මේ අමාරු කාලේ ලංකාවේ කරන්න සුපිරිම බිස්නස් 10 මෙන්න | The most demanding businesses in Sri Lanka

  Рет қаралды 177,125

Business Advisor

Business Advisor

Күн бұрын

මේ අමාරු කාලේ ලංකාවේ කරන්න පුලුවන් සුපිරිම බිස්නස් 10 මෙන්න | The most demanding businesses in Sri Lanka
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
පිවිසෙන්න - www.businessad...
www.businessad...
වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
Subscribe us - / businessadvisorlk
Business Advisor
Contact us - 0115 525 557 / 0815 525 557
WhatsApp | Viber 0706 525 555
Visit our website - www.businessad...
TikTok - / businessadvisortiktok
Facebook Page - / businessadvisorsrilanka
Facebook Group - / 186758745731312
Telegram - t.me/BusinessA...
Instagram - / online_business_advisor
Linkedin - / online-business-adviso...
Twitter - / basrilanka
Pinterest - / businessadvisorlk
#jobs #parttimejob #onlinejobs #ai #chatgpt #business

Пікірлер: 135
@userwhichisbes
@userwhichisbes 7 ай бұрын
මමත් පොඩිම පොඩියට ග්‍රොසරි එකක් පටන් ගත්ත, විදේශගත වීමට හැකියාව තිබියදීත් රටක් විදියට අපි වැටී ඇති වෙලාවක මේ රට දාල යන්න හිතන්නේ නෑ. තනි තනිව අපි යම් කැපකිරීමක් කරන්න පුළුවන් නම් මේ රට නුදුරු අනාගතයේ දිනෙක දියුණුවක් ලබන්න පුලුවන්.ඔබතුමාල වගේ අය මේ මොහොතේ මේ වගේ අවස්ථාවන් ගැන විස්තර කරන එක ලොකු සේවයක්🎉❤. කන්දක් නැග්ගාම පල්ලමක් තියෙන බව අමතක කරන්න එපා. මට හිතෙන්නේ අපි දැන් ඉන්නේ කන්ද මුදුනේ..
@damithdissanayake6038
@damithdissanayake6038 7 ай бұрын
අනේ නිකන් පලයන් යන්න. ග්‍රොසරි එකක් දාලා රට හදන්න
@CS-us1jw
@CS-us1jw 6 ай бұрын
😂
@ALLINONE-sw8mo
@ALLINONE-sw8mo 6 ай бұрын
මේ ක්‍රමේ වෙනස් වෙනකන් ඕකකරන්න බෑ..එක්කො අසාදාරන වෙන්න ඕන..එහෙම නැත්නම් නීතිවිරෝධී කළු සල්ලො වෙන්න ඕන..එහෙමත් නැත්න්ම මැනික් ගලක් හම්බෙන්න ඕන..මේ ගොන්කැරියන්ට ඕව තේරෙන් නෑ මචන්
@mgbatta3497
@mgbatta3497 6 ай бұрын
එල එල ජයවේවා
@wishwajithdesilva777
@wishwajithdesilva777 6 ай бұрын
මාස 3 කරයි තෝ😊
@ZU9UN_________
@ZU9UN_________ 6 ай бұрын
එකඑකා හැදෙන්න ඕන පොඩියට....100දෙනෙක් ගත්තොත් 10ක් හරි ගොඩ යයි ...පොඩියට පටන් අරන් තමා දියුනු වෙන්නෙ රටම🖤
@hasanthirajapaksha3625
@hasanthirajapaksha3625 26 күн бұрын
දේශීය ආර්ථිකයේ සංවර්ධනය වෙනුවෙන් එක්ව යන ගමනකට ඔබ දෙන අත්වැල හරිම අගෙයි. සුබ පැතුම් එක් කරමි. දිනෙන් දිනම ඔබගේ ව්‍යාපාරයද දියුණු වේවා!
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 6 ай бұрын
ගෙදර උඩ තට්ටුව බාගෙට හදලා තිබුණේ...සල්ලි ටිකක් හොයාගෙන ඉතුරු ටික හදලා කුලියට දුන්නා..
@Shiromaniliyanage
@Shiromaniliyanage 3 ай бұрын
❤ මාරම වටින idea ටිකක් සර්.මමත් ග්‍රොසරි එකක් පටන් ගත්තා පොඩියට ගෙදරම.ඒක දියුණු කරගන්න තමයි මටත් ඕන.
@ruvininisansala3420
@ruvininisansala3420 6 ай бұрын
සර්ලා වගේ වටින මිනිස්සු මගේ භාෂාව කතා කරන මගේ රටේ මිනිස්සු අත්නොහැරපු එක ආශිර්වාදයක් 🙏❤ සර්ට ගොඩක් ස්තුතියි තවත් මගේ රටේ මිනිස්සු වෙනුවෙන් දැනුම දෙන්න
@ANELECTRICAL
@ANELECTRICAL 7 ай бұрын
ඉතාමත්ම වටිනා වීඩියෝ එකක් .... මේ සමාජ ක්‍රමයේ අලුතෙන් දේවල් කරන්න යන එක දැන් අනතුරුදායක බව හැමෝටම වැටහිලා තියෙනවා. ඒම පවතින ක්‍රමයක් යටතේ මෙවැනි වීඩියෝ එකක් ඉදිරිපත් කිරීම තුළින් කාලෝචිත මිනිස්සුන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න අවස්ථාව උදාවෙනවා ගොඩක්ම ස්තූතියි වීඩියෝ වගේ නාවට ☺️🌺🌸
@relaxaroiter5309
@relaxaroiter5309 4 ай бұрын
ඔයා තමයි හොදම බිස්නස් එක කරන්නෙ😊
@userwhichisbes
@userwhichisbes 7 ай бұрын
මේ වගේ අමාරු කාලයක උනත් රට දාල නොයන සහ අවශ්‍යතාව තිබුණත් යාමට නොහැකි සියලු දෙනාටම තෙරුවන් සරණයි.මහන්සිවෙලා කැපකිරීමක් කරන්න අවදානමක් අරං හොද ව්‍යාපාරයක් කරන්න ස්වභාවධර්මය නිව්ටන්ගේ තෙවැනි නියමය ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ඇත.🎉❤
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 6 ай бұрын
😂😂😂😂
@noellisk1071
@noellisk1071 7 ай бұрын
අදහස් තියෙනවා පොඩියට අභ්‍යාස පොත් කඩයක් දාගන්න ! ස්තුතියි මල්ලි. ජේසු පිහිටයි 🙏
@Craft_Boy-j1i
@Craft_Boy-j1i 7 ай бұрын
මරු අදහස තියං ඉන්න එපා හොදට බලලා පටන් ගන්න මොකද කෙලවෙන්න හරි පටන් ගන්න ✊❤️ ඔයාට ඔයාව ශුවර් නම් එච්චරයි ❤
@user-oz7hs3dt5f
@user-oz7hs3dt5f 6 ай бұрын
පාසලක් ලඟ වගේ නම් ගොඩක් හොඳයි
@Sameersariffodeen
@Sameersariffodeen 3 ай бұрын
kzbin.info/www/bejne/eKPLhZtopZZlp7csi=d2fvT8xGCI3pNCj-
@chamikadesilva3762
@chamikadesilva3762 6 ай бұрын
බොහොම ස්තූතියි .අදහසක් ගත්තා දැනටත් රැකියාවට අමතරව විවිධ දේ කරනවා.සාර්ථක වුණාම අනිවාර්යයෙන් කියන්නම්
@wiyangawasuki3973
@wiyangawasuki3973 6 ай бұрын
Very important...Thank you and congratulations Wiraj 💐💐💐
@user-ty9mb6cg4g
@user-ty9mb6cg4g 6 ай бұрын
ඔබ තුමාගේ වීඩියෝ එක ගොඩක් වටිනවා .
@mahindapriyankara5659
@mahindapriyankara5659 6 ай бұрын
වැදගත් ...
@surangasampath485
@surangasampath485 6 ай бұрын
ගොඩක් ස්තූතිය ඔබ තුමාට මේ මග පෙන්වීමට
@AmaraRanasinghe-jk8do
@AmaraRanasinghe-jk8do 6 ай бұрын
Appreciate your committmet towards increasing the moral of our citizens to overcome the prevailing financial situation. God bless you sir,
@samurdhiarunalla762
@samurdhiarunalla762 7 ай бұрын
A SUPER VIDEO BROTHER.THIS ID A SUPER MOTIVATION FOR ALL OF US.THANK YOU VERY MUCH FOR SHARINGTHIS VIDEO.
@nadunanuhas2290
@nadunanuhas2290 7 ай бұрын
Thank you sir.❤
@chrisloperera7569
@chrisloperera7569 6 ай бұрын
Thank you, BA ❤👍
@Ksfitness172
@Ksfitness172 7 ай бұрын
Wow.. this video is very important all of us
@anushaabeywickrama3173
@anushaabeywickrama3173 5 ай бұрын
Thank you SO much God bless you!!
@fathimanaleem332
@fathimanaleem332 7 ай бұрын
Thank you very much for your advice.
@indikakumarautube2541
@indikakumarautube2541 7 ай бұрын
Content creating ගැන vedio 1ක් කරන්න❤
@miraclelankalk
@miraclelankalk 6 ай бұрын
සුපිරි, වැටෙන ආර්ථිකයක් ගොඩනගා ගන්න මේ වගේ චැනල් තියෙන්න ඕනි. ඒ වගේම නිතර උපදෙස් සහ දැනුම ලබාදිය යුතු වෙනවා. Miracle Lanka Pvt Ltd අපිත් සුදු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීමට දායකත්වයක් දක්වන අතර ඔවුන්ගේ අලෙවි ඉලක්ක සපුරාදීමට අප ආයතනය හරහා නිෂ්පාදන විකුණුම් අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් දියත් කරනවා. ❤
@niyaskalam2182
@niyaskalam2182 6 ай бұрын
Thank you very much for your valuable information.
@chathuranibotheju839
@chathuranibotheju839 7 ай бұрын
great video, thank you for the brilliant ideas, online education providing , freelancing and digital content creating are the best ideas at the moment as it has no/less production costs.
@channaholidays7198
@channaholidays7198 7 ай бұрын
Thank you mr Viraj.I have a Idea.❤
@user-qz5wg7ov7q
@user-qz5wg7ov7q 7 ай бұрын
First comment 👌❤️ A very important notice
@ahinsasadapini4793
@ahinsasadapini4793 5 ай бұрын
මං මෝඩ තීරණයක් නිසා රැකියාවත් නැතිකරගෙන ආදායමක් නැතුව ඉන්නේ, නවගමුව දේවාලය ලග ජූස් බාර් එකක් හෝ ග්‍රොසරියක් පටන් ගන්න අදහසක් තියනවා,තවත් ගැඩවිල් පොහොර නිෂ්පාදනය කරන්නත් අදහසක් තියනවා,හොදම දේ තීරණයක් ගන්න බැරිව ඉන්නේ
@142samantha
@142samantha 4 ай бұрын
✌️✌️✌️✌️
@r.8605
@r.8605 3 ай бұрын
Mulinm viydm adu lesiyen patngnn puluwn ek karnn....eken kalyk kargen ynkota hoda labyk awoth dan krn yn ekth ekk thwa hoda ekk patngnn ✌️
@user-id4cp9is9j
@user-id4cp9is9j 6 ай бұрын
Thanks
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 7 ай бұрын
Super ,Thank you so much
@rukavlogs
@rukavlogs 6 ай бұрын
මාරම motivation එකක් ආවා sir .
@rumeshchathuranga7045
@rumeshchathuranga7045 7 ай бұрын
Thanks Business Advisor
@nayasarathna
@nayasarathna 7 ай бұрын
Thanks for you....! Lots of value.....!❤
@edwardprasannahettiarachch334
@edwardprasannahettiarachch334 6 ай бұрын
It's that I'm following your ideas like this
@nalindushshantha8757
@nalindushshantha8757 6 ай бұрын
Superb idea..👍
@yasapunchihewa8804
@yasapunchihewa8804 7 ай бұрын
Excellent thanks
@sujithdsilva4704
@sujithdsilva4704 2 ай бұрын
thanks for your ideas.
@DeepaniDeepa-xb2fn
@DeepaniDeepa-xb2fn 6 ай бұрын
හොද වීඩියෝ එකක්
@nipunsasanga3280
@nipunsasanga3280 4 ай бұрын
Superb Sir.. Got new ideas
@ShiranFernando-ze6zx
@ShiranFernando-ze6zx 2 ай бұрын
Thank you so much for your advice. ❤
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 2 ай бұрын
You are so welcome!
@ZestGirlsSriLanka
@ZestGirlsSriLanka 6 ай бұрын
Thank you very much Viraj.
@chanakaperera9967
@chanakaperera9967 7 ай бұрын
Very useful
@madhu_951
@madhu_951 Ай бұрын
Supper idea ..👍👍❤️
@RoshanSanjiwa-r9g
@RoshanSanjiwa-r9g 2 ай бұрын
Watina ada has tikak niyamai
@lahirusampath8982
@lahirusampath8982 7 ай бұрын
Cosmetics hodai.mila wedi unata market lesiyen down wen ne
@bathiyanadeeshan1247
@bathiyanadeeshan1247 7 ай бұрын
Thank you ♥️
@stanleyyapa9727
@stanleyyapa9727 4 ай бұрын
Excellency very good explain
@user-nd1tq3lu9f
@user-nd1tq3lu9f 6 ай бұрын
obathuma kiyappu deval hitei thiyagana apey LINE ekay try eka denda utsahaya aawa THANKS
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 6 ай бұрын
AN EXCELLENT EXPLANATION .THANK YOU .
@wishwalife-bi6vb
@wishwalife-bi6vb 6 ай бұрын
Super channel. Good luck
@ajithrohan1202
@ajithrohan1202 6 ай бұрын
Good Advice 👍 Excellent
@chamindurashmikaherath7352
@chamindurashmikaherath7352 5 ай бұрын
සර්..ඉවෙන්ට් හවුස් එකක් ගැන වීඩියෝ එකක් කරන්ඩ පුලුවන්ද ??
@leticiasubasinghe6486
@leticiasubasinghe6486 2 ай бұрын
තවතවත් අසහස් දෙන්න ස්තුතියි!
@SARUWATH
@SARUWATH 6 ай бұрын
Thank you
@User...123-y1k
@User...123-y1k 3 ай бұрын
Chartered accotnt kenek unu hati step by step kiyannko cmps ek mkdd kare monawad. CA kenek wenn asai but kisi awabodyk ne. Dnata cmps ynn baln inne. Charted karala nam ne
@kathleenjensen4638
@kathleenjensen4638 7 ай бұрын
Excellent 👍👍😘
@Susanthalakma
@Susanthalakma 7 ай бұрын
මාත් පොඩියට පටන් ගත්තා❤👈
@fposcando
@fposcando 7 ай бұрын
very good ideas. Thank you!
@ushandamidu2400
@ushandamidu2400 7 ай бұрын
Pinthanna plantation eke investment karana eka hodaida
@champikakumudini6139
@champikakumudini6139 6 ай бұрын
Thank you very much
@user-rt1kv5nk7k
@user-rt1kv5nk7k 6 ай бұрын
Good .thank you
@phoenixgraphic4456
@phoenixgraphic4456 6 ай бұрын
Thank you soo much❤
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 6 ай бұрын
නියමයි
@Boomingevents369
@Boomingevents369 6 ай бұрын
Excellent!
@sihinaanuhas2615
@sihinaanuhas2615 6 ай бұрын
Me amaru kale rata dala yanne ratata thiyena adareta newe rata goda gannanam hemakenama kepa wenna one rata gihin job karala salli ewana ayath innawa a athare ekenuth rata diunu wenawa me rate hema kenatama job ne thiyenne thamange kiyala deyak karaganna me kale...good luck srilanka
@chandralathawijesundara7252
@chandralathawijesundara7252 6 ай бұрын
Thanks ❤
@kishangavindu
@kishangavindu 5 ай бұрын
superb sir
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 5 ай бұрын
Good.. Thank you.. Mata please udaw karanta simple online job thiyana web site.. Travel job.. Binance trading hari, ebay selling, hari wage mata galapena wadima mudal earn karanta pahasu. Income way eka hoyaaganta.. Mata phone eka pennala ahagana karanta thiyenta oona.ගොඩාක් පිං උදව් කරන්ට පුලුවන් නම්..
@SenakaUdapitiya1
@SenakaUdapitiya1 Ай бұрын
great
@shanikajayasooriya2759
@shanikajayasooriya2759 4 ай бұрын
Grocery ekakin labayak labanne kohomada kiyala kiyala denna puluwnda sir
@pramodlalantha1198
@pramodlalantha1198 6 ай бұрын
Petrol shed akak open karanne kohomada kiyala vedio karanko sir puluwan.
@nadeeshalakmali5569
@nadeeshalakmali5569 Ай бұрын
Mata podiyata adum shop akak danna oni mata a sadaha hoda quliti adum aduwata ganna tanak ho a pilibadawa idia akak ho denna pls
@shashithashan1159
@shashithashan1159 4 ай бұрын
ලංකාව ඇතුලෙ රුපියල් එහේට මෙහේට කරල වැඩක් නෑ. පුලුවන් තරම් ඩොලර් බස්සවන්න.
@dilinitharaka682
@dilinitharaka682 6 ай бұрын
Good video 🥰🥰🥰
@user-rv3cr6kn7g
@user-rv3cr6kn7g 7 ай бұрын
super
@mechanicmechanic1428
@mechanicmechanic1428 7 ай бұрын
kawru monawa kiwwoth ganja kudu horen genapu cigarat ice buisness tharam supiri buisness ekak lankawe karanna ba onema kalayakata gelapenawa
@jayalk7734
@jayalk7734 6 ай бұрын
Good in How old H
@eran9578
@eran9578 7 ай бұрын
farm shop ekak patan ganna advais ona
@user-dn5ub1mx1y
@user-dn5ub1mx1y 6 ай бұрын
Great ideas
@traveldiary1207
@traveldiary1207 6 ай бұрын
ට්‍රැවල් ඒජන්සියක් පටන්ගන්න ආකාරය මුල ඉදං video එකක් දෙන්න ස්‍ර්
@visakachitra3416
@visakachitra3416 2 ай бұрын
🙏
@user-bz5pn1pl1c
@user-bz5pn1pl1c 2 ай бұрын
@user-xb6nt5wq5d
@user-xb6nt5wq5d 6 ай бұрын
Pawichchi karapu redi khomda gennanne
@samanranjana8118
@samanranjana8118 7 ай бұрын
❤❤❤❤thank you sir.. contact krgnne khmda sir oyalwa
@beautystudio495
@beautystudio495 7 ай бұрын
👍👍👍👍
@nishilakmali2368
@nishilakmali2368 7 ай бұрын
😊😊
@gayandagaya2346
@gayandagaya2346 6 ай бұрын
❤❤❤❤❤
@user-ff3rg2cq1x
@user-ff3rg2cq1x 6 ай бұрын
Business ekak kohomada ලියාපදිංචි karanna ?
@BusinessAdvisorLK
@BusinessAdvisorLK 6 ай бұрын
අපිව සම්බන්ධ කරගන්න - 0707 525 555
@user-ff3rg2cq1x
@user-ff3rg2cq1x 6 ай бұрын
Thanks sr
@mrmangala
@mrmangala 6 ай бұрын
😍😍😍
@sasikahewawasam4423
@sasikahewawasam4423 5 ай бұрын
Redi walin100%labe thiyanawada
@nayanasathsara7554
@nayanasathsara7554 7 ай бұрын
මේ, දේශපාලනය මොකක්ද
@Aroundtheworld_369
@Aroundtheworld_369 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-pi8th2mv3s
@user-pi8th2mv3s 6 ай бұрын
Vedio eka vatinava
@kanthicool5447
@kanthicool5447 6 ай бұрын
💯💯💯💯💯
@sachinthawijerathna6820
@sachinthawijerathna6820 6 ай бұрын
මුරැක්කු රට කජු වගෙ පැකට් business එකකට යන එක හොදයිද
@user-pj3ji5te9d
@user-pj3ji5te9d 5 ай бұрын
මම බඩු පොට් එකක් දාලා රටේ ආර්ථිකයට හයියක් උනා
@true519
@true519 2 ай бұрын
Badu nedda
@kanthicool5447
@kanthicool5447 6 ай бұрын
🌹🌹💯💯💯💯💯💯💯💯💯💯💯
@nandanasalinda5953
@nandanasalinda5953 7 ай бұрын
Thanks
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 7 ай бұрын
Thank you bro
The most popular sales consultant in Sri Lanka | Yasas Hewage
35:21
Business Advisor
Рет қаралды 454 М.
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 6 МЛН
බෑ වගේ ශ්‍රීලංකා
18:38
Harappa Cinema හරප්පා සිනමා
Рет қаралды 133 М.