මැලේසියාවේ ඇවිල්ලා ගොඩ යන්න පුලුවන්ද? | How to Succeed in Malaysia |A Guide for Sri Lankans

  Рет қаралды 27,866

Kucha's Vlogs

Kucha's Vlogs

Күн бұрын

Пікірлер: 212
@ArjunUthpala
@ArjunUthpala Жыл бұрын
Very Informative, eager to know about how the tax system works in a future video!
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Thank you for the feedback! I'll keep it in mind for future content. ❤
@virajmadusank6305
@virajmadusank6305 Жыл бұрын
Aiya ava ajanciya mokadda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@virajmadusank6305 අපි අවේ agency එකකින් නෙවෙයි. ජොබ් වලට ලංකාවේ ඉදන් apply කරලා ජොබ් එකක් හොයාගෙන ආවේ.මම video එකක් කරන්නම් එක ගැන ඔයාලටත් එහෙම කරන්න පුළුවන් එතකොට.
@virajmadusank6305
@virajmadusank6305 Жыл бұрын
Thank you...
@kavinduchathupriya2470
@kavinduchathupriya2470 Жыл бұрын
Visit visa එක්කින් ඇවිල්ලා ජොබ් එකක් හොයාගේන job visa ගන්න බැරිද
@himashperera
@himashperera 9 ай бұрын
මට පොඩි දෙයක් දැන ගන්න පුලුවන් ද.මැලේසියන් කෙනෙක් මාව visit visa එකකින් ගන්නම් කිව්වා.එහෙ ඇවිල්ලා ජොබ් එකක් හොයා ගන්න පුලුවන් කියලා.ඒත් මම දැක්කා මැලේසියාවේ visit visa එක working visa වලට මාරු කරන්න බෑ කියලා.විදේශ සේවා එකෙන්ම ඒක කියලා තිබ්බේ.මේ ගැන පොඩ්ඩ්ක් කියලා දෙන්න.ලොකූ උදව්වක්🙏
@kuchasvlogs
@kuchasvlogs 9 ай бұрын
ඔව්. මාරු කරන්න බෑ. ඒත් එක එක විදි වලින් සල්ලි අරන් working visa හදලා දෙන අයත් ඉන්නවා. ඒත් එක කොහොම වෙනවද දන්නේ නැ.. මගේ අදහස working visa එකකින්ම එන්න. අවුලක් උනොත් ඔයාට ඔයා විතරයි.
@himashperera
@himashperera 9 ай бұрын
@@kuchasvlogs Thank You.🙏
@RuwaniMadushika-h2b
@RuwaniMadushika-h2b 5 ай бұрын
මට උදව් කරන්න පුලුවන් ද මගේ හස්බන් ව්සිට් විසා එකකින් මැලේශියා ගියා ජොබ් එකක් කරන්න් දැනට එයා කේයාගිව විදිහට වැඩ් කරනවා එයාගේ පාස් පොට් එතනින් අරන් .වැඩ ආමරුයි අඩු පඩියක් දෙන්නේ දැන් එයා මනසිකව වැටිලා ඉන්නේ පුලුවන් නම් උදව්වක් කරන්න අනේ ඔයාට ගොඩක් පින්
@මල්කාන්තිමාලිකා
@මල්කාන්තිමාලිකා Жыл бұрын
මල්ලි මට වුදවිවක් ⁣දෙන්න පුලුවන්ද මගේ මල්ලි මැලේසියා ආවා ඒයා විසිටිි විසා එක්කට එයාට කරදරයක් කියලා දැනගන්න ලැබුනා මල්ලි ගැන තොරතුරක් දැන ගන්න විදිහක් නැ යවපු කෙනා පොන් අන්සර් කරන්නේ නැ මට ඔයාට කථා කරන්න බැරිද
@politicallyneutral2236
@politicallyneutral2236 Жыл бұрын
Kiyanna
@kuchasvlogs
@kuchasvlogs 11 ай бұрын
High Commission of Sri Lanka in Malaysia 03-2034 1705 මේකට කතා කරන්න
@lakshithamadushan3945
@lakshithamadushan3945 11 ай бұрын
Jaya wewa ayiya apith ewit inne malaysia inne...
@Vinu_wijesinghe
@Vinu_wijesinghe Жыл бұрын
අයියේ මගේ හොදම යාලුවෙක් මැලේසියා ගියා දැන් සතියක් වගේ වෙනවා.ඒජන්සි එකෙන් එයාලට කිව්ව කිසිම දෙයක් වෙලා නෑ.දුරින් අදුරන කෙනෙක් ට කියලා pub එකක ජොබ් එකක් හොයාගෙන .එතන විදිහ එයාට safe නෑ.ගෙදර අයට කියන්න කැමති නෑ බය වෙයි කියලා.එයා ලංකාවේ assistant accountant කෙනෙක් විදිහට වැඩ කරා.ජොබ් එකක් හොයා ගන්න පුළුවන් වෙයි ද.
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
ජොබ් එකක් නම් හොයාගන්න පුළුවන් වෙයි. පුළුවන් තරම් online site වලින් apply කරන්න කියන්න. පොඩ්ඩක් malaysia group වල දාන්න කියන්න හොයාගන්න පුළුවන් ජොබ් එකක්.
@manujanajayali6457
@manujanajayali6457 9 ай бұрын
student visa enn help krnnko 🥴
@newlinkdigitalmedia
@newlinkdigitalmedia Жыл бұрын
hoda wadak malli
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Thank you 🙏
@gihendrabandara9193
@gihendrabandara9193 Жыл бұрын
1)Working visa eddi medical අනිවාර්යයෙන් karanna oneda? Beuro register wenna one neda? 2)calling visa kiyanne mkd.. Plz..explain ..🙏
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
01. දන්නේ නැ. අපි කලේ නැ category ii එකෙන් අවේ. 02. ඔව් 03. Calling visa එහෙම නැත්නම් visa with reference VDR - කියන්නේ මැලේසියාවට ඇතුළු වීමට ලබා දෙන අවසරය. මේකෙන් දිගටම work කරන්න බැ. හැබැයි එක පෙන්නලා Calling Visa එක work visa එකක් බවට transfer කරගන්න පුළුවන්..
@pramodbuddhika4205
@pramodbuddhika4205 Жыл бұрын
වැදගත් වීඩියෝවක් ❤
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Thanks for the comment ❤
@supundanushka3532
@supundanushka3532 9 ай бұрын
කවුරුත් යන්න එපා මැලේසියාවට ..මම අවුරුදු 2 හිටියා නන්නත්තාර උනා..ගොඩ ගියපු එකෙක් නෑ..යලුවෝ දෙන්නෙක් මැරුවා දෙමල්ලූ එකතු වෙලා..LTTE එකට පන දෙනවා දෙමල්ලූ..සල්ලී හොරකම් කරනවා..ලොකේ ජරාව කන නම්බර් one police ඉන්නේ මැලේසියාවේ..ඒජන්ට්ලා හැම තැනම යන්න එපා..කවුරුත්..මම දැකපු එකෙක් වත් හැදුනේ නෑ..මම මැලේසියාව හැමදාම ජෝබ් කරා..වැඩක් නෑ බන්..විසිට් නම් පැත්ත පලාතේ එන්න එපා..
@kuchasvlogs
@kuchasvlogs 9 ай бұрын
🙏
@chamindachamindaranasinhe8714
@chamindachamindaranasinhe8714 9 ай бұрын
මමත් අවුරුදු 4ක් හිටියා
@kuchasvlogs
@kuchasvlogs 9 ай бұрын
🔥❤️
@YonalLiyanage
@YonalLiyanage 3 ай бұрын
avulak une na neda
@vishmimediwakahc0097
@vishmimediwakahc0097 3 ай бұрын
Malaysia awuruddakata gihin etps Australia wage transfer wenna puluvnda? Awuruddakata course fee mehe idan pay krla awoth
@kuchasvlogs
@kuchasvlogs 3 ай бұрын
@@vishmimediwakahc0097 එහෙම විඩියක් නම් මම දන්නේ නෑ
@LakmaliRasanganiRamanayaka
@LakmaliRasanganiRamanayaka Ай бұрын
Ayyey mt online job ekakata apply karnna barida it field ekan
@kuchasvlogs
@kuchasvlogs Ай бұрын
@@LakmaliRasanganiRamanayaka ඒක තමයි තියන හොදම option එක. මේ video එක බලන්න : kzbin.info/www/bejne/bZvUia2fd5iFoqssi=bGLj8tFrjzcJmuud
@shalikasewwandi6467
@shalikasewwandi6467 Жыл бұрын
මැලේසියාවලින් වෙන රටකට යන්න පහසුද? කොහොමද ඒ ගැන හරියටම දැනගන්නෙ
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
එහෙම විශේෂ පහසුකමක් තියෙනවද නම් මම දන්නේ නැ. එත් වෙන රටක working visa තියනකොට තව රටකට visa appove වෙන්න තියන chance එක වැඩි. Foreign Experience එකක් තියනවානේ එතකොට job උනත් ඉක්මනින් හම්බවේනවා
@shalikasewwandi6467
@shalikasewwandi6467 Жыл бұрын
@@kuchasvlogs Thank u
@sarathchandrakumara7254
@sarathchandrakumara7254 Ай бұрын
House mede hodada aiye kiyannako
@sanidisithhara7748
@sanidisithhara7748 11 ай бұрын
Student කෙනෙක් විදියට එන්නෙ කොහොමද මට එක ඒජන්ඩියකින් කීවා 3 year diploma ekakata O/L results thinunama athi kiylaa
@kuchasvlogs
@kuchasvlogs 11 ай бұрын
ඔව් එහෙම එන්න පුලුවන්.
@manika1524
@manika1524 11 ай бұрын
Meaheaa hodai horunta godayanna puluwan job karala nam beaa mama aawea 2013 thawama hitiya wageaamai😇😇
@hashyperera
@hashyperera Жыл бұрын
Good One 🥰
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Thank you so much for your kind words!
@RasikaGammanpila
@RasikaGammanpila 3 ай бұрын
මැලේසියා ඉන්න student කෙනෙකුට ,job ekk dena barida
@kuchasvlogs
@kuchasvlogs 2 ай бұрын
mata Job walata connections na ne
@IsuruJothirathnaGanithage
@IsuruJothirathnaGanithage Жыл бұрын
Ayya math next week wage Enna inne care giving job ekakt
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
All the best මල්ලි 🥰
@rashmijayasooriya9403
@rashmijayasooriya9403 Жыл бұрын
Valuable video
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Thank you so much for your kind words!
@slpino-kiyo
@slpino-kiyo Жыл бұрын
අනෙ අයියා මගෙ bf යන්න ඉන්නෙ අදුරන කට්ටියක් ඉන්නව මැලෙසියාවෙ එයල ගන්නම් කිව්වා ලක්ශ 6ක් යනව කිව්වා එත් ටිකක් බයයි අයියා එහෙම බය වෙන්න දෙයක් නැ නෙද එ රටෙ එයල කියනව ගියට පස්සෙලු ජොබ් එකක් හොයන්න වෙන්නෙ එයල හොයල දෙන්න්ම් කියලත් කියනව
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මම recommended කරන්නේ නැ. එත් යාලුවො sure නම් කිව්වා වගේම වැඩේ කරලා දෙනවා නම් ගැටලුවක් නැනේ.
@slpino-kiyo
@slpino-kiyo Жыл бұрын
@@kuchasvlogs අයියා malasiya gihin job ekk හොයගන්න පුලුවන්ලු දැන්ම හොයන්න බැලු ඒක ඇත්තද එයල ගියට පස්සෙත් job hoygnn ona
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@slpino-kiyo ජොබ් එකක් නම් හොයාගන්න පුලුවන් එක depends වෙන්නේ එයගේ qualifications and skill එක මත. Work visa එක්ක ‍ජොබ් එකක් නැතුව ගිහින් යලුවෝ වැඩේ කරලා දෙනකම් ඉන්න එක පොඩ්ඩක් අවදානම්.
@maxlifemaxtrend8812
@maxlifemaxtrend8812 Жыл бұрын
Well said
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
💚
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
යන්න රටක් හිතා ගන්න බෑ අයියේ ගියපු අය කියනවා හොද නෑ පඩි නෑ බඩු මිල ගනන් වැඩි කියනවා
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
රැකියා සඳහා අයදුම් කිරීමට රටක් හොයන්නකොට මෙහෙම බලන්න රැකියාවක් ලබා ගැනීමේ හැකියාව: විවිධ රටවල රැකියා වෙළඳපොළ ගැන සොයාබලා ඔබ සොයන රැකියා වර්ගය සඳහා ඉහළ ඉල්ලුමක් තියනවාද කියලා හොයලා බලන්න. ජීවන වියදම: ඔබට එහි ජීවත් වීමට හැකි දැයි තීරණය කිරීම සඳහා නිවාස, ප්‍රවාහනය සහ ආහාර වියදම් ඇතුළු විවිධ රටවල ජීවන වියදම සලකා බලන්න. වීසා අවශ්‍යතා: ඔබ උනන්දුවක් දක්වන රට සඳහා වීසා අවශ්‍යතා සපුරාලන බවට වග බලා ගන්න. ඒ කිව්වේ visa ගන්නේ කොහොමද බලන්න. ජීවන තත්ත්වය: ආරක්ෂාව, සෞඛ්‍ය සේවා සහ සමාජ ක්‍රියාකාරකම් වැනි සාධක ඇතුළුව විවිධ රටවල ජීවන තත්ත්වය පිළිබඳ සොයා බලන්න. භාෂා අවශ්‍යතා: භාෂාව පිලිබදව සොයාබලන්න. සමහර රටවල් වල english use කරන්නේ අඩුවෙන්. මේ ටික හොයල බැලුවට පස්සේ ඔයාම තීරණය කරන්න.100% කාගෙන් වත් අහලා තීරණය කරන්න්න එපා.
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
අයියේ ක්වාලාලම්පූර් වල ගාමන්ට් එකකට එන්න හදන්නේ මේ 25
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@nimsaranimsara5288 අහන්නත් සතුටුයි. ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා.☺
@nandananandana3301
@nandananandana3301 Жыл бұрын
ඒ කියන්නෙ ඔයා වෙන රටක ඉදල ශ්‍රී ලංකව කියන රටටද ආවේ ,,🤔🤔🤔🙉🙉🙉🙉🙉🙉🙉
@nimsaranimsara5288
@nimsaranimsara5288 Жыл бұрын
@@nandananandana3301 අම්මෝ ඒක
@thilinithishara12
@thilinithishara12 Жыл бұрын
Malaysia wala student visa gihin job ekak karagena yanna puluwanda? Wena ratakata yanna puluwanda ehe igenagena ?
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
ඔව් part time කරන්න පුලුවන්. හොද degree එකක් තොර ගත්තොත් එක international valid වෙනවා
@dilharisan
@dilharisan 9 ай бұрын
monada krnna hoda degree kiynna puluwanda plz
@maleeshadinuranga3000
@maleeshadinuranga3000 Жыл бұрын
Information Walata Godak Thanks Bro❤🔥👊
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Welcome Bro 💥
@KiyushiOnara
@KiyushiOnara 9 ай бұрын
Aiye ape amma care giving job ekkat enna inne.. visa eka ticket eka ewanaw kiwa.. 2.5 lack 3lack wage salary eka denawa kiwa.eka aththakd.
@kuchasvlogs
@kuchasvlogs 9 ай бұрын
Work Visa එකක් නම් ගැටලුවක් නෑ. Visit Visa එකකින් ඇවිල්ලා work visa පස්සේ හදනවා කිවිවා නම් තව පොඩ්ඩක් හිතලා බලන්න
@KiyushiOnara
@KiyushiOnara 9 ай бұрын
@@kuchasvlogs na..working visa enne.. danat inne Kuwait wala.ehe idan working visa walin thama yanwa kiwe .
@kumeeperera1898
@kumeeperera1898 8 ай бұрын
ඔයාගෙ අම්මා ගියාද.. මගේ නංගිත් care giver යන්න හිතන් ඉන්නේ..විස්තර දන්නවා නම් කියන්න.. Pl..
@kuchasvlogs
@kuchasvlogs 8 ай бұрын
@@KiyushiOnara work visa නිසා ගැටලුවක් නෑ
@vinzugaming9577
@vinzugaming9577 Жыл бұрын
Kohmd oya ratata enne Kiyla denn puluwnda ?? Lankwen Enn behene oheta Kohmd ? Try krata enna bhe Agency karyo Borumane kranne mehe
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මම video එකක් කරන්නම්. Malaysia වට අපි ආපු ව්දිය ගැන.💪
@asankaprabath1490
@asankaprabath1490 Жыл бұрын
Mchn company walin labena accommodation kohomada kiyak witara inna set wenawada podi wistarayak ona
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Eka kiyanna ba hariyatama. Me lagadi apu kattiyakata 6k inna puluwan room dila tibba. Single hambuna ayath innawa.
@Fluentwithvocabulary
@Fluentwithvocabulary Жыл бұрын
Aiye mata Business administration in HRM degree ekak thiynwa. Eka Malaysian degree ekak. Last month tamai degree eka complete kare. Aiye mata lankawe indan private company ekakata HR field eke hari Admin field eke hari mokkada hari job ekkata apply karanna puluwan da? A wage jobs vacancies hoyagnne Kohomada? Ane please kiyanna puluwanda? Trainee jobs ehema hoyagnna puluwan da ?😊
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මුල් site 06 ලංකාවේ ඉන්න ඔයාලට උනත් apply කරලා jobs හොයාගන්න පුළුවන් sites. අපි job එක හොයාගත්තෙත් එහෙම apply කරලා. 👉 www.jobstreet.com.my/en/job-search/foreigner-jobs/ 👉 www.linkedin.com/jobs/ 👉 jobmalaysia.com.my/ 👉 malaysia.indeed.com/Foreigners-jobs 👉 www.jobstore.com/ 👉 mystarjob.com/ මේ sites ගොඩක්ම උදව් වෙන්නේ malaysia වල ඉන්න අපේ අයට 👉 www.bestjobs.com.my/ 👉 starsearch.thestar.com.my/ 👉 www.careerjet.com.my/ 👉www.learn4good.com/.../eng.../list/country/malaysia/ 👉 grabjobs.co/malaysia/jobs?... 👉 www.fastjobs.my/... I hope this information is helpful. Good luck with your job search! all the link copied from google after small research.
@Fluentwithvocabulary
@Fluentwithvocabulary Жыл бұрын
@@kuchasvlogs thank you so much ☺️
@ashivlog18
@ashivlog18 Жыл бұрын
Student awith job karanna puluwanda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@ashivlog18 මේක බලන්න facebook.com/kuchasvlogs/posts/pfbid0FoWSkT5TZNPCC6sPXJdenXS3FvMTdiPgukyQuKAvDgcjjk9bdGbiTWcdB3HwUwRSl
@nishgirl6364
@nishgirl6364 Жыл бұрын
Job visa envnm kiyak wge ynv d
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
එක ඔයා එන category එක අනුව වෙනස් වෙනවා.. Skill ජොබ් එකක් හොයාගන්න පුලුවන් නම් ගොඩක් වෙලාවට මෙහේ company එකෙන් visa එකට ගෙවනවා
@daneshadayanjanidayanjani5941
@daneshadayanjanidayanjani5941 Жыл бұрын
Me dawaswala malesiyawe calling visa nathara karala kiyanne aththada.ea gana monawa hari kiyanna puluwanda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
e gana num danne na.
@oshanhandunge3519
@oshanhandunge3519 Жыл бұрын
Thanks brother
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@dinidudissanayaka3508
@dinidudissanayaka3508 Жыл бұрын
Malasiya idan NRFC Accaunt ekta Riging demmama dolr welaa acaunt ekta wetenwda.. naththam mhen dolr krla danna onda..
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
RM දැමීමම. NRFC account එක තියන Currency එකට convert වෙනවා
@dinidudissanayaka3508
@dinidudissanayaka3508 Жыл бұрын
Therun nee aiye... NSB Eke NRFC eka thiyenna mhen RM demmama hrida ahenm.. dolr krnna one ne nda..
@Gokudilshan
@Gokudilshan 10 ай бұрын
student awith gemak gahgann puluwanda
@kuchasvlogs
@kuchasvlogs 10 ай бұрын
Eroupe වගේ නම් බැ. ඒත් campus එකට ගෙවාගෙන පොඩියට වැඩක් කරගන්න පුලුවන්. පැයට 10$ ගෙවන්නේ නැ මෙහේ. Campus Sponsorship එකකින් ආවොත් ගොඩක් ලේසි වෙයි
@nadeepatiya4831
@nadeepatiya4831 Жыл бұрын
Aiye visit awit company ekak set karagattot job visa gahala denawada eken
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
එක company එක මත වෙනස් වෙනවා. හොද company එකක් හම්බ උනොත් working විසා එකක් හදාගන්න පුළුවන්.. එත් visit විසා එක කෙලින්ම work විසා කරන්න බැ. මේ video එක පොඩ්ඩක් බලන්න kzbin.info/www/bejne/eIjEmYGOrbpraJo
@sampathkumara4179
@sampathkumara4179 9 ай бұрын
Oya mokadda hoyana job eka math labana mase yanawa udauwak oninm kiyanne mage yaluwek innewa malesiya math labana mase yanawa
@RuShiNi-l9k
@RuShiNi-l9k 7 ай бұрын
Matath katha kara visit visa valin avith job visa eka gahala dennm kiyala.komada eyalava vishvasa karanne.yannath one.eth bayai.udawwak one
@IsuruJothirathnaGanithage
@IsuruJothirathnaGanithage Жыл бұрын
Man male nurse kenek mata details tikak ayygen dangnn puluwnd,plz it's a big help for me
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මම ඒ industry එක ගැන එහෙම ලොකුවට දන්නේ නැනේ
@IsuruJothirathnaGanithage
@IsuruJothirathnaGanithage Жыл бұрын
@@kuchasvlogs e wage job ekak krl godaynn puluwnd ?
@ayshausoof288
@ayshausoof288 Жыл бұрын
Ane malli Mage puthath malesiya visit Anna inne Mata kiyannako ahema addi airport immigration aken ahana deval Saha Genna ona show money pramanaya
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මේක බලන්න aireport එකෙන් අහන දේවල් ගැන අදහසක් ගන්න 👉kzbin.info/www/bejne/q2qWiomCm72VY5I Show Money එක නම් මම දන්නේ නැනේ..😢
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Oyaga putha giyada kohomada giye kiyanako
@lahiruchandimal5684
@lahiruchandimal5684 Жыл бұрын
Thanks sir
@adiranjamax
@adiranjamax 3 ай бұрын
Visa gahaganna vidihak kiyannakoo 2024 ayata
@kuchasvlogs
@kuchasvlogs 3 ай бұрын
How to find job in Malaysia | අපි මැලේසියාවට ආපු විදිය | Malaysia Sinhala Vlog kzbin.info/www/bejne/bZvUia2fd5iFoqs
@Ashan85
@Ashan85 Жыл бұрын
Mathawilla anatha wela inn jobak set karala dennko puluwan nam
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Ahema job set karanna contact na ne. poddak Facebook group wala dala balanna
@Ashan85
@Ashan85 Жыл бұрын
Ok.thankz...ahma awilla kalawal inn kand bond nethuwa padi nethuwa wed krnwa yand widiyak nethuwa
@VikasithaMidellagama
@VikasithaMidellagama 11 ай бұрын
Melesiya walata ynn hod ඒජන්සි ekk kiynnko
@kuchasvlogs
@kuchasvlogs 9 ай бұрын
Agency නම් දන්නේ නෑනේ
@thotupitiyageranjith5860
@thotupitiyageranjith5860 Жыл бұрын
මල්ලි මට ඔයාව කන්ටැක් කරන්න පුළුවන් විදිහක් එවනවද? Pls
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Facebook Msg එකක් දාන්න
@sardhakarunarathna-dv8tk
@sardhakarunarathna-dv8tk Жыл бұрын
Mata enda barida
@chanakaperera-tf4st
@chanakaperera-tf4st Жыл бұрын
Aiye visit visa awith job hoyaganna barida malaysia wala?
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
jon හොයගන්න පුලුවන් එත් නිත්‍යානුකුලව ජොබ් කරන්න බැ විසිට් විසා එකකින්. 😓 මේක බලන්න පොඩ්ඩක් kzbin.info/www/bejne/eIjEmYGOrbpraJo
@annerashini9713
@annerashini9713 Жыл бұрын
Student visa awilla restaurant customer service eke job ekak karanawa nam samanyen monthly salery eka kiyak wenawada? Plz kiyannako...
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Hariyata kiyanna ba eka num. RM 2000 wadiyen gewanawa full time inna ayata num.
@harshanibandar6442
@harshanibandar6442 Жыл бұрын
Aiye matath kiyanna puluwanda malasiya yanda puluwan widihak
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
අපි ආවේ නම් මෙහෙම -> kzbin.info/www/bejne/bZvUia2fd5iFoqs මේ විසා type වලින් තමා එන්න පුළුවන් බලන්න ඔයාට හොදම විදිය මොකද්ද කියලා Student visa - for those who plan to study in Malaysia. The visa is usually valid for the duration of the course. Employment visa - for those who plan to work in Malaysia. This visa requires sponsorship by a Malaysian company. - Apply through a visa agency: - Apply directly: kzbin.info/www/bejne/bZvUia2fd5iFoqs
@sardhakarunarathna-dv8tk
@sardhakarunarathna-dv8tk 6 ай бұрын
Aiye malesiya wen job ekak hoyala denda bstida
@kuchasvlogs
@kuchasvlogs 6 ай бұрын
Job hoyala denna contact na malli. Agency ekakin try karanna
@mihirajlakshan2647
@mihirajlakshan2647 Жыл бұрын
Study karanna puluwan country ekakda aiyee
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
ow hodai eth oya study karana area ekath ekka thawa poddak hoyala balanna
@keshani-4794
@keshani-4794 Жыл бұрын
Midifery සම්බන්ධ jobs හෝ Child care සම්බන්ධ jobs තියෙනවද ....
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Jobs නම් ඇති ඒත් ඒ ගැන ලොකුවට දන්නේ නැ හැබැයි 😢
@NPPSSriLanka456
@NPPSSriLanka456 Жыл бұрын
Job visa awoth.. Kohomada.
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Eka thama hodama widiya.
@uchiya1911
@uchiya1911 Жыл бұрын
අයියේ ස්ටුඩන්ට් ආවම කොහොමද ඕක බැලන්ස් කරන්නෙ
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Student visa awilla Part time job karala campus ekatath gewala living cost ekath balance karagana eka MATA anuwa amaru deyak. Mokada wena rata wala wage peyakata 10$ mehe gewanne na. Fulltime masema wada kalath 1600RM - 2000RM wage gewanne. Oyata puluwan nam campus ekata scholarship ekak hostel ekkama hadagena ennna . ita passe oyata balance karaganna puluwan wei wada tika. Student visa awilla kiyak hari hambakarala eken ithuru karala PR ekath araganna wage long term plan ekak thiyanawa num Malaysia amarui a wadeta. Mage personal adahasa oya hoyala balanna poddak thawa
@NPPSSriLanka456
@NPPSSriLanka456 Жыл бұрын
ඉන්යි කෑමයි දෙන තැන් තියෙනවා නේද
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
ඔව් තියනවා
@travelandthemusic4156
@travelandthemusic4156 Жыл бұрын
Mona wage job da thiyenna kiynna puluwan da aiye.
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මේක පොඩ්ඩක් බලන්න : facebook.com/photo.php?fbid=134084136157084&set=pb.100086664944067.-2207520000.&type=3
@buwanekakodithuwakku1907
@buwanekakodithuwakku1907 Жыл бұрын
how much pay as teacher
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
What do you mean
@voicecover7600
@voicecover7600 Жыл бұрын
Aiye mn enn hdnne mt kiuwe 1800besic maset kama wlta 100kpnw kiuw hybrid kmpniye tiyenne aiye අවුරුද්ද k visa ek ghnw kiuwe geemk ghgnn puluwn weid
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
එක ඔයාටම තමයි හදලා බලන්න වෙන්නේ. මොකද මට කියන්න බැනේ ඔයාගේ living cost එක ගැන. මේවා ගැන බලන්න Housing costs (rent or mortgage) Utilities (electricity, gas, water, internet, phone) Transportation costs (public transportation or car expenses) Food and groceries (cost of living and dining out) Healthcare expenses (insurance, medical bills) Taxes (income tax, sales tax, property tax) Entertainment and leisure activities (cost of movies, concerts, etc.) Other miscellaneous expenses (clothing, personal care, etc.)
@malshakumara2661
@malshakumara2661 Жыл бұрын
Ikaman uththarayak balaporoththu wemi
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Check your 01st comment
@pasindulakshan8685
@pasindulakshan8685 Жыл бұрын
Maleshiyawen lankawata yawanne kohomadda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
තෙරුනේ නැ
@nillunillu7724
@nillunillu7724 2 ай бұрын
Maleshiyan gihin hireth idala ava ape malli kenek
@kuchasvlogs
@kuchasvlogs 2 ай бұрын
Happa 😢
@wasanagimhani8328
@wasanagimhani8328 Жыл бұрын
Caregivers job tiyenawada. Boyslata
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
එක නම් දන්නේ නැ හරියටම
@samanthasomasiri5347
@samanthasomasiri5347 Жыл бұрын
Sir mama awe singapoe walin malesiyawata mata lankawata enna puluwanda
@kAASHA265
@kAASHA265 Жыл бұрын
Ayiye oyawa contact karaganna puluwada ,
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Facebook msg එකක් දාන්න
@capturer_yash
@capturer_yash Жыл бұрын
Aiye student kenekta video ekk krnn pluwn nn
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මම බලන්නම් එත් මම ඒ ගැන ගොඩක් දන්නේ නැ 🥲
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මේක බලන්න m.facebook.com/story.php?story_fbid=pfbid0Fr1DT5uneMxoW5RtcBse99Acwsk1rkN2BPD1uDRurEGpgeouPZ3wNKhCUDBmuu7yl&id=100086664944067&sfnsn=mo&mibextid=6aamW6
@thotupitiyageranjith5860
@thotupitiyageranjith5860 Жыл бұрын
Malli mata podi uawwak karannako, mama next week malaysia enna inne. Ena kota malaysia air port eken monawada ahanne kiyanawada? Mama profertional visa enne.. pls repply ekak denna.
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Document ටික තියෙනවා නම් ලොකු දෙයක් අහන්නේ නැ. අපෙන් ඇහුවේ නම්. Company එකේ නමයි position එකයි. අපි අරන් ආපු documents Offer Letter MDEC Letter Company Agreement Marriage Certificate (දෙන්නම ආපු නිසා) VISA with Reference
@thotupitiyageranjith5860
@thotupitiyageranjith5860 Жыл бұрын
@@kuchasvlogs ගොඩක් ස්තුතියි. Company agreement එක මට දුන් නෑ.ඒක අවශ්‍ය ද? මගේ document ටික එවන්න ක්‍රමය ක් මට කියන්න. ලොකු උදව්වක්. අඩු පාඩු ටික මට check කරල දෙන්න. Pls.. next Monday මම ටිකට් කරල තියෙන්නෙ. මට පොඩ්ඩක් උදව් කරන්න..
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@thotupitiyageranjith5860 Facebook Msg එකක් දාන්න
@ruchiraoshan1852
@ruchiraoshan1852 Жыл бұрын
​@@kuchasvlogs mary karala couple ekakta avith jivath wena puluwnda aiyee.plz reply ekk dankoo ehma.puluwnda kiyla
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@ruchiraoshan1852 ඔව් අපේ හොඩක් අය ඇවිල්ලා හොදින් ඉන්නවා
@sithuminiriwisara9330
@sithuminiriwisara9330 Жыл бұрын
Ehe language eka mkd aiye
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Bahasa Malaysia, Tamil, Mandarin & Cantonese thama local languages thiyenne.
@AnimalArcade-kx2hh
@AnimalArcade-kx2hh 8 ай бұрын
Wadagath deyak
@kuchasvlogs
@kuchasvlogs 8 ай бұрын
Thank You 🔥
@kumudugamage9681
@kumudugamage9681 Жыл бұрын
Apiata job ekka hoyaganna barida
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
අපිට පුළුවන් නම් ඔයාටත් පුළුවන් .මේක බලන්න අපි අපු විදිය මේකේ තියනවා kzbin.info/www/bejne/bZvUia2fd5iFoqs
@sanchithahiranya9803
@sanchithahiranya9803 Жыл бұрын
Aiya student visa gana one
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මේක බලන්න ඉස්සරහට එකක් කරමු. facebook.com/travelwithkucha/posts/pfbid0FdLiqAQ3BqBSHwASjuWuoL9KgyLcjKFaS6nAFcCaPWwnV2BuCx4uKZPUUnVoJCc2l
@nimeshmaduranga8465
@nimeshmaduranga8465 Жыл бұрын
Aiye job nedda poddk balala kiyanawada
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මේක බලන්න m.facebook.com/story.php?story_fbid=134085196156978&id=100086664944067&mibextid=Nif5oz
@rishanthiwanka8951
@rishanthiwanka8951 Жыл бұрын
Melesiyawe the wathu wala job thiyenwad
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
ඒ ගැන නම් මම දන්නේ නැ. ඒත් මේක sites බලන්න. m.facebook.com/story.php?story_fbid=134085196156978&id=100086664944067&mibextid=Nif5oz
@pasindukaushika5336
@pasindukaushika5336 Жыл бұрын
aiye malaysiawe perment job ekak karana kenekt part time wada kranna pluwanda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
එක නම් ගැටලුවක් වෙන්නේ නැ. මොකද work visa එකක් තියන නිසා.
@manelgunathelake3974
@manelgunathelake3974 Жыл бұрын
මටත් යන්න ඔිනි
@nipundisanayaka2201
@nipundisanayaka2201 Жыл бұрын
Ayya rent eka keeyda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
RM 2300 අපි ඉන්න එක ඊට අඩුවට තියනවා වෙන තැන් වල
@nipundisanayaka2201
@nipundisanayaka2201 Жыл бұрын
@@kuchasvlogs RM 500ta wage thynwda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@nipundisanayaka2201 www.propertyguru.com.my/ meke balanna poddak
@IsuruJothirathnaGanithage
@IsuruJothirathnaGanithage Жыл бұрын
Mt ayygen fb page eka kiynwd
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
මෙක facebook.com/kuchasvlogs?mibextid=LQQJ4d
@coolmax8428
@coolmax8428 Жыл бұрын
බියුරෝ ගෙවන්න ඕනද කියන්න පුලුවංද
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Visit එනකොට ගෙවන්න ඕන නැ.
@rishanthiwanka8951
@rishanthiwanka8951 Жыл бұрын
E kiwe mokakda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@rishanthiwanka8951 විසිට් වීසා එනකොට විදේශ සේවා එකට register වෙන්න ඕන නෑ. හැබයි ඔයා Employment (Job) වීසා එකකින් එනවා නම් විදේශ සේවා register වෙලා ඒ ගාස්‌තුව ගෙවන්න ඕන.
@madurangadarmarathna6814
@madurangadarmarathna6814 Жыл бұрын
Aiya satin fala yanawa kiyanna mokakda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
@@madurangadarmarathna6814 එක නම් මම දන්නේ නැනේ
@PiyumiDilshani-pq9zb
@PiyumiDilshani-pq9zb 9 ай бұрын
Housemaid vacancy ekak thiyenawa kmthi nam msg ekak danna
@sarathchandrakumara7254
@sarathchandrakumara7254 Ай бұрын
හවූස් මේඩි හොදද වැටූප කීයද
@SureniChathurika-y6g
@SureniChathurika-y6g Жыл бұрын
Aiye oyage conduct nmber ekk denna puluwnda?
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Fb Msg ekak danawada.
@malshakumara2661
@malshakumara2661 Жыл бұрын
Malesiyawata gihin ehe karana karana medical eka sini wage ahu wela medical fell unoth mokadda karanna puluwan.
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
ඒ ගැන නම් කියන්න දන්නේ නැ 😢
@samanthasomasiri5347
@samanthasomasiri5347 Жыл бұрын
@@kuchasvlogs malli mama singapoe walin awe vict visa walin malesyawata mata lankawata enna puluwanda
@RaminiKhasturi-xe3gf
@RaminiKhasturi-xe3gf Жыл бұрын
Enna epa mee ratata okkoma boru
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
හරි විදියට හොද පඩියකට ආවොත් කිසිම ගැටළුවක් වෙන්නේ නැ.
@supundanushka3532
@supundanushka3532 9 ай бұрын
මචන් සහතික ඇත්ත..පට්ට බොරු..සදා අනාතයි..මම අවුරුදු 2 හිටියා..
@kavindaniroshan7005
@kavindaniroshan7005 Жыл бұрын
Malayasia wala ලෙඩ රෝග වැඩි කියන්නේ ඇත්තද
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
එහෙම නම් කියන්න දන්නේ නැ . අපි ඉන්න හරියේ නම් එහෙම ගැටලුවක් නැ.
@wasantharajapaksha434
@wasantharajapaksha434 Жыл бұрын
Malli mage putha yawannaoni oyawa sambada kara ganne kohmada
@abesinghasewwandi2247
@abesinghasewwandi2247 8 ай бұрын
ane aiye oyage number eka dennda hellp ekak denna godak pin😂😂😂
@kuchasvlogs
@kuchasvlogs 8 ай бұрын
Mata FB msg ekak දානවද?
@ayodyachampika5747
@ayodyachampika5747 8 ай бұрын
Phone no eka danna oyage
@dreamingwedding8269
@dreamingwedding8269 Жыл бұрын
මටත් එන්න ඕන
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
Try එකක් දෙමු..🤝
@ronaldfigarado2655
@ronaldfigarado2655 Жыл бұрын
Thank you bro... I hope to move there... please share your contact details for more details
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
You're welcome! 💓 Please send msg via facebook
@VikasithaMidellagama
@VikasithaMidellagama 11 ай бұрын
Melesiya walata ynn hod ඒජන්සි ekk kiynnko
@supundanushka3532
@supundanushka3532 9 ай бұрын
මචන් යන්න එපා..අනතයි
@kuchasvlogs
@kuchasvlogs 9 ай бұрын
Agency නම් දන්නේ නෑනේ
@shehanchatumal5972
@shehanchatumal5972 Жыл бұрын
student visa valata malayasia yanna puluwanda
@kuchasvlogs
@kuchasvlogs Жыл бұрын
ow puluwan
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН