how to use soldering iron correctly - බවුත් එකෙන් නිවරදිව පාස්සන්න ඉගෙනගනිමු | SL GADGET MAN

  Рет қаралды 72,310

SL GADGET MAN

SL GADGET MAN

Күн бұрын

Пікірлер: 174
@danushkabandara7351
@danushkabandara7351 4 жыл бұрын
අයියා පාවිච්චි කරන්න හොඳ බිරෑන්ඩි එක මෙ⁣⁣ාකක්ද බවුත් වර්ග වලින්
@VenJaelaVijayadewaThero
@VenJaelaVijayadewaThero 3 жыл бұрын
තෙරුවන් සරණයි මල්ලි
@YASH-qz6wt
@YASH-qz6wt 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ! බොහොම ස්තූතියි!
@kusumidampola1518
@kusumidampola1518 Жыл бұрын
Super අයියේ
@suchiranamina3502
@suchiranamina3502 3 жыл бұрын
ගොඩක් ස්තූතියි 🙏
@kusumidampola1518
@kusumidampola1518 Жыл бұрын
220V / 240V කමක් නැද්ද
@slgadgetman
@slgadgetman Жыл бұрын
Awlak na
@madushangunawardana5741
@madushangunawardana5741 2 жыл бұрын
බවුත් එකෙන් කරන්ට් එක වදිනවනෙ අලුතින් ගත්තු එකක් ඒකට මොකද කරන්න ඕනි
@senuthinsanda
@senuthinsanda Жыл бұрын
ගොඩක් ස්තූතියි
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
Thank you 🙏 Oyata ,,,,,,,man Oyage Video eka balala thamai Soldering iron ekak Gaththe Ada , eka 60W Hodai da ek ?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Hodai ...👍
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
@@slgadgetman හ්ම්
@ruwansampath4061
@ruwansampath4061 2 жыл бұрын
ගොඩක් පිං අයියේ...
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
සෝල්ඩරින් පේස්ට් දාන්නන් SMD සෝල්ඩරින් වලදිනේද?
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
ඕනම එකකදි පාවිචිචි කරන්න පුලුවන්....SMD වලදි අනිවාර්යෙන්ම දානවා
@srilankanboxersfreind3064
@srilankanboxersfreind3064 3 жыл бұрын
Thanks
@nnnnn735
@nnnnn735 2 жыл бұрын
බවුත් තුඩෙන් ,කරන්ට් වදිනවද පුතා...මං තුඩට කම්බියක් තිබ්බා කරන්ට් වදිනවනේ................ තුඩට කරන්ට් වදිනවද නැද්ද
@namaldn7
@namaldn7 2 жыл бұрын
Me video eke oyawa set une chenal ekata♥️supri
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️👍
@LankasCricketFanatics
@LankasCricketFanatics Жыл бұрын
Bouth ඒක කොච්චර vela රත් කරන්න ඕනෙද
@slgadgetman
@slgadgetman Жыл бұрын
Winadi 2-4
@AllInOne-xw4qk
@AllInOne-xw4qk 3 жыл бұрын
Solder paste ekak samnya podi ekak keeyak withra wenwda ewala hoda brand mnwa hari thiyenwda
@Kotiya-Gaming
@Kotiya-Gaming 2 жыл бұрын
Eeyam nathuwa baida?
@isharahettiarachchi8008
@isharahettiarachchi8008 3 жыл бұрын
Aiya pawichchi krnda hodama soldiering iron ek mokakda eke brend ekak walt ganai kiynda puluwanda
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
මේ පොඩි බවුත් එකක් කීයක් වෙයි ද ?. Reply karanna Please .
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
250 වගේ ඉදලා තියෙනවා
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
@@slgadgetman hm thanks.
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
බවුත් කූරක් නෙවෙයි ,බවුත් එකක් කීයද ?.............
@ruwandasanayaka3343
@ruwandasanayaka3343 Жыл бұрын
60w ekak hodatama rath wenna kochchara wela yanawada
@Lucky_10872
@Lucky_10872 3 жыл бұрын
වෝල්ට් 40ලිහේ බව්ත් එකක් කියද.
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
දැන් මිල නමි දන් නෑ bro...
@Lucky_10872
@Lucky_10872 3 жыл бұрын
@@slgadgetman ok
@sarahcreations2584
@sarahcreations2584 3 жыл бұрын
rs.450
@bglkumara3904
@bglkumara3904 Жыл бұрын
අයියේ බවුත් එකේ කොඉල් එක ඇතුලෙ අර වයර් දෙක කොඉල් එකේ ගෑවුනාට කමක් නැද්ද
@DineliMinusha
@DineliMinusha 2 жыл бұрын
LED වල තියෙන්නේ ඊයම්ද
@20Days20
@20Days20 3 жыл бұрын
THANK YOU AYYE❤
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
👍😍
@chanakapriyashnka9547
@chanakapriyashnka9547 3 жыл бұрын
oya past akak kiyak wenawada
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
150 වගේ වෙන්නේ
@nonimidenuma
@nonimidenuma 4 жыл бұрын
බවුත් එකෙන් ඊයම් තියද්දි ඊයම් හරහා අතට ශොක් එක එනවනෙ බවුත් එකෙන්.. දෙක එකතු වුනාම කරන්ට් එක අතට එනවා.. ඇයි ඒ??
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
බවුත් එකට කරන්ටි ලීක් වෙනවා ඇති .... ඒ බවුත් එක පාවිචිචි කරන්න එපා කරන්ටි වදින්න ඉඩ තියෙනවා... ඇතුලෙන් වයර් එකක් ගෑවිලා ඇති බවුත් එකේ තහඩුවේ..
@sakwaladanuma-4018
@sakwaladanuma-4018 3 жыл бұрын
Mage kalin eketh oka una😕
@amithasamanmali1879
@amithasamanmali1879 3 жыл бұрын
Soldering iron tool kit එකක් ගන්න. එකේ තියෙනවා ඊයම් කම්බිය අල්ලන්න බෙදුම් කට්ටක් වගේ උපාන්ගයක්. මෙයා වගේ කම්බිය අතින් අල්ලන්න එපා හදිස්සි ලීක් එකක් ආවොත් on the spot.
@hasangadineth9476
@hasangadineth9476 3 жыл бұрын
60w bauth eka goda welawak karant ekata gahala thiyanna hoda nadda.bath ekee mita aga unuwenawane eka awlak nadda
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
Ow digatama gahala thiyanna epa... pichchenawa....
@LUKY2009
@LUKY2009 2 жыл бұрын
Aiya past wali flux wali wensa mokkda
@pavthrachethana8300
@pavthrachethana8300 2 жыл бұрын
වෝල්ටර් 60 හොඳ නැද්ද අයියේ
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
වොටි 60 බවුත් එකත් සාමාන්‍ය වැඩ වලට හොදයි . අවුලක් නැහැ
@nalinjayasinghe5116
@nalinjayasinghe5116 Жыл бұрын
Iyam.kallen passaddi current eka wadine ai
@mssudharshani2236
@mssudharshani2236 Жыл бұрын
ඔයාගාපු පෙස්ට් එකේ නම මොකක්ද
@slgadgetman
@slgadgetman Жыл бұрын
Soldering paste
@thirajdewmina7154
@thirajdewmina7154 3 жыл бұрын
bouth eken hadissiye hari current wadnoth eeka godak amaruda?
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
හොද බවුත් එකකින් කරන්ටි වදින් නැහැ....
@bglkumara3904
@bglkumara3904 Жыл бұрын
අයියෙ 30v බවුත් එකක් කමක් නැද්ද සකිට් පාස්සන්න
@oshanmax887
@oshanmax887 2 жыл бұрын
Godaak istuthi aiyee😍😍
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
Eken Sirawatma currunt wadinna neda bn..........mn ganna kalin kiyanna kollo.😁
@skliyanage6488
@skliyanage6488 Жыл бұрын
දුම්මල ඕන වෙනවාද
@slgadgetman
@slgadgetman Жыл бұрын
Ow.. ewa naththan solder paste
@arunapriyadarsha2776
@arunapriyadarsha2776 4 жыл бұрын
Kohenada gathe. Kiyada
@NirmaniHuti
@NirmaniHuti Жыл бұрын
Supra
@senda2627
@senda2627 4 жыл бұрын
solder paste kiyana eva onimada?
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
ඕනිම නෑ ...ඒවා දැමිමහම හොදට ඊයම් අල්ලලා හිටිනවා ...ශක්තිමත් පෑස්සුමක් ගන්න පුලුවන්...
@senda2627
@senda2627 4 жыл бұрын
@@slgadgetman ona valavaka online ne bro...paste kiyanne flux(rata dummala) valatamada?
@hasmithasithkelum1973
@hasmithasithkelum1973 Жыл бұрын
great work😮
@ashgamingshark......508
@ashgamingshark......508 2 жыл бұрын
Solder paste eka kiyak wenawada.......
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
250/= වගේ වෙයි
@prasannakumara8895
@prasannakumara8895 4 жыл бұрын
හොඳයි
@lionboygaming8797
@lionboygaming8797 2 жыл бұрын
දැං සෙරමික් තුඩක් කීයක් විතර වෙනවද🙄🙄
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
250-300 වගේ
@lionboygaming8797
@lionboygaming8797 2 жыл бұрын
@@slgadgetman Hm Thx
@monomedminhaj4590
@monomedminhaj4590 3 жыл бұрын
Malli very good
@nimalariyawansha6854
@nimalariyawansha6854 3 жыл бұрын
How to repair L E D drivers
@slbiker7595
@slbiker7595 3 жыл бұрын
👍 good
@sadunfdo2888
@sadunfdo2888 3 жыл бұрын
අයියේ. මගේ Bouth එක රත් වෙන්න විනාඩියක් විතර තියද්දී නිකන්ම දුමක් එනවනේ. ඒක අවුලක් නැද්ද Current එක නම් වදින්නේ නෑ. 40v
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
පලවෙනි පාර කරන්ටි එකට ගැහුවම නමි දුමක් එනවා ...ඒ ප⁣ලවෙනි පාර විතරයි....ඒක නමි සාමාන්‍යයයි...
@chanakapriyashnka9547
@chanakapriyashnka9547 3 жыл бұрын
mageth ahema una. dan aka na
@champikasomarathna3423
@champikasomarathna3423 2 жыл бұрын
මගෙත් එහෙම වෙනවා
@dammikagunawardana6751
@dammikagunawardana6751 2 жыл бұрын
60w ekak mn genawa eken passenne na ne
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
එහෙමනමි ඊයම් අවුල් ඇති ...සමහර ඊයමි කමිබි ගොඩක් සවුත්තුයි දැන් ... මොකටත් තව ටිකක් බවුත් එක රත්වෙන්න තියලා බලන්න.සමහරවිට බවුත් එක රත්වෙලා මදි ඇති
@dammikagunawardana6751
@dammikagunawardana6751 2 жыл бұрын
Rath wenawa athi iyan kura thiyanakotama unu wenawa alenne na iyam wala aulak athi ehenam
@dammikagunawardana6751
@dammikagunawardana6751 2 жыл бұрын
Thanks dr
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
@@dammikagunawardana6751 seramic thudak wenama aran danna . ethakota oya awla na
@SagaraKodithuwakku
@SagaraKodithuwakku 9 ай бұрын
Niyamai🎉
@tharukaathauda5792
@tharukaathauda5792 3 жыл бұрын
Aka 250 v akata gahanna barida
@ruwanpramakumara5798
@ruwanpramakumara5798 3 жыл бұрын
අයියෙ මන් අලුතින් බවුත් එකක් ගත්තා එකෙන් කරන්ටි වදිනවානේ.හදා ගන්නේ කොහොමද
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
ඒ කරන්ටි ලීක් එකක් ...ඔය බවුත් එක පාවිචිචි කරන්න එපා . ගත්ත තැනටම දීලා මාරැ කරගන්න..
@lahiruhirushan878
@lahiruhirushan878 3 жыл бұрын
Ayiye bawuth ekak gannakota wolt kiyaka ekak ganna onada
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
වොටි 40 , 60 වගේ එකක් ගන්න...
@දසුන්උදයන්ග-ත4ඬ
@දසුන්උදයන්ග-ත4ඬ 4 жыл бұрын
good
@thvshdimth9159
@thvshdimth9159 3 жыл бұрын
මම slodiering paste එකක් ගත්තා. ඒත් ඒක හරියන්නෙ නෑනෙ.කොච්චර ගෑවත් ඊයම් ඇල්ලෙන්නෙ නෑ.මේකට මොකද කරන්න පුලුවන්?
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
බවුත් එකේ තුඩත් මාරැ කරගන්න අඩු මිලට එන බවුත් වල තුඩ එච්චරම හොද නැහැ... වෙනම ගන්න තියෙනවා ...ඒවා හොදයි
@gamingsasi2118
@gamingsasi2118 3 жыл бұрын
ඒක තමයි අප්පා🤔🤔🤨
@nishansalakshan7220
@nishansalakshan7220 2 жыл бұрын
මම අලුත් බවුත් එකක් ගත්තා 40w. එ් බවුත් එක කරන්ටෙකට ගහලා තියන කොට රත් වෙලාද බලන්න අත තිබ්බා එ් වෙලාවෙ මට කරන්ටෙක වැදුනා රබර් සෙරෙප්පු දෙකක් දාලා හිටියේ නෑ අැයි එ් කියන්නකෝ 😓😓😓😢😢😢
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
බවුත් එකෙන් කරන්ටි ලීක් වෙනවා වගේ ..ඉක්මනට මාරැ කරගන්න
@Gotabhaya-Rajapaksha
@Gotabhaya-Rajapaksha 2 жыл бұрын
😁😁😁
@nirosapenando9619
@nirosapenando9619 4 жыл бұрын
ala ayye budu saranai😍😍
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
👍😍
@melaniferando682
@melaniferando682 2 жыл бұрын
wow
@namalkumara7746
@namalkumara7746 2 жыл бұрын
Good
@BoomMaster
@BoomMaster 4 жыл бұрын
Supiri
@DULA_SL
@DULA_SL 4 жыл бұрын
mage laga bawth dekak thiyenawa ee ekakinwath pessenne nee . mama me peyak thisse transisteryakata resistor ekak passanna hadanawa elenne neene redda😥 jewitheth ekka epa unaa bn redda 😥
@DULA_SL
@DULA_SL 4 жыл бұрын
ai bn ehema wenne ndjebejejshsbbsjs sjsjwnd . wjw
@DULA_SL
@DULA_SL 4 жыл бұрын
iyam okkoma bouth ekata elenwa transistorayata elenne neene
@DULA_SL
@DULA_SL 4 жыл бұрын
den peyak withara wenawa
@amithkumaraamithkumara9670
@amithkumaraamithkumara9670 3 жыл бұрын
Aiye Bawth eka radawana stand eka mokenda hadwe
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
කමිබියකින්...
@amithkumaraamithkumara9670
@amithkumaraamithkumara9670 3 жыл бұрын
Karant wadinne nadda
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
නෑ ...මගේ බවුත් එකෙන් නමි කරන්⁣ටි වදින් නෑ..
@amithkumaraamithkumara9670
@amithkumaraamithkumara9670 3 жыл бұрын
හා. බොහොම ස්තූතියි කියා දුන්නට..
@buddhikabandara2722
@buddhikabandara2722 3 жыл бұрын
Mat thiyenne wot 200ye bouth ekak
@prasannakumara8895
@prasannakumara8895 4 жыл бұрын
Bauth karadda ganne monada
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
ඊයමි කමිබි ...මේවා ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ අලෙවි කරන කඩවල තියෙනවා
@prasannakumara8895
@prasannakumara8895 4 жыл бұрын
Ewa newe soldin paste kianne monawada
@s.a.a.ksubasinghe3519
@s.a.a.ksubasinghe3519 3 жыл бұрын
Super Brooooo
@thirajdewmina7154
@thirajdewmina7154 3 жыл бұрын
bouth ekata eeyam thibbahama tikak withara shock ekak enawa.eeth tika welaawakin aaye nathi wenawa.aaye tika welaawakin enawa.ai ee?
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
බවුත් එකේ අවුලක් වගේ...මොකටත් හොද වුත් එකක් ගන්න....
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
සෙරමික් තුඩට වඩා කොපර් තුඩ හොද නැද්ද මේ දෙකේ වෙනස මොකක්ද
@navindusithumina586
@navindusithumina586 3 жыл бұрын
අයියේ ඔයා ඔය leD ලයිට් එකේ ගාපු කහ පාට ක්‍රිම් ජාතියේ නම මොකක්ද කඩේට ගිහිං ඉල්ලන්නේ මොකක් කියලද?
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
සෝල්ඩරින් පේස්ටි
@navindusithumina586
@navindusithumina586 3 жыл бұрын
Tnx brooo 👍👍👍
@induperera626
@induperera626 4 жыл бұрын
ok
@SithuwaBusKingdom
@SithuwaBusKingdom 2 жыл бұрын
50 w
@ashgamingshark......508
@ashgamingshark......508 2 жыл бұрын
Ayya oya bord eke nama mokakda.......
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඩොටි බෝර්ඩි
@sugathdenagama4260
@sugathdenagama4260 4 жыл бұрын
එල
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
thanks malli
@chamodlakshan9635
@chamodlakshan9635 4 жыл бұрын
Hoda wadak
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
Thank you bro 👍
@NimeshaYupreshiya
@NimeshaYupreshiya 8 ай бұрын
Vayar passna video nadda
@prasannakumara8895
@prasannakumara8895 4 жыл бұрын
Bauth eka thuda clean karanne Kohomada
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
වීඩියෝ එකේ සෝල්ඩරින් පේස්ට් කියන්න ෆ්ල්ක්ස්වලටද මන්දා
@topbuddy2222
@topbuddy2222 2 жыл бұрын
පෑස්සීමට සුදුසු ඊයම් එක තෝරගන්නෙ කොහොමද කියලා කියන්නකො. Flux 2.0% එක හරි නෑ නේද
@nanvidusuraweera4108
@nanvidusuraweera4108 3 жыл бұрын
37.9K subscribers
@ashenshashindu5362
@ashenshashindu5362 3 жыл бұрын
ai bauth eke thuda kalu venne rath unu gaman.
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
සෙරමික් තුඩක් දාන්න එතකොට කලු වෙන් නෑ... බවුත් එකටම එන තුඩ ⁣පොඩ්ඩක් අවුල්...
@ChathurangaDinesh-zv1lc
@ChathurangaDinesh-zv1lc 10 ай бұрын
❤❤❤❤😊😊😊😊
@ladda8746
@ladda8746 4 жыл бұрын
Supr video good
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
thanks bro
@amashaabhilash6759
@amashaabhilash6759 3 жыл бұрын
අයියෙ බවුත් එක කරන්ට් එකට ගහල තියෙද්දි ඊයන් එකට තිව්වම කරන්ට් එක වදින්නැනෙ
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
නැහැ...හොද බවුත් එකක් ගන්න ගන්නකොට
@sltwadda5641
@sltwadda5641 4 жыл бұрын
Wow
@susanthakumarasiri4076
@susanthakumarasiri4076 3 жыл бұрын
Colti bauth marking
@induperera626
@induperera626 4 жыл бұрын
haiyen kiyanna
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
මේ පරණ වීඩියෝ එකක් ...ඔව් මේකේ සවුන්ඩි අඩුයි....අලුතින් දාන වීඩියෝ වල සවුන්ඩ් හදලා තියෙන්නේ
@sudarshani6103
@sudarshani6103 2 жыл бұрын
Robo
@rachikarajapaksha8300
@rachikarajapaksha8300 3 жыл бұрын
අයියෙ ඊයං ගුලි වෙනවනෙ
@chanakapriyashnka9547
@chanakapriyashnka9547 3 жыл бұрын
iyam kamdiya udin bauth aka tiyanna apa
@champikasomarathna3423
@champikasomarathna3423 2 жыл бұрын
බව්ත් එකෙන් දුම යනවා ඇයි ඒ
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
අලුතෙන්ම ගත්ත බවුත් එකක්නමි මුලින්ම එහෙම දුම යනවා ...පස්සේ හරියනවා
@s.lbrawngameboy1747
@s.lbrawngameboy1747 Жыл бұрын
ඉයම් කම්බියෙන් කරන්ට් වදිනවනෙ
@slgadgetman
@slgadgetman Жыл бұрын
බවුත් එකේ කරන්ට් ලීක් වෙනවා ඇති...බවුත් එක මාරැ කරලා බලන්න
@nilanthakusumsiri8441
@nilanthakusumsiri8441 4 жыл бұрын
👍👍💪
@sanjayalakmal1580
@sanjayalakmal1580 3 жыл бұрын
👍👍👍👍👍
@nadunrasmika1346
@nadunrasmika1346 3 жыл бұрын
MkMk👌👌👌
@thusharawijasingha7995
@thusharawijasingha7995 Жыл бұрын
Oya hoda vidiyo walin නිතරම apiwa දැනුවත් karanawa ඉතින් mage tv akak තියෙනවා singer LED akata dan අවුරුදු 8k wenawa picture koliti aka ගොඩක් hodai dan tv aka on karama picture හොඳටම anawa sounds anna විනාඩි 5 wage ita passe hodin mekata mata පිළිතුරක් dennako mokda wela තියෙන්න kiyala බොහොම isthuthi
@anuladamayanthi7875
@anuladamayanthi7875 4 жыл бұрын
Aur apne
@slbiker7595
@slbiker7595 3 жыл бұрын
Saund madi
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
පරණ වීඩියෝ එකක් මෙි....දැන් අලුතින් දාන වීඩියෝ වල සවුන්ඩි හදලා තියෙන්නේ...
@thilinasrinath5744
@thilinasrinath5744 2 жыл бұрын
Sadde madi
@chamodkithmina1394
@chamodkithmina1394 3 жыл бұрын
aiye oya sakit board eka kaden mokak kiyalada illanna one
@lahirudulanjana6582
@lahirudulanjana6582 3 жыл бұрын
Copper dot board
@sooriyabandara5573
@sooriyabandara5573 2 жыл бұрын
අයියෙ මට ස්ටර්ට් මොටරෙ බ්‍ර්ශ් එකපාස්සගන්න ඔනි තබ කැල්ලක් තියෙන්නෙ එකට ඉයන් අල්ලගන්නෙනැ එකට පාවිච්චි කරන්න ඔනි
@sooriyabandara5573
@sooriyabandara5573 2 жыл бұрын
එවෙනුවට මොනද පාවිච්චි කරන්නෙ අයියෙ
@lnotiya9980
@lnotiya9980 3 жыл бұрын
💓💓💓💓💓
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
❤️❤️
@ashenshavindurathnayaka4819
@ashenshavindurathnayaka4819 3 жыл бұрын
මට සර්කිට් එකක් පාස්සන විදිහ එවන්න
@avishkasanka4114
@avishkasanka4114 3 жыл бұрын
ඔයා පස්සර නේ
@slgadgetman
@slgadgetman 3 жыл бұрын
na..passara enawa hitapu gaman... kohomada dakke?
@amithasamanmali1879
@amithasamanmali1879 3 жыл бұрын
30 unlike, ඔයා පාස්සනවා වැරදි. ඊයම් කම්බිය අතින් අල්ලන්න සිරිතක් නෑ ඒක වැරදි. එකට වෙනම tool එකක් තියෙනවා
@sugathdenagama4260
@sugathdenagama4260 4 жыл бұрын
සද්දේ මදි..
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
ow malli eka poddak awl .... issarahata danna inna videos hoda quality ekata karanawa...
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 57 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Make SOLDERING IRON Using Pencil
5:21
XtraRange
Рет қаралды 13 МЛН
හරිනි මෙන්න ලක්ෂ 3400ක්
27:44
SL Deshaya
Рет қаралды 39 М.