Self LOVE-❤️තමන්ට ආදරේ කරන එක මොනතරම් රසවත්ද, ඒ වගේ අය මේ විශ්වයට මොනතරම් වටිනවද එන්න දැනගන්න ඒ ගැන.

  Рет қаралды 6,858

☘️KAWSHI WICKRAMASINGHE ☘️

☘️KAWSHI WICKRAMASINGHE ☘️

Жыл бұрын

තමන්ට අසීමිතව ආදරේ කරන මිනිස්සු, මේ ලෝකේ ඉන්න ඇතුලාන්තයෙන්ම සාමකාමී ආදරණීයම මිනිස්සු. මොකද , ඒ අය දන්නවා හොදින්ම ආදරණීය වීමේ වටිනාකම. ඉතින් තමටන් ආදරණීයම කෙනා අනික් කෙනාට ආදරණීය වෙන්නේ නිරායාසයෙන්මයි. හේතුව, ඒක තියෙන්නේ ඒ කෙනාගේ ඇතුලායේමයි.. ඒ අමුතු සැනසීම අත්විදින්න , ඔබ ඔබට මුලින්ම ආදරණීයව සලකන්න. ඔබ ඔබට හොදින් සලකන්න. ඊට පස්සේ ඔබට දැනෙන්න ගන්නවා ඔබ වඩාහොදින් ජීවත්වෙන බව... ඔබ නොදැනුවත්වම ඔබට දැනෙනෙවා ඔබ අන් අයවත් ඔබට වගේම ආදරණීයයි කියලා. හේතුව, ආදරණීයම බවේ වටිනාකම , හොදින් සැලකීමේ වටිනාකම, මානුෂික වීමේ වටිනාකම ඔබ අත්විදින නිසා... මේ ලෝකේ තමන්ට තමන් කොයි තරම් වටිනවද කියල එතකොට ඔබට තේරෙන්න ගනීවී.. මොකද , ඔබවගේ කෙනෙක් කලින් හිටියෙත් නෑනෑනෑ. අනාගතේ අයේ ඉන්නෙත් නෑනෑනෑ. ඔබම පමණයි.අන්න ඒක තමයි ආත්ම- අභිමානය කියන්නේ.❤️ ආත්ම-අභිමානය විදින තමන්ට අසීමිතව ආදරේ කරන කෙනෙක් බවට පත්වෙන්න.‪@kawshiwickramasnghe‬
🌻🌻🌻🌻🌻🌻🌻 Good luck
#happiness #happy #mentalhealth #motivation #animals #love #relaxing #relaxing #universe #loveyorself #loveworld #kawshi #alwaysloveyou#behappy #love #alone #clam #sinhala #sinhalamotivationalvideo #sinhalamotivation #sinhalamotivationalspeech #speech #motivetion

Пікірлер: 59
@hansikavindi9941
@hansikavindi9941 Жыл бұрын
මම ඉන්නේ ලොකු ප්‍රශ්නෙක...ඒත් මං දැන් කිසිම කෙනෙක්ගෙන් ආදරේ බලාපොරොත්තු වෙන් නෑ..මට පුලුවන් තරමින් තනියම සතුටින් ඉන්න බලනවා..මිස්ගේ උපදෙසුත් ගොඩක් වටිනවා..මේ ප්‍රශ්න මැද්දේ මගෙ හිතට පුදුම සැනසීමක් ලැබුනේ♥️🥺
@KSgifts96_
@KSgifts96_ 6 ай бұрын
බිංදුවටම කඩන් වැටුණ තැන්වල අන්තිමට වාරුවෙන්න ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි කියල හිතුවත් සමහර අයට ඒ සැනසීමවත් නෑ. කිසිම කෙනෙක් නෑ තමන්ට තමන් විතරයි කියල දැනෙන තැන තමයි මං හිතන්නෙ මනුස්සයෙක්ට අලුතෙන් ආයෙමත් ඉපදීමක් ලැබෙන්නෙ. එතනදි තමන් තමන්ට ආදරේ කරන්න උත්සහ කරන එකෙන් විතරයි සැනසීමක් ලැබෙන්නෙ ❤
@kavindyarathnayaka8857
@kavindyarathnayaka8857 6 ай бұрын
මේ ලොකෙ මාව තේරුම්ගන්න පුළුවන් එකම කෙනා මං 🙂💝 ගොඩාක් ස්තූතියි මිස් හිතෙන් වැටිලා ඉන්න වෙලාවක දැක්කෙ මේ විඩියො එක
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🙏❤️🌼❤️🙏
@chanikasamarawickrama9451
@chanikasamarawickrama9451 Жыл бұрын
Thank you 🙏🙏
@user-pb6xo9wi3r
@user-pb6xo9wi3r Жыл бұрын
ස්තුති මිස් ඔබතුමියට 🙏
@manoshisilva2168
@manoshisilva2168 Жыл бұрын
Thank you so much❤️
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 2 ай бұрын
Thanks
@user-ym1ii4lg2j
@user-ym1ii4lg2j 11 ай бұрын
Thank you so much dear
@gayomikaushalya220
@gayomikaushalya220 Жыл бұрын
Thank you so much✨️🌸
@nihalnihal9770
@nihalnihal9770 Жыл бұрын
Thank you so much ❤ 💓 💗
@jayatijayati575
@jayatijayati575 11 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
@KarishmaxShalini
@KarishmaxShalini Жыл бұрын
Thank you mis
@nirashasamadi541
@nirashasamadi541 Жыл бұрын
Thank you miss ❤️🙏
@sithuminichathurangani2374
@sithuminichathurangani2374 Жыл бұрын
ආදරෙයි අක්කෙ...thnxxx oyt❤️🥺
@kumudunimangalika6578
@kumudunimangalika6578 2 ай бұрын
ස්තූතියි ❤❤❤
@kanchanaharshani1037
@kanchanaharshani1037 10 ай бұрын
Thankz a lot mam💜💚
@sandunipieris3881
@sandunipieris3881 Жыл бұрын
Thanks godak duken inna welawaka ahamben hambune .godak watinawa thanks
@monikasamarasekara7558
@monikasamarasekara7558 Жыл бұрын
Harima hari oya කියන de mis oyata wasanawantha ජීවිතයට suba පැතුම්
@indunilrathnayake6560
@indunilrathnayake6560 Жыл бұрын
Akki gdk hodat present krnw...gdk lassanai ,study ,wealth ,buaty walt ahnn hoda subliminal gana vidio ekk krnnko
@sudu1620
@sudu1620 10 ай бұрын
Misst gdk pin🙏🙏🙏..mma me video ek gdk ahuw miss...me video ek ahuw nis mm dan gdk sathutin innw miss.❤❤..jeewitheta gdk dewl igenaganna puluwn una missge video wlin..gdaaaak wadagath....thank you miss.🙏..thank you universe 🙏❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@manukamihiranga5634
@manukamihiranga5634 Жыл бұрын
බොහොම ස්තූතියි 🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤️🙏
@oshinimendis502
@oshinimendis502 Жыл бұрын
Thank u akki , oyage hadawatha wgema ruupeth harima lassanai. ❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🤍
@udathrikarunarathne9376
@udathrikarunarathne9376 Жыл бұрын
Thank you akkee Obe adahas godak watinawa a wagema Obath harima lassanaii❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏❤🙏❤🙏
@JewanthaPramesh-jh7rs
@JewanthaPramesh-jh7rs Жыл бұрын
සුපිරි විඩියෝවක් නියමයි එ වගේම ඔයාට ගොඩක් පිං ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🙏💫
@KWorsh__
@KWorsh__ 6 ай бұрын
@sewwandinuwan2535
@sewwandinuwan2535 Жыл бұрын
❤️❤️
@amilajeewanie8209
@amilajeewanie8209 Жыл бұрын
මම වයස පනස්හතක කෙනෙකි අපි කතෝ්ලික ගිය වසරේ අගහරියේදි විශ්ව ශක්තිය ගැන දැන ගත්තේ මෙි මගින් මගේ දුව මට කියලා කාගෙන්වත් ඉගෙන ගෙන පොත් බලලා එහෙම නැතුව අපේ දෙවියන්තැන එහෙමම තියෙන අතර විශ්වය සමග අපි දෙන්නා වෙන වෙනම එකතු උනා ඒ අතර කල් ඇදි ඇදි තිබුන මගේ දරැවන්ගේ විදේශ ගමන ඉක්මනට හරි ගියා මම තනිඋන එක්ක ඇත්ත මම අතතිය හැදිලා ගොඩාක් අමාරැවෙන් මාව මගේ දරැවා ගොඩ ගත්තේ නමුත් දරැවෝ ගිය වෙලාවෙි දුක කියන දරාගන්න අමාරැ උනාට ඉස්සර තරමි මානසිකව වැටුනේ නැ මට ඔින භාවනාවක් කරන්න ගාතා දන්නේ නැනේ ස්වයන් භාවනාවක් ඉතාලි ඉන්න අක්කා කෙනෙක් මට වටිසැප් මැසේජ් එකක් එවලා තිබුනා මට හිතාගන්න බැරිඋනා ඔබ තුමියගේ භාවනාව සහ තමුන් ගැන විශ්වයට ස්තුති කිරිම දැන් මාස පහකට වැඩිකාලයක් උදෙට රැට අනිවාර්යයෙන්ම මම කරනවා දුරකතනයෙන් අසා මම සවන් දි විශ්වයට කරන දේවල් මම දන්නා තරමින් හරියට කරනවා කියලා මම විස්වාස කරනවා මම අත්දැකපු දෙයක් තමයි කතෝ්ලික අපිත් ඔරසමි කිියනවා කට පඩමින් කියාගෙන යනවා ඒත් භාවනාව අසාසිටිද්දි හිතට දැනෙනවා වැඩියි මට නම් වයස නිසාද දන්නේ නැ සමහර අවස්ථාවල මමම ඔලුව වනනවා ඒක හරි කියලා ඔබතුමිය නිසයි මම දැන ගත්තේ තමුන් තමුන් ගැන ඉස්සරල කියන්න කියන එක අලුත්ම දැන ගත්තු විශේෂ කාරනය විශ්වයෙන් යමක් ඉල්ලද්දි දිනයක් කියන්න කියන එක මම හරිම බයෙන් හිටියේ එහෙම ඉල්ලන්න අද ඒක දැක්කේ මම තනියම ඉන්න නිසා කටඇරලා හයියෙන් ඔින දෙයක් කිරිමෙි නිදහස තියෙනවා මම මෙි කියපු දේවල වැරදි දෙයක් තියෙනවා නම් මට දන්වනමෙන් ඉල්ලමි ඔබතුමියට ස්තුතියි ජේසුපිහිටයි 077 6131479 වටිසැප් මැසෙන්ජ
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
මට හරිම සතුටුයි ආගම් ජාති බේදයක් නැතුව මගේම වර්ගයා වෙනුවෙන් යමක් අවන්කවම කිරීමට අවස්තාව ලැබීම ගැන.. තව තව ඔබට ඔබව හොයා ගැනීමට හැකිවේවා.... මන්ද, ජාතී ආගම් කිල වැලද ගැනීමට පෙර ඔබ මම අප සියලු දෙනා විශ්ව මෑණියන්ව ප්‍රතමයෙන් වැලදගත් බැවින් විශ්ව ජීවීන් ලෙස ප්‍රතමයෙන් අපි අපව සොයාගත යුතුමයි, එදාට ඔබ මේ විශ්වයම සොයාගත් අයෙකු බවට පත්වේ 🙏🙏 ඔබටත් ජේසු පිහිටයි 🙏 බුදුසරණයි 🙏🙏🍀
@sumalisubasingha7377
@sumalisubasingha7377 Жыл бұрын
♥️♥️♥️
@hansikanishshanka567
@hansikanishshanka567 11 ай бұрын
ස්තූතියි මිස්❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 11 ай бұрын
🙏❤️🙏
@anushanarangodagee3085
@anushanarangodagee3085 10 ай бұрын
ස්තුතියි මිස් ❤️❤️❤️❤️❤️❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 10 ай бұрын
🌺🌺🌺🌺
@user-rl9bd5kp4u
@user-rl9bd5kp4u 4 ай бұрын
❤❤❤
@viha9871
@viha9871 Жыл бұрын
😇💖
@hasarangi1013
@hasarangi1013 Жыл бұрын
Me katahada man ahala thiynwane miss fm chanal ekaka wada karada
@palithayapabandara6811
@palithayapabandara6811 Ай бұрын
It's great teaching logical Research about me When you do you around you Think same mentally Can create joy and happiness Where they are beauty or Pure mind more luxury Life also like living arayagika Path way more peaceful and Happy life ❤🙏🌟🌟🌟
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Ай бұрын
Thank you so much your comment 🌺✨🙏❤️🌺
@chathuanushki6331
@chathuanushki6331 Жыл бұрын
Sound madiiii
@nimsarachamodi2865
@nimsarachamodi2865 Жыл бұрын
Mis godak lassani low of attraction walin lassana wenne kohomada kiyl video ekak krnnko
@nimsarachamodi2865
@nimsarachamodi2865 Жыл бұрын
@@kawshiwickramasnghe thank you mis
@NISH6940
@NISH6940 Жыл бұрын
🙏🙏🙏❤️
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
🌱🤍🌱🤍🙏
@mekalawijerathna5642
@mekalawijerathna5642 Жыл бұрын
කව්රුත් මට කියලා නෑ මට‍ ආදරේ කරන්න කියලා. මාව හොයාගන්න උදව් කරනවාට ගොඩක් ස්තුතියි. 🌺🌺🌺 මොකද මට මාව අමතක වෙලා තිබුනේ. බුදුසරණයි. හැමදාම ආදරේයි ඔබතුමියට ❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
ඔයාට ඔයාව අමතක වෙලානම් ... මට විශ්වාසයි මේ වෙනකොට ඔයාගේ වටේ ඉන්න හැම කෙනාටම ඔයාව අමතක වෙලා ඇති..ං හිටියත් එකයි නැතත් එකයි වගේ ස්භාවයකින් ඒ අය ඔබට සලකනවා ඇති...හේතුව ඔබ ඔබට සලකන හැටියටයි මේ විශ්වයේන් ඔබට සැලකුම් ලැබෙන්නේ....🙏🦋🙏
@SenavirathnaMadhu
@SenavirathnaMadhu 2 ай бұрын
සරලව විස්තර කරන්න aya vibiyo akak
@kawshiwickramasnghe
@kawshiwickramasnghe 2 ай бұрын
බුද්දියේ තරමට වැටහේ සහ බුද්දිමතාව පමණක් ආමන්ත්‍රණය කිරීමට බලාපොරොත්තු වෙමි..
@wickramabandara
@wickramabandara Жыл бұрын
ඔයාගෙ වීඩියෝව සද්ද මදි,
@-1111wish
@-1111wish Ай бұрын
@beautifulthoughts101
@beautifulthoughts101 Жыл бұрын
❤❤❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
❤️
@annesewwa7069
@annesewwa7069 Жыл бұрын
😍😘❤
@kawshiwickramasnghe
@kawshiwickramasnghe Жыл бұрын
💫🙏🤍🤍🦋
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 45 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 50 МЛН
How to start your self love journey? | self love journey | self love | aloka
27:13
Aloka (a light to life)
Рет қаралды 11 М.
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 6 МЛН