Tactics and methods of repairing a normal sewing machine | Maintenance | Troubleshooting | servic

  Рет қаралды 119,848

අටම්පහුර

අටම්පහුර

Күн бұрын

මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
#Sewing_Machine_Maintenance
#Sewing_Machine_Troubleshooting
#Sewing_Machine_servicing_and_user_guide
#how_to_use_and_services_singer_Normal_sewing_machine
#Normal_Sewing_Machine_Maintenance_and_Troubleshooting
#නෝමල්_මහන_මැසිම_තමන්ම_තනිවම_හදමු
#mahanamashin #mahana_mashin #Quick Fix #sewing_machine_repair #sewing_machine_sinhala #sewing_machine_problems #sewing_machine_attachments #sewing_machine_adjustment #sewing_machine_accessories_kit

Пікірлер: 162
@atampahura
@atampahura 8 ай бұрын
මට කියලා මහන මැෂින් හදාගන්න විතරක් 0778707807 ට කතා කරන්න. ඇවිත් හදල දෙන්නං, මැෂින් එක අරගන ආවත් කමක් නැ. හදන හැටි අහගන්න, වෙන උපදෙසක් ගන්න, කෝල් කරන්න එපා. ඔයාල අහන හැම ප්‍රශ්නයකටම වීඩියෝ මගින් දැනටමත් උත්තර දීලා තියනවා. වීඩියෝ බලලා ඉගන ගන්න. ඔයාලගේ ලේසියට, කම්මැලිකමට, මට කෝල් කරල කරදර කරන්ඩ එපා. මොනම හේතුවකටවත් දුරකථනයෙන් උපදෙස් දෙන්නේ නෑ. මේක නොදැක්කා වාගේ කතා කරන්ඩ එපා, වැඩක් වෙන්නේ නෑ මම උත්තර දෙන්නේ නෑ.
@sidathsenna
@sidathsenna 3 жыл бұрын
සිංහල භාෂාවෙන් මේ පිළිබඳ දැණුම බෙදා දීම බොහොම සීමිතයි. ඒක නිසා මේ වැඩේ බොහොම වටිනවා... ජයම වේවා !!!
@sidathsenna
@sidathsenna 3 жыл бұрын
@@atampahura 300 කට විතර ෂෙයාර් කළා..
@ashanboy1345
@ashanboy1345 3 жыл бұрын
ගොඩක් පින් මේ වගේ වැදගත් යමක් නොම්ළේ ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව ඔබතුමාට
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 3 жыл бұрын
ඉතාම අගෙයි ඔබෙ දැනුවත් කිරිම් හුගාක් අය තමන් දන්නා දේ කියලා දෙන්නේ නහැ හංගනවා .👍💕🌻
@jayanthakarunarathna2331
@jayanthakarunarathna2331 3 жыл бұрын
සිතූතියි ඔබගේ කාරුනික කියාදීම ගැන.මට හදාගන්න බැරිව තිබූ මැසිම දැන් හොදට හදාගත්තා.
@දහම්දහම්-ග7ල
@දහම්දහම්-ග7ල 2 жыл бұрын
ඔබතුමාට බොහෝම පිං සියලු කටයුතු සාර්ථක වේවා බොහෝම හොදින් පහැදිලි කළාට බොහොම පිං
@palithapremalal8064
@palithapremalal8064 3 жыл бұрын
ටෙන්ෂන් එක සවිකරන නිවරදික්‍රමය හා මෙම පරණ සිගර් මහන මැෂිමට නූල් දමන නිවරෙදික්‍රමය වීඩියෝඑකක් දමන්න පිං වටිනා වැඩක්නියම ගුරුවරයෙක්
@ajithksewwandi7554
@ajithksewwandi7554 3 жыл бұрын
tension eka niwaradiwa sawi karana akarayath kiyadenna me widiyata wenamama...puluwanda.. sthuthiy...
@palithapremalal8064
@palithapremalal8064 3 жыл бұрын
ගොඩක්වටිනවා ගුරුමුෂ්ඨියක්තොරව දැනුම ලබාදෙන ඔබතුමන්ට දෙවිපිහිටයි
@LgK-up6zi
@LgK-up6zi 3 жыл бұрын
ඇත්තමයි ඉතාමත් අගෙයි.ඒ වගේම වැදගත් කිසිවෙක් කියා නොදෙන දෙයක්. බොහොම ස්තුතියි. අනේ අපේ මැසිම හදන්න ඇවිත් අන්තිමට කෑලිත් අඩුයි. ඔයාට දේව කරුුනාව ප්‍රග්නාව වැඩි වැඩියෙන් ලැබේවා. ස්තුතියි.🙏🙏🌺
@disanaayakabandaara5765
@disanaayakabandaara5765 3 жыл бұрын
බොහොම හොද වැඩක් ඔයා කියලා දුන්නේ ජයවේවා
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 3 жыл бұрын
නොදන්නා දෙයක් දැනගන්න ලැබීම ගැන ඔබට ස්තුතියි.
@ymmskyapa9051
@ymmskyapa9051 3 жыл бұрын
ස්තුතියි ගොඩාක් ඔබතුමාට ගොඩාක් පිං
@pthennakon8025
@pthennakon8025 3 жыл бұрын
ගොඩක්ම වැදගත්,වටිනව බොහොම ස්තුතියි මෙවැනි දේවල් නිර්ලෝභීව කියා දෙනවට,,,
@swarnathilaka7972
@swarnathilaka7972 3 жыл бұрын
Oba karana me danuwath kireema hari wadagath. Obata godak pin.
@nelafernando2924
@nelafernando2924 3 жыл бұрын
බාෙහෝ දෙනෙකුට ඉතාම වටින දෙයක් සහ සේවයක්.ස්තුතියි
@nissankapradeep575
@nissankapradeep575 3 жыл бұрын
Thanks 🙏 Aththatama kauruth kiyaladena deyak nemei meka Niyamai Good job
@statusmusic8616
@statusmusic8616 2 жыл бұрын
හොද උපදෙස් ටිකක් ගොඩක් වටිනා
@dineshruddrg2607
@dineshruddrg2607 3 жыл бұрын
කාලයත් මුදලක් ගොඩක් අයට ඉතුරැයි ඔබතුමාගෙ විඩියොව නිසා, පින්සිදූ වනව ඔබට,. ගොඩක් ස්තුතියි මහත්මයා.
@wijithabandara1830
@wijithabandara1830 3 жыл бұрын
ඒකනම් ගොඩාක් වැදගත් . ගොඩාක් ස්තුතියි ඔබට
@pathminiashoka5198
@pathminiashoka5198 Жыл бұрын
ඉස්තුති මේ විදිහට කියා දෙ නවට ගොඩක් පිං
@888de
@888de 3 жыл бұрын
Juke DDL5550 adjustable ganath Kiyadenna
@indikasrinath4530
@indikasrinath4530 3 жыл бұрын
Good
@MadhurangiWithanage-ll6wl
@MadhurangiWithanage-ll6wl Жыл бұрын
ගොඩක් ස්තුතියි.. 🌹
@lionsite3512
@lionsite3512 3 жыл бұрын
බොහොම පිං ඔබතුමාට
@nisankachandima785
@nisankachandima785 3 жыл бұрын
ගොඩාක් හොඳ දෙයක් ..බොහොම ස්තුතියි ...
@tharukandy5762
@tharukandy5762 Жыл бұрын
Thank you so much oba thumata hoda pahadili kirimak
@darshanaweerawansha4849
@darshanaweerawansha4849 2 жыл бұрын
ස්තුතියි!
@swarnarajapaksha5915
@swarnarajapaksha5915 2 жыл бұрын
Godak watina padamak obatatumata bohoma sthuti
@BeardysDiaries
@BeardysDiaries 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි. ඔන්න මම සබ්ස්ක්රයිබ් කරා.ඕවර්ලොක් මැෂින් එකේ නූල් තුන ටයිමින් තියාගන්න විදිය ගැනත් දැනගන්න පුළුවන් නම් හොඳයි
@vikumperera6666
@vikumperera6666 3 жыл бұрын
Thank u sir, digatama videos karanna. Godak dewal thiyenawa igena ganna.. god bless u
@gaminijayantha2290
@gaminijayantha2290 3 жыл бұрын
Mag 974n masima mahaddi yata patte nula hariyata mahen ne hethuwa mokadda mahannam be masme yata paththe nula nikamma aden ne pli udau karanna
@nandanasenadeera676
@nandanasenadeera676 3 жыл бұрын
Godak ස්තුතිය pirinamanawa oyata.watina vedio ekak genawata.harima watinawa matanam
@nandanasenadeera676
@nandanasenadeera676 3 жыл бұрын
hari a sahayogayath dennamkoo
@anushakumari1149
@anushakumari1149 3 жыл бұрын
ගොඩක් පින් sir ඔයාට මේ වගේ වැදගත් දෙයක් දුන්නට
@fathimafarika8413
@fathimafarika8413 3 жыл бұрын
Thank you excellent work Respect...sir
@mohamedrazick7893
@mohamedrazick7893 Жыл бұрын
අගය කරමී. ස්තුතීය්
@pradeepkg9650
@pradeepkg9650 3 жыл бұрын
watina padam kiyala denawata isthuthi obata
@winyath
@winyath 2 жыл бұрын
නියමයි
@jarindika1638
@jarindika1638 3 жыл бұрын
Sir.baby olock macin ekaka dan mila kiyada.
@plsunethra8481
@plsunethra8481 2 жыл бұрын
ඉතාමත් හොඳ video එකක්.
@fathimafarika8413
@fathimafarika8413 3 жыл бұрын
Excella 55 mashin gena kiyala dennako Mage gawa thiyenne ekai Namuth oyage vidio miss nokara hemadama balanawa Nodanna dewal godak mama dena gaththa godak igena gaththa Thanx
@thilankaprasad3068
@thilankaprasad3068 3 жыл бұрын
බොහොම ස්තුති සර්
@virginimendis1636
@virginimendis1636 3 жыл бұрын
ස්තුතියි. මම පාවිච්චි කරන්නෙත් මගේ අම්මගේ mechine එක. ඒකත් අවුරුදු 80 කට වැඩි ඇති. තවමත් හොඳට මහන්න පුළුවන්. නූල් slip වෙන ගතියක් තියෙනවා. නූල් පුරවන කොට ඉදිකටුව නවත්වන්න බැහැනේ. රෝදය කරකවන්න බැහැ. හරි තදයි.
@saraatt6769
@saraatt6769 3 жыл бұрын
Godak wadagath budu sarani
@asangamendis6105
@asangamendis6105 3 жыл бұрын
ස්තුතියි, මා ලඟත් අවුරුදු 70කට වඩා පැරණි තුන්වන පරම්පරාට පැමිණි සිංගර් මැෂිමක් තියනවා 🙂
@sachinisachi6366
@sachinisachi6366 Жыл бұрын
mahin eke idikautuwa ihala pahal yannane eka hadan vidiha kiyal dennkooo plzz
@seedeviseedevi6493
@seedeviseedevi6493 Жыл бұрын
thenk u. mage meshinake endikatta yata wadinawa. kohomada hadanne
@luxmanperera7307
@luxmanperera7307 3 жыл бұрын
Singer mesime mehenneththe aii nuul kedenawaa plc kiyala denna
@maduwanthipriyadarshani4662
@maduwanthipriyadarshani4662 3 жыл бұрын
Mahaddi pikaup liwer eke nul ethenne ai,eta passe nula kedenawa,kochchara hari mula hitan nula amunanna oni,plz reply karanna
@sameeshaupamali8285
@sameeshaupamali8285 3 жыл бұрын
Thank you so much. Sinhala language eken apita me wage video ekk release karata.
@darshanapererasl1792
@darshanapererasl1792 Жыл бұрын
Aiye oyage video hodai ..
@sinhamuniarachilagejayathi3709
@sinhamuniarachilagejayathi3709 2 жыл бұрын
Great 👍
@surangikumari3389
@surangikumari3389 3 жыл бұрын
ස්තුතියි කියල දුන්නට
@pradeeppradeep-xh1id
@pradeeppradeep-xh1id 3 жыл бұрын
නියමයි අයියේ
@jprajapaksha4178
@jprajapaksha4178 3 жыл бұрын
Good atthatama hodai
@hansanineranjala2296
@hansanineranjala2296 3 жыл бұрын
Nul brul uden yatin dekenma .kohomada hada ganne
@sihinachooty2400
@sihinachooty2400 3 жыл бұрын
Godaaak ස්තුතියි
@mysquirrelcat
@mysquirrelcat 3 жыл бұрын
Singer 3368 portable machine ekk gthatha mam eke muttuwak wage ganakan thanak mahaddi redda athule hira wenawa ...foot tension eka wadi kalama tikk hri giya..eth dn apahu redda hira wela idi katta ada wenwa..ekata hethwak dannwada..idi katu 4k witara ada una..paipin ekkwath mahnn ba muttuwak tiyan thanakadi idikatuwa hira wela ada wenawa..
@mangalikamangalika5878
@mangalikamangalika5878 3 жыл бұрын
ගොඩක් වටිනවා
@swarnawijethilaka18
@swarnawijethilaka18 3 жыл бұрын
katugastota awata singer maching hadana tanak kiyanna
@nethminachamuth3248
@nethminachamuth3248 3 жыл бұрын
ගොඩක් පින්
@imranimadh2716
@imranimadh2716 3 жыл бұрын
Motaraya dala mahaddi mashin eka harima saddey mokakda karanne
@jajya6092
@jajya6092 3 жыл бұрын
It's really very useful thanks!!!
@nimeshasathsarani963
@nimeshasathsarani963 3 жыл бұрын
Great work
@samanthakumara8993
@samanthakumara8993 3 жыл бұрын
Bobin eke nula udata ennatte aii
@gayanihemachandra453
@gayanihemachandra453 Жыл бұрын
Mahana eduma issarahata edenne better aiy?
@himalipriyadarshaniabewardhana
@himalipriyadarshaniabewardhana Жыл бұрын
Thank you 💕 so much
@lakmaliwasana7907
@lakmaliwasana7907 3 жыл бұрын
Godak sthuthi
@riyasriyasriyas3624
@riyasriyasriyas3624 3 жыл бұрын
Good job thnq
@jankaskumara7074
@jankaskumara7074 3 жыл бұрын
godak hodai aiye
@deepikamadugalla4589
@deepikamadugalla4589 2 жыл бұрын
Good work thanks 😊
@sewwandi2805
@sewwandi2805 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
@sampath91pradeep65
@sampath91pradeep65 2 жыл бұрын
Edikatuwa cariyar eke wadinne AI? hadaganne kohomads?
@atampahura
@atampahura 2 жыл бұрын
වීඩියෝව හරියට බලන්න
@pasiduliyanage7325
@pasiduliyanage7325 3 жыл бұрын
Thankyou ❤️❤️
@nethmimahesha8343
@nethmimahesha8343 3 жыл бұрын
ටයිමින් එක වෙනස් වෙලා එක හදන්නේ කොහොමද
@priyashanjayasankha2403
@priyashanjayasankha2403 3 жыл бұрын
oya singer machine ekata motor ekak savikarana eka sarthkada deyakda
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
No 1.
@buddhikasampath671
@buddhikasampath671 3 жыл бұрын
ela hodama wadak
@sydneysooriyaarachchi7490
@sydneysooriyaarachchi7490 3 жыл бұрын
Good luck.thanks.
@lakshmanjayathilaka4770
@lakshmanjayathilaka4770 3 жыл бұрын
Thanx
@indikajayalath7154
@indikajayalath7154 3 жыл бұрын
Ela thanks godaaaak pin
@supunsandaruwan3498
@supunsandaruwan3498 3 жыл бұрын
super
@nihalsilva1642
@nihalsilva1642 2 жыл бұрын
Oyage work shop eka koheda thiyenne puthe mage machine eka pennanna
@niranjanawaranasooriya8299
@niranjanawaranasooriya8299 3 жыл бұрын
මහන මැෂින් නිවසට ඇවිත් හදන තනක් ගන කියන්න නුවර ඔ ගම්පොලින්.ස්තුතියි .
@maximusfernando476
@maximusfernando476 3 жыл бұрын
Thanks for sharing. Great advice.
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 3 жыл бұрын
ඔබතුමා ට බොහොම ස්තූතියි මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරිපත් කිරිම ගැන. මටත් පොඩි ගැටලුවක් තියෙනවා.288 සිංගර් මැෂිමෙ යටනූල් එතීම කරන්න බෑ.block වෙලා.කුමක්ද කල යුත්තේ.
@wasanthakarunanayake5011
@wasanthakarunanayake5011 3 жыл бұрын
ස්තුතියි
@j.mkumara8432
@j.mkumara8432 3 жыл бұрын
Thank u so much ❤
@santhanamatputham138
@santhanamatputham138 3 жыл бұрын
Very useful! Thanks
@santhanamatputham138
@santhanamatputham138 3 жыл бұрын
@@atampahura ok karala thiyanne ! Thank you
@jayalathchaminda9835
@jayalathchaminda9835 Жыл бұрын
thanks machan ada thama kanak ahila gedara inne. oya kiwwa widiyatama kala machine eka goda. dan supiriyatama mahanna puluwan. 1000 s waarayak sthuthii. mage youthukama karannam. thanks broo jayawewa
@atampahura
@atampahura Жыл бұрын
මොකක්ද තිබුන අවුල .......... වැඩේ ගොඩනං එච්චරයි ....... යූටියුබ් එකෙන් සල්ලි හම්බෙනවා කියලා ගොඩක් අය හිතනවා මචං ...... මට මේ චැනල් එකෙන් මාසේකට ඩොලර් විස්සකට වඩා අඩු ගානක් තමයි එන්නේ , ඊට අමතරව වීඩියෝ බාගෙට බලලා ........... මේක හදාගන්නේ කොහොමද කියලා එන කෝල් තමයි එන්නේ ........... ඒවා නිසා වැඩේ එපා වෙලා ඉන්නකොට ............. වැඩේ ගොඩ දාගත්ත එකෙක් කමෙන්ට් කලහම හරි සතුටුයි ....... මම දන්න හැම හුත්තම රෙද්ද කැඩුවා වගේ කියලා දෙනවා ......... ඒවා හරියට ඉවර වෙනකං බලන්නේ නැතුව හරි ............. යමක් තේරූම් ගන්න නොහැකියාව නිසා හරි මට කතා කරලා .............. වදදෙනවා ............ ජීවිතේ එපා වෙනවා බං මුං අහන ගොං ප්‍රශ්න වලට ............... එහෙම නැතුව වැඩේ ගොඩ දාගන්න උන් ............. උනුත් පට්ට කුහකයි ............. වැඩේ ගොඩ දාගත්තා කියලා කමෙන්ට් එකක් දාන්නේ නෑ ............. විස්වාස කරනවං කරහං මචං .......... දැන් අවුරුදු ...... ගානක් .............. වැඩේ ගොඩ දාගත්තා කියලා දැම්ම නමවෙනි කමෙන්ට් එක ඔයාගේ ............. කතා කරන්න ආසයි ......... චැනල් එකේ අඩුපාඩු ගැන ...... ඔයා එක්ක ......... මට කතා කරන්න ......... 0778707807
@nandarathnayaka8628
@nandarathnayaka8628 3 жыл бұрын
Obathuma koheda?mage singer macine eke podi awlak thiyanawa.eka 1288.
@sujanigamage7909
@sujanigamage7909 3 жыл бұрын
බොහොම ස්තූතියි
@Tryandreams
@Tryandreams 8 ай бұрын
Sir mata adu gaanakata gedara podi podi vdavalata ganna puluvan nomal maching eka mokakda ?
@daisyjayathilaka690
@daisyjayathilaka690 3 жыл бұрын
godak Hodge. Thanks
@priyanthidesilva4204
@priyanthidesilva4204 3 жыл бұрын
Thank you
@karunarathnebalasooriya3680
@karunarathnebalasooriya3680 3 жыл бұрын
No 237 singer machine bobbin grad soya genome kohomada
@karunarathnebalasooriya3680
@karunarathnebalasooriya3680 3 жыл бұрын
No 352074 bobbin grad ekak ganna Tempe kiyanna
@thamaradunusinghe305
@thamaradunusinghe305 3 жыл бұрын
Yata sattle eke nula burulata mahenne uda nula adda gaman mahumama iwarai Ekata mokada karanne pl
@lkfactson
@lkfactson 6 ай бұрын
Thank you .
@hasminsaheed4382
@hasminsaheed4382 3 жыл бұрын
Thank you sir,velona redi Walata interlock redi double side pipin dala mehuwama,suit redi reli wenawa.?kohomada hadaaganne..
@sarathchandra9893
@sarathchandra9893 3 жыл бұрын
බොහොම ස්තුතියි, මට දැනගන්න ඕනේ මැෂින් එකේ නුල නිතරම කැඩෙනවා. මහන්නම බැ, ඒ ගැන පොඩ්ඩක් කියන්න පුලුවන්ද.
@sameerajayamanna8901
@sameerajayamanna8901 5 күн бұрын
Thank you!
@manelsriyani6339
@manelsriyani6339 3 жыл бұрын
Cariyal aka gana pahadili madi
@chamodihasanthi9399
@chamodihasanthi9399 2 жыл бұрын
අනෙ මගෙ මැෂින් එකෙ ටෙන්ශන් මිටරෙ ගැලවීලා කොහොමද එක හදාගන්නෙ
How to Adjust High Speed Feed Regulator and feed doc
16:52
අටම්පහුර
Рет қаралды 30 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
If the needle does not sew, check if the needle is loose
3:59
අටම්පහුර
Рет қаралды 84 М.
🔸 Why doesn't my sewing machine sew? | Crab adjustment
6:07
Javiery70
Рет қаралды 275 М.
COMO RESOLVER O PROBLEMA DA MÁQUINA DE COSTURA SINGER PULANDO PONTO
17:21
Costurando Com Tiago
Рет қаралды 323 М.
singer sigzag sewing machine carrier timing setting (Sinhala)
6:25
The correct way to use the Singer Zigzag Machine
10:37
අටම්පහුර
Рет қаралды 205 М.
Halloween is coming
0:12
Younes Zarou
Рет қаралды 3,4 МЛН
КОРОЧЕ ГОВОРЯ, НЕДЕЛЯ БЕЗ ТЕЛЕФОНА
3:54
ПОСТАРЕЛА ЗА 1 ДЕНЬ НА 20 ЛЕТ - МУЖСКОЕ ЖЕНСКОЕ
55:44
ПРИЯТНЫЙ ИЛЬДАР
Рет қаралды 677 М.
Satisfying Vend 😦 Ep.5 #shorts #satisfying #vendingmachine
0:23
TYE Arcade
Рет қаралды 17 МЛН
Самые простые строительные леса
0:54
Канал ИДЕЙ
Рет қаралды 1 МЛН