වයස අනුව බබාට කෑම පටන් ගන්න විදිහ සහ ආහාර වර්ග How to start feeding the baby & how to add new foods

  Рет қаралды 519,837

Olly's Food and Activities

Olly's Food and Activities

4 жыл бұрын

#Healthy#baby#food#recipes#
Music in this video - www.bensound.com/
බබාගේ බර වැඩි කරගන්න | වයස අනුව බිත්තර | Eggs for your baby in 4 ways l from 6 months to 12 months - • බබාගේ බර වැඩි කරගන්න ...
Garlic bread | ගාලික් බ්‍රෙඩ් | cheesy garlic bread - • Garlic bread | ගාලික් ...
Weight Gain Foods for Babies - • Weight Gain Foods for ...
Threeposha hash browns for your baby - • Threeposha hash browns...
බෙරි බත (Chopped Rice) - www.youtube.com/watch?v=5pZ4P...
බබාට ත්‍රිපෝෂ පෑන් කේක් (Threeposha Pan cake) - www.youtube.com/watch?v=qI4MH...
Kid's Toys -
- Skateboard for Kids (Small size) - www.daraz.lk/products/skatebo...
- Skateboard for Kids (Medium size) - www.daraz.lk/products/skatebo...
බබාගේ බර වැඩි කරගන්න වයස අනුව ත්‍රිපෝෂ
අමතර ආහාර වේලක් ලෙස පහසුවෙන් සාදා ඔබේ දරුවාට දිය හැකි පෝෂනීය ආහාරයක්
#Babata Kema , #බබාට කෑම
#Baby food in Sinhala
#Baby food recipes in sinhala
#sinhala baby food recipe

Пікірлер: 706
@OllysFood
@OllysFood Жыл бұрын
බබාගේ බුද්ධි වර්ධනයට ක්‍රියාකාරකම් ගොඩාක් ඇතුළත් 4 වැනි පොත් කට්ටලය දැන් ඔයාලට මිලදී ගන්න පුළුවන් 🥰 පහතින් තියෙන දුරකථන අංක වලට වට්සප් මැසේජ් එකක් දාලා ඔයාගේ පොත් කට්ටලය අදම වෙන් කරවා ගන්න. 078-3827202 077-9180314 kzbin.info/www/bejne/oITag5mEmdugaLs
@roshanindika4285
@roshanindika4285 Жыл бұрын
Wwwfgg
@ashokaashoka7435
@ashokaashoka7435 Жыл бұрын
8p
@wathsalasewwandi1708
@wathsalasewwandi1708 Жыл бұрын
Godak pahadigiliyi thanks math babata kohomada issalama kama patan ganne kiyala visthara hoya hoya iddi thama oyage me vidio eka damme ❤️❤️❤️
@sigithisigithi8088
@sigithisigithi8088 6 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතියි මිස් මේ විදියට තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කිරීම වෙනුවෙන්
@user-be6fy7jw8d
@user-be6fy7jw8d 5 күн бұрын
වචනයක් ගානේ හරිම පැහැදිලියි. මතක තියාගන්න වෙනම ඕන වෙන්නේ නැ. ඉතාමත් වටිනා විඩියෝවක්. ගොඩාක්ම ස්තුතියි ඔබට. 🙏🙏🙏
@OllysFood
@OllysFood 5 күн бұрын
ර්‍ මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි 🥰🥰🥰
@tharukalakshani9809
@tharukalakshani9809 2 жыл бұрын
හරිම වටිනවා හොදට පැහැදිලි කරනවා ❤️
@tharangatharanga6366
@tharangatharanga6366 2 жыл бұрын
Akke oyage vidiyo ekak godak watinawa.thank you
@dineshanilmini9690
@dineshanilmini9690 2 жыл бұрын
හොඳට පැහැදිලි කරනව.බොහොම ස්තුතියි මිස්❤
@thushinikaushalya9909
@thushinikaushalya9909 11 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි ..දන්නෙ නැති අවශ්‍ය කරන ගොඩක් දෙවල් දැනගත්තා 😊
@sanathsajeewi8965
@sanathsajeewi8965 3 жыл бұрын
Ane me video eka godak watinawa Ada mahe babage 6weni dawasa kama patan aran Mama me kyapu dewal 1st day idan follow kala Mata me ideas godak wadagath una Harima shoook Thanks a lot miss❤️❤️❤️❤️❤️
@OllysFood
@OllysFood 3 жыл бұрын
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි නංගි ❤️❤️❤️
@harshanapadmakumara4789
@harshanapadmakumara4789 3 жыл бұрын
Godak pin oyata me dewal kiya dunnata. Mn ada thamai babata kema patan gaththe. Budusaranai dear.
@OllysFood
@OllysFood 3 жыл бұрын
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️❤️😘❤️
@sandunierandathi3992
@sandunierandathi3992 3 жыл бұрын
ගොඩක් වටිනවා, ඒ වගේම ගොඩක් ස්තූති ❤️
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome ❤️❤️
@mihirikalapna2753
@mihirikalapna2753 2 жыл бұрын
Thank you so much dear best vedio
@thilininawarathnenawarathn1907
@thilininawarathnenawarathn1907 2 жыл бұрын
Mage babata maasa 6i, ada wenakal wathurawath deela ne, heta idan kema batan gannawa, oyage video godak wadagath una mata e siyalla ලෑස්ති kara ganna❤️🙏🙏
@OllysFood
@OllysFood 2 жыл бұрын
Thank you so much for your lovely words darling ❤️❤️
@prashadikaamarathunge3882
@prashadikaamarathunge3882 2 жыл бұрын
Tnx godak pahadilliwa kiyala denawa oyata godak pin tc
@OllysFood
@OllysFood 2 жыл бұрын
Thank you so much for your lovely words ❤️❤️
@sumaliperera5673
@sumaliperera5673 2 жыл бұрын
Mage babata hetata masa 6i issellama kama kanne heta. Mn godak dewal igena gatta me video ekan. Thank u...❤️
@vm6495
@vm6495 2 жыл бұрын
ගොඩක් වටින විඩියෝ එකක්. පැහැදිලිව කියලා දෙනවා.ගොඩක් ස්තුතියි
@OllysFood
@OllysFood 2 жыл бұрын
Thank you so much 💝
@piumimahesani4133
@piumimahesani4133 2 жыл бұрын
Masa 5n kama patan gatta babekta masa 6n mas malu batar danna puluwanda
@milesofsmilespreschoolwith2303
@milesofsmilespreschoolwith2303 Жыл бұрын
Ane miss mata kiyanna puluwanda thalape hadaganne kohomada kiyala... kade thiyana penere wage eka honda na kiyala thibba mama dakka... kohomada thalape hadaganne miss
@isinisadalika1360
@isinisadalika1360 2 жыл бұрын
Thankyou 🙏
@asinthamithuni4331
@asinthamithuni4331 2 жыл бұрын
Ane thank you akke. Oyata pin. Api wage aluth ammalata gdak watina video ekak. Man siya sarayakatath wada me video eka balanawa dawasin dawasa babata denne meka baluwata passe. Adata eyage kama patan aran 5 went dawasa. Mata kiyannako akki babata kama denna ona welawa udeta kiyatada hawasata kiyatada kiyala
@asinthamithuni4331
@asinthamithuni4331 2 жыл бұрын
Akki babata kama patan gaththu mul dawas nisa parippu ehema Wel 2ka gane dawas 3k denna onida naththam wena wena dhanya warga walin udeta ekak hawasata ekak dennada? E kiyanna ada parippu nam udetai hawasatai parippune. Ethakota thawa dawas 2kuth Wel deka gane parippu. Ane mata meka pahadili karala dennako akki oyata pin.
@ayodyathilakarathna8768
@ayodyathilakarathna8768 Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තූතියි ❤️
@gayamanjuacadamey5632
@gayamanjuacadamey5632 Жыл бұрын
ස්තූතියි
@hiroshimagamage6566
@hiroshimagamage6566 2 жыл бұрын
Godaak pahadili . Godaak watina video ekak Thanks....
@OllysFood
@OllysFood 2 жыл бұрын
You're welcome ❤️
@rashikapriyadarshani5995
@rashikapriyadarshani5995 2 жыл бұрын
godak watinawa.mis
@shamalilakshmi
@shamalilakshmi 3 жыл бұрын
Thank you for this very useful video. I started solid to my baby 4 days ago and I started with red rice (kuruluthuda) my concern is should I continue with the same rice when I introduce vegetables? I want to introduce white rice to my baby too (suwadel) how/can I switch to different rice varieties when introduce solids to baby? TIA
@OllysFood
@OllysFood 3 жыл бұрын
Yes you can introduce different rice for baby. Same as we introduce vegetables and others you can change rice also. Now you can give Suwadal rice for breakfast and if baby loves to eat kakulu you can add kakulu rice for the lunch 😘
@shamalilakshmi
@shamalilakshmi 3 жыл бұрын
@@OllysFood thank you so much 😍
@wmykumara5648
@wmykumara5648 2 жыл бұрын
@@OllysFood,
@himanshipremudika7666
@himanshipremudika7666 2 жыл бұрын
akke mn rekiyawakata yana nisa mn babata masa 5 n kema patan ganna hithan inne . Me oya kiyala dena piliwalata babata kema patan gaththata kamak nadda .
@washanu1848
@washanu1848 Жыл бұрын
​@@OllysFood හැම කෑම වේලකට පස්සෙම වතුර දෙන්න කිව්ව නේද..එතකොට කිරි බොන එක අඩු කරන්නෙ නැද්ද.. අනික කිරි වලත් වතුර තියනවා..🤔🤔🤔🤔🤔🤔
@chamarasampath3427
@chamarasampath3427 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. 😄😄😄😄😄😄😄
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome ❤️
@pathummayanthamayantha4736
@pathummayanthamayantha4736 2 жыл бұрын
, බොහොම ස්තුුතියි
@upulikaushalya7676
@upulikaushalya7676 2 жыл бұрын
Godak hodata kiyala denva aka.godak pin
@OllysFood
@OllysFood 2 жыл бұрын
Thank you so much for your lovely words darling ❤️
@jeewaniwaduarachchi9795
@jeewaniwaduarachchi9795 2 жыл бұрын
හොඳට පැහැදිලි කරනවා.හරිම වැදගත්
@nadeedilhani2263
@nadeedilhani2263 Жыл бұрын
හරි පැහැදිලි මිස්..ගොඩක් tnx.බුදු සරණයි මිස් ..
@sewwandikavidanapathirana2160
@sewwandikavidanapathirana2160 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි .
@OllysFood
@OllysFood 2 жыл бұрын
You're welcome ❤️❤️
@rosyhewage
@rosyhewage 2 жыл бұрын
හරිම පැහැදිලියි ගොඩක් ස්තුතිය ❤❤
@thilininawarathnenawarathn1907
@thilininawarathnenawarathn1907 2 жыл бұрын
Mage babata heta idan thama kema denna patan ganne, man oyage video balala thama hamadema lasthi karala thiya gaththa, බොහොමයක් ස්තුති sis, me karana mahagu සේවයට 🙏🙏🙏
@OllysFood
@OllysFood 2 жыл бұрын
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️😍😍😍
@sumudukandambi8943
@sumudukandambi8943 5 ай бұрын
Kiyala dena widiyata hodatama terum ganna puluwan thank you.❤
@thusharasilva7666
@thusharasilva7666 2 жыл бұрын
Thank you akki hodata pahadili kara.oyawa subscribe kara 🤗
@slmusictuber8382
@slmusictuber8382 2 жыл бұрын
අක්කා ඔයා ගොඩක් හොදට පැහැදිලි කරා..අක්කා මට කියන්නකෝ බිත්තර දෙන්න පටන් ගත්තට පස්සේ බිත්තර කහ මදෙත් දවස් 3ක් එක දිගට දීලා බලන්න ඕන ද.? අනිත් ප්‍රශ්නේ තමයි බිත්තර දෙන්න පටන් ගත්තට පස්සේ එක දවසකට වේල් 3ක් දෙනවා නම් ඒ වේල් 3 ටම බිත්තර කහ මදේ එකතු කරාට කමක් නැද්ද..?
@washuravi
@washuravi Жыл бұрын
Thanks miss.godak watina video ekak.
@MadushankaSenarathne-gi1mw
@MadushankaSenarathne-gi1mw 11 ай бұрын
thank you..
@sumanathilake
@sumanathilake Жыл бұрын
ස්තූතියි !❤
@piumalisangika8606
@piumalisangika8606 2 жыл бұрын
Very informative 👍
@OllysFood
@OllysFood 2 жыл бұрын
Thank you ❤️
@koushalyagunarathne7317
@koushalyagunarathne7317 2 жыл бұрын
Thank you so much 🙏🏻❤️
@chethanihansika3330
@chethanihansika3330 Ай бұрын
Hodata visthara karanawa thank you
@inoshapriyanganikumari8964
@inoshapriyanganikumari8964 3 ай бұрын
mn oyage video eke vidiytmy mage babata kema denne...eya hodata kema kanwa..godak pin oyata...budu saranay...
@indikazoysa1510
@indikazoysa1510 2 жыл бұрын
Aththmai godak watinawa..
@OllysFood
@OllysFood 2 жыл бұрын
Thank you 💖💖☺️
@thamarakumari6785
@thamarakumari6785 Жыл бұрын
Thanks
@rohanisusanthika1408
@rohanisusanthika1408 2 жыл бұрын
Thank you. 😊👍Mage 3 babatath thawa sathiyakin withara kama denawa.masa 6 sampoorna wenta sathiyakata kalin kama denta patangaththata kamak nadda?
@prasadilakshi5542
@prasadilakshi5542 Жыл бұрын
ඇත්තටම මගේ බාබාට කාවා ගන්න විදියක් නැතුව හිටියේ අනික මායි මහත්‍තයයි බබයි විතරයි ඉන්නෙත් මට අහ ගන්න කෙනෙකුත් නෑ එයා දෙන කිසිම දෙයක් කන්නේ නෑ අහම්බෙන් වගේ මේ විඩියෝ එක දැක්කේ අනේ ගොඩක් ස්තූතියි මිස් 🙏
@nilankalakmal5506
@nilankalakmal5506 2 жыл бұрын
Dear It's been 13 days I have started baby feeding..I'm so worried as she doesn't open her mouth at all.so I'm used to feed her while she's crying..she opens the mouth only to cry...plz ur advice on this matter will be sooo valuable ...I ' m really very frustrated ..plz help dr...
@ihlasihlas9337
@ihlasihlas9337 3 жыл бұрын
Thank u akka godak pryojana wath una me video eka
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome darling ❤️❤️
@NiroshaNiro-tp1ro
@NiroshaNiro-tp1ro 27 күн бұрын
Thank you
@disnasenadheera2554
@disnasenadheera2554 2 жыл бұрын
Ane thks.godok vatinva❤
@udanisamudra7644
@udanisamudra7644 2 жыл бұрын
Thanks dr.oyage vedio super...
@madu3057
@madu3057 3 жыл бұрын
Thank you ☺️💟💟💟
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome darling ❤️
@asankamanoj7087
@asankamanoj7087 Жыл бұрын
Babata olive oil hodaida
@RoshaniKumari-jh9ri
@RoshaniKumari-jh9ri 6 ай бұрын
Thanq💖
@nithikavideos9382
@nithikavideos9382 2 жыл бұрын
video ekanam hodai eth add play wenawa wadi
@dulanjanadilrukshi3454
@dulanjanadilrukshi3454 3 жыл бұрын
හරිම පැහැදිලිව හැමදේම කියල දෙනව ගොඩාක් ස්තුතී🖤🖤🖤🖤
@OllysFood
@OllysFood 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මේ ආදරණීය වචන වලට ❤️
@prasannasilva8008
@prasannasilva8008 3 жыл бұрын
2efcbb 0h3eq,
@asankadinesh1658
@asankadinesh1658 3 жыл бұрын
Great akki. Mamath mehemai karanne ada indan
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you for your lovely words darling ❤️❤️
@poojikamaduwanthi8779
@poojikamaduwanthi8779 2 жыл бұрын
හරිම පැහැදිලිව කියල දෙනව
@ruwankalhari3652
@ruwankalhari3652 Жыл бұрын
ගොඩක් ස්තූතියි මිස්.🙏❤
@poojikamaduwanthi8779
@poojikamaduwanthi8779 2 жыл бұрын
ගොඩක් වටිනව
@madhuthenuwara9859
@madhuthenuwara9859 3 жыл бұрын
අනෙ මෙක නම් ගොඩක් වැදගත්.බොහෝම ස්තූතියි
@OllysFood
@OllysFood 3 жыл бұрын
You're welcome darling ❤️
@shiromikumari6007
@shiromikumari6007 2 жыл бұрын
Harima pahadili.thanks
@pavithramadushani7373
@pavithramadushani7373 6 ай бұрын
Thanks akki 🎉
@ishanipremalal7978
@ishanipremalal7978 10 ай бұрын
Very useful ❤❤
@menukadilrukshi8632
@menukadilrukshi8632 Жыл бұрын
Godak hodata pahadili karaanwa thank you miss
@shamoodacssm6225
@shamoodacssm6225 2 жыл бұрын
Very useful and thank u 😍
@juliyperera2144
@juliyperera2144 Жыл бұрын
හරියට වටිනවා
@sulomjp7818
@sulomjp7818 2 жыл бұрын
අනේ මිස් අදට දවස් 3 කෑම පටන් අරන්.බත් කවා ගන්නම බෑනෙ.හොදටම අඩනවා.
@deepthiwijekoon27
@deepthiwijekoon27 2 жыл бұрын
Meka mage athdakimak. Bath ata 5k 6k vitara oyage kiri wadiyen dala hondatama kiri wage podi karala denna. Punchi kallak wath Tiyanna epa. Try karala balanna
@jlfssoris785
@jlfssoris785 Жыл бұрын
ස්තූතියි ස්තූතියි
@shanifernando686
@shanifernando686 2 жыл бұрын
Themparadu karaganna kiyanne bath thalape hadala nikan butter hari coconut oil hari rath weddi danawatada nathnam wena mona hari danna oneda.
@yasiru.thisul9494
@yasiru.thisul9494 Ай бұрын
Thanks. Budu saranai
@ruvinisusanthika8071
@ruvinisusanthika8071 2 жыл бұрын
Thanks miss
@OllysFood
@OllysFood 2 жыл бұрын
You're welcome ❤️
@kushilrasantha1993
@kushilrasantha1993 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. මගෙ බබාට මාස පහයි. මං ඔයාගෙන් ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා. තෙල් එකතු කරද්දි ඔලිව් ඔයිල් තල තෙල් එකතු කරාට කමක් නැද්ද
@OllysFood
@OllysFood 3 жыл бұрын
මේ ආදරණීය වචන වලට ගොඩක් ස්තුතියි ❤️😍😍 Olive oil නම් කමක් නෑ නංගි හැබැයි මම sesame oil බබාගේ කෑම එකට එකතු කරලා නැ. 😘 බබාට allergy එනවද බලන්න පොඩ්ඩක්. මාස හයෙන් කෑම පටන් ගත්ත ගමන් add කරන්නේ නැතුව ටිකක් කල් ගිහින් add කරන්න නංගි ❤️
@kushilrasantha1993
@kushilrasantha1993 3 жыл бұрын
@@OllysFood ගොඩක් ස්තූතියි අක්කෙ 🥰
@kushilrasantha1993
@kushilrasantha1993 3 жыл бұрын
@@OllysFood ගොඩක් ස්තූතියි අක්කෙ 🥰
@OllysFood
@OllysFood 3 жыл бұрын
❤️❤️❤️❤️
@nadeeshakumarasinghe8890
@nadeeshakumarasinghe8890 2 жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි
@aerangaaeranga647
@aerangaaeranga647 2 жыл бұрын
ape baba monawa dunat kan ne.mta eka loku wedanawak.barin adui eya.itin mokada karanna one.oyage vidio eka hodai godak.godak wedagath
@user-zi9vl6cs9x
@user-zi9vl6cs9x 5 ай бұрын
Thank you godAAK WATINAWA MRKA
@chandananuwansiri9084
@chandananuwansiri9084 Жыл бұрын
ලබන මාසේ ඉදන් මගෙ පුතාටත් කවන්න හදනවා ඊට ඉස්සල්ලා බැලුවා ගොඩක් වටිනවා විඩියෝ එක
@janithmadushanka3780
@janithmadushanka3780 3 жыл бұрын
Godak pahadiliwa kiya denawa dr.olive oil six month babakta sudusuida.exra vargin olive oil hodaida .
@OllysFood
@OllysFood 3 жыл бұрын
Thank you so much 🥰 Ow dear godak hoday extra vargin eka. Vargin coconut oil ekath hoday dear ❤️
@shanthakumara6165
@shanthakumara6165 6 ай бұрын
Hodat kiyala denawa❤
@bsujeewa2660
@bsujeewa2660 2 жыл бұрын
බාබාගේ කෑම එක පිසින විටදී ඔලිව තෙල් එක් කර ගත්තට කමක් නැද්ද..
@sureshsameera4686
@sureshsameera4686 2 жыл бұрын
Godakma pehedili.. ස්තූති
@sbashini1571
@sbashini1571 21 күн бұрын
වට්ටක්කා දෙන්න පටන් ගන්නකොට බාබාට කෑම දෙන වේල් දෙකටම වට්ටක්කා දෙනවද???... නැත්තම් එක වේලයිද??..
@suneethabandara4728
@suneethabandara4728 Жыл бұрын
Hodata pehedili thanks mis
@shanakapathum8503
@shanakapathum8503 3 жыл бұрын
Haalmesso wala salt tiyenawa neds.masa 6 babekta denna sudusuda
@indunilmadusanka7016
@indunilmadusanka7016 Жыл бұрын
Harima wadagath ..godak sthuuthi
@fathimafarika8413
@fathimafarika8413 2 жыл бұрын
ගොඩක් වට්නවා
@OllysFood
@OllysFood 2 жыл бұрын
❤️❤️❤️
@DilrukshiIlankoonTiwanka
@DilrukshiIlankoonTiwanka 16 күн бұрын
Tanku
@tharushishaini7764
@tharushishaini7764 Жыл бұрын
Good luck,
@nimeshakalpani2950
@nimeshakalpani2950 3 жыл бұрын
Thank you miss.mge godak prashna walta wisadum hmba una.
@OllysFood
@OllysFood 3 жыл бұрын
Happy to hear & You're welcome dear ❤️❤️
@yasurijayawardana2311
@yasurijayawardana2311 Жыл бұрын
Ane miss mt kiyanna babata denna ona kama monada.onama vegetable ekal adda krnna puluwanda.amathara welakata rusks biscuit ,cereal dunnta kmk nadda
@shanakapathum8503
@shanakapathum8503 3 жыл бұрын
Masa 6n kema patan gaddi mash potato wage denna puluwan koi welaweda kohomada. Puluwan nam meal chart ekak dannako. Kohomada dawas 3n 3ta aluth deyak adda karanne kiyala idea ekak ganna
@OllysFood
@OllysFood 3 жыл бұрын
Kama patan Aran 3 days walin pase wage apita mash potatoes denna puluwn dear. Babage meal 3n ekkata denna puluwan. Hamawelema aluth deyak dila 2or 3days walin passe Babata ok nam aluth kama add karana puluwan.❤️❤️
@shanakapathum8503
@shanakapathum8503 3 жыл бұрын
Re kema denne kiyatada saha retath beri bathmada denna one
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow mul dawas tike beri bathaama denn. Rat 7t wage kawanna puluwan
@asunthaasuntha6035
@asunthaasuntha6035 Жыл бұрын
Godak stuti ❤❤
@lakshanranasingha5118
@lakshanranasingha5118 2 жыл бұрын
Rathu kekulu haalda denda honda..thambapuwa rathu haalda...nethinm kuruluthuda deshiya rathu haal hodaida
@umeshaimali4162
@umeshaimali4162 Жыл бұрын
Mis babata yoghurt denna puluwan masa kiyedida?
@kavindi6986
@kavindi6986 2 жыл бұрын
Harima pahadili babata mulinma denna one mone keselda akki.
@rishardsilmiyasilmiya2759
@rishardsilmiyasilmiya2759 Жыл бұрын
Miss time kohamadha.... Please tell now my baby five and half month
@clakmali2855
@clakmali2855 2 жыл бұрын
අක්කේ බබාට කෑම හදන්න ඕන මැටි භාජන වල විතරද.. baby rice cooker එකක් ප්විච්චි කරාට කමක් නැද්ද
@achinishashikala9990
@achinishashikala9990 3 жыл бұрын
First 3days parippu add karala next 3days chicken wage deyak add karankota a days 3dith parippumada denna oni dr?.Nathnm parippu dawas 3k dila next 3days wenath ata wargayak denna puluwnda chicken wage deyak introduce karaddima? ethkota aluth kema warga 2kne babata. Ethkota allergy test karanne kohomda?.Api wenath ata wargayak introduce karanne kohomda?
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow dr api hamawelem eka parakata eka aluth kama wargayak thamay denna ona. Parippu introduce kalata passe chicken dennwnam paripuy chicken mix karala denn puluwn Babata 3 or 2 days walin passe Babata ok nam thwa aluth deyak add karanna. Hamawelema ekapara dekk add karana epa aluthen. Babata chicken and parippu ok unat passe kama ekata parippu chicken and aluthin add karana ata jathiyath mix karala denna puluwan.
@achinishashikala9990
@achinishashikala9990 3 жыл бұрын
@@OllysFood ethakota parppu & chicken ok nam ekatama thawa ata wargayak add karata kamak nedda ? Ehema unoth ata warga 2k bath ekata dammata kamak ndda dr? Ethkota api dawas 3 gane ata warga ehema introduce karanakota pothe thiyena vidihata a a dawas walin anith kema introduce karanne kohomada kiyanna puluwanda? Late wenawa neda? mata loku prashnayak meka 😒
@OllysFood
@OllysFood 3 жыл бұрын
Ow API kalin introduce karapu onama kamak ekat mix karala Babata denna puluwan kiyak unath kamkna. Mehemay dear Dan ata jathi dekk withra add karala halmasso kudu wage deyak add karanna elawaluwk e add karana tiyena dawas walat aluthen add karana. E kama tika ekk Babata mix karala dena gaman passe tika tika anith ewa mix karana. Dan egg add karana puluwan kaleta egg ekk add karana patan ganna. Kaha pata elawalu add karana ona dawaswat vegetable ekk add karann. Passe tika tika anith kama add karanna.
@achinishashikala9990
@achinishashikala9990 3 жыл бұрын
@@OllysFood ah hari dr. Den pahadili. mata loku prashnayak wela thibbe eka....thank you so much dr ❤️❤️😊😊
@OllysFood
@OllysFood 3 жыл бұрын
😍😍😍
@shanakapathum8503
@shanakapathum8503 3 жыл бұрын
7weni dawese halmesso add karaddi butter/polkiri add karannat puluwanda. Mokada eka parata 1k wargayak neda add karanne
@OllysFood
@OllysFood 3 жыл бұрын
Kama wargayak add karanakota thamay ehem karana ona. Butter polkiri wage dewal ehem karana ona na dr
@shammiishara7815
@shammiishara7815 2 жыл бұрын
Babata dan maasa 6k wenwa eyata kama patan aran me 13 wenidata maasayak wenawa babata dan kola kanda,siriyal wage dunnata kamak nadda...
@hasavlogs5744
@hasavlogs5744 Жыл бұрын
Miss mage babata dan masa thunai. Man thawa dawas kipayakin job ekata yanawa. Babata dan amathara ahara patan gatthata kamak nedda. Mulinma denna one monawada. Pls reply.
@neranjalasamarasingha6733
@neranjalasamarasingha6733 Жыл бұрын
Akka babata kema duna 8 dawsha ada..batara dala tenparu krnna onida? Batha gaganada tenparu karnnea
@supunmadushan5764
@supunmadushan5764 2 жыл бұрын
Elagi check kranna eka wargayak wel 3k dunnoth madida, dawas 3k ma denna onada, eyata gdak warga hadunwa denna tiyana nisa
@Nura_baby
@Nura_baby 2 жыл бұрын
ගොඩාක් ස්තුති 🙏🙏🙏
@OllysFood
@OllysFood 2 жыл бұрын
❤️❤️❤️
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 70 МЛН
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 12 МЛН
Preparing & Cooking Homemade Baby Foods
28:55
Chamari Deegodagamage
Рет қаралды 525 М.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН