How to start your self love journey? | self love journey | self love | aloka

  Рет қаралды 13,482

Aloka (a light to life)

Aloka (a light to life)

Күн бұрын

This video is about How to start your self love journey? | self love journey | self love | aloka
☸️ ABOUT THE VIDEO -
You are worthy.. You have gifts and a uniqueness about you that can't be found anywhere else in the universe. Keep following your path and expressing your truth, and you'll see what self love can do.
Self love is about working on and healing your shadow side.It is about getting to the stage where you love yourself unconditionally and to appreciate your connection as part of the whole.
Selflove ගැන බොහෝ දෙනා අසා තිබුණත් එය පුරුදු කරගැනීමට කිසිවෙකුටත් අවශ්‍ය නැත. නමුත් self love කියන මේ සංකල්පය මුලින්ම ලෝකයට හෙලි කලේ භාග්‍යවතුන් වහන්සේය. හේතුව නම් නිවන් දැකීම යනු තමන් කවුදැ යැයි හඳුනා ගැනීම නිසාවෙනි. ඒ සඳහා තමන්ට තමන් එක්ක ජීවත් වීමට සිදු වන්නේය . තමන් තමන්ට ආදරය කළ යුතු වන්නේය.
මේ ඒ ගුණය ඔබතුල ඇති කරගැනීමට මග පෙන්වන video වකි.
----------------------------------------------------------------------------------------------
➡️ Links to our channel playlists 👇
✅ Motivational and inspirational videos in sinhala
• Motivational and inspi...
✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
• Mindfulness in plan si...
✅ Short life lessons
• Short life lessons
✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
• Evolution of human con...
✅ Letting go | අතහැරීම
• Letting go | අතහැරීම
✅ Relationships[LOVE] | සබඳතා
• Relationships[LOVE] | ...
✅ Zen stories | සෙන් කතා
• Zen stories | සෙන් කතා
✅ සරල දේශණා
• Short dhamma talks - ස...
✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
• Mind awakening | අධ්‍ය...
✅ Self love
• Self-love
✅ jathaka katha | ජාතක කතා
• Jathaka katha | ජාතක කතා
✅ Q & A
• Q & A
✅ Motivational quotes
• Motivational quotes
✅ From nature to inspire
• From nature to inspire
✅ Meditation | භාවනාව
• Meditation | භාවනාව
✅ AMA show | Ask meniyo anything
• AMA show | Ask Meniyo ...
----------------------------------------------------------------------------------------------
If you like the content of this video, feel free to,
⭕ SUBSCRIBE to our channel , and
⭕ LIKE ,
⭕ SHARE ,
⭕ COMMENT .
නැරඹූ , subscribe , like , share , comment කළ ඔබට ස්තූතියි 🥀🥀🥀
Thank you for watching 🥀🥀🥀
#aloka #selflove #selfcare #self_love

Пікірлер: 108
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
තමන්ට තමන් එක්ක ජීවත් වෙන්න තේරෙන්නෙ නැති කෙනෙකුට වෙන කෙනෙක් එක්ක ජීවත් වෙන්න තේරෙන්නෙ නෑ. ................................................................... ඔබට ඇති සියලුම ගැටලු description එකේ තියෙන ඊමේල් එකට යොමු කල හැකියි. ඔබට අවශ්‍ය නම් ඒ හරහා අපගේ දුරකථන අංකය ලබා දීමට හැකියාව පවතිනවා. ..................................................................
@SenaniDeepika-um5vf
@SenaniDeepika-um5vf 10 ай бұрын
Ape maaniyo mata katha karanna oone. Awithma katha karanna puluwan nam kamathi.ph no eka labunoth maaniyangen welawak ganna puluwan wei mata.
@alokaalighttolife
@alokaalighttolife 10 ай бұрын
@@SenaniDeepika-um5vf ඊමේල් කරන්න.
@luckyfurnandez709
@luckyfurnandez709 6 ай бұрын
THERUWAN SARANAI...🙏🙏🙏
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 Жыл бұрын
උදෙන්ම ලැබෙන මේ දේශනාවන් ,ජිව්තේ පිවිතුරු ඉසව්වට ,මාව කැදවනවා මෑණියන් වහන්ස ...ඔබ වහන්සේ ට අනේක වාරයක් පින් අනුමෝදන් වේවා !!!
@naliniattanayake4905
@naliniattanayake4905 9 ай бұрын
මෙම දේශනාඕනෑ තරං අහගෙන ඉන්න පුළුවන් අමූතයක් වගේ ගෞරවනීය මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
@chandanimedagama1996
@chandanimedagama1996 Жыл бұрын
🙏🙏🙏මෙහෙනින් වහන්සේගේ දේශනා මටම දේශනා කරනව වගේ දැනෙනව. . ඒ වගේම දේශනා අහන්න ගත්ත්ට පස්සෙ මට මස් කෑම ප්‍රියක් නැහැ වගේ දැනෙනව.අදින ඇදුමක් උනත් ලා පාටින් අදින්න ප්‍රියක් දැනෙනව.
@gnanaarachchi6684
@gnanaarachchi6684 2 жыл бұрын
ගෞරවනීය මෑණියණි මීට වසර පණතුනකට පෙර මගේ තරුණ වියේදී මට නිතර කේන්ති ආවා. එකල මගේ දිනපොතේ ලිව්ව අවවාදයක් "ඔබ ගෙවන සෑම තත්පරයක්ම සිහියෙන් ගෙවන්න" එය මට පිලිපදින්න බැරි උනා සතිය ගැන නේද ඒ ලියා තිබෙන්නේ .ඔබවහන්සේ ගේ දේශනා අහන්න ලැබුනේ ම්ට සති දෙක තුනකට පෙර ,.බොහෝ කරුණු පිලිපදින්න උත්සාහ කරමි.වසර හතලිහකට ආසන්න කාලයක් ධර්ම දේශනා සවන්දීම කරමි ඔබවහන්සේට පින්සිදු වේවා
@danushikamadushani1039
@danushikamadushani1039 7 ай бұрын
මම ගොඩක් වාසනාවන්තයි මේ වගේ දේශනාවක් අහන්න ලැබීම ගැන විශ්ව මාතාවට බොහොම ස්තූතිය මාත් එක්ක හැමදාම ඉන්නවට මට ආශිර්වාදය නොඅඩුවම ලබා දෙනවට❤
@lahiruiahiru17
@lahiruiahiru17 9 ай бұрын
ඔබ තුමියට බොහෝම පිං මම වයස 19 පිරිමි ළමයෙක් මට මේ දේශනා අහන්න දකින්න ලැබුනේ පෙර පිනකට ආදරණීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@chandaniwijerathnayake6887
@chandaniwijerathnayake6887 Жыл бұрын
පුදුමාකාර දේශනාවක් ...ඔබ වහන්සේ ගෙනෙන මේ දේශනා නිසා මට මාව හමුවෙන්න පටන් අරන් .....
@sahankavishka436
@sahankavishka436 10 ай бұрын
මෙච්චර වටින දේවල්තියෙද්දි යූටියුබ් එකේ අපි බලන්නෙම වල් පල් කියලා මතක් වෙද්දී ,
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
If you want to love others, I think you should love yourself first💜️ බොහොම පින් ගරු මෙහෙනින් වහන්ස🙏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 10 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි
@t.v.deranabestfans5554
@t.v.deranabestfans5554 8 ай бұрын
ඔබ වහන්සේට පින්සිදු වේවා .මෙවන් දේසනා දෙන එකට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@ThiliniShashikala-en3nq
@ThiliniShashikala-en3nq Ай бұрын
මෙවැනි දේශනා තව තවත් මා හට ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදෙන මාගේ චිත්ත ශක්තියට ඉතාමත් ස්තුති වන්ත වෙමි. ❤
@Dream263
@Dream263 10 ай бұрын
මම කාලයක් තිස්සෙ හොයපු දෙයක් මට එ ගැන තිබ්බ පොඩි පොඩි අවුල් තැන් මෙ video වලින් නිරවුල් වෙනවා.. ගොඩාක් පින් මෙහෙනින් වහන්ස..😊❤
@samanmalisuboda2494
@samanmalisuboda2494 2 жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් 🙏🙏🙏 නිර්මාන්ශ වීම කලයුත්තේ ඇයි ? අප කෙරෙහි අනුකම්පාවෙන්, මාන්ශ අනුභවය සදහා ඇති කැමැත්ත අත්හරීමට උපකාරී වන දේශනාවක් ගෙන එන මෙන් ඉතා ගව්රවයෙන් ඉල්ලා සිටිමි 🙏🙏🙏
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඉදිරියේ දී අරගෙන එන්නම් .😊
@tharangiliyanarachchi2674
@tharangiliyanarachchi2674 2 жыл бұрын
ගරු මෙහෙනින් වහන්ස,බොහොමත්ම පින් ඔබ වහන්සේට !!! කෙතරම් වටිනා දහම් කරුණු ද මේ 🙏🙏🙏
@Oggamer2013
@Oggamer2013 10 ай бұрын
ඇත්තටම මෑණියන් වහන්ස මොනතරම් වටිනා දේශනයක් ද මෙය ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා!!
@gangapremaratne9774
@gangapremaratne9774 4 ай бұрын
Mehenin wahansa.....mata oba thuiyath ekka tikak kathaa කරන්න puluwan dha......
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 2 жыл бұрын
Be yourself. My only teacher is my liberation.
@n.c.sudusinghe.2087
@n.c.sudusinghe.2087 4 ай бұрын
Yes i love myself...❤ thank you so much...🙏
@samantha81damayanthi99
@samantha81damayanthi99 9 ай бұрын
හරිම පැහැදිලි අාකර්ශනීය කට හඩක් පින්වත් මෙහෙනින් වහන්ස 🙏🙏
@shyamasinhapurage7535
@shyamasinhapurage7535 2 жыл бұрын
ගොඩක් වටිනා ධර්ම කාරණා. ඔබ වහන්සේ ට බොහොම පින් 🙏🙏🙏
@NishaDammage
@NishaDammage 3 ай бұрын
ඔබ වහන්සේ හොයාගෙන එන්න තරමි හිතෙනවා දැන් මට. ගොඩක් හිත රිදිලා කරදර බාධක වලට මුහුණ දෙමින් ඉන්න කාලෙක තමයි ඔබ තුමිය ගේ චැනල් එක මට දකින්න ලැබුනෙ. දැන් මං ගොඩක් සතුටින්. ඔබ තුමිය ට ගොඩක් පිං
@Nipuli97
@Nipuli97 4 күн бұрын
✨️තෙරුවන් සරණයි✨️
@shahanimadushika1173
@shahanimadushika1173 8 ай бұрын
ගොඩක් ස්තූතියි පැහැදිලි කිරීමට .. 💗 ජීවිතේ අවබෝධයට අවශ්‍ය වෙලාවෙ ම ලැබුණා 💗
@lahiruiahiru17
@lahiruiahiru17 9 ай бұрын
මටම හදපු video එකක් ඔබට බොහොම ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏
@neelagunathilake311
@neelagunathilake311 6 ай бұрын
මෙම දේශනය මාහට නව ජීවයක් ලබාදුන්නා .ඔබට බොහොම පින්සිදුවෙනවා මෑණියන් වහන්ස.
@p.meewala1211
@p.meewala1211 9 ай бұрын
පින්වත් භික්ෂුණීන් වහන්ස 🙏ඔබවහන්සේට දීර්ඝායු වෙිවා .ඉතාම වැදගත් දේශනාවන්..හරිම සතුටුයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏. සාදු සාදු සාදු .
@ruwansolangaarachchi5716
@ruwansolangaarachchi5716 2 жыл бұрын
Hodin inna me tikkak athi. Thanks. 🌟🌟🌟🌟🌟🌟🌟
@Adithyasewwandi8836
@Adithyasewwandi8836 2 жыл бұрын
Oba hari maniyane obe karunu siyalla sathyai ma thulada aththe oba wahanse kiyu karunumai obata pin nirwanayama oba wahanseta awaboda wewa🙏
@naliniattanayake4905
@naliniattanayake4905 Жыл бұрын
සාදු සාදු සාදු සාදු මෑණියන් වහන්සේ ට නමස්කාර වේවා
@rashmimadushani825
@rashmimadushani825 Жыл бұрын
මෙහෙණින් වහන්ස,ඔබ වහන්සේට බොහොම පිං.ඉතාමත්ම පැහැදිලි‍යි🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
තෙරුවන් සරණයි මෑණියනි ඔබ වහන්සේට බොහොම පින් මේ වගේ දැනුවත් කිරීම ගැන 🙏🙏🙏🙏🙏🙏
@nandawathipranando5800
@nandawathipranando5800 2 жыл бұрын
Aeththatama harima Watina vidiyo ... Mehenin wahansa Theruwan saranayi obawahanse
@shamachamini9258
@shamachamini9258 4 ай бұрын
මෙහෙණින් වහන්සේගේ ආකර්ශණ නීතිය පිළිබඳ වීඩියෝ ගොඩක්ම ලස්සනයි තව ඒ සම්බන්ධ වීඩියෝ දෙන්න ස්තූති
@dasun6916
@dasun6916 6 ай бұрын
බොහෝ පින් ඔබවහන්සේට 🥺🙏
@chathmafernando5585
@chathmafernando5585 10 ай бұрын
ගොඩාක් පින් මෙහෙණින් වහන්ස.... තෙරුවන් සරණයි ! 🙏🌼
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 2 ай бұрын
I got thè ìmportant poìnts in this sermon Budu sarani
@amitha9371
@amitha9371 Жыл бұрын
බොහොම පින් .මෑණියන්වහන්ස 🙏🏿 ඉතා වටිනා පාඩමක් ඉගෙනගෙන ගත්තේ .💐💐💐
@ShyamaNilanthi-bd2lr
@ShyamaNilanthi-bd2lr 6 күн бұрын
Me geewitha api apata ,aaderaya kala tharamate ,thawath geetha walatath apita adaraneeya wenna hakiyawa labenewa.budu dahama ,galapa gath kala aya wadaath ,pujaneeya uthum pariththyagayak wanewa.namaskara Wewa pinwath mehanin wahanse .
@darshiherath2131
@darshiherath2131 4 ай бұрын
තෙරුවන් සරණයි මෑණියන් වහන්සේ 🙏🙏🙏
@batman-js4zl
@batman-js4zl 8 ай бұрын
හිතට සැනසිල්ලක් ගෙනාවට ස්තූතියි ඔබ වහන්සේට.🌿
@supipigithanjalee9703
@supipigithanjalee9703 4 ай бұрын
බොහොම පින් මෑනියන් වහන්ස
@jtv8668
@jtv8668 2 жыл бұрын
ඔබට ආශිර්වාද වේවා 🌅
@devikanamal2681
@devikanamal2681 Жыл бұрын
ස්තුති මැනියනි
@MonikaMadubhashi
@MonikaMadubhashi 11 ай бұрын
Godak pin mdehenin wahanse
@Dream263
@Dream263 10 ай бұрын
තෙරුවන් සරණයි .!😊
@nadirashamali7992
@nadirashamali7992 6 ай бұрын
Budu saranai mehenin vahanseta ...❤
@SamiraSamira-y4s
@SamiraSamira-y4s 8 ай бұрын
🙏🙏🙏 ane ada poya dawasa oba thumiya pin labewa
@kaushalyasamarasinghe187
@kaushalyasamarasinghe187 2 жыл бұрын
Bohoma pin Maniyani. ..hodin watahuna
@nuwanchathurangab.kulaseka3635
@nuwanchathurangab.kulaseka3635 9 ай бұрын
බොහොම පින්... තෙරුවන් සරණයි .
@HarshakaSomarathna-cg5nw
@HarshakaSomarathna-cg5nw 9 ай бұрын
Godak pin Oyata.
@charmainelru1898
@charmainelru1898 6 ай бұрын
ගොඩක් ස්තුතිය 🌹🙏
@hii4771
@hii4771 2 жыл бұрын
Mehenin vahansa mata mekata pilithurak laba denna 🙏 Mata aurudu 24i School yana kale idan vadiya yaluvo idala na . Hitiyema nati thram.school kaleth thaniyama thama kara gatte okkoma . Job eka kata giyath kauruvath asurata enne na.yalu unath kenek tika kalayai.karala thiyena pava mokak da kiyala danne na maniyo.amarui hitha hada ganna adatatb yaluvek vath na.kavadavath party eka kata vath gihin na.labunath yanna hithenneth na.amma thatha ekka thama nne
@dinufernando3859
@dinufernando3859 2 жыл бұрын
Mn wage
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
ඒ වගේ තත්ව ඇති වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. ඔබ මේ ලියල තියෙන වචන වලින් එහෙම හේතුවක් හොයා ගන්න අමාරුයි . කැමති නම් ඊමේල් එකක් යොමුකරන්න . එතකොට මට ලේසියි ඔබෙන් හේතු හොයාගන්න . තෙරුවන් සරණයි !!!
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
Matat😥
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
පොදුවේ පිළිතුරක් මේ හැමෝටම දුන්නොත්.... ඇයි යාලුවෙක් සිටීම අත්‍යවශ්‍යයි කියල කව්ද ඔබලාට කිව්වෙ . ඒව සමාජය ඔබලාගේ හිත් වලට දාපු අදහස්. ඒව ඇත්ත කියල හිතපු නිසයි විඳවන්නෙ . ඇයි තනිව සිටීමේ වාසිය නොසිතන්නෙ. කැලයක සරණ තනි ඇතෙක් වගේ ශක්තිමත් ව හා නිදහස්ව ජීවත් වෙන්න පුළුවන් කම කොයිතරම් වටිනවද. යාලුවො ඉන්න අයට තියෙන කරදර ප්‍රශ්න ඔබලාට නැහැ නේද. මේ ලෝකෙ හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනව . ඒ උනත් අපෙ හිත අල්ලන්න පුරුදු වෙලා තියෙන්නේ විඳවන්න තියෙන පැත්ත විතරයි . ඒකට අනිත් පැත්තෙන් හිනාවෙන්න තියෙන පැත්තක් තියෙනවා. ඒක දකින්න අපි කැමති නෑ . දුක තියෙන පැත්ත අල්ලගෙන නාහෙන් අඬ අඬා ඉන්නව . එක සිතුවිල්ලක් වෙනස් කල ගමන් ඒ හොඳ පැත්ත පේන්න ගන්නවා . තමන්ට සිදු වෙන හැමදේකම වාසිය දකින්න ඉගෙන ගන්න . කවදාවත් කිසිම දෙයක් ප්‍රශ්නයක් වෙන්නේ නෑ එතකොට . මටත් යාලුවො නෑ . මං යාලුවො හදාගන්නෙ නෑ . හැම කෙනාම දුරින් ආශ්‍රය කරන්නේ . මගෙ හොඳම යාලුවා මමමයි. තෙරුවන් සරණයි !!!
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
@@alokaalighttolife බොහොම පින් මෙහෙනින් වහන්ස🙏
@SarathDashnayak
@SarathDashnayak 2 ай бұрын
මෙහෙණින්. වහන්ස මම වැඩකරන්නෙ දොහ කටාර් වල. ලංකාවේ කෙනෙකුට ඉන්නෙ මම. විතරයි.ථනිසා මම ගොඩක් වෙලාවට. .හුදකලාව ජිවත්වනකෙනෙක්. මට ඉන්න හොදම. යහලූවා මගෙම හිත විතරයි . හැබැයි එයා ථකතැනක ඉන්නෙමි නැහැ.මම වැඩකරනවා. හිත හැමතැනම දුවනවා.ථහෙම ඉන්නකොට ඹඛවහන්සෙගෙ. විඩියෝ. අහන්න. ලැඛන්නෙ මම උපරිම උත්සහ කරනවා. හිතථකතැනක තියාගන්න.ඹඛ වහන්ස ගෙ. වඩියො මම. අහනවා. ථ හැම එකක්ම මූලිකවම කියන්නෙ සතිමත්වෙන .කියල. ඹඛවහන්සෙට ඛොහොම පින් සිද්දවෙවා .කියල ප්‍රාර්ථනා කරනවා.
@SamiraSamira-y4s
@SamiraSamira-y4s 8 ай бұрын
hamogema duk karadara nima wewa
@Thenuwa-666
@Thenuwa-666 3 ай бұрын
@a.ranabahu1374
@a.ranabahu1374 10 ай бұрын
ඔබ වහන්සේ කතා කරේ මට කියලයි මට දැනෙන්නෙ ,🙏🙏
@MirissaThero
@MirissaThero 7 ай бұрын
මෙහෙනින් වහන්ස මම මෙි දේශනා අහන මෙහෙනින් වහන්සේ නමක් මට ඉන්න තැන ගැටලු සහගත නිසා පිලිවෙලකට දේශනා අහක්න බැරිවුණා ,
@alokaalighttolife
@alokaalighttolife 7 ай бұрын
හැකි විදිහට කරගෙන යන්න මෑණියන් වහන්ස. 😊
@iraniedirisinghe4980
@iraniedirisinghe4980 11 ай бұрын
🙏🙏🙏🙏
@nandawathipranando5800
@nandawathipranando5800 2 жыл бұрын
Mama hariyata hewwa meheni aramayak Mehenin wahansa Anthimata matama aethiwela athaherala demma Denata siyaluma dena nidagaththama mama Puluwan hetiyata bhawana karanawa Bana ahanawa.. Wisheshayen mehenin wahansege vidiyo balanawa sitha hadagannama balanawa
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
භාග්‍යවතුන් වහන්සේ ආමන්ත්‍රණය කලේ මානව මනසටයි. වෙන් උන පිරිසකට නොවෙයි. මේ ධර්මය පැවිදි අයට විතරක් නෙමෙයි. ඕනම මානවයෙකුට ඕනම තැනක ඉඳන් ආරම්භ කරන්න පුළුවන් . එතකොට ඉදිරියට යද්දි සුදුසු පරිදි පාර කැපෙනවා. ඒ නිසා ඉන්න තැන ඉඳන් පුහුණු වෙන්න පුළුවන් වපසරිය පුහුණු වෙන්න. ඉතිරා ටික තමන් පුහුණු වෙන ධර්මයටම බාර දෙන්න. සියල්ල සිදු විය යුතු නියමාකාරයෙන් සිදු වෙනවා. තෙරුවන් සරණයි !!!
@Lazy570
@Lazy570 4 ай бұрын
🌸🙏🌸
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
🙏
@deepikaSinghapurage-uu8qn
@deepikaSinghapurage-uu8qn Ай бұрын
hoda mawathaka yamata udau una aloka
@SamiraSamira-y4s
@SamiraSamira-y4s 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@piyumiherath688
@piyumiherath688 9 ай бұрын
මෙහෙනින් වහන්ස මම තනියම ඉද්දි කකුල් දෙක කලබලයි වගේ හැම වෙලේම එහෙට මෙහෙට යන්න ඕන. එක තැනක සැනසීමෙන් ඉන්න බෑ. මොකද කරන්න ඕන මම
@alokaalighttolife
@alokaalighttolife 9 ай бұрын
සිහිය පුරුදු කරන්න
@skwarakapola1107
@skwarakapola1107 2 жыл бұрын
💐💐💐🙏🙏🙏
@kasunsamarawickrama4114
@kasunsamarawickrama4114 4 ай бұрын
මෑනියන් වහන්ස තමන්ව තේරුම් ගන්නේ භාවනා භාවිතයෙන්ද?
@alokaalighttolife
@alokaalighttolife 4 ай бұрын
භාවනාවත් ඕනි. ඒකට ගැලපෙන දැනුමත් ඕනි. වෙනත් දැනුම නෙමෙයි. නුවණින් කල්පනා කරන්න පුලුවන් හැකියාවත් ඕනි.
@sarangajayaweera2453
@sarangajayaweera2453 10 ай бұрын
❤❤❤
@Anushaupamalianu4
@Anushaupamalianu4 3 ай бұрын
ඔබ වහන්සෙ ඉන්න තැනක් කියන්න මට ඔබේ දෙපා වදින්න එන්න 🙏🙏
@maduedirisinghe3639
@maduedirisinghe3639 2 жыл бұрын
🥺♥️🙏
@dineshlansakkara9496
@dineshlansakkara9496 2 жыл бұрын
Garu maheninvahansa ragayen galavimata margaya pahadadenna
@alokaalighttolife
@alokaalighttolife 2 жыл бұрын
සතිමත් වීම ගැන කරල තියෙන video බලල ඒ අනූව පුහුණුවේ යෙදෙන්න .
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LasanthaChudith
@LasanthaChudith 8 ай бұрын
❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SarojaniLiyanarachchi
@SarojaniLiyanarachchi 9 ай бұрын
🎉🙏🙏🙏🙏
@AnuradhaAnuradha-oo8qz
@AnuradhaAnuradha-oo8qz 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯💯💯💯💯💯
@SID-06-13
@SID-06-13 Ай бұрын
🙏🙏🙏
@markpereira8056
@markpereira8056 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@japanwalk3737
@japanwalk3737 9 ай бұрын
@aselanuwan5870
@aselanuwan5870 2 жыл бұрын
🙏🙏🙏
@Suduhansakalugala
@Suduhansakalugala 3 ай бұрын
🙏🙏🙏
@padminig.5619
@padminig.5619 2 жыл бұрын
🙏🙏🙏
@kanchanadilhani9560
@kanchanadilhani9560 2 жыл бұрын
🙏🙏🙏
@jb-vh3nn
@jb-vh3nn 2 жыл бұрын
🙏🙏🙏
@chinthakawanniarachchi4726
@chinthakawanniarachchi4726 10 ай бұрын
🙏🙏🙏
@kamani229
@kamani229 Жыл бұрын
🙏🙏🙏
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage 8 ай бұрын
🙏🙏🙏
@AyeshDDesighns
@AyeshDDesighns 9 ай бұрын
🙏🙏🙏
@SarojaniLiyanarachchi
@SarojaniLiyanarachchi 9 ай бұрын
🙏🙏🙏🙏
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
🙏🙏🙏🙏
The deference between self-love and selfishness | self-love vs selfishness | aloka
29:58
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 9 МЛН
Spongebob ate Michael Jackson 😱 #meme #spongebob #gmod
00:14
Mr. LoLo
Рет қаралды 11 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН