No video

How to separate a circuit breaker during a House Wiring? [in Sinhala]

  Рет қаралды 48,525

Elec lab

Elec lab

Күн бұрын

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
In this video i explain you how to select the size and the wire gauge of circuit breakers for different electrical appliances. I also explain how to separate circuit breakers during house wirings.
මම මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ ගෙයක් වයරින් කරන විටදි circuit brakers බෙදාගන්නා ආකාරය ගැනයි.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying...
Filaments : www.geekbuying...
🔌Electrical equipment :
Multimeter : www.geekbuying...
Clamp Meter : www.geekbuying...
Voltage Tester : www.geekbuying...
Digital Oscilloscope : www.geekbuying...
🔧DIY equipment :
Screwdriver : www.geekbuying...
Other :
Solar Panel : www.geekbuying...
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d

Пікірлер: 399
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
නියමයි ගොඩක් පැහැදිලියි.... ඔබතුමාගෙ මෙහෙවර කියල නිම කරන්න බෑ.... ජයෙන් ජය...
@krishanthawijesiri1555
@krishanthawijesiri1555 3 жыл бұрын
Led බ්ල්බ කියකට දන්න පුලුවන්ද A10 බෙකර් එකෙන්
@magelokayaoya9547
@magelokayaoya9547 3 жыл бұрын
ගොඩක් ස්තූතියි.හැම දෙයක්ම හරිම පැහැදිලියි.කිසිම ලෝභ කමක් නැතිව ඔබතුමා හැමදෙයක්ම නිවැරදිව පැහැදිලිව කියල දෙනව. තෙරුවන් සරණයි ජය වේවා!
@neeshdeesh117
@neeshdeesh117 4 жыл бұрын
ඉතා පැහැදිලිව විස්තර කරනව. ඔබතුමාට ජයෙන් ජයම වේවා.
@sarathdayananda6862
@sarathdayananda6862 4 жыл бұрын
ගොඩක් හොඳින් කියලා දෙනව ඔබ තුමාට ස්තුති
@gopro2759
@gopro2759 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමා කරන අමිල සේවාවට තව තවත් ශක්තිමත් වේවා
@fanfaafanfaa4506
@fanfaafanfaa4506 3 жыл бұрын
ගෞරවනීය සර්. කිසිදු කෑදරකමකින් තොරව අපට වටිනා පාඩමක් ඉගැන්වීම ගැන දෙවියන් වහන්සේ ඔබටත් ඔබගේ පවුලේ අයටත් ආශීර්වාද කරයි.✋
@chamathraveeshan8088
@chamathraveeshan8088 3 жыл бұрын
ඉතා හොද විඩියෝ එකක් ඔබ තුමාට ස්තුතියි
@harshananhs5766
@harshananhs5766 3 жыл бұрын
මාර පැහැදිලියි. නියමයි👍👍
@sithuminihansika7179
@sithuminihansika7179 3 жыл бұрын
හරිම හොඳට පැහැදිලි කරනවා. ස්තූතියි 🙏
@wikibrother7047
@wikibrother7047 3 жыл бұрын
බොහොම ඉස්තූතී ඔබ තුමාට...ගොඩාක් වැදගත් දෙකක් දැන ගත්තෙ..
@lbro3159
@lbro3159 3 жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තූතියි.
@himalprasantha8595
@himalprasantha8595 3 жыл бұрын
Thank you so much . This is a very clear explanation. Really a useful and a very important one for everyone. If you can explain 2way wiring in this simple manner, it will also be a very useful one for all of us. Thanks a lot again.
@rajithasanarathna9762
@rajithasanarathna9762 3 жыл бұрын
🌞ඇත්තටම ඔබට ගොඩාක් පිං අපිට මේදෙවල් කියලා දෙනවට ගොඩාක් පැහැදිලියි එවගෙම සරලව කියලා දෙන එක ගැන ඔබතුමාට ගොඩාක් පිං 🌞මට දැනගන්න පුලුවන්ද සිස්ටම් එක 1000w තියන පවර් සප්ලයි එකක් තියන පරිඝණක ට දාන්න ඔනි plug එක මොකද්ද කියලා 🌞එ වගේම අපි භාවිතා කරන උපකරන ව්ල w ගනන්ට අනුව ගණිතමය වශයෙන් යොදන්න ඔනි plug එක වයර් එක හදුන ගන්න පුලුවන් ක්‍රමයක් තවත් විඩියෝ එකකින් කියලා දෙන්න කියලා ඉල්ලිමක් කරන්වා ඔබ තුමාගෙන බොහොම කාරුණිකව
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඔයා 1000w බෙදන්න 230න් ලැබෙන උත්තරය 4.35 යි ඊට ආසන්න plug එක 5A බාවිතා කලහැක.මෙම ලැබෙන පිලිතුර අනුව plug එක තෝරා ගන්න.
@dularasamaranayake9732
@dularasamaranayake9732 3 жыл бұрын
සුපිරි video එකක්.ස්තූතිය
@asanjayananayakkara491
@asanjayananayakkara491 3 жыл бұрын
ගොඩාක් හොදයි අපට තේරුම් ගන්න පුළුවන් විදිහට ගෙනාවට ඔබ තුමාට ස්තූතියි
@sisirakumarasingha1010
@sisirakumarasingha1010 3 жыл бұрын
My dear you are doing great job. I wish you triple gem....
@rasikaprasanna3062
@rasikaprasanna3062 3 жыл бұрын
ඔබ තුමාගේ විඩියෝ එක නියමයි
@isurudarshana5848
@isurudarshana5848 4 жыл бұрын
Hugak dewal igena gaththa sthuthi obathumata 🙏
@kumarasiriwardhana5836
@kumarasiriwardhana5836 3 жыл бұрын
ඔබ තුමාට ලබාදුන් දැනුමට බොහොම ස්තුතියි වෙල්ඩ්ං ප්ලාන්ට් එකකට හොඳ වයර් එක සහ බ්රේකර් එක මොකද්ද.....?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
6 mm2 වයර් එක සභා 32A breaker එක භාවිත කරන්න.
@traveldiary2353
@traveldiary2353 4 жыл бұрын
1. Light circuit ekata 1 sq mm wire saha 6A MCB ganna berida? (8 lights per MCB) 2. 1.5 sq mm wire eka (7/0.53) 13A normal plug walata danna berida? (5 plugs per MCB) 3. 1/1.13 wire eke uparima darawa kiyada?
@amilachinthana2575
@amilachinthana2575 3 жыл бұрын
Geyak sappurnayen wiring karana widiyak danna sahenna watinawa sir aka thanks sir
@roshandananjana2345
@roshandananjana2345 4 жыл бұрын
Thank you sir බුදුසරණයි
@milanthamel1
@milanthamel1 2 жыл бұрын
Obage videos walin godak dewal igena gattha. Tnx. Niwasaka than keepayakin earth eka ground keruwata kamak nadda? Mma niwase sthana 3 kin earth wire ground keruwa. Eeaka waradida?
@Darshana.284
@Darshana.284 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් ගොඩක් ස්තූතියි අයියා..මම ඔයාගෙ චැනල් එක සබික්‍රයිබි කරා ...හීටර්,අයන්,බවුත්..අයිති වෙන්නේත් නොමල් පලග් වලටද
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඒවා බාවිතා කරන්නේ normal plug වලටයි.
@sameerasameera6746
@sameerasameera6746 4 жыл бұрын
හොදට තේරුණා බොහොම ස්තුතියි
@suramyasirisuramyasiri1360
@suramyasirisuramyasiri1360 4 жыл бұрын
හරි පැහැදිලියි ස්තුතියි
@chameeramadushan1478
@chameeramadushan1478 3 жыл бұрын
16A mcb ekata ampiyar kiye plug point ekakda hoda. Aken plug kiyak puluwanda
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
. Plug 5කට දෙන්න.
@mohammedfarook6539
@mohammedfarook6539 Жыл бұрын
Thank you so much.
@TJNEWSS3
@TJNEWSS3 3 жыл бұрын
32A breaker එකට plug switch 2ක් දාද්දි twin wire එක use කරද්දී ,breaker එකේ ඉදන් එක plug switch එකකට අරන් අනෙක් plug Switch එකට කලින් Switch එකෙන් Twin වයර් එකක් දැම්මොත් ප්‍රශ්නයක් නැද්ද?කොහොමත් එකම breaker එක නිසා. නැත්නම් එකම breaker එකට switch දෙකෙන්ම twin wire දෙකක් MCB ලගටම ගන්න ඕනද?
@indunilSampath235
@indunilSampath235 4 жыл бұрын
VIDEO EKA ATHTHATM GODAK HODAI....❤️❤️❤️NICE
@isurujayasekera1
@isurujayasekera1 4 жыл бұрын
දෙමහල් නිවසක් සදහා distribution board 2 ක් වයරින් කරන හැටි video එකක් තියෙනවාද?👍👍
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 жыл бұрын
20A-32A mcb walata yodaganna plug monada , 13A plug mada ?
@pubudu313
@pubudu313 3 жыл бұрын
ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීමට බොහොම ස්තුති වන්ත වෙනවා. දැනගන්න එක දෙයක් තියෙනවා. ශීතකරණයට සුදුසු 20A dedicated බ්‍රේකර් එකක් ද නැත්නම් normal ප්ලග් පොයින්ට් එකම භාවිතා කිරිම සුදුසුද?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ශීතකරණයක් සඳහා භාවිතා කරන්නේ normal plug එකක්. අමතරව අධිශීතකරණයක් බාවිතා කරනවා නම් ඒ සඳහා 20A භාවිත කරන්න. (Special circuit )
@pubudu313
@pubudu313 3 жыл бұрын
@@eleclab2096 බොහොම ස්තුති වන්ත වෙනවා ඔබ තුමාගේ මේ පැහැදිලි කිරීමට..
@himalasaubhagya8022
@himalasaubhagya8022 3 жыл бұрын
ගොඩක් වටිනවා 🙏
@isuru2816
@isuru2816 4 жыл бұрын
Sir nam niyamai..godak pahadili...good luck sir..
@lionelgunatilake1857
@lionelgunatilake1857 3 жыл бұрын
Great work
@danushkanishan956
@danushkanishan956 4 жыл бұрын
Godak hodata, pehediliwa kiyala denawa.thank you
@chathurad312
@chathurad312 4 жыл бұрын
godaakma sthuti sir,,godak wedgth una me vwdio eka
@rohana.pushpakumara5281
@rohana.pushpakumara5281 4 жыл бұрын
20A mcb ekak dala 2.5 wire ekak dala hariyanawada.2.5wire eken geniyanna puluwan ampeyar gana 17A neda.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
2.5 wire එක දාන්නේ ගෙදරක එක පරිපථයක් සඳහායි . ගෙදරක භාවිත කරන මොන බඩු භාවිතා කලත් ඒ පරිපථය load වෙන්නේ නැත. හැබැයි short වුනොත් මොහොතින් off වෙනවා.
@chandanaravindra6897
@chandanaravindra6897 2 жыл бұрын
සර් ඔකෙ නොමල් ප්ලග් වලටත් A 16 යෙන්ම දාන්නෙ ඇයි A 6-10 දැම්මොත් ප්‍රශ්නයක් වෙනවාද?ඔබතුමාගෙ මෙහ්වර මාරම වටිනවා ඔබතුමාට මෙවැනි වැඩසටහන් කරගෙන යන්න ඔබතුමාට ත්‍රිවිධරත්නයෙ ආශිර්වාද දිර්ගායුෂ ලැබෙවා මා ප්‍රාර්ථනා කරනවා
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
නොමල් ප්ලග් වලට 6A 10A කාමර සහා සාලයට දැමීම වරදක් නැත. කුස්සියට (kitchen ) එකට දාන්න එපා.
@sajithchanaka5972
@sajithchanaka5972 4 жыл бұрын
නියමයි ......👍👍👍👍👍👍👍
@ideaclips5209
@ideaclips5209 4 жыл бұрын
Thank you so much ❤️👍👍👍
@indikaruwan6646
@indikaruwan6646 4 жыл бұрын
ස්තූතියි ඔබට ...🙏
@indunilSampath235
@indunilSampath235 4 жыл бұрын
සර් 5A.plug bass වලටත් 1/1.13 mm වයර් පව්ච්චි කරොත් ඒත් වයර් රත් වෙනවද.එහෙම හොද නැද්ද .........
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
කාමර සහ සාලයට ලොකු උපකරණ ( watt ගණන වැඩි )භාවිතා නොකරන නිසා කමක් නැත.
@indunilSampath235
@indunilSampath235 4 жыл бұрын
@@eleclab2096 👍👍👍
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 4 жыл бұрын
Super video 👍👍 Input - 240v....output - 12v ...... circuit akaka paripatha satahana adala avanna puluvanda? ( Transformer nathuva )
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඉදිරියට මේ සම්බන්ධ වීඩියෝ ලබා දෙන්නම්.
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 4 жыл бұрын
🤔🤔කෝ..... තාම නෑනේ....
@samanthikaudayangani2189
@samanthikaudayangani2189 3 жыл бұрын
මටත් ඒ පරිපථය අවශ්‍යයි
@prasadfernando5469
@prasadfernando5469 4 жыл бұрын
Eairth akath circuit walata wan kala utuda. A pelebadawa keyala danda. Saha neutral aka ganath. Thanks.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයා , මම කලින් කරපු වීඩියෝ බලන්න පැහැදිලි වෙයි .
@samanjaya10
@samanjaya10 3 жыл бұрын
ස්තුතියි ඔබට.
@sachinthakarunanayake6842
@sachinthakarunanayake6842 2 жыл бұрын
Veru useful
@k.dgamge1889
@k.dgamge1889 3 жыл бұрын
Aththtama godak wadagath..
@bigfocussrilanka2235
@bigfocussrilanka2235 3 жыл бұрын
Gadarak wayaring karanda kalin gadara ayata wayaring walata ona karana badu list aka dena wediha kiyala denda පුළුවන් da awata kiyana namut akkama badu tika ganda kadeta yawana list aka
@sunilsantha1330
@sunilsantha1330 4 жыл бұрын
Ithama pahadiliyi loku danumak labuna thank you
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 3 жыл бұрын
බොඩ් එකට දන rcb මොකක්ද mcb වල අගයට වඩ වෑඩි වෙන්න ඔනනෙද
@Nave09
@Nave09 3 жыл бұрын
නියමයි....
@k.a.nsampath9094
@k.a.nsampath9094 Жыл бұрын
සර් 5A socket outlet දෙකි,15 A නම් එක socket outlet එකය නේද එක circuit path එකට දාන්න පුළුවන් ,හතරක් විතර 5A වලින් දාන්න තහනම්ද සර් iee regulation අනුව
@eleclab2096
@eleclab2096 Жыл бұрын
එහෙම දාන්න පුලුවන්.
@polyticalaanalysis9786
@polyticalaanalysis9786 2 жыл бұрын
Thaks
@jeewanbandarawithet4887
@jeewanbandarawithet4887 4 жыл бұрын
normal House ekakata 30A ne labenne.mechara ganak single phase supply ekakata damata kamak nadda? Nathnam three phase onada? Excelent vedio mr.Elec Lab.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ගෙදරට දෙන්නේ 30Aයි. මේ 30A ගන්නේ ගෙදර තියෙන electric උපකරණ වල ධරිතාව අනුවයි. Mcb වල ඇම්පියර් ගණන් අනුව නොවේ. Mcb එකෙන් කෙරෙන්නේ circuit එකේ කෙටි පරිපථ ( short) වීම සහා over load වීම වැලක් වීමයි. Over load යනු ඵක plug එකකින් ගොඩාක් උපකරණ භාවිතා කිරීමටයි
@jeewanbandarawithet4887
@jeewanbandarawithet4887 4 жыл бұрын
@@eleclab2096 THANKS .
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
good video .thank you.
@arunakumara1001
@arunakumara1001 4 жыл бұрын
Theruwan saranayi oba tumata video akak karanna puluwanda 3pace wiaring
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@praneethrishantha617
@praneethrishantha617 4 жыл бұрын
Great !! 👍👍👍
@prabathrathnayake1415
@prabathrathnayake1415 4 жыл бұрын
Good job 👍👍👍
@nadunabesinghe2555
@nadunabesinghe2555 4 жыл бұрын
Sr godak watinawa oba thumage danuma me wediyata apita kiyala denawata sr mata sr gen deyak dana ganna kamathi api earth wire polawata sambanda nokara thiyenakota ai earth wire ekata tester eka dalwela voltage pennane mede wena kriyawaliya chuttak pahadili karala video ekak kaloth wadagath wei kiyala hithenawa sr ta thawath ape danuma wadi karanna sakthiya dairiya labewa "theruwan saranai"
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මගේ වීඩියෝ වලින් ඔයාලා යමක් ඉගෙන ගන්නව නම් මට හරි සතුටුයි. මම වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්. මගේ යූ ටියුබ් නාලිකාව ඔබේ මිතුරන් සමඟ බෙදා ගන්න.
@nadunabesinghe2555
@nadunabesinghe2555 4 жыл бұрын
@@eleclab2096 ou sr sr godak pahadiliwa kiyala denawa mn industrial electrical NVQ L3 course eka karala inne house wiring ekedi magen kenk hapu prsnayak thamai sr ta idiripath kare eth mn ekata dunnu pilithura waradi kiyala hithuna nisai sr gen ahanna hithuwe mn sr dana hama video ekak ma balanawa 3phase gana thawatika kiyala denna eka watinawa sr ta godak sthuthi"theruwan saranai"
@manori1317
@manori1317 4 жыл бұрын
Good job aiya
@sampathrathnayake5597
@sampathrathnayake5597 3 жыл бұрын
ත්‍රීපේස් මෝටරයේ සලකුණු කර නොමැති වයර් හය මල්ටි මීටරයෙන් සොයාගන්නේ කෙසේද
@senarathbandara5989
@senarathbandara5989 4 жыл бұрын
Oyata pin mulika denuma monawatma me gena danne neti apita godak watinawa oyata siyalu dewiyange pehetai
@shanakaperera1207
@shanakaperera1207 3 жыл бұрын
very useful. is it possible to use separate barker for each room (together lighting and normal plugs)?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Yes, it is possible.
@shanakaperera1207
@shanakaperera1207 3 жыл бұрын
@@eleclab2096 Thank you
@anilwasantha4791
@anilwasantha4791 2 жыл бұрын
සර් මට දැන ගන්න ඔන සිවිලින් පැන් 4 කට වෙනම සර්කිටි එකක් දාන්න ඔනද ඒ යට දමන mcd එක ඇමිපියර් කියද කියලා .
@lahiruchathuranga3939
@lahiruchathuranga3939 4 жыл бұрын
Good luck. Sir.. එත් මෙ විදිහට wiring කරනකොට අම්බානෙක වයර් යනවනේ.. 10 amp akata bulb 6 යි 5amp shoket දෙකයි දැම්මට අවුලක් නැ නේද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
එහෙම දැම්මට අවුල ඇසට පෙනෙන්නේ නැත. දැන් තියන elecyronic බඩු වල තියෙන්නෙ switching power supply ඒවායේ interferance ඇති වෙනවා. ඒ මගින් led බල්බ් වල පැවැත්ම අඩු වියහැකිය. ඒවගේම සුවිච් on off කරන සැම අවස්ථාවකම plug වලට බලපානව.
@kkgamage5202
@kkgamage5202 3 жыл бұрын
Obathumatagodaksthuthi
@anilpriyankara4199
@anilpriyankara4199 4 жыл бұрын
ඔය බ්‍රේකර් ගන්න තැනක් කියන්න පුලුවන්ද..??
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම මිල දී ගත්තේ අන්තර්ජාලයෙන්. මේ අවස්ථාවේ අන්තර්ජාලයෙන් බඩු මිලදී ගත නොහැකිය.
@amilavlogs4562
@amilavlogs4562 4 жыл бұрын
නුගේගොඩ ඉලෙක්ට්‍රිකල් එකේ තියෙනවා
@dicksifernando7082
@dicksifernando7082 4 жыл бұрын
ස්තුතියි.පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද දැන් normal plug සඳහාත් භාවිතා කරන්න නිර්දේශ කරන්නෙ 13A Plug.ඒ සඳහාත් 16A MCB ,2.5mm වයර් සහ එක පරිපථයකට plug 4ක්ද?නැත්නම් ⁣MCB සහ යොදන Plug ගණන වෙනස් විය යුතුද?..
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයා normal plug සඳහා 16A mcb එකකට 13A plug 5 ක් භාවිත කරන්න. ඒ සඳහා භාවිත කරන වයර් එක 2.5 වර්ග mm
@dicksifernando7082
@dicksifernando7082 4 жыл бұрын
@@eleclab2096 ⁣බොහෝම ස්තූතියි මහත්මයා.
@samithadesilva1056
@samithadesilva1056 4 жыл бұрын
Sir wade pahadelewama karanawa tnx sir
@samanthikaudayangani2189
@samanthikaudayangani2189 3 жыл бұрын
Sir Mata industrial water meter akakata power supply dena widiya dena ganna puluwan da
@sameeratennakoon9442
@sameeratennakoon9442 3 жыл бұрын
මහත්මයා, 16A breaker එකක් දැනට භාවිතා කරන තැනකට(මුලුතැන්ගෙයි 100w frige එකක් භාවිතයට හා සාමාන්‍ය 1200W විදුලි කේතලයක් භාවිතයට )10A breaker එකක්භාවිතය විදුලි බිල අඩු කර ගැනීමට හේතුවක් වෙනවාද?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
විදුලි බිලි අඩු වීමක් වන්නේ නැත. පරිපථය කෙටි පරිපථ (short ) වූ විට breaker එකෙන් off වෙනවා.
@asankadisanayaka4499
@asankadisanayaka4499 4 жыл бұрын
Sir anith ewa gdak ganan nisa normal plug wlta 1.5 wire daala ,10A breaker daala kroth kamk nadda,? Eeken haniyak wenwda? Current bill ekta blapamk wenwda?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
කමක් නැත. නමුත් කුස්සියේ plug වලට 2.5 දානවා නම් හොඳයි. 1.5 වයර් රත් වීම වැඩියි. විදුලි බිල මේ සඳහා බලපාන්නේ නැත.
@MrViraj1986
@MrViraj1986 3 жыл бұрын
issara wiring kare eka circuit ekakata Bulb ekai, Plug ekai, neda? 5A plug thiyena kale
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ඉස්සර ගෙවල් wiring කලේ එහෙම තමයි. වයර් බාවිතා වන්නේ අඩුවෙන්ය. නමුත් plug short වෙද්දී ලයිට් වලට බලපානව. Plug සහ ලයිට් වෙනම දමාපුවම නඩත්තු කිරීමටත් පහසුයි.
@dineshjayarathna3521
@dineshjayarathna3521 3 жыл бұрын
oba thumange pahadili kireema ithama watinawa.Bohoma sthuthi light sandaha 1mm2 saha normal plug sandaha 1.5mm2 yodaganna barida
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
යොදා ගන්න පුළුවන් . නමුත් වයර් රත් වෙන්න බලනවා. (resistance එක වැඩියි. ) එවිට insulation එක කර වෙනවා. අවුරුදු ගානක් යද්දී වයරින් එක ලෙඩ දෙනවා.
@user-lv9jd5lh4m
@user-lv9jd5lh4m 5 ай бұрын
@_mr_acchu_15_
@_mr_acchu_15_ 3 жыл бұрын
sir .සියලුම mcb ( breaker) එකම ampier වලින් ලබා දෙන්න පුලුවන්ද? උදාහරණයක් බ්‍රෑකර් 5 ක් තියන නිවසට ඇම්පියර් 40 බ්‍රෑකර් 5 ක් දැමිය හැකිද? වැඩි ඇම්පියර් බ්‍රෑකර් දෑමීමෙන් අපිට ලැබෙන වාසි හා අවාසි මොනවාද? plz reply me to my that question ..... thnk u.
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
එකම ඇම්පියර් එක දෙන්න බැහැ. ගෙදරක භාවිත වන උපකරණ වල power (watt) එක අනුව breaker දාන්න ඕන. ගෙදරක අධි බලය ඇති machine නැත. එහෙම breaker 40A දාල ඒ circuit එකට බඩු ගොඩාක් භාවිත කලොත් වයර් පිලිස්සී ගේ ගිනි ගන්නා තුරු off වන්නේ නැත. අපි ඒකට කියන්නෙ over load වෙනවා කියල. Ex : කාර් එකකට වුනත් ඕනවට වැඩිය බර පැටෙව්වොත් ආයු කාලය අඩු වෙනවා .
@_mr_acchu_15_
@_mr_acchu_15_ 3 жыл бұрын
@@eleclab2096 thank u sir.......
@harshasudesh4811
@harshasudesh4811 4 жыл бұрын
balannath kalinma like karala comment ekak me danne ea taram watinawa me video eka
@tharidupresad8907
@tharidupresad8907 3 жыл бұрын
Ckt 1kata wena wenama netral wire karanna onida.ckt 2kakata eka netral loop karanna hoda nadda
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Circuit එකිනෙකට වෙනම neutral දැමිය යුතුයි. Circuit එක ඇතුලත පමණක් loop කරන්න.
@roshanwijekoon6843
@roshanwijekoon6843 4 жыл бұрын
Card switch eka danakota kohomada whiring karanne?? Light an plugs must be in the same braker.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Lights and plugs must not be in same breaker. Switch wiring සෑම එකක්ම එකම ආකාරයටයි කරන්නේ.
@oshanmaduranga9496
@oshanmaduranga9496 4 жыл бұрын
හැම circuit එකකම N-Wire එක DB එකට එන්න ඕනිද ..? නැතිනම් circuit අතර N-Wire එක loop ගියාට කමක් නැතිද .. සහ Earth wire කොහොමද එන්න ඕනි.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Circuit එකෙන් එකට එන N අනිවාර්යෙන්ම ගේන්න ඕන. ( ගෙදර braker 5 ක් තියෙනවා නම් N 5යි. L5 යි.DB එකට එන්න ඕන. ) වයර් ටිකක් වැඩිය යනව ඉතාම ආරක්ෂිත යි. ලුප් කරපුවාම ලෙඩ දෙනව. Earth එක කමක් නැත.
@dihandananjaya4999
@dihandananjaya4999 3 жыл бұрын
Sir light circuit walata 1.044 wire use karanna puluwnda
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
කිසිම ප්රශ්නයක් නැහැ. බාවිතා කරන්න පුළුවන්.
@asankachandrathilaka3425
@asankachandrathilaka3425 2 жыл бұрын
Sir, breaker eke ampiar ganata wda wire eke ampiar gana wadi wenna oneda?
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
ඔයා භාවිතා කරන උපකරණය අනුව වයර් සහා breaker තෝරා ගන්නවා. වයර් එකේ ඇම්පියර් අනුව breaker තොරා ගන්නේ නැත. නමුත් ගෙයක් wiring කරද්දී සම්මත ප්‍රමාණවල් දීල තියෙනවා.
@amilabandara6236
@amilabandara6236 3 жыл бұрын
Thawa video danna
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 жыл бұрын
6A mcb ekkata light keeyakda danne
@tb580
@tb580 4 жыл бұрын
Mahathmaya mata kiyala denna puluwan da bakery akaka oven akakata kohomada wiring aka kara ganne kiyala thank you
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයා භාවිතා කරන අවන් එකේ වොට් ගණන අවශ්‍යයි.
@tb580
@tb580 3 жыл бұрын
Sir 2000w akak thank you sir
@isharamadushanka5385
@isharamadushanka5385 4 жыл бұрын
Smps feed back cercit aka ගැන විස්තර දැනගන්නට පුළුවන් ද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම පැහැදිලි කරන්නම්.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම වීඩියෝ එකකින් පහැදිලි කරන්නම්
@isharamadushanka5385
@isharamadushanka5385 4 жыл бұрын
ලොකු උදව්වක් sir
@niranjangunarathna6476
@niranjangunarathna6476 3 жыл бұрын
හරියටම හරි ඕක කීපදෙනෙක් කවලමේ කරන්නෙ.
@jeewajeewa5709
@jeewajeewa5709 3 жыл бұрын
sir balp walata yana wayar sais eka wadi unoth prasnayak weida
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
වයර් සයිස් එක වැඩි වුණාට කිසිම ප්රශ්නයක් නැහැ. ඉතාමත් හොඳයි. වයර් රත් වන්නේ නැත. මුදල් වැඩිය යන නිසා බල්බ් වලට සුදුසු වයර් එකයි දමන්නේ. හුඟක් අඩු වයර් එක දැම්මොත් වයර් රත් වෙනවා.
@TJNEWSS3
@TJNEWSS3 3 жыл бұрын
Good Tnx
@TJNEWSS3
@TJNEWSS3 3 жыл бұрын
breaker eke Ampere gaanata wada wire eke Ampere ganna adu unoth wire unu wenna puluwan neda?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
වයර් එක ඇතුලත තියන තඹ කම්බිය උණු වන්නේ 1085 c දී කම්බිය උණු වන්නේ ඇම්පියර් එක අනුව නොවේ. උෂ්ණත්වය අනුවයි. කම්බිය උණු කිරීමට breaker එකේ ධාරාව ප්රමාණවත් නොවේ.
@TJNEWSS3
@TJNEWSS3 3 жыл бұрын
@@eleclab2096 Tnx
@randikag1585
@randikag1585 4 жыл бұрын
Light bulb circuit and plug bedaddi room ekakatacircuit ekak wage da bedanne naththam mix unaata kamak nadda?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Mix කරන්න එපා. හැබැයි වයර් ටිකක් වැඩිය යනව.කාමර කිහිපයකට හරි කමක් නැත. circuit එකකට light නම් light පමණයි. Plug cicuit එකට plug පමණයි. බොහෝ දුරට වයරින් probleme එන්නෙ නැහැ. ආවත් විසඳා ගන්න පහසුයි. වයර් රත් වීම අඩුයි. Light -1.5 සහා plug 2.5භාවිත කරන්න.
@arunashantha4590
@arunashantha4590 4 жыл бұрын
Supiri brooo
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 3 жыл бұрын
ලයිට් එකක් තැන් 3න් on, off වෙන්න දාගන්නේ කොහොමද....? 2way ස්විච් වගේ පුලුවන්ද එහෙම කරන්න
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මේ සඳහා push butten සහා remot switch එක බාවිතා කරන්න. මම වීඩියෝ එකක් කරල තියනවා එය බලන්න.
@isurudananjaya1385
@isurudananjaya1385 4 жыл бұрын
සර් මට කාමරයකට ප්ලග් දෙකක් ඕන ටී.වි එක පපරිඝණකය ගහන්න වගෙ ඒ වගේම කුස්සියට ප්ලග් දෙකක් ඕන ශීතකරණය සහ රයිස් කුකර් එකට එතකොට ඒකට කොහොමද සර්කිට් එක හදා ගන්නේ මොන බේකර් එකක්ද ඕන කියක වයර් එකක්ද?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Plug 5 ක් විතර එක circuit එකට එනවා නම් 16A භාවිත කරන්න. ඊට අඩුවෙන් plug එනවා නම් 13A භාවිත කරන්න. වයර් එක 2,5 වර්ග mm භාවිත කරන්න.
@isurudananjaya1385
@isurudananjaya1385 4 жыл бұрын
Thnx
@isurudananjaya1385
@isurudananjaya1385 4 жыл бұрын
@@eleclab2096 එතකොට සොකට් කියෙ ඒවද දාන්නේ.
@indunilupamali6545
@indunilupamali6545 3 жыл бұрын
watura motar saha rice kuker walata normal plug walin denna barida
@indunilupamali6545
@indunilupamali6545 3 жыл бұрын
hodai sir weda satahana
@sc-cn8wq
@sc-cn8wq 3 жыл бұрын
Sir c16 breker akata nomal plag 5 puluwan kiwe 13A da
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මේ normal plug වලින් ලොකු උපකරණ බාවිතා කරන්නේ නැති නිසා සාමාන්‍ය plug දාන්න. සැලකිලිමත් විය යුත්තේ විශේෂ plug සඳහායි.
@backgroundmusics3063
@backgroundmusics3063 3 жыл бұрын
Special plug ekaida eka 20A breaker ekakta ganna puluwan
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Special plug වලට 20A breaker බාවිතා කිරීම සුදුසුයි..
@nalinkulasooriya8781
@nalinkulasooriya8781 3 жыл бұрын
අගල් 2 වතුර මෝටර් 1ක් ක්‍රියා කරන විට විනාඩි 15කින් පමණ ට්‍රිප් ස්විච් 1 ඕෆ් වේ. (මෝටරය අවුරුදු 5ක් පමණ පැරණි./වයරය ඇලුමේනියන් 10 ම්ම් පමණ වේ.අඩි 100ක් පමණ දුරට වයරය එලා ඇත.ට්‍රිප් ඕෆ් වීමට හේතුව කුමක්ද ?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ටික වේලාවක් දුවද්දී winding මෝටර් එකේ body එකට leak වෙනවා. ( insulation දුර්වල වෙලා) meger එකක් තියෙනවා නම් M ohms කීයක් තියෙනවාද බලන්න. සමහර විට winding සැලැක් කරපුවාම තව ටික කාලයක් වැඩ ගන්නට පුළුවන්.
Distribution board wiring in Sinhala
10:12
Laya Bro
Рет қаралды 42 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 902 М.
Rice Cooker No Power Problem In Sinhala
16:53
SZ Cool Zone
Рет қаралды 12 М.
maintenance and service of air circuit breakers | ACB | electrical sinhala
8:21
Smart multimeters from Kaiweets [in Sinhala]
24:33
Elec lab
Рет қаралды 3,3 М.
Earth-Ground connection of a circuit in sinhala
11:36
LabTronics
Рет қаралды 3,7 М.
split ac wiring diagram indoor outdoor single phase
3:03
Jr Electric School
Рет қаралды 1,1 МЛН