කම්මැලිකම නැතිකරන ක්‍රම| Kitchen Cleaning Motivation| කුස්සිය හරියටම clean කරන හැටි| Sinhala

  Рет қаралды 37,673

Ino's Life

Ino's Life

Жыл бұрын

Hi 😊
This is a motivational video which will help you to clean your kitchen. Second part of this video will be uploaded tomorrow. Once you watch the two videos you will get 21 methods to overcome the lazyness.
Further , you will see the way to deep clean a kitchen properly by this video including deep cleaning the gas cooker and sink etc. So enjoy and don't forget to leave your ideas as a comment .
Bye for now
I 'm Ino
with love 💕
#kitchencleaning #cleaningmotivation #howto #howtoavoid

Пікірлер: 51
@IshankaThiliniKumari-um1kp
@IshankaThiliniKumari-um1kp 2 ай бұрын
පාඩු නෑ මේ වීඩියෝ බලන්න ගත කරපු කාලය.❤
@inoslife
@inoslife 2 ай бұрын
බොහොම ස්තූතියි 💕
@thusharideepthika1511
@thusharideepthika1511 Жыл бұрын
කම්මලිකම ජය ගන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමය ඔයා හරි අගේට අපිට කියා දුන්නා . මට නම් පුදුම තරම් ප්‍රයෝජනවත් මේ වීඩියෝ එක. වරින් වර නරඹමින් දිරිමත් වෙමින් කටයුතු කිරීමට ඔයාගෙ මේ වීඩියෝ එක මහගු සම්පතක් !!! ඔයාට ගොඩාක් ස්තුතියි !!
@inoslife
@inoslife Жыл бұрын
බොහොම ස්තූතියි ඔයාටත් 💕😊🙏
@NNiiiii
@NNiiiii Жыл бұрын
ආදරණීය සොයුරියේ ඔබට මුලින් ම නීරෝගී සුවය මෙන්ම යහපත් ශරීර ශක්තිය විශ්ව යේ ආශීර්වාද යෙන් ලැබේවා කියා මම මුලින්ම හදවතින්ම සුභ පතනවා. ඔයාගේ.වීඩියෝ හැම එකකින්ම මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ජීවිතේ ගොඩක් අවුල් සහගත දේවල් නිරවුල් කර ගත්තා. ස්තූති කරන්න. වචන නැහැ මට නම්. ගොඩක් පින් ඔයා ට අපට කියා දෙන හැම දෙයකටම.තෙරුවන් සරණයි ඔයා ගොඩක් වාසනාවන්තයි. තව තවත් මෙවැනි දේ අපට කියා දෙන්න ශක්තිය දිරිය ලබා ඉදීරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. ❤❤❤❤❤❤❤
@inoslife
@inoslife Жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියි ! 💕😊🙏 බුදුසරණයි !
@Erangi.H.P294
@Erangi.H.P294 Жыл бұрын
ගොඩාක් වටිනවා .. බොහොම ස්තුති ❤
@inoslife
@inoslife Жыл бұрын
Thanks dear 💕 😍
@dammikamanel9939
@dammikamanel9939 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න dear .
@inoslife
@inoslife Жыл бұрын
ස්තූතියි . ඔයත්...💕
@subhagamage4700
@subhagamage4700 7 ай бұрын
බොහොම අගෙයි. ස්තුතියි ❤❤
@inoslife
@inoslife 7 ай бұрын
බොහොම ස්තූතියි 💕
@geethikasewwandhi6676
@geethikasewwandhi6676 Жыл бұрын
Obathumiyata godak ස්තුතිය .mata thiyenneth oya gathi tikamayi,adareyi....
@inoslife
@inoslife Жыл бұрын
බොහොම ස්තූතියි මාව දිරිමත් කලාට . 💕😊
@chamilajayasingha-qx2in
@chamilajayasingha-qx2in 11 ай бұрын
Oyage adahas niyamay❤
@inoslife
@inoslife 11 ай бұрын
බොහොම ස්තූතියි 💕
@indikasalpadoru7599
@indikasalpadoru7599 Жыл бұрын
මටම හදපු වීඩි යෝ එක ක් මටත් ඔහොම කම්මලි දවස් තියෙනව ස්තුතියි මගේ හිතත් හදාගන්න පුළුවන් උනා බූදු සරණයි
@inoslife
@inoslife Жыл бұрын
ඔව් dear අපි හැමෝටම එහෙම වෙනවා. අපිට අපිව නැතිකරගන්නෙ නැතිව ඉමු. එතකොට ජීවිතේ ඉස්සරහට යන්න ලේසියි . ජය ! 💕😍 බුදුසරණයි ඔයාටත්
@hansanibaphansani3880
@hansanibaphansani3880 Жыл бұрын
Thank you
@inoslife
@inoslife Жыл бұрын
Your welcome 💕
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
ස්තූතියි ගොඩක්❤
@inoslife
@inoslife Жыл бұрын
ඔයාටත් ස්තූතියි ඩියර්💕
@Erangi.H.P294
@Erangi.H.P294 Жыл бұрын
මගේ හිතේ සුදු පාට dream kitchen ekak තියෙනවා .. ඔයාගෙ kitchen eka ඒකටගොඩාක් සමානයි.. දොර පවා.. (දොර දැක්කෙ අද) full kitchen tour ekak දෙනවද දවසක 😊
@inoslife
@inoslife Жыл бұрын
Sure. 💕ඉක්මනින්ම ගේන්නම් dear . ඔව් මේ දොරේ විදිහට දැන් හදනවා අඩුයි . මේ විදිහ හරිම ප්‍රයෝජනවත් . මේ විදිහට තමා මගේ කිරිඅත්තාගේ ගෙදරත් මගේ මහගෙද‍රත් කුස්සියේ දොර තිබුණේ . අපි ඒක කොපිකලා 😂😂👍
@lasanthiranawaka819
@lasanthiranawaka819 Жыл бұрын
i like this video
@inoslife
@inoslife Жыл бұрын
Thanks dear 💕
@nisansalahansamali3637
@nisansalahansamali3637 Жыл бұрын
Godak sthuthi
@inoslife
@inoslife Жыл бұрын
💕
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 Жыл бұрын
👍
@inoslife
@inoslife Жыл бұрын
💕
@vindy2146
@vindy2146 Ай бұрын
💜💜
@inoslife
@inoslife Ай бұрын
💕
@sameerawijethunga8723
@sameerawijethunga8723 Жыл бұрын
Mata ohoma deval oni tharam vela thino....thanks akka...
@inoslife
@inoslife Жыл бұрын
Thank you 💕
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 2 ай бұрын
ස්තූතියි 🎉
@inoslife
@inoslife 2 ай бұрын
💕
@NiroshaChathu
@NiroshaChathu 11 ай бұрын
🌻💗👍
@inoslife
@inoslife 11 ай бұрын
💕
@ishaniperera7916
@ishaniperera7916 Жыл бұрын
Akke me sponch dana eka gaththe kohenda
@inoslife
@inoslife Жыл бұрын
Daraz eken dear .
@princessgaffoor8643
@princessgaffoor8643 Жыл бұрын
Akki me tap eka purchase kre kohenda?
@inoslife
@inoslife Жыл бұрын
ඔයා අහන්නේ tap extension එක ගැන වෙන්න ඇති . ඒක online තමා ගත්තෙ . ගොඩක් කල් . ඒ නිසා මතක නෑ dear . Daraz එකේ බලන්න . තියේවි ඩියර් 💕
@user-ie6oo7je2e
@user-ie6oo7je2e 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@inoslife
@inoslife Ай бұрын
💕
@afraaflal1127
@afraaflal1127 Жыл бұрын
Akke broom holder eka gathe kohenda kiyala denaganna puluvantha?
@inoslife
@inoslife Жыл бұрын
Daraz eken dear 😊💕
@afraaflal1127
@afraaflal1127 Жыл бұрын
@@inoslife Thank you 😊
@aayshanizamdeen7015
@aayshanizamdeen7015 Жыл бұрын
Poddak speaking speed eka wadi Karanna . Ifnot boring
@inoslife
@inoslife Жыл бұрын
Oh ehemada? Mama hithuwe speed wediyi kiyala dear . Thanks 💕😊
@rangikamudaliherath3394
@rangikamudaliherath3394 Жыл бұрын
Ow පොඩ්ඩක් ස්පීඩ් වැඩිකරා නම් හොදයි
@inoslife
@inoslife Жыл бұрын
@@rangikamudaliherath3394 ok. Thank you
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Inside Out Babies (Inside Out Animation)
00:21
FASH
Рет қаралды 24 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
Rajesh ka flying dance 😂
0:11
Rajesh Kumar Shorts 14
Рет қаралды 28 МЛН
My cat gave me a very strange plate #cat #cats
0:32
Prince Tom
Рет қаралды 91 МЛН
ПАЛОЧКИ + БУТЫЛКА = ВАЗА😳🥢
0:52
polya_tut
Рет қаралды 6 МЛН
Как быстро охладить арбуз
0:31
Lapteff.s
Рет қаралды 2,8 МЛН
Amazing tools #shorts
0:35
SA VA
Рет қаралды 15 МЛН