VAPA Television | Artha | අර්ථ | කෘතීම බුද්ධිය | Artificial Intelligence(AI) |Dr. Ruchira Wijesena

  Рет қаралды 68,338

VAPA TELEVISION

VAPA TELEVISION

Күн бұрын

Пікірлер: 224
@WalkUpWithAshan
@WalkUpWithAshan 5 ай бұрын
Dr. Ruchira Wijesna.... මා දුටු වටිනාම මානව සම්පතක් ධනාත්මක නැත්නම් යහපත් සිතුවිලි හැඩ කරන සැබෑ විද්වතෙක්...ඔබට බොහොම ස්තුතියි. මෙවන් වැඩසටහන්ක් කල නිවෙදිකාවටත් නාලුකාවටත් ස්තූතියි.
@prasannagunawardana5323
@prasannagunawardana5323 5 ай бұрын
Very excellent discussion . රුච්ර සර් ගේ chanal එක මම බලනවා. එහි ඔහු තම කුඩා දියනියද හවුල් කරගෙන බොහොම නිහතමානීව විවිධ ක්ශේස්ත්‍ර ගැන සරලව දැනුවත් කරනවා. ඒත් අද මේ සාකච්ඡාවේදී ඔහු මේ නව විශය ඉතා සරලව වගේම විශිෂ්ඨ ලෙස දැනුවත් කලා. එතුමා විශිෂ්ඨ බුද්දිමතෙක්. මා මේ chanal එක දැක්කේ 1 time . නිවෙදිකාවගේ ඉදිරිපත් කිරිම, පෙර සුදානම , භාශා හැසරවිම, ප්‍රස්න වල අන්තර්ගත ය වගේම ආරාධිතයා වෙත දැක්වු ගව්‍රරවය මුසු සුහදත්වය ද විශිෂ්ට යි. මේ වගේ වැඩසටහන් තව දුරටත් ඉදිරිපත් කරන්න.Thank you .
@dinithivithanage2641
@dinithivithanage2641 5 ай бұрын
රුචිර සර්, AI technology එක autism දරුවන් ට යොදා ගන්න පුළුවන් ද
@upaligamakumara2448
@upaligamakumara2448 2 ай бұрын
ආචාර්ය රුචිර විජේසේන ගැන කියන්න දෙයක් නෑ. ඔහු දැනට ලංකාවේ සිටින විශිෂ්ටතම විද්‍යාඥයෙක්, දර්ශන වාදියෙක් සහ මානව හිතවාදියෙක්. මෙම නිවේදිකාව ද ඉතාමත්ම දක්ෂ, නිවැරදි වචන භාවිතා කර නිවැරදි මාර්ගය ඔස්සේ මෙය මෙහෙයුම ඉතාමත්ම අගය කළයුතුයි. ඈ නොවන්නට සමහරවිට මෙය එතරම්ම සාර්ථක නොවන්නට ඉඩ තිබිණා යන්න මගේ හැඟීමයි.
@nishanthikandegama698
@nishanthikandegama698 4 ай бұрын
වැඩසටහන මෙහෙයවපු නිවේදිකාව ගේ වචන හැසිරවීම ඉතාම විශිෂ්ට යි ❤❤❤❤❤. හොඳ වැටසටහනක් දිගටම කරගෙන යන්න සුබ පැතුම්
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 5 ай бұрын
වැඩසටහන මෙහෙයවීම ඉතා සාර්ථකයි.මනා වෘත්තීයමය හැකියාවක් පෙන්නුම් කරනවා.ඉතා ප්‍රශංසනීයයි.♥️
@sarathwickramarachchi3351
@sarathwickramarachchi3351 5 ай бұрын
දැණුම මෙන්ම...එය ගැණුම ඉතා ඉහළයි..👍
@nevillewijenayake3496
@nevillewijenayake3496 5 ай бұрын
ඔබතුමාගේ මේ පැහැදිලි කිරි ම, ඉතා විශිෂ්ඨයි , බෝහෝම ස්තුතියි
@SuperUnawatuna
@SuperUnawatuna 5 ай бұрын
ගුණාත්මක බව ඉහළ වටිනා වැඩසටහනක්. රුචිර මහතා විසින් ලස්සන විඳිය ට දැනුවත් කිරීමත් මෙහි නිවේදිකාව ඉතාමත් සාර්ථක ලෙස මෙහෙය වීම ඉතාම සුවිශේෂයි. සුපිරිම වැඩසටහනක්.
@sinethkothalawala7540
@sinethkothalawala7540 5 ай бұрын
Sir කියන life long learning කියන එකට මම සම්පූර්ණයෙන් එකගයි හරි වටින වැඩසටහනක්
@jeewanandawarnasooriya9442
@jeewanandawarnasooriya9442 5 ай бұрын
කෘතිම බුද්ධිය ගැන මගෙ දරුවන්ට ඉඩ ලැබෙන පරිදි මම දන්න දැනුම බෙදනව. මේ වැඩසටහනේ ඉතා හොඳ ප්‍රවේශයක් තියනව ඒ අදහස ඒත්තු ගන්වන්න.. බොහෝ ම ස්තුතියි! නිවේදිකාව ඉතාම වෘත්තිය මට්ටමේ ප්‍රශස්ත ඉදිරිපත් කිරීමක් කළා. ඉතා අගෙයි.
@dayanandavidanagamage7413
@dayanandavidanagamage7413 5 ай бұрын
මේ කාන්තාවගෙ වචන හැසිර වීමේ හැකියාව නම් අති විශිෂ්ටයි.ඉතාම පැහැදිලියි.
@kasundeepthaboralugoda5131
@kasundeepthaboralugoda5131 5 ай бұрын
Yes. Can't be an AI system?
@kasundeepthaboralugoda5131
@kasundeepthaboralugoda5131 5 ай бұрын
No. I learnt. She is using prompt engineering. That is why!
@bw-blackandwhite1963
@bw-blackandwhite1963 25 күн бұрын
කෘතිම [ ර් යටින් ( හඬ පහත්ව) ඇසෙන එක තමයි නිවැරදි උච්චාරණය.නිවේදිකාව උච්චාරණය කරන්නෙ ර් ඉහලින්.
@ChampikaDuminda
@ChampikaDuminda 5 ай бұрын
ඉතාමත් ආකර්ෂණීය ලෙස වැඩසටහන හැසිරවීම සහ සුපැහැදිලි කරැණු දැක්වීමක්. ❤❤
@hedemu1902
@hedemu1902 4 ай бұрын
ඔබ තුමාට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා
@Polymath-wm9tk
@Polymath-wm9tk 2 ай бұрын
ස්තුතියි දැනුවත් කිරීම ගැන .ඔබ නිහතමානී බුද්ධිමතෙක් . නිවේදිකාවත් ඇත්තටම මැදින් නොපැන ඔහුගෙ පැහැදිලි කිරීම ට සංවරව සාහය දීම ඉතා වටිනවා ..
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 5 ай бұрын
කෘතිම බුද්ධිය ගැන අර්ථාන්විත විග්‍රහයක් ඉදිරිපත් කිරිම තුලින් අපව ඥාණනය කළ රුචිර සර්ටත් vapa නාලිකාවේ නිවේදක තුමියටත් බෙහෙවින්ම ස්තූතියි.
@mahenmarasinghe.4946
@mahenmarasinghe.4946 4 ай бұрын
He is a national assert. Proud of you, Ruchira. ❤❤❤
@GemunuJayasinghe
@GemunuJayasinghe 4 ай бұрын
ඉතාමත් ම ප්‍රයෝජනවත් වටිනා වීඩියෝවක් . වැඩසටහන මෙහෙයවීම ප්‍රශංශණීයයි . බොහොමත්ම ස්තූතියි , ඔබතුමියට සහ ආචාර්ය රුචිර විජේසේන මහත්මාණන්හට .ආචාර්ය රුචිර විජේසේන මහත්මාණන් වත්මන් තරුණ පරපුරේ කුසලතා වර්ධනය උදෙසා කිසිම ආර්ථික ප්‍රථිලාභයකින් තොරව සිය උසස් දැනුම් සම්භාරය බෙදා දෙන ශ්‍රේෂ්ඨ ආචාර්ය වරයෙක් . මෙවැනි කාලීනව විශේෂ වැදගත් කමක් දරන විෂයක් පිළිබඳව සාකච්ඡාවක් කිරීමට එතුමාණන්ව තෝරා ගැනීම පිළිබඳව මා නැවත වතාවක් ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා.
@dingiriya92
@dingiriya92 5 ай бұрын
ඉතා වැදගත් වැඩ සටහනක්‌. මේ විෂයේ ඇති සංකීර්ණ බව අවබෝද කරගත්තා නම් වැඩසටහන කොටස් වශයෙන් ව්කාෂණය කරන්න තිබුනා 😘
@kithtube
@kithtube 4 ай бұрын
Very good basic exploration on AI . I hope deep learning ,coding and machine learning will be teaching deeper in Sri Lankan schools.
@VIDEN_SL
@VIDEN_SL 5 ай бұрын
රුචිර මහතා නම් ඉතින් සුපිරී තමා. ඔබතුමියගේ ඉදිරිපත්කිරීම ගොඩක් හොදයි. ජය වේවා !
@sarathkumaragunarathna4566
@sarathkumaragunarathna4566 5 ай бұрын
ඔබතුමා සමාජයට දායාද කරන දැනුම් සම්භාරය හරි වැදගත් ඔබතුමා පොළවේ පය ගසාගෙන ජීවිතය ගතකරන්න සමාජයට උගන්වන්න දරණ උත්සාහය ප්‍රසංශනීයයි. ඔබතුමා උගත්කමින් ඔළුව උදුම්මවා නොගෙන අනෙකුත් අයට දෙන ආදර්ශය උපුටා ගන්න හැමදෙනාම උත්සාහ ගනිමු.
@SathnasiriSathnasiri.
@SathnasiriSathnasiri. 5 ай бұрын
00
@SolamanPerera-o6i
@SolamanPerera-o6i 5 ай бұрын
සරලව සියල්ලම පැහැදිලි කරන්නට තිබෙන හැකියාව අගයන්නම ඕන .තෙරුවන් සරණයි ඔබ තුමාට.
@MrKeetaya
@MrKeetaya 4 ай бұрын
එතුමා බටහිර දැනුමේ වහලෙක්.
@dilusha6172
@dilusha6172 5 ай бұрын
බොහොම සතුටුයි මෙහි comments දැක්කම. ඇත්තටම බුද්ධිමත් මානව සම්පතක් අපේ රටට තියෙනවා. රුචිර සර්ලා වගේ බුද්ධිමත් අයට මේ රටේ අවස්ථාවක් දුන්නොත් මේ රට දියුණු කරන එක සුළු දෙයක්
@JanaranjanaParanamana
@JanaranjanaParanamana 5 ай бұрын
ඉතාමත් වැදගත් වැඩසටහනක් .AI සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබාගත්තා.රුචිර සරටත් නිවේදිකා මහත්මියටත් ගොඩක්ම ස්තුතියි .
@ajjj772
@ajjj772 5 ай бұрын
බොහොම ස්තූතියි හරි අගනා පැහැදිලි කිරීම නිසා හොඳ අවබෝධයක් ලැබුණා ඒ වගේම ඔබතුමියගේ ඉදිරිපත් කිරීමත් අති විශිෂ්ටයි
@jayasuriyafamily
@jayasuriyafamily 4 ай бұрын
Very valuable information for future generations. Thanks 🎉❤
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 4 ай бұрын
Good presentation. Thanks
@dilshanperera5699
@dilshanperera5699 2 ай бұрын
ඔබතුමාට දෙවියන්ගේ පිහිටයි
@pathtohappiness4711
@pathtohappiness4711 5 ай бұрын
බුද්ධිමත් අනාගතය හොඳින් තේරුම් ගත් රුචිර ගුරුතුමා මව්බිමට මහා සම්පතක් ...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු !!!...
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
මට රුචිරගෙ හැකියාව පිළිබඳ ඉහල තක්සේරුවක් තියෙනව. ඒ වගේ ම, ඔහු ගේ සමාජමය වටිනාකම ඉතා පහල බව තක්සේරු කරනව. ඔහු නැනෝ තාක්ෂණික ආයතනයේත් (industrial), දැන් මොරටුව විශ්ව විද්‍යාලයේත් (academic), වසර ගනනාවක් ඉහල තනතුරු දරණව. ඔහු ශ්‍රී ලාංකික සමාජයට සැබෑ නායකයෙක් නම්, ඇයි අද දකින ප්‍රතිඵලය? (poor status of society) ඔහුගෙ incompetence නේද? ඔහු ට තිබෙන සමාජ වරප්‍රසාද සුදුස්සාට ලැබුනානම්, ප්‍රතිඵලය මීට වෙනස්. මාගේ මෙම තක්සේරුව, රුචිර නම් සමාජ නායකයාට පමණක් සීමා වන්නෙ නෑ. Can there be good steerers (teachers) in a sinking ship? All failed isn't it? Why give bonus to executives in a bankrupt company?😢
@dilshanhimantha2139
@dilshanhimantha2139 5 ай бұрын
Very informative discussion. Well done Sir 🎉
@diaslawrence802
@diaslawrence802 4 ай бұрын
ඉතා වැදගත් වැඩසටහනක්,බොහෝ කරුණු දැනගත්තා
@sachitrawijesooriya8736
@sachitrawijesooriya8736 4 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති
@kulasirihewage8114
@kulasirihewage8114 4 ай бұрын
හරීම සතුටුයි. බොහොමත්ම ස්තූතියි.
@sameeraedirisinghe2377
@sameeraedirisinghe2377 5 ай бұрын
Thank u, sir.. I started to see Horizon Docoumentry and started chatting with Chatgpt.. Thank u very much, sir, for your guidance.. Hero in U tube 🎉❤🎉❤
@WathsaraGames
@WathsaraGames 4 ай бұрын
Now @ 00.16 its excellant.tnk
@mubarakhassan4533
@mubarakhassan4533 5 ай бұрын
excellent definitions provided in simple language to all learners. thank you professor and thank you to the TV channel.
@anuraranasinghe8653
@anuraranasinghe8653 5 ай бұрын
Godaak watina danum sambarayak stuthi oba depalatama harima asawen baluwa wadasathanak🙏🙏🙏🙏🙏🙏🙏
@dilankoelmeyer6004
@dilankoelmeyer6004 5 ай бұрын
Amazing interview, Prof. Ruchira! Your insights on the AI revolution were incredibly enlightening. You made complex ideas easy to understand and highlighted the importance of ethical advancements. Thank you for sharing your expertise 👍👍👍
@chamindasuga8273
@chamindasuga8273 5 ай бұрын
Excellent discussion 👏with Doctor thank you very much.
@kesavankumara8252
@kesavankumara8252 5 ай бұрын
ප්‍රශ්ණ විචාරික මහත්මියට ස්තුති කළ යුතුයි ඇගේ දැනුම හා වටහා ගැනීමේ දක්ෂතාවය ගැන. ඔබ‍ට හොඳ ඉගෙනීමක් තිබෙනවා මෙම විෂය ගැන. ඒ අනුව, රුචිර මැතිතුමා වැනි උසස්ම තත්වයේ උගතෙකු සමග සාකච්චාවට ඔබ ඉතා සුදුසු කෙනෙකු වී ඇත. ඇත්තටම ඔබ‍ට මෙම රැකියාවේ ඉතාම උසස් තත්ත්වයකට පත්වීමෙ අවස්තාව ඇත. ඔබ‍ට සුබ පැතුම් !!!
@DayansBandara
@DayansBandara 5 ай бұрын
මෙහෙයවීම මෙන්ම විස්තර කිරීම ඉතා ම විශිෂ්ටයි.
@scanurasiri1
@scanurasiri1 5 ай бұрын
Dr.Ruchiara is a great assert for Sri Lanka....
@MrGunasinghe
@MrGunasinghe 5 ай бұрын
මාත් මේ වැඩ සටහන එන තුරු සිටියා. Tv එකේ දැක්කෙ මග සිට මුල සිට අහන්න බැරි වුනා ❤️
@thanujasamaraweera4373
@thanujasamaraweera4373 5 ай бұрын
Excellent discusion. Simply explained a vast area about AI. Very informative. One thing to be corrected. Thats not chat gtp but Chat GPT. Thank you for bringing this.
@chandraratnasiri2247
@chandraratnasiri2247 5 ай бұрын
Good discussion. Thsnk you both
@samanthasenarathna293
@samanthasenarathna293 5 ай бұрын
ගොඩක් හොද වැඩ සටහනක් බුද්දිමතුන් දෙදෙනෙක් ❤
@MeghawarneRatnayake
@MeghawarneRatnayake 4 ай бұрын
A great explanation ! Best
@ToursTwentytwo
@ToursTwentytwo 5 ай бұрын
Excellent .... කියන්න වචන නෑ...
@sheltonhewawansage6269
@sheltonhewawansage6269 4 ай бұрын
Excellent!
@RuwanKarunaratne-l5m
@RuwanKarunaratne-l5m 5 ай бұрын
Thank u Sir and ARTHA...great work
@erandaherath3134
@erandaherath3134 4 ай бұрын
Supiri buddimathek..
@rienzieperera9368
@rienzieperera9368 4 ай бұрын
Niyamai, thanks
@ejpedirisinghe4837
@ejpedirisinghe4837 5 ай бұрын
ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවල වැඩ කරන ගිරවියන්ට , මෙම වැඩසටහන් ඉදිරිපත් කරන්නියගෙන් ,ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.ජඩ මාධ්‍ය කලාව අවසන් කළ හැක.
@Ranaweeraum
@Ranaweeraum 5 ай бұрын
Very correct
@Ranaweeraum
@Ranaweeraum 5 ай бұрын
ඉතා හොඳ පැහැදිලිකෘරීමක්
@dhananjayalakshan953
@dhananjayalakshan953 2 ай бұрын
සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය.... ❤️❤️
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 5 ай бұрын
තෙරුවන් සරණයි
@slkidstalent5626
@slkidstalent5626 4 ай бұрын
Excellent sir
@MohamedManzil-y3f
@MohamedManzil-y3f 5 ай бұрын
A valuable discussion thaks for both of you.
@jayadevamendis3800
@jayadevamendis3800 4 ай бұрын
❤ Please continue this tropic...
@PraneethFonseka
@PraneethFonseka 5 ай бұрын
Thank you Sir, share with your knowledge,
@gunesara61
@gunesara61 5 ай бұрын
Thank you so much for both. Excellent program ❤
@nadeeshaweerasekara6658
@nadeeshaweerasekara6658 5 ай бұрын
grate speech ruchira
@rohannishantha9756
@rohannishantha9756 5 ай бұрын
I like your explanation because you are our hero for now technically experience
@milanvandort4628
@milanvandort4628 4 ай бұрын
Supperb sir
@samithkumara
@samithkumara 4 ай бұрын
Excellent ❤
@christianteachera.a.vithan5832
@christianteachera.a.vithan5832 5 ай бұрын
හරිම වටිනවා. Thank s.
@sampathsilva623
@sampathsilva623 5 ай бұрын
Well done, we are expecting similar good programs....
@lalithmilroy
@lalithmilroy 5 ай бұрын
රුචිර සර්❤ ස්තූතියි ඔබට.
@thusithasuranga7
@thusithasuranga7 5 ай бұрын
Great sir. Great work. Both are doing well.
@shashika407
@shashika407 5 ай бұрын
ආදරෙයි ආදරෙයි අහස වගේ ❤❤❤
@hasithagunathilaka1821
@hasithagunathilaka1821 5 ай бұрын
Excellent Sir, thank you for your ideas
@dayagunasekara6540
@dayagunasekara6540 5 ай бұрын
Well done sir 🎉
@NALINDALIYANAPATHIRA
@NALINDALIYANAPATHIRA 5 ай бұрын
Very interesting . Always liked professor ❤
@amilaprasanna4509
@amilaprasanna4509 5 ай бұрын
තව ඉස්සරහට මොන මොන දේවල් එයිද කියල හිතාගන්න බැ
@lahirulakshitha5228
@lahirulakshitha5228 5 ай бұрын
වටින පුද්ගලයෙක් ට ආරාධනා කරල තියෙන්නෙ❤️
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 5 ай бұрын
ජය වේවා
@crazyworld5078
@crazyworld5078 4 ай бұрын
Thank you
@vipulaanuranga6717
@vipulaanuranga6717 4 ай бұрын
🎉 great job..
@mangalajayawardena8387
@mangalajayawardena8387 5 ай бұрын
Sirge videos api hamawitama balanawa, ewa wishishtai 👍👌👍👌 Thawa yamak kiyayuthui labala wayasaka pauwana mema niwedaka diyaniyath methumata nisigawurawaya labademin ethumata hodin sawan demin itha menawin ayage karyaya sidukaranawa Oba depalatama thuthi 👍👌
@sriyahewagehewage6456
@sriyahewagehewage6456 5 ай бұрын
An excellent discussion
@operadeceylon5723
@operadeceylon5723 5 ай бұрын
thank you. great programme
@NeriusFernando
@NeriusFernando 5 ай бұрын
Very good
@VijithRathnayake
@VijithRathnayake 5 ай бұрын
Excellent Sir.Thanks
@KhJg-hw5cf
@KhJg-hw5cf 5 ай бұрын
Thank yousir
@jayanthadissanayake283
@jayanthadissanayake283 2 ай бұрын
Godakkk watinawa sr
@malalachernobyl5594
@malalachernobyl5594 4 ай бұрын
අනර්ග විග්‍රහයක්. AI තවම හරිම ප්‍රතමික බවය් ඇග්‍රි බිස්නස් කරන ලේටස්ට් ගැජට් පාවිච්චි කරන මගේ තරැන පුතා කියන්නෙ.
@vipulajayalath5738
@vipulajayalath5738 5 ай бұрын
Thank you very much.
@anandamarkalanda1878
@anandamarkalanda1878 5 ай бұрын
ඔබගේ දැනුමත් ඇයගේ සිංහල බසත් අගයමි ...ජය !
@harindavishvajith1492
@harindavishvajith1492 5 ай бұрын
Good Content!
@MrGunasinghe
@MrGunasinghe 5 ай бұрын
Great sir and vapa tv ❤️🙏
@isurusrinath9904
@isurusrinath9904 5 ай бұрын
ආචාර්ය රුචිර විජේසිංහ🥰🥰🥰
@hansanidias1789
@hansanidias1789 5 ай бұрын
සර් ඔයාගෙ නිහතමානී කමනම් අගය කරන්නම ඕනෙ. සරලව ජීවත්වීම ලොකු මානසික නිදහසක් ලබාදෙනවා.
@AnuraDeshapriyaWijekoon
@AnuraDeshapriyaWijekoon 5 ай бұрын
ස්තූතියි ආචාර්ය රුචිර විජේසිංහ මැතිතුමනි.
@royanthony4646
@royanthony4646 4 ай бұрын
නම්කි මම කියල දීපු දේවල් විතරක් අහන්න ..
@vgamagepiyasirisunil8176
@vgamagepiyasirisunil8176 5 ай бұрын
Excellent
@asankarathnayakeasankarath2341
@asankarathnayakeasankarath2341 3 ай бұрын
ලංකාවට ලොකු සම්පතක් ❤️❤️❤️
@dineshjayasinghe8881
@dineshjayasinghe8881 4 ай бұрын
නිවේදකතුමියගෙ breathing noce eka නැත්තම් සුපිරි.
@thusamullaharathniroshaind2377
@thusamullaharathniroshaind2377 5 ай бұрын
thank u sir❤
@tikka1967
@tikka1967 5 ай бұрын
ඔබතුමා chat gtp ,gpt ලෙස නෙද නිවැර්දි වෙන්න ඔනෙ ❤❤❤❤
@thanujadayasri793
@thanujadayasri793 5 ай бұрын
රුචිර සර් 🙏🙏🙏
@sazhduf7247
@sazhduf7247 Ай бұрын
Thank you Sir 🫡
@jayathnandana7955
@jayathnandana7955 5 ай бұрын
මම ඔබේ මිතුරිය!!!!!! මිත්සලා නිම්නදී ඔබටත් ස්තුතියි !
@kosalsbandara7402
@kosalsbandara7402 5 ай бұрын
Thanks !sir
AI War Case Study | Chatgpt vs Bard AI vs Bing AI | Simplebooks
16:34
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 5 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 2,2 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 98 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 76 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
මොළ කන්නන්ගේ සයිබර් වසංගතය
1:03:20
'The' රාමනාදන් අර්චුනා
1:27:39
SL VLOG
Рет қаралды 57 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 5 МЛН