සල්ලි වියදම් නොකර ජොබක් සෙට් කරගෙන මැලේසියාවට එන හැටි | Find a job in Malaysia without money

  Рет қаралды 23,825

FITGEEK

FITGEEK

Күн бұрын

වීඩියෝ එකට ලයික් එකක් , කමෙන්ට් එකක් එකතු කරන්න අමතක කරන්න එපා යාලුවනේ ...!👍
වීඩියෝ එකෙන් ඔයාල කුමන හෝ තොරතුරක් හරි. යම් දෙයක් ඔයාලගෙ ජීවතයට එකතු කරගත්තනම් ඒක තමයි මගේ අරමුන මේ වගේ වීඩියෝ මේ චැනල් එකට එකතු කිරීමෙන්.
Subscribe FITGEEK for more videos .....
find a job in malaysia,visa,working visa,working permit to malaysia,malaysia job oppertunity,jobs in malaysia,visa fee,IELTS,srilankans in malaysia,srilanka job oppertunity,malaysia visit visa,සිංහලෙන්,මැලේසියාව,ජොබ් එකක්,ජොබ් එකක් හොයාගමු,KL,kl city,sinhalen,agency,software engineering,IT,Fitness,jobs in malaysia for indians,malaysia visa,ielts speaking,how to apply job in malaysia,how to get job in malaysia

Пікірлер: 305
@nilukshikafernando4097
@nilukshikafernando4097 Жыл бұрын
Lots of thanks for giving your informations.
@kavindulakshan7844
@kavindulakshan7844 Жыл бұрын
අදහසක් ගත්ත✨️❤
@sujeewashiromani5231
@sujeewashiromani5231 10 ай бұрын
Budusaranai පුතේ asi ape දරුවෝ එවන්න ❤️❤️❤️❤️
@sandarusankalpa3897
@sandarusankalpa3897 Жыл бұрын
උපදෙස් ටික වටිනවා ...
@sumeshaamarasingha3682
@sumeshaamarasingha3682 Жыл бұрын
පුලුවන්නම් self apply කරන්නෙ කොහොමද කියල video එකක් කරනවද.visa එක එන තැනට එනකල්ම process එක 🙏
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Job apply කරන site වල නම් මම කියල ඇති . (Job street , Monster ,linkdin) මේවගේ ජොබ් එකකට cv එක දාන්න වෙනම කියල දෙන්න ඕනෙ නෑ. ඒවගේම cv එකක් දාල interview , visa process , migration මේවටික agent බලාගනියි. ඒකත් පිලිවෙලට එයාල කරනවා. ඉතින් කරන්න ඕනෙ හොද cv එකක් හදාගෙන interview එකෙන් තමන්ගෙ වැඩ පෙන්නලා පාස් වෙන එක තමයි. ඉතුරු ටික agent ,company එක ඔයාව දැනුවත් කරයි. මේකට වීඩියෝ හදන්න ඕනෙ නෑ. කොහොමත් එහෙම එන්නෙ professional experience එකක් තියන කෙනෙකුට මේක කරන්න හරිම ලේසියි. හැබයි ඉතින් interview එක පාස්වෙන එක තමයි මෙතන තියන ලොකුම challenge එක . ඒක කරන්න ඕනෙ වෙන කෙනෙක් නෙමෙයි ඔයාම විතරයි. මේ තරමට තමයි මට උදව් කරන්න පුලුවන් වෙන්නෙනම්
@sumeshaamarasingha3682
@sumeshaamarasingha3682 Жыл бұрын
@@FITGEEKSL බොහොම ස්තූතියි 🙏
@sarathchandrakumara7254
@sarathchandrakumara7254 3 ай бұрын
අනේ මල්ලී මටත් උදවි කරන්නකෝ
@FITGEEKSL
@FITGEEKSL 3 ай бұрын
IT Degree එකක් සහ අවුරුදු පහකටනොඅඩු experience එකක් තියනවනම් උදව් කරන්න පුලුවන් මම දන්නේ ඒ field එකවිතරයි
@craftsforall4337
@craftsforall4337 Жыл бұрын
Thank you aiya information walata ❤
@ukdsenanayaka4905
@ukdsenanayaka4905 Жыл бұрын
ඇත්තෙන්ම හොද දැනුවත් කිරිමක් බොහෝම ස්තූතියි.
@LaksithEkanayake
@LaksithEkanayake Жыл бұрын
Thanks for the information ☺️
@SureshPrasanga-mx1zc
@SureshPrasanga-mx1zc Жыл бұрын
Aiye man ceb e patten job ekak hoyaganna puluwanda
@SureshPrasanga-mx1zc
@SureshPrasanga-mx1zc Жыл бұрын
Puluwannam mata e pilibadawa upadesak denna
@salanidissanayeka850
@salanidissanayeka850 Жыл бұрын
Mn අවුරුදු 2k malysiyawe sony company eke work kala... යන්න ඉන්න aya හොඳට hoyala balala ynna... සමහර company padi අඩුයි ... mn wada kala කජාන් .. බන්ගි ..sony ak nm එපාට්මන්ට් එකක් දුන්නා... හැම පහසුකමක්ම දුන්න ... අපිට කෑම වලට විතරයි වියදම් වුනේ... එත් හැම ක්ම්පැනි එකම එහෙම නෑ...අනිත් එක ලංකාවේ න් යන අයට ගියෙ මොකටද කියලා අමතක වෙනවා... පිස්සු කෙලලා... චාටර් වෙනවා .. එ.. නිසා හරියට යන කෙනෙකුටත් චාන්ස් නැති වෙනවා. දැන් sony එකට ඩිරෙක් ගන්නෑ... මෑන් පවර් තමයි ගන්නෙ... අපෙ අයගෙ හොද තමයි 😊😢
@NipuniUmesha-s5k
@NipuniUmesha-s5k 7 ай бұрын
Mamath melesiya inne job ekak ne visa nehe job kalata salli denne ne
@FITGEEKSL
@FITGEEKSL 7 ай бұрын
march 1st ඉදන් පොදු සමා කාලයක් දෙනව ඒක මාර්ගෙන් ලන්කාවට යන්න පුලුවන් වෙයි.
@piyumikalhari8691
@piyumikalhari8691 9 ай бұрын
Can I know what are the visa requirements when u were applying?
@FITGEEKSL
@FITGEEKSL 9 ай бұрын
Offer letter by company and Mdec document from malaysia
@piyumikalhari8691
@piyumikalhari8691 9 ай бұрын
@@FITGEEKSL I recently got a gob offer from malaysia for an internship. They said me that they are providing me visa. Is it possible to happen?
@FITGEEKSL
@FITGEEKSL 9 ай бұрын
I never heard about internship oppertunity in malaysia unless its big company like google or meta
@motivizer5395
@motivizer5395 Жыл бұрын
සෑහෙන වටින වීඩියෝ එකක්. Thank you 👍
@LahiruSuranga-t6m
@LahiruSuranga-t6m 11 ай бұрын
Godak පින්
@UshanMadushanka-nr3ge
@UshanMadushanka-nr3ge 9 ай бұрын
Aiye cos ekk karnna oneda job ekk hoygnn cos ekk karpu nathi katwth job ekk hoygnn brida
@FITGEEKSL
@FITGEEKSL 9 ай бұрын
පුලුවන් කෝස් මොනවත් නැතුව හොද company එකක අවුරුදු 3-5 වගේ work experience එකක් තියනවනම් පුලුවන් . නැතුවනම් මම දන්න තරමෙන් කවුරුවත් කැමති නෑ ඉගෙන ගන්නෙ නැති කෙනෙකුට ජොබ් දෙන්න පිලිගන්න පුලුවන් සහතික නැතුව.
@kosalakottahachchi2173
@kosalakottahachchi2173 11 ай бұрын
Good explanation Tank you
@ghosts.l7410
@ghosts.l7410 Жыл бұрын
Aiye man maleshiyawe inne masa 2i awilla mama excavwtor oparetor kenek inne jahor bharu wala A.V.N companiye wada lankawe maga eke wada kare methana marama awl karanna deyak na duppath kama nisa iwasanawa awruddakwath idala yanna thamai hithana inne oyata puluwanda hoda thanak hoyala denna loku udawwak
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඔය field එක ගැන සහ ඊට සමබන්ද companies ගැන මට ලොකු අදහසක් මට නෑ යාලුව ඒක නිසා උදව්කරන්න අමාරුයි ඒ සම්බන්දයෙන් IT field එකේ ඇරෙන්න
@kapilasaparamadu661
@kapilasaparamadu661 Жыл бұрын
අයියෙ A/L වලට ICT එක්ක Commerce කරපු කෙනෙක්ට After A/L කරන්න හොඳ දේවල් ටිකක් කියන්නකො
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
IT හරි BITහරි course එකක් කරන්න හොද institute එකකින්
@kapilasaparamadu661
@kapilasaparamadu661 Жыл бұрын
@@FITGEEKSL Thanks ayya
@Thusharajambugaswaththa
@Thusharajambugaswaththa 8 ай бұрын
Lankave government teaching karapu kenek ta malaysia wala chances nadda.teaching assitant wage
@FITGEEKSL
@FITGEEKSL 8 ай бұрын
මම නම් ඒ ගැන හරියටම දන්නෙ නෑ හැබයි මෙහෙ subject එහෙම වෙනස් හැබැයි ඒවගේම malay අනිවාර්යයෙන් පුලුවන් විය යුතුයි
@lahiruchathuranga9493
@lahiruchathuranga9493 Жыл бұрын
ayye matat malaysian iOS engineer offer ekk awa. mata hithaganna baruwa inne mokkada kranne kyla. please help ekk dennko
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඔයාගෙ තීරනය. මට ඒකට අදහස් දක්වන්න බෑ. ඔයාගෙ බලාපොරොත්තු , අබියෝග , ගෝල් දන්නෙ ඔයාමනෙ. ඔයයි තීරනය කරන්න ඕනෙ
@sadaruwanrodrigo4995
@sadaruwanrodrigo4995 Жыл бұрын
කෑම බිම වියදම් කොහොමද ? නාවාතැන් ගැන ඉලග video එක දාන්නකෝ මමත් එන්න ඉන්නේ work visa "
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මගෙනම් apartment එකට advanced payment එක 6lks වගේ. මාසෙකට 2lks වගේ, කෑම බීමට 1lks වගේ , internet , electricity , water මේ ටිකට 20,000ක් වගේ. මීට අමතරව තව transport වලට 16000/=ක් වගේ යන්නෙ. ( තමන්ට හම්බෙන සැලරි එකට අනුව ප්ලෑන් කරන්න. මොකද මේ ගනන් වෙනස් වෙනවා තමන්ගෙ අවශ්‍යතාවයන් මත.)
@hansanisandamali5
@hansanisandamali5 Жыл бұрын
@@FITGEEKSL mage hasband malesjiyawr inne job ekak hoyala denna puluwanda pin
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@hansanisandamali5 එයා නිවැරැදිව malaysia වල work permit එකකින් නම් ඉන්නෙ එයාටම ලේසියෙන්ම හොයාගන්න පුලුවන් නමුත් විසිට් වීසානම් ඉන්නෙ ගොඩක් අය බයයි උදව් කරන් සහ ජොබ් එකක් දෙන්න. එහෙමයි.
@kaushikayasith8692
@kaushikayasith8692 Жыл бұрын
i am by happy my fast time my fast coment youteb chanal
@LahiruSuranga-t6m
@LahiruSuranga-t6m 11 ай бұрын
Aiye mata visa aka thiyanawa mata podi adahasak denna puluwanda job akak hoyaganna
@FITGEEKSL
@FITGEEKSL 11 ай бұрын
වීඩියෝ එකේ තියනව
@manukhalakshan2416
@manukhalakshan2416 Жыл бұрын
Aiya mata oywa cantact kragnna pluwan khomda. Mata meals plan ekak gana podak dagnna one oygen
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම meal plan දෙන්නේ නෑ කාටවත් clients ලගෙ කෑම ගැන බලනව විතරයි
@sujeewadasanayake5657
@sujeewadasanayake5657 Жыл бұрын
godak hoda video akak.o/L pass kenekta job akak hoyaganna udw karannamko mahaththayo ..
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Sorry mata job hoyala denna puluwan kamak na ,hoyaganna thorathuru thamai share karanne. මට opertunity හම්බුනත් ඒව එන්නෙ engineers ලට තමයි. 🤔
@sujeewadasanayake5657
@sujeewadasanayake5657 Жыл бұрын
@@FITGEEKSL ane ahemada.kamak na oya anik ayata dena updes godak watinawa
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ස්තුතියි
@imalkadulaj1209
@imalkadulaj1209 Жыл бұрын
watina video ekak.. podi deyak danaganna one, mama Colombo campus BIT eke HND eka wenkm complete. mata job opportunity ekak hoygnn puluwan weid? thank you..
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
උත්සහ කරල බලන්න , බැරි නෑ. එහෙම qualification අඩුයි කියල හිතෙනවනම් තව ඒව හදා ගන්න. ඉගෙන ගන්න. එතකොට හරි
@subashanithennakon9972
@subashanithennakon9972 Жыл бұрын
පුළුවන් නම් ජොබ් එකක් හොයලා දෙන්න ගොඩක් පිං
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මට එහෙම ජොබ් හොයල දෙන්න පුලුවන් කමක් නෑ.
@dewminitharu1239
@dewminitharu1239 Жыл бұрын
Thank u for ur information... meka godak udaw una aluth dewal danaganna..
@pathumrandula43
@pathumrandula43 Жыл бұрын
Oyage video ekata godak thanks….. Eka godak watinawa…….
@oshadieweerasinghe2830
@oshadieweerasinghe2830 Жыл бұрын
Dependent visa apply කරන්න ඕන වන documents and process එක ගැන කියන්න පුලුවන්ද?මගෙ husband Malaysia වල Masters කරනව.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒගැන මම දන්නෙ නෑ
@tharinduperera8140
@tharinduperera8140 Жыл бұрын
Malaysia wala business ekak patanna ganna vidiha gana video ekak dannamko
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Malaysia වල business එකක් කරන්න business එක register කරගන්න ඕනෙ ලංකාවේ වගේම නමුත් foreigner කෙනෙකුට malaysia වල එහෙම business එකක් කරනවනම් ඒකෙ core ownership එක අවම 30% මැලේසියානු ජාතිකයකුගේ වියයුතුයි. මෙය සපුරා ගත්තොත් අනිත් දේවල් ලේසියෙන් කරගන්න පුලුවන්
@DipaDipa-h4g
@DipaDipa-h4g Ай бұрын
Pota hadala tiyenne et yavanna vidiyk netiva inne mahattyava puluvan nam udu karanna
@FITGEEKSL
@FITGEEKSL Ай бұрын
@@DipaDipa-h4g මට උදව්කරන්න පුලුවන් කමක් නෑ. මම මෙහෙ agent කෙනෙක් නෙමෙයි. මමත් ජොබ් එකක් විතරයි කරන්නෙ. මට කිසිම සම්බන්දයක් නෑ immigration එකක් හෝ ජොබ් දෙන company එකක් එක්ක
@sampathdissanayaka5887
@sampathdissanayaka5887 8 ай бұрын
E - visa walin job karanna puluwanda
@FITGEEKSL
@FITGEEKSL 8 ай бұрын
බැහැ ඒකට ඔන්නෙ work visa ,e-visa එකෙන් මෙහෙට ඇවිත් පුලුවන් තරම් ඉක්මනින් work visa හදා ගන්න ඕනෙ ඒක නිකන් එක පාරකට රට ඇතුලට එන්න දෙන පාස් එකක් විතරයි. ඊට පස්සෙ ඉක්මනින්ම හදාගන්න ඕනෙ මාසෙකට අඩුකාලෙකදී. ඒ අතරෙදී පෙන්න ඕනෙ MDEC සහතිකේ තාම work visa process වෙනව කියලත්
@chathuranga4427
@chathuranga4427 Жыл бұрын
Malaysia ඉමෙක්ගේශන් එකනේ විසිට් විසා එන අයගෙන් ප්‍රශ්න මොනවාද අහන්නනේ? Please reply
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
දන්නෙ නෑ මම විසිට් වීසා නෙමෙයි නෙ ආවෙ. නිවැරැදි work permit එක සහ company offer letter එක තියනවනම් ප්‍රශන අහන්නෙ නෑ. තප්පර 10ක් වත් මට immigration එක පහු කරන්න ගියෙ නෑ. සමහරු හොරෙන් ඇවිත් ලන්කාවෙ නම කැත කරනවා. ඒකෙන් අපිව මේ මිනිස්සු ගනන් ගන්නෙත් නෑ. හොරු විදිහටමයි අපිව මනින්නෙත්.
@rashmidodangoda99
@rashmidodangoda99 11 ай бұрын
pr eka ganna puluwanda Malaysia wala eka gena video ekak dennko
@FITGEEKSL
@FITGEEKSL 11 ай бұрын
Ehema denne na , work permit hari my second home program eka yatathe 10years aluth karana visa ekak thamai thiyenne. Ehema nathtnam malay girl kenekva marry karanna one
@pathumrandula43
@pathumrandula43 Жыл бұрын
Aiye….. math anna inne….
@lakshithadisanayaka3253
@lakshithadisanayaka3253 Жыл бұрын
Video eka supiri
@erangalabadage2977
@erangalabadage2977 Жыл бұрын
Thnks brother
@kavishkafonseka4832
@kavishkafonseka4832 Жыл бұрын
අයියෙ මන් A.L කරා ගිය අව්රුදෙ ආර්ට් ව්ලින් කරෙ ict .s , logic.f, චිත්‍ර .s .මැලෙසියාවට යන්න චාන්ස් එකක් තියන්ව ජොබ් එකක් කරලා නැ . මොකුත් coss එකක් නොකර මෑලෙසියාවට එන එක තෙරුමක් නැද්ද .ඉස්සරහට මොකද කරන්නෙ කියලා අතරමන් වෙලා ඉන්නෙ අයිය උදව්වක් දෙන්න ?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
වෙනත් රටකට ගියා කියල ජීවිතේ sucess වෙනව කියන්න බෑ. ඒ රටකට යන්න ඕනෙ target එකක් එක්ක නැත්තම් මෙහෙ ඇවිත් labour ජොබ් කරන්න්න නෙමෙයි. ඒක නිසා මුලින්ම යම් ශේස්තෘයක පරිනත වෙන්න ඉගෙනගන්න. ඊටපස්සෙ හරියට මෙහෙට එන්න දුක්විදින්න ඕනෙ වෙන්නෙ නෑ. ඔයාට තව කාලය තියනව. ජය
@kavishkafonseka4832
@kavishkafonseka4832 Жыл бұрын
@@FITGEEKSL thank you aiya
@ItsGigishan
@ItsGigishan Жыл бұрын
Malaysia wala 1-2yrs IT field experience thyena kenek ta Lankawen apply karala jobs set wechcha companies thiyenawa da?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Check කරල බලන්න monsters , jobstreet
@thilakedirisingha8766
@thilakedirisingha8766 Жыл бұрын
Hello bro...attatama godak watina video ekak..mama meeta essara singapore wala wada karala teyanawa.godak kal dan awilla.mata puluwanda hotel ekaka hare nursing home ekaka hare job ekak hoyala denna
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එහෙම හොයල දෙන්න නම් මම දන්නෙ නෑ.
@Japanvacancy
@Japanvacancy Жыл бұрын
Oya wa cantact karena puluwanda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ගැටලු comment විදිහට එකතු කරන්න
@TimeCrestCom
@TimeCrestCom Жыл бұрын
math lagadi KL walata enna inne bro. Oyawa contact karaganna widiyak thiyenawada?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඕනෙම වෙලාවක මට මේ youtube channel එකට message කරන්න. 👍
@maheshasamaranayaka3792
@maheshasamaranayaka3792 Жыл бұрын
පෙර පාසල් ගුරැ අැබෑ ර්තු වලට සපුරා ගතයුතු සුදුසුකම් මොනවද?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මමත් ජොබ් එකක් කරන්නෙ මම ඒජන්සි එකක් කරන්නෙ නෑ. ඉතින් මේ ගැන ඒ සම්බන්දෙයන් වැඩ කරන ආයතනයකින් විමසන්න.
@poorniamarathunga8767
@poorniamarathunga8767 Жыл бұрын
What’s your long term goal when you select Malaysia to migrate with family? What’s their PR path? I’m afraid their language Malay is a must when you apply PR right?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Yes there is a requirement but If I really want to apply for PR there are lot of things in requirement list rather their language because if you really want to learn it then learning a language is very easy because everyday you meet people who talk in malay and there is many similarities with sinhala language also. But First I never think to migrate to another country if I dont have my daughter. Depend on the Situation in Srilanka Ill make a decision in next 5 years. Cant predict im gonna stay more than few years Because I build everything back their in srilanka to have a fine life but I cant control the education , fuel ,electricity etc.. But still I have a faith on that. So I temporary make this decision to come here. But who know maybe ending my journey in europe. Stay with FITGEEK you know what happen to me future 🤗
@thesumislaughingatyou9016
@thesumislaughingatyou9016 Жыл бұрын
​@@FITGEEKSL I even studied in Malaysia (civil engineering) and came back after graduation. Construction industry is dead here and I lost my job last year end. Please give me any leads if possible to land on a civil engineer job there 🙏
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
If u study in malaysia u should have more contacts than me because i just start livning here 5 months ago
@LakshikaHerath-f6s
@LakshikaHerath-f6s 11 ай бұрын
Bro man nursing enawa government walin gleneagles hospital ekata nursing walata
@dulanjanithennakoon2207
@dulanjanithennakoon2207 Жыл бұрын
ඒජන්සියක් හොයල දෙන්නකො
@sanjana758
@sanjana758 Жыл бұрын
මැලේසියා ඉන්න කෙනෙක් කිව්වා විසිට් වීසා එන්න ජොබ් එකක් හොයලා දෙන්නම් කියලා.. රෙස්ටුරන්ට් එකක. බය නිසා අපි ඉන්නවා response නොකර.. දන්න කෙනෙක්ගේ මාර්ගයෙන් ජොබ් වීසා ගන්න පුළුවන් ද????
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
බෑ. හොරුන්ට අහුවෙන්න එපා එහෙම දෙන්නෙ නෑ.
@sagaravidyamani7923
@sagaravidyamani7923 Жыл бұрын
😮😮oya wedagath adahasak kiuwe ane malli mage malli ada malesiyawe atharaman wela udau karanna hakinam loku deyak
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
සමාවෙන්න වැරදි වැඩ කරන අයට උදව් කරන්න මට පුලුවන් කමක් නෑ . පොලිසියට බාරවෙලා ලංකාවට එන්න කියන්න . ඒ එන්න යන මුදල ඔයාල එකතු කරල එයාට එවන්න.ආපහු වැරදි මාර්ගයෙන් එහෙම රටවල් වලට එන්න එපා හරි ක්‍රමයට work වීස අරගෙන එන්න රටකට. ආපහු අහුවෙන්න එපා හොරුන්ට
@sasnan5295
@sasnan5295 Жыл бұрын
❤❤❤❤❤❤❤tnx na
@tharindusaranga2640
@tharindusaranga2640 Жыл бұрын
Aiya😍😍
@dulanjanithennakoon2207
@dulanjanithennakoon2207 Жыл бұрын
ඒජන්සියක් හොයලා දෙන්නකො
@anusharathnayake6358
@anusharathnayake6358 Жыл бұрын
හොටෙල් chef එනවනම් කෑම වලට නවාතැන් වලට වෙනම වියදමක් යන්නෙ නැද්ද
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒක ගැන නම් දන්න්නෙ නෑ . ජොබ් එක අනුව accomadation සහ foods ගැන ඔවුන්ගෙන් අසා දැනගන්න වෙන්නෙ ඔබගේ interview එකේදී. මටනම් ලංකාවටට සාපේක්ෂව ඉතා අදික මුදල යනව
@ruvinilakshika361
@ruvinilakshika361 Жыл бұрын
Agency ekaka vehicancy thiyenawa apply kala
@dammikumari7909
@dammikumari7909 Жыл бұрын
Mokakda ajansi aka
@imalshanishadini9951
@imalshanishadini9951 Жыл бұрын
Mokakd ajancy eka dr.plz reply me
@ALLINONEHUB_PVT
@ALLINONEHUB_PVT Жыл бұрын
Happy ayye Dan nutrition ema ganna lesi ne ohe mn Danna taramin supplement ema ganna adui lankawe kiripitu gannawa wage
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එහෙම ලාබෙකුත් නෑ. මේ මාසෙ මම ගත්තනෙ මට ගියා 65000ක් විතර ලංකාවේ මුදලින්. Wheyprotein , multivitamins සහ fishoil සප්ලිමන්ට්ස් එකට. මේ දවස්වල ටිකක් ගනන් වැඩියි
@ishinihalgaswatta252
@ishinihalgaswatta252 Жыл бұрын
Living cost for couple?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Check the last video in this Malaysia vlog series
@nadeeshaweerasekara6658
@nadeeshaweerasekara6658 Жыл бұрын
grate video
@ukdsenanayaka4905
@ukdsenanayaka4905 Жыл бұрын
මැලේසියාවට ආවොත් රැකියාවක් සොයා දිමට හැකිවේද?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
බෑ. මම රැකියා සොයාදෙන්නෙක් නෙමෙයි
@lifebildup8959
@lifebildup8959 10 ай бұрын
Aiye student visa avith a kale ethulatha job ekakat giyoth visa eka work visa kr gnn puluwanda plz rply
@FITGEEKSL
@FITGEEKSL 10 ай бұрын
ඔව් හැබැයි ජොබ් එකකට ගියා කියලම බෑ ජොබ් එක කරන company එකෙන් ඒක කරන්නත් ඕනෙ. ගොඩක් වෙලාවට contract company එකක් මාර්ගෙන් තමයි එහෙම කරන්නෙ.
@anusharathnayake6358
@anusharathnayake6358 Жыл бұрын
ඔයාගෙ agent කවුද කීයක් වියදම ගියාද මල්ලි
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
සතයක්වත් ගියේ නෑ. මේ series එකේ පලවෙනි වීඩියෝ එක බලන්න. ඒකෙ කියනව මම මෙහෙට ආපු විදිහ. අවුරුදු 3කට වඩා වැඩි පලපුරුද්දක් තියනවනම් software Engineer කෙනෙකුට මෙහෙට එන්න ගොඩක් ලේසියි interview එක පාස් නම්. මට interview 5ක් තිබ්බ. ඒවගෙන් තේරිලා තේරිලා තමයි අන්තිමට මේහෙට නොමිලේම එන්න පුලුවන්
@sandayakumari3903
@sandayakumari3903 Жыл бұрын
Aiye please e visa gihin intaviu face karanna barida e visa aplay karanne komada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Interview face කරන්න ඕනෙ තමන් ඉගෙන ගත්තු දේවල් එයාල අහන ප්‍රශනවලට හරියට උත්තර දීල පාස්වෙන්න එතකොට එයාලම ඔයාට ඔය ඔක්කොම නිකන්ම කරල දෙයි.
@sandayakumari3903
@sandayakumari3903 Жыл бұрын
@@FITGEEKSL aiye mage skill garment fild eke eth mata language prashnayak thiyenawa. E visa walin hari yanna athe salli athi eth job ekak set une naththan apahu ennawath salli nathi wenawa
@sanashen8454
@sanashen8454 Жыл бұрын
Mai mage husband api denna Malaysia ewilla inna try karanawa aiya. Ekata api agancy ekata katha kara e kattiya kiuwe laksha 4 1/2 marak yanawa Kiyalaa. Atthada boruda dan na aiye. Atthatama Malaysia enna ghana. Wishtara tikak denna ko aiya. Api denna baye inna. Salli dhila visit vsavalin ewinna inna beruwa. Godak duka vidana samaru kattiye.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මුලින්ම එයාලට වීස හදල දෙන්න කියන්න. ඊට පස්සෙ මෙහෙ ඇවිත් පස්සෙ වෙන ජොබ් එකක් හරි හොයාගන්න පුලුවන් . ඒත් මුලින්ම passport එකේ වීස සීල් එක ගහගන්න සල්ලි දෙන්න සම්පුර්ණයෙන්ම ඊට පස්සෙ . ඔය කරන්නම් කියල කිව්ව පලියටනම් දෙන්න එපා
@sanashen8454
@sanashen8454 Жыл бұрын
Tnkss aiye
@imalshanishadini9951
@imalshanishadini9951 Жыл бұрын
Hi kiynna puluwand melesiya ynn demma ajancy ek.anh loku udauwk dr.
@saumyasewwandi4274
@saumyasewwandi4274 Жыл бұрын
Draiving job ekak hari kapal ekakata karanna hari job ekak hoyala denna puluwanda mage nangitai eyage mahaththayatai eyala ol witharai karala thiyenne
@dulanjanithennakoon2207
@dulanjanithennakoon2207 Жыл бұрын
ගොඩක් වටිනවා අයියෙ
@tharushipiyumika7049
@tharushipiyumika7049 Жыл бұрын
Aiye malsiya walaa AC technical lata job thiyedaa aa then hoya gnne kohomda.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒ fields ගැන නම් දන්නෙ නෑ මම. ගොඩක් ඒජන්සි වලින් තමයි ඔය ජොබ් කැටගරි එකට එන්නෙ මෙහෙ
@chethiyaherath6784
@chethiyaherath6784 Жыл бұрын
Hi aiye, Hello there! I have a Master of Science degree in Ecology as a scholar in Beijing China ( complets in June) a Bachelor of Honors degree in Geography( University of Peradeniya), and an Honors degree in Law. I'm interested to know I will be able to find a job and it would be aligns with my professional goals and can help me grow my career. Or is it better to come as a master student and find a part time and then a job? Can you kindly guide me on this matter? Thank you so much!
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
I think more opertunities for the IT field , I guess it is difficult to find in job portals also
@NipunDisa
@NipunDisa 9 ай бұрын
😂😂
@hirudhishenulya1384
@hirudhishenulya1384 Жыл бұрын
කොහොමද අපි විශ්වාසවන්ත agent කෙනෙක් හොයාගන්නෙ කියනවද
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
සල්ලි ඉල්ලන්නෙ නැතුව හැම දෙයක්ම නිකන්ම කරල දෙනවනම් හැමදේම. Offer leter එකයි වීසා process උනාට පස්සෙ රස්සාවෙන් අයින් වෙන්න මොන ඒජන්ට් කරත්.
@hirudhishenulya1384
@hirudhishenulya1384 Жыл бұрын
@@FITGEEKSL thank you
@priyankasandaruwan8739
@priyankasandaruwan8739 Жыл бұрын
Sports massage nvq 04 ekak thiynwa job ekata ...mata enna bari weida...
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
NVQ kiyanne National verified qualification එකක් මිසක් international verified එකක් නෙමෙයි. ඒකට පිලිගැනීමක් නෑ වෙනත් රටක
@uthpalashalini3716
@uthpalashalini3716 Жыл бұрын
ස්තුතියි
@asithaperera243
@asithaperera243 Жыл бұрын
Multiple viz kiyanne mokadda bro
@chamodyasandaruwan4241
@chamodyasandaruwan4241 Жыл бұрын
Aiye recruitment karapu agent name and contact number eka share karannako plz
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Encora technologies කියල හොයන්න. ඒක international company එකක්
@yasiruviduranga1718
@yasiruviduranga1718 Жыл бұрын
agenciyak margayen job visa ekakata Malaysia enawanum sampurna viyadama Dan kiyak yanawada aiye.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Matanam sathayakvath giye na. Interview tika pass wela experience ekai qualifications thiyanavanam athi. Eth ehema nathi ayatanam 5lks-10lks dakva aragannava mama ahala thiyanava
@abdulhaq4174
@abdulhaq4174 Жыл бұрын
ayye visit yanawa nam malaysiawalata dawas 5k hotel booking demma nam airport walin riggit keeyak pennaganna onedha
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒකනම් දන්නෙ නෑ.
@pamudithanissanka7646
@pamudithanissanka7646 Жыл бұрын
Work visa awith Malaysia indan developed country ekakata apply karanna lesida?ehema opportunities thienawada?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එහෙම දෙයක් තියනව එහෙම chance එක වැඩි කියනව. නමුත් එහෙම chance එකක් අරගෙන ගියපු කෙනෙක්වනම් මට හම්බෙලා නෑ.
@pamudithanissanka7646
@pamudithanissanka7646 Жыл бұрын
@@FITGEEKSL Thank you
@HashanjayasinhaJayasinha-dj6ys
@HashanjayasinhaJayasinha-dj6ys Жыл бұрын
Mata malasiya gana wisthara denna.pleas.. 🙏
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මේ වීඩියෝ series එකෙන් කරන්නෙ ඒක තමයි . මුල ඉදන් බලන්න
@nadeekasenavirathna5616
@nadeekasenavirathna5616 Жыл бұрын
Mamat malysiya vala.aurudu 10k hitiya campany visa valin..aurudu 10 ivaravela.ava.2020. Ayet mata enna ona udauvak denna job ekak set karaganna.bashava hodata puluvan
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
උදව් කරන්න විදිහක් නම් මම දන්නෙ නෑ. ජොබ් එකක් හොයාගෙන interview ගිහින් select වෙලා එන එක තමයි මම දන්න විදිහ. ඒකට ඉතින් තමන්ගෙ සුදුසුකම් අනුව හොයන්න වෙනවා ජොබ් එකක්.
@gardenscalpe4222
@gardenscalpe4222 Жыл бұрын
Ane aiye mn Malaysia university eke phycology degree eka krnwa Bahrain idan ane mata apply krnna widihk kiynko
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම ඒ පිලිබදව දන්නෙ නෑ මල්ලි
@sanashen8454
@sanashen8454 Жыл бұрын
Aiya Good Afternoon ane aiya wadayak Kiyalaa ithanna epa. Comments karala wada denawa Kiyalaa. den lankawa idala Malaysia ena kattiye visit visa walin enawa. Visit visa walin ewilla e inna puluwanda aiye.
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එහෙම එන්න එපා ඇවිත් බොරුවට අමාරුවෙ වැටෙන්න එපා. එන කට්ටියට එන්න කියන්න. හරිපාරෙන් යම් දක්ශතාවයක් දියුනු කරගෙන ජොබ් එකක් හරියට හොයාගෙන එන්න
@sayonihm5125
@sayonihm5125 Жыл бұрын
Api කොහොමද interview ynne,e tika hriyt kiynn puluwn d...mokkd agency ek,agent knk innwd
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මේ වීඩියෝ series එකේ පලවෙනිම වීඩියෝ එකබලන්න
@NipunSaranga-
@NipunSaranga- Жыл бұрын
Oyge number akk dnnko
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ගැටලු comment විදිහට එකතු කරන්න private number එක දෙන්නෙ නම් අමාරුයි
@nethukasampath2730
@nethukasampath2730 Жыл бұрын
Oya malesiyawata ewith atharaman unu kenekuta udau karanna kemathida
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
නැහැ. එහෙම අතර මන් වෙන්නෙ නෑ රැවටිලා හොරවිදිහට මෙහෙට ඇවිත් අමාරුවෙ වැටෙනව ඇරෙන්න කොච්චර අපි කිව්වත් වීඩියෝ දැම්මත් එන්න එපා කියල. මට එහෙම උදව් කරන්න හැකියාවකුත් නෑ srilankan embassy එකට යන්න කියල තමයි කියන්න තියෙන්නෙ. වැරද්දක් කරල නැත්තම් එයාල උදව් කරයිනෙ
@chandraperera6258
@chandraperera6258 Жыл бұрын
Thank you so much.❤️❤️💐
@menakamalindi8722
@menakamalindi8722 Жыл бұрын
Maleshiya walin hoda 2bhk apartment ekak ganna hoda palace ekak kiyanna puluwanda, 10000 uda salary inna kenekta, 😊😊😊
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
AirBnB සහ property Guru app එකෙන් උත්සහ කරන්න.
@menakamalindi8722
@menakamalindi8722 Жыл бұрын
@@FITGEEKSL Thank you dear 💛💛
@chathura445
@chathura445 Жыл бұрын
Hardware technecian side ake jobs nadda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒ ගැන නම්දන්නෙ නෑ
@sasankajayasinha8578
@sasankajayasinha8578 Жыл бұрын
Dn malesiya wlata job visa denawada ayye
@gangasiriwardena9728
@gangasiriwardena9728 Жыл бұрын
Ane plece Mata help karanna Man thurki wala 2.6y how's cloning Kara me aurudde awe wayasa 47 Mata malesiya gedara job akak hoya ganna puluwanda kohomada a job aka oya rate ni adu thiyanWada Arabi yanna ba marawanawa nidahasak na Mata torathuru tikak denna plece mahathmaya
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Mama meheta oya job walata ena viduhanam danne na. Agency harahaa thamai enna venne . Hoda agency ekak balala jb ekak hoyagena enna
@lawin6602
@lawin6602 Жыл бұрын
Aiye Malasiya lankawe idan ena ayata Accommodations kohomd ?????
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
වෙනත් රටවල ඉදන් එන අයට වගේම තමයි ලංකාවේ කියල වෙනසක් නැ. Hotel වල ගාන apartment වල ගාන එකම තමයි
@chandimajayakodi9825
@chandimajayakodi9825 Жыл бұрын
Mawath gannako pas port hadala tiyenne
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Passport හදල විතරක් මදි. හැකියාවට රැකියාවක් හොයාගන්නනම් education qualifications , work experience වගේ දේවල් හදාගෙන හැකියාවට රැකියාවක් මම කියල තියෙන සයිට් වලට ගිහින් හොයාගෙන select වෙලා එන්න.
@dewminitharu1239
@dewminitharu1239 Жыл бұрын
Ayiye mage husband saloon akaka job akaka tiyenawa kiyala thami yanna hadanne... athkota akata mona wage details illaida... meka mona catogary akatada yanne..
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒක professional catagory එකට අයත් වෙනවද කියල මම දන්නෙ නෑ. ඒවගේම සැලරි එකත් කොහොමද දන්නෙ නෑ ඒක නිසා කියන්න අමාරුයි
@hemanthadayarathna7835
@hemanthadayarathna7835 Жыл бұрын
Sir salon ekk hoyla denna plz 🙏🙏
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මම ජොබ් හොයල දෙනව කියල මිනිස්සු රවට්ටන්නෙ නෑ එහෙම හොයල දෙන්නත්බෑ ඔය කට්ටිය එන්නෙ විසිට් වලින් ඇවිත් සැලූන් ඇතුලෙ දාල ලොක් කරල passport එක අරගන්නව එලියටවත් යන්න බෑ ලංකාවට එන්නත් බෑ.
@mohammedrifan8671
@mohammedrifan8671 Жыл бұрын
HI Brother, im a little confused, your advice is to find a job from LK and come to Malaysia?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
If you have right skills , yes
@mohammedrifan8671
@mohammedrifan8671 Жыл бұрын
@@FITGEEKSL Thank you , i think i do so you suggest to keep applying on linked in exclusively ?
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@mohammedrifan8671 correct
@tatabye3772
@tatabye3772 Жыл бұрын
Student visa gihin part time job karann puluwanda
@chandhanaupul7208
@chandhanaupul7208 Жыл бұрын
රියදුරු රස්සාවල් පිළිබඳ වීඩියෝ එකක් කරන්න පුළුවන් නම්❤️👍
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒ සයිඩ් එක ගැන මම දන්නේ නෑ. මම දන්නෙ engineering සයිඩ් එක විතරයි
@anuruddhikaweerasinghe3132
@anuruddhikaweerasinghe3132 Жыл бұрын
Auto mobile engineer walata job thiyeda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
@@anuruddhikaweerasinghe3132 engineering field එකේ software engineering field එක ගැන මම කිව්වෙ.
@chathurikawimarshani6816
@chathurikawimarshani6816 Жыл бұрын
Family visa ganne kohomada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
Family visa කියල visa type එකක් නැ
@නුදුටුසත්වලෝකය
@නුදුටුසත්වලෝකය Жыл бұрын
oya haty mahattha yo oya wage hamoma igenagena nane neda. Ekane visit walin enne
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මිනිස්සුන්ට තමන්ගෙ දක්ශතාවය හදාගන්න ඉගෙන ගන්න ඕනෙ පොත පතින් විශ්වවිද්‍යාලයයෙන්ම නෙමෙයි. අවශ්‍යතාවය තියනවනම් හරි විදිහට තමන්ගේ හැකියාව දියුනු කරගෙන ඕනෙ කෙනෙකුට ඉදිරියට යන්න පුලුවන් කියල විශ්වාස කරනව වගේම එහෙම අය ඕනෙ තරම් මම දැකල තියනවා. ඒවගේම තමයි එහෙම හැකොයාවක් නැතත් වැරදි දේ වැරදියි. පව් , ඉගෙනගෙන නෑ. දුප්පත් කියල මිනිස්සුන්ට වැරදි වැඩ කරන්න පුලුවන් නම් රටකට නීතියක් ඕනෙ නෑ. ඉතින් මම කියන්නෙ ඒ දේ ඒක ඔය කියන විදිහට බැලුවොත් නම් ඉතින් ඇත්තටම ඉගෙන ගත්තෙ නැත්ති ජීවිත් වෙලත් වැඩක් නෑ වගේ තමයි ඒත් මම එහෙම දෙයක් නෙමෙයි කියනෙ. ජයවේවා
@dehansandaruwan
@dehansandaruwan Жыл бұрын
Ane aiye udau karannako plz
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මට උදව් කරන්න විදිහක් නෑ .
@LakshikaHerath-f6s
@LakshikaHerath-f6s 11 ай бұрын
Depending denne family walata eyala ganna pathway ekak kiyanna puluwanda
@LakshikaHerath-f6s
@LakshikaHerath-f6s 11 ай бұрын
Man gleneagles hospital eke government nursing enna yanne
@LakshikaHerath-f6s
@LakshikaHerath-f6s 11 ай бұрын
Malayasian government eken apiwa interview karala gaththe
@FITGEEKSL
@FITGEEKSL 11 ай бұрын
ඒක ගැන නම් දන්නෙ නෑ මම හරියටම IT field එකේ තමයි මම ඉන්නෙ
@LakshikaHerath-f6s
@LakshikaHerath-f6s 11 ай бұрын
Husband tath working visa ekak ganna berida dennama working visa demmoth babala ganna puluwanda ?Mr
@LakshikaHerath-f6s
@LakshikaHerath-f6s 11 ай бұрын
Husband heath sector eke assistant kenek
@yohansanju2112
@yohansanju2112 Жыл бұрын
malaysia wala 1500myr salaryk athda gemak gahagena inna
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
කම්කරු, , ,ගෘහසේවය වගේ රැකියාවලින් ඔයවගේ ආදායමක් හම්බෙනවා .ටිකක් පරිස්සමෙන් වියදම් කරගෙන් ත්ව කීපදෙනෙක් එක්ක ජීවත් වෙන්න පොඩි රූම් එකක් වගේ අරගෙන තමන්ම උයාගෙන කෑවනම් සහ හම්බකරන සල්ලි ගොඩාක් පරිස්සමෙන් ඉතුරු කරල ලන්කාවට එව්වනම් ඔව් පුලුවන් . නමුත් මෙහෙ වියදම් කරන්න නම් ඔය මුදල මදි
@sanashen8454
@sanashen8454 Жыл бұрын
Hi aiye Malaysia ekin ape Sinhala demala kattiye godak innawada. Apita e ewilla job karanna puluwnda. Baya nethuwa. Apita Malaysia language dan nane aiya komada uru wenna
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
English valin thamai katha karanne sinhala saha tamil walin nemeyi. Mehe ayata godak welavata english puluwan. Evagema mehe avith job hoyanna ba. Mama video eke kiyala thiyana vidihata enna kalin interview passwela job ekak hoyagena thamai enna one. Mehe avith hoyanna ba
@nalinkumara6217
@nalinkumara6217 Жыл бұрын
Restaurant job hodaida
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
ඒ ගැන මම දන්නෙ නැ
@shanthiraddurage1877
@shanthiraddurage1877 Жыл бұрын
Malesiya wata visit avith poland yanna puluwanda
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
එහෙම දෙයක් දන්නෙ නෑ.
@yamunawinodani7383
@yamunawinodani7383 Жыл бұрын
Wisit wisa awoth job apita hoya ganna puluwanda eyala hoyala denawada
@FITGEEKSL
@FITGEEKSL Жыл бұрын
මැලේසියානු රජයේ පනිවිඩය සහ හොරට ජොබ් හොයන් visit වීස එන අයට පනිවිඩය : Visit වීසා ඇවිත් ජොබ් සොයා ගැනීම නීතියෙන් තහනම්. වගේම එහෙම visa වර්ගය වෙනස් නොකරයි සහ එහෙම ඇවිත් අහුවුනොත් නැවත යැවීම සදහා වියදම සහ වැඩිපුර ඉන්න දවස් සදහා වීස වියදම ඇතුලුව ගෙවා අවසන් වූපසු ආපහු ලන්කාවට මාන්චු දාල ප්ලේන් එක දක්වාම එක පේලියට දක්කන් ගිහින් ආපහු අපේ රටටම යවනව. මේක තමයි නීතිය.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,8 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
Ginnen upan seethala fullsinhala movie[MNS film ark]
2:16:21
Maduka Senaviratne
Рет қаралды 261 М.
Student Visa ඇවිත් Malaysia JOB කරන්න පුලුවන්ද …. ? 🤔🤔🤔🤔🤔
17:30
Nilameyi Manikeyi - නිළමෙයි මැණිකෙයි
Рет қаралды 13 М.