No video

කුස්සියේ වැඩ නිමා කරන හොඳම විදිය| How to wind up the day in kitchen | Kitchen cleaning tips| Sinhala

  Рет қаралды 89,417

Madu's Home and Garden

Madu's Home and Garden

Күн бұрын

Dear friends,
In this video, you will be able to see the daily kitchen routines I'm doing when finishing my day in the kitchen. I'm showing you the actual way of the things are getting done which were shown in my previous kitchen cleaning tips video. Hope you will find this video helpful.
Even though I thought that this video will take more time to finalize, thanks to my hubby I can upload it today.
Much Love,
Madu

Пікірлер: 196
@dilanganichathurika5839
@dilanganichathurika5839 3 жыл бұрын
හැමදාම වගේ හරිම ආසා හිතෙනවා . වටිනා දේවල් කියා දෙන ලගින්ම ඉන්න මිතුරියක් ඔබ. ස්තූතියි !
@darshanisamarakoon7935
@darshanisamarakoon7935 3 жыл бұрын
Niyamay.. ඔයා කියලා dena ඒවා අහන්න ආස හිතෙනවා.. ඔයාගෙ sink aka දැකලා maath හදා ගත්තා double sink akak..eka nam මට ගොඩාක් prayojana වත්.. හැමදාමත් ඔයාට ස්තුති වන්ත වෙනවා ඒකට.. ඒවාගෙම ඔයාගෙ wada සටහන් බැලුවාහම මට හරිම ධනාත්මක හැඟීමක් හිතට එනවා.. බොහෝ තුති වේවා ඔබ තුමිය ta..😀🌞
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටුයි මට මේ වගේ comments දැක්කම මොකද මම කරන දෙයින් තව කෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවා කියලා හිතෙනකොට..ස්තුතියි ඔයාට 😊
@LankansInUK
@LankansInUK 3 жыл бұрын
අක්කේ අද ඔයා වෙනදටත් වඩා ලස්සනයි 😍❤. හැමදේම පිරිසුදුවට පිළිවෙලට කරනවා දැක්කමත් ආසයි👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
You are so kind nangi.. thank you 😊
@anushajayamali8138
@anushajayamali8138 3 жыл бұрын
ගොඩක් ලස්සනයි , ඔයගේ කුස්සිය , අලුතින් අදහස් ගොඩක් මන් ඉගෙනගත්තා ,බොහොම ස්තුතියි මදු 👍👍🙏🙏🙏
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටුයි
@piyumisenevirathne3789
@piyumisenevirathne3789 3 жыл бұрын
Thank you so much aunty.......oya harima piliwelai hari asa hithenwa💗💗💗❤❤❤❤❤❤❤❤
@joanalevensky1890
@joanalevensky1890 3 жыл бұрын
Very beautiful . We learn many things from you. Thank you so much
@purnimadayarathne9800
@purnimadayarathne9800 3 жыл бұрын
අනේ මධූ හරිම වටිනවා.හරිම ලස්සනට කියලා දුන්නා
@ptcjine
@ptcjine 3 жыл бұрын
mop eka ganna puluwan shop monawada miss
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
lankawe nam samahara wita Arpico eke thiyenna puluwan. nathnam Ebay eke "Spray mop" kiyala hoyala balanna puluwan. mama nam gaththe mehe "Bunnings" eken
@dushanikeragala8348
@dushanikeragala8348 3 жыл бұрын
Harima lassanai Madu.. man oyage hema video ekakma balanawa. Asa hithenawa oya lassanata gedara tiyagena Inna widiya dekkama. ♥️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අනේ දුශ්..කොච්චර සතුටක්ද ඔයා ගේ comment එක දැක්කම.. ඔයාලාත් බලනවා කියලා හිතුවම හරි සතුටුයි අනේ..හොඳින් ඉන්නවා නේද ඔයාලා..පරිස්සමෙන් ඉන්න dear 😊🙏
@dushanikeragala8348
@dushanikeragala8348 3 жыл бұрын
@@madushomeandgarden6478 ow Madu hodin Innawa. Eth ithin meheth covid wedi wela Dan nam. A nisa tikak withara bayen thamai inne. Oyage videos hareem lassanai Saha wedagath.. Hari aadambarai oyage weda dakkama. Piliwelata pirusiduwa kadisarawa oya issarath weda kale. Man adunana ayatath oyage videos balanna kiyanawa. Digatama me wage weda karanna. Budu saranai. ♥️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you darling..ඔව් අනේ ලංකාවේ තත්වය දැක්කම මාර බය හිතෙනවා. අනේ පරිස්සමෙන් ඉන්න, ගෙදර හැමොටම තෙරුවන් සරනයි 🙏
@kanchanawickramarachchi5939
@kanchanawickramarachchi5939 3 жыл бұрын
හරිම ලස්සනයි . ටිකක් ප්‍රමාද වුනා බලන්න .ස්තූතියි .
@udeniramachandran9838
@udeniramachandran9838 3 жыл бұрын
Very valuable tips Amazing. Thanks 👍
@dewmitharindi9337
@dewmitharindi9337 3 жыл бұрын
ගොඩක් වට්න ව්ඩ්‍ යොඑකක් නැන්ද ඇමදම වගෙ බුදුසරණයි ❤️
@sashiliyana463
@sashiliyana463 3 жыл бұрын
Great work. Seems like so simple. But there are lots inside.
@staysafe7292
@staysafe7292 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අනේ ගොඩක් වටිනවා ආදරෙයි හැමදාම 💝💝
@sunilshantha9243
@sunilshantha9243 3 жыл бұрын
godak watinawa akke aththamai, mama ada thamai video eka baluwe bs akki
@asankaiddamalgoda2675
@asankaiddamalgoda2675 3 жыл бұрын
Aththatama me wage video balanna api asai mokada godaak piliwela nisa godaak lassanai 🤗🤗🤗🤗🤗🤗🤗🤗 thank you akka💐💐💐💐💐💐💐💐💐
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි නංගී
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 3 жыл бұрын
I’m a big fan and a follower of you! I love watching your video Madu. Lots of love ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@sanduvlogs6963
@sanduvlogs6963 3 жыл бұрын
ඔයාගෙ වැඩ දැක්කම ආස හිතෙනවා . හරිම පිලිවෙලයි , ඔයාගෙ kitchen එක ලස්සනයි ගොඩක් වැදගත් වීඩියෝ එකක් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා ❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි නංගී 😊
@rammidamayanthi9437
@rammidamayanthi9437 3 жыл бұрын
Thank you so much 💕 nice clip
@hiruniwijewardan4642
@hiruniwijewardan4642 3 жыл бұрын
Ada video ekath gdk lassanai gdk vatinwa akke thanks
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 3 жыл бұрын
ආසාවෙන් බලන් හිටියා.මමත් ඔය වගේ තමයි ඉන්න කzමති.ආදරෙයි අක්කේ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹
@disanayakadisanayaka9236
@disanayakadisanayaka9236 3 жыл бұрын
Godak pin akki godak watina video akak oya mata maga ammi wage
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටුයි නංගී 😊
@shivanthiemahindaratne740
@shivanthiemahindaratne740 3 жыл бұрын
I always love to watch your videos and waiting to see more..! So useful and inspiring .
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@himawijesiri2325
@himawijesiri2325 3 жыл бұрын
Man miss ge hama video ekakma balanwa. Man wayasa 21 kenek. Ape amma inne pitarata. Issra man gedara wada karanna akamathi. Eth miss ge video baluwata passe e hamdema nathi una asawen wada karanwa. Issrahatath lassana hoda wadagath video karanna shakthiya labenna kiyala prarthana karanwa. Budu saranai. 💕
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට, ඒ වගේම සතුටුයි ඔයාගේ වයසේ කෙනෙක් මේ විදියට හිතන එක ගැන.. පොඩි වයසෙ ඉඳන්ම පුරුදු උනාම හරිම පහසුවක් ඒක 😊 බුදු සරනයි ඔයාට.
@himawijesiri2325
@himawijesiri2325 3 жыл бұрын
❤️❤️❤️ Paressamin inna miss
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 3 жыл бұрын
Nice vedio. Thanks a lot.
@chandikapushpakumara5931
@chandikapushpakumara5931 3 жыл бұрын
Godaak watinawa akka..harima piliwelai. Godaaak sthuthi.kitchen eka apiliwela kara ganne nethuwa uyana widiha genath thawa tikak kiyannako akke..oyata Budu Saranai!!!
@chandikapushpakumara5931
@chandikapushpakumara5931 3 жыл бұрын
Mama shalika kiyala nangi kenek.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඒ ගන මම වීඩියෝ එකක් කරලා තියෙනවා නංගී කාලය කලමනාකාරනය කරගන්න හැටි කරපු වීඩියෝ එක..😊
@kkgchandana3372
@kkgchandana3372 3 жыл бұрын
Ane හරිම sok අක්කා .mm ඔයාගෙ video ඔක්කොම බැලුවා .ගොඩක් වටිනවා අක්කා .ඔයාට දළදා samidu පිහිටයි
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි නංගී
@nipunikasandamali7590
@nipunikasandamali7590 3 жыл бұрын
වටිනා වීඩියෝ එකක් ගෙනාවාට බොහොම ස්තූතියි ♥️♥️♥️
@anojaperera9088
@anojaperera9088 3 жыл бұрын
හැමදාම වගේ අදත් හරිම වැදගත් vidi යෝ akak nagiy 🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💕💕💕💕💕
@nimblenest
@nimblenest 3 жыл бұрын
හරිම වැදගත් video එකක් මදූ. පිළිවෙළ පිරිසිදු කුස්සියක් තියෙන නිවෙසට සිරිකත වඩිනවා කියනවනේ!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඒක නම් ඇත්ත ඔනාලී..😊
@udarachinthaka4439
@udarachinthaka4439 3 жыл бұрын
තාම බලන්න ගත්ත විතරයි. ආදරෙයි අක්කියෝ
@nirmalakumari2400
@nirmalakumari2400 2 жыл бұрын
Thank you very much
@kumududharmarathna5842
@kumududharmarathna5842 3 жыл бұрын
හරිම පිළිවෙලයි.ලස්සනයි .වටිනා video එකක්
@susilinnona8890
@susilinnona8890 3 жыл бұрын
Harima lassana super video ekak
@himalidesilva4842
@himalidesilva4842 3 жыл бұрын
Lassanai piliwelai asawen baluwa godak watina vidio ekak ❤️❤️❤️❤️
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
Well done Madhu. ❤ I have the same brown drying mat. 😄. I think I bought it from Aldi. I cannot remember.. 🤗
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
I bought mine from "Reject shop" akki 😅 I saw the same in Aldi catalogue last week here 😊
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
@@madushomeandgarden6478 Oh really. I want to buy more. I should try. Hubby is the one who does shopping these days. He does only 10mins shopping.. LOL.. 😄
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
😅😅😅 then better wait till you go shopping akki
@nirupaperera7320
@nirupaperera7320 3 жыл бұрын
ගොඩක් දවසකින් නේද මදු.පිලිවෙලයි පිරිසිදුයි කියලා වැඩක් නැහැ .මම හැමදාම ඔයාව අගය කරනවා .සමිමා සමිබුදු සරණයි .ජය සතුට සැප
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ආනේ නිරූපා ගොඩක් දවසකින්. කොහොමද ඔයාට? කිව්වට විශ්වාස කරයිද දන්නේ නෑ, මම අද හවස husband ට ඔයා ගැන කිව්වා..මගේ මුල්ම වීඩියෝස් වලට comment කරපු අයව දකින්න ලැබෙනවා දැන් අඩුයි කියන ගමන් ඔයාවත් මතක් කරා..සතුටුයි 😊
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
ආයුබෝවන් දුවේ....මම අද පරක්කුයි දුවේ.... තෙරුවන් සරණයි දුවේ .....දෙවියන්ගේ පිහිටයි 🙏🙏
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සනීපෙන් ඉන්නවා නේද ඇන්ටි?
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
@@madushomeandgarden6478 ඔව් දුවේ...දුව, පුතා ,චුටී පුතාලටත් බුදු සරණයි!!!දෙවි පිහිටයි!!!
@asmafaraj3771
@asmafaraj3771 3 жыл бұрын
Akki හරිම ලස්සනයි kitchan එකේ මට කැමති දෙය තමයි sink tap එක
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මාත් හරිම කැමතියි ඒකට. ලඟදි තමයි හයි කරේ, කලින් තිබුනේ පොඩි ටැප් එකක්..
@asmafaraj3771
@asmafaraj3771 3 жыл бұрын
Wash කරන කොට ආස හිතනවා
@dulminihettiarachchi6826
@dulminihettiarachchi6826 3 жыл бұрын
ලංකාවේ nam mama dekala ne showroom ekaka wath
@asmafaraj3771
@asmafaraj3771 3 жыл бұрын
@@dulminihettiarachchi6826 ow maath ekay beluwe
@kuchiwoolart9578
@kuchiwoolart9578 3 жыл бұрын
Akkiyo apit oyage day routine ekak genna puluwand.matath puthala dennek inne oyage babalage wayasam .eeth mat hitha ganna ba oya ham dem manege kara ganne kohomad kiyala. Weda manage kara ganna widihath podi video ekak karanawad akki please.....oyala hamotam teruwan saranai.parissamat inna...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Daily routine එකක් කරන්න හිත හිත ඉන්නවා නංගී ඒ උනාට මේ වීඩියෝ කරන්නේ මගේ husband නේ. Weekdays වල එයා වැඩ නිසා, ඒ වීඩියෝ එක කරගන්න මට ටිකක් අමාරුයි , බලන්නම්කෝ උත්සහ කරලා 😊
@inokasandamali9010
@inokasandamali9010 3 жыл бұрын
Akki harima lassanai oyage weda man asawen balanawa videos okkoma. Pantry akata lee walata wada oya bord hodada. Man pantry aka hadanna inne. Adarei oyata
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඔව් නංගී මේවා clean කරන්න ලේසියි 😊
@DP-ih7ow
@DP-ih7ow 3 жыл бұрын
Hi. I just capture your channel. It's awesome.. i would like to request you to do a another series about what are the small stuff which can decorate our home in side and where we can buy these things. Thank you with big love
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Hi welcome to the channel. Thank you for the suggestion, the only issue is I live in Melbourne and most of the viewers are in Sri Lanka. So I don't think that it will be very useful for them if I share the places to buy those items. Hope you can understand 😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
In case if you haven't watch yet, there is a shopping haul video in my channel which shows some of the stuff i bought for my home organization purpose 😊
@Sasviiii
@Sasviiii 3 жыл бұрын
So Inspiring ❤️
@klasanthi7016
@klasanthi7016 3 жыл бұрын
Thank you. Wadagath adahas tikak. Ikmanatama tawa video ekak ona. ❤❤❤
@laliku100
@laliku100 3 жыл бұрын
Thank you so much madu! !
@mufee2000
@mufee2000 3 жыл бұрын
Kitchen එක හරිම ලස්සනය් අක්කි.
@azreenabanu8176
@azreenabanu8176 3 жыл бұрын
Super
@nalaniperera5628
@nalaniperera5628 3 жыл бұрын
Yes best of luck 👍👍👍👍👍 beautiful well I will doing something 👋👋👋
@neranjalapiumali6858
@neranjalapiumali6858 3 жыл бұрын
Akki me mob ekalankawe Hanna thiynawada Mila kiyada
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඒක නම් හරියටම දන්නේ නෑ නංගී spray mop කියලා පොඩ්ඩක් හොයලා බලන්න 😊
@LifewithUpuli
@LifewithUpuli 2 жыл бұрын
Thank you ❤️
@chandanijayawardane9249
@chandanijayawardane9249 Жыл бұрын
Mama danuth oyage video eka baluwa asai goda dawasakin oya dakketh budu saranai sathutin inna
@madushomeandgarden6478
@madushomeandgarden6478 Жыл бұрын
බුදු සරනයි ඔයාටත් 💐
@rupaperera1166
@rupaperera1166 3 жыл бұрын
වටින වීඩයෝ එකක් ස්තූතියි දුව
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි ඇන්ටී 🙏
@champikadilrukshi9059
@champikadilrukshi9059 3 жыл бұрын
හරිම වැදගත්
@champikadilrukshi9059
@champikadilrukshi9059 3 жыл бұрын
මගෙ පුතාට අවුරුදු 12.... ඔයා වීඩියෝ එකක් දාපු ගමන් එයත් හරිම ආසාවෙන් වීඩියෝ බලනවා..... එයත් පිළිවෙළට තියාගන්න බොහොම උනමන්දුයි.... Thank you මේ අදහස් බෙදා ගන්නවාට....❤️❤️❤️❤️❤️
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටක්නේ ඒක..පුතා ගැන හරිම සතුටුයි මට
@chinthakumuduni9409
@chinthakumuduni9409 10 ай бұрын
Oya lassanai.bole.thanks akka
@manjulasenanayake3693
@manjulasenanayake3693 3 жыл бұрын
Nangi, adupadu purawanakota ituruwela tiyena tika udata dala, aluth tika yatata danna. Nathanam eelanga sareth eekamai kerenne neda. Etakota pus allanna balai. Mama padamak igena gattha eka sarayak.🤭. Eekai ehema kiwwe. Curry powder wage dewal🌝
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කි ඒ උපදෙසට.. ඊලඟ පාර ඉඳන් එහෙම කරන්නම් 😊🙏
@gayathrisoysa1064
@gayathrisoysa1064 3 жыл бұрын
Good job madu ❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you Gaya 😊
@prathibalakmali5484
@prathibalakmali5484 3 жыл бұрын
Hemadamath oyagen dewal egena gannawa akkiyooo.💕💕💕💕
@nilminipeiris3953
@nilminipeiris3953 3 жыл бұрын
Thank you very.much
@lalanijayasena7669
@lalanijayasena7669 3 жыл бұрын
ඇත්තටම වැදගත් වීඩියෝ එකක් .👍👍👍
@thasowathynixon4553
@thasowathynixon4553 3 жыл бұрын
Thank you dear
@thakshijayawardane6465
@thakshijayawardane6465 3 жыл бұрын
හරිම ලස්සනයි මධූ. මම හැමදාම බලනවා. ඔයා dishwasher ekak use කරන්නේ නැද්ද. කරනවා නම් ඒක ගැනත් කියලා දෙන්න පුලුවන්ද
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
පාවිච්චි කරනවා..ලංකාවේ ගොඩක් ගෙවල්වල නැති නිසා ප්‍රයොජනයක් නැතුව ඇති කියලයි ඒ ගැන කතා කරේ නැත්තේ
@thakshijayawardane6465
@thakshijayawardane6465 3 жыл бұрын
@@madushomeandgarden6478 ඔව් ඒක නම් ඇත්ත. ඔයාගේ නිහතමානී කමට ගොඩක් ගරු කරනවා. Kichen සම්බන්ද අලුත් video එකක් කරනකොට ඒක ගැනත් චුට්ටක් කියන්න කියලා ඉල්ලීම ක්‌ කරනවා. ගොඩක් ලංකාවේ අය ඒක ගැන දන්නේ නැති නිසා. Thank you very much.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඊලඟ kitchen වීඩියෝ එකේදි ඒ ගැනත් පොඩි විස්තරයක් කියන්නම් 😊
@thakshijayawardane6465
@thakshijayawardane6465 3 жыл бұрын
@@madushomeandgarden6478 Thank you very much
@chandanijayawardane9249
@chandanijayawardane9249 3 жыл бұрын
Oyage video balanne harima sathutin oyage kussiya dakkama asai badu wadi nisamage kussiya ahirila wage kohomahari askara ganna ona thawa video ekakin oyawa balagannam oyata budu saranai sathutin inna
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සතුටුයි ඔයාගේ comment එක දැක්කම 😊
@dulanjalikumari4968
@dulanjalikumari4968 3 жыл бұрын
Akke oyage wade harima piliwelai.lassanai.
@hansi5539
@hansi5539 2 жыл бұрын
Thanku godk watinawa
@khaledalazme7682
@khaledalazme7682 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් අනෙ
@chandaradesilva3095
@chandaradesilva3095 3 жыл бұрын
Thanks oyaata
@rukikaushalya6465
@rukikaushalya6465 3 жыл бұрын
Akkige vedios harima watinawa godak lassanai piliwelai akkige pentry cupboard pennannako..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Pantry cupboards වලට වෙනම වීඩියෝ එකක් කරලා තියෙන්නේ නංගී
@malsharuvishani8873
@malsharuvishani8873 3 жыл бұрын
Harima lassanai pilivalai akke 😍🌻🌻
@janakadamith9124
@janakadamith9124 3 жыл бұрын
Harima lassanai akke. Atakota ara spoon Dana tray aka gaththe khenda akke
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Kmart එකෙන්. Ebay එකෙත් තියෙනවා
@yasmeenyaseen366
@yasmeenyaseen366 3 жыл бұрын
Wow. How often you wash dish mop pad n kitchen Towels. How you wash by hand or washing machine. Pls reply . Frm srilanka
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Dish sponge - everyday with dish washing liquid Hand towels - every other day by hand as I don't want them to mix with clothes. If I have more kitchen towels, I use tge 15 mins function in the washing machine 😊
@chamalishashikala8575
@chamalishashikala8575 3 жыл бұрын
Lassana video ekak akki.niyamai
@nisansaladharmasena6174
@nisansaladharmasena6174 3 жыл бұрын
waw..you're great.we have to learn more from you.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@nisansaladharmasena6174
@nisansaladharmasena6174 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤
@ishanlakshitha5722
@ishanlakshitha5722 3 жыл бұрын
Thanks ♥
@seethaseethawijethilaka631
@seethaseethawijethilaka631 2 жыл бұрын
Godaaaaak sthuthi
@cocktailstraveler3434
@cocktailstraveler3434 2 жыл бұрын
Nice and clean 👍
@chathuriweerasinghe4193
@chathuriweerasinghe4193 3 жыл бұрын
Very organized
@suganthichelladuari7532
@suganthichelladuari7532 3 жыл бұрын
Thanks so much dear excellent 👌 mope ekka gathe kohathe how much please
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
I bought it from Bunnings but you can search in ebay as spray mop
@lakmiherath4238
@lakmiherath4238 2 жыл бұрын
Ada thama 1st time videos beluwe akkge. Dry mats spray bottles and spray bottles holders gatte kohenda kiynnkoo
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
ඔක්කොම වගේ Kmart එකෙන් ගත්තේ
@amalichathurika3359
@amalichathurika3359 2 жыл бұрын
අක්කේ ඔයා ඉදුල් කොහොමද අයින් කරන්නේ ගේ ඇතුලෙම තියාගන්නවද ගද ගහනවා නේද කෑම ඉතුරු වෙනකොට ඒවට මොකද කරන්නේ කියන්නකෝ
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
මගේ ලඟ තියෙන්නේ වහන්න පුලුවන් බින් එකක්. ඒකට බෑග් එකක් දාලා තියෙ ඒ බින් එකට තමයි දාන්නේ.
@chamlykalubowila5616
@chamlykalubowila5616 3 жыл бұрын
Hi madu , can you do a vlog about fertiliser that you used for your garden. Especially for fruits and flowers. I'm also in Melbourne. We moved to our new home recently. So now I'm doing my gardening. So if you do it will help to me. Thanks
@chamlykalubowila5616
@chamlykalubowila5616 3 жыл бұрын
Want to contact you. Need to know more information regarding your garden
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Can you send a message to my fb page so I can share some pictures of the fertilizers I use. As most of the viewers are in Sri Lanka, I feel there is less use for themif I talk about the brands of the fertilizers which are available in Melbourne. Hope you can understand 😊
@chamlykalubowila5616
@chamlykalubowila5616 3 жыл бұрын
No worries. Thanks. I'll send you
@dulminihettiarachchi6826
@dulminihettiarachchi6826 3 жыл бұрын
Excellent
@asmafaraj3771
@asmafaraj3771 3 жыл бұрын
Hi akki
@damayanthikumari4532
@damayanthikumari4532 3 жыл бұрын
ඔයා වගේම ඔයාගෙ නිවසත් හරිම ලස්සනයි අක්කේ.
@hasinisepalika8114
@hasinisepalika8114 3 жыл бұрын
Mama ada tamai අක්කා oyage vedeyo beluwa , නියමයිනේ අක්කා වටිනවා ගොඩාක්
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි නංගී
@indikasalpadoru7599
@indikasalpadoru7599 2 жыл бұрын
Lipa clean karanna spray karanne monada godak hoda vedio ekak budusaranai
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
Normal dishwashing liquid tikak wathura wala mix karala gaththe
@likakaiz637
@likakaiz637 3 жыл бұрын
Sooo true
@madhushasamarasinghe74
@madhushasamarasinghe74 3 жыл бұрын
Nice video ♥️
@HollywoodHappyLife
@HollywoodHappyLife 3 жыл бұрын
Wow❤️
@darshidissanayake5791
@darshidissanayake5791 3 жыл бұрын
Akki fantry top eka clean karnna ganne mona walinda ??name eka kiyanna puluwanda
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සාමාන්‍ය all purpose cleaner එකක් නංගී, වතුර ටිකකට dishwashing liquid ටිකක් කලවම් කරලාත් ගන්න පුලුවන්
@darshidissanayake5791
@darshidissanayake5791 3 жыл бұрын
Thanks akki
@madhushanimahanama3586
@madhushanimahanama3586 3 жыл бұрын
Mata kiyanna puluwanda pantry walata hodama wood da ecoda kiyala
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ලැමිනේටඩ් MDF board වලින් හැදුවම වතුර වැටුනට දිරන්නේ නෑ..
@zayan9740
@zayan9740 3 жыл бұрын
Pans kohomada clean karagannay?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
සාමාන්‍ය dishwashing liquids වලින්ම තමයි 😊
@inokakarunarathne4589
@inokakarunarathne4589 3 жыл бұрын
What is the cook top clener name please ?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
You can use any multi purpose cleaner. Or you can dilute dishwashing liquids in water and usw in a spray bottle , works great 😊
@inokakarunarathne4589
@inokakarunarathne4589 2 жыл бұрын
@@madushomeandgarden6478 hamba una. Daraz eke tiyenawa. Mama order kala.
@inokakarunarathne4589
@inokakarunarathne4589 2 жыл бұрын
@@madushomeandgarden6478 thank you so much mage gataluwata reply kalata.
@mihirinimanthika6694
@mihirinimanthika6694 3 жыл бұрын
Lassanai
@saa3413
@saa3413 3 жыл бұрын
Good habai warura dala tiyanna hoda na anit dawasata ta bonna
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ai e?
@chamoy1002
@chamoy1002 3 жыл бұрын
❤❤
@sitharalakmali2283
@sitharalakmali2283 3 жыл бұрын
You have nice and cleaning kichen
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you 😊
@celnlcomno1danakoshefaamr648
@celnlcomno1danakoshefaamr648 3 жыл бұрын
harem net oya 💗❣🙏🏼
@shiromichitra9446
@shiromichitra9446 Жыл бұрын
🙏
@kumudugeethika6211
@kumudugeethika6211 6 ай бұрын
❤❤❤❤
@vimanthabandara2861
@vimanthabandara2861 3 жыл бұрын
Gardanig vlog one akke
@maheshil2505
@maheshil2505 3 жыл бұрын
Good💟💟💟💟
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3,1 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 13 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
ලස්සන ගෙදරකට Cleaning & Organizing Tips
10:01
Dove Greens Miracles
Рет қаралды 341 М.
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН