No video

Wiring layout | wiring diagram | Wiring layout For house | wiring layout diagram | වයරින් සැලසුම

  Рет қаралды 51,461

Bright Friend

Bright Friend

3 жыл бұрын

Hi friends,
I'm going to explain how to draw a wiring diagram for a single phase house wiring.
මේ විඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා වයරින් ලේඅවුට් එකක් ඇදගන්නෙ කොහොමද කියන එක. මේක දළ සැලැස්මක් පමණයි ඔබගේ අවශ්‍යතාවය අනුව වෙනස්කරගතහැකිය.
#නිවාස_වයරින් #How_to_draw_a_wiring_layout #Wiring_layout #Wiring_diagram #Wiring_layout_for_house #Nadagamkarayo #ACL_Cables
#Orange_electrical #Kelani_cables #Kevilton #Electrical_wiring_layout
#House_wiring_in_sinhala
My other related videos
වයරින් සම්බන්ධ මගේ අනෙකුත් විඩියෝ
• Ohm's Law | Watt | vol...
• Complete Electrical Wi... ​
• How many watts takes t... ​​
• Video ​​​
• Full House wiring | Ho... ​​​​
• Electrical symbols | R... ​​​​
• Parallel Arrangement| ... ​​​​
• Wiring Tools. part 01... ​​​​​
• How to wiring a bulb. ... ​​​​​
• How to fix a bulb & a ... ​​​​​
• How to wiring two bulb... ​​​​​
• How to wiring two bulb... ​​​​​
• Three bulbs & a plug S... ​​​​​
• What is an MCB |MCB in... ​​​​​
• What is the main switc... ​​​​​
• Distribution Board in ... ​​​​​
• Type of wiring wire| E... ​​​​​
• IEE Regulation| IEE Re... ​​​​​
• Wire joint| Wire joint... ​​​​
My other social medias
මගේ FB page එකට group එකට එකතුවන්න. ඔබේ වැඩවල ඡායාරෑප එවන්න.
Follow my Fb page
/ bright-friend-11198198...
Like my facebook group
/ bright-frien...​
Follow my twitter
ho...
Please
Like
comment
share My channel

Пікірлер: 119
@kavimusic1116
@kavimusic1116 2 жыл бұрын
දීගටම මේ වගේ විඩ්යො කරන්න හොදට පැහැදිලි කියලා දෙනවා
@gunaweerasanjiwa7556
@gunaweerasanjiwa7556 8 ай бұрын
Yako mawa balala ...gayak wiring karana ..yana aka holman wanwa ...patan gana u kouthaninda
@UdethAkash-of2fs
@UdethAkash-of2fs 5 ай бұрын
Won ​@@gunaweerasanjiwa7556
@bhagyasampath8670
@bhagyasampath8670 3 жыл бұрын
Danumak labagaththa godak watinawa mahaththayo
@indurangasandeepahti1510
@indurangasandeepahti1510 3 жыл бұрын
පැහැදිලියි ඔබතුමාගේ පාඩම්
@dulanloshana5969
@dulanloshana5969 3 жыл бұрын
Super mama harima asaven balapu video eka
@chamaraherath2596
@chamaraherath2596 3 жыл бұрын
ස්ලැබ් එකක බට දාන විදිය සම්බන්ධයෙන් vedio එකක් කරන්න
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
Niyamai sarr
@shanduminda2957
@shanduminda2957 7 ай бұрын
ගොඩක් පැහැදිලි වීඩියෝ එකක්..ස්තූතියි 🙏🙏
@p.ksugathpriyan1451
@p.ksugathpriyan1451 2 жыл бұрын
Sir පුලුවන්නම් ස්ලැබ් එකක වයරින් බට දාන පිලිවෙල ගැන වීඩියෝ එකක් දාන්න..
@noormohamed7903
@noormohamed7903 3 жыл бұрын
Verry good teching god blas u and ur Family thanks bro
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
You are welcome
@noormohamed7903
@noormohamed7903 3 жыл бұрын
Bro breke 10c to plag kiyak conect karanna puwantha
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
@@noormohamed7903 මේක බලන්න kzbin.info/www/bejne/gpjHp393gL9ka7M 13A ම එලියට ගන්නෙ නැත්නම් 2ක් දාන්න නැත්නම් 1ක් දාන්න .
@noormohamed7903
@noormohamed7903 3 жыл бұрын
Ok thanks bro
@moviesonly686
@moviesonly686 9 ай бұрын
Oo sar Pahadeli 😊🎉🎉🎉❤
@mohammedmahboob224
@mohammedmahboob224 3 жыл бұрын
watina video malli .devi pehetai.
@hansasamaranayake8001
@hansasamaranayake8001 3 жыл бұрын
Ela ela
@pradeep5580
@pradeep5580 13 күн бұрын
❤❤❤❤
@thilakkumara1454
@thilakkumara1454 3 жыл бұрын
ස්තුති ඔබට..නොදන්න දේවල් දැන ගත්තා
@prasadinisalgadu8913
@prasadinisalgadu8913 3 жыл бұрын
6a mcb එකක් දාපු පරිථයක ලයිට් ස්විච් එකකින් පෑන් එකකට ලයිව් වයර් එක ගත්තට ගැටලුවක් නැද්ද නිව්ටල් එක plug එකකින් අරගෙන.
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
Super sir 🤗🤗🤗🤗
@wajirabandara1393
@wajirabandara1393 Жыл бұрын
ඔයාගෙ විඩියෝ මම බලනවා ගොඩක් හොඳයි සර්.DB බොඩි එකේ ඉඩක් නැතිවිට වෙනම ලයින් එකක් හදාගන්න විදියක් කියන්න.ප්ලග් 3 හා බල්බි 3 ක ලයින් එකක් තමයි හදාගන්න ඕන
@sureshperera7155
@sureshperera7155 3 жыл бұрын
godak pahadiliwa kiyala denawata Thanks.kichen eka hera anith then walata Bulb samaga 13A plug ekata bawitha kirima weradida.(1.004 Wire magin)
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
ගැටලුවක් නෑ 5A වගේ ධාරිතාවක් ප්ලග් එකින් ගන්නවානම් .
@thusithaadikari7568
@thusithaadikari7568 2 жыл бұрын
සුපර් sir
@tharangajayasingha3925
@tharangajayasingha3925 Жыл бұрын
හොදයි
@chutimanika4164
@chutimanika4164 2 жыл бұрын
Bohoma sthuthi oba thumata....ada thamai igena gaththe?
@pradeepmadhusanka1742
@pradeepmadhusanka1742 Жыл бұрын
Eirth wire hama plug eke idala main bord ekata wena wenama adinna oneda
@buddhikap9915
@buddhikap9915 3 жыл бұрын
මට ප්‍රශ්න දෙකක් තියෙනවා. (අපේ ගෙදර ටිකක් electric බඩු වැඩියි. AC 5ක් තියෙනවා) මගේ ගෙදර තියෙන්නේ 3phase විදුලිය. නමුත් මට sure නෑ හරියටම ඒක කරලද කියල. මොකද connection දුන්නට පස්සේ ඒ අයට එච්චර විශ්වාසයක් තිබුනේ නෑ. පුළුවන් නම් වයරින් කරපු එක්කෙනා ගෙනාවොත් හොඳයි කිව්වා. (3phase මොනවත් දැන් පාවිච්චි කරන්නේ නෑ නේද කියලත් ඇහුවා) වයර් තුනක් නම් ඇවිත් තියෙනවා, පාරේ ලයින් එකෙන්. ඒ වගේම out එකත් වයර් තුනක් ගිහින් තියෙනවා. මේන් ස්විච් හා ට්‍රිප් ස්විච් 3 කුත් තියෙනවා. සරල ක්‍රමයක් තියෙනවද මේක හරියටම 3phase ගෙට තියෙනවද කියල check කරගන්න. දෙවෙනි ප්‍රශ්නේ තමයි අහසේ පුංචි ගෙරවීමකට ට්‍රිප් ස්විච් තුනෙන් එකක් විතරක් නිතරම ඕෆ් වෙනවා. අනික් ඒවා කවදාවත් ඕෆ් වෙලා නෑ ලොකු අකුණු වලටවත්. ඒ ඕෆ් වෙන ට්‍රිප් එක තියන්නේ - ගෙදර රෝලර් ඩෝර් එකටයි තව Inverter AC එකකටයි හා ප්ලග් ඇතුළු ලයිට් කීපෙකට. එක සැරයක් මේ ට්‍රිප් එක පිච්චුනා. අලුත් එකක් දැම්ම. මේකට ටිකක් ඉහල ඇම්පියර් ට්‍රිප් එකක් දැම්මොත් හරියයිද. නැත්නම් ප්‍රශ්නේ මොකක් කියල අනුමාන කරන්න පුලුවන්ද.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
ගෙදර භාවිතා වන උපකරණ වල එකතුව 5Kw (5000w) වලට වැඩ්‍ද බලන්න. එහෙම වැඩි නම් ඒ ඔක්කොම එකවර on කරලා බලන්න . ඔක්කොම අවුලක් නැතිව වැඩනම් 3phase ලැබ්ලා ඇති. Trip switch එක ගැන දැනගන්න මේක බලන්න kzbin.info/www/bejne/fpOVZmx4osqrrc0
@vikumdinujaya1933
@vikumdinujaya1933 3 жыл бұрын
getharata avshya vayar pramanaya mana ganne kohomada kiyala denna puluvannam loku udauvak
@deepikasilva8253
@deepikasilva8253 Жыл бұрын
Kichen ekata univasal plug base allana ekada hari kramya,ape godak badu picchenva
@chamithnimantha2109
@chamithnimantha2109 3 жыл бұрын
Sir polowata sambanda karana ath vayar eka gena pehedili kirimak karandako
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
මේක බලන්න kzbin.info/www/bejne/iYPNcp9snbCegpo
@rumeshlahiru7417
@rumeshlahiru7417 3 жыл бұрын
Ok
@dhanushkamgdpk1406
@dhanushkamgdpk1406 3 жыл бұрын
Good
@upulpriyashantha5764
@upulpriyashantha5764 3 жыл бұрын
Thanks
@user-oi9gr4te9w
@user-oi9gr4te9w Ай бұрын
mulin enda eke karant wayar eka bod ekata sambanda kare ne neda
@ExcitedDreamCatcher-wq1mh
@ExcitedDreamCatcher-wq1mh Ай бұрын
අසම්පුර්නයි කෝ අර්ත් බල්බ් එකේ ඉදල ස්විච් එකට එක L වයර් එකද
@sandunkumara8098
@sandunkumara8098 7 ай бұрын
15 A plug koheda thiyenne ganna den thiyenne 13A ne
@nandsiriams4821
@nandsiriams4821 3 жыл бұрын
පැහැදිලි. බෝර්ඩකෙන් ප්ලග් එක ට වයර් සම්බන්ද කර ල එතනින් ස්විච් හා බල්බ වලට දෙන්න හොදයි ද
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
එපා
@sc-cn8wq
@sc-cn8wq 3 жыл бұрын
Sir. Demahal niwasaka .yata mahale DB bord ake edan udumahale DB akata viduliya ganiyanne kohomada
@madusankamadusankasameera984
@madusankamadusankasameera984 3 жыл бұрын
Watina video ekak
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 3 жыл бұрын
Puluwannm wiring ekakata awashya poduwe bawithawana backer monada ewa yoda ganne monawatada wire no monawada ewata awashya padamk karanna
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
kzbin.info/www/bejne/iYPNcp9snbCegpo මේ දෙක බලන්න kzbin.info/www/bejne/gpjHp393gL9ka7M
@pesithapesithamadusankaoh7080
@pesithapesithamadusankaoh7080 2 жыл бұрын
Taq.....
@priyanthawickramasingha5649
@priyanthawickramasingha5649 2 жыл бұрын
Apata kamrayakata wagenam eka bkrayaken blbykha plg swecayak wasen wena wenama wyren krana bhada
@PradeepBandara-vf6yu
@PradeepBandara-vf6yu 7 ай бұрын
Erth wire eka dunne na.aparade balapu kaalaya
@sasindudidulanga5914
@sasindudidulanga5914 3 жыл бұрын
eka sekit kkkata dena uparima plug base gana keeyada
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
මේක බලන්න kzbin.info/www/bejne/gpjHp393gL9ka7M
@nadunabesinghe541
@nadunabesinghe541 3 жыл бұрын
Sr api kohomada calculetion karaganne hariyatama gedarak wiring karanna yana wire length ekai wire roll gananai
@namaljayasundara2943
@namaljayasundara2943 2 жыл бұрын
Bulb wala N eken plug walata N ekak ganna barida
@sanjiwakumara9822
@sanjiwakumara9822 Жыл бұрын
Vayar.adena.keyannako
@user-oi9gr4te9w
@user-oi9gr4te9w Ай бұрын
kamara wala balb walata karant lain eka dala nette ai
@sunilrathnayake3773
@sunilrathnayake3773 2 жыл бұрын
Key card wiring 1ka පැහැදිලි karanne
@jayalathkruwan1587
@jayalathkruwan1587 3 жыл бұрын
G.m aiye.. 13A plug walata. 1.5 wire eka danakota. (N) wire eka ekenma danna oneda..
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
ඔව්
@janakajayasinghe8873
@janakajayasinghe8873 3 жыл бұрын
හැම පලග් එකකටම නියුුටර්ල් හා පේස් වයර් ඩි . බි බෝඩ්එකේ සිට ගෙනආ යුතු ද
@dilshanbandara3928
@dilshanbandara3928 3 жыл бұрын
10 A mcb ekata 1.44 wire eka demmoth prashnyk enawadh??
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
kzbin.info/www/bejne/iYPNcp9snbCegpo මේක බලන්න
@manojprasad9406
@manojprasad9406 2 жыл бұрын
Plug ekata earth wire danawane meke add wela na 👍👍
@w.dgamini6591
@w.dgamini6591 Жыл бұрын
Flag.walata.wena.wenama.waer.adinna.onada
@isuruelectricals6612
@isuruelectricals6612 Жыл бұрын
Me drowin eka adina software eka mokadda
@mindrelax303
@mindrelax303 2 жыл бұрын
එකම පාට්න් වයර් 2ක් දැම්මා බටේ ඇතුලට ..එකේ live nutrel වයර් දෙක හොයාගන්න බැරි හින්දා. එක වයර් එකට කරන්ට් එක දුන්නා... අනිත් වයර් එකට කරන්ට් එක සම්බන්ධ නෑ. .. නමුත් කරන්ට් එක දීපු වයර් එකේ.. tester එක තිබූහම ටේස්ටර් එක පත්තු වෙනවා... Current එක නොදීපු අනිත් වයර් එකනුත් ටේස්ටර් එක ලාවට පත්තු වෙනවා..ඒ කොහාමද එහෙම වෙන්නේ... මම වයර් එක ආයෙ ගලවලා චෙක් කරල බැලුවා වයර් එක ෂෝර්ට්ද කියලා.. එහෙම ෂෝර්ට් වෙලත් නෑ...pls පැහැදිලි කරන්න...
@ishanpraboda7407
@ishanpraboda7407 2 жыл бұрын
ඒ වයර් එක නිව්ටල් බාර් එකට කනෙක්ට් කරන්න.එතකොට හරි..
@thusharasajeewani3400
@thusharasajeewani3400 3 жыл бұрын
10a mcb ekata light 4 siviling fan 1 demmoth awlda
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
අවුලක් නැ. 1500w දක්වා 1.044 වයර් එකෙන් දෙන්න පුලුවන් සම්මතය අනුව.
@thusharasajeewani3400
@thusharasajeewani3400 3 жыл бұрын
@@BrightFriendchannel thanks aiya
@thusharasajeewani3400
@thusharasajeewani3400 3 жыл бұрын
Aiyage number kiyannako..plz
@toonlk1821
@toonlk1821 3 жыл бұрын
🙏🙏🙏
@inokaabinayaka.1955
@inokaabinayaka.1955 3 жыл бұрын
The
@nkjvideos2631
@nkjvideos2631 3 жыл бұрын
ප්ලුග් බෙස් එකෙන් නිව්ටල් එක ගන්න පුලුන් නෙද....එක බල්බ් එකකට නිව්ටල් 3ක් සෙට් උනාට අව්ලක් නැද්ද.....
@user-qc7bc8um3s
@user-qc7bc8um3s 9 ай бұрын
Eka Hari widiya newei bro. Hari widiya nam 2kai.
@vikumdinujaya1933
@vikumdinujaya1933 3 жыл бұрын
puluvannam video ekak karanna
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
​මේක බලන්න kzbin.info/www/bejne/hXXJXmRolLqJqrM
@thusarashyamalee7323
@thusarashyamalee7323 2 жыл бұрын
මට වරින් සම්බන්ඩව මුල සිටම දැන් ගන්න ඔනේ...මොකඩ මගේගෙදර මටම වයරින් කරන්න ඔනේ....මට උදවු කරන්න පුලුවන්ද...
@BrightFriendchannel
@BrightFriendchannel 2 жыл бұрын
මගෙ විඩියෝ ටික ඔක්කොම බලන්න.
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
16A mcb එකකින් දෙන plug bes එකකින් 5A වයර් එකකින් බල්බ් එකකට ඇද්දට ගටලුවක් නද්ද?
@BrightFriendchannel
@BrightFriendchannel 2 жыл бұрын
නැ
@neelrathnasiri6885
@neelrathnasiri6885 2 жыл бұрын
@@BrightFriendchannel thanks
@slonlineacademy6471
@slonlineacademy6471 3 жыл бұрын
1 conduit ekak ඇතුළෙ wire kiyak අඳින්න පුළුවන් da
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
​මේක බලන්න kzbin.info/www/bejne/f5aahZ2vlriNack
@nishamendis8739
@nishamendis8739 2 жыл бұрын
😀😀😀😀🤗
@thusithaadikari7568
@thusithaadikari7568 2 жыл бұрын
Sir bulb 10ta am kiya break ada
@BrightFriendchannel
@BrightFriendchannel 2 жыл бұрын
​මේක බලන්න kzbin.info/www/bejne/gpjHp393gL9ka7M
@PradeepRuwan-my6qp
@PradeepRuwan-my6qp Жыл бұрын
අදින ඇප් එකක් ගන්නෙ කොහෙද කියන්නකො
@nilanthaupul1820
@nilanthaupul1820 3 жыл бұрын
කෝ අර්ත් එක
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
අවශ්‍ය තැනට දාගන්න
@madura.j.kaushalya
@madura.j.kaushalya 3 жыл бұрын
What is this software ?.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
Which one?
@madura.j.kaushalya
@madura.j.kaushalya 3 жыл бұрын
@@BrightFriendchannel The software used to draw a diagram?
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
@@madura.j.kaushalya paint
@nalinprasanna8544
@nalinprasanna8544 3 жыл бұрын
Siyaluma palg walata 2.5 wayar eka demmata aulak nedda
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
@@nalinprasanna8544 අවුලක් නැ. නමුත් ලොකු මුදලක් වැය කරන්න වෙනවා අපරාදෙ.
@bhagyasampath6549
@bhagyasampath6549 Жыл бұрын
සර් අපි ගන්න ඔන එර්ත් වයර් එක මිලිමිටර් කියද
@koshanharshaka4536
@koshanharshaka4536 3 жыл бұрын
bekarr 1ta plg kiyak danna puluvanda
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
මේක බලන්න kzbin.info/www/bejne/gpjHp393gL9ka7M
@maheshtharanga1456
@maheshtharanga1456 2 жыл бұрын
1.44 වයර් එකකින් 5A පලග් පොයින්ට් 3දැම්මට නමක් නැද්ද
@BrightFriendchannel
@BrightFriendchannel 2 жыл бұрын
කමක් නැ. ​මෙික බලන්න kzbin.info/www/bejne/gpjHp393gL9ka7M
@arjunravi7501
@arjunravi7501 3 жыл бұрын
💐💐💐💐💐
@rumeshlahiru7417
@rumeshlahiru7417 3 жыл бұрын
Oyagia...pantia...nadda
@wrpperera9211
@wrpperera9211 3 жыл бұрын
😅😀😄☝☝
@dineshchathuranga181
@dineshchathuranga181 3 жыл бұрын
ගෙදර බල්බ දෙකක් නිතරම පිලිස්සෙනවා ඒ මොකද
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
එකම ස්විච් එකෙන් තියන දෙකක් නම් ස්විච් එක ගලවලා බලන්න වයර් බුරුල් නම් තද කරන්න
@siwhelayoutubechannel365
@siwhelayoutubechannel365 3 жыл бұрын
Plug walata ena wire walin bulb walata connect karath aulda????
@dilshanbandara3928
@dilshanbandara3928 3 жыл бұрын
ඔක්කොට එක නිවුටල් වයර් එකෙන් ඇද්දම අවුල් නැද්ද
@dilshanbandara3928
@dilshanbandara3928 3 жыл бұрын
කාමර බෙදාගෙන, mcb demmoth auldh??
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
නැ වොට් 100 බල්බ් 10ක් දක්වා අදින්න පුලුවන් කිසිම ගැටලුවක් නැ.
@sampathwijethungage3953
@sampathwijethungage3953 Ай бұрын
Num plz
@harshamadhushan3650
@harshamadhushan3650 3 жыл бұрын
Number eka dannako
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
මොකක්ද දැනගන්න ඕන
@prasadinisalgadu8913
@prasadinisalgadu8913 3 жыл бұрын
6a mcb එකක් දාපු පරිථයක ලයිට් ස්විච් එකකින් පෑන් එකකට ලයිව් වයර් එක ගත්තට ගැටලුවක් නැද්ද නිව්ටල් එක plug එකකින් අරගෙන.
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
නියුටල් වයර් එකත් ඒකෙන්ම ගන්න
@prasadinisalgadu8913
@prasadinisalgadu8913 3 жыл бұрын
බල්බ් එකේ සිවිලිම් rose එක ගාවින් නිව්ටල් එක ගන්නද
@BrightFriendchannel
@BrightFriendchannel 3 жыл бұрын
@@prasadinisalgadu8913 එහෙම ගන්න
Security Lamp Circuit (Sinhala)
10:19
SMMU Electrician
Рет қаралды 16 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 12 МЛН
House Wiring   Sinhala 2020.05.20
56:21
Tertiary and Vocational Education Commission- TVEC
Рет қаралды 39 М.
Electrical Details in Slab-A2Z Construction Details
9:06
A2Z Home Gadgets
Рет қаралды 251 М.
Home Wiring Tips | Episode 18 | Interior Design  | Srilanka
14:24
Lyra Studio
Рет қаралды 149 М.
complete electrical house wiring diagram
5:02
Jr Electric School
Рет қаралды 2,9 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 43 МЛН