How to Rewinding UPS Transformer And Any other Transformer - A to Z හැමදේම සරලව

  Рет қаралды 75,715

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

ඔයාගෙ ඕනිම ට්‍රාන්ස්ෆෝමර් එකක් ඔයට මේ විදිහට වෙනස් කරගත හැක, මුල ඉඳන් හැමදේම හොඳින් අහගෙන බලන්න. මොනාහරි ගැටලුවක් ඇතොත් සහ ඔයාගෙ අදහස් පහලින් කොමන්ට් කරන්න. How to Rewinding UPS Transformer And Any other Transformer
How to Rewinding UPS Transformer - A to Z - Transformer calculation
-----------------------------------------
මේ ට්‍රාන්ස්ෆෝමර් එක 6v to 12v හදාගන්න හැටි👉 • How To Modify 6v /7v U...
-------------------------------------------------
How to Make a inverter 👉 • How to Make a 12v to 2...
-----------------------------------------------
UPS Transformer Pin out👉 • UPS Transformer Wire P...
--------------------------------------
UPS Transformer Battery Charger👉 • How to Make a 6v & 12v...
--------------------------------------
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
-----------------------------
instagram👉 / electroniclokaya
------------------------------
My new Channel👉 / @diaryofnishantha
--------------------------------
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
------------------------------------
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone | power Amplifier | Heavy Bass Speaker | Subwoofer | Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Unboxing and Review | Sinhala | Restoration electronic components #Electronic_Lokaya #ups_transformer_winding #ups_transformer_Rewinding #tranformer_Rewinding

Пікірлер: 762
@nipunsulakshana2992
@nipunsulakshana2992 Жыл бұрын
නියමයි මාමේ මම ඔයා කියපු විදිහට 16v 0v 16v transformer එකක් 28v 0v 28v වලට එතුව. 200w amplifier එකකට දාන්න. නියමෙට වැඩ, කියපු විදිහිටම කලා. Super 🙂👍 ඔයාගේ video බලල ගොඩක් දේවල් දැනට එගනගෙන තියනව. තවත් වැදගත් කොඩක් දේවල් ඉස්සරහට ලැබෙයි කියලා හිතනවා. Thank you මාමේ 🙂👌
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@user-ri5hk8qw2n
@user-ri5hk8qw2n 7 ай бұрын
​මට මේ සර්කිට් එක හදාගන්න බැ
@sasindugonnavitaradadannas1459
@sasindugonnavitaradadannas1459 3 ай бұрын
Mokakda oya gattha Koil gaj aka
@risaraautohouse3846
@risaraautohouse3846 Ай бұрын
Spot welding machine වලට transformer හදල දෙන්න පුළුවන් ද
@dihansasithmina453
@dihansasithmina453 2 жыл бұрын
ට්‍රාස්පොමර් වල වෝල්ටිි ප්‍රමානය අනුව කමිිබිවල ගේජ් එක හොයන විඩියෝ එකක් කරන්න පුලුවන්නමිි ගොඩාක් වටිනව .ඔබතුමා පැහැදිලි කරන විදිය ඔිනම කෙනෙකුට තේරැමිි ගන්න පුලුවන් .
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් බලමුකො
@prasadchandima710
@prasadchandima710 2 жыл бұрын
වටින වීඩියෝ එකක්....ඉතාම පැහැදිලියි...ගණනය කිරීම් ටිකත් හරිම පැහැදිලියි...ගොඩක් ස්තූතියි වීඩියෝ එකට.. ❤️❤️❤️❤️❤️❤️😍😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@jayasirimum6558
@jayasirimum6558 6 ай бұрын
ඔබ හොද ගුරුවරයෙක්,හරි පැහැදිලියි.ස්තුතියි
@sajith.priyantha
@sajith.priyantha 2 жыл бұрын
ගොඩක් වටිනවා. ලොකු දැනුමක් ලබා ගත්තා. 👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@pinawanamusic6173
@pinawanamusic6173 2 жыл бұрын
ගොඩක් වටිනව හොද පැහැදිලි කිරීමක් good job..දිගටම වීඩියෝ ඕන
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@ranilhasantha4467
@ranilhasantha4467 Жыл бұрын
හරි පැහැදිලි බොහොම ස්තුතියි .
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg Ай бұрын
ඉතාමත් වැදගත් හොඳ දැනුවත් කිරිම ස්තුතියි ❤❤❤❤❤❤❤
@sadi3230
@sadi3230 2 жыл бұрын
මේ වීඩියෝ එක ගොඩක් වටිනවා..Thank You very Much..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@Redayya
@Redayya Жыл бұрын
ගොඩාක් වටිනවා,,, මල්ලිthanks you
@chamudithjayasekara6325
@chamudithjayasekara6325 2 жыл бұрын
නියමයි අයියේ.හොඳට පැහැදිලි වෙන්න කියල දුන්නා.🇱🇰🇱🇰😍😍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@gunapala3669
@gunapala3669 Жыл бұрын
ඉතාම හොඳින් කියාදීම හා කිරිම කලා ඉගෙන ගැනීමට හරිම පාහාසුයි ඉතාම හොඳියි"""".....ඔබට ජයවෙවා """"....*******ස්තුති ✡️✡️✡️✡️✡️👍👍👍👍👍💖💖💖💖💖
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@senarathupananda2215
@senarathupananda2215 2 жыл бұрын
හොඳට පැහැදිලියි, Great
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
පට්ට වටිනවා මටත් පොඩි වැඩකට උමනා උනා මට මේ දේවල් එක මතක් වෙලා ආයේ ආවා.😎👍🏻
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
❤️❤️❤️❤️
@dinithsuranjan4710
@dinithsuranjan4710 2 жыл бұрын
සුපිරිම ඈ ගොඩක් වටිනවා😁😁👍👍👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@amith281
@amith281 Жыл бұрын
සර් ඔබ තුමාගේ අනෙකුත් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් හුඟාක් වටිනවා..youtube එකේ තියෙන මේ විදිහෙ වීඩියෝ අතරින් වඩාත්ම විස්තරාත්මකම වීඩියෝ දමන්නෙ ඔබතුමා පමණයි..ඔබතුමා සතු ඉලෙක්ට්‍රොනික දැනුම මෙලෙසින් ඉලෙක්ට්‍රොනික් ගැන දන්නා නොදන්නා හැමෝටම බෙදාදීම ගැන අප අගය කරන අතර, තව තවත් මෙවැනි වීඩියෝ අපට දැකීමට සලස්වන මෙන් ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නෙමි..
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
අනිවාරෙන් පුලුවන්තාක් කාලයක් වීඩියෝ දෙන්න තමයි හිතන් ඉන්නෙ❤️❤️❤️❤️
@chathurangapradeep7658
@chathurangapradeep7658 2 жыл бұрын
ගොඩක් කාලයක් හොයපු දෙයක්... සරලව කියලා දුන්නා... සුපිරී..❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️
@chathurangapradeep7658
@chathurangapradeep7658 2 жыл бұрын
@@ElectronicLokaya අයියේ කොයිල් එක ඔතල ගත්තා ඒත් රත්වෙන..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@chathurangapradeep7658 මේ ජාතියෙම ට්‍රාන්ස්ෆෝමර් එකක් ද? තිබුන පැත්තටම එතුවද දාපු ගමන් රත් වෙනවද? අවුට් එකක් පෙන්වනවද
@madhushanhettiarachchi349
@madhushanhettiarachchi349 Жыл бұрын
Mamath ups transformer ekak galeuwa aiye eke 14v out karanawa full wave karanna kiyak othanna onida potawala .coil kambiya kiyada hoda meka otha ganna
@SarathKumara-pz6rc
@SarathKumara-pz6rc 3 ай бұрын
Aiye oya me othapu tansfomer ekata mosfit eka peththakata 5k wage dala depeththatama 10k wage wenna dala hoda aut put ekak ganna puluwanda 4000W ekak wage ganna berida?
@gayanchamara1801
@gayanchamara1801 2 жыл бұрын
එනකන් බලන් හිටියේ මේ වීඩියෝ එක ගොඩක් වටිනවා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@manjulagamage8567
@manjulagamage8567 2 жыл бұрын
UPS transformer දෙකක් (6.5 V සහ 6.2V) parallel කරලා inverter එකකට දුන්නොත් capacity වැඩි කරගන්න පුලුවන්ද ?? inverter output to transformer 6V .
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 2 жыл бұрын
ගොඩක් වටිනවා ජය වේවා..!! 🤩
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@sisirakumara2310
@sisirakumara2310 Жыл бұрын
Godak watina video ekak
@virajprasanna7469
@virajprasanna7469 2 жыл бұрын
great work. Superb!!!
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@chamindulakshan9193
@chamindulakshan9193 2 жыл бұрын
සුපිරිම video එකක් ,
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@lifeforvidu7055
@lifeforvidu7055 7 ай бұрын
ඒක මාර වටිනවා
@tharushikaushalya6920
@tharushikaushalya6920 7 ай бұрын
Ups transformer ekk 45v 15A full weve vidiyata winding eka karaddi coil eke gage eka kiyada ganna oona
@kavindunimesh8431
@kavindunimesh8431 Жыл бұрын
Hoya hoya hitiye
@asankasandaruwan9569
@asankasandaruwan9569 2 жыл бұрын
Thank u ayye.. 💓 godak watinawa..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@wasanthasampath1168
@wasanthasampath1168 2 жыл бұрын
ගොඩක් වටින විඩියො එකක් සම්පුර්ණයෙන් ටන්ස්ප්‍රොමර් එකක් ඔතන විදියත් කියලා දෙන්නකො
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ හ්ම්
@sameeramadusha3324
@sameeramadusha3324 2 жыл бұрын
Adanam සුපිරි ....👍👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@Sl_broo
@Sl_broo 2 жыл бұрын
වටිනා විඩියෝ එකක්.ජය වේවා😍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@anijoeditz
@anijoeditz 2 жыл бұрын
සුපිරි යක් තමා අයියෙ👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@nuwansampath8546
@nuwansampath8546 2 жыл бұрын
aiye ups 7.6 fullweu transpomar eka oya widiyata othanna puluwanda 🙏
@tecsonicpro9658
@tecsonicpro9658 2 жыл бұрын
supiriyak,godak pahadiliy,thank you
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@samurdihanasaka5090
@samurdihanasaka5090 2 жыл бұрын
Godak wqtinawa sir .godak pahadili video eka.nodanna kenekuta unath hodata therenawa ..sirta wadi wadiyen jariyanna oni.mamanam godak dewql iganagannawa sirgen.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@southtech1993
@southtech1993 11 ай бұрын
Setup wala tiyena transformers ekak apita 12v enna hadana puluwanda ayye
@thilaksamantha3695
@thilaksamantha3695 2 жыл бұрын
සුපිරියි අයියේ
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@indikaindika1011
@indikaindika1011 2 жыл бұрын
1st comment සුපිරි 👍
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@Kasunq
@Kasunq 2 жыл бұрын
සුපිරි 👍👍❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@manjulagamage8567
@manjulagamage8567 Жыл бұрын
අයියේ .....සමහර UPS transformer වල aluminium coil වලින් ඔතලා තියෙන්නේ ...එතකොට කම්බියේ යන්න පුලුවන් උපරිම ධාරාව හොයාගන්න ක්‍රමයක් තියනවද ?? copper chart එක වගේ aluminium වලටත් එහෙම chart තියනවද
@suryapatnaik5720
@suryapatnaik5720 Жыл бұрын
Is this suitable for audio amplifier??
@lakmalrrv9330
@lakmalrrv9330 2 жыл бұрын
Niyamai aiye budusaranai ....
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
සුපිරි ඕයි 🥰🥰🥰🥰🥰
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@menakamadushan2045
@menakamadushan2045 2 жыл бұрын
සුපිරිම ජයවේවා . ප්‍රයිමරි පැත්තත් ඔතන විඩියෝ එකක් කරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ ඔව් ඒකත් දවසක ගනන් හදාගෙන ඔතන හැටි කියල දෙන්නම්කො
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Me mage transformer secondary paththe 18-0 thiyenne eka 12-0-12 karanna one ekata mn kohomada othanne
@knowledgeforyou3025
@knowledgeforyou3025 2 жыл бұрын
Aiye video eka nn godak pahadili..eth ampire gana kohomada apita ona widiyata wenas karaganne???
@ralinthatechshowelectronic4410
@ralinthatechshowelectronic4410 2 жыл бұрын
සුපිරි වැඩක්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@SarathKumara-pz6rc
@SarathKumara-pz6rc 3 ай бұрын
Aiye oyage inverter video godak hodai. Puluwanda apita tansfomer ekak othana heti kiyala denna mulu gedarama electric badu weda karana widihata inverter ekak hadana heti kiyala denna
@kapilamadushanka5199
@kapilamadushanka5199 Жыл бұрын
Niyamai Sr supiri
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️❤️❤️❤️
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
Core වල size එකයි, Lamation තහඩු වල size එකයි ගණනය කරලා ට්‍රාන්ස්ෆෝමර් ඔතන හැටි වීඩියෝ එකකුත් දාන්නකො...
@Geethalkalindu
@Geethalkalindu 2 жыл бұрын
මේ වීඩියෝ එක සුපිරි, පැහැදිලිව කියලා දුන්නා .තෑක්න්ස්. ඕනම ට්‍රාන්ස්ෆෝමරයක් ඔහොන එතුව හැකිද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️ ඔව් පුලුවන්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් බලමුකො
@priyangikapriyangika2263
@priyangikapriyangika2263 Жыл бұрын
ow eegana video ekak karannako❤️❤️
@dineshmadushanka5871
@dineshmadushanka5871 Жыл бұрын
Ayye 15A ekak othana wiadiha mula idan kiyala dunnoth hoday kiyala matanm hithenne . Eke A ganay W ganay V ganay gananaya karala karana widiya mula idala kiya denna ayye .
@arunasampath5422
@arunasampath5422 2 жыл бұрын
සුපිරි අයියා.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@chathukamadushan1882
@chathukamadushan1882 Жыл бұрын
Oyage hama video ekakma wage balanawa niyamai..man laga tanspomar ekak thiye 110v out karana ekak eke coil galawala 14.5v enna thibba coil ekama othanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන් මෙයි ඒකෙ අවුට් එකේ පොටවල් ගානට මේ කිව්ව වගේ ගනනය කරල බලන්න වෝල්ට් එකකට පොටවල් කීයක් ඕනිද කියල කරල ආපු ගාන 14.5න් වැඩි කරල එන පොටවල් ගාන ඔතන්න
@chathukamadushan1882
@chathukamadushan1882 Жыл бұрын
@@ElectronicLokaya thanks
@samanhp5861
@samanhp5861 Жыл бұрын
Transformer ake coil peral karala atuvot amp gana vedikaranna puluwanda? Ex-10A SADAHA 2.5A KAMBI POTAWAL 4K PERAL KARALA? GAUGE 19 WAGE ?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඒකට අනිත් කොයිල් එකේ ගේජ් එක සහ කෝර් එකේ සයිස් එකත් බලපානව
@hashendevinda8142
@hashendevinda8142 Жыл бұрын
Ayye vahane meginto carant eken 220v transformer ekak set karama apita inverter ekak wage wedak ganna පුළුවන් da පොඩ්ඩක් kiyanna
@user-fo9rx9py5e
@user-fo9rx9py5e Жыл бұрын
Ehema be kiyanne mehemai direct denna be 12v unath AC neda transformer eka e nisa circuit ekk hadala denna ethota puluwan
@pradeepwithanage684
@pradeepwithanage684 2 жыл бұрын
Thanks sir
@anurudhadananjaya8403
@anurudhadananjaya8403 Жыл бұрын
Tk sir
@chalakajayanga8166
@chalakajayanga8166 2 жыл бұрын
Auto cut-off වෙන 12v battery(bike battery) charger ekak hadana hati kiyala denna godak watinawa. Kalin video ekta wada high quality ekak hadala denna ayye gdk watinawa. Thank you
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
රිලේ එකක් දාල හදන එකක් දාල ඇති චැනල් එකට ගිහින් වීඩියෝ බාර් එක ක්ලික් කරල බලන්න
@hithagiyathen
@hithagiyathen 2 жыл бұрын
මම හොයපු වීඩියෝ එකක් . ස්තුති
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@slmylife
@slmylife 2 жыл бұрын
Godak watinawa. Oya use karapu tep eka makadda kahapata? Samanya ekadda neththam coil walata wishesha ekadda?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ටිකක් මිලයි හැබැයි හොඳට ඇලෙනව ට්‍රාන්ෆොමර් වලට ගන්න එක නම් නෙවෙ
@slmylife
@slmylife 2 жыл бұрын
@@ElectronicLokaya Eka thamai. E tep eka hodai wage penawa. Kohomada oka illanne kaden. Namak thiyanawada?
@subashchathuranga4824
@subashchathuranga4824 Жыл бұрын
video eka lassanai. Hodata pehedilikaranawaa.👍Ampeier eka maninne kohamada😳
@viharanethmi6348
@viharanethmi6348 2 жыл бұрын
Godak wadagat thakiu
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@asankaspriyankaraa4874
@asankaspriyankaraa4874 9 ай бұрын
Ayya aliweta circuit ekak karannako hoda. capasitor discharge type ekak.
@badii1156
@badii1156 2 жыл бұрын
Sir tx, oka ඇම්පියර් gana kohoma thiyeida ඇම්පියර් wedikaraganne kohomada
@my4tech761
@my4tech761 2 жыл бұрын
Good job
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
Thanks❤️❤️❤️
@induwaragabadage3158
@induwaragabadage3158 2 жыл бұрын
battary akaka output ampere aka vadikaraganna kohomada? mokak hari surkit akak tiyenawada?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එහෙම නෑ බැටරි වල ඇම්පියර් ගාන වැඩි වෙන්න නම් බැටරිය ලොකු වෙන්න ඕනී
@dineshsudarshana9890
@dineshsudarshana9890 Жыл бұрын
Aiye amp wedikaranne coil wala ganakamada?.nettham digenda?
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පැති කීපයක් තියෙනව කොමන්‍ට් බලන්න
@futuretechlk334
@futuretechlk334 Жыл бұрын
Me tansfromre eka koil othanne nathuva 7.5v 0 7.5v vidiyatama inverter ekakata hai karanna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
බෑ
@slytchannel285
@slytchannel285 2 жыл бұрын
Man laga thiyena ups tansfomer eke wayar 3k thiyenawa eke 8.5 V out wenawa depaththe wayar deken 16 V k enawa ithin ekath 12V ta otha ganne me widiyatamada ...
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් ඔයාගෙ ට්‍රාන්ෆෝමර් එකේ දැනට තියෙන වෝල්ටේජ් එකට පොටවල් කීයක තියෙනවද කියල ගනන් කරල ගලවල මේ මං කියපු විදිහට ගනන් හදල ඔයාට පොටවල් ගානක් ඒවී එන විදිහට ඔතන්න. ඔයගෙ එකේ මේ මගේ එකේ වට ගාන එන එකක් නෑ
@slytchannel285
@slytchannel285 2 жыл бұрын
Ethakota aiye mage tansfomer eke thiyena voltage wenne 8.5 V 16.V ine ethakota mama voltage eka ganan karanda oni 8.5 V kiyana voltage eke පොටවල් gana neda
@slmusicbox7446
@slmusicbox7446 2 жыл бұрын
කරලා බලන්න විදියක් නැති උනත්.බලන්න ආසවෙන් ඉදියේ ❤❤❤❤
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@maledukaviska1952
@maledukaviska1952 2 жыл бұрын
නියමයි මල්ලි
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@yanaenagaman903
@yanaenagaman903 2 жыл бұрын
අයියේ මම ලග 3kva Ups එකට ආව isolation transformer එකක් තියනව. මේක මට බැටරි චාජරයක් වගේ දේකට පාවිච්චි කරන්න හදාගන්න විදියක් ඇත්තෙම නැද්ද .
@randikadissanayaka7619
@randikadissanayaka7619 Жыл бұрын
Super
@studiopanaroma5002
@studiopanaroma5002 Жыл бұрын
40amp withara transformer ekak hadanna barida
@s.nkumaras.nkumara9335
@s.nkumaras.nkumara9335 2 жыл бұрын
Jayawewa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@hpsaman9718
@hpsaman9718 Жыл бұрын
coil 2 gane potawal 20k ne tibune.atakota tani potawal 40k wenawaneda?aya pehedili karanna.
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
නෑ මේ වීඩියෝ එකේ විදිහට ඔයාගෙ ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන පොටවල් ගාන අනුව ගනන් හදල ගන්න
@Udaravishwanath
@Udaravishwanath 2 жыл бұрын
oya wagema wire 2i thiyenne mage transformer eke 230v deela baluwama 13v enawa mada wire eka ganne komada broo...inverter ekata..
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මැද වයර් එක හදන හැටි වීඩියෝ එකක් කරල ඇති ඒත් ඉන්වටරයට ගන්න බෑ මෙහෙම ඔතන්න වෙනව
@For_the-love_of_physics
@For_the-love_of_physics Жыл бұрын
transformer eke laminations 3k ithuru wenawa mokada ekata karanne, ewa damme nathi unama magnetic field ekata prashnayak wenawada
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඉතුරු වෙන්නෙ නෑ ගැලෙව්වට් පස්සෙ ආයෙ දානකොට හරියට සුද්ද කරල ගන්න තදේට බස්සන්න එකක් දෙක නම් එහා මෙහා උනාට අවුලක් නෑ කෝර් එක පලාගන්නෙ නැතුව හිරවෙන්නම දාන්න බලන්න නැත්තම් දෙදරීම වැඩියි
@production-jg3wr
@production-jg3wr 3 ай бұрын
Mama 18.5 v transformer ekak oya widihata bedala 14.5 kata ethuwa mn potawala 97k ethuwa power dunnata passe enne 12.2v ayi e
@sasankasankalpa3055
@sasankasankalpa3055 Жыл бұрын
Mn gawa thiyena transformer eka 12v single supply. Ekath mewidihata 12v dual supply karaganna puluwanda. පොටවල් 25 => 12v pennanawa Ethakota "පොටවල් 25" 2k ethuwa nam Hari neda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ඔව් පුලුවන් මල්ලි කොයිල් තදට ඔතන්න
@sumithkumara2786
@sumithkumara2786 Жыл бұрын
Supiri
@ThilakarathneIsuru
@ThilakarathneIsuru 2 ай бұрын
MAma ethuwa ekak 12 0 12 wenta voltage eka nam aulak ne poddak dedarime sadde enawa aya secondary coil ekai primari. Coil ekai load eka dunnam tikk. Rathwenawane
@stcomputersmultishop6712
@stcomputersmultishop6712 Жыл бұрын
aiye ethakota primary winde ekei secondry wind ekey kambi ekata sambanda karanne nadda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
කොහෙතම නෑ ඒ ගැන තියරි කෝස් එකක් ෆලෝව් කරන්න
@vidusharavindu8557
@vidusharavindu8557 Жыл бұрын
Battery charger karanna 15. 4 transformer ekak awlak nadda,rectify karata passe 16.9 wage enawa awlak nadda charge karanna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
ටිකක් වැඩියි මල්ලි බල්බ් එකක් හරහා තමයි චාජ් කරන්න වෙන්නෙ
@vidusharavindu8557
@vidusharavindu8557 Жыл бұрын
@@ElectronicLokaya balb eka haraha charge karama over charge wen naha ne
@sadahamsethuli2229
@sadahamsethuli2229 2 жыл бұрын
ගොඩාක් වටිනවා .ප්‍රයිමරියත් ගලවනවා බලන්න තිබුනනම් තවත් වටිනවා . ඇම්පියර් එක තීරණය වෙන්නේ ඔතන කොයිල් එක අනුවද ❤️❤️❤️
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් කෝර් සයිස් එක අනුවත් වෙනස් වෙනව
@spthenu9025
@spthenu9025 2 жыл бұрын
Supper
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@ravindufernando3298
@ravindufernando3298 Жыл бұрын
Meke wire gage eka SWG18 1/2 neda
@nandapalarathnayaka5231
@nandapalarathnayaka5231 2 жыл бұрын
Godak wedagath ekak oya video eka. Brother mata denaganna oni oya transformer eka wateta thiyena thahadu wargaya monada kiyala saha a E / i kiyana shape deke measurement tikai. Aluthinma transformer ekak hadanna try keranna balanna hithuna. Mn inna company eke laser cutting machine thiyenawa. Ewagen thadu kapa ganna puluwan. Puluwannam kiyanna. Loku deyak.
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔයා කොලඹ ට්‍රාන්ෆෝමර් ඔතන කඩ දෙකක් තියෙනව ඒ කඩේකින් ලැමේසන් තහඩු කියල ඉල්ලන්න දේවී,
@nandapalarathnayaka5231
@nandapalarathnayaka5231 2 жыл бұрын
@@ElectronicLokaya inne korea wela
@sujithmanage2429
@sujithmanage2429 2 жыл бұрын
@@ElectronicLokaya koi hariyeda thiyenne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
@@nandapalarathnayaka5231 පලමු හරස්වීදියෙ
@sameerato
@sameerato Жыл бұрын
sir. winding eakata ganna, yellow tape eakata keyana name eaka mokadda, kohenda ganna thiyennee, heat resistant tape eakak da
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේක නම් මං ගත්තෙ පැකින් ටේප් එකක් බුක් ශොප් එකකින්
@rukshansankalpa1807
@rukshansankalpa1807 Жыл бұрын
Good job.. ❤ මගේ ලග තිබුනා amp එකට ගත්තු 24*24, 12*12 ,5A transformer එකක්. එකෙ short එකක් වෙලා හදන්න දුන්නම එයාලා transformer එක සම්පුර්නයෙන්ම ගලවලා. Lamination තහඩු ටික ගලවලා bobin දෙක වෙනම තිබුනා. හදන්න බෑ කියපු නිසා මම ඔක්කොම ගලවපු කෑලි ටික ගෙදර ගෙනල්ලා coil දෙක බැලුවම මුකුත් අව්ලක් වෙලා නෑ. Coil පිච්චිලත් නෑ. ඒත් මට ඒක හයි කරගන්න බෑ. එකේ bobin දෙකක් තියනවා. මේ videi එකේ තියෙන්නේ එක bobin එකක primary,secondry coil දෙකම ඔතලනේ. ඒත් මේකෙ prumart එක්ට එක bobin එකක්, secondary එක්ට එක bobin එකක්. පුලුවන්නම් bobin 2k එක්ක එන transformer එකක් ගැන video එකක් දාන්න plzz. Thank you. 🙏❤
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m 10 ай бұрын
සෙනෙත් එකේ පොතක් තියෙනවාTransformer ඔතන විදිය ඒක ගන්න
@thisaradulanjana
@thisaradulanjana 7 ай бұрын
Ethuwada
@hashpraba9142
@hashpraba9142 2 жыл бұрын
Electric bike ekaka batry pack ekak hadaganna widiya kiyala denna puluwanda??
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් බඩු නැහැනෙ බඩු හම්බ උනාම කරන්නම්කො
@lahirusampath1718
@lahirusampath1718 Жыл бұрын
අයියා oya ගේජ් 18 (2/1) coil eka oya transformer eka othanna කොච්චර pramanayak giyada kaden gannakota අවශ්‍ය දිග pramanaya manala ganna puluwanda
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
එහෙම බෑ ටිකක් වැඩිපුර ගේන්න වෙයි මේකෙ පොටවල් ගාන තමයි හරියට ඕනී වෙන්නෙ
@lahirusampath1718
@lahirusampath1718 Жыл бұрын
Oya transformer eken coil eka wenas karata passe ඇම්පියර් kiyak ganna puluwanda
@chamilthilakchamil2724
@chamilthilakchamil2724 2 жыл бұрын
Supori thenks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@DamithAsanka-fj9ih
@DamithAsanka-fj9ih 3 ай бұрын
Output ake 10v hadala inverter akata hadanna barida? 230v anwada???
@ElectronicLokaya
@ElectronicLokaya 3 ай бұрын
10? ඒ මොකද්ද
@DamithAsanka-fj9ih
@DamithAsanka-fj9ih 3 ай бұрын
@@ElectronicLokaya 10v එන විදියට trancformer එක එතුවොත් 230v පැත්තෙන් 230v එයි ද?
@lahirusampath1718
@lahirusampath1718 Жыл бұрын
Aiye oya 12v ganna wata 37 othanawanam oka 24v walata othanna wata 74 vithara othanna wenawa neda e 74 othanna oke ida thiyenawada uththarayak denna
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
චැනල් එකේ එබවුට් වල නම්බර් එක ඇති කෝල් එකක් දෙන්නකො
@Ntechzonetamil
@Ntechzonetamil 2 жыл бұрын
Input 220v Output 13.5 0.25a transformer ekak hathanna puluvantha kohamatha hathanne
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මොනවගේ දේකටද ඒකට කෝර් සයිස් එක ගනනය කරල කම්බි හෙමත් ගනනය කරල හදල ගන්න ඕනී, බලන්නකො යූ ටියුබ් එකේ දාලත් ඇති සමහරවිට
@nuwangamlath835
@nuwangamlath835 2 жыл бұрын
Mage thiyanawa 6v galawapu transformer ekak eke tan gana DANNE na eka otha ganna vidihak kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පස්නය පැහැදිලි නෑ
@ajithnamunukula889
@ajithnamunukula889 2 жыл бұрын
Tanks
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️❤️❤️
@southtech1993
@southtech1993 11 ай бұрын
Ayye oke 14.5v ganna otana ona coil gage ganana kiyada. 18. Madida
@ElectronicLokaya
@ElectronicLokaya 11 ай бұрын
ඔයාගෙ ට්‍රාස්න්ෆෝමර් එක අනුව ගේජ් එක වෙනස් කරන්න වෙයි ඒකෙ ඉඩ මදි උනොත් මොකද කරන්නෙ
@southtech1993
@southtech1993 11 ай бұрын
@@ElectronicLokaya ayyage vedio eke tina wage . Ups transformers eka galawaddi potawal 20k. Tibba . Etakota dubale coil eken 20k tibbama. Api aimat otanakota potawal 44k otana ida eti neda
@pubududissanayaka1975
@pubududissanayaka1975 Жыл бұрын
Ups transformare coil dekama galawala mului idala ae coil dekenma transformare 12v othaganna barida
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
පුලුවන්
Transformer Winding Calculation
34:47
CHARITHA SANJEEWA
Рет қаралды 8 М.
How to Make a 12v to 220v inverter ( 50Hz - 60Hz ) power cut solution EP 5
38:11
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 24 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 45 МЛН
MISS CIRCLE STUDENTS BULLY ME!
00:12
Andreas Eskander
Рет қаралды 19 МЛН
Calculation and homemade construction of a Toroidal Transformer
34:00
Transformer Winding calculation | Formula 42cm
3:24
XT AMPS
Рет қаралды 15 М.
Make 100A transformer
11:21
Awesome Tech
Рет қаралды 382 М.
Building a DIY Transformer for Any Voltage| sinhala
11:57
Geek4tec
Рет қаралды 8 М.
How to Make a 5v Solar Panel System Sinhala - Power Cut Solution EP 11
10:44
Ferrite transformer calculation for inverter circuit in Sinhala
26:40
CRV electronic creations
Рет қаралды 22 М.
What is a transformer & how to check |Electronic repair සිංහලෙන්
20:50
Запрещенный Гаджет для Авто с aliexpress 2
0:50
Тимур Сидельников
Рет қаралды 946 М.
Как бесплатно замутить iphone 15 pro max
0:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Хакер взломал компьютер с USB кабеля. Кевин Митник.
0:58
Последний Оплот Безопасности
Рет қаралды 2,1 МЛН