No video

How to Start Driving Auto Gear Vehicle in Sinhala | ගියර් ගැන සිංහලෙන් ඉගෙනගමු |Ovelga DrivingSchool

  Рет қаралды 157,010

Ovelga Group

Ovelga Group

Күн бұрын

ඔටෝ ගියර් පද්ධතිය සම්බන්ධ මූලික දැනුම සිංහලෙන් ඔබ වෙතට. An explanation of Auto Gear Box. Here we are explaining gear starts with PARKING (P) to Lower Gear (L).

Пікірлер: 55
@dilanjanasinghe5324
@dilanjanasinghe5324 4 жыл бұрын
Good one malli 🤩✨️
@vichu3458
@vichu3458 2 жыл бұрын
Sinduwa ain karala dammanam godak pahadili. Maru
@dhanukanadeeshan643
@dhanukanadeeshan643 Жыл бұрын
කන්දක යන්න තියෙනවනම් L ගියර් අවස්ථාවේ ගියාට අව්ලක් නැද්ද L එකෙන් වැඩි බලයක් එනවද වහනෙට
@suranjithpiyumal1303
@suranjithpiyumal1303 3 жыл бұрын
Very good explain. Most valuable video
@hansanasena7395
@hansanasena7395 2 жыл бұрын
aththatama hodai .bs
@tissaathukorala3035
@tissaathukorala3035 Жыл бұрын
mage car eke d eke yanakota L GEAR LIGHT eka on wenawa MAZDA BJ5W
@supun4656
@supun4656 4 жыл бұрын
මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පාක් කරන්න කලින් ද hand break අදින්න ඕන..එහෙම නැත්නම් පාක් එකට දාලා වාහනේ ටිකක් ඉස්සරහට යන්න දීලා ඊට පස්සේ ද hand break අදින්න ඕන ??
@ovelgagroup6534
@ovelgagroup6534 4 жыл бұрын
පාර්ක් ගියර් එකට දාන්න කලින් handbreak අදින්න.. නැත්නම් parking pin එකට මුලු වාහනේම බර වැටෙනවා..
@AhamedRihan-lu1xw
@AhamedRihan-lu1xw Жыл бұрын
D2 D3 ekata maru karanna break allanna one nadda
@upulchinthaka100
@upulchinthaka100 3 жыл бұрын
mage wahanaya every akak auto gear, mata thiyana prashnaya thamai loku kandak bahinakota udaharanayakata nuwaraeliye indan bahagena anakota mama anna ona gear aka mokakda mata D akema bahagena anna puluwanda
@ovelgagroup6534
@ovelgagroup6534 3 жыл бұрын
Ow.. paara anuwa D gear eke daagena ena eke kisima waradak na.. namuth godak break karanna wenawa nam 2nd or S gear eke annath puluwan. Ethakota break bind wenna thiyena idath adu wenawa
@pushpakumarasinhale1181
@pushpakumarasinhale1181 Жыл бұрын
Aiye puluwannam shuttle ekak gena vishthara genna
@discovernatural6240
@discovernatural6240 2 жыл бұрын
thakota(B👈)ekek mokadda wenne (L👈)eken Mokadda wenne kiyala hariyatama pahadili karanna
@upulsujeewa3255
@upulsujeewa3255 3 жыл бұрын
All.oto Giyar.gana.magana.kisimadaya.kiyala.natta.hi.ess.pid.yana.kota.coot.roolll.karaganna OD Gana.kisma.kyala.ntta.magana Wiss.tarayakk.dann.nanna
@jayanisurendra4495
@jayanisurendra4495 4 жыл бұрын
ස්තුතියි 👍❤🌹
@rohanalles
@rohanalles 4 жыл бұрын
Thank you for the information, Is it safe to change gear positions from D to L while the vehicle is moving.?🤔
@ovelgagroup6534
@ovelgagroup6534 4 жыл бұрын
ඔබගේ වාහනයේ ගියර් පද්ධතිය තෙල් පීඩනය මගින් ක්‍රියාත්මක වනවානම් එසේ කිරීමේ ලොකු ප්‍රශ්නයක් මතු වන්නේ නෑ.. නමුත් මෙය නිතරම සිදුකිරීම නම් නුවණට හුරු නොවේ.. එසේවුවත් ගියර් පද්ධතිය වේන් මගින් ක්‍රියාකරන එකක් නම් හදිසි අවස්තාවකදි හැර එසේ ගියර් මාරු කිරීමෙන් වලකින්න..
@rohanalles
@rohanalles 4 жыл бұрын
ඔබගේ පිලිතුරට මාගේ කාරුණික කෘතඥ තාවය ඵල කරමි.
@pushpakumarasinhale1181
@pushpakumarasinhale1181 Жыл бұрын
Aka godak watinawa apata
@denuwanmusicandsports6981
@denuwanmusicandsports6981 3 жыл бұрын
PattA
@Akfsabrin
@Akfsabrin 2 жыл бұрын
Thank you brother 👍
@user-rg4bi3ex4u
@user-rg4bi3ex4u 5 ай бұрын
Tanks you
@sujeewarumeshbandara3623
@sujeewarumeshbandara3623 3 жыл бұрын
D eke thiyeddi yanne nh poddak gas dunnama yanawa ai e
@ovelgagroup6534
@ovelgagroup6534 2 жыл бұрын
Vehicle eka anuwa saamanya widiyata wennath puluwan.. Engine tune up eka hodai da kiyala michanic kenekta kiyala check karaganna..
@user-sm9tp3kz4r
@user-sm9tp3kz4r 4 жыл бұрын
S එකට 2 හෝ 1 ට ගියර් මාරැ කරන්න නවත්තන්න ඔිනිද.යන ගමන් බැරිද
@ovelgagroup6534
@ovelgagroup6534 4 жыл бұрын
මෙහෙමයි.. ඔබගේ වාහනයේ ගියර් පද්ධතිය තෙල් පීඩනය මගින් ක්‍රියාත්මක වනවානම් එසේ කිරීමේ ලොකු ප්‍රශ්නයක් මතු වන්නේ නෑ.. නමුත් මෙය නිතරම සිදුකිරීම නම් නුවණට හුරු නොවේ.. එසේවුවත් ගියර් පද්ධතිය වේන් මගින් ක්‍රියාකරන එකක් නම් හදිසි අවස්තාවකදි හැර එසේ ගියර් මාරු කිරීමෙන් වලකින්න..
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 7 ай бұрын
වාහනය ධාවනය වෙමින් තියෙද්දී D එකේ සිට S එකට හෝ L එකට දාන්න හැකිද?
@NowtyBoy-zo3vy
@NowtyBoy-zo3vy 2 ай бұрын
Bro D eke drive krana gaman S ekata hari L ekata hari change karata kamak nadda
@slvehiclemodifications1338
@slvehiclemodifications1338 4 жыл бұрын
Good luck brother
@myhistoryclass5344
@myhistoryclass5344 3 жыл бұрын
D ekeda 3 ekeda yanna oni.
@ovelgagroup6534
@ovelgagroup6534 2 жыл бұрын
D
@warnakulasuriyapietro4411
@warnakulasuriyapietro4411 2 жыл бұрын
s එකට වඩා L එකේ වේගෙ වැඩිද?
@senithmethsilu1355
@senithmethsilu1355 3 жыл бұрын
thanks
@mohamedrizwan6611
@mohamedrizwan6611 2 жыл бұрын
Background music distop...
@sampathgunarathna3567
@sampathgunarathna3567 Жыл бұрын
Od බල්බ් එක නිවි නිවී පත්තුවන්නෙ ඇයි
@rathnayakakumari3551
@rathnayakakumari3551 11 ай бұрын
Tanks
@nadeekafernando3787
@nadeekafernando3787 4 жыл бұрын
tiptronic gear ගැන වීඩියෝ එකක් කරන්න.
@ovelgagroup6534
@ovelgagroup6534 3 жыл бұрын
Lagadima api a gena video ekak aran annam
@chamindamunasigha9240
@chamindamunasigha9240 3 жыл бұрын
Aluth wahanawala D_3 sadahanwenna mokatada
@ovelgagroup6534
@ovelgagroup6534 3 жыл бұрын
Uparima gear 3ka seemaawa wenakam gear maaru wenawa D3 ekedi
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 4 жыл бұрын
Nicee
@chanakachaturanga1953
@chanakachaturanga1953 4 жыл бұрын
Thanks
@THVN9321
@THVN9321 4 жыл бұрын
Background music is annoying and irritating.
@ovelgagroup6534
@ovelgagroup6534 4 жыл бұрын
Thanks for your feedback.. surely we will reduce it from next video..
@lasanthaflora6033
@lasanthaflora6033 3 жыл бұрын
👍💐😊
@rizan261
@rizan261 3 жыл бұрын
Sounds no good, should be low volume
@travelwithshan6645
@travelwithshan6645 4 жыл бұрын
මටත් ඇවිත් සප් එකක් දෙන්න.
@senalgayansha8344
@senalgayansha8344 3 жыл бұрын
"N"start වෙලා "N"එකෙදිම යන්නෙ ඇය්
@ovelgagroup6534
@ovelgagroup6534 3 жыл бұрын
වාහනයේ ගියර් පද්ධතිය හා එන්ජිම ඒ අවස්ථාවේදී එකට සම්බන්ධ වී නොමැති නිසා පනගැන්වීමට හැකියි.. එසේම කිසිදු ගියරයක් නොමැති ස්ථානය (N) තුලදී එන්ජිම පන ගන්වා තිබුනත් නැතත් වාහනයේ චලනයක් සිදුකල හැකියි..
@rameshmadhusanka6277
@rameshmadhusanka6277 4 жыл бұрын
me B aken mokkd kiynne
@ovelgagroup6534
@ovelgagroup6534 4 жыл бұрын
The "B" position favors lower gears, too, but for a totally different purpose. Just as you might shift a conventional transmission to Low on a long downhill grade; you can shift into the "B" position to increase engine drag and help slow the vehicle.
@dasunlakmal1112
@dasunlakmal1112 4 жыл бұрын
*ඔටෝ ජියර් වාහනයක් යන ගමන් , ගියර් අතර මාරු වීම ගැටලුවක් නැද්ද ? D සිට D2 ,D3 නැවත D දක්වා ... * ගියර් මාරු කිරීමේදී ගියර් ලීවරය ඉහල ඇති බට්න් එක press කිරීම අත්‍යවශ්‍ය ද ? එමගින් සිදු වන්නේ කුමක්ද ? කරුණාකර ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් ලබා දෙන්න . ස්තුතියි .
@ovelgagroup6534
@ovelgagroup6534 4 жыл бұрын
ඔයාගෙ ප්‍රශ්නය ඉතාමත් වටින එකක්.. හදිසි අවස්තාවකදි හැර වෙනත් කිසිම අවස්තාවකදි රෝද නතර නොකර ගියර් මාරු කිරීම සුදුසු නොවේ.. මුලදි කිසිදු වෙනසක් නොපෙනුනත් කාලයක් යවවිට ගියර් පද්ධතිය තුල දෝශ ඇති වෙන්න පුලුවන්.. නමුත් කිසිම අවස්තාවකදි වාහනය ඉදිරියට ධාවනය වන විට රිවස් ගියරයට දාන්න එපා..
@upulchinthaka100
@upulchinthaka100 4 жыл бұрын
mage wahanaya every akak auto gear, mata thiyana prashnaya thamai loku kandak bahinakota udaharanayakata nuwaraeliye indan bahagena anakota mama anna ona gear aka mokakda mata D akema bahagena anna puluwanda
@ovelgagroup6534
@ovelgagroup6534 3 жыл бұрын
Ow..Paara anuwa D gear eke pahalata aawata prashnayak na. Namuth vehicle eke speed eka control karanna oyaata nitharama break eka use karanna wenawa. Namuth S or D3 D2 wage gear ekakadi a gear seemaawe yanna puluwan uparima speed ekata wada vehicle eka yanne nathi nisa lokuma pallamaka di nam D2 wage ekaka pahalata enakota aduwen break karala speed eka control karanna puluwan. A wagema break bind wenna puluwan prawanathaawayath adui
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,5 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 3,7 МЛН
Types of Transmission System (Manual, AT, AMT, iMT, CVT, DCT) Explained
12:05
The Engineers Post
Рет қаралды 8 МЛН
Correctly Driving Auto Vehicle 🚗 In  Main Road
9:39
Sahana School
Рет қаралды 13 М.
How to drive a manual car smoothly - works in every car.
14:49
Conquer Driving
Рет қаралды 2 МЛН
Clutch, How does it work?
6:47
Lesics
Рет қаралды 41 МЛН
How to drive a manual car - Driving lesson with clutch advice
12:37
Conquer Driving
Рет қаралды 12 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН