How to use soldering iron in Sinhala/Soldering iron tips and tricks/බවුත් ගැන

  Рет қаралды 23,526

Ape Electronic

Ape Electronic

7 ай бұрын

How to use soldering iron in Sinhala/Soldering iron tips and tricks
බවුත් ගැන
🙏 Welcome To My Channel ( Ape Electronic )
Thanks For watching . subscribe & share !
===============================
#soldering #soldering_iron

Пікірлер: 63
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 4 ай бұрын
බොහෝම ස්තූතියි මාහත්මයා 👍
@samarasingheudagedara8447
@samarasingheudagedara8447 6 ай бұрын
සුපිරි ❤️
@MR_AKMAL77
@MR_AKMAL77 11 күн бұрын
Thankyou so much bro ❤❤❤
@chamlydesilva6508
@chamlydesilva6508 6 ай бұрын
ගොඩක් වටිනව වීඩියෝ එක.👍👍👍
@apeelectronic877
@apeelectronic877 6 ай бұрын
🙏
@jaliyaarunakeli1691
@jaliyaarunakeli1691 7 ай бұрын
Thanks.
@chamindakumara3409
@chamindakumara3409 7 ай бұрын
ගෙන්දගම් වලින් පුළුවන්ද ක්‍රියර් කරනන.
@Azmat_Raban_2003
@Azmat_Raban_2003 16 күн бұрын
Sandpaper uth පුළුවන් neh
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 7 ай бұрын
දැන් බහුලව විදුලි උපකරණ වල ඇ⁣ළුමේනියම් වැනි වයර් බාවිතාකර තිබේ.ඒවා පෑසස්සීමට ඉතාම අසීරුය.කෙලෙසද එවැනි වයර් පාස්සන්නේ.කරුණාකර පැහැදිලි කරන්න .ස්තුතියි .
@sameerawanniarachchi590
@sameerawanniarachchi590 4 ай бұрын
මගෙ බවුත් තුඩට ඊයම් අල්ලන්නෙ නෑනෙ. බෝලයක් වෙලා හැලෙනවා. බිට් මාරු කලත් ටික වෙලාවකින් එහෙමමයි. ඇයි ඒ බවුත් එකේ ප්‍රශ්නයක් ද.
@DulmiraGanegama
@DulmiraGanegama 3 ай бұрын
Ayye soldering iron station ekak hadana hati video ekaking dannako.
@neelashirani3409
@neelashirani3409 5 ай бұрын
Ayye redi kapanna ganna soldering iron akakath okamada W gana kiyada plz reply
@santhajayakody4505
@santhajayakody4505 6 ай бұрын
💥💥👍👍❤❤
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 7 ай бұрын
Good
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
Thanks
@notiya-hk7wt
@notiya-hk7wt 5 ай бұрын
Heter ekak kiyak venavada
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
ඔයා හරියට කෝස් එකක උගන්වනව වගේ ස්තූති ...
@apkpka-jb3ho
@apkpka-jb3ho Ай бұрын
අයියේ ඔය ස්ටැන්එක ගන්නේ කොහේන්ද? කියන්න මිලදි ගන්න මට
@rohanapiyathilaka5856
@rohanapiyathilaka5856 7 ай бұрын
ගොඩාක්ම ස්තුතියි ... ඔබගේ පැහදිලි කිරිම ඉතා අගයකොට සලකනවා .. මොකද මටත් ඔවනි ගැටලු ගොඩාක් මතු වුනා .. දැන් වැඩෙි පැහදිලියි .. 👍👍👍❤️❤️❤️
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
🙏🙏
@JOKERBOY11146
@JOKERBOY11146 4 ай бұрын
මේ.පෙලිමන්ට් එක කීයද අනේ කියන්නකෝ 😢❤❤❤
@anjanachathuranga3395
@anjanachathuranga3395 7 ай бұрын
Mage hithe thibba prashna okkotama uttara me vedio eke thibba❤
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
🙏😃😃
@user-jd4id2ug9n
@user-jd4id2ug9n 7 ай бұрын
❤🎉🎉
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
thanks
@user-jd4id2ug9n
@user-jd4id2ug9n 7 ай бұрын
අයියේ මරම පැහැදිලි විඩියො එකනම්
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
🙏🙏
@sanjayalakmal1580
@sanjayalakmal1580 7 ай бұрын
👍 👍 👍 👍 👍 👍
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
🙏🙏
@nihaldh
@nihaldh 7 ай бұрын
K බිට් එකත් හොදයි
@cookies-pb1eg9vg8v
@cookies-pb1eg9vg8v 4 ай бұрын
Beat ?
@lakshan7707
@lakshan7707 7 ай бұрын
නිපාටට මොකද්ද ඔය තියෙන්නෙ
@BASURA34c
@BASURA34c 6 ай бұрын
පෝන් රෙපෙයාර් කරන බවුත් එකක් ඒකේ bit ගන්න තීද කඩේ
@apeelectronic877
@apeelectronic877 6 ай бұрын
ooow
@nilangakavihara2063
@nilangakavihara2063 7 ай бұрын
රට දුම්මල හොදද
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
hodayi......... brother
@simpleinventor8218
@simpleinventor8218 7 ай бұрын
එලමන්ට් එකක් කියක් වෙනවද 60W
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
100k wage weyi brother
@wasanaboxing
@wasanaboxing 6 ай бұрын
අයියේ බවුත් එකක් සාමානය මිල කීයක් විතර වෙයිද...
@apeelectronic877
@apeelectronic877 6 ай бұрын
dan nam malli 600k wage athi
@kamaltesth6130
@kamaltesth6130 7 ай бұрын
මහත්තයා මා ගාව තියෙන්නේ W 30 හේ බවුත් එකක් මම කඩෙන් w 40 හේ බීට් එකක් අරගන මාරැ කලොත් ඒක වැඩ කරාවිද W40 හේ ධාරිතාවෙන්😊
@LKBEATS2.0
@LKBEATS2.0 7 ай бұрын
😂😂😂යකෝ බිට් එක මාරු කරා කියලා w ගාන වැඩි වෙන් නෑ....w ගාන වැඩි කර ගන්ඩ ඕන නම් element එක මාරු කරහන්😂
@nilangakavihara2063
@nilangakavihara2063 7 ай бұрын
@@LKBEATS2.0 🥲😁
@MR.TECH_BRO_01
@MR.TECH_BRO_01 7 ай бұрын
වොට් ගාන බලාගන්නෙ කෝමද මගේ බවුත් එකේ ඒක ගහලා නෑනේ
@apeelectronic877
@apeelectronic877 6 ай бұрын
gahala athi
@MR.TECH_BRO_01
@MR.TECH_BRO_01 6 ай бұрын
@@apeelectronic877 නැහැනේ
@C2klegendchanuka.
@C2klegendchanuka. 6 ай бұрын
Mage මැකිලා
@MR.TECH_BRO_01
@MR.TECH_BRO_01 6 ай бұрын
@@C2klegendchanuka. මගෙ මැනිකා😹💔
@user-yw4rq3bm7h
@user-yw4rq3bm7h 6 ай бұрын
හිනිම ඉයන් හොදයි
@shiranthakumara1684
@shiranthakumara1684 28 күн бұрын
බිට් එක පිච්චෙන්නේ ඇයි
@nethsiluentertainment493
@nethsiluentertainment493 7 ай бұрын
බිට් එක
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
🙏😃
@nethuandsithutwinsbaby4985
@nethuandsithutwinsbaby4985 3 күн бұрын
30 madida..
@Slbusofficial4420
@Slbusofficial4420 6 ай бұрын
බවුත් ඉස්ටෑන්ඩ් එකක් ගෙදරදිම හදාගන්න පුලුවන්ද
@apeelectronic877
@apeelectronic877 6 ай бұрын
puluwan brother
@SLTrainhubSriLanka
@SLTrainhubSriLanka 14 күн бұрын
@@apeelectronic877 ඒ ගැන වීඩියෝ එකක් ඔනේ
@DKSILENT-fz1zx
@DKSILENT-fz1zx 5 ай бұрын
රෙසිස්ටර් ඩයෝඩ එ්ම පිච්චිලාද වැඩද කියලා කෝමද බලන්නෙ දන්න කෙනෙක් කියන්නකො😢❤
@lakshan7707
@lakshan7707 7 ай бұрын
මෙසෙට දලා තියෙන නිල් පට එක මොකක්ද
@kapilasenanayaka
@kapilasenanayaka 7 ай бұрын
😂😂
@apeelectronic877
@apeelectronic877 7 ай бұрын
background eka brother
@lakshan7707
@lakshan7707 7 ай бұрын
@@apeelectronic877 එකෙ නම මොකද්ද
@anjanachathuranga3395
@anjanachathuranga3395 7 ай бұрын
😂
@Roshantaranga-ic2fo
@Roshantaranga-ic2fo 5 ай бұрын
LID SRKIT පැස්සිමට හොද ඉයමි වරගය කියන්න මම ගෙනාව ඉයමි උනුවෙනව ඇලෙන්නැ ගැලවෙනව අනේ බල්ප් ටිකක් තියෙ රෙපයාර් කරගන්න
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 36 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 96 МЛН
What are These? and How to Use?
16:08
Electronic Lokaya
Рет қаралды 37 М.
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 66 МЛН