How To Use Multimeter Sinhala|මල්ටිමීටරය නිවැරදිව පාවිච්චි කරමු/Multimeter Sinhala/Part 01

  Рет қаралды 9,575

රියෝ Tech

රියෝ Tech

Күн бұрын

Пікірлер: 92
@nimalkarunasinghe5240
@nimalkarunasinghe5240 Жыл бұрын
මම කියවපු හොඳම පැහැදිලි කිරීම කියන්න පුලුවන්.ජයවේවා.
@tech8823
@tech8823 Жыл бұрын
ඔබට හුගක් ස්තූතී 🙏🙏❤️❤️
@MaduGamage-bl2wr
@MaduGamage-bl2wr Жыл бұрын
Niyamai bro niymetm kiyla dunna 👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks 👊❤️
@kelumsenadheera936
@kelumsenadheera936 Жыл бұрын
ගොඩක් ස්තුතියි ..
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතිය සහෝදරයා ❤️
@PrasannaChamjnda
@PrasannaChamjnda 4 ай бұрын
ජය වේවා සුපිරියට පැහැදිලි කලා.
@tech8823
@tech8823 4 ай бұрын
ස්තූතී සහෝදරයා ❤
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 Жыл бұрын
නියමයි අයියෙ ..🙏🙏❤
@tech8823
@tech8823 Жыл бұрын
Thanks malli❤
@kalparathnasekara6663
@kalparathnasekara6663 11 ай бұрын
නියමයි 👍 ❤
@tech8823
@tech8823 11 ай бұрын
Thanks brother ❤
@indikakudahetti3440
@indikakudahetti3440 Жыл бұрын
good
@tech8823
@tech8823 Жыл бұрын
Thanks❤️🙏
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 Жыл бұрын
නියමයි නියමෙට පැහැදිලි කළා....
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූති මගෙ මිත්‍රයා
@sarathjayakodi2962
@sarathjayakodi2962 4 күн бұрын
❤❤❤ලගදිම ගන්නවා.ඒකයි බැලුවේ❤❤❤
@tech8823
@tech8823 4 күн бұрын
UNI T බ්‍රෑන්ඩ් එකත් හොදයි වැඩවලට සහෝදරය .❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 4 күн бұрын
@tech8823 thank you sooo much
@ChandrikaMallawarachchi-q1r
@ChandrikaMallawarachchi-q1r 2 ай бұрын
නියමයි අයියේ සුපිරි මං සුපිරි
@tech8823
@tech8823 Ай бұрын
ස්තූතී මල්ලී❤
@ChandrikaMallawarachchi-q1r
@ChandrikaMallawarachchi-q1r Ай бұрын
අනේ අයියේ ඔයාව වට්ස්ඇප් ඇඩ් කරන්න ඔයාගෙ නම්බර් එක දාන්නකො ප්ලිස්
@ChandrikaMallawarachchi-q1r
@ChandrikaMallawarachchi-q1r Ай бұрын
නම්බර් එක ආවා අයියේ
@thusithamahendra
@thusithamahendra Жыл бұрын
වැඩේ නම් නියමයි
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother
@yasirurasanjana4230
@yasirurasanjana4230 Жыл бұрын
සුපිරියටම තෙරුනා
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ❤️
@buddikamanoj8610
@buddikamanoj8610 Жыл бұрын
නියමයි
@tech8823
@tech8823 Жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා
@sumaljayasekara4817
@sumaljayasekara4817 Жыл бұрын
Niyamay Sir oyata godak stitiy. ...phone wala parts check karana widiya video akkak danna.
@tech8823
@tech8823 Жыл бұрын
අනේ ඒව ගැන නම් මං කරන්න දන්නෙ නෑ මගෙ මිත්‍රයා.ෆෝන් රෙපෙයාර් සයිඩ් එකෙ කිසිම දෙයක් මම දන්නෙ නෑ
@rruwankumara8761
@rruwankumara8761 Жыл бұрын
👍👍👍
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ❤️
@KumbalwelaWisuddanandahimi
@KumbalwelaWisuddanandahimi 8 ай бұрын
බොහෝම පිං අද ඔබෙන් තමයි පැහැදිලිවම ඉගෙන ගත්තෙ,මාලඟ තිබෙන්නෙත් ඔය වර්ගයේ මල්ටි මීටරයක් ඒ වඩාත් රුකුලක් උනා !!!T.R.S
@tech8823
@tech8823 6 ай бұрын
ස්තූතී ඔබටත් මිත්‍රයා.❤❤🙏🙏
@udarasanjeewa4296
@udarasanjeewa4296 Жыл бұрын
thank you
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී සහෝදරයා ❤️
@prasadpiyamantha5499
@prasadpiyamantha5499 Жыл бұрын
මෙවගේ videos තවත් ඕන ගොඩක් වැදගත් ස්තූතියි.☺️👌👌
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother
@dumindapriyadarsha3196
@dumindapriyadarsha3196 2 жыл бұрын
නියමයි bro. හරිම වැදගත්.
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
Thanks ayye
@tech8823
@tech8823 Жыл бұрын
🙏❤️❤️
@nilankanuwan3579
@nilankanuwan3579 Жыл бұрын
👍
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී මිත්‍රයා
@nilanthakarunathilaka6795
@nilanthakarunathilaka6795 Жыл бұрын
👍🌹
@tech8823
@tech8823 Жыл бұрын
ස්‍තූතී මිත්‍රයා ❤️
@barathakumaraparapevidanal2528
@barathakumaraparapevidanal2528 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ඉතා සරලවම පැහැදිලි කිරීම සම්බන්ධව ඉදිරියටත් මෙවැනි වීඩියෝ කරන්න ඒක ගොඩක් වටිනවා
@tech8823
@tech8823 Жыл бұрын
අනිවාර්යයෙන්ම මිත්‍රයා.....හුගක් ස්තුති ඔයාට🙏❤️❤️
@sajidhmohamed1900
@sajidhmohamed1900 Жыл бұрын
Godak sthuthi
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී මිත්‍රය ❤️🙏
@fghfghshs2909
@fghfghshs2909 2 жыл бұрын
athtatama honda vadasatahanak
@tech8823
@tech8823 2 жыл бұрын
ස්තූතී මිත්‍රයා
@h.m.kularathna3113
@h.m.kularathna3113 6 ай бұрын
🎉
@tech8823
@tech8823 6 ай бұрын
Thanks ❤❤
@nissankamahinda7250
@nissankamahinda7250 2 жыл бұрын
ඉතාමත් වටිනව.නොදන්න දෙයක් දැනගත්ත
@tech8823
@tech8823 2 жыл бұрын
ස්තූතී මහත්මයා
@slk.n.k1090
@slk.n.k1090 2 жыл бұрын
නියමයි අයියෙ 😁😁😁
@tech8823
@tech8823 2 жыл бұрын
Thanks Malli
@sarathperera4412
@sarathperera4412 2 жыл бұрын
මල්ටිමීටර් එකක් ගන්න කලින් දැනගන්න ඕන මොනවද ,අපි හොයල බලන්න ඕන මොනවද කියලත් කියල දෙන්න.වටින වැඩක් මේක.☝☝
@tech8823
@tech8823 2 жыл бұрын
හරි.ඊලග වීඩියෝ වලදි මං කරන්නම්.
@127thaveesha8
@127thaveesha8 Жыл бұрын
Digital multimeter එකේ AC voltage පැත්තට දාල වැරදිල DC voltage එක මැන්නොත් digital multimeter එක පිච්චෙනවද
@tech8823
@tech8823 Жыл бұрын
නෑ. එහෙම වෙන්නෙ නෑ.මල්ටිමීටර් එක Ol කියල වැටෙනව.
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
Next video plz
@tech8823
@tech8823 2 жыл бұрын
3 වෙනි එකත් ඉක්මණටම ගේනව
@Mahindajayamaha64
@Mahindajayamaha64 6 ай бұрын
වාහනයක ignition coil එකයි condenser එකයි අගය මනින්නේ කොහොමද?
@tech8823
@tech8823 5 ай бұрын
ඉග්නීශියන් කොයිල් එකක අගය මනින්න පුළුවන් මිත්‍රයා ඕම්ස් ප්‍රාසයට දාල්......
@samanthapriyangani1360
@samanthapriyangani1360 2 жыл бұрын
Watinawa.....godak...
@tech8823
@tech8823 2 жыл бұрын
🙏Thanks
@sheltongunasekara6800
@sheltongunasekara6800 2 жыл бұрын
හරිම වටිනා ඉදිරිපත් කිරීමක්, හරිම සරලයි, තව තවත් මෙවැනි දෑ ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලි
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් අයියේ❤️❤️🙏
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
Aneng AN8205C හොදද?
@tech8823
@tech8823 Жыл бұрын
මට පුළුවන් නම් මගෙ වට්ස් ඇප් නම්බර් එකට ඒකෙ පොටො එකක් එවනවද සහෝදරයා
@ThisaraWishwajith05
@ThisaraWishwajith05 Жыл бұрын
​@@tech8823 Whatsapp number ?
@mohamedniyashaji1909
@mohamedniyashaji1909 Жыл бұрын
භාවිතා කරන කූරු වල රතුපාට කූරේ වයර් නිතරම ගැලවෙනවා.පිලියම කූමක් ද?
@tech8823
@tech8823 Жыл бұрын
මල්ටිමීටර් එකටම එන ප්‍රොබ් එක නේද.ඒකට ඔයා මෙහෙම කරන්න.කූරෙ වයර් එක සම්බන්ධ කරලා ඊටපස්සෙ ප්‍රොබ් එකෙන් වයර් එක එළියට එන තැන තියෙන්නෙ ,අන්න එතනට වයර් එක ඇදෙන්නෙ පැද්දෙන්නෙ නැති වෙන්න සිලිකන් ගම් ටිකක් දාගන්න.ඒකත් හරි. නැත්තම් ආයෙ තියෙන්නෙ ප්‍රොබ් දෙකක් ගන්න.ඔරිජිනල් ප්‍රොබ් තියනව.ගැලවෙන්නෙ කරන්නෙ නම් නෑ..හැබෑ ටිකක් ගනන්.
@harshamax4851
@harshamax4851 2 жыл бұрын
Ist
@tech8823
@tech8823 2 жыл бұрын
Thanks Dr❤️❤️
@inokasenevirathna6000
@inokasenevirathna6000 2 жыл бұрын
Me wargaye multi meetar akaka prise aka kohoma weida?
@tech8823
@tech8823 2 жыл бұрын
මම ඒ දවස් වල නම් ගත්තෙ රුපියල් 1200 සහෝදරයා
@nishanthawarnasingha3481
@nishanthawarnasingha3481 2 жыл бұрын
Oyaa voice Record karana mic eka mokakda.Sounds nam hoda kolitee.Analog multimeter eka paavichchi karana vidiyath karanawa nam seehenna watinawa.
@tech8823
@tech8823 2 жыл бұрын
පෝන් එකේ මයික් එකෙන් තමා සහෝදරයා .ඔව්.ඒකෙ සවුන්ඩ් කොලිටී මම ඇනලොග් මල්ටිමීටර් එක පාවිච්චි කරන විදිය ගැනත් කියල දෙන්නම්.👍❤️❤️🙏
@hirunaishan5467
@hirunaishan5467 Жыл бұрын
ඔය මල්ටිමීටර් එක දැන් දෙදාහයි
@tech8823
@tech8823 Жыл бұрын
දැන් ඊටත් වැඩී මම හිතන්නෙ.
@hirunaishan5467
@hirunaishan5467 Жыл бұрын
මන් ඉයෙ ඇහුවෙ
@danushkadn
@danushkadn 2 жыл бұрын
ගන්න හොද මල්ටිම්ටර එකක් කියන්න. සාමාන්‍ය භාවිතය සදහා
@tech8823
@tech8823 2 жыл бұрын
ඔයා මීට කලින් මල්ටිමීටර් එකක් පාවිච්චි කරල තියනව ද.....
@danushkadn
@danushkadn 2 жыл бұрын
@@tech8823 නැත.
@tech8823
@tech8823 2 жыл бұрын
එහෙනම් ලොකු ගනන් වල තියන එව්ව ගන්න යන්න එපා.සාමාන්‍යය පාවිච්චියට නෙ.නෝමල් ඩිජිටල් මල්ටිමීටර් එකක් ගන්න.ඉස්සර නම් ගනන් අඩුයි.දැන් නම් රුපියල් 2000- 4000 අතර වෙයි මම හිතන්නෙ සාමන්‍ය එකකුත්.
@SarathKumara-n8b
@SarathKumara-n8b Жыл бұрын
මල්ටි මීටරය වෙනුවට ඒ වැඩ කරගන්න පුලුවන් වෙන ආදේසකයක් නැද්ද
@SampathKumara-lq4jw
@SampathKumara-lq4jw 3 ай бұрын
නියමයි
@tech8823
@tech8823 2 ай бұрын
Thanks brother ❤❤
ඩි‍ජිටල් මල්ටිමීටරය - Digital Multimeter
42:28
e college international- online school
Рет қаралды 161 М.
How to use a multimeter like a pro, the ultimate guide
12:55
James Gatlin
Рет қаралды 2,7 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
How to correctly use Multimeter  sinhala.  / 2024 / new /@BCtechAcademy
11:22
How to Check Capacitors on Analog Digital Multimeter
41:55
CHARITHA SANJEEWA
Рет қаралды 54 М.
ANALOG MULTIMETER SINHALA..01,howto use analog multimeter 01
13:49
Electronic danuma
Рет қаралды 42 М.
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 55 М.
How to use a digital clamp meter in Sinhala
9:57
Elec lab
Рет қаралды 26 М.