How to solve Double image panel issue - Colour change (Sony Bravia 32" LED)

  Рет қаралды 25,650

TechNiK Electronics

TechNiK Electronics

Күн бұрын

Пікірлер: 76
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
මම දැකලා තියෙනවා..Ckv 1..Ckv 2..Line කපනවා වගේම..Tcon board එකෙන් එන රිබන් ..සමහර Sony led tv වල රිබන් දෙකක් තියෙවනවා..ලයින් නොකපා රිබන් එකේ අර signal යන ලයින් ටික පොඩි ටේප් කෑල්ලකින් කවර් කරනව..එතකොටත් ඔය ඩබල් ඉමේජ් ප්‍රශ්නය හරි යනවා..කොහොම වුනත් ඔය ක්‍රමයත් හරි..ජය ශ්‍රී ඔබට..
@tamilini5494
@tamilini5494 3 жыл бұрын
Thanks for sharing... my TV have same double image issue... I follow ur instructions... thank God it's solved... thanks for ur valuable video.....keep doing... I don't even comment any videos..... plz go for this method... it really works.......
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
it is a great pleasure to hear that... thx
@prasadjayasundara
@prasadjayasundara 3 жыл бұрын
අදයි චැනල් එක හමු උනේ සුපිරි වීඩියේව
@chabibro-zs7hk
@chabibro-zs7hk Жыл бұрын
අයියේ අපේ ගෙදර ඔය වගේ Sony TV එකක් තියනවා ඒකෙ කොළ පාට ලයිට් එක රතුපාට වෙලා ඔව් වෙලා යනවා හදන්න හදන තැනකට දුන්නහම හදන්න බෑ කිවුවා හදන්න බැරිද
@gurugeperera9415
@gurugeperera9415 3 жыл бұрын
Hodata kiyala dunna "very good sir ,,
@umeshgawde6954
@umeshgawde6954 2 жыл бұрын
Super nice thanks for ur advise it's work it's really helpful for me
@lngamingzone3181
@lngamingzone3181 3 жыл бұрын
Success to see your video. Thank you sir
@ruwanchaminda1244
@ruwanchaminda1244 3 жыл бұрын
Sony Bravia අගල් 32 පැනල් එක සවිකිරීමට කොපමන වියදමක් යයිද?
@PSP-2002
@PSP-2002 2 жыл бұрын
Oya panel eka dammada
@hearttouching414
@hearttouching414 3 жыл бұрын
ගොඩක් වටිනව අපේ tv එකෙත් ඕකම තමා වෙලා තියෙන්නෙ ❤❤❤❤❤❤❤
@kasunmke1522
@kasunmke1522 2 жыл бұрын
Godak watinawa sir.. puluwan nam sir mula idanma TV ake voltage chek karana hati kiyala denna apita ..
@ddclasantha4371
@ddclasantha4371 3 жыл бұрын
Good job and nice explain .video is clear .
@dineshchandima8164
@dineshchandima8164 25 күн бұрын
Shop eka koheda thiyenne mahaththaya. Mata mage TV eka hadaganna one. Puluwannam number eka denna
@maduralakshan8456
@maduralakshan8456 Жыл бұрын
Sony bravia tv එකේ චැනල් එක ගානෙ ටියුන් කරන්න පුලුවන්ද ? නැත්නම් auto tuning විතරද පුලුවන් ? පොඩ්ඩක් පැහැදිලි කරන්නකො ?
@nimalsenevirathna4651
@nimalsenevirathna4651 Жыл бұрын
පැනල් එක අලුතෙන් දාන්න පුලුවන්ද කංියක් වෙනවාද
@srilankannaturea.a.k8869
@srilankannaturea.a.k8869 2 жыл бұрын
Display on උනාම screen එකේ භාගයක් හොදට තියනවා. අනෙක් භාගයේ දික් අතට සෙලවෙන ඉරි වැටී තියෙනවා. Screen එක පුරා පින්තූර වැටෙනවා. හදන්නේ කොහොමද?
@hearttouching414
@hearttouching414 3 жыл бұрын
බොහොම ස්තුතියි
@prabhukarthick439
@prabhukarthick439 2 жыл бұрын
Super sir Thanks
@chamikarafernandolorenzo5464
@chamikarafernandolorenzo5464 2 жыл бұрын
I had same issue so hardly n carefully cut the wire ,and it works for a few minutes very well then after 10 minutes the fault appear ,what should i do now,replace the panel? Or any other way to repair this? From the beginning i had double image issue with this colour invert?
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
I cant tell anything without check.. better to give it to good technician..
@Bravo-King
@Bravo-King 3 жыл бұрын
👍 Good job
@biduythalder2695
@biduythalder2695 3 жыл бұрын
Sony LCD 32" ckv1 ckv2 cut kiy fine laine Aya please help me sir
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
+94 716221247 WhatsApp please
@Isurugajanayake
@Isurugajanayake 3 жыл бұрын
Good Job...
@dc4702
@dc4702 3 жыл бұрын
Mage sony 32 led tv ekak thiyanawa.eka winadi 20 kin withara dam pata wenawa.aye off karala payakata withara passe dammama hari yanawa.ayeth 20 dam pata wenawa
@PSP-2002
@PSP-2002 2 жыл бұрын
Oya hada gattad
@inurawinsuka5715
@inurawinsuka5715 3 жыл бұрын
මගේ tv එකෙත් මේ ප්‍රශ්නෙ තියෙනවා, ඔයා කොහෙද ඉන්නෙ, කීයක් ගන්නවද?
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
0716221247
@lahirudezoysa9493
@lahirudezoysa9493 2 жыл бұрын
@@technikelectronics708 Kiheda
@anushkakarunaratne3999
@anushkakarunaratne3999 3 жыл бұрын
Ckv ain karath a ledem enawane... boad eka pathe aulak na. Reborn ekak maru kara...
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
ප්‍රශ්නෙ ඇත්තෙ අනිත් side එකේ.. 😓😓
@anushkakarunaratne3999
@anushkakarunaratne3999 3 жыл бұрын
Wade goda.. kapapu tika passana tama amaru une
@anushkakarunaratne3999
@anushkakarunaratne3999 3 жыл бұрын
Depathem ckv disconnect unoth mokka ena lede
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
@@anushkakarunaratne3999 Display අවුල් වෙනව
@danu5748
@danu5748 3 жыл бұрын
සුපිරි සුපිරි
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
සුපිරි වැඩක්🙏❤❤
@dulanjanarathnasirirathnas5765
@dulanjanarathnasirirathnas5765 2 жыл бұрын
මහත්මයා මට මෙ බ්‍රාවියා klv32bx පැනල් එකක් ගන්න තැනක් කියන්න
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 3 жыл бұрын
Thanks ❤❤
@antonthamel8406
@antonthamel8406 Жыл бұрын
මගේ එකක් තියනවා කොහොම කරත් හරි ගියේ නැහැ මොකක්ද කරන්න පුලුවන් කියන ,,, දාලා ටික වෙලාවකදී දම් පාට වෙනවා
@surangaprsad2603
@surangaprsad2603 3 жыл бұрын
Oya lede enne sony tv vala vitarada
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Godak welaawata Sony wala thamaa.. Anith eewageth enawa
@cartoons2952
@cartoons2952 3 жыл бұрын
මගෙ ටීවි එක ඔහොම වෙලා එක පාරක් හැදුවා මාස 2ක් විතර යද්දි ආපහු එහෙම වෙලා...දැන් මොකද්ද ඒකට කරන්න පුලුවන්...
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Call me 071 6221247
@vajirapriyashantha3932
@vajirapriyashantha3932 3 жыл бұрын
දෙපැත්තම කපල හරියන්නැත්නම් තවත් ක්‍රම තිබේද Thanks
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
Panel replacement..
@chanakasampath9138
@chanakasampath9138 3 жыл бұрын
Oya ain karana line one nadda?
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
අනිවාර්යයෙන් ඕන...
@chanakasampath9138
@chanakasampath9138 3 жыл бұрын
@@technikelectronics708 ethakota line ain karama wada karanne kohomada?
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
@@chanakasampath9138 Vedio එක skip නොකර බැලුවොත් තේරේවි ...
@nuwanpathirajage6102
@nuwanpathirajage6102 Жыл бұрын
👍👍 සෝනි ටීවී එකේ උඩ යට ගැසෙන්නේ ඇයි
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Panel issue
@sugathosangeeth8674
@sugathosangeeth8674 2 жыл бұрын
Thanksll
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
C.k.v ලයින් කට්ට කරට පස්සේ එතකොට වෙන මොකුත් බලපෑම් ඇති වෙන්නෙ නැද්ද Tv එකට .ඇත්තටම නියම රෙපයාර් එක මොකක්ද ....? මේකෙන් කෝප් වලට ආබාධයක් නැද්ද ..?මොකුත් හිතන්න එපා දන්නැති නිසා ඇත්තටම අහන්නේ ..
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
මේක තාවකාලික repair එකක්.. panel එක ඇතුලින් එන අව්ලක.. වෙන විසදුමකට තියෙන්නෙ panel එක මාරු කරන එක තමා..
@gihanpriyalal1191
@gihanpriyalal1191 2 жыл бұрын
elakiri ...බොහොම ස්තූතියි නොදන්න දේ කියල දෙනවට ඔබතුමාට බුදු සරණයි .
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ඔය ඩේටා ලයින් නැතිව tv එක හරියට වැඩ කරනවානම් , ඒවා නැතිව ම tv එක හදන්න තිබුනා නේ.sony company එකට..ඒක ප්‍රස්නයක්????
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
නැහැ...මේ data line අනිවාර්යයෙන් ඕන.. නැතුව TV එක වැඩ කරන්නේ නෑ... වීඩියෝ එක හරියට බලන්නකෝ... එතකොට තේරුම් ගන්න පුලුවන් කොහොමද වැඩකරන්නෙ කියලා.. ඒවගේම මේ repair එක තාවකාලික එකක් කියලත් මතක තියාගන්න
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
එක පැත්තක ckvb 1,,ckv1 Line disconect කරලා tv එක රූප හරියට පේනවානේ,,කොහොමද ඒ line නැතුව ඔය තාවකාලිකව හරි වැඩ කරන්නේ??
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
@@shamalperera4875 කෙටියෙන්ම කිව්වොත් දෙපැත්තම එකට සම්බන්ධ නිසා..
@kaveeshagimhan11
@kaveeshagimhan11 2 жыл бұрын
C k v hama tv akema a nama nee
@sadeeparidmal6775
@sadeeparidmal6775 3 жыл бұрын
ඔය ලයින් ටික කපලා හරි ගියේ නෑ. අනිත් ලයින් ටික කොහොමද හොයා ගන්නේ
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
වීඩියෝ එකේ ඇති...
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 2 жыл бұрын
Heduwa harigiye ne
@manjulaishara1281
@manjulaishara1281 3 жыл бұрын
ඇයි එ ඩෙටා ලයින් එන්නෙ ?ඔක්කොම අයින් කරත් ප්‍රස්න යක් නැද්ද
@technikelectronics708
@technikelectronics708 3 жыл бұрын
okkama ain karanna ba
@erandabro7476
@erandabro7476 Жыл бұрын
Sorry ගෙඩි tv eketh කලර් බොද වෙන්නෙ ඕක නිසාද අයියෙ
@technikelectronics708
@technikelectronics708 Жыл бұрын
Na. Meka newei hethuwa
@hearttouching414
@hearttouching414 3 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌
@hearttouching414
@hearttouching414 3 жыл бұрын
🙏❤❤🙏❤🙏🙏❤🙏❤🙏❤❤❤❤❤❤
@hearttouching414
@hearttouching414 3 жыл бұрын
❤❤🙏👌
@lahirudezoysa9493
@lahirudezoysa9493 2 жыл бұрын
මම කැපුවා ට්ක්කකින් අයේ එන්ද්වා
@lahirudezoysa9493
@lahirudezoysa9493 2 жыл бұрын
හරි ගියේ නෑ නේ
@technikelectronics708
@technikelectronics708 2 жыл бұрын
Panel ගැන හොඳ දැනුමක් නැත්නම් ඒ ගැන දන්න කෙනෙකුට පෙන්නන්න... data sheets බලන්න...
@jayatissapeiris6781
@jayatissapeiris6781 3 жыл бұрын
Thanks..
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 Жыл бұрын
Thanks ❤❤❤
SONY LED TV  COLOR CHANGING PROBLEM SOLUTION HINDI TUTORIAL
12:45
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 120 МЛН
Samsung LCD 32" TV T-con Board Repair
17:48
TechNiK Electronics
Рет қаралды 13 М.
TV Turning Blue? Here's How to Fix It!
10:58
TechBets
Рет қаралды 158 М.
How to Fix Sony Bravia led tv Color problem with Bar lines?
37:16
Joey TECH PH
Рет қаралды 31 М.
how to repair a led tv with auto shut off...
36:25
Leboy Technician
Рет қаралды 88 М.
The billion dollar race for the perfect display
18:32
TechAltar
Рет қаралды 3,1 МЛН
Why LCD is not displaying?
5:15
Vcore LC
Рет қаралды 530 М.
iPhone 15 Pro Storage Expansion | 128GB To 1TB
16:46
KingSener
Рет қаралды 5 МЛН
TV LED Sony Bravia 32" Gambar berubah Ungu
17:49
Service TV kota Metro Lampung
Рет қаралды 24 М.
How to repair a picture blur LED TV ( sinhala )
36:21
push all
Рет қаралды 30 М.