No video

How to watch satellite TV for free using dialog tv prepaid antenna

  Рет қаралды 228,828

SL GADGET MAN

SL GADGET MAN

2 жыл бұрын

How to watch satellite TV for free in sri Lanka using old dialog or dish tv 65mm satellite dish with Free to Air satellite receiver (FTA)
I used dialog tv prepaid dish antenna for ought FTA satellite signals
#satellite #slgadgetman #ddfreedish #videocoon #dishtv
NSS 6 95E satellite - DD free dish , dishtv , videocon
• Music - KZbin Audio library
• Edited & Present by -Lasitha chathuranga
Follow Us On:
Facebook : / slgadgetman
Instagram : / slgadgetman
Twitter : / sl_gadget_man
Tiktok : / slgadgetman1
Thanks for watching this Video. If you like this video then hit the LIKE button, share it and also make sure you don't forget to subscribe my channel for more upcoming awesome projects.
If you have any question related to this project then let me know in this comment section below :)

Пікірлер: 484
@NadunPrabathAriyathilaka
@NadunPrabathAriyathilaka 2 жыл бұрын
වියදම් කරන එක පාඩුයි ඔ්කට, වැඩකට ඇති චැනල් නෑ... නමුත් ඔයාගෙ මහන්සිය අගය කරනවා
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඔවි ..කලින් ගත්ත පරණ රිසිවර් එකක් තියෙන අයට ට්‍රයි කරලා බලන්න හොදයි... සමහර ක්‍රිකටි මැචි එහෙම යනවා සමහර කාලවලට පහුගිය t10 මැචි එක එහෙම නමි ගියා
@tharinduishangajaweera6048
@tharinduishangajaweera6048 2 жыл бұрын
ඔව්
@kaviya2532
@kaviya2532 2 жыл бұрын
Brother ලන්කාවෙ channel ටික බලන්න විදියකුත් ඕන ❤️👍
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
වෙනම වීඩියෝ එකක් ගේන්නමි ඉස්සරහට
@LokaKatha
@LokaKatha 2 жыл бұрын
ගොඩක්ම වැදගත් දෙයක් අයියා ❤❤❤
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@athulavithanage9648
@athulavithanage9648 2 жыл бұрын
අයියේ ෆෝන් නම්බරේ දෙන්න පුලුවන්ද මට මේ ගැන අහගන්න
@athulavithanage9648
@athulavithanage9648 2 жыл бұрын
නැත්තං මං නම්බරේ දෙන්නම් අයියා කෝල් ගන්නවද
@kavinducsandaruwan4196
@kavinducsandaruwan4196 2 жыл бұрын
අයිය නම් ඇත්තටම ගැජට් මෑන් කෙනෙක් තමා ❤️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️😊
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ගොඩක්ම වැදගත් වීඩියෝවක්
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Thank you ❤️❤️
@harshanasandun9086
@harshanasandun9086 2 жыл бұрын
Video eka nam supiri. Eth channels thamai wadak naththe
@shiran7403
@shiran7403 2 жыл бұрын
සැටලයිට් ටීවි එකක් ගෙදර නැති අසරණ මම 😥💔. ඒකනම් ගොඩක් හොද වෙයි අයියෙ 🔥😇❤️.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඉස්සරහට free ගන්න පුලුවන්
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
🙂අපේ දිහත් නැති අසරණ මම 😶
@chathurasampath5819
@chathurasampath5819 2 жыл бұрын
Therumak nathi channel thiyenne. 3500k wiyadam karana eka paduii. ETh wade patta bro. Subscribe karala video balanawa oyage. Jayawewa!!!
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ow eka aththa . .. issarahta hoda channel tikk ganna widiye video set ekk dannm ! .... thank you bro... ❤️
@MR-us3il
@MR-us3il 2 жыл бұрын
ඔය decoder එක ගත්තේ කොහෙන්ද?
@technologisthandle
@technologisthandle 2 жыл бұрын
Super and useful video
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Thank you broh ❤️
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
නියම වීඩියෝ එකක් මල්ලී. මේ ප්‍රශ්නය හැබැයි මේ වීඩියෝවට අඳාළ එකක් නම් නෙමෙයි. රවුටර් එකක් ගැන. TP-LINK TL-MR6400 රවුටර් එක ගැන ඔයාගේ අදහස මොකක්ද. අවුලක් වෙන්නෙ නැති වැඩක් ගන්න පුළුවන් හොඳ රවුටර් එකක්ද? ඔයා දන්න තොරතුරු අණුව පුළුවන් නම් පොඩි විස්තරයක් දෙන්න. මම ඒ රවුටර් එකක් ගන්න හදන්නෙ. ඒකයි.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Tp link mr 100 එක නමි මං යූස් කරලා තියෙනවා ...චැනල් එකේ review එකකුත් දැමිමා ... ඔයා ඉන්න තැනට ගොඩක්ම සිග්නල් අඩු නමි huawei unlock router එකකට යන්න (b311b-853 වගේ එකකට)..ඒකට ටිකක් හොදට සිග්නල් ගන්නවා සිග්නල් අඩුම තැන්වලටත් ... සාමාන්‍යයෙන් සිග්නල් තියෙනවා නමි tp link එකත් ගොඩක් හොදයි ...
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
@@slgadgetman හරි මල්ලී. ගොඩක් ස්තූතියි. ❤️ මම ඒ වීඩියෝ එකත් ඒ දවස් වලම බැලුවා. ඒ නිසාමයි මේ ගැනත් ඔයාගෙන් අහලා බැලුවේ. මම ඉන්න තැනට සාමාන්‍ය මට්ටමට Mobitel, Dialog, Hutch තුනේම 4G සිග්නල් තියනවා. නමුත් ස්පීඩ් අඩුයි. ඒකයි මේ එකකට යන්න බැලුවේ. මම දැනට පාවිච්චි කරන්නෙ Huawei පොඩි පොකට් රවුටර් එකකට සිම් එකක් දාලා. ඒකට වෙනම External ඇන්ටනා එකක්වත් සෙට් කරන්න බැරි නිසා සිග්නල් බූස්ට් කර ගන්න විදිහක් නෑ.
@niroshanviduranga4654
@niroshanviduranga4654 2 жыл бұрын
@@slgadgetman mr 100 ekata set wena antanawak kiynnako bro❤
@kapilamalawana3596
@kapilamalawana3596 2 жыл бұрын
@@niroshanviduranga4654 mama use karanawa 4y .mr6400 supiri.baya natuwa ganna
@siyalla5109
@siyalla5109 2 жыл бұрын
සුපිරියි ❤️❤️❤️
@lakshanxp33
@lakshanxp33 2 жыл бұрын
ඒ මචන් wifi එකට rechargeable power adapter එකක් හදාගන්න විදිය ඕනේ ආ
@videwsewmitha661
@videwsewmitha661 2 жыл бұрын
Telecom eke thiyenawa gihin ganna
@lakshanxp33
@lakshanxp33 2 жыл бұрын
@@videwsewmitha661 SLT එකේ Website එකේ බැලුවා ඒකේ නෑ නේ. ඔයා ගත්තද SLT එකට ගිහින් ? තිබුනද ? කීයක් උනාද මචන් ?
@truecopysltv7239
@truecopysltv7239 2 жыл бұрын
සෙටින් හදන විදිය පැහැදිලිව කරන්න පුලුවන්ද තවත් වටිනව මේ වීඩිායා් එක.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
හරී ...තවත් විඩියෝ එකක් දාන්නමි settings හදාගන්න විදිය
@asankakumara1375
@asankakumara1375 2 жыл бұрын
මෙක පැහැදිලි කරා මදිනෙ. එක කරන විදිහ පැහැදිලි මදිි
@chutibuhuti
@chutibuhuti 2 жыл бұрын
Maru..... 💝💝💝👍
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️
@chefslbandare777
@chefslbandare777 2 жыл бұрын
නියමයි
@lasanthasikurajapathi8792
@lasanthasikurajapathi8792 3 ай бұрын
👍
@dilroyanthony5858
@dilroyanthony5858 2 жыл бұрын
Thank you.
@MrPoohdude
@MrPoohdude 2 жыл бұрын
Very nice
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️👍
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
Vedio එක මරු.හැබැය් හින්දි channel වල අපිට ඇති වැඩැක් නෑනේ.පාඩුය්😏. වැඩේඑ හොදය්.මේ ලන්කාවට දෙන channel 140ම ඔය වගේ බලාගන්න පුළුවන් එකක් තියේනවා නම් අන්න ඒක තමා අපිට වැදගත් වෙන්නේ.
@amilah.a8461
@amilah.a8461 Жыл бұрын
Ahema ekak thiyei.. Mama gaththa😊😊
@x-_......34894
@x-_......34894 Жыл бұрын
​@@amilah.a8461 mokkd aka
@baniya1589
@baniya1589 2 жыл бұрын
Elazźzz❤❤💪💪
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@pradeepsasindu2023
@pradeepsasindu2023 2 жыл бұрын
Ela ayya
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️😊
@gaminibandara9989
@gaminibandara9989 7 ай бұрын
Good
@pathumperera1318
@pathumperera1318 2 жыл бұрын
Wadagath wadak❤️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@sltechnology2273
@sltechnology2273 2 жыл бұрын
Gammac bro Gammc
@slgadgetsbro8822
@slgadgetsbro8822 2 жыл бұрын
Ayye oya receiver heat wenawa. Okata puluwannam cooling fan akak Gahanna. Heat wechcha hatita oka freas wenawa.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ow .. Fan ekak ekka use karanne ...
@shanumax123
@shanumax123 10 ай бұрын
Star sport ,sony six ,ten cricket wage chanels ahu wenne ndda
@user-vn2mg4qb1o
@user-vn2mg4qb1o 2 жыл бұрын
සුපිරියක් තමා.අයියෙ ten cricket එක එහෙම සෙච් වෙනවද ?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ewa nm na malli
@knowboy8262
@knowboy8262 2 жыл бұрын
මචන් වීඩියෝ කරන්නෙ කැම් එකකින්ද ෆෝන් එකෙන්ද,ෆෝන් එකෙන් නම් ෆෝන් එක මොකක්ද බ්‍රෝ
@s_a_n_d_a_r_u_w_a_n_09
@s_a_n_d_a_r_u_w_a_n_09 2 жыл бұрын
mata prashnayak tiyenawa bro. NSS 6 95E me kiyana indian sattelight eka arenna wena sattelight unath me vidihata apita set karaganna puluwanda. english channel tiyena wena sattelight unath mehema set karaganna puluwannam ewa ganath video ekak genna plzzz...
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Puluwan bro... issarahata videos dannm
@TheWajja
@TheWajja 2 жыл бұрын
Dialog dish ekata setting kohomada?
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 2 жыл бұрын
Good video. Thank you
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️
@DesignClubEntertainment
@DesignClubEntertainment 2 жыл бұрын
එල කිරි මචෝ ❤️
@atvsat9700
@atvsat9700 2 жыл бұрын
Copyright වදින්නේ නැද්ද බන් tv channel ඔහොම පෙන්නද්දි
@susiledward2190
@susiledward2190 10 ай бұрын
our satellite code is shorter. is it possible to make a joint
@Mathee_Lk
@Mathee_Lk 2 жыл бұрын
සුපිරියි
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@playome305
@playome305 10 ай бұрын
පොඩි investment එකක් කරත් වැඩක්ද බං ඉතින් අපිට ගැලපෙන channel නැතුව😂😂😂😂
@ktharanga1513
@ktharanga1513 2 жыл бұрын
වීඩියෝ එකනමි සුපිරි ❤ ඒත් ඉතින් ලංකාවෙි චැනල් නෑනේ. 😥
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඉස්සරහට ලංකාවේ චැනල් එක්ක සැටලයිටි සර්විස් එකක් පටන් ගන්නවා ඒක පටන් ගත්තම වීඩියෝ එකක් අරන් එන්නමි 👍
@tharinduishangajaweera6048
@tharinduishangajaweera6048 2 жыл бұрын
ඒකනම් ඇත්ත
@Cometoceylon7
@Cometoceylon7 2 жыл бұрын
Good video bro❤❤
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@abimanirodh2329
@abimanirodh2329 2 жыл бұрын
🔥
@danalbawan1290
@danalbawan1290 2 жыл бұрын
Nice 😊👍🏻
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️😊
@Shboy-nv5rx
@Shboy-nv5rx Жыл бұрын
Oya decoder eke nama mokakda ganne kohenda kiyala kiyanna puluwanda
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
ඒ උනාට තනිකරම හින්දි නේ අප්පා 😣😣😔💔
@resikram
@resikram 10 ай бұрын
Bro dish TV or sundirect eken free channels kohomada ganne
@shanukalakshitha574
@shanukalakshitha574 2 жыл бұрын
Super
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Thank you brother ❤️
@nimaboy7505
@nimaboy7505 2 жыл бұрын
ඔක හොදට වැඩ මාත් ඔය ක්‍රමයෙන් තමයි tv බලන්නෙ
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍😍
@Chamindap2000
@Chamindap2000 Жыл бұрын
Freeda lankawe chenal thiyeda
@kushandanushka2636
@kushandanushka2636 9 ай бұрын
Saterlite antena ekak na ithim....😪
@The_Phoenix716
@The_Phoenix716 2 жыл бұрын
ලංකාවෙ චැනලුත් ඔහොම දුන්නනම් 🥺 dialog කාරයින්ගෙ පුප බලන්න ඕන්නෑනෙ
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
😊 ළඟදිම ලංකාවේ චැනලුත් මෙි විදියට දෙනවා.... වීඩියෝ එකක් ගේන්නමි service පටන් ගත්තම
@MR-us3il
@MR-us3il 2 жыл бұрын
@@slgadgetman අනිවා video එකක් ඔ්න😳
@akilaakila6857
@akilaakila6857 10 ай бұрын
aiya oya app eke nama hriyatama kiyannako playstore eke app godak thiyene link eka dannako
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Good morning
@ATVsrilanka
@ATVsrilanka 2 жыл бұрын
Ela bosa
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Thank you bro❤️❤️
@gangaramahamudaviharayadel914
@gangaramahamudaviharayadel914 Жыл бұрын
අපි මොකටද ඔය ඉන්දියාවේ දෙමල පඩංගු බලනේ ලන්කාවෙ තියෙන චැනල් ටිකවත් මේ රටේ මිනිස්සුන්ට බලාගන්න තරම්වෙලාවක් නැතිකොට...
@daybreaker1458
@daybreaker1458 2 жыл бұрын
Machan dtv stb ekakin mukuth karaganna bari wei da ?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
බැහැ කොල්ලා 🥲
@Dissanayakeful
@Dissanayakeful 2 жыл бұрын
DD Free dish එක තමයි ඉතින්
@pradeepchandana2590
@pradeepchandana2590 2 жыл бұрын
dialog tv එකේ තියෙන ඔක්කොම චැනල් බලන්න පුළුවන් පැකේජ් තියෙනවද ?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
නෑහැ ...මෙිකේ වෙනම ඉන්දියන් චැනල් තියෙන්නේ ..
@ashanshamika8444
@ashanshamika8444 2 жыл бұрын
@@slgadgetman oya chanl Ahu wenne reciver eka hatiyatada machan Int sat 45 dammoth dialog eke chnl Set wene nadda
@priyanthawickramaratne3898
@priyanthawickramaratne3898 2 жыл бұрын
සැටලයිට් පොයින්ටර් ඇප් එක ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකට සපෝර්ට් කරනවාද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ගොඩක් ඒවට සපෝට් කරනවා...සමහර පරණ පෝන් වල වැඩ නැහැ
@slart2644
@slart2644 2 жыл бұрын
Mathakada maawa patta සතුටුයි ayya inna thana
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Thank you bro ❤️❤️
@slart2644
@slart2644 2 жыл бұрын
@@slgadgetman maleesha මල්ලි
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ආහ්.. මතකයි මතකයි මල්ලි ❤️😊
@kasundxdmemories9519
@kasundxdmemories9519 Жыл бұрын
මේ රිසිවර් එක පාවිච්චි කරලා freesat ලාගේ satellite එකට සම්බන්ධ වෙලා ලංකාවේ චැනල් ෆ්‍රී බලන්ඩ බැරිද?
@slgadgetman
@slgadgetman Жыл бұрын
බැහැ ..
@ranilhasantha4467
@ranilhasantha4467 Жыл бұрын
මෙ රිසිවර් එක තියෙන්නේ කොහෙද
@gagansisara1782
@gagansisara1782 2 жыл бұрын
💪👍♥️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@trinityjay
@trinityjay 2 жыл бұрын
Bro,,Apita USA Channels Catch Karanna Berida,,Ehema Puluwannan Ehema Video Ekakuth Ikmanata Genna,,Goda Denek Indian's Channelma Balanne nehene,, Europe Chanaluth Balanna Kemathi Kattiya Inna Nisa,Puluwannan Europe Channels Catch Karana vidiyath Poddak Kiyala Denna,Step By Step.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Europe channels බලන්න පුලුවන් සැටලයිටි තියෙනවා . අපිට මෙහෙට සිග්නල් ගන්න අමාරැයි . Coverage area එකෙන් පිට ඉන්න නිසා .. අමාරැවෙන් හරි සිග්නල් ගන්න නමි ලොකු සැටලයිටි ඩිෂ් ඇන්ටනාවක් ඕන bro .... ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න ට්‍රයි එකක් දෙන්නමි ..
@srimalmadhushanka7373
@srimalmadhushanka7373 2 жыл бұрын
Ela bro..😊❤️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
😊❤️👍
@sumithach1634
@sumithach1634 9 ай бұрын
DTMEDIA satalite receiver එකක් තියනවා. ඒක ඩයලොග් ටීවී සැටලයිට් ඩිශ් එකට ගහලා බලන්න පුලුවන්ද
@roshanharsha6840
@roshanharsha6840 2 жыл бұрын
Ela bro
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️❤️
@janithpinsara5288
@janithpinsara5288 Жыл бұрын
අයියේ අර satellite හොයන අැප් එකේ link එක එවනවයි
@georgefdosrilanka3600
@georgefdosrilanka3600 10 ай бұрын
This is normally we can get free.
@sampathdahanaka8743
@sampathdahanaka8743 2 жыл бұрын
Sinhala chenal serama ahuvenavada.ඩිකෝඩරයට ඕන රිමෝට් එකක් හරි යනවද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
සිංහල චැනල් නමි නෑ.. මේ සැටලයිටි එකේ ...මේක ඉන්දියන් එකක්
@user-kz6yh2sl2q
@user-kz6yh2sl2q 7 сағат бұрын
අයියේ බටපොල ඇන්ටනා එකෙන් ඇනලොග් සිග්නල් ටවර් පෙන්නන ඇප් එකක් කියන්න 🙏🏿
@j5primestudio154
@j5primestudio154 2 жыл бұрын
Mokakda reciver Ganna thiyenawada kohennda ganne
@rockibillyable
@rockibillyable 2 жыл бұрын
Dialog eki ena LNB ekama use karanna puluwanda decoder eka vitharak marukarala
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පුලුවන්
@lazamg8539
@lazamg8539 2 жыл бұрын
ඔය වගේ තව app එකක් නැද්ද mobile signal බලාගන්න පුලුවන් ?
@SadunAmalka-zl6ft
@SadunAmalka-zl6ft Жыл бұрын
Aiye dish TV antenna ekata dialog decorder ekk savi krala TV blnn puluwnd?
@slgadgetman
@slgadgetman Жыл бұрын
පුලුවන් .. හැබැයි ඩයලොග් සැටලයිට් එක තියෙන පැත්තට ඇන්ටනාව හරවන්න ඕන... freesat decorder එකක් සෙට් කරොත් ඇන්ටනාව හරවන්න ඕන නෑ එහෙමම තියෙද්දි බලන්න පුලුවන්
@SadunAmalka-zl6ft
@SadunAmalka-zl6ft Жыл бұрын
Thank you aiye.
@SadunAmalka-zl6ft
@SadunAmalka-zl6ft Жыл бұрын
aiye dailog decorder ekk arm savi krt pcce, Aduwtm thiyn maset gewnn thiyn package ek kiyd?
@sudeshlakshan2589
@sudeshlakshan2589 2 жыл бұрын
Hindi tamil witharaine thiyenne cnn box &fiics nedda
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Me sat eke na bro..
@theekshanakusal9165
@theekshanakusal9165 2 жыл бұрын
Local channels, Discovery wage channel free balanna puluwan widiyak nathda?
@satheeshdrive6094
@satheeshdrive6094 2 жыл бұрын
Online purchase in this product dth
@denethkolla6555
@denethkolla6555 9 ай бұрын
ඉන්දියන් සැටලයිට් එකක් ඇරෙන්න ඇමෙරිකන් වගෙ සැටලයිට් එකක් හොයාගන්න නැද්ද
@learn2connect
@learn2connect 2 жыл бұрын
what about freesat?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
test broadcast is over .... no new updates yet 🥲 I'm also waiting bro ...
@DrRuky
@DrRuky 2 жыл бұрын
Bro,, Indian FTA channels witharada lankawata ahuwenne..?? wena English FTA channels ahu wenawada? wena satellites walin hari ?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
English ewa thiyenawa ...ewata signal ganna loku dish oni ..
@atvsat9700
@atvsat9700 2 жыл бұрын
නෑ චයිනීස් චැනල් 45-50 ක් විතර බලන්න පුළුවන් ෆ්‍රී පවර්වීයූ සපෝර්ට් කරන රිසිවර් එකක් තියනවනම් bbc earth bbc lifestyle cbabees gem ,one ,voa, වගේ සුපිරි චැනල් බලන්න පුළුවන් තව kbs korea ,nhk world ,rt ,trt worl වගේ චැනල් බලන්නත් පුළුවන් ලංකාවේ ඉඳන්
@DrRuky
@DrRuky 2 жыл бұрын
@@slgadgetman Thank You
@futuretech-guide3330
@futuretech-guide3330 2 жыл бұрын
Thiyanawa....
@DrRuky
@DrRuky 2 жыл бұрын
@@futuretech-guide3330 Normal Dialog size dish ekakin allanna puluwanda bro??
@lun4rkid
@lun4rkid 2 жыл бұрын
Wena satalites monada
@vishulab5533
@vishulab5533 2 жыл бұрын
Indian channels nam wedak naa lankawe ewa free ganna widiyak nedda
@Rasika1990
@Rasika1990 Жыл бұрын
මේ receiver එකෙන් sri lanka channel fta බලන්න පුළුවන්
@manulamadamperuma3523
@manulamadamperuma3523 2 жыл бұрын
Receiver එක ගන්නේ කොහොමද ගන්න තැනක් හරි හොද website එකක්
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
AliExpress තියෙනවා ... ඒත් මෙි ටැමිල් චැනල් බලන්න නමි අරන් තේරැමක් නැහැ.. ඉස්සරහට ලංකාවේ චැනල් බලන්න පුලුවන් සර්විස් එකක් පටන් ගන්නවා ..එතකල් ඉන්න පොඩ්ඩක්
@gayaniroshan8070
@gayaniroshan8070 10 ай бұрын
Tamil අයට nam වැදගත් අනිත් අයට ලංකාවේ ekakwath balanna bene..🤔🤔
@devkumarjiffrey3537
@devkumarjiffrey3537 2 жыл бұрын
சில நாட்கள் பின் சப்கிரிப்ஷன் கட்டணம் செலுத்த வேண்டி வரும். இது ப்ரோமஷனா?
@hakeemfawzulameer3727
@hakeemfawzulameer3727 2 жыл бұрын
Sun tv, vijay tv wage tamil channels thiyenawada? Monawada thiyena tamil channels?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Sun tv nm thibba wage mathakai....
@nuwankulathunga8674
@nuwankulathunga8674 2 жыл бұрын
Apita satelite thiyena ewa search karala ekin eka set wenawada balanna puluwan neda...dialog eunge satelite eka apita set kara ganna barida
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Puluwan ..mn videos dala thiyenne dialog tv set karagann widiha gana
@travelwithdinuofficial
@travelwithdinuofficial 2 жыл бұрын
අඩෝ එළ බං
@SathiyarajThambiaiyah
@SathiyarajThambiaiyah 2 жыл бұрын
Tamil Channel Details Please
@anukindeepa1765
@anukindeepa1765 2 жыл бұрын
Lankawe channel ohoma ganna barida
@dulajvinuja9622
@dulajvinuja9622 Жыл бұрын
Lmb එකක් වෙනම ගන්න තියනවද
@slgadgetman
@slgadgetman Жыл бұрын
Dialog arcade walin ganna puluwan
@sakalawaga
@sakalawaga 2 жыл бұрын
වෙනත් සැටලයිට් එකකට කනෙක්ට් කරල english FTA චැනල් අල්ලන්න පුලුවන් ද ?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
සමහර සැටි වලින් පුලුවන්
@nishanthanishantha8108
@nishanthanishantha8108 9 ай бұрын
Unlock resiwer akkakin dialoge tv balanna barida
@tathsilumethvin8373
@tathsilumethvin8373 2 жыл бұрын
lagadima lankawe chanel mehema ballapuluwan ekata japn system eka use karane hoda pahadiliwa balathahaki digital signl walin ethakota dish ekak ona wenee na api ewasamuuu!!!!
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Ow
@maheshkumara2254
@maheshkumara2254 10 ай бұрын
Pahdili...na voice ...poddak...hayyen keypnkooo..uba...danna magulk..na dtv gena
@r.kmovies4606
@r.kmovies4606 Жыл бұрын
Dialog tv setup box vitharak kiyada
@nisaldjhennedi102
@nisaldjhennedi102 9 ай бұрын
Can I do the same in USA?
@user-lz2tl8mc2y
@user-lz2tl8mc2y Жыл бұрын
Receiver 1k ganna thanak tiyenawada
@janeshchamiinda2049
@janeshchamiinda2049 2 жыл бұрын
Riseevar ganna thiyanne koheda
@AsunthaThilina
@AsunthaThilina 2 жыл бұрын
වැඩෙ නම් මරු අයියා ✌️ ඔය විදිහට වෙන සැටලයිට් එකකින් සිග්නල් අරන් ලංකාවෙ ඒවා බලන්න බැරිද 😕
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පුලුවන් මල්ලි ..ඉස්සරහට තව වීඩියෝ දාන්නමි
@AsunthaThilina
@AsunthaThilina 2 жыл бұрын
@@slgadgetman thank you aiyaa ✌️
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 128 МЛН
Freesat Signal Setup in Sri Lanka: A Step-by-Step Guide with an App
9:11
how to repair dialog antenna
3:34
SL Easy Tec
Рет қаралды 26 М.
INFINITE RANGE ELECTRIC CAR - DIY Build
24:28
Drew Builds Stuff
Рет қаралды 256 М.
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 10 МЛН