How to Sew a Strap Frock | Mahum Sinhala - උරපටි සහිත ගවුමක් මසමු

  Рет қаралды 31,240

Sujatha Gunathilaka

Sujatha Gunathilaka

Күн бұрын

Пікірлер: 38
@maduliyanage3073
@maduliyanage3073 Жыл бұрын
කලබලෙන් වීඩීයෝ කරන්න එපා නොදන්න කෙනෙක්ට අමාරුයි තේරුම් ගන්න.මාර්ක් කරන ඒවා ඔහේ මාර්ක් කරනවා
@rukmalherath8633
@rukmalherath8633 Ай бұрын
Express kochchiyak wage. Melodeyak pahadili na
@NilanthiKumari-ld3hf
@NilanthiKumari-ld3hf 7 ай бұрын
Godak isthuthiy miss..harima lassanai..hodata therenawa..budu saranai..
@kumariajith5374
@kumariajith5374 Жыл бұрын
හරිම ලස්සනයි. ලස්සනම ගවුමක්. බොහෝම ස්තූතියි මිස්❤❤❤❤🙏🙏🙏🙏💞💞💞
@Reharajayasundara
@Reharajayasundara Жыл бұрын
ලස්සනට ඇඳුම් මහන්න මං ක්‍රමානුකූලව ඉගෙන ගත්තෙ මිස්ගෙන්.. ඕනම වෙලාවක මිස්ට කතා කරන්න පුළුවන්, නොදන්න දේ අහගන්න පුළුවන්. මහන්න කැමැත්තෙන් ඉන්න ඕනම කෙ⁣නෙක්ට මම කියනවා මැහුම් ගැන නිවැරදිව ඉගෙන ගන්න හොඳම ගුරුවරියයි මේ.. ❤️
@dinushashyamani7038
@dinushashyamani7038 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි ව කියලා දුන්නා Thank you so much miss
@priyangikamadu649
@priyangikamadu649 Жыл бұрын
හරිම ලස්සනයි.හරිම පැහැදිලි.හැමදේම හරියටම කියලා දෙනවා.මිස්ට බුදු සරණයි ❤️
@amilavidanapathirana816
@amilavidanapathirana816 Жыл бұрын
මේ පාඩමෙන් ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා .බොහොම පිං මේ සේවය ට
@chamilaprasanthi
@chamilaprasanthi Жыл бұрын
Mis anthimata dala thiyana vedio eka mulata dannako. Harima lassanai maath mahuwa meka balagena. Harima lesi.
@niroshanisamanmali5638
@niroshanisamanmali5638 Жыл бұрын
හරිම පැහැදිළි 😍 thank uu mis
@InnocentHummingBird-pm4vk
@InnocentHummingBird-pm4vk 5 ай бұрын
Mis mama oyage golayek oyata budusaranay. ❤❤
@chamikagunaratna5599
@chamikagunaratna5599 Жыл бұрын
Godak lassanayi teacher ...🌹🌹
@nilukajayamanna8177
@nilukajayamanna8177 Жыл бұрын
Wow ඒක හරිම ලස්සනයි ❤️
@chathurisakunthala6721
@chathurisakunthala6721 Жыл бұрын
mis thava aluth gaum disaing karannako mis kiyala dena vidiha hodata therenava❤
@nmadu7210
@nmadu7210 Жыл бұрын
Miss video ekak danakam maga balagena hitiye
@nirashamadurangi1598
@nirashamadurangi1598 Жыл бұрын
Harima lassanai miss me frock ekat.missge mehum cause eka karapu nisa alutin ena hema designe ekakma apita taniyama mahaganna puluwan den.komat miss itn cause eka patan gatta dawase idalama alutin ana hema designe ekak wagema maga arinne netuwa apita padanut awana gamanma kiyla denawane..a nisa itn missge cause eka me padamin iwrai kiyla kiyanna be..alut designe hema ekakma wage miss aniwarenma apita kiyla denawa.harima sathuti missgenma mehum igenaganna lebunu eka gena..aththenma cause ekata miss apen aya karana ganata wada loku දැනුමක් apita laba dunna..mehum gena kisima deyak nodena cause ekata ekathu una mm ada dakina onema adumak mahanna puluwan thenata aragena awe missge online cause eka tamai..itn miss apiwa a thenata genawata missta godak ස්තුති.a wagema magema kiyla bisnus ekak patan aragena me amarukale මුදලක් upayala mahaththayata haiyak wenna ශක්තියක් una missta godak pin..😊
@nalinisenarath5092
@nalinisenarath5092 8 ай бұрын
Okkoma theruna.but....skirt ekata linning karaganna be.
@dinushadilrukshi4114
@dinushadilrukshi4114 Жыл бұрын
Mis wiskos redden peyat saya dala gaumak mahala sodapuma aka paththak kota wenawane ane mis ai ahema wenne kiyannako
@thilinikaushalya3539
@thilinikaushalya3539 Жыл бұрын
විස්කෝස් ගද්දි හොදම එකෙන් ගන්න ගනන් අඩු බාල රෙදි තියෙනවා ඒක කොට වෙනවා.
@MihiraniGithika
@MihiraniGithika 7 ай бұрын
Ohoma kohomada adum mahanne
@Qwerrr-zs9xh
@Qwerrr-zs9xh Жыл бұрын
Ane miss oya danna nesa memak nethuwa kapanawa ath kesema deyak danne nethe kenakuta denumak ganna be ??????
@IsharaDilki-ek3md
@IsharaDilki-ek3md 11 ай бұрын
Ishu thama pehediliwama kiyala denne.
@nimmianuthtara5753
@nimmianuthtara5753 Жыл бұрын
Thank you miss .❤❤❤
@PriyankaLokugamage
@PriyankaLokugamage Жыл бұрын
Mulinm igen gnn kenekt therenne nhne miss dart dn ewa ehem hriyt kiyl dennko
@shalini81i
@shalini81i Жыл бұрын
Thanks so much ....
@nayanawalpitage486
@nayanawalpitage486 Жыл бұрын
Harima pehedili mis math gauma mehuwa 👗👗👗
@gimkaushalya
@gimkaushalya Жыл бұрын
Teacher හැම ඇදුමකම ඉස්සරහ පලුවෙන් කරෙන් පොඩ්ඩක් පන්නවද
@awanthinelum6269
@awanthinelum6269 Жыл бұрын
sleeveless අැදුම් විතරයි
@ASHAMendis-o7t
@ASHAMendis-o7t 9 ай бұрын
හොඳටම දන්න කෙනෙකුට මිසක් මේක කරන්න අමාරු යි. ඩාට් දාන විදිහ පැහැදිලි නෑ .
@bastianfernando9789
@bastianfernando9789 10 ай бұрын
Hemihita kiyannako
@srimalithilanka2237
@srimalithilanka2237 Жыл бұрын
Anuradapura misge panthi nadda
@imeshadewmini1086
@imeshadewmini1086 Жыл бұрын
ටිකක් කලබලයි.මහන කෙනෙක්ට පුළුවන් ඉක්මනින්ම අල්ල ගන්න ඒත් මහන්න දන්නෙ නැති කෙනෙක්ට අමාරුයි
@maduliyanage3073
@maduliyanage3073 Жыл бұрын
ඔව්
@IsharaDilki-ek3md
@IsharaDilki-ek3md 11 ай бұрын
Aka aththa.
@InnocentHummingBird-pm4vk
@InnocentHummingBird-pm4vk 5 ай бұрын
Mis❤❤❤❤
@nimalkasenarath1052
@nimalkasenarath1052 Жыл бұрын
wow ❤❤❤
@jenulperera9507
@jenulperera9507 Жыл бұрын
❤❤😊
@nathesanathesa8004
@nathesanathesa8004 Жыл бұрын
මිස් මටත් calls එන්න ඔිනා
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
How to sew a frock | ගවුමක් මහමු #payanasmeasure2022
16:31
white color frock design
1:37
Happy Moment
Рет қаралды 7 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН