දැනගෙන ගුවන් යානා හුවමාරු වෙමු|How To TRANSIT To Your Flight|Flight Details|Airport Guide|Sinhala

  Рет қаралды 92,245

Mourya Pro

Mourya Pro

Күн бұрын

ගුවන් යානා හුවමාරුවෙදී(TRANSIT) සිදුවන දේවල් සම්පුර්ණ විස්තරයක් ඇතුලත් වේ.
තවත් වීඩියෝ.....
පලමු ගුවන් ගමන සාර්ථක කරගමු- • පලමු ගුවන් ගමන සාර්ථක ...
රට යන්න බෑග් එක හදාගමු - • රට යන්න බෑග් එක හදාගමු...
රුමේනියාවේ JOBS මාෆියාව - • Video
රුමේනියාවේ JOBS මාෆියාව - • රුමේනියාවේ රැකියා මාෆි...
How to Apply Police Report ONLINE - • පොලිස් රිපෝර්ට් විනාඩි...
රුමේනියාවේ සත්‍ය සටහන - • රුමේනියාවේ සටහනක් | Th...
රුමේනියාවේ පුරවැසිභාවය ගමු - • රුමේනියාවේ පුරවැසිභාවය...
රුමේනියාවට Student VISA - • රුමේනියාවට තනිව අයදුම්...
ලංකාවේ සිට රුමේනියාවට ගිය ගමන - • ලංකාවේ සිට රුමේනියාවට ...
ලේසියෙන් Visit Visa - • රුමේනියාවට VISIT VISA ...
රුමේනියාවේ 18+ - • රුමේනියාවේ 18+|ROMANIA...
රුමේනියාවේ ඉදිකිරීම් අංශය - • රුමේනියාවේ ඉදිකිරීම් අ...
රුමේනියාවට එන්න කලින් - • රුමේනියා රැකියා විස්තර...
How to Select Agency - • රොමේනියාවට එන්න කලින් ...
රුමෙනියාවේ ඇත්ත - • රොමේනියාවේ ඇත්ත (රොමේන...
රුමෙනියාවේ අපේ ගෙදර- • රුමේනියාවේ අපේ ගෙදර |o...
How to pass Romanian Interview - • රුමේනියාවේ Interview ප...
FACEBOOK - / mouryapro
MOURYA PRO IN ROMANIA
#transitdetails #Ariportguide #MOURYAPRO

Пікірлер: 243
@levelup7609
@levelup7609 Жыл бұрын
දෙවියෙක් වගේ හැමදේම හරි පැහැදිලිවම කියලා දෙනවා, නොදන්න අයට රට එන්න බලන් ඉන්න අයට ගොඩක් වටිනවා, තෙරුවන් සරණයි ඔයාට රුමේනියා ආවොත් කතා කරන්නම් බ්‍රෝ
@Mouryapro
@Mouryapro 4 ай бұрын
ස්තූතී 😍
@djudedelamfernando7142
@djudedelamfernando7142 2 жыл бұрын
ඇත්තටම මම අද බැලුවේ මේක. මම students යන්න ඉන්නවා. Transit ගැන ටිකක් බයෙන් හිටියේ. දැන්නම් clearly. Tkz !
@onedayimgotheflykorea
@onedayimgotheflykorea Жыл бұрын
Mona ratatada yanna inne?
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
ඇත්තටම දැන්ම රට යන්නෙ නැති උනත් මට ඕක හෙන ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ. දැන් තමයි තේරුනෙ. Thank you aiyee
@kolitharuwanpathirana5542
@kolitharuwanpathirana5542 2 жыл бұрын
ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්....මා නැරඹූ සියලුම වීඩියෝ වලට වඩා විස්තර කිරීම ඉතාම පැහැදිලිව සාර්ථකව කරා......
@Mouryapro
@Mouryapro 4 ай бұрын
ස්තූතී 😍
@supunsanjeewa3903
@supunsanjeewa3903 Жыл бұрын
ඔයාට බොහොම පින් ඔබටත් ඔබගේ පව්ලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගිමත් දීර්ඝ ආයු ලැබේවා 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි
@Mouryapro
@Mouryapro 2 ай бұрын
@@supunsanjeewa3903 ස්තූතී ❤
@srilalpereraamarasinghe9374
@srilalpereraamarasinghe9374 3 ай бұрын
ඔයාගේ මෙහි පැහැදිලි කිරීම නම් අති විශිෂ්ඨයි මල්ලිකියන්න බැරි තරම් ගොඩාක් තොරතුරු දැනගත්තා මේකෙන් ඔයාට ගොඩක් ස්තූතියි.
@sameeravishan
@sameeravishan Жыл бұрын
මේවගේ දෙයක් ගැන කිසිම අදහසක් තිබ්බෙම නෑ දැං දැනුවත් උනා ඔයාට ගොඩක් පිං 🌹🌹🌹🌹❤️❤️❤️
@WarshaDewmini-b6c
@WarshaDewmini-b6c 7 ай бұрын
ඇත්තටම ගොඩක් vidio බැලුව මේ දේ දැනගන්න එකකින් වත් බැරි උනා මේ vidio එකෙන් විතරයි මේ විස්තරෙ දාල තිබ්බෙ 😇🥰
@RomanianMatiya
@RomanianMatiya 3 жыл бұрын
ගොඩක් වටින වැඩසටහනක්.....ජය...☺️
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you malli❤🇷🇴
@m.uparathanam.uparathana217
@m.uparathanam.uparathana217 3 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තූති .
@Mouryapro
@Mouryapro 2 ай бұрын
@@m.uparathanam.uparathana217 ස්තූතී ❤
@bhashinie
@bhashinie 2 жыл бұрын
බොහොම ස්තූතියි.වටින වීඩියෝ එකක්.ඇත්තටම transist ගැන හිතේ තිබ්බ බය නැති උනා
@Mouryapro
@Mouryapro 2 ай бұрын
@@bhashinie ❤
@Shan_...
@Shan_... Жыл бұрын
හිතේ බයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන් thank you අයියේ ❤️
@PriyankaLiyanage
@PriyankaLiyanage 2 жыл бұрын
වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තූති .
@Freway9507
@Freway9507 3 жыл бұрын
ගෙොඩක් වටිනවා වැදගත් විස්තර ටිකක් නියමයි ජයම 💛👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති 🤗❤️
@niroshalakmali5887
@niroshalakmali5887 Жыл бұрын
ගොඩක් වටින vidio එකක්. දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා.Thank you.
@shyamacooray6756
@shyamacooray6756 11 ай бұрын
ස්තූතිය් බොහොම. නිරවුල් පැහැදිලි කිරීමක්. 💐
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 9 ай бұрын
ඔයාට ගොඩාක් පිං .මෙවැනි දැනුවත් කිරීමක් ගැන .
@priyanthigunarathna8032
@priyanthigunarathna8032 8 ай бұрын
Ok.thank.
@hasavlog
@hasavlog 3 жыл бұрын
Good job aiye . Keep rocking ❤❤❤❤❤❤
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you malli❤
@Waruninjp
@Waruninjp 6 ай бұрын
Adareei❤
@sachintharandeni7339
@sachintharandeni7339 3 жыл бұрын
Chef man oyage vedios hemadama balanawa Godak watina dewal oyage vedio valiin igena gaththa man 💪🏼💪🏼 Godaaak sthuthii me karana wadeta 🙏🏽🙏🏽
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති දිරිගැන්වීමට ❤
@susiaso
@susiaso 3 жыл бұрын
excellent.thanks bro .it was very wonderful explanation.all the best.take care
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී 🇷🇴❤️
@sanjanaudaini3421
@sanjanaudaini3421 3 жыл бұрын
Aththamai... ada thamai hariyatama danuwath une. Thank a lot 🙏❤
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී ඒක සතුටුයි ❤️
@dineshadilhani389
@dineshadilhani389 2 жыл бұрын
Very informative video,keep doing the good work 👌👌👍👍
@samanthiherath4278
@samanthiherath4278 Жыл бұрын
අනි වැඩක් නෑ කියලා මේකේ වටිනාකම කියල නිම කරන්න බෑ 🙏🙏🙏
@ransaradesilva1217
@ransaradesilva1217 2 жыл бұрын
Superb broo.. Clear & informative reviewe.... 👍👍👍
@ayomiiresha7994
@ayomiiresha7994 6 ай бұрын
ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ❤🙏❤
@سوماسرلنكا
@سوماسرلنكا 2 ай бұрын
Bohoma watina denuwath kiremak istuti obata jayawewa ❤❤
@Mouryapro
@Mouryapro 2 ай бұрын
@@سوماسرلنكا ස්තූතී ❤
@donruwanpathrana1467
@donruwanpathrana1467 Жыл бұрын
පුතේ ,ඔයාට ගොඩක් .....ගොඩාක් ස්තුතියි .
@nerikshanfernando597
@nerikshanfernando597 Жыл бұрын
Godak tnx ayye.. oyage vdo balala thamay mn rata aave.. dn aapahu yanna inne.. transit eke..
@camakavita1138
@camakavita1138 Жыл бұрын
ගොඩාක් ස්තුතියි❤
@punyaperera9645
@punyaperera9645 Жыл бұрын
Very clear information thanks
@_srilankantraveler_
@_srilankantraveler_ 3 жыл бұрын
Thank you..Another valuable content
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
@vinushasilva9179
@vinushasilva9179 3 жыл бұрын
නියමයි 👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
@darshanaabeyrathne6376
@darshanaabeyrathne6376 Жыл бұрын
Great explanation brother thanks ❤️
@kasunkalhara958
@kasunkalhara958 2 жыл бұрын
Supirima vidieo eka aiye Okkoma vidieo balanawa❤️❤️
@hettigewasantha3012
@hettigewasantha3012 10 ай бұрын
Thank y so much
@sfkitchen1355
@sfkitchen1355 3 жыл бұрын
Godak watinwa .thanx aiya..❤❤ math next week enawa romania.
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති welcome to romania 🇷🇴
@vishwakrma6096
@vishwakrma6096 3 жыл бұрын
ඒක මරු..❤..
@Andarayaya
@Andarayaya Жыл бұрын
Great Brother 👍
@amalkajayasinghe8582
@amalkajayasinghe8582 3 жыл бұрын
Thanks ayiye godak watinawa transit ekata thibba baya nethiuna godak pin
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ඒක තමයි වැඩ සටහනේ අරමුණ වුනේ ස්තුති ❤
@slagrotech
@slagrotech Жыл бұрын
Great job 👍👍
@SrilankaEU
@SrilankaEU 3 жыл бұрын
#ජය 🤩
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති මල්ලී❤
@ManelPathigoda-on7jf
@ManelPathigoda-on7jf Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි
@peresposhitha6416
@peresposhitha6416 3 жыл бұрын
Thank you aiya. 👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
@npp445
@npp445 Жыл бұрын
Great! Thank you so much.
@dhananjayathisera1282
@dhananjayathisera1282 3 жыл бұрын
Pattaa ❤❤
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤
@disnajayakody2192
@disnajayakody2192 2 жыл бұрын
Useful Vedio Thank you very much
@anukianuki9613
@anukianuki9613 3 жыл бұрын
This is very helpful..thnk u
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
@tilinaudana2486
@tilinaudana2486 2 жыл бұрын
Good aiye.exalent
@kosindudeshitha9239
@kosindudeshitha9239 Жыл бұрын
ගොඩක් වටිනවා අයියේ❤❤❤❤❤
@pathumviraj9283
@pathumviraj9283 Жыл бұрын
වට්නවා❤️
@කතන්දරපිටුව-ත2න
@කතන්දරපිටුව-ත2න 2 жыл бұрын
Super babo super...❤❤❤❤
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 3 жыл бұрын
Niyamii aiya👍👍👍
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you
@damsakweerasuriya2840
@damsakweerasuriya2840 3 жыл бұрын
Oyata dn cl gnda ba aiya
@namaleeranasinghe6512
@namaleeranasinghe6512 2 жыл бұрын
Thank you 👍👍
@Brightside4323
@Brightside4323 2 жыл бұрын
Excellent
@tharushinethwaruna6575
@tharushinethwaruna6575 3 жыл бұрын
Passport and visa hadaganna widiha gana vedio ekak karanna puluwanda
@yasasediriweera8281
@yasasediriweera8281 2 жыл бұрын
Passport office එකට ගියාම එකේ application තියෙනවා නැත්තන් immigration department එකේ web එකෙන් download කර ගන්නත් පුලුවන්..passport office එකට උදෙන් යන්න පුලුවන් තරම් එතකොට පුලුවන් ඉක්මනට වැඩේ කරගෙන එන්න.. Visa නම් ඉතින් ඔයා යන egency එකෙන් නේ අරන් දෙන්නේ..
@Chamalk
@Chamalk 3 жыл бұрын
Ela ela good
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
Thank you❤
@shanthawickramarathna8071
@shanthawickramarathna8071 3 ай бұрын
Good luck
@sanduart6995
@sanduart6995 Жыл бұрын
Obata godak sthuthi 🙏🙏🙏
@lionelgunatilake1857
@lionelgunatilake1857 Жыл бұрын
Very valuable post
@dhanushkapradeep2549
@dhanushkapradeep2549 2 жыл бұрын
Thank you brother ...
@virajchathuranga9500
@virajchathuranga9500 3 жыл бұрын
Thank you 😊
@prasadravindra388
@prasadravindra388 3 жыл бұрын
Thanks Malli
@sewwandimalsha6959
@sewwandimalsha6959 Жыл бұрын
Great vediyo ❤
@nandanaweerasuriya3386
@nandanaweerasuriya3386 3 жыл бұрын
Very clear, thank you
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තූතී ❤️🇷🇴
@avishkakalansooriya4927
@avishkakalansooriya4927 Жыл бұрын
good job bro❤
@Mouryapro
@Mouryapro Жыл бұрын
Thanks 🔥
@amiladananjaya3094
@amiladananjaya3094 2 жыл бұрын
Thanks!❤️😇
@kamaniranwala9615
@kamaniranwala9615 Жыл бұрын
Thank you putha
@malithsadaru2883
@malithsadaru2883 2 жыл бұрын
Love you broos
@Mouryapro
@Mouryapro 2 жыл бұрын
ස්තූතී ❤️
@SumiJayasekara
@SumiJayasekara 8 ай бұрын
Supperrbbb❤
@leogonapola6485
@leogonapola6485 Жыл бұрын
Thanks bro..
@nilanthiperera6948
@nilanthiperera6948 Жыл бұрын
Thanku පුතේ
@h.b8385
@h.b8385 Жыл бұрын
Excellent
@chandanisitubandara2080
@chandanisitubandara2080 3 жыл бұрын
Thanks
@chamilakathriarachchi4017
@chamilakathriarachchi4017 Жыл бұрын
super broo
@nuwandinushka4035
@nuwandinushka4035 Жыл бұрын
Very useful
@hemaliperera1461
@hemaliperera1461 2 жыл бұрын
Thank you
@shakiniwijenayaka6515
@shakiniwijenayaka6515 4 ай бұрын
ගෙදරින් බත් මුලක් බැඳගෙන ආවොත් කන්නයි අත හෝදගන්නයි තැනක් තියෙනවද?
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 Жыл бұрын
Excellent
@eng.ckganewattha5932
@eng.ckganewattha5932 Жыл бұрын
Thank you very much
@sandunwanigasooriya2238
@sandunwanigasooriya2238 2 жыл бұрын
Good work
@nipunasupiridananjaya8355
@nipunasupiridananjaya8355 3 ай бұрын
Thanks
@b.g.m.k2303
@b.g.m.k2303 3 жыл бұрын
Thank you 😊😊👍
@ramalheshan9286
@ramalheshan9286 3 жыл бұрын
Thanks bro
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති ❤🇱🇰🇷🇴
@praveen_gimhana
@praveen_gimhana Жыл бұрын
Thank you bro
@shan_prabod3889
@shan_prabod3889 Жыл бұрын
එතකොට එකම එයාලයින් එක නෙවෙයිනම් කොහොමද බැගේජ් මාරුවෙන්නේ?
@sandunidissanayake8201
@sandunidissanayake8201 2 жыл бұрын
Thanks
@buvaniahashvi7521
@buvaniahashvi7521 Жыл бұрын
Thank you 🙂
@samilamadduma6270
@samilamadduma6270 3 жыл бұрын
Superb
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ස්තුති 🇷🇴❤
@gjdesilva2216
@gjdesilva2216 2 жыл бұрын
Thank you so much
@manojlaxman4114
@manojlaxman4114 2 жыл бұрын
Transit එකෙදි transit වෙන flight එකේ time එක හම්බවෙන්නේ ලන්කාවෙ වෙලවටද
@kanishkakithmal4914
@kanishkakithmal4914 Жыл бұрын
නැ
@pasindudilshandesilva1786
@pasindudilshandesilva1786 3 жыл бұрын
Flight ticket ekak book krna widiha gena video ekak krnnko
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
ඉදිරියට බලමු ස්තුති අදහසට
@shashishashi6446
@shashishashi6446 2 жыл бұрын
Malli oya kiyala Dena torathuru marama watinawa aluthin ratakata yanna Inna ayata
@darshanisachi7817
@darshanisachi7817 Жыл бұрын
Thanks 🙏
@rumeshudara338
@rumeshudara338 3 жыл бұрын
Super
@thanujajayawarna5320
@thanujajayawarna5320 2 жыл бұрын
Very useful
@samibro9020
@samibro9020 3 жыл бұрын
Super ❤️❤️❤️
@playbeatindia
@playbeatindia Жыл бұрын
Thanks bro
@samindabandara2019
@samindabandara2019 3 жыл бұрын
අපි job එකකට එහෙම ආවම අපේ passport එක ඔහෙ company එකෙන් තියාගන්නවද contract ඉවරවෙනකන්?
@Mouryapro
@Mouryapro 3 жыл бұрын
එහෙම සමහර තැන් වල තියාගන්නවා අපේ අය පනින නිසා🤗
@thebikerkiki
@thebikerkiki 2 жыл бұрын
එහෙම තියා ගත්තත් හැම මාසෙම පඩි දවසට දෙන්ට වෙනවා,මොකද ලංකාවට සල්ලි දාන්ට පාස්පෝට් එක ඔින එතකොට හැමදාම ඉල්ලන එක කම්පැනි එකට වදයක් නිසා එයාලා තියාගනින් උඹම කියලා දෙනවා.උඹලා ඔය ප්‍රශ්නේ ඇහුවේ රැමේනියා ගිහිං බෝඩරේ පනින්ට නේද😂😂😂😂 පැනලා බලපං 😂😂😂😂
@lasithjaya1
@lasithjaya1 7 ай бұрын
Great
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 70 М.