ඔයාව ශක්තිමත් පුද්ගලයෙක් කරවන self love ගැන ගැඹුරින් 🦋

  Рет қаралды 78,545

Universe In You

Universe In You

Күн бұрын

ඔයාව ශක්තිමත් පුද්ගලයෙක් කරවන self love ගැන ගැඹුරින් 🦋#love #selflove #motivation #healing #sinhala #srilanka #trending

Пікірлер: 642
@darshi_vlogsD
@darshi_vlogsD 22 күн бұрын
දෙයියනේ ❤❤ මේ දැනුත් අක්කිගේ self love affirmation එක අහලා ආවා විතරයි.. මට දැන් ඕනම දේ self love මෙච්චර කාලයකට විව්දාකාර මිනිස්සු නිසා මගේ family එක වගේම මට මාව ගොඩක් miss වුනා දැන් මම පුලුවන් හැම වෙලාවෙම බලන්නේ මාත් එක්කම ඉන්න ආස දේවල් කරන්න.. I love my self.. Waiting for this video... Thanku mother universe as well as azraa akki my angel 🫶🏻🧿🤍🫧🦋🥰 මගේ ජීවිතේ වගේම මේ වීඩියො එක බලන හැමෝගෙම වගේම විශ්වයේ සිටින සියලුම සත්වයාට මේ ලැබී ඇති වටිනා දුර්ලභ මනුශ්‍ය ජීවිතය සාර්ථක මනුශ්‍ය ජීවියෙක් වශයෙන් අවසාන මොහොත තෙක් ධර්මානුකූලව සතුටින් ගෙවීමට ශක්තිය ලබේවා ... 🫶🏻🤍 විශ්වමාතාවට ස්තූතිවන්ත වේවා ! 🧿🪐✨
@universeinyou
@universeinyou 22 күн бұрын
💜💜💜 oya gna mta gdk sathutui saha adambarai digtm me widihtm sathutin idiriytm ynna all the best !!!
@Canvas_wall_Art
@Canvas_wall_Art 22 күн бұрын
​@@universeinyouමට මුල් කාලේ ඉදලා ඔයාගේ විඩියෝ හම්බුනා මන් ඒ දවස් වල ඉදලාම හැදෙන්න පටන් ගත්තා ඒත් අනේ මම ආයෙමත් හිටියට වඩා හැම දේකින්ම වැටුනා... මම ඉගෙන ගන්න කෙනෙක් මට කිසිම පාඩමක් කරන්න හිත දෙන්නේ නෑ 😢😢😢 අනේ ඇයි මෙහෙම වෙන්නේ ..... මට AL pass වෙන්න ඕනේ අනේ පාඩම් කරන්න හිත දෙන්නේ නෑ මන් හරි අසරන වෙලා ඉන්නේ.....😖😖 දැන් ආයේ මම මුල ඉදලා ඔයාගේ විඩියෝ බලලා හැදෙන්න ගත්තා අද ඉදන්......😊 මම අනිවාරෙන්ම හැදෙනවාමයි...❤ මම ඔයාට results කියන්නම්....❤ අනේ පුලුවන් නම් මට comment එකක් දාලා ආශිර්වාද කරන්නකෝ Angel 🧚 මගේ සියලු දේ සාර්ථක වෙන්න කියලා 🥺 මට ඒක සෑහෙන්න වටිනවා .....ඔයාගේ ආශිර්වාදය......❤❤ Please මේක දකීවා...........🙏🥺🙏 Thank you universe ❤
@sankananayakkara2227
@sankananayakkara2227 22 күн бұрын
ඔයාට spoken English ඉගෙන ගන්න ඕනේ නම් මට පුළුවන් help කරන්න
@shashikalaerandi2020
@shashikalaerandi2020 22 күн бұрын
​@@sankananayakkara2227 ane oyt puluwnd mt help krnn english tik hdgnn
@Wasundara-wy9zz
@Wasundara-wy9zz 21 күн бұрын
​@@sankananayakkara222712:18
@user-ut5ux3nq3y
@user-ut5ux3nq3y 22 күн бұрын
දුකේදීත් සැපේදීත් ලඟින්ම ඉන්න කෙනා ... ජයග්‍රහණයේදී හදවතින්ම සතුටුවෙන පරාජයේදී අත් නොහරින කෙනා ... කරදර බාධක මැද්දේ බලාපොරොත්තුවක් ගෙනෙන කෙනා ... හැමෝම දුරස් වෙනකොට ලඟින්ම ඉඳන් ශක්තියක් වෙන කෙනා ... උපරිමයෙන්ම පක්ෂපාති කෙනා ... ජීවිතය පුරාවටම හැම මොහොතකම ළගින්ම ඉන්න හොඳම මිතුරා... තමන්ට තමන් මිස වෙන කවුරුද ... 💪🙏❤✨
@universeinyou
@universeinyou 21 күн бұрын
💯✨🧡🙏🏻
@smalshi7174
@smalshi7174 21 күн бұрын
Me comment eka mn ss ekk gatta. 🧚‍♀️🌹
@jananiwasundara5534
@jananiwasundara5534 21 күн бұрын
1qqqqqqqqqqqqqkayafrnnaadaratharam
@Arkilan1580
@Arkilan1580 22 күн бұрын
මට ඉන්නෙ මං විතරයි... ඒක හොඳට ම තෙරුන වෙලාවේ තමයි ... මේක දැක්කෙ ..... Thank you universe❤🎉
@0___anu___493
@0___anu___493 21 күн бұрын
මාත්
@Arkilan1580
@Arkilan1580 21 күн бұрын
@@0___anu___493 Hmm
@nawo.
@nawo. 21 күн бұрын
Me too
@manjunishantha5696
@manjunishantha5696 20 күн бұрын
Me too..
@erandikavi6906
@erandikavi6906 22 күн бұрын
Azraa, ✨ ඔයාගෙ වචන වලින් හරි ලස්සනට මිනිස්සුන්ගෙ හදවත්වල තියන තුවාල සුවපත් කරනව... ඔයාට ගොඩාක් සතුටෙන් සැනසීමෙ ඉන්න ලැබෙන්න ඕනෙ, ඔයාගෙ හැමදේම හොදින් සාර්තක වෙන්න කියල මන් හදවතින්ම ප්‍රාර්තනා කරනවා..🙏🙏 සතුටින් , පරිස්සමෙන් ඉන්න Azraa❤️✨✨
@universeinyou
@universeinyou 22 күн бұрын
💜💜💜🙏🏻🌍
@_VISHUDDHA
@_VISHUDDHA 21 күн бұрын
ආදරය කියන්නෙ අපි හිතනවාට වඩා ගොඩාක් සුන්දර සුවයක් සැනසීමක් ගෙන දෙන දෙයක්. තව කෙනෙක්ට පිවිතුරු ආදරයක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නෙ තමන් තමන්ට ආදරය කරන තරමටයි ගෞරව කරන තරමටයි. ❤️✨️🙏 ඔයාගෙ ජීවිතේ බොහෝ කටුක වේදනාත්මක අත්දැකීම් තියන එකක් වෙන්න පුළුවන්. ඒත් ඒ සියල්ල අතීතයටම එකතු වෙලා ඉවරයි. වර්තමානයට ඒ දේවල් වලින් බලපෑමක් වෙන්නෙ අපි ඒ දේවල් ගැනම හිතමින් ඉන්නව නම් විතරයි.🙏✨️ සුවය ලැබෙන්නේ අපි අඳුරෙන් ඉවත් වී දීප්තිමත් ආලෝකයක් කරා ගමන් කිරීමට තෝරා ගත් විටයි. ඔයාට හිතේ සැනසීම සොයා ගන්න ඕන නම් අතීතයට සමුදෙන්න. වෛරය කේන්තිය පළිගැනීම වගේ ඍණාත්මක සිතුවිලි වලට ජීවිතේට එන්න දෙන්න එපා.🤍✨️ ඔයා ළඟ තියන වටිනාම බලවත්ම සම්බන්ධතාවය තමයි ඔයාට ඔයත් එක්කම තියන ධනාත්මක සබඳතාවය. ධනාත්මකව තමන් ගැන හිතන්න පුරුදු වෙන්න. හොඳ ආත්ම විශ්වාසයක් ඇති කර ගන්න. සමස්ත විශ්වය පුරා විහිදී පැතිරී ගිය ප්‍රභාශ්වර ශක්තියකින් ඔබ තුළ පවතිනවා. අවශ්‍ය වන්නේ එය හදුනා ගෙන අවධිකර ගැනීමයි.✨️🙏 අධ්‍යාත්මික වශයෙන් වගේම භෞතිකවත් දියුණු තත්ත්වයකට පැමිණීමට අපි අපි වෙනුවෙන් කරන්න ඕන කරන දේවල් වලට අවධානය ලබා දෙන්න. භාවනා කරන්න. හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. එවිට ඔබ දැන් සිටිනවාට වඩා ගොඩාක් ඉහළ මට්ටමකට තමන්වම ඔසවා තබන්න පුළුවන්. ❤️✨️ හොදින් මතක තියා ගන්න තමන් තරම් වෙන කවුරුවත් තමන්ට ආදරය නොකරන බව. අපි හොදින් හිටියොත් විතරයි අපිට පුළුවන්කම ලැබෙන්නෙ අපි ආදරය කරන හැමෝවම ආදරෙන් රැකබලා ගන්න.හැමෝගෙම ජීවිත වලට සැනසීම සුවපත්බාවය උදාවේවා කියල ප්‍රාර්ථනා කරනවා ✨️🙏🌍💜️ හැමෝගෙම ජීවිත සුවපත් කරමින් යහපත් චේතනාවෙන්ම කටයුතු කරන ඔයාගේ ජීවිතය ආලෝකය වෙතම පියමන් කරාවි මැණිකේ 🦋✨️❤️🙏 හැමදේම හොදින් සිදුවෙන බව විශ්වාස කරන්න ✨️✨️✨️🤍🙏🌍 තෙරුවන් සරණයි !!!
@DilshaniNime
@DilshaniNime 21 күн бұрын
❤❤
@Thamarasaa
@Thamarasaa 19 күн бұрын
මගේ 21 වෙනි birthday එක දවසේම මේ විඩීයෝ එක පෙන්වා දුන් විශ්ව මාතාවට ගොඩක් ස්තූති❤
@mayumi0817
@mayumi0817 18 күн бұрын
Wish you a Happy Birthday💟💌
@universeinyou
@universeinyou 18 күн бұрын
Happy birthday dear 💜
@Thamarasaa
@Thamarasaa 18 күн бұрын
@@universeinyou Thank you so much akke♥💫
@Thamarasaa
@Thamarasaa 18 күн бұрын
@@mayumi0817 Thank you dear♥
@dilukshidilu
@dilukshidilu 14 күн бұрын
Happy birthday 🎂 💐
@thavindyadissanayaka
@thavindyadissanayaka 22 күн бұрын
වටින දේවල් හරිම වෙලාවේදී අපේ ජීවිතයට අරන් එන අක්කි ඔයාටත් විශ්ව මාතාවටත් අනෙකවාරයක් ස්තූතියි 🤍✨💫
@sankananayakkara2227
@sankananayakkara2227 22 күн бұрын
ඔයාට spoken English ඉගෙන ගන්න ඕනේ නම් මට පුළුවන් help කරන්න
@MunasingheRm
@MunasingheRm 22 күн бұрын
අනෙ අක්කි...මගෙ අතිම් මේ අවෘද්දෙ මුල් කලෙ වැරද්දක් උනා කෙනෙක්ට....අක්කෙ මම තාම විදවනවා....ඒ කෙනා මට සමාව දීලා තියෙන්නෙ ඒත් අක්කි.....මගෙ හිත බයයි එ දෙටනිතරම මතක් වෙනවා ........විශ්වය මගේ හිතේ තියෙන මේ ප්‍රශ්න ,බය , නැති කරලා මානසික සුවය ගෙනල්ලා දුන්නට සතූතී වන්ත වේවා 💗⭐🌌
@user-bh2mo7nf4b
@user-bh2mo7nf4b 18 күн бұрын
ඔයාගේ සිත,සුවපත් කරදුන් විශ්ව මෑණියන්ට අනේකවාරයක් ස්තූතියි❤
@MunasingheRm
@MunasingheRm 7 күн бұрын
🧿🥺💗​@@user-bh2mo7nf4b
@SwethaDimagi
@SwethaDimagi 22 күн бұрын
මම අද උදේ ඉදන් අක්කගෙ වීඩියෝ බැලුවා 🥹♥️මගෙ ප්‍රශ්න ගොඩකට උත්තර හම්බවුනා .අක්කට ගොඩක් ස්තූතියි..
@nisansalahemanthi9779
@nisansalahemanthi9779 22 күн бұрын
තාමට අවංකව අදරේ කරන කෙනාට මුලු ලෝකටවම එකවගේ අදරණිය පුද්ගලයෙක් වෙන පුලුවන් නේද අක්කේ ...🌼💕 ඔයත් ඒ වගේ කෙනේක් අක්කේ 🥰💐🙏
@universeinyou
@universeinyou 22 күн бұрын
💜✨🧡🌍🙏🏻
@Canvas_wall_Art
@Canvas_wall_Art 22 күн бұрын
අනේ මේ comment එක දකීවා.....😖🙏🙏🥺❤️‍🩹 මට මුල් කාලේ ඉදලා ඔයාගේ විඩියෝ හම්බුනා මන් ඒ දවස් වල ඉදලාම හැදෙන්න පටන් ගත්තා ඒත් අනේ මම ආයෙමත් හිටියට වඩා හැම දේකින්ම වැටුනා... මම ඉගෙන ගන්න කෙනෙක් මට කිසිම පාඩමක් කරන්න හිත දෙන්නේ නෑ 😢😢😢 අනේ ඇයි මෙහෙම වෙන්නේ ..... මට AL pass වෙන්න ඕනේ අනේ පාඩම් කරන්න හිත දෙන්නේ නෑ මන් හරි අසරන වෙලා ඉන්නේ.....😖😖 පාඩම් කරන්න ඕනේ මට ඒත් හිත දෙන්නේම නෑනේ.....😢😖 දැන් ආයේ මම මුල ඉදලා ඔයාගේ විඩියෝ බලලා හැදෙන්න ගත්තා අද ඉදන්......😊 මම අනිවාරෙන්ම හැදෙනවාමයි...❤ මම ඔයාට මම හැදුනා කියලා results එක කියන්නම්....😊❤ අනේ පුලුවන් නම් මට comment එකක් දාලා ආශිර්වාද කරන්නකෝ Angel 🧚 මගේ සියලු දේ සාර්ථක වෙන්න කියලා 🥺 මට ඒක සෑහෙන්න වටිනවා .....ඔයාගේ ආශිර්වාදය......❤❤ Please මේක දකීවා...........🙏🥺🙏 Thank you universe ❤
@universeinyou
@universeinyou 22 күн бұрын
Oya wenuwen kapawenna wens wenna ptn gnna 🧡 oyge jiwithe lassna krgnna oyt udw krnna inne oya withrai ✨✨✨e nsa adishtanen wda krnna gnna
@Canvas_wall_Art
@Canvas_wall_Art 22 күн бұрын
@@universeinyou අනේ thank you my angell 🥺💞
@moonflower-lq6gl
@moonflower-lq6gl 15 күн бұрын
​@@Canvas_wall_Artඅනේ ඔයාට පුළුවන් ළමයෝ. අපි හැමෝටම බෑ කියලා හිතෙනවා. අතහරින්න හිතෙනවා. තමන් ගැනම කලකිරෙනවා. ඒක හැමෝටම පොදුයි. පොඩි පොඩි දේවල් වලින් පටන් ගන්නකො පාඩම් වැඩ එහෙම . දවසක් දෙකක් අමාරුවෙන් කරන් යද්දි හරියනවා. මහන්සි වෙලා පාඩම් කරන්න. Good luck 🤍
@mihiranijayasekara
@mihiranijayasekara 22 күн бұрын
මේක නම් පුදුමයක් මන් මේ වගේ විඩියො එකක් ගැන හිත හිත ඉදල ඇවිත් බලද්දි මේක දැක්කේ. ස්තුතියි විශ්වය ස්තුතියි ! ස්තුතියි !💜️💜️💜️🌼☘️😊
@aster_sep
@aster_sep 7 күн бұрын
💜THNK U මං මේ වීඩියෝ එක බලන තුන් වෙනි සැරේ මට අමතක වෙන කරුණු නැවත නැවතත් මන් මේක බලලා මතක් කරගන්නවා මං හැමෝටම කරුණාවන්ත උනා ඒ හැමවෙලේම මට මාව අමතක කරන්න සිද්ද උනා කපටි වෙනවා කියල සිංහලෙන් කිව්වට ඉන්ග්‍රිස්යෙන් ඒකට කියන්නේ self love කියලා අපි කරන කපටි වැඩෙන් කාටවත් කරදයක් වෙන්නේ නැත්තම් ඒ දේ කරාට වැරැද්දක් නෑ කියලා තේරුනේ මේ ලඟදි 💜
@Love55555-v
@Love55555-v 15 күн бұрын
ලංකාවේ හොදම youtube channel එක..
@universeinyou
@universeinyou 15 күн бұрын
💜💜💜🙏🏻🌍
@user-ep8xm3tl5b
@user-ep8xm3tl5b 21 күн бұрын
ඇත්තටම මන් මේ දවස් ටිකේ ම bf ගේ ප්‍රශ්නයක් නිසා පොඩ්ඩක් හිතේ අවුලෙන් ඉන්නේ .ඉතින් මට තනියම ඉන්න ගමන් හිතුන දෙයක් තමා තමන් තමන්ට ගොඩක් ආදරේ කරනවනම් අනිකඅයගේ රිදවීම් අපි ලොකුවට හිතන්න අවශ්‍ය නෑ කියන එක .ඉතින් මට ඕනම මොහොතක මේ video එක දකින්න සැලැස්වූ විශ්ව මාතාවටත් ඒ වගේම අක්කි ඔයාටත් ස්තූතියි 🙏♥️ ඒ වගේම අක්කි මගේ මේ හිතේ ප්‍රශ්න නැති වෙලා මට මගේ හිතේ සැනසීමෙන් වැඩ ටික කරන් යන්න ආශිර්වාද කරන්න්කෝ ... 🙏♥️🥺
@shashikadilhani9418
@shashikadilhani9418 22 күн бұрын
ඕනෙම වෙලාවට හරියටම ලස්සනම දේ අරන් එන ඔයාට මුලු හදවතින්ම ස්තූතියි Azra 💜️✨️🦋
@LonethSanhida
@LonethSanhida 19 күн бұрын
මට මේ විඩියෝ එක මුනගැස්සු ආදරණීය විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතිය !
@Ohayoおしん
@Ohayoおしん 22 күн бұрын
අනේ අක්කෙ ක්‍රෂ් එක ගැන වීඩියෝ එකක් කරන්නකො..අපි හිතින් ආදරය කරන කෙනා ගැන ප්ලීස්ස්ස් 😢❤❤
@Madhubashana
@Madhubashana 21 күн бұрын
ඒක හිතට ලොකු බරක් නේද 🙂
@Lili_ekanayake_
@Lili_ekanayake_ 21 күн бұрын
Ow ane
@Tokyoghoul911
@Tokyoghoul911 20 күн бұрын
Ehema hithana eka sathutak wage danenw..eth tika kalekin therumk na kiyla dnenw..mtth hryt oy prshne tibba lokuwtm...dn nm attem na marama free...hitha hitha inna epa hamawelema wadak krnna try krnn ♥
@Tharuu006
@Tharuu006 22 күн бұрын
අක්කි මමත් තමන්ට ආදරේ කරන්නෙ කොහොමද, මොනවද කරන්න ඕන කියල හොය හොය හිටියේ. ඇත්තටම මම වාසනාවන්තයි. හරිම වෙලාවෙදි මට ඕන දේ දැනගන්න ලැබෙනවා. විශ්වයට ස්තූතියි. අක්කිටත් ස්තූතියි❤
@NethForever33
@NethForever33 20 күн бұрын
2:52 Mental Self Love💜 14:48 Emotional Intelligence 💜 ඉතුරු කොටස් 2ත් ඉක්මනට ගේන්න අක්කේ. බලන් ඉන්නවා. Budurasanai🙏
@s.m.harithahimasara7200
@s.m.harithahimasara7200 14 күн бұрын
කොච්චර වීඩීයෝ බලලත් පිලිතුරක් නැතිනම් 'සිහිය'(Live Present' කියන දේ පුරුදුකරන්න. 💜 එකම විසදුම ❤
@SDGayani
@SDGayani 22 күн бұрын
මාරම ආසාවෙන් අක්කෙ බලන් ඉන්නෙ ඔයා vedio එකක් දානකල්🤍 හැම vedio එකක්ම බලල තියෙන්නෙ skip නොකර🥺💐ඔයා හින්දා මම මාරම විදිහට වෙනස් උනෙ අක්කි🫂 මම මට ආදරෙ කරන්න පටන් ගත්ත දවසෙ ඉදන් මගෙ ජීවිතෙ හිතුවෙවත් නැති විදිහට මාරම ලස්සනට වෙනස් උනා🧚‍♂️Thank you Azraa අක්කි ගොඩක් පින් ඔයාට 🥺🤍🧿🪻
@universeinyou
@universeinyou 21 күн бұрын
Godak sathutui Darling 💜💜💜✨
@meenu9051
@meenu9051 5 күн бұрын
මම මීට අවුරුද්දකට විතර කලින් අක්කට comment එකක් දැම්මා... වැටෙන්න පුළුවන් අන්තිම ම වැටිලා ඉද්දි අක්කාගේ video බලලා තමයි මම ජිවිතේ ආයේ දාරගෙන දේවල්.. නැගිට්ටේ කියලා එදා මම විශ්ව මතාවට ස්තුතියි කරා අක්කව මට මුන ගැස්සුවට.. අද මම රට යන්න exam pass වෙලා.. හොද ජොබ් එකක් කරනවා හොද පඩියක් ගන්නවා .. මට ඔන කරන දේවල් හැමදේම මට දැන් තියෙනවා.. කාලයත් එක්ක වෙනස් උනා.. සමහර දේවල් දරාගන්න මගෙන් පස්සෙන්ම හිටියේ විශ්වය මම අදත් හෙට ත් එක තදින්ම.විශ්වාස කරනවා.. තාම ත් අක්කගේ video බලනවා මම.... Again Thank you UNIVERSE for everything ❤❤❤❤ Thank you dr Azraa akki❤❤❤
@sulakshi54
@sulakshi54 22 күн бұрын
ඕනිම වෙලාවට ඕනිම දේ දෙනවා 💗 My princess
@Shenaya236
@Shenaya236 21 күн бұрын
අක්කා මන් ඔයාගේ විඩියොස් බලලා.ගොඩක් ජිවිතේ හදාගත්තා මන් 30 day ප්‍රොගෑම් එකටත් ජොයින් උනා ගිය අවුරුද්දේ . අක්කා නිසා මන් ගොඩක් දේවල් මගේ ජිවිතේට ලබා ගත්තා අක්කා වගේ සුරංගනාවියක් හම්බුනේ මගේ පිනකට මන් විතරක් නෙවෙයි මගේ යාලුවොත් අක්කාගේ විඩියෝස් බලනවා ජිවිතේ ලස්සන කරාට අක්කාට ගොඩක් පින් මේ අවුරුද්ද පටන් ගද්දී මට ගොඩක් ප්‍රශ්න ආව ඒවත් එක්ක මට චැනල් එක මිස් උනා භාවනා කරන්න පවා මට බැරි උනා මගේ තාත්තා අසනීප උනා ගෙදර ප්‍රශ්න එක්ක මේ දේවල් වෙනුවෙන් කාලයක් තිබ්බේ නෑ . මට මිග්‍රෙන් තියෙන කෙනෙක් තව විභාගෙට මාස දෙකක් තුනක් වගේ පුංචි කාලයක් තියෙන්නේ මට පාඩම් කරන්න ඕනේ උනත් වැඩ කරන්න හිතෙන්නෑ කොච්චර පොසිටුව් වෙන්න හැදුවන් මට දිගටම කරගෙන යන්න බෑ ආය නෙගටිව් ෆිලින් එකක් එනවා පාඩම් කරන්න කියලා ගියාට කාමරේ පුටුව උඩට වෙලා දවසම ඉන්නවා මුකුත් වැඩක් කරන් නැතුව මට පන්ති යන්න පවා දැන් හිතෙන් නෑ .මගේ හින ඔක්කොම බොදවෙලා වගේ දැනෙනවා බොරුවට ඕවාට මහන්සි වෙන්න එපා නිකන් ඉන්න වගේ හෙන අමුතු මුසල හැගිමක් එනවා . මටම මාව එපා වෙනවා මන් එහෙම ඉන්න ආස කෙනෙක් නෙවෙයි මට ඕනේ දවසක ලංකාම දන්න මනෝ වෙදයවරියක් වෙන්න . මිනිස්සුන්ගේ මනස සුවපත් කරන්න ඕනේ මට නැගිටින්න ඕනේ උනත් එක කරන්න් තෙරෙන්නේ අනේ අක්කා මන් මොනව ද කරන්න ඕනේ රිප්ලයි එකක් දෙන්න මේ වේලාවේ ගොඩක් වටිනවා එක .
@universeinyou
@universeinyou 21 күн бұрын
kzbin.info/www/bejne/i4bOfWd6a66lmassi=P5dZm5WzZjEu8nD1 meka blnna dear 💜 oyt wisdumk labei
@Shenaya236
@Shenaya236 21 күн бұрын
@@universeinyou තැන්කිව් අක්කා 🤍
@ChamudiUmasha
@ChamudiUmasha 20 күн бұрын
@@Shenaya236 🥰🥰
@NelinmaMinduni
@NelinmaMinduni 22 күн бұрын
ගොඩක් ස්තූතිය ඔයාට අක්කි මේ වගේ වීඩියෝ එකක් ඔයා කරාට අත්තටම මම මේ ගැන ලොකුවට දැනන් හිටියේ නෑ ,ඒත් අක්කි නිසා මම ගොඩක් දේවල් දැනගත්තා, ඇත්තටම අක්කිව මට මූනට දකින්න නොලැබුනත් අක්කිව මට මෙහෙම හරි දකින්න සලස්සපු මගේ ආදරණීය විශ්වයට මම ස්තුතිවන්ත වෙමි ,ඉතින් අක්කිව මට විශ්වය විසින් කවදා හරි මුනගස්සයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා ,ඉතින් අක්කි ඔයා මේ වගේ වටින වීඩියෝ දීලා තවත් පිරිසකගේ ජීවිත ලස්සන කරන්න මේ දරන උත්සාහයට ගොඩක් ස්තුතියි .හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න,විශ්වයේ අශිර්වාදය ඔයාට හැමදාමත් තියෙයි.
@universeinyou
@universeinyou 22 күн бұрын
💜💜💜✨🙏🏻💙🌍
@pamidu12
@pamidu12 22 күн бұрын
Dear angel, අපි හැමෝම පොඩිකාලේ ඉදන් මුහුන දුන්නු කරදර , දුක්මුසු සිදුවීම් , emotional trumas vage experiences වලින් heal වෙන්නේ කොහොමද අපේ shadow self eka heal කරගන්න විදිය ගැන වීඩියො එකක් හදන්නකෝ ගොඩක් අයට ඒක වැදගත් වෙයි❤
@universeinyou
@universeinyou 22 күн бұрын
Hoda mathrukwak mn issrht ktha krnnm me gna
@Rtvbbh1
@Rtvbbh1 22 күн бұрын
​@@universeinyou ane ow. Aniwaren ee gana apita kiyla denna
@senuuvlogs
@senuuvlogs 22 күн бұрын
Ane e gan onii
@gayathrimadushani744
@gayathrimadushani744 17 күн бұрын
ඉක්මනින් ගේන්න 🙏
@kavindi4428
@kavindi4428 22 күн бұрын
හිතට දුකක් දැනුනු හැම වෙලාවෙම මතක වෙන්නේ අක්කගේ veadio එකක් බලන්න ඕනෙ කියලා. මොන ප්‍රශ්නෙක හිටියත් අක්කව දැක්ක ගමන් කටහඩ අහපු ගමන් හිත හැදෙනවා , හැම වැඩක්ම හොදින් කරන්න හිතෙනවා ඔයාවනම් හම්බෙලා තියෙන්නේ ලොකු පිනකට. Thankyou akki. ❤❤❤
@Rtvbbh1
@Rtvbbh1 22 күн бұрын
තමන් දන්න දෙයක් හරි ලස්සනට පිළිවෙළට තව කෙනෙකුට තේරෙන්න කියලා දෙන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්න ආසයි අක්කා ගෙන් 😌💜️
@hashiniparami2115
@hashiniparami2115 19 күн бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි.ඔයාව මුණගැස්සුවට .💗
@user-gc8ow7jf9v
@user-gc8ow7jf9v 22 күн бұрын
ප්‍රශ්න ගොඩාක් නිසා මට මාවම මග ඇරිලා තිබ්බේ.අද දවස පුරාම හෙව්වා හැමදේම අමතක කරලා නැගිටින්න ක්‍රමයක්.මට වටිනම විඩියෝ එකක්.තැන්ක්ස් අක්කි .හැම වෙලාවෙම ඕනම වෙලාවට ජීවිතේට ඕනම උපදෙස අරන් එනවට..❤️❤️
@Samarasinghe-c4t
@Samarasinghe-c4t 22 күн бұрын
මිනිසුන්ගෙ හදවත් පිරිසිදු කරන්න ආව සුරන්ගනාවීයේ ඔබ මොන ලෝවෙන් ආවද කියල නම් දන්නැ ඒත් ඔයා නිමයි කෙල්ලෙ දිගටම කරන්යන්න අදත් ලස්සන වැඩක් Azraa 💜🎇🌌🎆
@universeinyou
@universeinyou 21 күн бұрын
Thank you 💜💜💜✨🙏🏻🌍
@user-ut5ux3nq3y
@user-ut5ux3nq3y 22 күн бұрын
මාත් හරියටම ගිය අවුරුද්දේ "My Best Version - 30 Days Challenge" එකට සම්බන්ද වුනා. ජීවිතේ ගොඩක් දේවල් වෙනස් කරගත්ත වගේම ජීවිතය දිහා බලන විදිහ ධනාත්මකව වෙනස් වුනා. ඒ වගේම සමහර දේවල් වෙනස් කරගනිමින් ඉන්නවා. මම මේ නාලිකාවේ හැම video එකක්ම වගේ බලල තියනවා. වාර ගණනාවක්ම. ඕනිම කෙනෙක්ට මේ නාලිකාව වගේම "My Best Version" වැඩමුළුව recommend කරනවා. ඒ වගේම ඔයාගේ අනාගත බලාපොරොත්තු හිතනවටත් වඩා හොඳින් ඉටු වෙන්න කියලා අවංකවම සුභ පතනවා. ! 🙏✨❤🌍
@universeinyou
@universeinyou 21 күн бұрын
Thank you so much 💜✨🌍🙏🏻 hithe thyn hama yahapath balaporoththuwkma e widihtm isht wenna kyla hdwthinma prarthna krnwa!!!
@Hishani1985
@Hishani1985 22 күн бұрын
අවශම කරපු දෙයක් අවශ්‍යම වෙලාවට .. ස්තුතියි ඒන්ජල් ❤
@sankananayakkara2227
@sankananayakkara2227 22 күн бұрын
ඔයාට spoken English ඉගෙන ගන්න ඕනේ නම් මට පුළුවන් help කරන්න
@purple7879
@purple7879 22 күн бұрын
මම විශ්ව ආකර්ෂණ නීතිය ගැන හරියටම දැනගත්තෙ මගෙ යාලුවෙක්ගෙන්. එයා තමයි මටයි අපේ යාලුවොන්ටයි අක්ක ගැන කිව්වෙ.ඇත්තටම මන් කලින් ඉදන් මට ආදරේ කරාට සමහර තැන් වල පොඩි පොඩි අඩුපාඩු තිබ්බා.හැබැයි වාසනාවකට අර යාලුවා නිසා මේ චැනල් එක ගැන දැනගත්තා එදා ඉදන්ම මන් පුලුවන් වෙලාවට අක්කගෙ වීඩියෝ බලනෝ ඒවගෙ තියෙන දේවල් පිලිපදිනෝ. ඇත්තටම මන් දැන් ඉස්සරට වඩා ගොඩාක් වෙනස්. මන් මට තව ආදරෙයි වගේම හැම දෙයක්ම සුභවාදී විදියට දකිනෝ. සතුටින් ඉන්නෝ. අනිත් අයව අගය කරනවා 🌼✨️ Thank you so much for everything akka ❤ Thank you universe ❤ හැමෝම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවත් වෙන්න 🧚
@universeinyou
@universeinyou 22 күн бұрын
💜💜💜
@Rtvbbh1
@Rtvbbh1 22 күн бұрын
Oya hrima lucky eewage yluwek lbanna
@sarathsedara6577
@sarathsedara6577 22 күн бұрын
ඕනම වෙලාවක අක්කි වීඩියෝ එකක් ගෙනාවේ අක්කි 💛විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ස්තූතියි පුංචි සුරංගනාවි 💗
@creations9661
@creations9661 21 күн бұрын
ඕනම වෙලාවේ මේ video එක දුන්නට අක්කේ ඔයාටත් විශ්ව මාතාවටත් ස්තූතියි 💙
@lakshani_rajakaruna
@lakshani_rajakaruna 22 күн бұрын
ඔයාගෙ දැනුම ජීවිතය වෙනස් කළා. රසවත් කළා. ගොඩක් ස්තූතියි අෂ්රා ❤
@kudaligamagenipunikaushaly7563
@kudaligamagenipunikaushaly7563 21 күн бұрын
මගෙ හැම ප්‍රශ්න වලදි ලගින්ම ඉදිය මමම තමයි 💜️මගෙ ජයග්‍රහණ වලදි මාව වැලදගෙන ආදරෙන් ලග ඉදියෙ හොදම යාලුවා වගෙ මමමයි ✨ දෙමව්පියන් ජීවත් වෙලා ඉදියා වත් මාත් එකක මගෙ කාරදර වලදි ලගින් නැති හැම මොහොතෙදී මාව අත් නොහැර ලගින් ඉදියෙ මමම තමයි 💜️ ජීවිතයෙ අන්තිම හුස්ම යනකන් ම තමන්ට තමන් විතරමයි ✨💜️🌍 ස්තුතියි ආදරනීය සහොදරීය තවත් වටින පාඩමක් කියලා දුන්නාට !✨💜️🌍🧚
@universeinyou
@universeinyou 21 күн бұрын
💜💜💜
@d.p.mdassanayake9544
@d.p.mdassanayake9544 22 күн бұрын
අක්කේ Law of attraction විදේශගත වීම සදහා (උසස් අධ්‍යාපනය) පාවිච්චි කරන ආකරය ගැන video එකක් කරන්න පුලුවන්ද
@kavishkanethsarani
@kavishkanethsarani 21 күн бұрын
😊ගොඩක් ස්තුති අක්කා. ඒ වගේම විශ්ව මාතාවට ස්තුති වන්ත වේවා❤
@gayathrimadushani744
@gayathrimadushani744 17 күн бұрын
මේ මොහොතේ අවශ්‍ය ම වීඩීයෝ එකක්.බොහෝම ස්තූතියි ඔබට වගේ විශ්වයට 🙏🙏🙏❤️❤️❤️
@Selfsuccess12
@Selfsuccess12 21 күн бұрын
බොහොම ස්තූතියි අක්කෙ.මට ගොඩක් වැදගත් උනා මේ video එක🥰💓
@KaveeshaDhananjali
@KaveeshaDhananjali 21 күн бұрын
මම අක්කිගේ වීඩියෝස් බලන්න පටන් ගත්තෙ ලගදි අහම්බෙන් තමා මට අක්කිගෙ වීඩියෝ එකක් හම්බුනේ අක්කිගෙ වීඩියෝස් බලන්න පටන් ගත්ත දවසෙ ඉදන් ලොකු වෙනසක් තියනවා අක්කිට ගොඩක් පිං ✨️ විශ්ව මාතාවටද මම ස්තූතිවන්ත වෙමි 🙏🙏💜️💜️💜️
@leesha-lr5pd
@leesha-lr5pd 21 күн бұрын
මන් ඔයාට හුඟක් ආදරේ යි අක්කි ❤ මගෙ favourite ම youtuber ඔයා ❤❤❤ මට මුණ ගැහෙන හොඳ අයට මන් අක්කි ගැන කිව්වා එයාලා දැන් අක්කිගෙ දේවල් ඉගෙන ගන්නවා ❤❤❤ තෙරුවන් සරණයි අක්කි දීර්ඝායුව සතුටින් ජීවත් වෙන්න ලැබෙන්න ඕන ...අක්කිව මේ ලෝකෙට දුන්නු අම්මා තාත්ත ටත් දීර්ඝායු ❤❤❤
@itsmee-hc
@itsmee-hc 14 күн бұрын
මට මේ අක්කිව මගේ ජීවිතේට පෙන්වා දුන්නාට මගේ විශ්ව මාතාවට ගොඩාක් ස්තූති.❤️
@piumikavindaya5375
@piumikavindaya5375 17 күн бұрын
ඇත්තටම ගොඩක් හොඳ content එකක් ඔයාගෙ හැම වීඩියෝ එකකම තියෙනවා. ගොඩක් ස්තූතියි අපිට මේ දේවල් හරිම සරලව කියලා දෙනවාට. විශ්ව මාතාවට ස්තුතියි ඔයාව අපිට මුණගැස්සුවාට.. ❤❤❤❤
@NiluThennakoon-w2i
@NiluThennakoon-w2i 22 күн бұрын
ඇත්තටම ඔයා නිසා මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුනා...ඔබටත් ඔබව මට මුණගැස්සූ මගේ ආදරණීය විශ්ව මාතාවටත් ස්තූතියි...🙏💖
@HasiniRathnayeka
@HasiniRathnayeka 3 күн бұрын
ඔයාට ගොඩාක් පින් මේ වගේ විඩියෝ එකක් කරට ව්ශ්ව මාතාවට අනෙක කොටි වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@PrarthanaJayarathna
@PrarthanaJayarathna 21 күн бұрын
ගොඩක් ස්තූතියි අක්කේ ඔයාට ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනී ජිවීතේ සුවපත් වෙන්න ඕනී සියලූ සත්වයෝ සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 💐💕
@Ppp44475
@Ppp44475 21 күн бұрын
ගොඩාක් ස්තුතියි azraa akki ඔයාගේ vedios බලන්න පටන් ගෙන අවුරුදු 2ක් විතර වෙනවා මගේ ජිවිතේ හමුවුණු හොඳම ගුරුවරයා ඔයා අක්කි මන් හිටියේ ගොඩාක් පහල මට්ටමක දැන් මන් ඉන්න තැන ගැන මට මන් ගැන ගොඩාක් ආඩම්බරයි මේ හැමදේම අක්කි නිසා Thank you azraa akki ❤❤❤❤❤🌍🙏✨️
@NithmaThilinadee-mh6dc
@NithmaThilinadee-mh6dc 22 күн бұрын
🥺 දෙයියනේ දෙයියනේ🥰.. affirmations අහන්න ගත්ත විතරයි .. ❤🙏🌹✨
@Madhu0316
@Madhu0316 20 күн бұрын
මේ විඩියෝ එක දාපු දවසෙම බලන්න ගත්තත් ටිකක් බලන් යද්දි තේරුනා නිදහසේ ඉන්න ගමන් ගොඩක් අවධානයෙන් බලන්න ඕනෙ හරිම වටින ලොකු පාඩමක් කියල දෙන වීඩියෝ එකක් කියල. ඒ නිසා මන් ඒක බලන එක නැවත්තුවා ඒ වෙලාවෙ. දැනුයි බැලුවෙ. Thank you අක්කෙ. ඔයා කියල දෙන දේවල් මගේ ජීවිතේට, මට කොච්චර වටිනවද කියල කියන්න වචන නෑ 🥰
@Devangi-nf9pr
@Devangi-nf9pr 22 күн бұрын
Balaporoththuwenma hitapu video ekak thank you universe 🧿💜️ thank you so much akka 🥺❤️
@ranidimendis9977
@ranidimendis9977 21 күн бұрын
Thank youu akkee ❤godak watin video ekak ada man hithuwa witharai mata mawa godak me dawas wala mis una..man mata adare karanna ganna one kiyala..e hithapu welema akki me video eka damma..labana sathiye mata exam ekakuth thiyenawa..man A level kranne labana aurudde..aththatama padam karddi godak amarui eth man hamathissema mage heena gana hithanne..Me video eka mata godak watinawa akke..Thank you mother univers🌏✨
@ChaminduMadushanMadushan-dx7rg
@ChaminduMadushanMadushan-dx7rg 22 күн бұрын
I love my self..Love you akki..තමන්ට ආත්ම ආදරය දෙන කෙනාට තරහයන්නෑ..පොඩ්ඩක් වත් හිත රිද්දගන්නෙ නෑ🌻
@sarathkrishantha3535
@sarathkrishantha3535 21 күн бұрын
ජිවිතයට වටිනා අදහස් ලැබුනා self love නියම පරිදි අවබෝධ කර ගත්තා ⁣Thanks for you විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ThanujaNeluketiya
@ThanujaNeluketiya 21 күн бұрын
බුදු සරණයි ඔබට දීර්ඝායුෂ වේවා..මීට අවුරුදුදෙකකට වගේ කලින් මං හිත බිඳිලා ඉද්දි මට ජීවිතය දුන්නේ ඔබේ වදන්.මං අදටත් ශක්තිමත්ව ජීවත් වෙන්නේ ඔබ නිසා බුදු සරණයි
@universeinyou
@universeinyou 21 күн бұрын
💜💜💜🙏🏻🌍✨
@YamunaManohari
@YamunaManohari 22 күн бұрын
Congratulations 301 subscribers 💚 Akke meditation gena video ekak gennako please akki Godak adarei oyata 💚💚💚
@universeinyou
@universeinyou 22 күн бұрын
Ikmninm gennm
@nimeshiravihari8740
@nimeshiravihari8740 20 күн бұрын
ආදරනීය විශ්වයටත් ඔබටත් බෙහෙවින් ස්තූති වන්ත වේවා සහෝදරිය ❤️❤️
@user-rx3kt1rj9b
@user-rx3kt1rj9b 20 күн бұрын
අක්කි ඔයාගෙ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ . Thank you අපෙ ජීවිත ලස්සන කර ගන්න උදව් කරනවට❤
@narapanuwa967
@narapanuwa967 21 күн бұрын
මගේ මනසට සවන් දුන්නම මනසෙන් කියන දේ අපේ අශ්‍රා උත්තමාවියට මුල් තැන දෙන්න කියන එක මගේ ජීවිතයට වඩා ඔබ තුමියට මගේ හිතේ තියන ගරුත්වය සහ දේවත්වය් වැඩි කියන එක🙏🙏🙏
@nirowelagedara6858
@nirowelagedara6858 12 күн бұрын
අක්කව මට මුනගස්සපු ආදරණීය විශවයට අනේක වාරයක් ස්තූතී ❤🙏 මේ ජීවිතේ මට ලැබුනු හැමදේටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා 🙏❤
@user-vx9nq1zd5w
@user-vx9nq1zd5w 21 күн бұрын
thank you akke 😍අක්කා නිසා මගේ ජීවිතේ ගොඩාක් දේවල් වෙනස් උනා ,ධනාත්මකව හිතන්න පුරුදු උනා ඇත්තටම ගොඩාක් ස්තූතියි අක්කෙ ❤️🧚🌍
@SadeepaMalshani
@SadeepaMalshani 20 күн бұрын
මේ වෙලාවෙ හිතේ අවුලෙන් හිටියෙ. සිත සදහටම නිවෙන්න ඕනි ධර්මානුකූලව ජිවත් වෙන්න ඕනි. අනික් අයගෙ වෙනස් වීම මට දරාගන්න අමාරුයි. ❤ අපි සංසාරේ කරපුවා තමයි මේ අපිට ලැබෙන්නෙ කියලා හිතාගෙන ජිවත් වෙන්න ඕනි❤
@halpageheshan
@halpageheshan 21 күн бұрын
බොහොම ස්තූතියි අක්කෙ.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
@user-cr3qh3hp3z
@user-cr3qh3hp3z Күн бұрын
ගොඩක් ස්තුයි ඒ අදහස් ටිකට 🙏🙏🙏
@chaamiJ
@chaamiJ 22 күн бұрын
It’s My birthday today!!and this is the best thing I’ve seen today🤍 Thank you mother Universe🧿
@RasMi-m2r
@RasMi-m2r 14 күн бұрын
@@chaamiJ happy birthday buddy 🎂
@nisansalamadhuwanthi2607
@nisansalamadhuwanthi2607 22 күн бұрын
මං මේ දවස් ටිකේම හොය හොය ඉඳපු topic එකක් . Thank you so much 🧚 ❤❤
@kalpanisewwandi1822
@kalpanisewwandi1822 21 күн бұрын
ඕනම වෙලාවට ඕනම වීඩියෝ එක ගේනවා...ඇත්තටම ඔයා සුරංගනාවියක් අක්කි ❤️😘
@ChamalshaAnanda-mv3ce
@ChamalshaAnanda-mv3ce 20 күн бұрын
අහන් ඉන්න හිතෙනව. හිතින් හුගාක් වැටිලා හිටපු වෙලාවක මේක බැලුවෙ. මාරම හැගීමක් හිතට දැනුනා. Thank u akki❤
@universeinyou
@universeinyou 20 күн бұрын
💜💜💜
@KawyaRathnayake
@KawyaRathnayake 21 күн бұрын
අවශ්‍ය වේලාවටම අවශ්‍ය video එකක් දුන්නට Thank you soo much beautiful angel 💜
@VihangaSilva-ig6dj
@VihangaSilva-ig6dj 22 күн бұрын
Thank you soo much akki .... Much love 💜🦋 Dear mother universe, Thank you for everything. 💙
@YenuliLaknadie
@YenuliLaknadie 12 күн бұрын
මම ආසම දුක හිතෙන වෙලාවට ඔයාගේ vedios බලන්න අක්කේ...❤ඒකෙන් නැවත නැවත ශක්තිමත් වෙනවා....❤
@MunasingheRm
@MunasingheRm 22 күн бұрын
අක්කි ඔයාගෙ වීඩියො එක්ක් බලන්න ඔනි කියලා හිතුනා විතායි 🥺🌌💗
@madushikajayamali9468
@madushikajayamali9468 20 күн бұрын
ඕනිම වෙලා තිබුණු video එකක්. Thank you akka ❤❤ Thank you Universe for everything ❤❤
@kavindi078
@kavindi078 22 күн бұрын
Akkge hema video ekaktma mn personaly godaak asai akke... akkge hma video ekakma wge godaak lassanai wgema akkth godaak lassanai akke.. akkage pure heart eka nisa akka godaak lassana wela akke... mth asai akka wge hemdma satutin inna mn ekta mta puluwan hema deykma wge krnwa akke...akkta hemadma me wge ape ratata loketa watina videos lassana videos godaak krnna akkata shakthiya,wasanawa lebenna kiyla hadawatinma wish krnwa akke good luck and all the best yr long journey ❤❤❤
@universeinyou
@universeinyou 22 күн бұрын
Thank you so much darling 💜💜💜
@kumudinifernando5590
@kumudinifernando5590 13 күн бұрын
Tnx akki❤ my favourite KZbin channel list number 1❤
@samindikasandeepani6243
@samindikasandeepani6243 19 күн бұрын
ඉස්සර මං මාව ම පහතට දාලා කතා කරපු කෙනෙක් එත් මට අක්කාගේ චැනල් එක අහම්බෙන් හම්බුනේ එදා ඉදන් මගේ ජිවිතේ ධනාත්මක අතට පරිවර්තනය වෙන්න ගත්තා ❤️ ස්තුතියි අක්කේ❤️
@ishabashini408
@ishabashini408 21 күн бұрын
ගොඩක් ස්තූතියි මිස් ඔයාට ඕනම වෙලා තිබ්බ උපදෙස් ටිකක් මේ වෙලාවේ
@amandi281
@amandi281 22 күн бұрын
ඕනම වෙලා තිබ්බ දෙයක් 💗 ඔයාට ගොඩාක් ස්තූතියි අක්කි🌝💗 විශ්වමාතාවටත් ගොඩාක් ස්තූතියි 💗🌝
@nealishayugan96neali39
@nealishayugan96neali39 21 күн бұрын
Oya thma mage ජිවිතේ wenas kare ..මන් ගොඩක් අමාරු දෙවල්වලට තනියෙන් මුන ගහුන.. මව මගෙම අය දල ගිය. එත් මට දැන් දුකක් නැ .. මන් ඔය කියපු විදියට හැමදෙම කරන නිස මට ගොඩක් අසිර්වද හම්බෙනව.. ඔයට ස්තුති .. මගෙ ජිවිතෙ ලස්සන කරනවට ගොඩක් ස්තුති ... ඔයා අවෙ මන් වෙනුවෙන් කිය්ලමයි මට හැමදාම හිතුනෙ... ස්තුති ..මට ඔයව මුනසැසුනු එකට... එක අහම්බයක්.. මෙ vedeo බලන්න අවෙ කොහොමද කියල මන් දන්නෙ නැ ..එත් ස්තුති ..මෙ හැම දෙටම.. මිට කලින් මගෙ ජිවිතේ මෙච්චර සාමකාමී වෙලා නැ ... මන් හරි සැහැල්ලු වෙන් දැන් ජිවත් වෙන්නෙ.. හැමොටම සමව දිලා..මන් මට ගොඩක් අදරෙයි ...❤❤❤❤❤❤❤❤ ඔයටත් ගොඩක් අදරෙයි ....ස්තුති 🎉🎉🎉🎉🎉
@dilinivithanage3797
@dilinivithanage3797 21 күн бұрын
Thank you akki ❤ Self love ගැන ඔයා කියලා දුන්න හැමදේම වටිනවා ❤
@Dilhara1111
@Dilhara1111 18 күн бұрын
ඔයා මේ දේවල් කියලා දෙන විදිය හරිම ප්‍රායෝගිකයි Azraa.ඔයාව මට හමුවීම ගැනත්, ඔයා මෙ කියලා දෙන දේවල්වලටත් , ඔයාටත් මම ස්තූතිවන්ත වෙනවා.❤.Thank you azraa.ඔයාගෙ ජීවිතය ඔයාට ඕනෙ ආකාරයට තව තවත් සාර්තක වේවා Azraa.
@universeinyou
@universeinyou 18 күн бұрын
💜✨🙏🏻🌍
@Noriko1102R
@Noriko1102R 21 күн бұрын
ස්තූතියි අස්‍රා අක්කෙ ❤❤මේක බලන සැමගේත් මගේත් යහපත් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤
@Rammuthusudarshani
@Rammuthusudarshani 21 күн бұрын
ජීවිතේ අමාරුම දවස්වල ජීවිතේ කියාදෙන වචන❤
@viya_1111
@viya_1111 21 күн бұрын
මං අක්කගෙ මේ වීඩියොස් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඇත්තටම මන් දැන් වෙනස් වෙමින් ඉන්නෙ. මට ආදරෙ කරන්න ඉගෙන ගත්තෙ මේ චැනල් එකෙ වීඩියො වලින්. අක්කට ගොඩක්ම ස්තූතියි! මෙ වගෙ වීඩියො හැම්දාම ගේන්න පුලුවන් වෙන්න ඕනි ඔයාට. දෙවි පිහිටයි අසාරා අක්කේ❤. Thank you universe ❤
@user-bt1kd3xx4x
@user-bt1kd3xx4x 21 күн бұрын
හැමදෙයක්ම මට ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තූති වන්ත වෙමි .akke oyatath sthuthui ❤️
@ViharaErandi
@ViharaErandi 6 күн бұрын
ස්තූතියි අක්කි මේක මට ගොඩක් වටිනවා. ❤️💫
@neshmiyemaya1336
@neshmiyemaya1336 19 күн бұрын
Thank you so much my angle akki🧚♥️✨
@Smartgirl109
@Smartgirl109 22 күн бұрын
ඕනෙම කරලා තිබුණු video එකක් .. Thank you Angel ❤❤ Aneh akki puluwan nm makeup video ekk dnnko .. heeee 😁 Oyge makeup ek mrm lssny 🥺❤
@universeinyou
@universeinyou 22 күн бұрын
💛
@purpleisland3229
@purpleisland3229 22 күн бұрын
Make up nthuvth azraa akka lassnai. Natural beauty ekk thiyenne godakm. Simple make up ekk eya danne mt pena vidiytnam😊
@Smartgirl109
@Smartgirl109 22 күн бұрын
​@@purpleisland3229 Mm 😊❤
@user-ce7ej8jh8z
@user-ce7ej8jh8z 21 күн бұрын
Thank you so much for my lovely azraa akki ♥️♥️ very very thankful my mother universe 🔮✨💛 godakk dewal igenagaththa 🫶♥️ ow aththatama math matama self love 😘 karana kenek ♥️
@rushish
@rushish 16 күн бұрын
මේ වගේ දෙයක් මට පෙන්නුවාට මේ වගේ කෙනෙක් මට මුනගැස්සුවාට විශ්වයට ස්තූතී....ඔයා නිසා අද ලස්සන අනාගතයක් වෙනුවෙන් මගේ ජිවිතේ මන් මට ආදරේ කරන ගමන් ජීවත් වෙන්න පටන් අරගත්තා...❤❤❤ ආදරේයි 💜
@Vlogging327-p1r
@Vlogging327-p1r 12 күн бұрын
හිත රිදිලා කරන්නේ මොනවද කියලවත් හිතාගන්න බැරි මොහොතක මේ video එක මම දැක්කේ. ආදරේ කරපු කෙනත් මාව තනිකරද්දී තනියෙම මම හැමදේම දරන් ඉද්දී දැක්ක වීඩියෝ එකක්. ස්තූතියි අක්කේ ඔයාට🙏ස්තූතියි විශ්වයට🙏🙏මට මේ හැමදේටම මුහුණ දෙන්න ආයෙමත් නැගිටින්න අනිවාර්යෙන්ම පුළුවන්
@universeinyou
@universeinyou 12 күн бұрын
💜💜💜
@UpekshaSathsarani-fm6xx
@UpekshaSathsarani-fm6xx 21 күн бұрын
ගොඩක් ස්තුතියි අක්කේ..අක්කා නිසා මං ගොඩක් දේවල් ජීවිතේ ඉගෙන ගත්තා.❤
@REFRESHREFRESH-uu6lf
@REFRESHREFRESH-uu6lf 21 күн бұрын
Thank You Mother Universe!💜️🌈️🦋 And Thank You My Guardian Angel!🌻🌟& Thank You Azraa Akka!🌼✨️
@UNI_77719
@UNI_77719 11 күн бұрын
Video eke samahara then aye ayema beluwa. Thank you so much ❤
@NilukshiPriyalanka
@NilukshiPriyalanka 13 күн бұрын
Thanks you නංගී ❤❤❤Thanks you universe ❤️❤️❤️
@user-jw2us6kt5v
@user-jw2us6kt5v 22 күн бұрын
ස්තුති විශ්ව මාතාවනී ❤️🙏 ස්තුති ඔබට 🙏 ❤ අක්කි සනීප වෙලා video එකක් අරන් එනකම් බලන් හිටියේ 😊
@user-ym2hq1bn1o
@user-ym2hq1bn1o 2 күн бұрын
Thank you so much akki! ❤✨ This video is the one what I wanted this time! Again thank you so much!
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН
Apple peeling hack @scottsreality
00:37
_vector_
Рет қаралды 124 МЛН
Paradeese | Episode 35 - (2024-09-13) | ITN
19:12
ITN Sri Lanka
Рет қаралды 3,9 М.
සිංහල Podcast | Powerful version of you
58:28
Luna Peech
Рет қаралды 17 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 121 МЛН