සාර්ථකව journaling 📚 කරන්න ඉගන ගන්න !

  Рет қаралды 181,164

Universe In You

Universe In You

Жыл бұрын

සාර්ථකව journaling කරන්න ඉගන ගන්න ! තමන්ව හොයා ගන්න ! ✨ #sinhala #lawofattraction #journaling #mindfulness

Пікірлер: 859
@SewminiAdithya
@SewminiAdithya Жыл бұрын
අක්කේ පොඩි ඉල්ලීමක් තියේ...අක්කට පුලුවන්නම් හැමදාම community post එකක් දාන්නකෝ...😊❤ මං හරි කැමතියි ඒවා කියවන්න.😊
@ShevinAndresen
@ShevinAndresen Жыл бұрын
ow eva kiyavadhdhi hithata calm gathiyak danenava neda
@Spbsjdk
@Spbsjdk Жыл бұрын
Mth kmty😊
@asrs8786
@asrs8786 Жыл бұрын
Ya
@universeinyou
@universeinyou Жыл бұрын
Mn uthsaha krnnm ✨🦋 sathiykt 2,3k wath danna hamadama dnna amarui karyabahula nsa ✨
@SewminiAdithya
@SewminiAdithya Жыл бұрын
@@universeinyou Thank you Akke ❤️‍✨️
@ashinethmini24
@ashinethmini24 Жыл бұрын
මම ලියපු දෙයකට මට දැන් පිළිතුරු ලැබිලා තියෙන්නේ 🥺❤ ඒ වෙනුවෙන් මන් විශ්වයට හදවතින්ම ස්තුති වන්තවෙමි ❤🌏
@Mirror_of_Rivi
@Mirror_of_Rivi Жыл бұрын
@@ashinethmini24 🙏💖
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
මගෙ ඒන්ජල්...🖤... මගෙ ජිවීතේ මං law of attraction කරන්න ගත්ත දවසෙ ඉදන් මට ඕන කරපු හැම හොද දෙයක් ම ලැබුනා.අද වෙද්දි මං හිතන හැම හොද දේම ඉතා ඉක්මනින් මට ලැබෙන්න අරගෙන.මං ගොඩක් සතුටු වෙනවා මට ඕන හැමදේම දැන් විශ්වය මට වේගයෙන් දෙන්න් අරන්...ඒන්ජල් නම්බර්ස් මට පේනවා...ඇත්තටම මං දැන් විශ්වයෙ ආශිර්වාදය ලබන කෙනෙක් වෙලා...විශ්වයට,මගෙ ඉටු දේවතාවියට,මට වගේම ඔබට ගොඩක් ස්තූති ❤🌍🌬️
@universeinyou
@universeinyou Жыл бұрын
♥️🙏🏻🌍✨✨✨
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Thank you so much my angle for ur wonderful reply.i am so glad about that.thank you❤🌍🌬️
@perumbadagejayasingha2187
@perumbadagejayasingha2187 Жыл бұрын
Is this true ?
@viramaduwanthi2562
@viramaduwanthi2562 Жыл бұрын
Yes
@Hirushe
@Hirushe 6 ай бұрын
Hi
@halpageheshan
@halpageheshan Жыл бұрын
අද පාඩමත් ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි අක්කෙ.🙏 ආකර්ෂණ නීතිය දැන් හොඳටම වැඩ කරනවා කලින් පාඩම් ටික වගේම මේ පාඩමත් මට අවශ්‍ය වෙලාවටම ආකර්ෂණය වුණා. මේ හැමදේකටම විශ්වයට බොහොම ස්තූතියි.🙏 මේ comment එක කියවපු හැමකෙනෙක්ගෙම වැඩ කටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා හොඳින් සාර්ථක වේවා!🙏☺
@Spbsjdk
@Spbsjdk Жыл бұрын
🎀දෙවගනක් විලස සිත් සතන් සුවපත් කරන.........👼 🎀සුරගනක් විලස සැම දිවි ආලෝක කරන.........❤ 🎀මහ මෙහෙවරකි ඔබ මිහිතලය මත කරන.......🌎 🎀ඉටුවේවා සියලු පැතුම් ඔබ පතන......✨️ Thank you dear Azraa Akka ❤️😊😊❤
@universeinyou
@universeinyou Жыл бұрын
Thank you ♥️🦋🙏🏻🌍✨✨✨
@Spbsjdk
@Spbsjdk Жыл бұрын
@@universeinyou 🥺❤️
@VerajSampath
@VerajSampath 5 ай бұрын
❤❤❤
@surekharathnayake1163
@surekharathnayake1163 Жыл бұрын
ආදරණීය azzra ... ඔයා නම් වස්තුවක් මට .. කොහොම ප්‍රශංසා කරන්නද කොහොම ස්තූති කරන්නද .. මං කොහෙන්ද ඒවට වචන හොයාගන්නෙ ... ඔයා මාව, මගෙ ජීවිතේ සහමුලින්ම වෙනස් කලා රෝස මල 🌹 .. මට කිසිම දෙයක බයක් දැනෙන්නෙ නෑ .. හැම දේම ලැබෙමින් පවතිනව ... ලොකු සැහැල්ලුවක් දැනෙනවා .. Azzra මැණික .. ඔයා හරීම දක්ෂව වචන හසුරුවනවා .. ඔබ පවසන දේ අපිට නොකර ඉන්න බැරි තැනට පත් කරනවා .. ඔබටත් මගේ විශ්ව මෑනියන්ටත් මගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් අනේකවාරයක් ස්තූති වන්ත වේවා 🙏💕
@dilshagangani4768
@dilshagangani4768 Жыл бұрын
මම මේ දේ AL කාලේ ඉදන්ම කරන දෙයක්. ඒ කියන්නේ අවුරුදු 15කට විතර කලින් ඉදලා. ඒකට කියන්නේ journalling කියලා අද තමයි දැනගත්තේ. මට නම් ඒ කාලේ ඉදන්ම ගොඩක් results තියෙනවා. Thank you Azraa ❤
@shakyadewmini4635
@shakyadewmini4635 11 ай бұрын
Kohomada liyanne kiyannako
@user-kimsoha77
@user-kimsoha77 Жыл бұрын
අක්කෙ මම scripting කරන්නෙ අනාගතේ ඉන්න විදිය ගැන කියල හැමදාම කරනවා මට දැන් පොඩ්ඩක්වත් සැක නැ ඒ ජීවිතේ මට ලැබෙන එක ගැන මන් නෙ අවුරුද්දෙ තමයි උසස්පෙල කරන්නෙ මට ගොඩක් විශ්ව ආකර්ශනය වැඩ කරනවා අක්කා නිසා තමයි මෙ හැමදේම මගෙ අක්කෙ ඔයා නම් පෙර පිනට ලැබුන තෑග්ගක් 🥺💜️🦋🌻🧚✨️🌈️
@loveheart-0.01
@loveheart-0.01 Ай бұрын
Scripting wala hamadama ekama deda liynne .eka aramunak da liynn puluwan .nattan aramunu kihipayk ekawara liynn puluwan da?
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
අක්කේ මගේ ජීවිතයට ඔයා ලොකු ලස්සනක්, වටිනාකමක් ගෙනත් දුන්නා. මම ගොඩක් ආගමට නැඹුරු වුනා. ඔයට ගොඩක් පින් හැමදේටම ❤😊
@sudharmaaa8502
@sudharmaaa8502 Жыл бұрын
බොහොමයක් ස්තුතියි ඔයාට 🌸❤️❤️❤️මේ විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@amithauyangoda9490
@amithauyangoda9490 Жыл бұрын
මාගේ සියලු පැතුම් ඉටුකලාට,, නිදුක් නිරෝගී,, සුව ඇතිවෙන්න උතුරන්න මුදල් මාවෙත ගලා ඒමට සලස්සුවට විස්වාමාතාවට ස්තුත්යි,, ස්තුත්යි,, ස්තුත්යි,, සියලුදෙනාටම විස්වාමාතවගේ අසිර්වාදය ලැබේවා
@nimsarabasnayaka7428
@nimsarabasnayaka7428 Жыл бұрын
Thank you akki ඔයා අපිට මේ දේවල් කියලා දෙනවට ❤
@anuththarasamadhi524
@anuththarasamadhi524 Жыл бұрын
Thank you akki ❤️🤗 ආදරණිය විශ්ව මාතාවට හා ආදරණිය ඉෂ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තුතියි 🙏🙏
@kaweeshagimhani7338
@kaweeshagimhani7338 Жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කෙ... අවශ්‍ය වෙලාවෙදි ඔයා හැමදාම උදවු කරනවට...❤️🙏 විශ්වයට අනේකවාරයක් ස්තූතියි .🙏🙏🙏
@sanjulagayan6072
@sanjulagayan6072 Жыл бұрын
විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අනේකවාරයක් ස්තුතියි අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි 💖🙏🌹
@dmszone7195
@dmszone7195 Жыл бұрын
හැමදාම වගේ ජීවිතයට වැදගත් advice දෙනව..❤❤ ඒකනෙ video දෙනකල් වදදෙන්නෙ..😊😊❤❤❤
@amilaamila2761
@amilaamila2761 Жыл бұрын
අම්මා කෙනෙකුට තමන්ගේ දරුවන් යහමගට ගන්න ,එයාලා දියුණු කිරීමට,එයාලා සුවපත් කරන්න එයාලගෙ යහපත වෙනුවෙන් එයාලාත් එක්ක මානසිකව සම්බන්ධ වෙන්න පුළුවන් භාවනාවක් දාන්න පුළුවන්නම් ගොඩක් වටිනවා..කරුණාකර පුළුවන්නම් දාන්න.. .
@pavithraupamali6219
@pavithraupamali6219 Жыл бұрын
Godak kal hoyapu video eka . Miss ta godak sthuthi 🙏 දළදා සමිඳු පිහිටයි !!! ❤️❤️❤️
@sadunass4532
@sadunass4532 Жыл бұрын
ජීවිතේ ලස්සන කරගන්න උදව් කරනවට ගොඩාක් ස්තුති අක්කේ ❤️☺️✨️
@sakunthalamaduwanthi1778
@sakunthalamaduwanthi1778 Жыл бұрын
Thank You My Engle ❤️😇🙏🙏 මෙය පෙනෙන්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️ 🙏🙏 ඒවගේම අක්කි ඔයාටත් හැමදාම කියනවා වගේ ස්තූතියි ගොඩක් පිං...❤️💜️🙏 ඕනම තැනක බය නැතුව කියන්න පුලුවන් අක්කි ඔයා තමයි හීන ආසවල් තිබ්බත් ඒවාට යන්න ශක්තියක් නැතුව හිටිය මට, කිසිම අරමුණක් නැතුව තිබ්බ ජීවිතයට අලෝකයක් ශක්තිය වුනේ 🥰 මම දැන් මගේ කොරියන් සිහිනයට යමින් ඉන්නවා.. ඒක ඉක්මනින් ම හැබෑවක් ම වෙනවා විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඒක අනිවාර්යයෙන් ම ඉශ්ඨ වෙනවා ඒක මට විශ්වාසයි 😌 🥰💜️🙏
@hiroshihewage4692
@hiroshihewage4692 Жыл бұрын
අපට වාසනාව ගෙන එන angel ඔබටත්❤❤❤❤ විශ්ව මාතාවටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
@bhagi6076
@bhagi6076 Жыл бұрын
අක්කට වගේම මාගේ ආදරණීය විශ්වයට හදවතින්ම ස්තූතිවන්ත වේවා 😇🙏❤️
@jananisakunthala4753
@jananisakunthala4753 Жыл бұрын
ගොඩක් වටිනවා මේ කියා දෙන දේවල් වලට තව කෙනෙක්ගේ ජිවිතේ ව්ටිනාකම වැඩි කරනවට.. ඔයාටත් මේ විශ්වය මාතාවටත් ගොඩාක් ස්තුතියි 🙏
@WMCheWasalage2k20-mv6mv
@WMCheWasalage2k20-mv6mv Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා ❤ ඔයාව දැක්කත් හරි සතුටුයි 😍🦋 අක්කා හින්දා ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා....අක්කට ගොඩාක් ස්තූතියි...
@keshanirathnayake5545
@keshanirathnayake5545 Жыл бұрын
බොහෝම ස්තූතියි Azraa.... ❤️❤️
@jayanthapushpakumara6868
@jayanthapushpakumara6868 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගි. ගොඩාක් වටිනා පාඩමක් කියල දුන්නෙ.විශ්වයට ස්තුති වන්ත වෙමි.ඔයාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා...
@kalpanigayasha7420
@kalpanigayasha7420 Жыл бұрын
ඔයාගේ වචන හිතට ශක්තියක් ඔයාට ගොඩක් ස්තූතියි
@chamodichathurya3640
@chamodichathurya3640 Жыл бұрын
මාත් මගේ බලාපොරොත්තු ඉශ්ට කරගත්ත.විශ්ව මාතාවට හා ඔබට ස්තූතියි 💎❤
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
මිස් ඔබට ජය වේවා 🙏 🌹 ❤ දිනපතා ලිව්වේ නෑ. අද ඉදලා ලියමි.ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏
@maheshichinthaka1346
@maheshichinthaka1346 Жыл бұрын
Thousand times thank you mother of universe🙏🙏🙏I have attracted all the comforts through law of attraction ❤️❤️
@desninatasha8474
@desninatasha8474 Жыл бұрын
විශ්වයට ස්තූති ඔබ වගේ ලස්සන කාන්තාවක් මේ භූමියට දායාද කළාට.. ❤🌹
@nethminavodya703
@nethminavodya703 11 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ❤️❤️❤️ අක්කව මුන ගැස්සුවටත් විශ්වයට ස්තූතියි ❤️❤️
@tinytotsnurssury9685
@tinytotsnurssury9685 Жыл бұрын
උදේ බලපු ඔයාගේ වීඩියෝ එක නිසා හිත ගොඩක් සන්සුන් වුණා .ඔයාගේ කතාව හිනාව ඉතාම ආකර්ශනීයයි .විශ්වයට ස්තුතිවන්ත වේවා ❤️❤️🙏❤️❤️
@maleesha778
@maleesha778 Жыл бұрын
ගොඩාක් ස්තූතීයි සුරන්ගනාවි...ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වෙමි...🙏
@anjaliperera741
@anjaliperera741 Жыл бұрын
මට ඔයාව මුණගැස්සුවාට ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤❤..
@AJMOneli
@AJMOneli Жыл бұрын
මගේ සුරංගනාවී ස්තුතියි . ආදරණීය විශ්වයට ස්තුතියි ❤❤
@bashiadhikari1655
@bashiadhikari1655 Жыл бұрын
ඔයාටත් මේ අනන්ත වු විශ්වයටත් අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති
@chandimasamarasinghe4353
@chandimasamarasinghe4353 Жыл бұрын
විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ගොඩක් ස්තුතියි🙏🙏🙏❤️
@hirushamalith6464
@hirushamalith6464 Жыл бұрын
මේ මොහොතෙ පස්නෙට ඔයා උත්තරෙ දුන්නා .....අපෙ හිත් කියවන ඒන්ජල්ටත් .....විශ්වයටටත් බොහොම ස්තූතී ❤❤❤❤❤
@sashininimrekha2787
@sashininimrekha2787 Жыл бұрын
බොහොම ස්තූතියි❤ විශ්ව මාතාවට ගොඩක් ස්තූති ❤
@sandunidivyanjali5187
@sandunidivyanjali5187 Жыл бұрын
අක්කෙ ඔයා තමා මගේ ජීවිතේ ජය මාවත ...විශ්ව ආකර්ෂණ නීතිය ගැන කිසිම දෙයක් නොදැන හිටිය මට ඔයා නිසා ඒ ගැන දැනගන්න ලැබුනා.ඉතිං ඒක දැං මගේ ජීවිතේ කොටසක් වෙලා ........ගොඩාක් පිං ඔයාට ❤️ ඔයා කියන දේවල් ඒ විදියට කරලා මං මගේ ජීවිතය සතුටින් පරිස්සමින් ගෙවනවා...ආදරෙයි prinses ❤️
@Acgtyj
@Acgtyj Жыл бұрын
මට තේරෙන්නෑ අක්කෙ ඔයා කොහොමද මගෙ හිත කියෙව්වෙ කියල...මේ video එකේ වටිනාකම මට කියාගන්න බෑ💗 ස්තූති ඔබටත් මගෙ විශ්ව මාතාවටත්💗
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
ඔයා කියන දේවල් කරන්න ගොඩක් උත්සාහ කරනවා
@nethuishara3130
@nethuishara3130 Жыл бұрын
Thank you!!! ඔයා ගොඩක් හොඳ කෙනෙක්. Universe ගැන දැනගත්ත එකෙන් මම ආස දේවල් ගොඩක් මම ලඟා කරගත්තා.ඔයාව මුණ ගැසුන එකටත් මේ විශ්වයට මම ස්තූති වන්ත වෙනවා
@udayanganiwelivita8575
@udayanganiwelivita8575 Жыл бұрын
බොහොම ස්තූතියි සුරංගනාවි ❤️🧚🏼‍♀️තෙරුවන් සරණයි
@Ge-eg4fu
@Ge-eg4fu Жыл бұрын
මේ වීඩීයෝ එක බලන්න සැලැස් වූ ආදරණීය විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏❤️ලස්සන සුරංගනා බෝනික්කී,ජීවීතේට වටින පාඩම් කියලා දෙනවට ඔයාට අනේක වාරයක් ස්තූතියි🙏❤
@pavithradarmarathna9145
@pavithradarmarathna9145 8 ай бұрын
❤❤❤ ගොඩක් ස්තුති ඔබට සුරන්ගනාවී ❤❤❤ ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏💕💕💕
@peacefulheart9337
@peacefulheart9337 Жыл бұрын
වැරැද්දක් කියන්න වීඩියෝ එක බැලුවා... ඒත් ඔයා කියන දේවල් ඔක්කොම වගේ හරි...ගොඩක් පිං මේ වගේ දේවල් කියලා දෙනවට...
@sachiniudugama9569
@sachiniudugama9569 Жыл бұрын
මට ඕනේ කරපු vedio එකක් අක්කා....thanks a bunch....❤❤
@rumesh12
@rumesh12 Жыл бұрын
අද පාඩම ගොඩක් වටිනවා බොහොම ස්තූතියි 🙏🙏🙏
@ruviekanayake9582
@ruviekanayake9582 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏🙏
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 Жыл бұрын
විශ්වයට ස්තූති වන්ත වේවා..!❤
@hashinilakshika20
@hashinilakshika20 Жыл бұрын
මත් ගොඩාක් හිතන කෙනෙක්...මේ video එක ගොඩක් වටිනවා විශ්වයට ගොඩාක් ස්තුතිය අක්කව මුන ගැස්සුවට💫❤😊
@AsnaaIshek
@AsnaaIshek 4 ай бұрын
Thank you අක්කේ ! ❤️🧚🙏 ඔයාගෙ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා ! ✨️❤️
@dilanipriyanka1027
@dilanipriyanka1027 Жыл бұрын
ස්තුතියි නංගි මං ඉස්සර කල දැන් නොකරන දෙයක් නැවත මතක්කරලා දුන්නට ඇත්තටම journal කරන කාලේ ජීවිතය හරිම ධනාත්මකයි වගේම හරිම සැහැල්ලුයි.මං නැවත පටන්ගන්නවා නැවත වාරයක් ඔයාට ස්තුතියි 🙏
@MaheshaSandamali-dw2jo
@MaheshaSandamali-dw2jo 6 ай бұрын
ගොඩක් ස්තුතියි අක්කි ඔයාට... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගන ගත්තා මේක ජීවිතේට. මට වටිනාම දේවල් කියලා දුන්නෙ ඔයා හැමදාම තව තවත් දේවල් කියලා දෙන්න කියලා ඉල්ලනවා ඔයාටත් ඔයාව මුණ ගස්සපු මේ මහා විශ්ව ශක්තියටත් ගොඩක් ස්තුතියි!!!
@ashani9116
@ashani9116 Жыл бұрын
I believe you ❤ මම විශ්වාස කරනවා ඔයාව මගෙ හිතේ ඔයා ගැන විශ්වාසයක් ඇතිකරාට ඔයාගෙ වීඩියෝස් වල තියෙන දේවල් ෆලෝ කරන්න මගෙ හිතට එන එකට මේ හැම දෙයක් ම මගෙ ජීවීතේට ඉන්ස්ප්‍රියේශන් එකක් වෙනවට ගොඩක් ස්තූති විශ්වය ගොඩක් ස්තූති ❤
@thamaradilhanidisanayake6074
@thamaradilhanidisanayake6074 Жыл бұрын
අවශ්‍ය වෙලා තිබුන වෙලාවේ ලැබුන vedio එකක්. 🥰💜️ ගොඩක් ස්තූතියි.💖😍 ආදරණීය විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා!! ❤️💝
@jayalankacharitha8833
@jayalankacharitha8833 Жыл бұрын
Thank you very much. Really appreciate your immense support for those who suffer with problems
@kaaaavi1234
@kaaaavi1234 Жыл бұрын
i am so much thankful to mother universe for giving me a chance to get advices from you sister
@thishuradilshan8162
@thishuradilshan8162 Жыл бұрын
ඔයාගෙන් බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි..!!! ❤️
@rangikaushani6100
@rangikaushani6100 7 ай бұрын
Lssnai oya...❤ ඔබටත් විශ්වයටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා..❤
@vindhya_perera
@vindhya_perera Жыл бұрын
Thank you so much for every lesson you gave❤️ Really blessed 🙏🏻🙏🏻🙏🏻🙏🏻 keep going
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
ගොඩක් පින් මැණික ඔයාට..🙏❤️😘
@poornimanethmini3992
@poornimanethmini3992 Жыл бұрын
You're my guardian angel azraa...you showed me right path to success..thank you my angel...🌼❤️
@malamangala-fo9iy
@malamangala-fo9iy 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට මේ දැනුවත් කිරීම ඉතා විශිෂ්ඨයි ❤️ විශ්වයට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@ashaninehara8753
@ashaninehara8753 Жыл бұрын
Thank you so much akki ❤ this was what I exactly want since last week 🤗❤ This was in my mind to search more about journaling💫 thank you universe ❤🌏
@csthelast5445
@csthelast5445 10 ай бұрын
ගොඩක් thnx අක්කි. ඔයා මිනිස්සුන්ව ගොඩ.ගන්න ආව angel කෙනෙක්ම තමයි. ඔයාට ගොඩක් ආදරෙයි අක්කි.❤❤❤ තවදුරටත් ඉස්සරහට යන්න ලැබෙන්න ඕනි. ස්තූතියි අක්කි
@dimbulanaboby7577
@dimbulanaboby7577 Жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි
@deepika4128
@deepika4128 Жыл бұрын
අක්කාව හම්බුන දවසේ ඉදන් මගේ ජිවිතේම positive විදිහට වෙනස් උනා thanks azzra akki❤🎉
@pabasaramadugalla-zx3qt
@pabasaramadugalla-zx3qt Жыл бұрын
Thank you azra,,thanj you for build up our soul peaceful and calming🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐♥️♥️
@ayeshadilhani1170
@ayeshadilhani1170 7 ай бұрын
ඔබව හදුන්වාදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි ❤ මගේ බලාපොරොත්තු සියලු කටයුතු ඉටුකරදුන් විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තූතියි 🙏🌹❤
@oshadihettiarachchi4062
@oshadihettiarachchi4062 8 ай бұрын
ගොඩක් පින් ❤️🙏
@user-ew2eq1tl4o
@user-ew2eq1tl4o 8 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට අක්කියත් ස්තූති අද උදේම දැක්ක විඩියෝ එක ❤දවසම ලස්සන වෙනවා ❤️💆
@Danush-travel
@Danush-travel Жыл бұрын
Useful guidance as always. I did and I do follow every step what you have learnt for us.Successful will definitely come but not in overnight. Thanks
@chamodyagimhani3166
@chamodyagimhani3166 Жыл бұрын
Thank you Angel Azraa 🦋👑️ Thank you universe 🌎 💚 You have changed everything in my life. Always I feel like i am changing. 🖤 Thanks for everything 🦋
@sumanavahegal1374
@sumanavahegal1374 Жыл бұрын
ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .විශ්ව ..මාහතාට.මිලියන.වාරයක්.ස්තුතියි .මාගේ.පුශ්න.විසදලා.දුන්නා ට.වාවු.මට.ජය.ලැබුනා .ස්තුතියි .වේවා .💗💗❤️🌹💐🌷🙏🙏
@chathumihilani4677
@chathumihilani4677 Жыл бұрын
බොහොම ස්තුතියි නංගි❤️
@user-vt7hk4mg7w
@user-vt7hk4mg7w 3 ай бұрын
Thank you akki❤😊 me wage වටිනා videos denawata attama me video eka baluwata psse hithata සැහැල්ලු bawak daneno thank you universe ❤
@ishasewmini8635
@ishasewmini8635 6 ай бұрын
බොහොම ස්තූතියි ඔබට❤❤❤
@eshanchathuranga2442
@eshanchathuranga2442 Жыл бұрын
ස්තුතියි ♥️. විශ්ව මාතාවට ස්තුතියි
@RathnayakeRIM
@RathnayakeRIM 8 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ..❤
@Spbsjdk
@Spbsjdk Жыл бұрын
Thank you akka.❤😊..akki nisa mage jiwithe dan godak.wenas wela..hamadetama godak thanks azraa akki & universe 🌎❤️✨️
@chandrikapriyadrshani8619
@chandrikapriyadrshani8619 7 ай бұрын
අක්කි ඔයාට තැම්ස්🥺💙 විශ්වමාතවට අනේක වරයක් ස්තුති ස්තුති 💜ස්තුති ♥️ ***
@nawanjanifernando6737
@nawanjanifernando6737 Жыл бұрын
Thank you Azraa ❤️ Thank you universe 💚✨🌻 🦋🌏🧚
@youryoutube4398
@youryoutube4398 9 ай бұрын
Thank you sister.. you make our lives more meaningful with new ideas.
@nethmiranasingha1163
@nethmiranasingha1163 4 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏🙏
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ හරිම වටිනවා නංගෝ..🤗🥰
@rumarajapaksha5678
@rumarajapaksha5678 9 ай бұрын
පාන්දරම නැගිටපු ගමන් මේ වීඩියෝ එක බලන්න සැලැස්වු විශ්ව මාතාවට ස්තුතියි 🙏💐💝
@user-ig6op9im4x
@user-ig6op9im4x 10 ай бұрын
ස්තුතියි wishwamathawata me mohothe me karamaya hadunwa dunnata ❤❤❤❤❤❤❤
@user-lg9fb4mw5g
@user-lg9fb4mw5g 6 ай бұрын
මම අද තමා ඔයාගෙ වීඩියෝස් දැක්කේ... ඇත්තටම ඔයාට ගොඩාක් ස්තුති .. ගොඩාක් දේවල් ඉගෙනගතා❤
@piyumisenavirathna3127
@piyumisenavirathna3127 Жыл бұрын
ආදරෙයි අක්කෙ 🧚💫❣️🌻 බොහොම ස්තූතියි ...
@shamalidisanayaka3909
@shamalidisanayaka3909 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි
@adgf2872
@adgf2872 Жыл бұрын
Thank you very much akki🥺❤i was so worrying about one thing since morning,then i saw your notifi: and watched this🥺now i m getting ready to journal my feelings and thoughts🍂indeed i m 100 percent sure, i ll recover then😊❤️thnk you akki for the timelyyy advices❤:)
@tharushichamodika8186
@tharushichamodika8186 Жыл бұрын
Thank you Universe 💚🍃 Thank you my guardian angel 🧚🌼🍃
@dulmi9257
@dulmi9257 Жыл бұрын
Balan hitapu topic ekak❤ thank you akke. Stay blessed ❤
@user-ow1je8my5w
@user-ow1je8my5w 6 ай бұрын
ගොඩක් වටින පාඩමක් ❤....Thank you akki
@sachi8691
@sachi8691 Жыл бұрын
විශ්වයට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤️🦋 අක්කේ ඔයාටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ❤️🦋 ඔයා ගොඩාක් ලස්සනයි අක්කි ❤😘😍
@nisharagimhani814
@nisharagimhani814 Жыл бұрын
Sthuthiyi wishwa mathawani! Oyatth godak sthuthiyi akkiyo💖 oya karana kiyna seema hoda wedakma e vidihatama hariyanna oni😚
@user-ue7js3lm6z
@user-ue7js3lm6z Жыл бұрын
විශ්ව මාතාව ට ස්තූතියි ❤❤❤
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН
2024 ජුලී 01 දිනට නව රැකියා අවස්ථා
7:44
දවසේ වේකන්සී
Рет қаралды 1,3 М.
How to start a Journal for beginners in Sinhala | ජර්නල් එකක් පටන් ගන්නේ කොහොමද?
5:18
𝑩𝒆𝒄𝒌𝒚'𝒔𝑴𝒊𝒍𝒌𝒚𝑾𝒂𝒚.•.☆
Рет қаралды 87 М.