ප්ලෙයාඩ් ගවුමක් ලස්සනට මසමු | how to sew flared frock | mahum sinhala | duleeka

  Рет қаралды 147,154

Mahum With Dulee

Mahum With Dulee

Күн бұрын

Пікірлер: 261
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
60 පළල ලිනන් රෙදි 2 y ක් භාවිතා කර මෙම ලස්සන ගවුම නිර්මාණය කලා. මේ පාඩම තුල ඔයාලගෙ දැනුමට ගොඩක් දේවල් එකතු කර ගන්න පුළුවන් . ඉතින් උත්සහ කරන්න . ලස්සන ගවුමක් මහන්න ඔයාට පුළුවන් .video එක හොදයි නම් like කරන්න .ඒ වගේම ඔයාලගෙ අදහස් පහලින් Comment කරන්න .🎀🎀🎀
@jeewanthakumara9930
@jeewanthakumara9930 2 жыл бұрын
බ්ෆ්ග්ග්ග්ග්ංක්ක්ෆ්
@rashmi6127
@rashmi6127 5 ай бұрын
Online පංති නැද්ද මිස්?
@anuslankagallery6295
@anuslankagallery6295 2 жыл бұрын
ඇත්තමයි මිස් මං මැහුම් ගැන කිසිම දෙයක් දන්නැති..කවදාවත් මිමි අරන් ඇඳුමක් මහලා නැති කෙනෙක්.මම නිකම් ආසාවට මේ video එක දැකලා පරන සාරියකින් මේ ගවුම මහලා බැලුවා.මැශිමක් නැති නිසා අතෙන් මැහුවෙ.ඒ නිසා පැය පහක් විතර ගියා..මහලා ඉවර වුනාම කවුරුත් විශ්වාස කරෙ නැ මම අතේ මහපු එකක් කියලා..ඒ තරම් ලස්සනයි..මිස්ට ගොඩක් පිං❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
හරිම සතුටුයි.ඔයාගෙ අදහස් දැක්වීමට ගොඩක් ස්තූතියි.💙
@erandikaushika1786
@erandikaushika1786 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි... Thank you මිස් ❤️❤️🌸🌸 හොඳට තේරෙනවා.. ගොඩක් පැහැදිලියි 💙💙💙
@udithamendis5331
@udithamendis5331 3 жыл бұрын
Thank you miss.pahadiliwa kiya dunnata.
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
@Erandi-- අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@mr.gaiya2818
@mr.gaiya2818 2 жыл бұрын
හරිම ලස්සනයි. ඔබට බුදු සරණයි
@hiranthikamadumali5153
@hiranthikamadumali5153 3 жыл бұрын
හරි ලස්සනයි මිස් සරලව පැහැදිලි කරාට ස්තූතියි
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@rasanikamadhushani7584
@rasanikamadhushani7584 2 жыл бұрын
හරිම පැහැදිලි ව කියලා දෙනවා මිස්. ගොඩක් ස්තූතී. ❤️❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you .මධූ.💙
@thanujalakmali9354
@thanujalakmali9354 3 жыл бұрын
හරිම ලස්සනයි මිස්.. අලුත් විදියට අපිට ප්ලෙයාඩ් ගවුමක් මහන්න කියලා දුන්නා.. හරිම පැහැදිලි මිස්.. හොදට තේරෙනවා මිස්... ඉදිරියට ම යන්න හදවතින්ම සුබ පතනවා මිස්.. ❤️❤️🙏🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@pradeepawickramatillake4202
@pradeepawickramatillake4202 Жыл бұрын
හොඳින් තේරුම් කරලා දෙනවා. හරිම පැහැදිලියි. ස්තුතියි . අලුතින් ඉගන ගන්න කෙනෙකුට ඉතාමත් වැදගත් .
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
හරිම සතුටුයි .ඔයාගෙ අදහස් දැක්වීම ට ස්තූතියි.❤️
@dilki1892
@dilki1892 3 жыл бұрын
ලස්සනයි මිස්.🌺🌺thank you.🥰🥰🥰
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@rajinisuriyabandara6276
@rajinisuriyabandara6276 Жыл бұрын
Thaksyou.so.mach.mis.
@dammilanka8788
@dammilanka8788 2 жыл бұрын
මම මැහුම් ඉගෙන ගත්ත මිස් හරිම පැහැදිලි ව කියලා දෙනවා සුබ පතනවා ඔබ තුමියට
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තූතියි ඔබට.💙
@wasanthisandanayaka8884
@wasanthisandanayaka8884 2 жыл бұрын
මිස් හොදට තේරුම් ගන්න පුලුවන් අපේ මිස්ට බුදු සරනයි මිස්ට ඉදිරියටම යන්න සුබ පතනවා
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි 💙
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 3 жыл бұрын
හරිම පැහැදිලියි . කවදාවත් ඇදුම් මහලා තිබුනේ නැති මම night dress එකක් තනියම මැහුවා. 😃බොහෝම ස්තුතියි .!
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඇත්ත ද.හරිම සතුටුයි . 💙
@dineshkumara4983
@dineshkumara4983 2 жыл бұрын
මාත් මිස්ගේ මතුගම පන්ති ආපු කෙනෙක්. මන් දැන් මගේ ඇදුම් සේරම තනියම මහ ගන්නවා. මිස්‍ට ගොඩක් පින්
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
⁣ලස්සනට මහන්න .💙
@tharikamatugamage2403
@tharikamatugamage2403 3 жыл бұрын
ලස්සනයි මිස් හරිම පැහැදිලියි කියල දෙනව.
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@prathapasingheliyanaarachc984
@prathapasingheliyanaarachc984 3 жыл бұрын
niyami miss hodata therenawa kiyala dena widiha 😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@RuwaniKalapani
@RuwaniKalapani 3 ай бұрын
ඔබතුමියට ගොඩක් පින්.හොදට තෙරුම් කරාට.
@ireshajenadi52
@ireshajenadi52 2 жыл бұрын
Miss කියලා දෙනව හරිම පැහැදිලියි.තවත් මෙවැනි video කරන්න.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් වලට ස්තුතියි.දිගටම රැදී සිටින්න.💙
@madu689
@madu689 3 жыл бұрын
Thank you miss... godak asawen balan hitiye gaumak mahana vedio ekak danakan❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome . අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@imeshaudayangani6680
@imeshaudayangani6680 3 жыл бұрын
ලස්සනයි මිස් හොඳට තේරුම් ගන්න පුළුවන් විදියට සරලව පැහැදිලි කරා tnx mis😍😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome .අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@jayanthijayanthi9178
@jayanthijayanthi9178 2 жыл бұрын
Hima lassanai mis hodata tharun ganapuluwan onama kanakut.
@nisadirajapaksha3281
@nisadirajapaksha3281 2 ай бұрын
අපේ මිස්ට බුදු සරණයි මෙහෙම කියලා දෙනවට❤❤❤
@rajithamalkanthi8274
@rajithamalkanthi8274 2 жыл бұрын
ලස්සනයි මිස් හරිම පැහැදිලි
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තුතියි 💙
@manjulasamantha9002
@manjulasamantha9002 2 жыл бұрын
Harima lassanai,pahadili,thank you teacher
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි 💙
@yashikan3211
@yashikan3211 3 жыл бұрын
පැහැදිලියි ලස්සනයි 😍❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@pavithrasewwandi8848
@pavithrasewwandi8848 2 жыл бұрын
Miss apita Kiya dennako... shoulder...ekata ilastik dala mhana gumak Hari.... bloues ekak ha ...thanks miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඉදිරියට ඒ වගේ ඇදුමක් කරන්නම්
@jayaminikanchana4392
@jayaminikanchana4392 3 жыл бұрын
Harima lassanai.harima pahadilie miss.thanku miss❤️🤗😍👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome
@dilanipalliyaguru4802
@dilanipalliyaguru4802 3 жыл бұрын
Thanks 😊 miss....harima asawen balannee
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
Welcome . අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@nilushaudayangani890
@nilushaudayangani890 3 жыл бұрын
මිස් ගවුම හරිම ලස්සනයි . ගොඩක් පැහැදිලිව කියල දුන්නා. තවත් අලුත් වීඩියෝ කරන්න. 🙏🙏
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@roshanithakshila3843
@roshanithakshila3843 2 жыл бұрын
මිස්ගේ වීඩියෝ එකක් එනකම් අසාවෙන් බලන් හිටියේ.. තැනක් යු මිස් ❤
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි 💙
@nilminichamila2214
@nilminichamila2214 Жыл бұрын
Mama balapu පැහැදිලිම video eka kliwwoth නිවැරැදියි මිස්. හොඳටම තේරෙනව මහන්න දන්නේ නැති කෙනෙකු ට උනත් .💞💞💞💞 මිස් මේ වගේ ලස්සන ගවුම් disayin ekak thawa kiyala denna. Sudu ගවුම් mahana video ekakuth karanna. ❤❤❤❤
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
ස්තූතියි ඔබේ අදහස් වලට .💓
@govinnapathirathnage810
@govinnapathirathnage810 2 жыл бұрын
Mrs,cross over ගවුම කියා දෙන්න
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඉදිරියෙදි තව අළුත් නිර්මාණ අරගෙන එන්නම්.💙
@nisansalasadamali1490
@nisansalasadamali1490 2 жыл бұрын
මාත් මිස්ගෙ මතුගම පන්තියට ගියා නිවරිදිව පැහැදිලිව කියලා දෙනවා.ගොඩාක් ස්තුතියි මිස්ට.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තුතියි නිසංසලා.ඔයාගෙ අදහස් වලට.❤️
@mudithapriyangani8021
@mudithapriyangani8021 2 жыл бұрын
ගොඩක් ස්තුතිය මිස්.පැහැදිලිව කියාදුන්නට
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
අදහස් දැක්වූවාට ස්තූතියි ඔබට.😊
@chathurivinoda7628
@chathurivinoda7628 2 жыл бұрын
Harima pahadili mis.mis mahana mashing eka mokakda mis
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තුතියි 💙 call එකක් දෙන්න
@mohamedfauhan3971
@mohamedfauhan3971 2 жыл бұрын
Hodata theruna mis podi lamayakugea atha kapanakota sammatha mimma kohomada sudu gaumak mahana hati kiyala deanna mis thankyou
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome.💙
@samadaradantanarayana1409
@samadaradantanarayana1409 2 жыл бұрын
Wow! Thanks for explaining every detail clearly.
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
Thank you 😊
@danugunarathna4359
@danugunarathna4359 6 ай бұрын
හරිම පැහැදිලිව සරලව කියලා දුන්නා .ගොඩක් පිං ලැබේවා මිස් .
@mahumwithdulee4518
@mahumwithdulee4518 6 ай бұрын
Thanks
@dumindamathugama4332
@dumindamathugama4332 2 жыл бұрын
හොදට තේරුනා මිස් ... තවත් අපි වගේ අයට දැනුම ලබාදීමට මිස්ට ශක්තිය ලැබේවා !!!!!!💐💐💐💐💐
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි 💙
@vindyamalmi6957
@vindyamalmi6957 2 жыл бұрын
Lassanai mis...idiriyatama channel Eka karagena yanna suba pathanawa😍❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි 💙
@hitmen2881
@hitmen2881 2 жыл бұрын
Thanks pahadili harema I
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you .💙
@djmdisanayaka4651
@djmdisanayaka4651 2 жыл бұрын
හරිම pehediliwa padama kiya dunna.thank you.budu saranayi obathumiyata
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
බුදු සරණයි.ඔබට.
@slthisalworld8504
@slthisalworld8504 2 жыл бұрын
harima lasssanai miss beautiful veri niss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you ❤️❤️❤️
@Nayomiashirwadi2211
@Nayomiashirwadi2211 2 жыл бұрын
හොදට ,හරියටම කියලා දුන්නට ගොඩාක් ස්තුතියි.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ලස්සනට මහන්න.❤️
@chethanachathurangi566
@chethanachathurangi566 2 жыл бұрын
Thawath me wage lesi adum mosthara mahana hati kiyala denna. Obata pin godak wadagath video ekak mama meka balagena mahuwa waradune naha.harima lassanata gauma mahuwa. Mama mita kalin adum mahalama naha
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ගොඩක්ම සතුටුයි .ඉදිරියට තව ලස්සන ඇදුම් මහමු.💙
@dimathiproduct5638
@dimathiproduct5638 2 жыл бұрын
Oyage padam godak pahadiliy. Thank you .
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඔබට යම් දැනුමක් ලැබුනා නම් එය මගේ සතුටයි.❤️
@stanleyhapuge9959
@stanleyhapuge9959 2 жыл бұрын
missge macin ekae brand eka mmokakdabuton hol mahanna puluwanda bs!
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
0776042450 call
@mahumbiz789
@mahumbiz789 2 жыл бұрын
Good
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you .💙
@maleeshadevindi8666
@maleeshadevindi8666 2 жыл бұрын
Thanks mis godak watinwa
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome .💙
@nadeeshalakmali5569
@nadeeshalakmali5569 2 жыл бұрын
Man ahanmben me vidio aka dakke. Onna chanel akat subcribe kala. Hugak පැහැදිලිව kiyala denawa miss. Meka mahala balanna ona. A wagema tawa deyak miss man kaden gattu gaumaka saya kotai aka ewat karala diga akak danawanam ena mimma ama hatte kotasata ganata gannada ona. Mage ena mimma eta wada wadi.puluwannam reply karanna miss.thank you..❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
හැට්ට කොටසේ ඉන මිම්ම මැ.වා.අතහැර මැන ගන්න . එම මිම්ම 3 න් බෙදන්න.
@tharukaimesh3815
@tharukaimesh3815 2 жыл бұрын
Hari a piliwel siyaluma de obtatheruwn saranai
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඔයාටත් තෙරුවන් සරණයි
@lalithaclothes
@lalithaclothes 3 ай бұрын
Oya peliwalata kiyala dunna bohoma hondai
@nilaranjani3249
@nilaranjani3249 3 жыл бұрын
Mis kiyala dena vidihata Onama kenekuta therum Hanna puluwan
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@ajithkumara2740
@ajithkumara2740 2 жыл бұрын
ගොඩක් ස්තුුති මිස්.මම මොනවත්ම දන්නෙ නෑ මිස්
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
සතුටින් සරළව ඉගෙන ගමු.මහන එක අමාරු දෙයක් නෙවෙයි.💙
@Thushanbasnayakage-xc3nu
@Thushanbasnayakage-xc3nu Жыл бұрын
Harima pahadili miss😊
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
Thank s.💓
@warunidissanayake6931
@warunidissanayake6931 2 жыл бұрын
ඔයාගෙ මැහුම් හරිම පැහැදිළියි මිස් ස්තූතියි!💐💐💐💐
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් ඉදිරිපත් කලාට ඔයාටත් ස්තූතියි.❤️
@nidanviahasya8975
@nidanviahasya8975 2 жыл бұрын
ලස්සනයි මිස් Tanks you 💕💖
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome
@chalaninisansala3760
@chalaninisansala3760 3 жыл бұрын
Harima lassanai mis gawma. Mis me sleeve
@chalaninisansala3760
@chalaninisansala3760 3 жыл бұрын
Miss sleeve eka short karala mahanawanam sleeve length eka witharai neda wenas karaganna one
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඔව්. අත දිග අඩුවෙන් ගන්න .💙
@inokadamayanthi144
@inokadamayanthi144 Жыл бұрын
Anae mis.... mama misge panthi awa horana.....dekimath sathitak...theruwan saranai...😀😀😀❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
සතුටුයි මට 😊⁣තෙරුවන් සරණයි ඔයාට.
@tharakasandamali2615
@tharakasandamali2615 2 жыл бұрын
Onama kankuta atha kapumadi 4.5 pahath kirima harida.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
කෙට්ටු කෙනෙකුට 4 ගන්නත් පුළුවන්.
@senadeerachandralatha5774
@senadeerachandralatha5774 Жыл бұрын
හරිම පැහැදිලියි
@dulajmadhusanka8325
@dulajmadhusanka8325 2 жыл бұрын
Harima asawen baluwa mis video eka.man hoya hoya hitapu video ekak.ada misgen igena gaththa.thank u mis.👍👍👍👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තුතියි ඔයාගෙ අදහස් වලට .❤️
@wenaigeammal9199
@wenaigeammal9199 6 ай бұрын
Harima pahasui misskapapu vidiyath .mahana vidiyath .man godak redi mahansva gedara atage eva .missge kramaya godak pahasui .g pin .missva muna gahena adahasin busu saranai kiyanava
@surenidarshikasurenidarshi9053
@surenidarshikasurenidarshi9053 2 жыл бұрын
Harima pehadili mis.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you❤️
@thakshilaruwanthi
@thakshilaruwanthi 2 жыл бұрын
හරිම ලස්සනයි පැහැදිලිව කියල දෙනව👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තූතියි.අදහස් වලට.❤️
@sulekha9176
@sulekha9176 2 жыл бұрын
Thanks
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome .💙
@janakafernando5966
@janakafernando5966 3 жыл бұрын
හරිම ලස්සනයි මිස්❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@thushariroshini7480
@thushariroshini7480 2 жыл бұрын
Godak hodat therenawa mis oya machine eke nul durin dala mahanne kohomad kiyal denna ko mis (adum rali karanna )
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
නූල දුර වැඩි කරල මහන්නෙ. 4 ට දාලා
@chathurishanika8524
@chathurishanika8524 2 жыл бұрын
Thank you miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome .💙
@d.m5846
@d.m5846 2 жыл бұрын
පැහැදිලිව කියලා දෙනවා ,ස්තුතියි මිස්
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි.❤️
@lakiniishara2972
@lakiniishara2972 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොදයි මිස් හැමදේම වගේ තේරුනා..
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ඔයාගෙ අදහස් වලට ගොඩක් ස්තුතියි 💙
@shanikadilshani7801
@shanikadilshani7801 3 жыл бұрын
හරිම ලස්සනයි මිස්..😍😍😍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@akithnanishadima2884
@akithnanishadima2884 2 ай бұрын
Thanks❤
@k.anjulaofficial
@k.anjulaofficial 7 ай бұрын
Harima pahadili miss
@shamleshamle1997
@shamleshamle1997 Жыл бұрын
Harima pehedili mis budu saranai
@hinrisilva4714
@hinrisilva4714 2 жыл бұрын
මමත් මිස් ගේ පංති ගියා හොරණ. මිස් හොඳ ටම කියලා දෙනවා. බුදු සරණයි මිස් ට.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
සතුටුයි මගේ ආදරණීය ගෝලයන් හමුවීම.❤️
@nilukadepani1753
@nilukadepani1753 Жыл бұрын
හරිම ලස්සනයි miss ❤❤❤
@NethuNethu-c3j
@NethuNethu-c3j 2 ай бұрын
Miss urahisa eka hamarak pahath karama kihili katen hira wenne nadda eka poddak kiyanna
@maduanjana112
@maduanjana112 3 жыл бұрын
👍👍👍👍😙😙😙😙...lassanaii miss ..thank you..
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි 💙
@chamaragamathige8790
@chamaragamathige8790 Жыл бұрын
Please give new lesson of blouse pattern. Reliable teacher. No doubt
@indikadesilva4857
@indikadesilva4857 5 ай бұрын
Pitupasa atha 1/2kma ganna Ada 1/4" Kara ganne nadda miss.
@NimalkaRoshan
@NimalkaRoshan Жыл бұрын
Thank you teacher 😍❤️❤️🙏
@shashikalawijesuriya5508
@shashikalawijesuriya5508 4 ай бұрын
Wonderful ❤
@chandanasampath3007
@chandanasampath3007 Жыл бұрын
Thanq miss
@diliniyashoda5440
@diliniyashoda5440 2 жыл бұрын
Miss kiyala denawa harimapahadili
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you .❤️
@desilvaduminda1055
@desilvaduminda1055 2 жыл бұрын
Thanks akke hodata kiyala denawa oya
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Welcome
@dahamthi
@dahamthi 3 жыл бұрын
ලස්සනයි මිස් 💐💐💐
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි .💙
@nishanpriyankara5764
@nishanpriyankara5764 3 жыл бұрын
Pehediliwa kiyadenawa miss 😊😊👍👍
@mahumwithdulee4518
@mahumwithdulee4518 3 жыл бұрын
අදහස් වලට ගොඩක් ස්තුතියි 💙
@nimalichathurika6109
@nimalichathurika6109 2 жыл бұрын
hodama hoda chenal ekak. thank you miss
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
සතුටුයි ගොඩාක්.thank you ❤️❤️❤️
@PriyanthiSilwa
@PriyanthiSilwa Жыл бұрын
Lasi vidiyata kiya ldenava budu saranai mis mata pitu pasa 1'' essuvama atha alladdi vadi adu venava mis ai a
@slcmusic1957
@slcmusic1957 Жыл бұрын
Ina bedanne 4 ta neweida
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
ප්ලෙයාඩ් සායෙදි 3 න්
@DiliniMadumali-vo5dz
@DiliniMadumali-vo5dz 20 күн бұрын
Miss online clz karanne nedda
@poojanibhawanya6893
@poojanibhawanya6893 Жыл бұрын
Màmàth.missgekalutharapanthiyata.giya.sarthakaviyaparaya.karanawa.missta.godak.pin
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
ස්තූතියි අදහස් වලට . ඔයාගෙ දියුණුව ගැන ගොඩක් සතුටුයි .ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා යි ප්‍රාර්ථනා කරමි.😊💓
@nimnanimneth3753
@nimnanimneth3753 2 жыл бұрын
keli 6 saya gaumakata karaganne kohomada enata api agalak thiyanawa ne waci ane athakota getalugodae wage
@udyogadewmini6498
@udyogadewmini6498 2 жыл бұрын
මිස්, front open a line ගවුමක් මහන්න නම් shirt blouse එකේ දිගුවක් විදියට ගන්න පුලුවන්ද.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
පුළුවන් දෙව්මිණී❤️
@sandaruwaniyashodha1785
@sandaruwaniyashodha1785 Жыл бұрын
Mis man mahapu gaume athkata gawin hirai mahum wasi භාගයක් thibila loku kalath hirai eka හදාගන්න man mokakada karanna oni පියවර
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
0776042450 whatsapp msg එවන්න .ඔබේ ප්‍රශ්නය ට පිළිතුරු දෙන්නම් .
@isharamendis6975
@isharamendis6975 2 жыл бұрын
❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
💙💙
@beautystudio495
@beautystudio495 2 жыл бұрын
*Godak lassanai*
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
Thank you.❤️
@dulanjaleemaheshika2780
@dulanjaleemaheshika2780 2 жыл бұрын
Miss kiyl dena vidihat lassanat maha gatta miss godak pin
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
සතුටුයි ගොඩාක් .❤️
@priyanganimadagoda678
@priyanganimadagoda678 2 жыл бұрын
අත උසට මැහුම්වාසී අඟල් භාගයක් එකතුකරලා පහලට ලකුනු කරගෙන , ආයෙමත් මැහුම් වාසී අගල්භාගයක් එකතු කරන්නෙ ඇයි.පැහැදිලි කරලා දෙන්න . ස්තූතියි
@priyanganimadagoda678
@priyanganimadagoda678 2 жыл бұрын
මූලික පතුරම සැකසූ වීඩියෝව බලන්න් කොහොමද මිස්.
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
මුලදි 1/2 එකතු කරන්නෙ අත්කටට අල්ලන මැ.වා. නැවත 1/2 එකතු කරන්නෙ වාටියට.
@priyanganimadagoda678
@priyanganimadagoda678 2 жыл бұрын
@@mahumwithdulee4518 බෙහෙවින්ම ස්තූතියි .❤️
@d.m5846
@d.m5846 2 жыл бұрын
Anee miss thawa video karannakoo ❤️❤️❤️
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
තියෙන වෙලාව අනුව කරන්නෙ.ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.❤️❤️
@WasanthaPiris-xl1kr
@WasanthaPiris-xl1kr Жыл бұрын
Harima lassani😘😘😘
@mahumwithdulee4518
@mahumwithdulee4518 Жыл бұрын
Thank s.💓
@manikhvg163
@manikhvg163 2 жыл бұрын
Mamanam harima asi oba dena denumata obata hodakma wewa
@mahumwithdulee4518
@mahumwithdulee4518 2 жыл бұрын
ස්තූතියි ඔබට.❤️
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 921 М.
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 54 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 86 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 5 МЛН
flared frock with cuff sleeve and high neck collar/ෆ්ලෙයාර්ඩ් ගවුම/@mahumpasala-2496
17:36
MAHUM PASALA - මැහුම් පාසල
Рет қаралды 168 М.
NO ZIPPER, NO ELASTIC! It is very easy to sew this circle skirt
11:40
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 921 М.