Namuth mama mage mathru bumiya gana godak bawthikawa ha adyathmika yana 2nma danna kenek washayen..mage danum paddathiyata anuwa..kisima daka lankawata kisima kenekta visala anathurak karanna ba
Video eka niyamai akke..godak dewal dana gatta...❤👍
@ruvisthoughts5 ай бұрын
Thank you! ❤️
@v_jayawardhana4 ай бұрын
Chernobyl කියල mini tv series එකක් තියනව.. episode 5i..න්‍යෂ්ටික ව්‍යවසනයක් ගැන scientifically සේරම බලාගන්න පුළුවන් සුපිරිම නිර්මාණයක්.. න්‍යෂ්ටික බෝම්බෙකට අහු උනා වගේ feeling එකක් එනව බලලා ඉවර වෙද්දී..
@ayeshmadhusanka820810 күн бұрын
Great video. Thank you 🎉🎉
@ruvisthoughts10 күн бұрын
You are most welcome!
@dileepanuwan53025 ай бұрын
Reactor core එකේ නිල් පාට light එක ගැන කරන්න
@chehanchamika94745 ай бұрын
Asama KZbin channel ekak wei maru.
@ruvisthoughts5 ай бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට!
@kanishkahemachandra91754 ай бұрын
Good video how to response in nuclear emergency i,am working as a CBRNE first reponder in slaf i like you share yours knowledge with us thank you very much
මිත්‍යා විජ්ජා සමාජ ගත කරන කාලෙක විද්‍යාව සමාජ ගත කිරීම ඉතාම යහපත් .thank you so much
@ruvisthoughts5 ай бұрын
බොහොම ස්තූතියි!
@surajidilrukshi46975 ай бұрын
වටිනා video එකක්. Thanks a lot.
@ruvisthoughts5 ай бұрын
You are most welcome! 🤗
@darkStar.0005 ай бұрын
me lagadi russia wala haduwe Burevestnik kiyala nuclear engine thiyana ulimited range ekak thiyana missike eka ka hypersonic walta wada awuln neda eke exhaust gas eka radioactive nisa podak nuclear engine propagation system ekak ganath kiyana hariyatama dane na
@dinukarajapakshe19315 ай бұрын
Love yo videos.! ❤ පාලිමන්ට් එකටත් එකක් දාන්න..
@chamodishan17785 ай бұрын
also tell about the demon core😊
@susanthagunasekara27365 ай бұрын
Good job where do you work
@Hkawindi5 ай бұрын
❤😊 nice episode, I collected many information from this episode
@ruvisthoughts5 ай бұрын
Thank you very much! ❤️ Stay tuned!
@thilankaprabath85145 ай бұрын
Very valuable...❤❤❤
@sachithmadushanka99025 ай бұрын
Video වල සද්දෙ මදි dear..වටින Video ටිකක් ❤
@sala33775 ай бұрын
Great video.thanks.🙏
@dilshankanchana82835 ай бұрын
Both the given topics for the next video are interesting...❤️❤️
@ruvisthoughts5 ай бұрын
Stay tuned! ❤️
@danushkakarunarathna60584 ай бұрын
❤ thank you...dear❤
@sinethsanjana53145 ай бұрын
Well explained miss.❤️
@ruvisthoughts5 ай бұрын
Thank you very much! ❤️
@DushmanKalpana5 ай бұрын
මාධ්‍යයක් තුල විකිරණ වල හැසිරීම කරන්න.
@Jess-ib5pj4 ай бұрын
Thank you
@ScienceApi5 ай бұрын
Good luck ❤️
@damithjdn5 ай бұрын
දිගටම මේ වගේ විඩියෝ ඕනේ...❤❤
@MPG9875 ай бұрын
හොය හොය හිටියෙ . තෑන්ක්ස්. පට්ටම වැදගත්
@ruvisthoughts5 ай бұрын
බොහොම ස්තූතියි!
@suresranathunga5 ай бұрын
I wonder why I didn't meet you earlier Thanks for sharing your knowledge 💙💙
@ruvisthoughts5 ай бұрын
You are most welcome! ❤️
@RoshanRathnayaka-vz8dn5 ай бұрын
Ahema hithanawanam aka loku vihiluwak pamanay..obathumiya bawthikawa dakina lankawata wada..adyathmika wa loku arakshaka paddathiyak lankawe kriyathmaka wenawa..yam dawasaka me loke vinasa wenathuru a arakshaka paddathiya pawathinawa
Thank you for your comment and the passion! I really appreciate that. Physical science කිව්වට ස්පෙෂල් එක අනුව ෆීල්ඩ් එකේ වෙනස් වෙනවනේ. එතකොට physical science jobs කියලා ඒවා නෑ. ඒ අදාල field එකට related jobs තමයි හම්බෙන්නේ. (This one is about careers in science kzbin.info/www/bejne/nn7Hdqp6rqeZg68si=v9nhqynymdmccQ5u) දෙවෙනි කාරනේ තමයි fresh graduate කෙනෙක්ට working experience නැතුව කෙලින්ම වෙන රටක job එකක් ගන්න අමාරුයි. ලංකාව ඇතුලෙත් අමාරුයිනේ graduate උන ගමන් ජොබ් එකක් ගන්න. මම masters එක කරේ France වල. ඒක නිසා තමයි EU ඇතුලේ jobs වලට apply කරේ. PhD වලට scholarships නෙමෙයි හම්බෙන්නේ. Europe වලනන් හම්බෙන්නේ working visa එකක් සහ මාසේ ගානේ salary එකක් දෙනවා. USA වල tuition fee waiver එකක් එක්ක living expenses වලට TA හෝ RA පෝස්ට් එකක වැඩ කරන්න වෙනවා.(bachelors වලින් පස්සේ USA වලට direct PhD apply කරන්න පුළුවන්) Europe වල Masters එකක් නැතුව PhD apply කරන්න බෑ. Fully funded masters programs ඕනේ තරං තියෙනවා. ඒවා හොයන හැටි, apply කරන හැටි අපි මේ video එකේ කියලා දුන්නා. kzbin.info/www/bejne/d3LLnqKlar-dbbMsi=0_dPf3Y7MF4wJYL0 හැබැයි ඉතින් first year එකේ ඉඳන් හරියට වැඩ කරන්න ඕනේ. නිකන් හිටියට scholarships දෙන්නේ නෑ. Wishing you the best of luck for your future endeavors!
@Hipeshya5 ай бұрын
ruvisthoughts thank you akki💗💗💗
@mithun_perera5 ай бұрын
Very detailed video. Keep it up ❤
@ruvisthoughts5 ай бұрын
Thank you! ❤️
@ramanayakakasun19155 ай бұрын
Wery good job ❤❤❤❤❤❤
@ruvisthoughts5 ай бұрын
Thank you! ❤️
@මොකක්දමේ5 ай бұрын
අපේ group එකේ මේ ගැන කතා කරන්න එන්න පුළුවන් ද
@fernandolucky-i7s5 ай бұрын
❤godak,watena,katawak,very ,good luck
@sagaracosta29175 ай бұрын
Thanks so much 🙏
@ruvisthoughts5 ай бұрын
You’re welcome! 😊
@nalindesilva8815 ай бұрын
Is it possible to make a simulation on top of SL new parliament. Because Radiation and impact for many generations.
X rays, some scans, and for cancer treatments... are we using neclear based things and what is the theory behind those, also the risk level and the things we should aware about those. What will happned to the water sources and how long we should abandant the subjected area after a bom.
@ruvisthoughts5 ай бұрын
For the first part of the question yes they are all radiation. But it's only a very small exposure and it's vital for the diagnosis. If it is deadly nobody would use them on people right? I'm afraid I won't be able to explain the theories behind, in a comment, but if you are curious I can highly recommend this book called Radiobiology for the radiobiologist by Eric Hall. For the second question it depends on what sort of isotopes are released to the environment as different elements have different decay mechanisms and the half lives of those.
@niwanthafernando5 ай бұрын
@@ruvisthoughts Thanks dear for replying..... highly appreciate what you do..may God bless you and keep up the good work.