How to Reset FaceBook Forget Password Sinhala ( සිංහලෙන් ) 🇱🇰 | ITK Update

  Рет қаралды 237,885

Dollar Sense

Dollar Sense

Күн бұрын

Пікірлер: 584
@techmasterlk779
@techmasterlk779 5 жыл бұрын
හැමදාම වගේ හැමෝටම තේරෙන විදියට කියලා දෙනවා අයියෙ ඒක වටිනවා 💓💓💡
@damayanthibandara1026
@damayanthibandara1026 5 жыл бұрын
තැංකූ මල්ලෝ ...ගොඩාක් ඕනම වෙන උපදෙසක් 🌹🌹
@pramodsanuka6087
@pramodsanuka6087 5 жыл бұрын
Thank you thushi malli godak watinawa oyage video 1👍
@niluga7525
@niluga7525 5 жыл бұрын
මම දැකපු හොදම යුටියුබි චැනල් එක.මොකද අනිත් අය මෙිව කරනව පමනයි.අ⁣ායෙ අපිට එන ගැටලු වලට රිප්ලයි දෙන්නේ නැ.ඒත් ඔයා දාන කමෙන්ට්ස් ඔක්කොම කියවල ආපසු රිප්ලයි දානවා.ඒක තමයි ඔයාව සබ්ස්ක්‍රයිප් කරපු අයට ඔයාට දෙන්න පුළුවන් වටිනාකම.ඇත්තටම සතුටුයි ඔබේ චැනලය අදුනාගන්න ලැබිමත්.අනිවාර්යයෙන් ම පලමු තැනට එනවාමයි.ජයෙන් ජය පතනවා.
@mobilemusic5604
@mobilemusic5604 2 жыл бұрын
😄😄😄
@foodgallerysl
@foodgallerysl 5 жыл бұрын
අම්මෝ එක නම් බලන්නම ඕන වීඩියෝ එකක්. ස්තුතියි සහෝ ❤️❤️
@dileepanuwan8632
@dileepanuwan8632 4 жыл бұрын
කොහොමද ඊමේල් එකයී පොන් නම්බර් එකයි නැතුව ලොග් වෙන්නේ ෆ්බ් එකට.
@liyanagedon9748
@liyanagedon9748 5 жыл бұрын
Good tnxx☝️☝️ budusaranai මල්ලියේ mah අපිට කියන පුළුවන් හොඳයි mewe aka වැඩ ලොකුම dayak budusaranai මල්ලියේ
@foodgallerysl
@foodgallerysl 5 жыл бұрын
😊😊
@liyanagedon9748
@liyanagedon9748 5 жыл бұрын
@@foodgallerysl ai ai 😮😮😮
@kawyadiwyanjali9586
@kawyadiwyanjali9586 3 жыл бұрын
Aththatm aiye me video eka godak hodai... me vidio eka godak udaw una mata..... me wage hoda video hadanna thawa sakthiya dairya labenna kiyal parthana karanawa
@hansikapriyanjalee6907
@hansikapriyanjalee6907 3 жыл бұрын
බොහොම ස්තූති මෙවැනි දේවල් අපට කියා දෙනවට 🙏🙏🙏☺️
@sandarujayawardena5816
@sandarujayawardena5816 4 жыл бұрын
Aiyee.. Fb accounteka hadala thiyena 4n nu eke sim eka nathi wela... Password mthkath na.. Khmda eka hadaganne aye??
@rasinduprabhashana4212
@rasinduprabhashana4212 5 жыл бұрын
තෙරුවන් සරණයි අයියේ ගොඩාක් ලස්සනයි ...........😃💖🙏🙏🙏
@salanisamira5824
@salanisamira5824 5 жыл бұрын
මල්ලි එකම password එකකින් fb දෙකකට log වෙලා එක fb එකක් deactivate කරලා නැවත fb එක active කරනකොට ad වෙන්නේ පරන fb එක කොහෙමද මගේ deactivate කරපඅ fb එක නැවත ගන්නේ
@HemanthaPathirana-r1n
@HemanthaPathirana-r1n Жыл бұрын
මල්ලි Password මතක නෑ fb එක හදපු sim එකත් නෑ ඊ මේල් එකත් නෑ fb එකෙන් එවන password එක වෙන sim එකකට ගේන්න ගන්නෙ කොහොමද? account එක තියෙනව password එක නැතුව log වෙන්න බෑ
@nayomithilini2689
@nayomithilini2689 Жыл бұрын
Matath okomai wela tiynnee...kiyndakoo malli
@resheendewmina9106
@resheendewmina9106 3 жыл бұрын
Thank u so much Thushi bro...
@pemasiridissanayaka2041
@pemasiridissanayaka2041 4 жыл бұрын
Facebook lite එකේ password එකත් හොයාගන්න පුළුවන්ද මේ විදිහට🤔
@dp2844
@dp2844 Жыл бұрын
Ow matath oni fb lite app ekee password hoyaa ganna puluwan widiha
@gayansandaruwan1129
@gayansandaruwan1129 5 жыл бұрын
matat godak wadagat una oyage videos eka. thanks
@shayamniroshni9199
@shayamniroshni9199 4 жыл бұрын
aiye mage fb ake password aka mathakana Dan akata forget password akak danna cord akak (mgs /e-mail )e akakatawath cord aka Anna ne
@nethminiperera2458
@nethminiperera2458 4 жыл бұрын
මන් එෆ්බි එකක් හැදුවා 2018 දී.ඉතිම් මන් ඒකට ඉමේල් එකව්න්ට් එකක් හදන්නැතුවයී ඒ එෆ් බී එකව්න්ට් එක හැදුවේ..මන් ඒ ෆ්බ් එකට දැම්මේ මාගාව තිබ්බ සිම් එකක් ඒ සිම් එක මා ගාව නෑ දැන්..මට ඉමේල් එකත් මතක නෑ පාස්වට් එකත් මතක නෑ මන් මොකද දැන් කරන්නේ..මන් ඒ එකව්න්ට් එක රීපොට් කරා කීප දෙනෙක්ට කියල මන් දන්න ..ඒත් ඒ එකව්න්ට් එක ඒ විදිහටම තියෙනෝ..මට මේ එකව්න්ට් එක අයින් කරගන්න විදිහක් රිප්ලයි කරන්න .මන් රිප්ලයි බලාපොරොත්තුවෙන් ඉන්නෝ...
@indunilkumari2253
@indunilkumari2253 3 жыл бұрын
Fb password eka වෙනස් karata passe නැවත log wenakota old password eka mathakai. Current password eka mathaka nettam eka hoya ganne kohomada..
@huththapakaya5944
@huththapakaya5944 5 жыл бұрын
මගෙ account එකට වෙනත් phone එකකින් ලොග් වෙද්දි ඉල්ලන sms කෝඩ් එක නැති කරගන්නෙ කොහොමද බ්‍රෝ
@nilanthideepakumari9445
@nilanthideepakumari9445 5 жыл бұрын
Good video aka hodata pahadili malli kiyala denawa budu saranai
@dush_officialy8106
@dush_officialy8106 2 жыл бұрын
මගේ fb eke passwored mathaka nh chnage karannath bh sms cord eka enne nhne
@malikshanuka4058
@malikshanuka4058 5 жыл бұрын
Fatta video eka aiye 👍
@gurugehansamali6782
@gurugehansamali6782 4 жыл бұрын
මල්ලි මම හදපු ඊමේල් එකක් එකපාරටම ඩිසේබල් වුනා. සමහරවිට රිපෝට් කරල වෙන්නත් පුළුවන්. ඒක මගේ කොම්පියුටර් එකේ දිගටම ඔන් එකේ තිබුණ. මට ඒකේ ඊමේල් එකවත් ෆෝන් නම්බර් එකවත්, කොටින්ම ඔය මොකක්දවත් මතක නැහැ. අග අංක (උදා. 99) තියෙන සිම් එකත් නැහැ. මොකක්ද අනේ කරන්නේ... නම විතරයි මතක... ඔයා කිව්ව විදියට බැලුවා. ප්‍රෝ පික් එකත් එක්ක නම පෙන්වනවා. මට ඒකේ අවශ්‍යම තොරතුරු වගයක් තියෙනවා. කොහොමද මල්ලි ඒ වගේ එකක් ඕපන් කරගන්නේ? නැත්නම් පාස්වර්ඩ් රිසෙට් කරගන්නෙ? මොකුත්ම විදියක් නැද්ද???්‍
@supunpriyanjana4911
@supunpriyanjana4911 4 жыл бұрын
Mta fb passwed mathaka ne.ඒක හදලාතියෙන්නෙ පරන නමිබරෙට.ඒක කැන්සල්.අ⁣නේ කොහොමද ඒ එකවුටි එකටම යන්නේ.නොමිබරය වෙනස්කරන්න බැරිද.
@accidentfirstlanka9987
@accidentfirstlanka9987 5 жыл бұрын
ගොඩක් වටිනවො...👍👍 අනතුරු වාර්තාකරනයෙ එකම ලාන්කීය නාලිකාව හොදයිනම් සබ්ක්‍රයිබ් කරන්න ... 👆👆✔✔✔👆👆👆✔✔👆
@tharindutharindu2686
@tharindutharindu2686 5 жыл бұрын
වීඩියෝ 1ක ගොඩාක් වැදගත් මල්ලී.ඊමේල් එඩ්‍රස් එක හොයාගන්නෙ කොහොමද මල්ලී.තෙරුවන් සරණයි !
@maheshbuddika5466
@maheshbuddika5466 3 жыл бұрын
Ane malli phone no walata hadala thiyena fb email walata hada ganna berida
@kaviboy8666
@kaviboy8666 3 жыл бұрын
Mge fb eke psswd ek denne nhe mn fb eke two factor authentication ek dl tynne tka dwsk yddi mn lite app ekn log wnn hduwa psswd nuth ghl wrong psswd kyl wtnne try another way kylth dmm ek dnneth ne ane mta kynnko mkdd krnn one kyl plsss
@lalaniweediyage5034
@lalaniweediyage5034 4 жыл бұрын
ගොඩක් ස්තුති! තව හැකියාවන් වැඩිවේවා!
@fnenrndndjd8370
@fnenrndndjd8370 5 жыл бұрын
ගොඩක් වැදගත් විස්තරයක් . ගොඩක් ස්තුතියි ඔබට💕💕💕💕
@chamodivihanga9150
@chamodivihanga9150 2 жыл бұрын
Facebook ekata log wenna puluwan eth paswrd change karnna ba ne.. 🥺. Fb account eka E mail ekata link krla na mama .... Verification code eka enne ne... 🥺 plz mokada e wenne kiyannakoo
@virajasanka5288
@virajasanka5288 4 жыл бұрын
තුසී මචන් මගේ ෆේස් බුක් එකවුන්ට් එක මන් ඩිඇක්ටිවට් කලා දැන් ආයි ඒක ගන්න ඒකට දීලා තිබ්බ යාහූ මේල් එකට ගියාම එහෙම මේල් එකකුත් නෑ කියනවා බන් එහෙම වෙන්න විදිහක් නෑනේ අනේ මචන් ප්ලීස් ලොකු උදවුවක් ගොඩාක් වටින ඩොක් එකක් තියනවා ඒකයි😥
@sasmithajayawardana9541
@sasmithajayawardana9541 5 жыл бұрын
1st like and 1st comment..patta
@inokakumarikumari2133
@inokakumarikumari2133 5 жыл бұрын
Malli oyage video hema aekkama hodai man henadama bakanaw mage boy prends ge imo aekata aeka mata ganna oni aeth man kohomada malli aeyata horen imo code aeka ganne ae sambanda video aekak karnna pluwannam oyat budusarani malliyo
@SL.MOBILE.KNOWLEDGE
@SL.MOBILE.KNOWLEDGE 5 жыл бұрын
Oka kiyannath deyakda bn. passwrd eka, phn nmbr ekt hri, mail ekta hri, rest krna eka. How to recovery my facebook kiyla u tube type krma ona trm a gena vedio enawa. Phone number ekath na a email ewath na paswrd mtkath naa khomada ganne. Anna a gena kiyla krla vedio ekak daapn bro pluwan nm. vedio krla account hadn vedio upload kare nati unta bro maath online ma tamai peya 24ma.. oyakiyana hema vedio ekakma balala karala tiyenne bro mamath. khomath ganna ba phn nmbr or mail eka natuwa pswrd rest krnna ba. Pluwan nm ehema krla vedio ekak daapan. Ganna tawa vidi tiyenawa kal yana weda.. national id or passport or driving license walin identify krla gnna krama tiyenawa ewa kal adina weda.
@dinukasenel593
@dinukasenel593 5 жыл бұрын
මගෙ 4n no එකට code එකක් එන්නෑනෙ... මන් accnt එක අද උදේ deactivate කරේ, password එක අමතකයි කොහොමද මෙක හදාගන්නේ
@sathutascales2244
@sathutascales2244 2 жыл бұрын
oppo phone එකේ ෆේස්බුක් එකවුන්ට් එක ඔන් වෙනවා password එක මතක නැහැ හොයාගන්නේ කොහොමද
@rameshharshana2297
@rameshharshana2297 4 жыл бұрын
තුසියා මගේ පාස් එක අර විදියට ගත්තට එන්නේ නැ බන් original fb එකෙන් දුන්නට කොඩි දෙන්නෙ නැ ලයිටි ඇප් එකෙන් දුන්නම sorry ,something went wrong එහෙම වැටෙනවා ඇයි ඒ
@dayagg695
@dayagg695 3 жыл бұрын
Phone number eka nethiwela gmail password ekai facebook password ekai amathaka nam facebook password hoyanne kohomada
@ditagamamadusha5642
@ditagamamadusha5642 4 жыл бұрын
Brother mage fb account eke password eka mathaka ne mta..fb account ekta dila tiyena phone number eka dn mn laga ne .eka nisa code eka gnna vidiyak ne..hadaganna puluwan vidiyak tiyenawanm kiynna..please brother
@hansirajapaksha3052
@hansirajapaksha3052 3 жыл бұрын
Aiye fb hadapu 4n NUM 1 t nethuwa wena 4n NUM 1 kt kohomd code aka lebena vidiht hada ganne .ehem neththn e code aka Hoya gann vidihk nedd
@nalikapriyadarshani3027
@nalikapriyadarshani3027 4 жыл бұрын
Mage fb account eke passwad eka mata mathaka na. Phone number 2k add karala thinawa. Gmail add karala na. Mata aluth passwad ekak hadagane kohomada?
@shiranishirani8769
@shiranishirani8769 5 жыл бұрын
ඒක ගොඩාක් වැදගත් මල්ලියෝ.ඔයාගෙ වීඩියෝ ගොඩාක් පැහැදිලි මල්ලියෝ.බුදුසරණයි ඔයාට මල්ලියො
@ayeshawijerathna8922
@ayeshawijerathna8922 4 жыл бұрын
Numb ekata facebook eka thiyenne. Password mata mathaka na. Password reset karanna code eka enne na numb ekata. Ai ehema wenne. Mage aiyage account eka thiyenne me phone ekema thiyena anith numb ekata. E numb ekata aiyage account eka reset karaddi password awa. Ai mage account eke password reset karanna code eka enne naththe
@malkimalki4718
@malkimalki4718 2 жыл бұрын
Godak sthuthi malli nathiuna acunt eka gaththa 🥰🥰
@nethminiperera2458
@nethminiperera2458 4 жыл бұрын
Mage fb eccount eke password mathakath na imel mathakath na..man kipadenekta kiyala fb eccount eka report kra eth hari giye na ..ane plz mokak hari kramayak kiyala denna
@yasasyositha
@yasasyositha Жыл бұрын
Niyamai ohomayan malli
@DollarSenseLK
@DollarSenseLK Жыл бұрын
Thanks Aiya
@NeeluNeelu-tp3fw
@NeeluNeelu-tp3fw 5 жыл бұрын
Tushi bro oyaga vidiyoo godak wadagath tankiu malkie b.s oyata
@nuwanchamara5282
@nuwanchamara5282 4 жыл бұрын
Deactivate hari delete karapu fb account ekak විදුලි සංදේශ කොමිසමේන් hoyanna puluwannada
@PriyaPriya-ic3sj
@PriyaPriya-ic3sj 5 жыл бұрын
මගේ පරණ fb account අයින් කරන්න ඕනෑ.කොහොමද ඒක කරන්නේ.2-3 k තියෙනවා paas words මතක නෑ.phone namber එකත් වෙනස්.ඒවා මතක නෑ .ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවනි ද කොහොමද fb account eka ain කරන්නේ කියා
@rasinduprabhashana4212
@rasinduprabhashana4212 5 жыл бұрын
Matath e prasnema thiyenawa ane ehema vidio ekak karannakooo
@sakunthalajayarathne3705
@sakunthalajayarathne3705 4 жыл бұрын
Aiye mng mage kaling thibuna sim eka marukala.mata mage kaling thibuna fb account ekata log wenne kmd...? Ane vidio ekak karannakoooo.....
@Talenthub_
@Talenthub_ 4 жыл бұрын
Bro help එකක් ඕනේ මගෙ පාස්වර්ඩ්, ඊමේල් ඔක්කොම මතකයි, ඒත් සිම් එක නෑ ඒක ගන්ඩත් බැලු, fb එකේන් යවන කෝඩ් එක ගන්න විදියක් නැතෝ හෙල්ප් කරන්ඩ කවුරුත් නැද්දෝ....
@amithsl9160
@amithsl9160 4 жыл бұрын
Mobile ekata rest code eka sent kala kiyala last step eke awath ,eka mobile ekata enne nane code eka ,please help me
@yashudahamsa7541
@yashudahamsa7541 2 жыл бұрын
Aiyee ethakota kalin fb password eka oni nane ayema aluthin ara widiyata password ekak dammama..
@monikamonika652
@monikamonika652 5 жыл бұрын
Godak watinawa thank you malli
@malithchathuranga9914
@malithchathuranga9914 5 жыл бұрын
f.b emali eka 4n num ekata hadala thiyanawanam eka kohomada wenas karanne wenas karanna puluwanda e kohomada
@kasunnadeera8431
@kasunnadeera8431 4 жыл бұрын
Number eka mathakai .eth Sim eka weda neththam kohomada log wennee
@හෙලයෝ
@හෙලයෝ 3 жыл бұрын
Malli mata deyak denaganna ona maga nangiga fb eka waga nangiga photo dala wena kanak fb ac ekak hadala e hadapu kena kauda kiyala hoyaa ganna kramayak tiyanawada
@janakasanjeewa1038
@janakasanjeewa1038 5 жыл бұрын
Mage phone number eka dan wada na...mata password eka mathaka na.. mokada karanne ...dan log wela inne fb ekata ... password eka kohomada wenas karanne
@Gguihg
@Gguihg 3 жыл бұрын
Paswrd eka mathaka ne..fb log wenna be..reset karanna yaddi coad eka yanne mage parana mail ekakata..ekata log wenna be.eka weda ne..phone number ekata coad eka enne ne...coad eka yana than dekak pennanawa .ekak mail eka..anith eka paswrd eka kiya...mail ekata yana coad eka mata bala gannat be..paswrd eka mathakath ne...help me
@ishukiwijesooriya7474
@ishukiwijesooriya7474 5 жыл бұрын
පාස්වර්ඩ් එක මතක නෑ, ඊමේල් එකත් ෆෝන් එකේ නෑ ,කොහොමද ලොග් වෙන්න පුළුවන් එකවුන්ට් එකට
@supunsampath2358
@supunsampath2358 5 жыл бұрын
Ishuki Wijesooriya prashneta පිළිතුරක් lebunada
@priyanthadananjaya7207
@priyanthadananjaya7207 3 жыл бұрын
Dear..kohomada?phone number eka ho eamil eka mathaka nathi facebook account ekakkata log venne..?
@hansageealuthgamage7240
@hansageealuthgamage7240 3 жыл бұрын
Mge fb password werdi kiyl kiynwa eth mn phone num eka dila thiyenne ekata code eka enne na neh ekata mkd krnne
@sadaruwanjayashinghe867
@sadaruwanjayashinghe867 4 жыл бұрын
Aplock ekak download karala tika dawasak thibunma applock eka nikamma ain winawada?ape applock dana poto ,video aye ganna barida ?ane ekmanata video ekak danna .poto ,video danna winna app thiyanawada
@shanmanusath
@shanmanusath 4 жыл бұрын
Goak sthuthi ❤❤🙏
@disnakumari1964
@disnakumari1964 5 жыл бұрын
ඒ විදියට ලොග් වෙන්න බෑ .පෝන් එකට නොටිෆිකේෂන්ස් එනව.එකවුන්ට් එක තියෙනවහැම දේමත් මතකයි.ඒත් ඒඑක විදියකටවත් ලොග් වෙන්න බැරි ඇයි
@desilva7523
@desilva7523 5 жыл бұрын
Msge fb account eka hak karala mali.ජනවාරි 1 ඉඳලා .හදාගන්න vidihak na.මට puluwan nam උදව්වක් karana
@k.mofficialmusic2403
@k.mofficialmusic2403 3 жыл бұрын
මගෙ account එකේ මොනව කලත් පාස් වඩ් එක මාරු කරන්න බෑ ඔයා කියපු විදියට ලොග් උනා ඒත් phone එකට මැසේජ් එක එන්නෙ නෑ පැයක් හිටියත් email එකටවත් එන්නෙ නෑ මට මේක හරිගස්සගන්න විදියක් කියන්න
@dinuxbroyuh5017
@dinuxbroyuh5017 2 жыл бұрын
Mgeth ehemmi😥
@eaziyagaming7681
@eaziyagaming7681 3 жыл бұрын
Nice mchn ela❤️🙏
@sampathbandara3265
@sampathbandara3265 2 жыл бұрын
Mage fb eke paswat eka mathaka ne Ewagema mage parana pon nambare nemei den thiyanne e nambare nethi wela aredu 2 kak wenawa den e nambare wena kenek namata thiyanne eka nisa mata pas wat eka mage den thiyana nambara yakata ganna kohomada
@LukiyaSL
@LukiyaSL 5 жыл бұрын
Elama bro 😊💪
@ehipassiko5228
@ehipassiko5228 4 жыл бұрын
Google aken gihin ahema kara wade harigiya passe log out wela apps dawnlod karala yanna haduwa dan yanna bane ane mata udaw karanna malli.
@h.asanju506
@h.asanju506 5 жыл бұрын
මල්ලියෝ ඔයාට ගොඩක් ස්තුතිය .එ වගේම මට දැනගන්න ඔනි මගේ පරන fb එකවින්ටි එක ඔන් කරගන්න ඔනි.එත් මට පොන් නො.මතක නැහැ.එ සිමි එකත් නැහැ මම ගාව ..මට එ එකවින්ටි එක අයමත් on කරගන්න බැයිද
@nisansalasivimali7510
@nisansalasivimali7510 4 жыл бұрын
මල්ලි එක password එක දෙන්නේක් දාගෙන ෆේස් බුක් ගිණුම් open කරොත් කොහොමද එක එක් අයෙක් Delete කරන්නෙ
@samanthajayerathna2175
@samanthajayerathna2175 3 жыл бұрын
කෝමද ඊමේල් ඒකත් නැ පොන් නන්බරේත් නෑ ඒත් මට facebook eka තිබුන ඒකම ගන්නේ කොහොමද
@dilipjayarathna9449
@dilipjayarathna9449 2 жыл бұрын
සුපිරි අයියා
@mateeshapromod3241
@mateeshapromod3241 4 жыл бұрын
e bn meke arahema giyama oyage 3k pennuwata mage sms eka witharai thiyenne eken giyata passe code eka illano eth phone ekata message ekakin enne nane mokada karanna ona mama ane reply ekak danna hode
@sithijapahasara
@sithijapahasara 2 жыл бұрын
Supiri ayiya😍😍😍
@chamilprasanna8192
@chamilprasanna8192 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්...😊👊
@sewminidhananjana3956
@sewminidhananjana3956 3 жыл бұрын
Ekama 4 n eken hadapu eth denata e 4 n number eka api laga nethiwa kalin deactivate karanna beri unu parana acount kohomda dilite karanne
@ckhomenursingandcarecenter6747
@ckhomenursingandcarecenter6747 2 жыл бұрын
mage fb account eke recovery eke wena email ekak witarae pennanne ,aduma gane mage phone ekakwath pennan ne .mata mage account ekata log wenna be plz mata help karanna mage account eka recovery karaganna
@anushasandamali8523
@anushasandamali8523 4 жыл бұрын
Email password amathaka wela kohomath e mail ekata log wenna be. Fb password amathakai eth fb ekata log wenna benee. Kohomada hadagannee
@tharushiperera8491
@tharushiperera8491 4 жыл бұрын
Api dala. Tiyn. Number eka. Dn active nathm khomda facebook eka aye ganne
@Mandalawatta
@Mandalawatta 3 жыл бұрын
Mage fb eka oya oya anthimata kiyapu thanin mage prashne patanganne mata aye mage account ekama use karaganna koaranne kohomada
@මදූමදු-ඛ2හ
@මදූමදු-ඛ2හ 4 жыл бұрын
Ane mata hlp karann plz..mage fb eke password mthk ne...gmail ekth dn ne...kohomad delete karagnne...pllz mata help oni
@mnachannel7897
@mnachannel7897 4 жыл бұрын
මට හෙල්ප් එකක් ඔනෙ.. මගෙ එකවුන්ට් එක පාස්වර්ඩ් එක මරු කරාට එ මැසෙක් එක පාස්වර්ඩ් නම්බර් එක එන් නැ.. පිලිස් හෙල්ප් එකක් ඔනි මගේ එකවුන්ට් එක හදා ගන්න
@dinushamalmi1569
@dinushamalmi1569 4 жыл бұрын
Ane mage kalin thibuna 4n eka keduna.ithin den thiyna 4n ekata Ara Fb account eka hada gnna bene ai e.
@anulasanaratna2223
@anulasanaratna2223 5 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ වක්.ඔයාටත් ස්තුතියි මල්ලෝ.තෙරැවන් සරනයි සුබ දවසක්.
@slgosipmiyusic4063
@slgosipmiyusic4063 5 жыл бұрын
Macho mage facebook eka hack karala email pasword wens karala .pone number ekath wenas karala .mn email eka hoa gaththa eth pasword ganna,vidiyak nadda
@nipuchanu9687
@nipuchanu9687 5 жыл бұрын
ane plz mata help karanna mata number eka mathakai but eka mage gava nehe eka mage brother kenek gava thiyenne eya mata code eka denne nehe cl vath answer karanne nehe eyata nokiya kohomada ganne oyata pinak mata fb account eka onemai godak avashyai mata plz help me
@pubudupushpakumara2401
@pubudupushpakumara2401 5 жыл бұрын
Cod eka enwa gmil ekata ayeth phone nomber ekata enwa password eka eka ganna pohnnomber eka nh kohmda eka hada gnne plz help karanna
@dilrukshiekanayaka2866
@dilrukshiekanayaka2866 3 жыл бұрын
Ane aiya ehema karama kalin thibba widihatama thiyenwada .kisi dyak ain wen na nedaa friendsl wath photos wath
@dilrukshiekanayaka2866
@dilrukshiekanayaka2866 3 жыл бұрын
Mt ikmnt reply ekk oni aiye
@maheshikamaduwanthi45
@maheshikamaduwanthi45 7 ай бұрын
Thanks mlli godak watinwa ❤
@madulakshani5550
@madulakshani5550 5 жыл бұрын
Ane fb email eka hadala tiyenne mage parana number ekata.ithin e number eka den nehe. Ithin mata mage fb ekata log wenna password eka mataka ne ane plz mata visadumak denna fb eka mage ganna
@lakshidilrukshi1030
@lakshidilrukshi1030 5 жыл бұрын
Thanks malli mata ona unama video eka
@රතුරොසරතුරොස
@රතුරොසරතුරොස 5 жыл бұрын
ස්තුතියි මල්ලි ඔයාට
@slshanilabro8631
@slshanilabro8631 3 жыл бұрын
💖
@ruwasl2035
@ruwasl2035 5 жыл бұрын
Mata mage fb paswrd amataka.hadapu phone no Dan deactivate.komada mage fb ake paswerd aka ganne. Plz help me
@pushparanjani9304
@pushparanjani9304 5 жыл бұрын
code no eka athulth kralth ayeyh froget password kiyala vetenva ai mali ema wenne ara dapu.pasword eka dammth vadak nane mokakda ethakota wela tinne
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 195 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 5 МЛН
How to reset Android Phone / Sinhala 2018
8:19
Update Podda
Рет қаралды 434 М.
You can absolutely make money on TikTok 2023 |  Sinhala Tutorial!
13:37
Facebook Secrets & Tricks - Sinhala
9:11
SL Geek
Рет қаралды 143 М.
Кто-то купил WinRar? #shorts #шортс #новости #факты
0:53
This is Хорошо
Рет қаралды 3,5 МЛН
Gaming phone
0:19
Zain Artifolio
Рет қаралды 8 МЛН
Apple vs Huawei phone #huawei #iphone #apple
0:12
Tech Crazy Man
Рет қаралды 2,9 МЛН
Apple Pay Больше и не нужен 
0:31
Вадим Гайнуллин
Рет қаралды 949 М.
Future smartphone😀#youtubeshorts #smartphone #unboxing
0:24