No video

Motorcycle LED Headlight H6 H4 BA20D COB 3 Side Lighting. Repair tutorials first time in sinhala..!

  Рет қаралды 24,906

Electronics Doctor

Electronics Doctor

Күн бұрын

Computer Doctor.
• පරිගණකය ගැන හැදින්වීම ...
How to repair Motorcycle led headlight H6 H4 BA20D COB 3 Side Lighting Spot Light.
Repair tutorials step by step
Introducing with circuit Diagram
Bulb test Method
Resistor and Diode Test with Analog Multimeter
Fault finding and repair tips
Learning only "Electronics Doctor" KZbin Channel..
Thanks for watching My video
Don't forget Subscribe My Channel
Like and Share This Video

Пікірлер: 63
@nalakadinesh6807
@nalakadinesh6807 7 ай бұрын
ලන්කාවෙ ඩොලෙර් රට තුල ඉතිරි කරන්න දැනුම බෙදන ඔයාට ස්තූතියි. ඔයාට බනින අය රටට නැතත් තමන්ගෙ බඩට ආදරේ අය.
@keerthisenadevanarayanage7382
@keerthisenadevanarayanage7382 Жыл бұрын
ඉතාම ඉහලයි. හොඳ පැහැදිලි කිරීමක්.
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 Жыл бұрын
🙏 ඉතා වටිනවා ඔබතුමාගෙ උපදෙස් සහ ප්‍රායෝගික පුහුණුව .
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
You are welcome 🙏
@padmasiriamarasooriya2669
@padmasiriamarasooriya2669 Жыл бұрын
Pehedili kirima supiri,,,ithama pehedili,,,good niyamai
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Thank you
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
Dear sir ,very good video .Thank you very much .
@sarangakumara8106
@sarangakumara8106 Жыл бұрын
ලස්සනටම කියල දෙනව තේරෙන විදිහට....
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
😍
@sameeraperera9004
@sameeraperera9004 10 ай бұрын
Grate 👍👍👍
@bandupemakatangodage4522
@bandupemakatangodage4522 Жыл бұрын
Thank you so much dear. No more words.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome dear
@shanduminda2957
@shanduminda2957 2 жыл бұрын
ස්තූතියි අයියේ තව වීඩියෝ දාමු🙏❤
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome මල්ලී 🔥
@vasanthasam2017
@vasanthasam2017 Жыл бұрын
බොහොමයක් ස්තුතියි...ඉතා වැදගත් වීඩියෝ එකක් ❤
@vinukajanandith8349
@vinukajanandith8349 Жыл бұрын
Maginto line ejata denna bane .battery eken direct dunith minawada add karanna oni
@Nimash2006
@Nimash2006 8 күн бұрын
👍🏻
@Roshan-ll7rf
@Roshan-ll7rf 2 жыл бұрын
පට්ට බන් ඔක දැනන් හිටියෙ නැහැනි
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
තව කියල දෙන්නම්. මාත් එක්කම ඉන්නකෝ
@indikakumara4317
@indikakumara4317 Жыл бұрын
Aiye oyata samandewi pihitai
@neelarunakantha5921
@neelarunakantha5921 8 ай бұрын
Mge hedlight eke pathi dekak pichchila ganna mehe naha pls mata udau karanna medeka ganna vidiyak kiyanna
@workoutmusicstudy
@workoutmusicstudy Жыл бұрын
Thanks
@bhashithadumindu7366
@bhashithadumindu7366 Жыл бұрын
අයියෙ මගෙ බයික්කෙ තීන්නෙ CYT ෆෑන් එකක් එක්ක එන ලයිට් එක ඒකෙ ඩ්ම් බල්බ් 3ම යන්න ලගයි.ඒ ලයිට් පට් ගන්න තීන්නෙ කොහෙද
@ranjithhettiarachchi6809
@ranjithhettiarachchi6809 Жыл бұрын
6v led බ්ල්බ් හදන්නේ කොහොමද පැහැදිලි කරන්න පුළුවන්ද
@savindusandakelum2172
@savindusandakelum2172 2 жыл бұрын
C6 එකේ ලයිට් ප්ලේට් දෙක කොහෙද ගන්න තියෙන්නෙ.....?
@milangavindu2352
@milangavindu2352 2 жыл бұрын
මගෙ බයික් එකේ (Baja) හෙඩ්ලයිට් බල්බ් දෙක තියෙන්නෙ BA20D 35w.ඒකෙන් එක බල්බ් එකක් ඩිම් එකේ එලිය අඩුයි.මොකක්ද කරන්න පුළුවන් ?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
මල්ලී Resistor වල value වැඩි වෙලාද බලන්න ඕන
@tharindranuwan4714
@tharindranuwan4714 Жыл бұрын
ඉස්සරහ parking light එකට නිල් රතු දෙකම මාරුවෙන් මාරුවට පත්තු වෙන bulb තහනම් ද
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
එහෙම දාන්න බෑ මල්ලී. අහු උන ගමන් ලියනවා. වාහනයකට එන ඒව හැර වෙන ඒව සවිකරනවානම් අවසර ගන්න ඕන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ගෙන්.
@tharindranuwan4714
@tharindranuwan4714 Жыл бұрын
බොහොම ස්තුතියි
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 2 жыл бұрын
car rkr fog light dakunu patte ea nitarama pichchenawa. ay kiyanna puluwanda?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Anivaryenma Wire loose connection, ehemath Nathinam Oxide vela venna puluvan.
@pradeepsandaruwan6510
@pradeepsandaruwan6510 2 жыл бұрын
@@electronicsdoctor1981 bulb eka athulata hulan addamath ehema wnawada
@sinhalageruwan-bz5xh
@sinhalageruwan-bz5xh Жыл бұрын
Brother oya bulb eka kiyak wgeda dan
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
මීට මාස 2 කට කලින් රු. 800/-. දැන්නම් ගාන වෙනස් වෙලා ඇති.
@chanux22
@chanux22 2 жыл бұрын
ලයිට් පටි තුනෙන් එකක් පිච්චුනොත් ලයිට් පටි ගන්න තියද ඉලෙක්ට්‍රොනික් කඩවල?
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
ගන්න තියනවා. පරණ එකකින් ගන්නත් පුළුවන්
@malinthaherath1338
@malinthaherath1338 5 ай бұрын
මේ බල්බ් වලට ac දෙන්ට බැරිද තියන විදිහටම
@electronicsdoctor1981
@electronicsdoctor1981 5 ай бұрын
බෑ. හැබැයි Bridge Rectifier එකක් හරහා දෙන්න පුළුවන්
@chamilakumara2734
@chamilakumara2734 Жыл бұрын
Sarcit ekak wenama ana bike led bulb repeyar karana vidiye akak danna
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Podi davasak denna. Video ekak karannam
@chamilakumara2734
@chamilakumara2734 Жыл бұрын
@@electronicsdoctor1981 thanks
@SamanthiWikramasungha-yy7op
@SamanthiWikramasungha-yy7op Жыл бұрын
සුපිරී 👍 බලන හැමෝම ලයික් කරමු යාලුවනේ
@priyanthawarnakulasuriya2487
@priyanthawarnakulasuriya2487 2 жыл бұрын
මේ LED බල්බ් ත්‍රි විල් වලට දාන්න පුලුවන්ද ?.
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
පුළුවන්
@priyanthawarnakulasuriya2487
@priyanthawarnakulasuriya2487 2 жыл бұрын
@@electronicsdoctor1981 thank you
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Welcome 🙏
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 2 жыл бұрын
C6 eke thiyenne oya bord eka nemeine
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
නැත
@sahanwasana3758
@sahanwasana3758 2 жыл бұрын
Aiye dm5540 diyagrm eka dennko puluwannm
@electronicsdoctor1981
@electronicsdoctor1981 2 жыл бұрын
Puluvan
@sahanwasana3758
@sahanwasana3758 2 жыл бұрын
Mn whats app msg ekak dmma puluwannm danna loku udawwak
@mohammedfarhan4661
@mohammedfarhan4661 Жыл бұрын
Hi sir diagram software name plz
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Proteus 8
@mohammedfarhan4661
@mohammedfarhan4661 Жыл бұрын
Thanks
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Welcome 🙏
@darshanalakmal6389
@darshanalakmal6389 Жыл бұрын
U
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
👍
@nishanthagraphics9502
@nishanthagraphics9502 Жыл бұрын
Contact No, Danna
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
Kiyanna mokakda venna ona..?
@lalithkumara4650
@lalithkumara4650 Жыл бұрын
ඔබතුමාගේ phone number එක දෙන්න පුළුවන්ද කරුණාකරලා.නොදන්නා දෙයක් අහගන්න.
@electronicsdoctor1981
@electronicsdoctor1981 Жыл бұрын
ඔව් කියන්න
@harithamaduranga8792
@harithamaduranga8792 2 жыл бұрын
Phone number eka ewanna
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 30 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН
How to Make a Shunt Current Sense Resistor
11:17
ElectroBOOM
Рет қаралды 2,3 МЛН
Bajaj CT100 electronics - (Common for standard Indian Bikes)
11:20
Mr. Gadget Motor Co
Рет қаралды 150 М.
Bike Led Headlight Repair
9:02
Raos Electrical
Рет қаралды 7 М.