Kitchen Organization - Tips to arrange a small kitchen efficiently | Sinhala | Kitchen tour 2021

  Рет қаралды 69,463

Madu's Home and Garden

Madu's Home and Garden

Күн бұрын

Пікірлер: 173
@kbrashika6878
@kbrashika6878 3 жыл бұрын
Organizing video godak තියෙන්නේ වෙනත් languages වලින්.සිංහලෙනුත් තියෙනවා.නමුත් ඔයාගේ video 1තමයි හොදම.පැහැදිලි කරන 1වටිනවා.මන් ආසයි දැන ගන්න අමතර බාස්කට් ටයිල් බ්ත්තියේ,දොරවල් වල සව් කරේ කොහොමද කියලා. කුඵ බඩු ට්ක ටයිල් 1ට සව් කරලා තිබ්බා.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ දිරිගැන්වීමට. මට හරිම සතුටුයි මේ වචන වලට. දොරට baskets හයි කරලා තියෙන්නේ පොඩි screw nails වලින්. Spice rack එක ටයිල් එකට හයි කරලා තියෙන්නේ "command hooks" කියන removable hooks වලින්. ඒක sticker එකකින් තමයි අලවන්නේ. ඔයා ඉන්නේ ලංකාවේ නම් ebay එකේ "command hooks" කියලා search කරලා බලන්න. මම ඊලඟ kitchen video එකේ ඒක පැහැදිලිව පෙන්නන්නම්.
@gracemalkanthi162
@gracemalkanthi162 3 жыл бұрын
Vrey nice
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 🙏😊
@gayanifernando1666
@gayanifernando1666 3 жыл бұрын
හොඳ අදහසක් ලබා ගත්තා ගොඩක් වැදගත් මගෙ අලුත් පුංචි කුස්සිය හදා ගන්න ස්තුතියි මදු...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
හරිම සතුටුයි ඔයාට උදව්වක් වෙන්න ලැබුන එකට..😊😇
@sashiliyana463
@sashiliyana463 3 жыл бұрын
All of your videos are like episodes of a teledrama. Keep watching keep watching. I'm about to go to a new house. Lucky I found you. I'm addicted. Lol
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Aaww thank you for the lovely response I'm glad that I could be a help 😇🙏
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 3 жыл бұрын
ලස්සන හිනාව.ඉතින් මට vdo එක බලන්න හිතුණා.... මදූ වගේම සේරම ලස්සනයි ...ස්තූතියි💐💐💐💐💐
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ආනේ...බොහොම ස්තුතියි ඔයාගේ comment එකට..අහිංසක සතුටක් දැනුනා..😊😇
@rammidamayanthi9437
@rammidamayanthi9437 3 жыл бұрын
I also have a small kitchen..... this is very good...... thanks dear
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Most welcome 😊
@piyumianuththara4946
@piyumianuththara4946 3 жыл бұрын
Mama oyata godaak kamathiy. Oya katha karana widiya harima thanpath. 😘
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
ඔයාගෙ vedio එක බලලා මම මගේ kitchen එක පිලිවෙලකට organize කර ගත්ත ,ඇත්ත්ටම රෑ kitchen එක අස් කරද්දී ඔයාව මතක් වෙනවා.ස්තුතියි සොයුරිය අපිලිවෙල මාම පිලිවෙලට වැඩ කරන කෙනෙක් කලාට
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ලොකු සතුටක් මට ඔයාට උදව්වක් වෙන්න පුලුවන් වුන එකට 😊
@hansiw1372
@hansiw1372 3 жыл бұрын
Thank you for all the great ideas Madu
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you too for the continuous support Hansi.. Please do let me know any thing which requires improvement, as I'm still learning..❤️
@madurangaganege38
@madurangaganege38 3 жыл бұрын
It's good & helpful if you can put the places, where you purchased those necessary items in description box.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Will do it. Most of the items were mentioned in my shopping haul vide though 😊
@himeshamendis8241
@himeshamendis8241 3 жыл бұрын
Very Nice and clean kitchen.. also well organized..Well done madu. You are doing good..👍👍 Your ideas are very helpful.. Waiting for next video.😘
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Hime.. I'm trying my best to use different methods to keep my small kitchen tidy. And I know some of us not blessed to have a spacious kitchens. I will do some organisation videos for toys and baby clothing so keep an eye for them too.. Appreciate your words..😊
@pasiniuresha2140
@pasiniuresha2140 3 жыл бұрын
Good job akki👌 everything was very well organized.. All the best akki👊😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much nangi. appreciate your words.❤️
@naidahewanayanathushari2962
@naidahewanayanathushari2962 3 жыл бұрын
well organized kitchen nangi.Thanx for ur ideas. Ur presentation is very attractive.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much akki. In next week's video I'm going to talk about how to organise the baking items as you requested..❤️
@imalkasandakumari1931
@imalkasandakumari1931 3 жыл бұрын
Thanks......nango ... Oyage video mata loku haiyak una mage gedara wadatika piliwelata karaganna.mata බබාලා 3denek innawa.chuty duwata masa 4i.ඉතින් ගෙදර වැඩ කරගන්න ඔයා මට හයියක් උනා.thank you..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අනේ කොයිතරම් සතුටක්ද මට..බොහොම ස්තුතියි අක්කි ඔයාටත් 😊
@doitwithme5131
@doitwithme5131 3 жыл бұрын
Very well organized kitchen . So pretty. Good luck. This is important to everyone.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much for the lovely response ❤️
@shamlashamla7583
@shamlashamla7583 3 жыл бұрын
akkiyo oyage tea stetion eka lasanai but matath asai evage ekak hadaganna so eka taniyem vidyo ekak arag pennannako pl
@yamunakrishanthipeiris9546
@yamunakrishanthipeiris9546 3 жыл бұрын
Nice to watch your videos Madu... good work.. keep on... 😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Yamu..❤️
@chamodias3475
@chamodias3475 3 жыл бұрын
Mama oyage vedio nitharama balanawa. Harima lassani wedagath wisthara godak wedagath. Nangi lankawe kitchen cabinets walata hariyata saththu ringanawane. E wage satthu ain karaganna kramayak thiyenawada
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අක්කි මොනම වෙලාවකවත් තෙත භාජන කබ්ඩ්ස් ඇතුලට දාන්න එපා. හොඳටම වේලුනම විතරක් දාන්න. ඇරපු කෑම පැකට්, හාල්, පරිප්පු තියන්න නම් එපා. කට සීල් වෙන containers වල දාලා වහන්න. සතියකට පාරක් තට්ටු පිහිදාන්න මොනවත් කෑම කුඩු නෑ කියලා ඔයාටම තේරෙනකම්. ටික දවසක් යද්දී සත්තු එන එක නවතියි. Bay leaves තිබ්බම සත්තු එන්නේ නෑ කියනවා, හරියටම දන්නේ නෑ අක්කි. හොයා ගන්න පුලුවන්නම් තියලා බලන්න. 🙏👍
@niranjalatillekeratne8759
@niranjalatillekeratne8759 3 жыл бұрын
Anee oya harima lassanata kiya denawa harima wadagath
@padmarupasinghe850
@padmarupasinghe850 3 жыл бұрын
Thanks. Its very clear
@inokaswarnamali6497
@inokaswarnamali6497 Жыл бұрын
Very good video...thank u dear
@gihanikothalawala8947
@gihanikothalawala8947 3 жыл бұрын
Nicely organized cute kitchen ... good luck for your channel ..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Giha ❤️
@allenbebe9081
@allenbebe9081 3 жыл бұрын
Very clean and well organized.
@piyumisenevirathne3789
@piyumisenevirathne3789 3 жыл бұрын
Thank you very much aunty.......❤❤❤☺☺
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
ඔයා පානදුරේ කිව්වනේ මමත් පානදුරේ ඔයා හරිම වැදගත් වැඩසටහන් කරගෙන යනවා අපිත් බලනවා ලයිට් එක
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ආනේ කොච්චර සතුටක් ද? බොහොම ස්තුතියි ඔයාට 😊
@madushikagunathilaka2628
@madushikagunathilaka2628 3 жыл бұрын
Thank you so much for the ideas!! So helpful 💙
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you dear.. I'm glad you feel like that..❤️
@girlboss8807
@girlboss8807 3 жыл бұрын
Really nice dear.. Good luck and keep it up 👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much for the lovely response 😊
@sunaliperera4279
@sunaliperera4279 3 жыл бұрын
Great Madu.. All the best
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Suna..❤️
@pathmagurusinghe4832
@pathmagurusinghe4832 3 жыл бұрын
Thanks for explaining. Oyage hinaawa, lassanai. Hamadaama sathutin inna.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට 😇😊🙏
@shanimadushika3641
@shanimadushika3641 3 жыл бұрын
Video nam godak hodai akke...kompos hadana ek genath video ekkk thiyenawada
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
තාම කරන්න වුනේ නෑ නංගී , ඉදිරියේදි කරන්න හිතාගෙන ඉන්නේ
@nipunikasandamali7590
@nipunikasandamali7590 3 жыл бұрын
Harima piliwelai thanks oyata...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි නිපුනිකා..😊❤️
@nipunikasandamali7590
@nipunikasandamali7590 3 жыл бұрын
Mama oyage anith video tikath balanawa .
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බලලා අඩුපාඩු තියෙනවානම් කියන්නකෝ.. එහෙම නැත්නම් ඉස්සරහට බලන්න කැමති මොන විදියේ videos ද කියලා කියන්න පුලුවන්නම් ඒක මට උදව්වක් 🙏
@sewwandisooriyaarachchi5873
@sewwandisooriyaarachchi5873 3 жыл бұрын
Gahanu.kenekuta.godak weadahath vidio.akak.harima piluwelai..athathatama thanks godak..lasanai..oya schema kichan akath
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි සෙව්වන්දි ඔයාගේ දිරිගැන්වීමට..😊
@nishdesilva6449
@nishdesilva6449 3 жыл бұрын
Hi Madushi, great video!!!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Nishi.. ❤️
@ireshikasumudu4116
@ireshikasumudu4116 3 жыл бұрын
Harima siriyawanthai..hinawa kathawa wagema kussiyath harima piliwelai..deyak dana ganna ona.oya piliwelata badu thiya ganna pawichchi karana podi podi racks kohenda ganne.online order karanna widihak thiyenawda?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට . Ebay එක්ව් pantry shelf organizers කියලා හොයලා බලන්න. සමහර විට ඒකම තියෙන්න පුලුවන්..😊
@sanjeewanidarmasena7062
@sanjeewanidarmasena7062 3 жыл бұрын
Harima hodai akke. Thank you
@PasanNivasa
@PasanNivasa 3 жыл бұрын
Good one Madhu... all the best!
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊
@sandradilishiya6141
@sandradilishiya6141 3 жыл бұрын
Akke,oya me bottle name karana mashine 1k lankawe ganna thanak dannawa nam kiyannako, name karapu bottle tikak price wadi nisai baluwe
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Brother brand එකෙන් label machine එකක් online තිබුනා. පොඩ්ඩක් එහෙම කියලා search කරලා බලන්න 😊
@renusulochana1582
@renusulochana1582 3 жыл бұрын
Interesting vdo...tqq
@wickramanayake1234
@wickramanayake1234 3 жыл бұрын
you are a very talented person very useful video .
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊🙏
@cheapside8994
@cheapside8994 3 жыл бұрын
Hiiiii...... Morning to evening routine videoz dhanna akki...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
sure nangi
@nilaninila5303
@nilaninila5303 3 жыл бұрын
Thank you
@shamlashamla7583
@shamlashamla7583 3 жыл бұрын
kitchen badu gaththe kade nama kiyannako akkiyo? price akak kiyanna tea rake kohunda gathe?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Kmart එකෙන් ගත්තේ නංගී
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Akka oya nam maarai.....ona tharam wela balan inna puluwan ...oya harima pahadili sansun mansak thiyena kenek.....love you akka..
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ස්තුතියි නංගා 😊
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Onna balannako oyaata issarahata reply ekk wt dena beri tharm viewers la wadi wenawa...a tharam pahadiliy oya karana wade hariyatama karanawa..great work akke...oyata siyalu deviynge pihitai..oyage nihathmaani kamata hisa namnnath amathka karanne na...oyta koi tharam eada thibbath oya thank karala reply karanawa...aadarei....hemadaama sathutin inna...meka thamai hidama organising programme eka
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඔයාගේ වචන මට ලොකු සතුටක් නංගී. ස්තුතියි ඔයාට 😊
@sumudus7396
@sumudus7396 3 жыл бұрын
Thank you. I like this your video s.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you 😊
@yusramilhar367
@yusramilhar367 3 жыл бұрын
Harima lassanai oya harima piliwalai akki
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
godak sthuthi oyata 😊
@dhanuprasadi3151
@dhanuprasadi3151 3 жыл бұрын
Very useful vdo...thanx.I subscribed
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 😊🙏
@madurathnayake7799
@madurathnayake7799 3 жыл бұрын
Thax for the all great ideas akki. Mmat kamti mehema lassanta tiyaganna. Mma linkage. But mehema organisers ganna na neda
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Daraz කියන online shop එකේ සමහර දේවල් තියෙනවා එහෙම නැත්නම් ebay එකෙන් හොයල බලන්න ඔයාට පුලුවන් මදූ.
@msoj1311
@msoj1311 3 жыл бұрын
Nice kitchen. But better to go for a minimalized concept. Seems most of goods are packed.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
I'm not trying to do minimalism to an extream level but there is not a single thing which I don't use regularly. I clean my cupboards every month to see whether there is anything which I didn't use from a long time.. Though it looks packed, I am using everything at least twice a month. Because we live alone here, we do not have anyone to borrow things nearby when we are in need. That's why I have those things ready. For example some times I batch cook many curries at the same time, so I need those pots and pans to save my cooking time..like wise with everything else. Hope you can understand what I am trying to say..😊
@neranjalapiumali6858
@neranjalapiumali6858 3 жыл бұрын
Mn oyage video godak balala hugak dewal denagatta
@priyanthipathi6667
@priyanthipathi6667 2 жыл бұрын
Godak ලස්සනයි
@kaveeshahirumi8932
@kaveeshahirumi8932 3 жыл бұрын
akki . Oya spice dala tiyena box eka kohenda gathte .math inne melbourne wala 😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මම ඒවා ගත්තේ Aldi special buys තිබුන කාලෙක. Dandenong වල MKS එකේ හරි Carrums down වල Vels spices කියන shop එකේ හරි බලන්න නංගී, සමහරවිට තියෙන්න පුලුවන් 😊
@kaveeshahirumi8932
@kaveeshahirumi8932 3 жыл бұрын
@@madushomeandgarden6478 ane thank you akke 😊
@vinyaroshani8195
@vinyaroshani8195 3 жыл бұрын
Harima shork oyage videos 👍
@mohamedfaroon8015
@mohamedfaroon8015 3 жыл бұрын
Madam where did u buy those organizer things
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Mostly from Kmart and Ikea
@dinishirajapaksha3672
@dinishirajapaksha3672 3 жыл бұрын
Useful video thank you 🙏
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much for the lovely feedback 😊
@sitharadissanayaka8830
@sitharadissanayaka8830 3 жыл бұрын
wow superb 😲 well organised
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much Sithara. Really appreciate your response 😍🙏
@malijayaraj7130
@malijayaraj7130 3 жыл бұрын
Really great video.thanks alot
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😇
@nilanipriyadarshani1230
@nilanipriyadarshani1230 3 жыл бұрын
Ada video ekath godak watinawa
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට 😊🙏
@vindyamuhandiram3249
@vindyamuhandiram3249 3 жыл бұрын
Nice and important 😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much 🙏😊
@krishanthisigera5700
@krishanthisigera5700 3 жыл бұрын
Oyage kitchen eke thiyena Podi Podi dewal gaththe kohenda ane kiyannako
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මෙහෙ තියෙන Kmart, Ikea කියන shops වලින් සහ ebay එකෙන්
@hsvlog2101
@hsvlog2101 Жыл бұрын
❤️❤️❤️
@chathurika5372
@chathurika5372 3 жыл бұрын
akki godak hodai akki...😍😍😍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you nangi..
@PeAnushka
@PeAnushka 3 жыл бұрын
Very informative !
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you Anu.. I had to rush in some places as I'm trying my best to limit my videos to 10 mins as everyone's time and money are very valuable. I hope it didn't affect the quality of the video.
@venusfashion3502
@venusfashion3502 3 жыл бұрын
Please do a video about students online class
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
I am so sorry, I don't have any experience about that area 🙏
@shenaliperera7143
@shenaliperera7143 3 жыл бұрын
Badu gatta tan kiyanna puluvada?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
oya inne koheda kiyanna puluwanda? mama inne Melbourne wala. oya inne lankawe nam mama similar products ganna places hoyala kiyannam.
@madhushasamarasinghe74
@madhushasamarasinghe74 3 жыл бұрын
Nice kitchen
@purnimadayarathne9800
@purnimadayarathne9800 3 жыл бұрын
Thanks 😊
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😊
@nadeenilakshi6279
@nadeenilakshi6279 3 жыл бұрын
Mata baking area aka gana vidio akak dannako akki🙏🙏😘😘😘😘😘
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
නංගී මගෙ pantry cupboard organization video එකේ මම ඒ ගැන කතා කරනවා..kitchen video එකට පස්සේ තියෙන ලින්ක් එකට ගිහින් බලන්න 🙏😊
@maheshimarambe5370
@maheshimarambe5370 3 жыл бұрын
ළඟදී අලුත් වීඩියෝස් දැම්මෙ නැද්ද මධූ
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
අද එකක් දාන්න ඉන්නේ 😊
@nimalisubashini5901
@nimalisubashini5901 3 жыл бұрын
thanks dear
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😊
@e.w.s.manike4339
@e.w.s.manike4339 3 жыл бұрын
👍👍👍
@sanjeewaudayakumara9144
@sanjeewaudayakumara9144 3 жыл бұрын
Man lankawe,uyana welawata hedi daana eka ganna widiyak kiyannako,
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
mama godak online shops wala check kara. samahara products godak expensive. puluwannam "Spoon rest" kiyala ebay eke check karanna. mama link ekak ewanna haduwata mata pennanne Australia walata valid ebay links.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
zdenshop and daraz.lk kiyana website wala spoon rest kiyala search karama products pennanawa e unata tikak expensive.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Me wagema spoon rest ekak ona wenne na, oyata puluwan diga heeni tray ekak pawichchi karanna hedi ekakata ekak gawenne nathi widiyata thiyann puluwan e widiyata, mamath kalin kare ehema. loku udawwak karanna bari unata dukai.
@sanjeewaudayakumara9144
@sanjeewaudayakumara9144 3 жыл бұрын
@@madushomeandgarden6478 thanks dear reply karata,godak aya msg kalata reply karanne ne,oyata wish karanawa thawath hoda videos karanna ,
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
@@sanjeewaudayakumara9144 Thank you. mama me channel eka patan gaththe mama danna dewal anith ayath ekka beda gannai. ithin kawru hari gedara lassanata thiya ganna udawwak illana eka mata sathutak.
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 3 жыл бұрын
මම බඩු දාලා තියෙන්නෙ වහන්න පුලුවන් box වල මධු. මොකද හූනො කැරපොත්තො නිසා. මට හරිම අප්‍රසන්නයි ඒ සත්තු. මාත් ආසයි ලස්සනට බඩු display කරන්න. සත්තු නැති කරගන්න ක්‍රමයක් කියන්න. මරන්නේ නැතුව.කබඩ් වල ගොඩක් බඩු පුරවගෙන ඉන්නකොටත් සත්තු බෝ වෙනවා.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
තෙත තැන් වලට ඔය සත්තු එනවා වැඩීනේ ජයමිනි, මම කිව්ව වගේ වහන්න පුලුවන් kitchen බින් එකක් පාවිච්චි කරන්න, පුලුවන් කමක් තියෙනවා නම් ජනේල වලට නෙට් ගහන්න එලියෙන් සත්තු එන්නේ නැති වෙන්න. මෙහෙ අරින්න පුලුවන් හැම ජනේලෙකටම නෙට් එකක් තියෙනවා. කබඩ් අස් කරද්දි ඔක්කොම එක පාර අස් කරලා සත්තු නෑ කියල make sure කරගෙන මිසක් බඩු ආපහු දාන්න එපා.. ඔයා කිව්වෙ ඇත්ත. බඩු අඩු නම් සත්තුත් අඩුයි, අස් කරන්නත් ලේසියි 😊
@jayaminisenarathna8214
@jayaminisenarathna8214 3 жыл бұрын
@@madushomeandgarden6478 Thanks for quick response se 😍 ඒ මදිවට වේයොත් ඉන්නවා. වෙල් ඉඩම් මේවා. Pest control කලත් වැඩක් නැහැ 😥 මම ඔයාගෙ videos බලලා idea s ගොඩක් ගත්තා. Thanks again.
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
වේයෝ නම් හරි ප්‍රශ්නයක් තමයි. ඉක්මනටම මොනවාහරි කරේ නැත්නම් බේර ගන්න බැරිවෙයි. මෙහෙ ගෙවල් වලත් වේයෝ ඉන්නවා, ඒ නිසා අවුරුද්දකට පාරක් pest control කරනවා. එක පාරක් කරලා මදි..ඔයත් පොඩ්ඩක් එහෙම හොයලා බලන්න. Tc
@pramudiparami8843
@pramudiparami8843 3 жыл бұрын
Very nice ❤
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
Thank you so much ❤️
@arunamalirathnesekara7082
@arunamalirathnesekara7082 3 жыл бұрын
Thanks
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
My pleasure 😊
@resikapriyanthi464
@resikapriyanthi464 3 жыл бұрын
ඔය වන්ගෙඩි කොහෙන්ද ගන්නෙ
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මෙහේ නම් ඕනම කුස්සි බඩු තියෙන කඩ වල තියෙනවා..
@vinujionethra2524
@vinujionethra2524 3 жыл бұрын
👌👌👌
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 2 жыл бұрын
Akki oyata මොකද une. Den video s කරන්නේ නැද්ද
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
ටිකක් busy මේ දවස් වල නංගා. ඉක්මනින්ම එන්න බලන්නම්කො
@shamlashamla7583
@shamlashamla7583 3 жыл бұрын
miss seni rak kohida gaththe kiyannako
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මොකක් ගැනද අහන්නේ කියලා තේරුනේ නෑ මට, සමාවෙන්න
@maxenterprises1028
@maxenterprises1028 3 жыл бұрын
Me furniture ganne koheda thiyenne?
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
මේව නම් මම ගත්තේ මෙල්බර්න් වලින්.
@vidubimaenglish8641
@vidubimaenglish8641 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@yvonnejayathilake85
@yvonnejayathilake85 3 жыл бұрын
Piliwelai oyage pantry eka
@chathurika5372
@chathurika5372 3 жыл бұрын
අක්කි හැන් වෝෂ් බොටල් එක ගන්න තැනක් කියන්න පුලුවන්ද...
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
නංගී, මම ඉන්නේ මෙල්බර්න් වල. ඉතින් මට ලන්කාවෙ online shops වල විතරයි බලන්න පුලුවන්. ගොඩක් shops වල මේ වගේ බඩු ගනන්. "Daraz" කියන online shop එකෙත් "IKEA Sri Lanka" කියන ,facebook page එකෙත් "hand soap dispensers" කියලා ටයිප් කරාම අඩු ගානකට ගන්න පුලුවන් products පෙන්නනවා. ඔයා ඒවට කැමති නම් ගන්න පුලුවන්. මම හිතනවා Arpico එකේ තියෙනවා ඇති කියලා.
@chathurika5372
@chathurika5372 3 жыл бұрын
ස්තුතියි❤❤❤අක්කි
@kaushalyawickramarathne8082
@kaushalyawickramarathne8082 3 жыл бұрын
අනේ මටත් පිටරට යන්න ඕන. ලන්කාවෙ ඉදල අපේ හීන හීනම විතරයි. පිටරටක යන්නත් උදවු කරන්නවත් කෙනෙක් නෑනෙ
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
එහෙම වෙන්නේ නෑ. උත්සහ කරොත් බැරි දෙයක් නෑ 😊
@kaushalyawickramarathne8082
@kaushalyawickramarathne8082 3 жыл бұрын
උත්සාහ කරනව. එකම තැන. ලන්කාවෙ ඉදල හීන හැබෑ කරනා බෑ මිස්
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
පිටරටකට යන එක නම් target එක, ඒ වෙනුවෙන් අවශ්‍ය පසුබිම හදා ගන්නෞත්සහ කරන්න. Migration agent කෙනෙක්ව මුන ගැහිලා වැඩි විස්තර අහලා බලන එක තමයි පලවෙනි දේ..👍
@namalibolongha3659
@namalibolongha3659 2 жыл бұрын
අලුත් vidios නැද්ද?
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
ඉක්මනින්ම එන්න බලන්නම්කො
@dulanihansika5760
@dulanihansika5760 2 жыл бұрын
Oya dan vedio danne nadda
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
වෙලාව හොයාගන්න අමාරුයි මේ දවස් වල 😥
@tharangadanapala3861
@tharangadanapala3861 3 жыл бұрын
👍😃😃😃👍👍👍👍👍👌👌👌
@tharangadanapala3861
@tharangadanapala3861 3 жыл бұрын
Oya සිංහල neda
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
ඇයි එහෙම අහන්නේ? 🤔
@yasankathalagala966
@yasankathalagala966 3 жыл бұрын
🤙🤙🤚
@premakulathilaka950
@premakulathilaka950 3 жыл бұрын
👍👍👍👍👍👍👍❤❤❤❤❤❤👍
@madushomeandgarden6478
@madushomeandgarden6478 3 жыл бұрын
😊🙏
@dulanihansika5760
@dulanihansika5760 2 жыл бұрын
Oya dan vedio danne nadda
@madushomeandgarden6478
@madushomeandgarden6478 2 жыл бұрын
වෙලාවක් නෑ මේ දවස් වල 😥
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 87 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 43 МЛН
MY SMALL KITCHEN ORGANIZATION #lifestyleparadiseya #sinhalamakeupguru
23:48
Lifestyle Paradiseya
Рет қаралды 88 М.
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 87 МЛН