How to Sold Electronic Component ( බවුත් එකෙන් නිවැරදිව පාස්සමු )

  Рет қаралды 36,293

API DANNA DE

API DANNA DE

Күн бұрын

ඉලෙක්ට්‍රොනික් වලට අසා කරන ඔයාලට ගොඩක්ම වැදගත්වන උපකරණයක් තමයි බවුත් එක. හරියටම බවුත් කරන්නේ කොහොමද කියල උගන්වන්න තමයි මම මේ විඩියොවෙන් උත්සහ කරන්නේ.
ඉතින් ඒ වගේම ඉලෙක්ට්‍රොනික් කොටස් එකලස් කිරීමේදී නිවැරදිව පහසුවෙන් කරගැනීම සදහා මේ විඩියෝවත් වැදගත්ව වේවි.

Пікірлер: 168
@nimalperera5454
@nimalperera5454 3 жыл бұрын
තවත් කෙනෙකුට යමක් කියා දෙන්න ඔබ කරන මේ සේවය ඉතා අගේ කරමි. ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙන ගන්න කෙනෙක් හැටියට මට මේ පාඩම් ඉතා වටිනවා. මේ වෙනුවෙන් ඔබ වැය කරන ඔබගේ කාලයට ශ්‍රමයට ඉතාමත් ස්තුතියි.
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
🙏🙏🙏👍👍👍❤️❤️❤️
@dineshprasanna5446
@dineshprasanna5446 Жыл бұрын
Oyanam niyamai. Oyage hama video ekakma lassanata karanawa
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
ස්තුති සහෝ ❤️❤️❤️👍👍👍
@studioizumi4648
@studioizumi4648 5 жыл бұрын
GOOD LUCK AIYA 🖤❤️🖤
@sureshpriyantha6194
@sureshpriyantha6194 4 жыл бұрын
Niyamai aiye..oyage video okkoma man balanawa..👌
@scienceandtechnology8010
@scienceandtechnology8010 4 жыл бұрын
Niyamai sahooo ...
@vimukthi-financemanager-pr665
@vimukthi-financemanager-pr665 4 жыл бұрын
Bro.. sium deyak paassanna me soldering iron eka use karanna puluwanda. Alpenthi thudak vage ekak paassanna use karanne mokakda.
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Ow ow puluwan, wewidha krama bhawitha karanawa saho,, soldering wick ehemath bhawitha karanna wewi bro
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
Bro when desoldering by wick means first apply a little soldering paste to wick ribbon it is true
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
It's already content soldering paste bro
@APIDANNADE
@APIDANNADE 5 жыл бұрын
Thanks...........
@lahirudilshan8353
@lahirudilshan8353 4 жыл бұрын
Godak watina video 1k♥️🖤♥️
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Thanks saho..
@slguide512
@slguide512 3 жыл бұрын
සුපිරි
@slguide512
@slguide512 3 жыл бұрын
Helping hand 1mila keeyada?
@dilshandananjaya3472
@dilshandananjaya3472 3 жыл бұрын
deee sirawatama dan danagaththe eka thank you aiye ft
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
❤❤❤👍👍👍
@nishanthakumara692
@nishanthakumara692 2 жыл бұрын
Very good mr
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
Thanks Mr, 👍👍👍❤️❤️❤️❤️
@upanethasrilanaka2491
@upanethasrilanaka2491 2 жыл бұрын
ස්තුතියි ! වටිනා වීඩියෝවක්
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️❤️
@isururathnayaka8768
@isururathnayaka8768 Жыл бұрын
Hu#######
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 2 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි
@palithapalitha8800
@palithapalitha8800 Жыл бұрын
මම ඇත්තටම බවුත් කරන්න මොනවත්ම දන්නෙත් නැහැ, කරලක් නැහැ. ඉතිං මේ වීඩියෝ එක ගැන කියනවනම් යම්තාක් දෙයක් දන්න කෙනෙකුටනම් හොදයි. මොකද කිසිම දෙයක් නොදන්න කෙනෙකුට ටිකක් මදි වගේ තේරුම් ගන්න. මොකද කුඩා තැනකට වයර් එකක් පාස්සා ගන්නකොට වයර් අල්ලන්නේ කොහොමද, අනික් තැන් වලට හානියක් නොවෙන්න පාවිවිච් කරන්නෙ කොහොමද කියන ඒව වගේ දේවල් ගැන තව පැහැදිලි කලොත් හොදයි කියල හිතෙනවා.
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
ස්තුති සහෝ අදහස් දැක්වීමට ❤️❤️❤️❤️❤️
@ButTechCompanyChannel
@ButTechCompanyChannel 2 жыл бұрын
සුපිරී බොහොම ස්තූතියි ඔයාට පිං
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ස්තුති අදහස් දැක්වීමට සහෝ 👊👊👊❤️❤️❤️❤️
@isharahettiarachchi8008
@isharahettiarachchi8008 3 жыл бұрын
Aiya pawichchi kranda hoda soldiering iron brend ekak kiyndako
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Goot soldering iron japan ewa mala godak wadi, normal heat adjestable soldering iron ekak ganna, nattam ceramic bit eka tiyana ewa awlak na oya karanna yana wada walata sudusu Watt gana ganna
@samarakoonbandara6291
@samarakoonbandara6291 3 жыл бұрын
Aiye minimum paththuwena brake light eka hadanne kohomada
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Mama hetanne ekata podi circuit ekak tiyanawa vidio ekak karanna try ekak dennam saho
@samanbandara1200
@samanbandara1200 Жыл бұрын
ස්තුතියි
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
❤️❤️❤️👍👍👍
@ashgamingshark......508
@ashgamingshark......508 2 жыл бұрын
Supiri
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
Thanks ❤️❤️❤️❤️👍👍👍
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
සුපිරි ayye
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Thanks ❤❤❤❤
@Rajitha6789
@Rajitha6789 3 жыл бұрын
Helping hand1mila keeyada
@teharagohagoda3762
@teharagohagoda3762 4 жыл бұрын
thanks
@supunmax3282
@supunmax3282 3 жыл бұрын
නියමයි
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
❤️❤️❤️👍👍👍👍
@weddingclub1968
@weddingclub1968 2 жыл бұрын
Super
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
Thanks saho
@natureprasanga
@natureprasanga 4 жыл бұрын
Niyamai
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
❤️❤️❤️❤️
@susanthawa9366
@susanthawa9366 3 жыл бұрын
Ayya multimeter wall pavichchi karanne kohomada kiyala video ekak Denna puluvanda
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Multimeter wall kewwe, analog multimeter gana video ekak dalath tiyanawa mama
@dihandananjaya4999
@dihandananjaya4999 4 жыл бұрын
100w hoda original bawuth ekaka price kohomada ayye ewagema denata use karanawa eth eyam tiyenakota godak slow ai bawuth wenna
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Ehema orginal keyala ganak keynna අමාරුයි saho, godak loku ගණන් walatath tiyanawa, 100W soldering iron ekak සාමාන්‍යන් භාවිතා කරන්නෙ ගොඩාක් අඩුවෙන, electronic wada walata 60W soldaring iron භාවිතා කරන්න ඕනත් ගොඩක් පරිස්සමින් මොකද componant වලට හානි වෙනවා. 60W,40W wage ceramic bit soldering iron 1k Rs 650 wage weddi ganna පුළුවන්, ඒ ekka hoda ඊයම් භාවිතා කරොත් පට්ට ලෙසියෙන් පාස්සන්න පුලුවන් සහෝ.
@dihandananjaya4999
@dihandananjaya4999 4 жыл бұрын
Thanx saho
@dihandananjaya4999
@dihandananjaya4999 4 жыл бұрын
Thanx saho
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
You are 🙏 🙏 🙏 🙏 welcome saho...
@refaiidroos7921
@refaiidroos7921 3 жыл бұрын
For tv repair work can use 60 watts soldering iron
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Every time you can not use like ic & some electronic parts, but i can not say no some times it will be wanted. I think best idea you should have two soldering irons for this propose,
@chamindakumararazmi2747
@chamindakumararazmi2747 3 жыл бұрын
බවුත් ඵක ක්ලීන් කරන්න ගන්නෙ මොනවද. බවුත් වෙන්නෙ නැහැ. ඊයම් ගලවනකොට ටක් ටික් ඵක කොහෝමද කරන්නේ.ගොඩක් වටිනව විඩියෝ ඵක.
@himansarandhinu1561
@himansarandhinu1561 4 жыл бұрын
Patta bro
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
🙏 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@susanthawa9366
@susanthawa9366 3 жыл бұрын
Ayya passaddi ena duma eye valata prashnayak nadda
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
හුස්ම ganna nam hoda na සමහර අයට ඔලවේ කැක්කුම් ඇතිවෙනවා, ඇස් වලටත් ඉතින් හොද නෑ නෙ නේ
@SL-ml8do
@SL-ml8do 3 жыл бұрын
දන්න කෙනෙක් කියනවද LED bulb ඹන්ලයින් එකෙ ගෙන්න ගන්න මොකක් කියලද ටයිප් කරන්න ඕනෙ.( බූදූරෑස් මාලාවට පාස්සලා ගන්න එක)
@rohanakarunarathna2068
@rohanakarunarathna2068 4 жыл бұрын
Thanks
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@harshanakumara7302
@harshanakumara7302 3 жыл бұрын
4060ic , HT12D ic 30w බවුත් එකකින් පෑස්සුවොත් අවුලක් වෙයිද අයියේ?.......
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Awlak na wadi welawak ganne nathuwa passa ganna,, නැතිනම් පුලුවන් හැම වෙලාවෙම IC base භාවිතාකරන
@dushanianusha4509
@dushanianusha4509 2 жыл бұрын
Vatican video goodluck
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
Thanks 🙏🙏🙏❤️❤️❤️
@diamondboy1247
@diamondboy1247 4 жыл бұрын
mama aluthen gaththa 40W bawuth eke thuda hiriyata rath wenne naha.E ai?
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Tuda godak degata dala da tiyenne, dega adu karala try karanna
@diamondboy1247
@diamondboy1247 4 жыл бұрын
@@APIDANNADEnaha gaththa widiyatamai.oyage bawuth gana video ekedi pennapu 2weni eka.
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
@@diamondboy1247 Ai rath wenne na keyanne ieyam unu wen nadda?, ieeyam bala ewa da?, godak mahataha ieeyamda gattte??? 40W nisa podi pramadayak nam tiyanawa, rata dummala wage tiyanawa nam tuda poddak ewageth athullala try karanna,
@ruwanpramakumara5798
@ruwanpramakumara5798 3 жыл бұрын
අයියෙ මගේ බවුත් එකෙන් කරන්ටි වදිනවානේ.අරන් දවස් 4යි.ඇයි එ??හදා ගන්නේ කොහොමද ??
@amilaishan9479
@amilaishan9479 2 жыл бұрын
Niwardi eyam hoyanne kohomada
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ඊයම් රෝලේ ගහලා තියන Pb to Sn 60% 40% තියනවා ද බලන්න
@Marinedriveplay4590
@Marinedriveplay4590 4 жыл бұрын
9:49 අයියේ මේ උපකරනෙ මොකද්ද කියන්න පුළුවංද..මේකෙ නම මොකද්ද මේක කොහෙද ගන්න තියෙන්නෙ
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
සකර් (soldering sucker) Rs 100 ඉදන් ඉහලට electronic shop වල ගන්න තියනවා සහෝ.
@user-eh5yh4bf6m
@user-eh5yh4bf6m 3 жыл бұрын
NIYAMAI
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍❤️❤️❤️❤️
@s.lcreator6548
@s.lcreator6548 2 жыл бұрын
ඊයං ටික ඔක්කොම බව්ත් එකේ තුඩේ රැදිලා තියෙනවා සර්කිට් එකට පෑස්සෙන්නේ නෑ ඒකට මොකද කරන්නේ
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
සෙරමික් බිට් එක සහිත බයුත් එකක් සහ හොද ඊයම් තියනවා නම් තමයි වැඩේ ලේසී, ටිප් එක සුද්ද කරන්න ඔය කියලා තියන ක්‍රමය පාවිච්චි කරන්න එතකොට බොහෝ දුරකට වැඩේ හරියාවි
@nishansalakshan7220
@nishansalakshan7220 Жыл бұрын
මම අලුතින් 40w බවුත් එකක් ගත්තා මෙම බවුත් එක කරන්ටෙකට ගහලා බවුත් එක රත් වෙලාද කියලා බලන්න අත තියනකොට මට කරන්ටෙක වැදුනා අැයි එ් කියන්නකෝ (මම සෙරෙප්පු දෙකක් දාලා හිටියේ නෑ)
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
සමහර මිලෙන් අඩු බයුත් ඔහොම තමයි සහෝ, ඇතුල ගලවලා බලන්න පොඩ්ඩක්
@lakshmanhearath5495
@lakshmanhearath5495 3 жыл бұрын
Fin thanks
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍👍❤️❤️❤️
@natureprasanga
@natureprasanga 4 жыл бұрын
Machan chip ic galawanne kohomada
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
soldering station eka bhavita karala puluwan tawa bouth eken karannath pukuwan ekata nam special bouth tip ona vie
@roshanchameera9658
@roshanchameera9658 4 жыл бұрын
Niyamae danuma thamae denna ona loku pinak
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Bohoma sthuti, පුළුවන් uparimayen api uthsaha karamu
@sesathrandira6490
@sesathrandira6490 3 жыл бұрын
Helping Hand 1 Mila keeyada?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Saho mata nam godak aduwa hamba une, Aliexpress eke nam Rs 1000.00 wage iedan iehalata tiyanawa, podi try ekak dunnoth ගෙදර දීම හදාගන්නත් පුළුවන්
@anushihapugoda5693
@anushihapugoda5693 2 жыл бұрын
👍👍👍👍👍
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️👍👍
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
එළ එළ
@slminitoons6327
@slminitoons6327 3 жыл бұрын
Aiye ekaparama රීයම් තිබ්බාම hitinne nathi ekata wisadumak ndda
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
හොද ඊයම් හොද බඋත් එකකින් තිබ්බාහම කරන්න පුලුවන් සහෝ
@supunpushpitha4861
@supunpushpitha4861 3 жыл бұрын
සමහර වයර් passanna ba ne, Akata mokkada karanna oone...
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
හොද ඊයම් සමග වොට් අගය වැඩි බඋත් එකක් ගන්න 60W වගේ බිට් එක හොදින් සුද්ද කර භාවිතා කරන්න
@natureprasanga
@natureprasanga 4 жыл бұрын
Video pls
@daharabypathum
@daharabypathum 2 жыл бұрын
Oyage PCB radawana stand aka gattha akakda. Oya hadapu akakda. Keeyada gaana.👋👋👍👍
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
Stand එක නම් මම හදාගත්තේ, කඩේ සම්පූර්ණ එකම ගන්න තියනවා, helping hands රු1000 ට වඩා නම් වැඩි වේවි
@daharabypathum
@daharabypathum 2 жыл бұрын
@@APIDANNADE 👍👍👍
@rameshsathsara3034
@rameshsathsara3034 2 жыл бұрын
යකඩ හරි ඇලුමිනියම් එකක් උඩ හරි බවුත් එක රත් වෙච්ච වෙලාවට තිබ්බඔත් අවුල්ද අයියෙ.
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
නෑ ප්‍රස්නයක් නෑ සහෝ
@slguide512
@slguide512 3 жыл бұрын
Helping hand 1keeyada
@ramenusharathnayaka4434
@ramenusharathnayaka4434 4 жыл бұрын
😍👍😍👍😍👍😍👍😍👍😍👍
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️
@user-ew4uk5vv4c
@user-ew4uk5vv4c Жыл бұрын
අයියෙ බවුත් කරල තියෙන එකක් ගහවන්නෙ කොහොමද
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
තියනවා නම් soldering pate ටිකක් ගාලා බවුත් එක තියනවා ඊයම් උනු වෙනකම් ඒ එක්කම සකර් එක තියලා ඊයම් ටික ඇදලා ගන්නවා හරියටම සුද්ද වෙනකම් කීප පාරක් කරන්න වෙනවා සමහර වෙලාවට
@sharanikrishanthi6866
@sharanikrishanthi6866 Жыл бұрын
Burning art සදහා යොදා ගන්නා වඩාත් හොඳම බවුත් ළුක මොකක්ද මල්ලි
@lasindunayanatharanga2043
@lasindunayanatharanga2043 4 жыл бұрын
අයියෙ wire striper එකේ මිල කීයද ? Plz reply
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
ආ ඒක Rs 175 වගේ උනේ, තව ගොඩාක් හොද ඒවා තියනවා හාර්ඩ්වෙයා වලින් හොයා ගාන්න පුලුවන් සහෝ,
@lasindunayanatharanga2043
@lasindunayanatharanga2043 4 жыл бұрын
@@APIDANNADE thank you bro 🙋
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
👍👍👍👍❤️❤️❤️❤️❤️
@champikakeerthihewage3778
@champikakeerthihewage3778 Жыл бұрын
ඉයම් රෝල්1ක් කීයක් වෙන වද
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
මේ දවස් වල නම් කොහොමද දන්නේ නෑ මිල ගොඩාක් වැඩි
@slguide512
@slguide512 3 жыл бұрын
සකර් එකෙන් මොකක්ද වෙන්නෙ
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
පරිපතයකට සම්බන්ධ කර ඇති කොටස් නැවත ගැලවීමේදී බඋතය තබා ඊයම් උනු කොට උනු ඌ ඊයම් පහසුවෙන් ඇද ඉවත් කල හැක
@kusumaweerasinghe9419
@kusumaweerasinghe9419 2 жыл бұрын
40w බැරිද
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
මට අහපු දේ පැහැදිලි මදි
@gerarddavid4207
@gerarddavid4207 4 жыл бұрын
බවුත් ක්ලීන් කරන්න මොනවද ගන්නේ.අනෙක ඊයම් බවුත් එකට අවුවෙන්නේ නැහැ.
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
කුස්සියේ walan හෝදන්න ganna යකඩ brus 1e, තෙත sponge 1e tiya ganna, bit eka කළු wenna nodi sudda karaganna, rata dummala ho soldering paste භාවිතා කරන්න
@pinujatechworld6513
@pinujatechworld6513 2 жыл бұрын
රට දුම්මල කීයක් විතර වෙයිද අයියෙ
@ishanmadushanka3709
@ishanmadushanka3709 2 жыл бұрын
ඒ ඊයම් වල එන දුම හොද නැද්ද 😢
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
නෑ නෑ හොද නෑ ඔලුවේ කැක්කුම වගේ එන්න පුළුවන්, කෝකටත් exhaust fan එකක් තියාගන්න එක වඩා හොදයි
@Sana_Bediwewa
@Sana_Bediwewa 3 жыл бұрын
බව්ත් එකේ තුඩ කළු වුණාම හරියට පෑස්සෙන්නෑනෙ. එතකොට මොකද කරන්නේ? මගෙ බව්ත් එක 60w එකක්
@Sana_Bediwewa
@Sana_Bediwewa 3 жыл бұрын
තුඩ කොහොමද සුදු කරන්නේ බව්ත් එකේ?
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
බඋත් එක සුද්ද කරන්න විඩියෝ එකේ තියනවා වගේ වලං හොදන්න ගන්න බ්‍රශ් එකක් තියා ගන්න තෙත ස්පොන්ච් එකක් සමග. ඕවර් හීට් වෙන්න දෙන්නෙ නැතුව වැඩ නොකරන වෙලාවට off කරලා තියන්න , සෙරමික් බිට් එකක් නෙවෙයි නම් තියෙන්නෙ සෙරමික් එකක් දා ගන්න
@Sana_Bediwewa
@Sana_Bediwewa 3 жыл бұрын
Thank you 😀😀👍👍👍👍👍👍👍
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
👍👍👍👍👍❤❤❤❤
@Sana_Bediwewa
@Sana_Bediwewa 3 жыл бұрын
Soldering Flux වෙනුවට වෙනත් මොනවහරි පාවිච්චි කරන්න පුලුවන් ද?
@gameboylk9946
@gameboylk9946 3 жыл бұрын
අයියේ එල්පින් හැන්ස් කොටුවේ හැමතැනම බැලුවා නැනේ. ගන්න කඩයක් කියන්න කෝ ලොකු දේයක්.
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
හොයාගන්න පුළුවන් උනාද මල්ලී, අනේ මම වැඩ කරන ගමන් හිටියේ ඒ වෙලාවේ,,,,,,,
@gameboylk9946
@gameboylk9946 3 жыл бұрын
@@APIDANNADE නැනේ අයියේ
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
ඇයි ඒ කොහෙවත් තිබුනෙ නැත්ද...
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
www.daraz.lk/products/35x2x-3rd-helping-hand-clip-led-magnifying-soldering-iron-jewelry-stand-lens-i100488051.html me daraz eke nam tiyanawa...
@Babyblngd
@Babyblngd 2 жыл бұрын
3:15 මොකද්ද ඒ බෝඩ් එකේ නම. 🤔
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
සමාවෙන්න ප්‍රමාද උනාට ඔය තියෙන්නේ Dot Board එකකින් කපාගත් කොටසක්, ඕකේ තව් එකකට එකක් ස්ම්බන්ද වෙලා නෑ, තව ජාතිකයක් තියනවා ඒවාට කියන්නේ Veroboard ඒවා ගේ තව් එක පැත්තකට සම්බන්ධ වෙලා තියනවා, මේවා electronic බඩු තියන කඩවලින් ගන්න තියනවා, විවිධ size වලින් ගන්න පුලුවන්, ලොකු ගානක් නම් වෙන්නේ නෑ
@chamilanishantha532
@chamilanishantha532 3 жыл бұрын
Monada oya grees wagee awa mokatada gaanne
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Soldering paste හොදින් , සුමටව, ඉක්මනින් පාස්ස ගන්න පුලුවන් Rs120 wage wenne,රට දුම්මල එහෙමත් ගන්න පුලුවන්
@chandrapalakudavithanage1735
@chandrapalakudavithanage1735 4 жыл бұрын
බවුත් එකේ ඉයමි රැඳිල හිටින්නැත්තේ ඇයි ?
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
Sory saho reply karanna parakku unata, සමහර ඉයම් බාල වෙන්න පුලුවන්, තව බඋත් එක රත් වෙනව මදි වෙන්නත් පුලුවන්. බඋත් ටිප් එක සුද්ද වෙලා මදි කම වෙන්නත් පුලුවන්.
@ranilduminda4925
@ranilduminda4925 4 жыл бұрын
@@APIDANNADE kadichcha baut එකක් හදන්න barida
@lasindunayanatharanga2043
@lasindunayanatharanga2043 4 жыл бұрын
අයියෙ helping hands වල මිල කීයද
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
මම නම් ගත්තෙ ගොඩක් අඩුවට, දැන්නම් රු.500 වගේ ඉදන් ඉහලට ඇත්තෙ.. magnifying glass, Led light, soldering holder wage තියන ඒවා එහෙමත් තියනවා සහෝ
@lasindunayanatharanga2043
@lasindunayanatharanga2043 4 жыл бұрын
කොහෙන්ද අයියෙ ඕව ගන්න තියෙන්නෙ ?
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
@@lasindunayanatharanga2043 Electronic බඩු කඩවල තියෙන්න නම් ඕන, සුවර් එකට colombo 2nd street transasia nam ඇති, aliexpress ehemath tiyanawa,,,
@lasindunayanatharanga2043
@lasindunayanatharanga2043 4 жыл бұрын
Thanx ayye 👍👍👍👌
@APIDANNADE
@APIDANNADE 4 жыл бұрын
@@lasindunayanatharanga2043 🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍
@sp.pradeep616
@sp.pradeep616 3 жыл бұрын
අර ග්‍රීස් වගේ ගෑවෙ මොනාද අයියෙ
@APIDANNADE
@APIDANNADE 3 жыл бұрын
Soldering paste සහෝ
@ptsstudio738
@ptsstudio738 2 жыл бұрын
ඊයම් ගූලි වෙන්නේ ඇයි
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
බාල ඊයම් නැතිනම් බයුත් ටිප් එක හොදින් රත් නොවීම හෝ clean නොවීම
@ashanahvinda3268
@ashanahvinda3268 2 жыл бұрын
මාමෙ මාගෙබව්ත් එකෙ කාරාන්ට් වාදිනවා
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
ඔව් එහෙම වෙනවා මිල අඩු බඋත් පුළුවන් නම් සෙරමික් කූර තියන බඋත් එකක් ගන්න රු 650 වගේ වේවි
@ashanahvinda3268
@ashanahvinda3268 2 жыл бұрын
සෙරමික්එකාක් ගත්තෙ
@APIDANNADE
@APIDANNADE 2 жыл бұрын
@@ashanahvinda3268 ආ එහෙමද කරන්ට් වදිනවා කියලා ඔයා අදහස් කරන්නේ ටෙස්ටර් එක තියලා බැලුවොත් දැල්වෙන එකද නැතිනම් බඋත් කිරීමේදී කරන්ට් එක වැදීමද? සාමාන්‍යයෙන් AC බඋත් වල පොඩි ලීක් එකක් තියනවා ඒ නිසා ටෙස්ටර් එක නම් දැල්වෙනවා, අතට දැනෙන්න වදිනවා නම් වෙන එකකට මාරු වෙන එක තමයි හොදම දේ, DC බවුත් මගින් මේ දෝෂය මග හරවා ගන්න පුළුවන්
@ashanahvinda3268
@ashanahvinda3268 2 жыл бұрын
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@APIDANNADE
@APIDANNADE Жыл бұрын
Thanks 👍👍👍👍🙏🙏🙏❤️❤️❤️
@slguide512
@slguide512 3 жыл бұрын
Helping hand 1keeyada
@slguide512
@slguide512 3 жыл бұрын
Helping hand 1keeyada
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 20 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
What are These? and How to Use?
16:08
Electronic Lokaya
Рет қаралды 38 М.
How to make Flux at Home I Flux ගෙදරදීම හදාගමු..
14:05
Kotuwen Aduwata - කොටුවෙන් අඩුවට
11:25
API DANNA DE
Рет қаралды 78 М.
aluminium hole repair  how to aluminium hole repair
3:28
Zulbab & Arish
Рет қаралды 102 М.
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 20 МЛН