How To Check Transformer Sinhala/Find Transformer wire Connection Using Multimeater/

  Рет қаралды 17,427

රියෝ Tech

රියෝ Tech

2 жыл бұрын

හැමදාම වගේ ඔන්න මම අදත් ඔයාලගෙ දැනුමට වටින කියන විදියෙ තවත් එක වීඩියෝ එකක් අරගන අද ඔයාලගෙ ලගට ආවා.
හුගදෙනෙකුට ගැටලුවක් වෙලා තිබුණ පුන්චි කාරනාවක් ගැන තමා අද මම මේ වීඩියෝ එක කරන්නෙ.පහුගිය දවස් වල කීප දෙනෙක්ම මගෙන් අහල තිබුණ අයියේ පුලුවන් නම් ඔය වයර් ගොඩක් තියන ස්ටෙප් ඩවුන් ට්‍රාන්ස්ෆෝමර් වල වයර් කනෙක්ශන් එක අදුරගන්න හැටි ගැන කියල දෙන්න කියල. මට් එහෙම කතා කරපු සමහර අය එයාල ලග තියන ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් කනෙක්ශන් එක හරියටම මොකක්ද කියල දන්නෙ නැතුව කරන්ට් එකට ගහල එයාලගෙ ලග තිබ්බ ට්‍රාන්ස්ෆෝමර් පිච්චුනා කියලත් කිව්ව.
ඉතින් මම අද කරන මේ වීඩියෝ එකෙන් ඔයාලට කියල දෙනව ඉක්මණට සහ පහසුවෙන්ම මල්ටි මීටර් එකක් පාවිච්චි කරල කොහොමද ඔය වගේ වයර් ගොඩක් තියන ට්‍රාන්ස්ෆෝමර් එකක වයර් කනෙක්ශන් අදුරගන්නෙ කියල.
ඉතින් මගේ වීඩියෝ එක ගැන ඔයාලට කියන්න තියන අදහස් ප්‍රශ්ණ ගැටලු ඔක්කොම පහත කමෙන්ට් සෙක්ශන් කට දාන්න අමතක කරන්න එපා.

Пікірлер: 130
@devilld1737
@devilld1737 2 жыл бұрын
සුපිරි මචන් දිගටම කරන් යමු ගැම්මට👍👍👍
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා .අනිවාර්යයෙන්ම 🔥❤️👊
@wimalaratnajayasingha8434
@wimalaratnajayasingha8434 Жыл бұрын
හරිම හොඳයි පැහැදිලි උනා
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී මිත්‍රයා❤️
@samanthapriyangi2209
@samanthapriyangi2209 2 жыл бұрын
Good video❤️💪
@tech8823
@tech8823 2 жыл бұрын
Thanks ❤️🤟👊💪
@tharukawickramsinghe3008
@tharukawickramsinghe3008 2 жыл бұрын
Supiriyak brother kiyana widihata therenwa
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් සහෝදරයා ❤️👊✌🙏😘
@Sunil-rz7pb
@Sunil-rz7pb Жыл бұрын
Hodatama peedili thankd
@tech8823
@tech8823 Жыл бұрын
ස්තූතී මිත්‍රයා
@silvamax2970
@silvamax2970 8 ай бұрын
නියමයි
@tech8823
@tech8823 8 ай бұрын
Thanks ❤
@chaperera3417
@chaperera3417 2 жыл бұрын
Perfect
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් ❤️👊
@chamindakumara4225
@chamindakumara4225 Жыл бұрын
Supiri
@tech8823
@tech8823 Жыл бұрын
Thanks ❤️❤️
@leanardoclementphillip2512
@leanardoclementphillip2512 2 жыл бұрын
I am new guy for u channel
@tech8823
@tech8823 2 жыл бұрын
Thanks Buddy.....❤️👊💪🙏
@user-ik5xl5qy1y
@user-ik5xl5qy1y 2 жыл бұрын
බැටරි චාර්ජර් එකක් හදන එකක් ඉක්මණ්ටම දාන්න බන්.ඒක මාර වටිනව මේ දවස් වල.
@tech8823
@tech8823 2 жыл бұрын
හරි.අනිවාර්යයෙන්ම අද හෙටම අරන් එන්නම් සහෝදරයා .
@priyanthagamage2788
@priyanthagamage2788 2 жыл бұрын
In put කලු වයර් 2 තියනව නම් කොහොමද 230 දෙන වයර් හොයා ගන්නේ ... වටින වීඩියෝ එකක් ජය වේවා ඔබට
@tech8823
@tech8823 2 жыл бұрын
කළු කියන්නෙ GROUND වයර්.හැම වෙලාවෙම ට්‍රාන්ස්ෆෝමර් එක කෙලවර අයිනෙම තියන කළු වයර් එක වැඩේට ගන්න සහෝදරයා .❤️
@user-ik5xl5qy1y
@user-ik5xl5qy1y 2 жыл бұрын
1st Comment .🤟❤️
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් 🤟❤️😊🙏
@kamalhusein6688
@kamalhusein6688 2 жыл бұрын
Ayye mage ups transformer eke wire 5k thiyanawa mokadata danna kalu,kola,kalu,nil,rathu mata ohm balanna vigiyak ne
@tech8823
@tech8823 2 жыл бұрын
මගෙ වට්ස් ඇප් එකට ෆොටෝ එකක් එවන්න මල්ලි.නම්බර් එක දාල තියෙනව මගේ
@ruwanrajapaksha4459
@ruwanrajapaksha4459 Жыл бұрын
Input peththe pin 5k thiyanawa.110v ha 230v dekatama gahanna puluwan ekak.230v denne mona pin dekatada kiyala hoyaganne kohomada?
@tech8823
@tech8823 Жыл бұрын
රෙසිස්ටේශන් එක,ඒ කියන්නෙ ප්‍රතිරෝධ වැඩිම එකට 230 දෙන්නෙ
@asankachandimal2015
@asankachandimal2015 2 жыл бұрын
Single taping UPS transformer ekakin 12v ganne kohomada aut wenne 6v neda
@tech8823
@tech8823 2 жыл бұрын
Input පැත්තෙ වයර් කීයක් තියනවද සහෝදරයා
@jayangasandeepa7344
@jayangasandeepa7344 2 жыл бұрын
😍
@tech8823
@tech8823 2 жыл бұрын
තෑන්ක්ස් 🙏🤟❤️
@milroyjayakody7339
@milroyjayakody7339 Жыл бұрын
ඉතාමත් හොදින් කියලා දුන්නට ගොඩක් ස්තුතියි පුතා. මම හොඳටම තෙරුන් ගත්තා.පුලුවන් නම් පුතාගෙ දූරකතන අංකය මට දෙනවා ද? ප්‍රශ්න වගයකට උත්තර ලබාගන්න. ඔබට යහපතක්ම වෙවා.
@tech8823
@tech8823 Жыл бұрын
ස්‍තූතී මහත්මයා..... 0716189508 මෙන්න මහත්මය
@palliyagurugeupul9301
@palliyagurugeupul9301 Жыл бұрын
Maga ups tans pomara aut patha wayai hayak tiyanwa wayar hadura ganna komada
@tech8823
@tech8823 Жыл бұрын
මොනවද මිත්‍රය ඒ වයර් වල පාට වර්ග
@akashkavinda1952
@akashkavinda1952 2 жыл бұрын
Aiye ups transformer ekin inverter eka hadanne kohonad kiyl den ko aiye please
@tech8823
@tech8823 Жыл бұрын
වැඩේ පුළුවන් මල්ලි.හැබෑ සාර්ථක නෑ.මම ඒකයි ඒ වැඩේ අල්ලල දැම්මෙ.
@hasithadulan589
@hasithadulan589 Жыл бұрын
Ups transformer eke ampier balanne kohomada kiyala video ekak danna ikmnta
@tech8823
@tech8823 Жыл бұрын
ඇම්පියර් චෙක් කරන්න නම් ක්ලෑම්ප් මීටර් එකක් ඕන වෙනව.හරි.මම කරන්නම් එකක් එහෙනම්
@hasithadulan589
@hasithadulan589 Жыл бұрын
Thanks brother
@sujeewakumara7736
@sujeewakumara7736 7 ай бұрын
Ayye eka paththaka kaha wayar dekai anith paththe rath,kalu ekai yhiyenawa meke mona wayar walinda out ganne
@tech8823
@tech8823 7 ай бұрын
පුළුවන් නම් මල්ලි මට වට්ස් ඇප් එකෙන් පොටෝ එකක් එවන්න
@pdusharamadurangaparanaman8075
@pdusharamadurangaparanaman8075 2 жыл бұрын
මේ transformer එකේ out put එක multimeeter eken check කීරීමේ දී මල්ටිමීටර් එක DC voltage විදියට ටියුන් කරල chek karoth මල්ටිමීටර් එක පිච්චෙනව ද ?
@tech8823
@tech8823 2 жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් වෝල්ටේජ් එකට වඩා අඩු වෝල්ටේජ් එකක් දාල මල්ටිමීටර් එක චෙක් කරොත් නම් මල්ටිමීටර් එකට හානිවෙන්න ඉඩ තියනව
@kumaragethilak1801
@kumaragethilak1801 Жыл бұрын
Transformer eka 6v,24v,32v sandahakara atha coil mahatma kambiyen otha atha , bara 1.2 kg batery chargerayak sadiya hakida, kohomada 12v ganne
@tech8823
@tech8823 Жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එක අළුතින් ඔතන්න වෙනව.14.5 අවුට්පුට් එකක් නැද්ද ට්‍රාන්ස්ෆෝමර් එකේ
@tech8823
@tech8823 Жыл бұрын
ඕක පවර් සප්ලයි එකකට නම් මරු.
@kumaragethilak1801
@kumaragethilak1801 Жыл бұрын
Me transformer thiyenawa, Rs. 2000/= ganna puluwan, kauruhari onenam kiyanna thawa tikai ethane thiyenne, mama KANDY, use karapuwa
@kumaragethilak1801
@kumaragethilak1801 Жыл бұрын
Obata gadak athuthi, resister ekakin valtage adukaranna baroda, variable 50k resisterayak danna barida
@tech8823
@tech8823 Жыл бұрын
ඔයා ලග තියන ට්‍රාන්ස්ෆෝමර් වල පොටෝ ටිකක් මගෙ මේ නම්බර් එකට වට්ස් ඇප් වලින් එවනවද 071 61 89 508
@senadissanayake
@senadissanayake Жыл бұрын
මගේ UPS Transformer එකේ මහත වයර් පැත්තේ මැද රතු සහ දෙපැත්ත කලු සහ නිල් වයර් දෙකක් තියෙනවා ඊට අමතරව දුඹුරු සහ නිල් පොඩි වයර් දෙකක්ද තියෙනවා අනෙක් පැත්ත නම් වයර් 4 යි.මහත වයර් පැත්තේ වයර් වල ප්‍රතිරෝධය සෑම වයර් දෙකක්අතරම ඕම්ස් 5.5 කුඩා වයර් දෙකේ 3.5 මේකෙන් 12V 100A බැටරි චාජරයක් හදන්න පිළිවන්ද?
@tech8823
@tech8823 Жыл бұрын
පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ. මොකක් හරි අවුලක් උනොත් මටකතා කරන්න.
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
👌👌👌👌👌👌👌👌
@tech8823
@tech8823 Жыл бұрын
❤️❤️👊👊
@lochanasadeep7056
@lochanasadeep7056 2 жыл бұрын
Ups transefromer eka ampiyer kiyada
@tech8823
@tech8823 2 жыл бұрын
සාමාන්‍යයෙන් ඇම්පියර් 25 වගෙ ගන්න පුළුවන් උපරිමයක්.
@dilankadayananda8409
@dilankadayananda8409 2 жыл бұрын
මගෙ ups transformer එකේ ohms බලපුවහම පෙන්නන්නෙ ohms 4.4 ත් 4.9 ත් අතර විතරයි .කොහොමද හොයාගන්නෙ.
@tech8823
@tech8823 2 жыл бұрын
ඔයා ලග තියෙන්නෙ මොකක ට්‍රාන්ස්ෆෝමර් එකක්ද සහෝදරයා
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
මට හම්බ උන transformer එකෙ wire 3 තියන්නෙ වැඩිම oms පෙන්නන්නෙ 7.3 wire පට කලු,රතු,දුබුරු .මොන් wire වලටද 230v දෙන්නෙ.
@tech8823
@tech8823 2 жыл бұрын
අන්න ඒ වැඩිම රෙසිස්ටේශන් එකක් තියන වයර් දෙක ඒ කියන්නෙ කළු දුඹුරු දෙකට සප්ලයි දෙන්න සහෝදරයා 👊❤️❤️
@thiwankajayofficial
@thiwankajayofficial 2 жыл бұрын
Plate amp ekakata kelinma 12v danna puliwanda 12v enanpatta power wire amunala..
@tech8823
@tech8823 2 жыл бұрын
Plate AMP කිව්වෙ සහෝදරයා ??
@thiwankajayofficial
@thiwankajayofficial 2 жыл бұрын
@@tech8823 YA 190 subwoofer plate amp eka.. woofer ekat use karana eka.,
@thiwankajayofficial
@thiwankajayofficial 2 жыл бұрын
@@tech8823 kzbin.info/www/bejne/qnXco3qbpa2Fa6s me link eke tiyana amp eka
@tech8823
@tech8823 2 жыл бұрын
ඉන්න බලන්න
@thiwankajayofficial
@thiwankajayofficial 2 жыл бұрын
@@tech8823 balala kiyannako.. gedara nikan tiyenne me amp eka.. wada karanawa.. transfomer ekakut tiyanawa.. mam electronic gana danne.. KZbin eken balala karanadayak tama danne..
@neranjangunarathna9244
@neranjangunarathna9244 2 жыл бұрын
Transformer wala ampier gaana hoyaganna widiha kiyala denna puluwanda
@tech8823
@tech8823 2 жыл бұрын
හරි.මම කියල දෙන්නම්.ඉක්මණට වීඩියෝ එකක් දාන්නම්.
@devindamanjula1624
@devindamanjula1624 2 жыл бұрын
Aiye meke A50 ena vidiyata hdaganna puluwanda pulwannam kohomada kiyanna
@tech8823
@tech8823 2 жыл бұрын
එච්චර ලොකු ඇම්පියර් රේන්ජ් එකක් නම් මේ වගෙ UPS ට්‍රාන්ස්ෆෝමර් එකකින් ගන්න බෑ මල්ලි.මොකක් හදන්නද ඔයාට ??
@devindamanjula1624
@devindamanjula1624 2 жыл бұрын
@@tech8823 car amp EKAK gedara ahanna A35eka
@tech8823
@tech8823 2 жыл бұрын
කාර් ඈම්ප් එකක් කිව්වෙ සබ් වූෆර් ඈම්ප් එකක්ද නැත්තම් කාර් සෙටප් එකක්ද...
@devindamanjula1624
@devindamanjula1624 2 жыл бұрын
@@tech8823 subwoofer and ekak 640w
@IvonSada
@IvonSada Ай бұрын
output eke wire 4k enewane
@senarathrandeniya
@senarathrandeniya 4 ай бұрын
🎉🎉🎉❤❤❤❤❤❤
@tech8823
@tech8823 4 ай бұрын
Thanks brother ❤
@user-yr3tj5pg3e
@user-yr3tj5pg3e 2 жыл бұрын
Charger ekak hadamuko
@tech8823
@tech8823 2 жыл бұрын
අද හෙටම වීඩියෝ එකක් දාන්නම් යාළුවා.🙏🤟❤️
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 Жыл бұрын
මම ලගතියෙනවා පින් 16 ට්‍රන්ස්පොමර් එකක් සෙටප් එකක පින් ඔක්කොම එකමපැත්තට තියෙනවා ට්‍රන්ස්පොමර් එක තියෙන අතට තිබ්බම එකම පැත්තට පින් 10 යට 6 යි මෙකෙන් බැටරි එකක් චර්ජ් කරන්න පුළුවන් ද ට්‍රන්ස්පොමර් එකට230 දෙන්නෙ කොහොමද
@tech8823
@tech8823 Жыл бұрын
පින් ගොඩක් තියන එකක්.ඕකෙන් නම් මිත්‍රයා බැටරි චාජර් එක්ක් හදන්න බැරි වෙයි,මම හිතන ජාතියෙ එකක් නම්.සෝනි සෙටප් වලට එන ජාතියෙ එකක් වෙන්න ඕනෙ. මට වට්ස් ඇප් එකට පොටෝ ටිකක් දාන්න ට්‍රාන්ස්ෆෝමර් එකේ
@sllatapataollvideo6839
@sllatapataollvideo6839 Жыл бұрын
Number eke එවනවද මම දන්නම්
@tech8823
@tech8823 Жыл бұрын
ආ.....එවන්නම්. 071 61 89 508
@sameerasandaruwan2771
@sameerasandaruwan2771 Жыл бұрын
මගෙ transfomer එක බැටරි 2 ups එකකින් ගත්තේ.එකේ කොමන් වයර් එක හොයාගන්න බෑ කලු පාට වයර් එකක් නෑ ..සුදු.තැබිලි.කහ.දුබුරු.නිල් වයර් තියෙන්නේ......මහත වයර් තියන පැත්තෙ මහත වයර් 3ක් තියනවා නිල්.රතු.දුබුරු එ පැත්තෙම පොඩි වයර් 3k තියනවා රතු.කලු.කොල පාට ..කොහොමද මේකේ වයර් හොයන්නේ....කියලදෙන්න පුලුවන්ද...bs
@tech8823
@tech8823 Жыл бұрын
මට පොටෝ එකක් එවා තියනවද
@sameerasandaruwan2771
@sameerasandaruwan2771 Жыл бұрын
@@tech8823 photo ekak ewwa mn
@thusharajayasuriya343
@thusharajayasuriya343 2 жыл бұрын
වයර් 3ක් තිබෙන UPS ට්‍රාන්ස්ෆෝමරයකින් ඉන්වෙන්ටරයක් හදාගන්න විදිහ කියලා දෙනවද.
@tech8823
@tech8823 2 жыл бұрын
හරි.ගේන්නම්.❤️👊🤟
@chinthakadissanayake5187
@chinthakadissanayake5187 2 жыл бұрын
කලු,රතු,දුබුරු වැඩිම oms පෙන්නන්නෙ 7.4
@nilukasusanthi8602
@nilukasusanthi8602 Жыл бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් පුට වෝල්ටේජ් එක ගහලා නැත්නම් කොහොමද දැනගන්නේ....?
@tech8823
@tech8823 Жыл бұрын
අපිට මල්ටිමීටර් එකෙන් Ac වෝල්ටේජ් දාල ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එන කරන්ට් එක චෙක් කරල බලන්න පුළුවන්
@inokapiyadarshani2691
@inokapiyadarshani2691 11 ай бұрын
මට ගෙදර අහන්න පවර් පැක් එකක් හදාගන්නෙ කොහොම ද මට තියෙනවා 12w5A ට්‍රාන්ස්පෝමරයක්
@inokapiyadarshani2691
@inokapiyadarshani2691 11 ай бұрын
කාර් කැසට් එකක් අහන්න
@tech8823
@tech8823 9 ай бұрын
ඔයා අරගන්න තව 30,A Full wave Rectifire එකක්.තව පොඩි.ඩිජිටල් වෝල්ට් මීටර් එකක්.අරගන මට වට්ස් ඇප් එකෙන් SMS එකක් එවන්න
@user-ge5kq1kr7z
@user-ge5kq1kr7z Жыл бұрын
අයියා.ට්රාන්ස්පොමර්.එකට.12v.දුන්නම.අනිත්.පැත්තේන්.AC.කරන්ටේක.අැවිත්.නැති.වේනවනේ.එහෙම.වේන්නේ.අැයි
@tech8823
@tech8823 Жыл бұрын
UPS ට්‍රාන්ස්ෆෝමර් එකක් ද මල්ලි
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
Out aka pennanne ampiyar tha
@tech8823
@tech8823 Жыл бұрын
වෝල්ට්
@u.gdamith9546
@u.gdamith9546 2 жыл бұрын
Ftt
@tech8823
@tech8823 2 жыл бұрын
ThAnks 🙏😊❤️🤟👊
@upalijathunga9813
@upalijathunga9813 2 жыл бұрын
@@tech8823 ඒ සී පැත්තේ හැම වයර් එක්කම එකම අගයක් පෙන්නුම් කරයි ඒ ඇයි.
@tech8823
@tech8823 2 жыл бұрын
එහෙනම් කළු වයර් එකටයි කොළ වයර් එකටයි කරන්ට් දීල බලන්න.
@mudannayakaappuhamilagewim7022
@mudannayakaappuhamilagewim7022 2 жыл бұрын
how to check three out put
@w.g.sameeralakshan3704
@w.g.sameeralakshan3704 13 күн бұрын
මන් ගාව 6v transformer එකක් තියෙන්නේ ඒකෙන් කොල කලු ඉන්පුට් දීලා අවුට් එක එන්නේ 13v වගේ.නිල් කලු ඉන්පුට් කරාම වෝල්ට් 15 ක් විතර අවුට් වෙනවා ෆෑන් එකක් දාලා චාජර් එකකට් යූස් කරන එක අවුලක් නැති වෙයිද
@tech8823
@tech8823 13 күн бұрын
ඒකෙ සහෝදරයා අවුට්පුට් වෝල්ටේජ් වැඩ් වෙන තරමට ට්‍රාන්ස්ෆෝමර් එක රත් වෙනව වැඩී.ඒ විතරක් නෙවෙ.හම් එකක් එනව.15V අවුට් පුට් එකෙදි ඔයාට ඇම්පියර් 5 - 8 වගෙ ගන්න පුළුවන් වෙයි.අනිවාර්යයෙන්ම ෆෑන් එකක් නම් හයි කරන්නම වෙනව ඔයාට .අවුලක් වෙන්නෙ නෑ.
@w.g.sameeralakshan3704
@w.g.sameeralakshan3704 12 күн бұрын
@@tech8823 බොහොම ස්තූතියි ..තව එක ප්‍රශ්නයක් තියෙනවා එතකොට 12v ෆෑන් එකකට 15-17v ප්‍රමාණයක් වැඩියිනේ ඒකට අපිට මොකක්ද කරන්න පුලුවන් ...වෝල්ටේජ් රෙගුයුලේට් කරන්න මොකක්ද භාවිත කරන්න ඕන ?❤️
@tech8823
@tech8823 11 күн бұрын
ඔයාට පුළුවන් 7812 රෙගියුලේටර් එකක් පාවිච්චි කර්න්න.ට්‍රාන්සිස්ටර් එකක් වගේ පින් තුනක රෙගියුලේටර් අයිසී එකක් ඒක.ඒක හීට් සින්ක් එකකට ගහල වැඩේට පාවිච්චි කරන්න ගන්න.
@w.g.sameeralakshan3704
@w.g.sameeralakshan3704 11 күн бұрын
@@tech8823 එලම එලම සහෝ ❤️ බොහොම ස්තූතියි..
@w.g.sameeralakshan3704
@w.g.sameeralakshan3704 11 күн бұрын
@@tech8823 එලම එලම සහෝ ❤️ බොහොම ස්තූතියි..
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
යාලු වැඩිම ඔිමිස් තියෙන වයර් දෙක දුන්නාම 11v විතර එන්නේ කලු කොල කලු කහ 16v කලු නිල් 14v මම 14v එන්ඩ දුන්නා හැබැයි ටාන්ස් පෝමරය හා රෙක්ටිපයර් එක රත්වෙනවා 14v එනවාමොකක්ද කල යුත්තේ සහෝ
@tech8823
@tech8823 2 жыл бұрын
රෙක්ටිෆයර් එක රත් වෙන්නෙ සහෝදරයා ඇම්පියර් අඩු එකක් නිසයි.ඒ කියන්නෙ ඔයා දාල තියෙන්නෙ අඩු ඇම්පියර් එකක් තියන රෙක්ටිෆයර් එකක්.ට්‍රාන්ස්ෆෝමර් එක රත් වෙන්නෙත් ඒක නිසා.ට්‍රාන්ස්ෆෝමර් එකෙන් හම් එකක් එන්නෙ නෑ නේද 14V ගන්නකොට.
@sunilsantha7135
@sunilsantha7135 2 жыл бұрын
වැඩි ඔිමිස් වයර් දෙකට දුන්නාම 11v වාගේ out වෙන්නේ එතකොට ටාන්ස්පෝමරය රෙක්ටි පයරය කිසිම රත්විමක් නැ දාල තියෙන්නේ35බිජ් රෙක්ටි පයරයක් අඩු ඔිමිස් වයරයක් දාපුවාම වෝල්ටෙිජ් 14 16 එනවා රත්වෙනවා ඔයා auto cut out බැටරි ජාාජර් සර්කිට් එකක් දානනකෝ මම එක එක ඒවා බලලා හැදුවත් චාජ් වෙනවා off වෙන්නේ නැ තව එකක් යාලු ටාන්ස්පෝමරය හදද්දි සෙටි කලේ කොයිල් සෙටි දෙකේ වයර්දෙකක්එකට ටෙිකරලා ඉතිරි දෙකන් විදිලිය ලැබිමට හරිද ඒක
@kumaraprintingdptkumara6305
@kumaraprintingdptkumara6305 Жыл бұрын
Battery charger Hadanna hitHan iñe
@tech8823
@tech8823 Жыл бұрын
සුපිරි සුපිරි❤️
@sachinthanagunasekara964
@sachinthanagunasekara964 Жыл бұрын
Resistnce is the correct pronouncing, not resistration
@tech8823
@tech8823 Жыл бұрын
Thanks brother ,for Helping ❤️❤️❤️🙏🙏🙏
@anandawickramanayake6117
@anandawickramanayake6117 9 ай бұрын
වීඩියෝ එක අහෙන්නෙ නෑ. එ් මදිවට කබල් මියුසික් එකකුත් දාල. අපරාදෙ මගෙ කාලෙ.
@tech8823
@tech8823 9 ай бұрын
👍👍
@SuduDoni-hs7by
@SuduDoni-hs7by Жыл бұрын
වයර් 7 කින් සමන්විත ට්‍රාන්ස් ෆොමර් ගැන කියන්න
@tech8823
@tech8823 Жыл бұрын
මොන වගෙ එකකද තිබ්බෙ ඒ ඔයා කියන ට්‍රාන්ස්ෆෝමර් එක
@SuduDoni-hs7by
@SuduDoni-hs7by Жыл бұрын
@@tech8823 දැනටත් මා අතේ තියෙනව මෙහෙමයි වයෙර් තියෙන්නෙ නිල් 1/මැද කලු /නිල් /1.කියන්නෙ එතන මැද කොමන් දෙපැත්ත 12*2 නේද. පසුව කහ 2/ සුදු 2 ඇත මේ ටික තමා මට අවුල් ඉන්වට්ටර් කරද්දී Dc පැත්ත අවුට් පුට් කරන්න ඔන නේද කොමන් එකත් එක්ක නිල් 2 ක / ටුවෙල් ෆුල් වෙවු සොයන් ඉතිරි අතිරේක වයර් බාවිතේට නොගෙන ඉන්න පුලුවන් වේද
@SuduDoni-hs7by
@SuduDoni-hs7by Жыл бұрын
මට ආසයි ඔයාගෙ පාට මාලාව හදාරන්න ඔයාගෙ නොම්මර් එක දෙනවද වැරදෙන තැන් අහගන්න
@tech8823
@tech8823 Жыл бұрын
අනිවාර්යයෙන්ම මිත්‍රයා..... 071 61 89 508 හවස 5.00 පස්සෙ කතා කරන්න.
@sisirachandana5707
@sisirachandana5707 Жыл бұрын
මු ගොලුවෙික්ද
@tech8823
@tech8823 Жыл бұрын
අර මොකද
@nonetv2571
@nonetv2571 2 жыл бұрын
Oyage whatsapp number aka dannako
@tech8823
@tech8823 2 жыл бұрын
0716189508
@IvonSada
@IvonSada Ай бұрын
output eke wire 4k enewane
How To Make High Voltage Tesla Coil|DIY  5V Tesla Coil|Tesla Coil Sinhala
12:54
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 11 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 9 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 30 МЛН
Lighting Circuits Part 1
24:18
John Ward
Рет қаралды 1,5 МЛН
Anyone can use multimeter now!! How to use multimeter properly?
15:09
Engineering Facts
Рет қаралды 876 М.
UPS Transformer wire pin out /How to check ups transformer
9:12
Ape Electronic
Рет қаралды 44 М.
What is a transformer & how to check |Electronic repair සිංහලෙන්
20:50
How to identify Primary and Secondary of a Transformer | Electronic Lokaya
10:04
Better Than Smart Phones☠️🤯 | #trollface
0:11
Not Sanu Moments
Рет қаралды 19 МЛН
Klavye İle Trafik Işığını Yönetmek #shorts
0:18
Osman Kabadayı
Рет қаралды 9 МЛН
Как противодействовать FPV дронам
44:34
Стратег Диванного Легиона
Рет қаралды 129 М.
Мой новый мега монитор!🤯
1:00
Корнеич
Рет қаралды 3,6 МЛН