How to start a Journal for beginners in Sinhala | ජර්නල් එකක් පටන් ගන්නේ කොහොමද?

  Рет қаралды 91,888

𝑩𝒆𝒄𝒌𝒚'𝒔𝑴𝒊𝒍𝒌𝒚𝑾𝒂𝒚.•.☆

𝑩𝒆𝒄𝒌𝒚'𝒔𝑴𝒊𝒍𝒌𝒚𝑾𝒂𝒚.•.☆

Күн бұрын

How to start a Journal | beginners guide | in Sinhala #beckysmilkyway
🦋Don't forget to subscribe to my channel. Give this video a thumbs up and share it with your friends and family. Leave a comment if have any questions or anything you want to know in future videos. 🦋
tiktok 🙊
tiktok.com/@beckys_milkyway
🍑 SONG : True Love - INFINITE #인피니트 🍑
FOLLOW ME ON INSTAGRAM
...
#Journaling, How to start a journal in sinhala, journaling beginners guide, art journal, diary, junk journal, kpop journal, anime journal, language learning journal, bullete journal #productive #collegelife #boredom #srilanka #journal

Пікірлер: 94
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Journaling වලට කැමති අය වෙනුවෙන් මම facebook group එකක් හැදුවා. ඔයාලටත් පුලුවන් ඒකට එකතු වෙන්න - Click this link below facebook.com/groups/656319732224726/?ref=share Or Search : Journaling Community Sri Lanka [☆Becky'smilkyway☆]
@medhafernandez831
@medhafernandez831 Жыл бұрын
ලංකාවේ හොඳ ජර්නල් ගන්න තැන් ටිකක් ගැන කියන්නකෝ අක්කේ
@BeckysMilkyWay
@BeckysMilkyWay Жыл бұрын
Fb page thiyenawa tikk hoyala balanna ewge. Aye sarasavi wage bookshop wala thiyenawa
@rasodyalakshmi
@rasodyalakshmi 2 жыл бұрын
Journaling gana hoya hoya innakota thamai mata ahmben meka dakke ,thanks you so much & most useful videos 😘💝
@prabashidiv9956
@prabashidiv9956 2 жыл бұрын
Ane akki journal හදන බඩු kohenda ganne.
@AishaHerath
@AishaHerath 2 жыл бұрын
Aneee 😍😍😍 superb editing darling . Subscribed to your channel ❤️❤️❤️ Keep it up
@Shyd-v8x
@Shyd-v8x 2 жыл бұрын
ලස්සනට වීඩියෝ එක කරනවා අක්කි ඔයා 💜️
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Thank you dear🙈
@nethukumari359
@nethukumari359 2 ай бұрын
Oya ave start ekak ganna beruva inna velavaka. Thank u Darling ❤wanna try now... Bless🌸
@kd-mr9dc
@kd-mr9dc 2 жыл бұрын
Bullet journal, journal kiynne dekk ned. Journal ekk krnn ba. Ape gdra oy wage deyk parism krnna ba😅. Habai akke oyge ar video 2 balala mn 2022 bullet journal ekk eiiyema haduwa😗
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Ou e deka 2k. Bullete journal use karanne edineda wada piliwelata karanna. Journal eka hoyaganna bari thanaka hanganna. Heheee😂
@kd-mr9dc
@kd-mr9dc 2 жыл бұрын
@@BeckysMilkyWay tnx akki. But, journal ekk patan gnn ek gana thawa hithl balnn wenw. Ape gdera horu wadi🤣
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
@@kd-mr9dc 😂😂😂😂
@SenewirathnaBanda-wc2yt
@SenewirathnaBanda-wc2yt 27 күн бұрын
Sister do you want to write every day scripting please reply sister
@NethraSundeepana
@NethraSundeepana 2 жыл бұрын
Autograph ලියන්න කියලා දෙන්නකො අක්කේ 💝
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Harii
@sakurajapaksha525
@sakurajapaksha525 Жыл бұрын
හැම වචනයකටම ස්තූතියි අක්කා.
@BeckysMilkyWay
@BeckysMilkyWay Жыл бұрын
🥰❤
@sanuthmipeiris221
@sanuthmipeiris221 2 жыл бұрын
mn hoya hoya hitiya video ekak ane tnq 💖💖
@timetostudy2777
@timetostudy2777 2 жыл бұрын
අක්කි ඔයා මේ පොත කොහෙන්ද ඝට්ටනය කියලා කියන්න පුළුවන් ද. Vedio eka lassanni
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Thumbnail eke eka neda? Ximi vogue
@saliyagamlathbandara5060
@saliyagamlathbandara5060 2 жыл бұрын
Akki can you make a video about how we make a kpop journal ❤️ waiting for the request 😊
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Sure nanga. Will definitely make one
@saliyagamlathbandara5060
@saliyagamlathbandara5060 2 жыл бұрын
Thank you somuch akki ❤️
@chathuranath
@chathuranath 2 жыл бұрын
avrudden auruddata journ eka maaru karanna onada?
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
අවුරුද්දකට සැරයක් අලුත් එකක් ගන්න එක අත්‍යාවශ්‍ය නෑ. කැමති නම් එකම පොත අවුරුදු කිහිපයක් උනත් භාවිතා කරන්න පුලුවන්. සමහරවිට අවුරුද්ද ඉවර වෙන්න කලින් journal එක ඉවර වෙන්නත් පුලුවන්. තමන් කැමති විදිය කරන්න
@wangyibo9278
@wangyibo9278 2 жыл бұрын
ජනල් වලට අවශ්‍ය බඩු ගනන් තැනක් කියන්නක
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
ඕනෙම bookshop එකකින් හොයාගන්න පුලුවන්. නැත්තන් facebook page, instagram stores තියෙනවා
@wangyibo9278
@wangyibo9278 2 жыл бұрын
@@BeckysMilkyWay තැන්ක්
@Shyd-v8x
@Shyd-v8x 2 жыл бұрын
අක්කි ලස්සන journal ගන්න තැනක් කියන්නකො ලංකාවෙ? Bullet journal එකකුයි journal එකකුයි ගන්න ඕන...🥰
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Normally bullete journal walata ganne dotted notebooks. Ewa nan lankawe hoyaganna na. Instagram stores wala thiyenna puluwan. notebooks ganne ximi vogue eken nattan miniso eken.
@Shyd-v8x
@Shyd-v8x 2 жыл бұрын
@@BeckysMilkyWay ok akki! Thank you...💜
@dreaminguniverse
@dreaminguniverse 2 жыл бұрын
Good work Sis....
@tharu6610
@tharu6610 2 жыл бұрын
Digatama me wage videos genna
@zarabandaranayake4951
@zarabandaranayake4951 2 жыл бұрын
Akke diary journal ekak liyane kohomada kyla mata hariytama kya dennako
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
Nice work
@jwarts799
@jwarts799 Жыл бұрын
Matath wenne oy tikamay man Dan godak Kal oka patan aran wena aya kiyawana nisa lock karala thiyenne akke
@tipitip5919
@tipitip5919 Жыл бұрын
Ai ape ammala api liyana hamadema kiyawanne☹️ gedarata mage namata liyumak awath man eddi eka kadala okkomala balala, man witharai balala naththe😞
@BeckysMilkyWay
@BeckysMilkyWay Жыл бұрын
😐 ewath kiyawanawada
@duleenachanuthmi3870
@duleenachanuthmi3870 Жыл бұрын
මේකට ගන්න ස්ටිකර්ස් ශොප් එකෙන් ඉල්ලන්නෙ කෝමද 🥺
@MethueditZ
@MethueditZ Жыл бұрын
Akki scrapbook karanna ona badu monawada kiyala kiyannako😊
@g.bisuri5314
@g.bisuri5314 Жыл бұрын
Akki diary, journal kiyanne dekak neda mn diary ekak wenamai joirnal ekak wenmai liyamawa
@maneljayasundara8956
@maneljayasundara8956 2 жыл бұрын
Akki journaling karaddi udeta liyanne kalin dawase wuna dewalda? Apita eda dawase wuna dewal rata liyanna barida?
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Puluwan. Edata wechcha dewal eda rata thama samanyen liyanne
@Nicksheka
@Nicksheka 2 жыл бұрын
Lassanai😍
@ChiroBoy-fl3hk
@ChiroBoy-fl3hk Жыл бұрын
Ane ❤️‍🩹🙂mata akke nb dannako mata kata karann oni tikak
@Maleeperera-j5x
@Maleeperera-j5x 2 жыл бұрын
ස්තුති යි 👍❤️🙏
@csthelast5445
@csthelast5445 Жыл бұрын
❤❤❤❤❤ godk thnx akki. adrei
@Adi_rathnayaka_
@Adi_rathnayaka_ Жыл бұрын
Good video darling 💕🎯
@janakaliyanage9007
@janakaliyanage9007 2 жыл бұрын
Ane journal warga monawada kiyala kiyannako poddak 😘
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
ගොඩක්ම පාවිච්චි කරන ජර්නල් වර්ග තමා, Bullet journal මේකෙන් කරන්නේ අපේ වැඩ සැලසුම් කරන එකයි කළමනාකරණය කරනය කරන එකයි. පහු උන දවස් වල මොනවද කරේ කියලත් බලාගන්න පුලුවන් Diary දිනපොත් ගැන දන්නවනේ. එදාට එදාට දවස ගැන ලියනවා Creative Journal නම වගේම තමා. මේවගේ නිර්මාණ කරන්නේ. චිත්‍ර අදින්න පුලුවන් එක එක ඒවා අලවලා decorate කරන්න පුලුවන්
@janakaliyanage9007
@janakaliyanage9007 2 жыл бұрын
@@BeckysMilkyWay 🖤 thank you akki
@NethraSundeepana
@NethraSundeepana 2 жыл бұрын
ඔයාගෙ වීඩීයෝ මරු 😍
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Thank you 🙈❤
@meedumsapumal826
@meedumsapumal826 2 жыл бұрын
Lassanay akki 😆❤️😘😍
@jenn6736
@jenn6736 Жыл бұрын
අක්කි එ ලස්සන 4tos පොඩි pictures කොහෙන්ද හොයාගනනෙ
@BeckysMilkyWay
@BeckysMilkyWay Жыл бұрын
Pinterest එකෙන්
@jenn6736
@jenn6736 Жыл бұрын
@@BeckysMilkyWay thnk u akkih
@jenn6736
@jenn6736 Жыл бұрын
@@BeckysMilkyWay akkih එතකොට pinterest eken gnn 4tos print කර ගන්නවද....එතකොට 4to එකේ ලස්සනටම එක print වෙනවද තින්ත පැල්ලම් එහෙම නැතුව අක්කි plz reply
@jenn6736
@jenn6736 Жыл бұрын
@@BeckysMilkyWay akkih plz කරදර කරනව කියල නම් හිතන්න එපා..... අක්කි plzz මේ 4tos අපි pinterest app eken aran ඊට පස්සෙ අපි එ 4tos photo collage විදිහට හදලද photocopy කරන්නෙ.....එහෙම නැත්නම් එක 4to ekak A4 sheet එකක් තරම්ම ලොකුවට print වෙනව නේද....පොතට අලවන්න පොඩි 4tos විදිහට කොහොමද හදාගන්නෙ අක්කි.....plzzz relpy krnwda
@BeckysMilkyWay
@BeckysMilkyWay Жыл бұрын
මම නම් කරන්නෙ pictures download කරලා ඒවා word document එක්ක මට ඕනෙ සයිස් වලට හදල pdf කරනව. ඒක තම ප්‍රින්ට් කරන්නෙ. ප්‍රින්ට් එකේ quality එක නන් printer එකේ හැටියට තමා තීරනේ වෙන්නෙ. සාමාන්‍යයෙන් ලේසර් ප්‍රින්ට් හොදයි. ඉන්ජෙක්ට් ප්‍රින්ට් ලේසර් එකට වඩා quality එක අඩුයි
@eeshanifernando2787
@eeshanifernando2787 2 жыл бұрын
Thank you. It's very nise❤
@Sparkle33-o7u
@Sparkle33-o7u 2 жыл бұрын
❤💙
@anncooray7522
@anncooray7522 2 жыл бұрын
Good work dr❤️
@maheshpryakumara4714
@maheshpryakumara4714 Жыл бұрын
Akke me lassana book gaththe kohenda 😍
@BeckysMilkyWay
@BeckysMilkyWay Жыл бұрын
Miniso, ximi, fashionbug
@goldtunes8764
@goldtunes8764 2 жыл бұрын
Ane thanks
@abirusenitha5304
@abirusenitha5304 Жыл бұрын
thank you so much...💖💖💖
@jiminyougotnojams6529
@jiminyougotnojams6529 Жыл бұрын
Mgw journal eka winasha karanna mge ayya godak dewal karanawa pls akki mn mokadda ekata karanne😢
@BeckysMilkyWay
@BeckysMilkyWay Жыл бұрын
හංගලා තියන්න
@jiminyougotnojams6529
@jiminyougotnojams6529 Жыл бұрын
@@BeckysMilkyWay thanks ekata wathura ekakuth haluwa tikak athula themila😭
@BeckysMilkyWay
@BeckysMilkyWay Жыл бұрын
අයියෝ....ඇයි එහෙම කරන්නෙ😥
@Jayanthi460
@Jayanthi460 7 ай бұрын
❤❤❤
@mahiramahira8098
@mahiramahira8098 2 жыл бұрын
Tanx akka 🥰
@kauminidilrukshi7872
@kauminidilrukshi7872 Жыл бұрын
Very nice thanax
@suranganihewage4391
@suranganihewage4391 2 жыл бұрын
Akki oya kohomada oya stickers, sheets ganne
@BeckysMilkyWay
@BeckysMilkyWay 2 жыл бұрын
Facebook, Instagram, ali express thama. Nattan print karagannawa
@suranganihewage4391
@suranganihewage4391 2 жыл бұрын
OK thanks akki oyage video asawen balanawa😊
@user-yg3sg9ub1k
@user-yg3sg9ub1k 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@MagicalFairyInYou
@MagicalFairyInYou Жыл бұрын
Wooow xo🫶🏻✨
@AnneSewwandi-u5b
@AnneSewwandi-u5b Жыл бұрын
❤❤
@nethmipabasara6273
@nethmipabasara6273 Жыл бұрын
❤❤❤❤❤❤❤
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 Жыл бұрын
❤️
@dhammikaairangani8690
@dhammikaairangani8690 Жыл бұрын
❤️❤️
@singhsisters7664
@singhsisters7664 2 жыл бұрын
,
@manamperithushara5542
@manamperithushara5542 Жыл бұрын
Akki oya journal karanne sinhalinda??
🎀 my 2024 bullet journal setup (+GIVEAWAY!)
16:11
lootengstudio
Рет қаралды 884 М.
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 2,3 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
Sinhala Podcast | Beginner's guide to starting a journal | 2023.02.27
5:54
The day of the sea 😂 #shorts by Leisi Crazy
00:22
Leisi Crazy
Рет қаралды 2,3 МЛН