HOW TO SELECT A BEST LED BULB FOR YOUR VEHICLE

  Рет қаралды 20,867

RED LANTERN PRODUCTION

RED LANTERN PRODUCTION

Күн бұрын

We've tested TONS of LED headlight bulbs and in this video we want to show you everything we've learned about them and what to look for and keep in mind as you shop for LED Headlight bulbs.
Yes, this is a long video, but we want you to be as educated as you can when you go to buy LED bulbs. We hope we can help you out.

Пікірлер: 97
@MrArt-bh7ls
@MrArt-bh7ls Жыл бұрын
Brother.I appreciate your hard work for this video. මට මං ඉගෙනගත්ත පුංචි දෙයක් කියන්න තියෙනව ඔක්කොටම- •මුලින්ම ,ඔයා led headlight එකක් තෝරගන්නවනම් ඔයාගෙ car එකේ stock halogen bulb එකේ, coils වල දුර පළල, head and dimm coils දෙක අතර දුර, bulb එකේ base එකේ ඉදල coils කොච්චර උසකින් තියෙනව ද වගේ දේවල් ටික , අලුතින් ගන්න යන led bulb එකේ ඒවගේම තියෙනවද බලන්න ඕනෙ, මොකද අපිට ගොඩක්ම miss වෙන තැනක් තමයි ඒක. ඒක බලන්න කියන ප්‍රධානම හේතුව තමයි focus එක, අර මං කලින් කිව්ව වගේ තියෙන්න ඕන measurements අව්ල් ගිහිල්ල තිබ්බොත් ඉස්සරහෙන් එන driver ටත් ඇස් පේන්නෙ නැති තරමෙ කැත focus එකක් එන්නෙ, ඒක අපිට හදන්න බැහැ, මොකද led bulb එක හදල තියෙන විදිහ නිසා තමයි එහෙම වෙන්නෙ. •අනික තමයි සාමන්‍යයෙන් මේව වල එන heat එක absorb කරගන්න සාමාන්‍යෙන් තරමක් ලොකු heat sink එකක් අවශ්‍යයි ඒකනම් අපි හැමෝම වගේ දන්නව fan එකක් තියෙනවනම් ගොඩක් හොදයි හැබැයි fan තිබ්බයි කියල හැම එකටම රැවටෙන්නත් එපා. • අනික තමයි led bulb වලට එන drivers disconnect කරන්න පුලුවන් වෙන එක ලොකු වාසියක් අයිය කියන විදිහටම,හැබැයි ඒ connecters waterproof නැත්නම් හරි චූටි සෙල්ලම් බඩු වල වගේ primary quality වගේ ඒවනම් තියෙන්නෙ ගන්න තියා හිතන්නවත් එපා, එතනින්ම ඔයාලට හිතාගන්න පුලුවන් ඒ වල build quality එක. • led headlight වල led bulbs තියෙන ඒ hard plastic හෝ යම්කිසි තාපය හොදින් ගමන් කරන්න පුලුවන් වගේ දෙයකින් හදල තියෙනවනම් හොදයි.ඒක ගැනත් සැලකිළිමත් වෙන්න. •අර වගේ දිග පලළ හරියටම තියෙන led bulb එකක් තමයි "diode dynamic SL1" කියන led bulb එක.ඒකෙ focus එක ගොඩක් හොද accuracy එකක් දක්වනව.හැබැයි ඒක ලංකවෙ shops වල නැහැ මන් දන්න විදිහට. මට තව දෙයක් මතක් වුනොත් ටක්ගාල මේකටම edit කරල දාන්නම්❤️
@googlesecuritycamara4784
@googlesecuritycamara4784 Жыл бұрын
වැදගත්
@user-xf3nl6vz9l
@user-xf3nl6vz9l 3 ай бұрын
❤️😎
@upulgamage9822
@upulgamage9822 3 ай бұрын
හරිම ප්‍රයෝජනවත් අදහසක් බොහෝම ස්තුතියි
@seevaliwanigasekera2291
@seevaliwanigasekera2291 Ай бұрын
I have 2007 Yaris. What is todays price ? What to put yellow or white. What are the good brands?
@awishkamalindu3720
@awishkamalindu3720 2 күн бұрын
Bulb ( Halogen or LED) eke wattage eka equal nm bulb eka nisa battery eka ikamanata bahinawa wage deyak wenna baa. halogen eka dala thibbama led ekata wada wegen battery bahinawa kyl kiyanna baa
@kavyapathirana2839
@kavyapathirana2839 2 жыл бұрын
බොහොම ස්තූතියි තොරතුරු වලට, මං යෝජනා කරනවා fog light ගැන වීඩියෝ එකක් කරන්න කියලා, එ්වා සම්බන්ධයෙන් තියෙන නීති රීති පැහැදිලි කරමින්.
@seevaliwanigasekera2291
@seevaliwanigasekera2291 Ай бұрын
Where can you get it done?
@RusiruRupasinghe
@RusiruRupasinghe 10 ай бұрын
Thank you so much brother
@yasirudissanayake1695
@yasirudissanayake1695 2 жыл бұрын
මගේ car (vitz 2010 1.3) එකේ auto focus තියෙන්නේ, ගොඩක් ලගට විතරයි වදින්නේ, ටිකක් දුරට align කරගන්න බැයිද?
@damithprasanna5078
@damithprasanna5078 3 жыл бұрын
Allon 260 low beam ekata hoda bulb 1 plz
@samankumarasiri6906
@samankumarasiri6906 3 ай бұрын
Halajan light ekata SUDU led lights use karana eka rathawahana waradak,eka idiriyen ena riyaduruta apahasi nisa .samawitama modification karanna ona rathawahana waradak nowana lesata.aten poththen eliyata aapu un giraw wage kiyawanawa.
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 4 жыл бұрын
Mama bala bala hitiye mage vitz ekata bulb ekk etakota meka dekke 🤗🤗thnx brooo
@Unique_Entertainment
@Unique_Entertainment 2 жыл бұрын
Kaier R7 headlights wele positions wenas wene eke adjust kereganne kohomeda ??? Sangyong korando 2014 ekete hoda LED eke kohomeda ??
@janithapramod5953
@janithapramod5953 4 ай бұрын
mahidra Threweel valata puluvan da?
@manushauthpala7843
@manushauthpala7843 2 жыл бұрын
Toyata allion 2012. Model ekata meh light system eka daanawa nan full price eka kiyada
@madushanranabahu9040
@madushanranabahu9040 2 жыл бұрын
Suzuki wagon r stingray 2015 old modle ekata danna puluwan monada honda types led
@sudeeranawodya5834
@sudeeranawodya5834 2 жыл бұрын
Supiri ❤ Kuv100 ekta hari yana led low beam eka amokadda? High beam eka mokadda?
@jbakelum9667
@jbakelum9667 Жыл бұрын
මේ බල්බ් එක බයික්වලට දාන්න බෑද ගාන කීයද
@sasithmadusanka8513
@sasithmadusanka8513 11 ай бұрын
HId Xenon Light ekada Hoda LED da hoda??
@sandunkumara8098
@sandunkumara8098 2 жыл бұрын
Fz.s led head light ekak demma 40 relay eka maru karanna onada tiyena ekama athida
@ashennavodya7266
@ashennavodya7266 3 жыл бұрын
C6 led light eka hoda nadda....
@nadeeshalakshan1788
@nadeeshalakshan1788 4 ай бұрын
Ekak genna ganna barida
@asankadammika878
@asankadammika878 8 ай бұрын
4stok wheel ekata danna puluwan mokkada?
@gayanwanasinghe4081
@gayanwanasinghe4081 6 жыл бұрын
Hello. Good information. Thank you. I would like to mention something. Please make the video shorter. I have noticed that you mention the same thing over and over. I believe, based on the details you provided video shouldn't be more than 10 min. (Short & Sweet) Good luck..
@samithsamith65
@samithsamith65 3 жыл бұрын
HB 12 ekata puluwanda
@mohammedshumri508
@mohammedshumri508 3 жыл бұрын
Pulsar 150 ekada thanda puluvan hothama light eka review kiranna paluthu nokara thanda puluvan ekak
@LalithWasantha-zd4ht
@LalithWasantha-zd4ht Ай бұрын
Meka.ta.rile.eakak.danna.oaneda.kohomada.hai.karanna.eanne.
@thilinad.agunasekera4059
@thilinad.agunasekera4059 4 жыл бұрын
Etakota vitz 2016 eke fog light ne Etakota wahina welawata meka penne nethda?
@NushenAmbepitiya
@NushenAmbepitiya 2 жыл бұрын
toyota 121 headlight dim wena wenama enne ethkota mkkda use krnne
@trevinjohns6791
@trevinjohns6791 Жыл бұрын
Suzuki every van ekata danna poluwan da ?
@baddemon176
@baddemon176 4 жыл бұрын
Toyota corolla 110 ekata danna puluwanda.
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 3 жыл бұрын
පුලුවන්
@sadunfernando1424
@sadunfernando1424 Жыл бұрын
මගේ ඩියො 2014 මොඩල් එකක් හයිකරන්න පුලුවන්ද
@roshanwijaya9637
@roshanwijaya9637 2 жыл бұрын
Caravan ekata danna puluwanda....caravan ekata mokadda dannaa puluwan hodama light eka...
@rukmanvidusara109
@rukmanvidusara109 3 жыл бұрын
අනේ අයියෙ උදව්වක් ඔනි දෙයක් දැන ගන්න මගෙ තියෙන්නෙ fz s v3 බයික් එකක් එකෙ එන්නෙ අමුත් බල්බ් හතරක් එකෙ මෙලව එලියක් නෑ . මට එතනට සෙට් කරන්න එළිය වැඩි බල්බ් 4 ක් පුලුවන් ද
@ashennavodya7266
@ashennavodya7266 3 жыл бұрын
Led h4 projector headlight eka gana review ekak one...hoda brand ekak gana...✌️
@user-kh9vi6wu7c
@user-kh9vi6wu7c 2 жыл бұрын
TVS star sport bike ekata led bulb eka danna puluwnda.. bettrya 12V Danna hoda led wargayak kiyannko aiyee..
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 2 жыл бұрын
හොඳයි ...දාන්න පුලුවන්
@anantharasilva5172
@anantharasilva5172 22 күн бұрын
Kiyada ​@@REDLANTERNPRODUCTION
@freefree7662
@freefree7662 Жыл бұрын
micro ms7 car ekta hariyanawada
@viduragajanayake3304
@viduragajanayake3304 Жыл бұрын
What is the normal life time of LED light
@everesthr6913
@everesthr6913 2 жыл бұрын
Nissan Cefiro (A33) කාරයකට ගැලපෙන අධි ආලෝකයක් සහිත LED බල්බයක් නිර්දේශ කරන්නකො කරුණාකරලා 😊😊
@prabudhhajeewamal8245
@prabudhhajeewamal8245 2 жыл бұрын
Suzuli gn 125 බයික් එකට දාන්න පුලුවන් හොදම එලිය වැඩිම පවර්ෆුල්ම LED හෙඩ් ලයිට් එක මොකක්ද කියන්න පුලුවන්ද
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
@@prabudhhajeewamal8245 මමත් ඔය ප්‍රශ්නයට උත්තරයක් හොයනගමන් බ්‍රෝ..!!!
@udaralk88
@udaralk88 2 жыл бұрын
Yamaha zr ekata hodama led monada
@chathunikakalpani3713
@chathunikakalpani3713 3 жыл бұрын
2 strock wheel ekata mokakda danna one bulb eka? Battery eka 12 vot
@danielacalin660
@danielacalin660 2 жыл бұрын
😘😘😘😘😘😘😘😘
@raviravi-kl5gc
@raviravi-kl5gc Жыл бұрын
Nuwarin ganna thank kiyanna puluwanda
@thusithamalinda2413
@thusithamalinda2413 3 жыл бұрын
Alto ekata use karanna puluwanda
@tironweerasinghe1348
@tironweerasinghe1348 5 жыл бұрын
Can it use for FB 15 Are there any issues in forcusinng
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 5 жыл бұрын
අවුලක් නැ . පාවිච්චි කරන්න පුලුවන් ....
@lakshithawijenayake8347
@lakshithawijenayake8347 5 жыл бұрын
fb15 eke light adu case eka hamotama tiyana prashnayak.eke socket eka H1. H4 plastic shocket eka H1 widihata kapala thamai mama pawichchi karanne. eth 100%k sarthaka na
@Unique_Entertainment
@Unique_Entertainment 2 жыл бұрын
@@REDLANTERNPRODUCTION sangyong korando 2014 te kaier R7 45W suit wenewda?? Meke damaame hamewelaaweme head eke wage eliyak wadenne
@nanayakkarakarunarathna4274
@nanayakkarakarunarathna4274 2 жыл бұрын
fz bike එකට මෝකක්ද මෝඩල් එක
@achindurasmika603
@achindurasmika603 3 жыл бұрын
Me bulp eka bike ekata use kranna puluwnda
@virajsanjaya7636
@virajsanjaya7636 Жыл бұрын
scooter walata hoda led eka mokadda
@chamiyaboy_477
@chamiyaboy_477 3 жыл бұрын
Sudu light dammama polic kes nadda
@paziivibes7586
@paziivibes7586 2 жыл бұрын
1000 mgen..😁😁😁😘🖤
@kacandrasekara1729
@kacandrasekara1729 5 ай бұрын
Motar byik walata nadda
@ashenshashindu5362
@ashenshashindu5362 3 жыл бұрын
baik valata use karana puluvan ekak nada.
@keerthilathakarunaratne7077
@keerthilathakarunaratne7077 4 жыл бұрын
corolla 110 ekata plwnda
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 4 жыл бұрын
පුළුවන්
@chathurasampathjayaweera8816
@chathurasampathjayaweera8816 2 жыл бұрын
Meka ganne කොහොමද
@wolf2476
@wolf2476 3 жыл бұрын
Ayye yamaha zr ekhta aulk nadda
@achindurasmika603
@achindurasmika603 3 жыл бұрын
me Bulp ganna shop ekk thiyenawada
@yashodhaveenavi2485
@yashodhaveenavi2485 4 жыл бұрын
Ayye atakota oya led light dammata nithiyen aulak nadda
@kasunmadushanka5962
@kasunmadushanka5962 4 жыл бұрын
Aqua ekata puluvan da? Kohenda ganna tiyenne?
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 3 жыл бұрын
පුලුවන්
@prasaddarshana5274
@prasaddarshana5274 2 жыл бұрын
Bike walata berida danna
@vinodsankalpa5094
@vinodsankalpa5094 3 жыл бұрын
Bike walata puluwanda
@prasaddarshana5274
@prasaddarshana5274 2 жыл бұрын
Ganan kohomada
@gaminkushanslyt.9882
@gaminkushanslyt.9882 Жыл бұрын
ඔය බල්බ් ජොඩුවක් ගන්න තැනක් නැද්ද
@m.gdanushkasampath4495
@m.gdanushkasampath4495 3 жыл бұрын
Kohenda ganne macan
@kasun8494
@kasun8494 2 жыл бұрын
price plz
@ishanmadushanka3728
@ishanmadushanka3728 2 жыл бұрын
Noha ven akata puluvanda danna
@onadeyak2981
@onadeyak2981 3 жыл бұрын
Supiri broo.... ත්‍රී වීල් වල head light LED කරනවනම් මෙන්න වීඩියෝ එක kzbin.info/www/bejne/ooPPmWifprVgZsk
@Aedilranga
@Aedilranga 2 жыл бұрын
24v walata
@prasaddarshana5274
@prasaddarshana5274 Жыл бұрын
Bike walata berida
@supunheshan2136
@supunheshan2136 2 жыл бұрын
LED වැස්සෙදි පාවිච්චි කරන්න අමාරුද
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 2 жыл бұрын
ඔව්
@minukafernando748
@minukafernando748 2 жыл бұрын
Dekama wenama ana akata
@user-yk6sf1yj4k
@user-yk6sf1yj4k 2 жыл бұрын
හොය හොය හිටපු එකක්
@aselasampathalokabandara143
@aselasampathalokabandara143 2 жыл бұрын
bike walata danna bada
@thusithalakmal3384
@thusithalakmal3384 3 жыл бұрын
Maruti 800 ok da?
@kasunfernando6366
@kasunfernando6366 3 жыл бұрын
Wheel walata bahada tuk tuk
@DilrukLasantha
@DilrukLasantha 3 жыл бұрын
ඔයාව සම්බන්ධ කරගන්න ඕනෙ
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 3 жыл бұрын
+40760727556 wattsup only .......
@gangulprabasanka.1914
@gangulprabasanka.1914 3 жыл бұрын
Fb 15 ekata danna puluwanda.
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 3 жыл бұрын
පුලුවන්
@yasangadilshan4549
@yasangadilshan4549 3 жыл бұрын
Kiyada meka
@ravinduchathuranga477
@ravinduchathuranga477 3 жыл бұрын
Bike eke orginal awe....12v 35/60w bulb eka Ekata 12v 100/90w dammata awlk nedd...
@ravinduchathuranga477
@ravinduchathuranga477 3 жыл бұрын
???
@ravinduchathuranga477
@ravinduchathuranga477 3 жыл бұрын
??
@romeshkavinda1056
@romeshkavinda1056 3 жыл бұрын
Noah Taiwan head light set 1kata H4 bulb hari yanawada
@REDLANTERNPRODUCTION
@REDLANTERNPRODUCTION 3 жыл бұрын
ඔව්
The Truth about LED bulbs - Don't Buy LED Headlight Bulbs Before Watching This!
15:06
Best Motorcycle Headlights - Halogen v HID v LED
8:33
FortNine
Рет қаралды 1,3 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,4 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 12 МЛН
Should you choose LED or HID Bulbs? Everything you need to know!
17:10
Headlight Revolution
Рет қаралды 5 МЛН
nighteye led headlight installation in pulsar 150
8:28
Rider P
Рет қаралды 309 М.
HOW TO SELECT BEST CAR AUDIO PLAYER - Episode 01
11:33
RED LANTERN PRODUCTION
Рет қаралды 9 М.
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,4 МЛН