How To Use Soldering Iron Sinhala_Soldering Iron Tips & Tricks/බවුත් එකක් ගන්න කලින් මේවා ගැන බලන්න

  Рет қаралды 35,031

රියෝ Tech

රියෝ Tech

2 жыл бұрын

ඉතින් ඔන්න හැමදාමත් වගේ මම මගේ අදරණීය යාළුවෝ හැම දෙනාම වෙනද වගේම අදත් ආයුබෝවන් කියල ආදරෙන් සාදරෙන් පිලිගන්නව.පුරුදු විදියටම අද්ගත් මම මේ ඔයාලගෙ ලගට ආව් වටින කියන වීඩියෝ එකක් ඔයාලට අරගන.
අද මම මේ කරන වීඩියෝ එකේදි ඔයාලට කියල දෙනව බවුත් එකක් ගන්න කලින් සහ පාවිච්චි කරන්න කලින් ඔඋආල හැමෝම දෙනගන ඉන්න ඕන කරුණු කීපයක් ගැන.ඉතින් ඔන්න වීඩියෝ එක හොදයි නම් බලල හැමෝම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.මාව sසබ් කරල නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.
#electrical_sinhala #රියෝTech

Пікірлер: 145
@sudathliyanage7006
@sudathliyanage7006 Жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක්. දැනුමට වඩා අත්දැකීම් බෙදාගැනීමේ සිත හරි ම වටිනව. ස්තූතියි ඔබට.🙏
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ❤️❤️🙏
@samanthapriyangi2209
@samanthapriyangi2209 2 жыл бұрын
The Correctly Tpis And trics in Soldering .....good job.👍
@tech8823
@tech8823 2 жыл бұрын
Thanks
@romanofficial62995
@romanofficial62995 Жыл бұрын
ඒක මරු...niyamai bro ❤️‍🔥
@tech8823
@tech8823 Жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා ❤✌👋
@velociainnovations4944
@velociainnovations4944 Жыл бұрын
well explained.... thumbs up
@tech8823
@tech8823 Жыл бұрын
Thanks Dr❤️❤️
@kavinduniwanthaka2704
@kavinduniwanthaka2704 Жыл бұрын
පට්ට 👍👍👍සෑහෙන දෙයක් ඉගන ගත්ත 👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා ❤️
@rasikarasika9703
@rasikarasika9703 6 ай бұрын
Ela supiri aiya
@tech8823
@tech8823 6 ай бұрын
තෑන්ක්ස් මල්ලි❤
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Thank you... Good Luck.
@tech8823
@tech8823 Жыл бұрын
Thanks Brother ❤️
@shiranthakumara1684
@shiranthakumara1684 2 жыл бұрын
වැදගත් විඩියෝ එකක් 👍
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා ❤️
@isharanethmina8432
@isharanethmina8432 Жыл бұрын
Supiri ayye
@tech8823
@tech8823 Жыл бұрын
Thanks Malli❤️❤️
@ranapuswella3426
@ranapuswella3426 Жыл бұрын
Supiriyi 🖤🔥
@tech8823
@tech8823 Жыл бұрын
තෑන්ක්ස්
@knowme192
@knowme192 Жыл бұрын
Very good putha
@tech8823
@tech8823 Жыл бұрын
Thanks mahathmayaa❤️❤️🙏🙏
@pinkyleo4307
@pinkyleo4307 Жыл бұрын
හරි වටිනවා ඉස්තුති
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී ඔබටත්❤️❤️🙏
@nadeekadesilva2230
@nadeekadesilva2230 5 ай бұрын
ස්තුතියි😊
@tech8823
@tech8823 5 ай бұрын
Thanks brother ❤
@mahinderathnanawagamuwa7246
@mahinderathnanawagamuwa7246 Жыл бұрын
ගොඩාක් වටිනවා ස්තුතියි
@tech8823
@tech8823 Жыл бұрын
ස්‍තුතී❤️
@chathulinethranjalee
@chathulinethranjalee Ай бұрын
Thank U so much for saying that😊😊😊😊😊😊😊
@tech8823
@tech8823 Ай бұрын
ස්‍තූතී මිත්‍රය❤❤
@u.gdamith9546
@u.gdamith9546 2 жыл бұрын
Niyamai
@tech8823
@tech8823 2 жыл бұрын
ThAnks bokka
@upulchandrakumara2504
@upulchandrakumara2504 Жыл бұрын
Good
@tech8823
@tech8823 Жыл бұрын
THANKS 🙏❤️
@shan-wc5np
@shan-wc5np Ай бұрын
👌
@tech8823
@tech8823 Ай бұрын
ස්‍තූතී මගෙ මිත්‍රයා❤
@shaaastudio7131
@shaaastudio7131 6 ай бұрын
Mama seramil bauth ekak gaththa eke athulen sumak enawa eka prashnayakda
@tech8823
@tech8823 6 ай бұрын
නෑ....කොහොමත් මුලින්ම ගහපුවම දුම එනව ටිකක්.ඊටපස්සෙ ටික වෙලාවකින් ඒක නැතුව යනව.ටිප් එක උඩ තියන ලේයර් එකක් තමා ඒ විදියට පිච්චෙන්නෙ ඒ.
@user-yu5hd9un3h
@user-yu5hd9un3h Жыл бұрын
බොහොම හොඳයි ස්තුති ඔයාට
@tech8823
@tech8823 Жыл бұрын
🙏 ස්තූතී මිත්‍රයා
@upaliranjithanthonyperera4148
@upaliranjithanthonyperera4148 Жыл бұрын
Super
@tech8823
@tech8823 Жыл бұрын
Thanks Brother
@pradeepshanka6508
@pradeepshanka6508 Жыл бұрын
good bro
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ❤️
@user-bf1kq1we1k
@user-bf1kq1we1k Жыл бұрын
thank u brother 👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks dr🙏❤️
@rasikakumari6330
@rasikakumari6330 7 ай бұрын
සුපිරි
@tech8823
@tech8823 6 ай бұрын
Thanks brother
@nethsarawave
@nethsarawave Жыл бұрын
මං ගාව තිබ්බෙ ලී මිටක් තියෙන ටිකක් ලොකු බවුත් එකක් , ඒකට ආපු යකඩ තුඩ අයින් කරල සෙරමික් තුඩක් දැම්මා , අවුරුදු තුනක් විතර වෙනව ප්‍රශ්නයක් නැතුව තාම වැඩ
@tech8823
@tech8823 Жыл бұрын
ඔව්.හොද බවුත් තියනව එවයෙත්.සමහර බවුත් තියනව සෑහෙන්න බාල.
@ThakshilaSanjeewani-dn2df
@ThakshilaSanjeewani-dn2df Жыл бұрын
Seramik thudak ne
@SunandaKumara-xj8ff
@SunandaKumara-xj8ff 11 ай бұрын
Mata aduganakata hoda bauthekak❤ kiyanna
@jayawarnachamath928
@jayawarnachamath928 8 ай бұрын
Ela
@tech8823
@tech8823 8 ай бұрын
Thanks❤
@user-ed2wx9fi3l
@user-ed2wx9fi3l Жыл бұрын
Thank you
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ❤️✌
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 Жыл бұрын
✌️👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks
@tharindusamarasinghe7157
@tharindusamarasinghe7157 Жыл бұрын
Aiye multimitar ekak ganna kalin wage salakimath wenna oni dewal.hoda monada kiyala ehema video ekak karannako
@tech8823
@tech8823 Жыл бұрын
හරි මල්ලි.මම අරගන එන්නම් වීඩියෝ එකක්.❤️❤️✌✌
@sadpabian4843
@sadpabian4843 Жыл бұрын
Hondama pahadili kireema mokuth nodhanna apata passanna. Thank u.
@tech8823
@tech8823 Жыл бұрын
Thanks❤️❤️
@bandarajayathilaka9795
@bandarajayathilaka9795 Жыл бұрын
කරුණාකර මල්ටි මීටරය පාවිච්චි හරියට පාවිච්චි කරන විදිහ සම්බන්ධව හොද පැහැදිලි කරදීමක් කරන ලෙස කාර්මිකව ඉල්ලා සිටිනවා ඔබට තෙරුවන් සරණයි
@tech8823
@tech8823 Жыл бұрын
මම වීඩියෝ කීපයක්ම.දාල තියනව මිත්‍රයා....චැනල් එකේ පහලට ගිහින් බලන්න.
@MaddumaBandara-oz1co
@MaddumaBandara-oz1co 11 ай бұрын
Malti
@ranildesilva1649
@ranildesilva1649 Жыл бұрын
Chek karana widiya kiyadenna. Wedakanne nethi deyak pichcila da kiyaa denaganna.
@tech8823
@tech8823 Жыл бұрын
මොන වගේ දෙයක් චෙක් කරන විදියද මිත්‍රයා ඔයාට දැනගන්න ඕන.
@dayarathnakankanamge1837
@dayarathnakankanamge1837 Жыл бұрын
Etha vatina danumak.....👍
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී සහෝදරයා
@maheshaprasangi3476
@maheshaprasangi3476 Жыл бұрын
Mama gatte 60v ekak awlak weida
@tech8823
@tech8823 Жыл бұрын
නෑ......එහෙම ප්‍රශ්නයක් නෑ.
@p.b.kavidumadushan
@p.b.kavidumadushan 11 ай бұрын
Ayiye 60w bauth ekak pavichchiyata gaththata kamak nadda
@tech8823
@tech8823 11 ай бұрын
ප්‍රශ්නයක් නෑ මල්ලි.❤️❤️
@achinthaherath5911
@achinthaherath5911 Жыл бұрын
අයියේ මම ඕ කියපු විදියට තෙත ස්පොන්ච් එකකින් පිරිසිදු කලා. ඒකෙන් පස්සෙ තුඩේ ඊයම් ඇලෙන් නැතුව ගියා. 🙄😪😪 (සෙරමික් තුඩ)
@tech8823
@tech8823 Жыл бұрын
සෙරමික් තුඩක් නෙවේද මල්ලි.....මට රිප්ලයි එකක් එවන්න....
@achinthaherath5911
@achinthaherath5911 Жыл бұрын
@@tech8823 සෙරමික් තමා අයියේ. ජපන් කියලත් යටින් ගහලා තියෙන්නෙ.
@merilfernando2883
@merilfernando2883 Жыл бұрын
LED බල්බ් සෙට් කරන වීඩියෝ එකක් දාන්නකො
@tech8823
@tech8823 Жыл бұрын
ඒ කිව්වෙ සහෝදරයා ,මොන වගේ එව්වට LED ,බල්බ් සෙට් කරන විදිය ගැනද,නැත්තම් LED බල්බ් රෙපෙයාර් කරන විදිය ගැනද ඕන....
@merilfernando2883
@merilfernando2883 Жыл бұрын
සෙට් කරන විදිහ අමුනන ක්‍රමය
@kavithamayuru3550
@kavithamayuru3550 2 ай бұрын
80W ක විතර උශ්නත්වය වෙනස් කරන්න පුලුවන් බවුත් එකකින් IC එහෙම පෑස්සුවම අවුලක් වෙනවද
@tech8823
@tech8823 16 күн бұрын
IC පින් වලට ගොඩක් වෙලා තියාගෙන ඉන්න එපා
@jaghatsamarasinha9745
@jaghatsamarasinha9745 Жыл бұрын
හොදම ඉයියමි මොනවාද හා වයර් සුද්ද කරන මැසිමි ගන්න තියෙනවාද
@tech8823
@tech8823 Жыл бұрын
ඊයම් වල නම් එහෙම ප්‍රශ්නයක් නෑ.වයර් සුද්ද කරන ටූල් නම් තියනව.සාමාන්‍යයෙන් TopTool බ්‍රෑන්ඩ් එක එතකොට INGCO වල වයර් cleaning tool එක එහෙම හොදයි
@nishansalakshan7220
@nishansalakshan7220 Жыл бұрын
මම අලුතින් 40w බවුත් එකක් ගත්තා මෙම බවුත් එක කරන්ටෙකට ගහලා රත් වෙලාද කියලා බලන්න මම බවුත් එකට අත තිබ්බ ගමන් මට කරන්ටෙක වැදුනා අැයි එ් කියන්නකාේ (මම සෙරෙප්පු දෙකක් දාලා හිටියෙ නෑ)
@tech8823
@tech8823 Жыл бұрын
හීට් එලිමන්ට් එක කොතන හරි තැනකින් වටේ තියන යකඩ ෆ්‍රේම් එකේ ගෑවෙනව.සාමාන්‍යයෙන් ඕක වෙනව නෝමල් බවුත් වල.මීටපස්සෙ ඔයා පාස්සන වෙලාවටසෙරෙප්පු දෙකක් හරි,නැත්තම් රබර් කාර්පට් එකක් හරි තියාගන්න.
@chanukawijesinghe2115
@chanukawijesinghe2115 Жыл бұрын
40w.thibunath ඊයම් unu wenne nane aiya..ගුලි hedenawa??තද karanna ona unu wenna..ehema wenne mokada aiya..
@tech8823
@tech8823 Жыл бұрын
බවුත් එකේ හීට් එක මදි උනාමත් වෙනව මල්ලි.තව සමහර බාල ඊයම් වර්ග තියනව,ඒවත් පාස්සන්න ගියාම ඔහොම වෙනව.හරියට පෑස්සීම වෙන්නෙ නෑ .
@chanukawijesinghe2115
@chanukawijesinghe2115 Жыл бұрын
@@tech8823 thanks aiya
@niluka8986
@niluka8986 8 ай бұрын
සකිට් පාස්සන්න 60wබවුත් එකක් හොද නැද්ද
@tech8823
@tech8823 8 ай бұрын
ප්‍රශ්නයක් නෑ සහෝදරයා.මමත් පාවිච්චි කරන්නෙ 60w එකක්.හැබෑ IC වල පින් වලට එහෙම ගොඩ වෙලා අල්ලන් ඉන්න එපා.
@dedunupehasara5097
@dedunupehasara5097 5 ай бұрын
Mokada alut bautwalin dumak yanne
@tech8823
@tech8823 5 ай бұрын
ඒක ප්‍රශ්නයක් නෙවෙ සහෝදරයා .ඒ ඇතුලෙ තියන තාපයට ඔරොත්තු දෙන මිනිරන්,ටිකක් කර වෙනව.ඒක අවුලක් නෑ.ටික වෙලාවකට පස්සෙ ඒක නැතුව යාවි
@yasanthasilva9023
@yasanthasilva9023 2 жыл бұрын
adjust කරන්න පුළුවන් බවුත් වල ඕන වැඩක් කරන්න පුළුවන් නේද
@wipulagunasekara1925
@wipulagunasekara1925 Жыл бұрын
ටිකක් මිල වැඩි වුනත් උෂ්ණත්වය පාලනය කල හැකි soldering iron ගන්න පුළුවන් නම් වටිනවා. Tip නැත්නම් ලංකාවේ කියන විදියට bit එකේ තුඩේ ක්ෂේත්‍රපලය වැඩි හෝ අඩු එකක් භාවිත කිරීමෙන් අදාල තැනට ලබාදෙන තාප ප්‍රමාණය (Watt) සීමා කළ හැකියි. උදාහරණයක් ලෙස වයර් එකක් පාස්සන විට එහි ප්ලාස්ටික් කොටස උණු වීම වළක්වන්නට වැදගත් වන්නේ උෂ්ණත්ව පාලනයයි. සුබ පතනවා.
@tech8823
@tech8823 Жыл бұрын
ගොඩාක්ම ලොකු දේවල් කරන්න අමාරුයි.
@tech8823
@tech8823 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම .ස්තූතී ඔබේ ඒ අදහස් අපි එක්ක බෙදාගත්තට.❤️❤️
@user-rs8fr4kf8e
@user-rs8fr4kf8e 5 ай бұрын
Aiye mata oyagen podi karana tikak dena ganna thiyenawa mata oyage 4n number denawada
@tech8823
@tech8823 5 ай бұрын
071 61 89 508 හවස 5.00 පස්සෙ කතා කරනවද මල්ලි
@pasindu_supun_
@pasindu_supun_ 6 күн бұрын
බවුත් එකෙන් පොඩි කරන්ට් එකක් එන එක සාමාන්‍ය දෙයක්ද අයියෙ
@tech8823
@tech8823 6 күн бұрын
ඔව්.සමහර එව්වයි එනව මල්ලි .ඒකට ඔයා වැඩ කරන තැන බිමට දාගන්න රබර් කාර්පට් එක්ක්.
@roshanbeevi8433
@roshanbeevi8433 Жыл бұрын
Magegwa at 1000ka soldier thibnwa
@tech8823
@tech8823 Жыл бұрын
ඒ කිව්වෙ
@roshanbeevi8433
@roshanbeevi8433 Жыл бұрын
@@tech8823 Pauth akak thiyenawa 1000 wts akak
@gayananurudda2998
@gayananurudda2998 Жыл бұрын
40w soldering iron එකකට ගන්න හොඳම ඊයම් වල thickness එක මෙකක්ද
@tech8823
@tech8823 Жыл бұрын
සර්කිට් පාස්සන ඊයම් එක ගන්නකො.තුනීම එක....ඒක වැඩේට හරි
@dilumyouganthakaluarachchi7322
@dilumyouganthakaluarachchi7322 Жыл бұрын
සාමාන්‍ය වැඩ වලට වොට් 60බවුත් එකක් අවුලක් නැද්ද අයියෙ
@tech8823
@tech8823 Жыл бұрын
අවුලක් නෑ මල්ලි.මාත් පාවිච්චි කරන්නෙ 60W එකක් තමා
@manuja772
@manuja772 Жыл бұрын
සෙරමික් තුඩක් හොයා ගන්න තැනක් කියන්න පුලුවන්ද ගම්පහ, නිට්ටභුව අවට 🙋‍♂️😻
@tech8823
@tech8823 Жыл бұрын
නිට්ටඹුවෙ ඉදන් 17 බස් යන පාරෙ තියෙනව ලොකු ටූල් ශොප් එකක්.මට ඒකෙ නම මතක නෑ.අන්න එයාලා ලග තියෙනව.
@manuja772
@manuja772 Жыл бұрын
@@tech8823 thanks bro😻
@akashkavinda1952
@akashkavinda1952 Жыл бұрын
බවුත් එකක වෝට් ගාන බලන්නේ කොහොමද අයියේ ( මොකට මන් ගාව තියෙන බවුත් එක මට හම්බ වෙච්චි පරන එකක් එකයි
@tech8823
@tech8823 Жыл бұрын
ම්ම්.....මං ඒක නම් හරියට කියන්න දන්නෙ නෑ මල්ලි.එලිමන්ට් එක චෙක් කරල තමා කියන්න වෙන්නෙ .සමහර බවුත් වල ඇතුලෙ,එලිමට් එකේ යකඩ විල්ලෙ කොටල තියනව එලිමන්ට් එකේ වොට් ගාන.
@niluka8986
@niluka8986 8 ай бұрын
රට දුම්මල ගන්නේ කොහෙන්ද
@tech8823
@tech8823 8 ай бұрын
රට දුම්මල තියනව බෙහෙත් බඩු කඩවලත්.නැත්තම් කෙමිකල් බඩු කඩයකට යන්න වෙනව කොළඹ ආමර් වීදියේ
@gayananurudda2998
@gayananurudda2998 Жыл бұрын
සාමාන්‍යයෙන් soldering iron එක කොයිතරම් වෙලාවක් එක දිගට ප්ලග් කරලා තියන්න පුළුවන්ද
@tech8823
@tech8823 Жыл бұрын
පැය 24 ම උනත් තියල තියන්න පුළුවන් හොද එකක් නම්.
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 Жыл бұрын
බවුත් එකේ තුඩ ⁣හෙල වෙනවා එ හැටිද
@tech8823
@tech8823 Жыл бұрын
ඒ සමහර බවුත් වල හැටි.එලියට ඇද්දම තුඩ එළියට එන්නෙ නෑ නෙ
@dinethudayanga7514
@dinethudayanga7514 9 ай бұрын
අයියෙ වොට් 20 බව්ත් එකක් කියද❤❤❤❤❤
@tech8823
@tech8823 8 ай бұрын
හොද එකක් නම් මල්ලි රුපියල් 800 වගේ
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
අයියේ බවුත් එකේ ටිප් එකේ කාබන් බැදෙනවට කරන්න දෙයක් නැද්ද. ඉයන් අල්ලන්නෙම නැ 🥲
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
කොපර් තුඩක් තියෙන්නෙ. ඒක හූරලා හූරලා බැරිම තැන කපලත් දැම්මා ඉස්සරහින් ටිකක් 🥲
@tech8823
@tech8823 Жыл бұрын
ඒක මල්ලි ඔයාට හැමදාම හූරන්න වෙනව.තඹ තුඩේ තියන පොඩි අවුලක් ඒක.හොදට පාස්සන්න පුළුවන් තඹ තුඩෙන්.
@sevenzero1139
@sevenzero1139 Жыл бұрын
@@tech8823 විනාඩියෙන් විනාඩියට වගේ හූරන්න වෙනවනෙ. සෙරමික් තුඩේ ඒ අවුල නැද්ද
@nalingunasekera5096
@nalingunasekera5096 Жыл бұрын
2eද්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්qq1wwwව්ද්ව්ද්ද්ව්ව්ව්
@tech8823
@tech8823 Жыл бұрын
????????????
@netsaraliyanage6115
@netsaraliyanage6115 Жыл бұрын
සෙරමික් කියන්නෙ මොකද්ද
@tech8823
@tech8823 Жыл бұрын
සෙරමික් කියන්නෙ මිත්‍රයා තාපයට ඔරොත්තු දෙන මෙටීරියල් එකක්.ඒක සාමාන්‍යයෙන් සෑහෙන්න ලොකු හීට් එකකට ඔරොත්තු දෙනව.බවුත් වල ටිප් එක,ඒ කියන්නෙ අපි ඔය පාස්සන්න ගන්න කොටසෙ තුඩේ ,නවුත් එකේ බදට සම්බන්ධ වෙන තැන සෙරමික් වලින් හදනව.හොදට පාස්සන්න පුළුවන් ඒ බවුත් වලින්.මේක හැම බවුත් එකකම නෑ,ඔරිජිනල් බවුත් වල විතරයි සෙරමික් ටිප් තියෙන්නෙ.අනිත් එක සෙරමික් ටිප් එක ටිකක් ගනන්.ඒ උනාට කොලිටියටම පාස්සන්න කරන්න පුළුවන් .
@netsaraliyanage6115
@netsaraliyanage6115 Жыл бұрын
මන් ලග බවුත් එකක් තියෙනව එක සෙරමික් තිඩක්ද කියල දැන ගන්නෙ කොහමද
@manuja772
@manuja772 Жыл бұрын
බව්ත් එකෙන් කරන්ට් එක වැදුනොත් මැරෙන්න තියෙන සම්බාවිතාවක් තියේද ??
@tech8823
@tech8823 Жыл бұрын
මැරෙන්න නම් තියන සම්බාවිතාව අඩුයි.ඒත් AC විදුළිය තමා අපෙ ඇගට ඇතුලු වෙන්නෙ.ඒකෙන් අනතුරක් වෙන්න පුළුවන්
@sharanikrishanthi6866
@sharanikrishanthi6866 Жыл бұрын
දැව අර්ට් සදහා හොඳ බවුත් මොනවද....
@tech8823
@tech8823 Жыл бұрын
සාමාන්‍යයෙන් ගන්නව නම් කඩේ බවුත් එකකට වඩා ඔයාට හොද අයියෙ ග්ලෝ ප්ලග් එකකින් හදන බවුත් එක......නැත්තම් ලේසර් එක.....ග්ලෝ ප්ලග් එකකින් බවුත් එකක් හදාගන්න විදිය ගැන මම වීඩියෝ එකක් කරන්නම්.
@ThakshilaSanjeewani-dn2df
@ThakshilaSanjeewani-dn2df Жыл бұрын
Ekata Dana thuda mokakda
@tech8823
@tech8823 Жыл бұрын
ඕකට නම් මම දාල ඇත්තෙ නෝමල් තුඩක්.ඔරිජිනල් තඹ තුඩක් හරි නැත්තම් සෙරමික් තුඩක් හරි ගන්න.සෙරමික් එකට වඩා තඹ එක නම් කොලිටී
@pubudugayan6026
@pubudugayan6026 Жыл бұрын
දැන් කීයක් වෙනෝද බවුත් එකක් 🙂
@tech8823
@tech8823 Жыл бұрын
දැන් නම් සහෝදරයා වොට් 40 ඔරිජිනල් හොද එකකුත් රුපියල් 1300 ප්න්නල😥
@pubudugayan6026
@pubudugayan6026 Жыл бұрын
@@tech8823 එහෙමද 🙄☹️
@gaminikathriarachchi8174
@gaminikathriarachchi8174 11 ай бұрын
රත්වෙනකොට ඊයම් ඉහලට යන්නෙ ඇයි
@tech8823
@tech8823 11 ай бұрын
ඒ මිත්‍රයා,ඔයා ඊයම් කූර එක දිගටම බවුත් එකෙ තුඩට අල්ලන් ඉන්නකොට.අනිත් කාරණාව තමා ඔයා පාස්සන ඉලෙක්ට්‍රොනික් කොම්පෝනන්ට්ස් වල ඔක්සයිඩ් තිබ්බමත් ඊයම් අල්ලන්නෙනැතුව ඊයම් කූර දිගේ බෝලයක් විදියට උඩට එනව.
@chinthakamadhushan2121
@chinthakamadhushan2121 Жыл бұрын
වීඩියෝ එකේ තිබුන පිච්චිලා කිව්ව බවුත් එක හොඳයිද ඒ එකක් මන් ගාව තියෙන්නේ
@tech8823
@tech8823 Жыл бұрын
ඔව්.ප්‍රශ්නයක් නෑ.මමත් ඒක අවුරුදු 2 කිට්ටු වෙන්න පාවිච්චි කරා.
@chinthakamadhushan2121
@chinthakamadhushan2121 Жыл бұрын
@@tech8823 ඒක ගන්නකොට තියෙන්නෙ සෙරමික් බිට් එකක් නෙවෙයි නේද
@tech8823
@tech8823 Жыл бұрын
ඔව් එතකොට නම් තිබ්බෙ මිශ්‍ර ලෝහ වලින් හදපු ඇලෝයි බිට් එකක්.පස්සෙ මම ඒකට පිත්තල බිට් එකක් දැම්ම.
버블티로 체감되는 요즘 물가
00:16
진영민yeongmin
Рет қаралды 103 МЛН
Me: Don't cross there's cars coming
00:16
LOL
Рет қаралды 8 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 103 МЛН
small vs big hoop #tiktok
00:12
Анастасия Тарасова
Рет қаралды 31 МЛН
What are These? and How to Use?
16:08
Electronic Lokaya
Рет қаралды 37 М.
How use digital multi meter (part 1) |  multimeter sinhala
25:55
Tech with Sandaruwan
Рет қаралды 139 М.
Урна с айфонами!
0:30
По ту сторону Гугла
Рет қаралды 8 МЛН
ИГРОВОВЫЙ НОУТ ASUS ЗА 57 тысяч
25:33
Ремонтяш
Рет қаралды 329 М.
Спутниковый телефон #обзор #товары
0:35
Product show
Рет қаралды 2 МЛН
GamePad İle Bisiklet Yönetmek #shorts
0:26
Osman Kabadayı
Рет қаралды 493 М.