Electrical accessories list | electrical wiring materials names | electrical item names list

  Рет қаралды 96,601

SL Easy Work

SL Easy Work

Күн бұрын

This video about Electrical accessories list | electrical wiring materials names | electrical item names list
(1) Safety / protection accessories:
MCB, ELCB, RCCB, Fuse
(2) Control Accessories:
One Switch, two way switch, bell push switch, fan regulator, regulator, dimmer
(3) Outlet Accessories:
Two pin socket, three pin socket, five pin socket, kombi socket, two pin plug, three pin plug, two pin male female plug socket
(4) Holding Accessories:
Lamp batten Holder, lamp angle holder, pendent holder, tube light holder, starter holder
(5) General Accessories:
PVC conduit pipe, metal conduit pipe, casing capping, Junction boxes, elbow, tee, PVC inside-outside corners, PVC round block, PVC square block, pressure sandal, Coupler, etc.
Casing capping wiring tools
1/ Drill machine
2/ Spirit level
3/ Hammer
4/ Pliers
5/ Cutter
6/ hacksaw blade
7/Knife
8/Screw Driver
9/ tester
10/Test lamp
11/ punch
If you are not Subscribed to my KZbin Channel, be sure to do that now. If you liked the video please give it a thumbs up to show your support.
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
මිතයාමත දුරුකර නිවැරදිව කියලදෙන එකම යූටියුබ් නාලිකාව. අදම සබ්ස්ක්‍රයිබ්කර අපහා එකතුවන්න.ඉදිරියේදී
නිවාස වයරින්,කර්මාන්තශාලා වයරින්,පැනල් බෝර්ඩ් වයරින්හා නවතම එකතුවෙන තාක්ශනයත් සමග වෙනස්වන උපාංග හා සම්මත රෙගුලාසි අනුව ලෙක්ට්‍රිකල් වැඩ කරනා ආකාරය සරලව ඉගෙනගමු.
My other videos:-
Distribution board wiring in Sinhala./House wiring tutorial
• Distribution board wir...
How to wire power socket. House wiring Sinhala
• How to wire power sock...
How to wire connect in circuit breaker. House wiring- Electrical Sinhala
• How to wire connect in...
One bulb and one switch connection. House wiring_ Electrical Sinhala
• One bulb and one switc...
Two way switch wiring explained. house wiring Sinhala
• Two way switch wiring ...
How to check trip switch. Home made RCCB & Earth tester- Electrical Sinhala
• How to check trip swit...
Master switch connection. House wiring Sinhala
• Master switch connecti...
Ring circuit wiring diagram. House wiring-Electrical Sinhala.
• Ring circuit wiring di...
How to wire light dimmer switch. Dimmer switch wiring Sinhala
• How to wire light dimm...
How to connect wire to switch and bulb. House wiring Sinhala-Electrical basics
• How to connect wire to...
Dangerous Travel Adapter- Multi plug with universal socket problems.
• Dangerous Travel Adapt...
What is electricity unit. Power consumption Sinhala විදුලි ඒකකයක් කියන්නෙ මොක්ද?
• What is electricity un...
How to make wall lamp at home. wall decoration idea සිවිලිමට බල්බයක්
• How to make wall lamp ...
Plug point not working - Hose wiring Sinhala දෝෂ සහිත ප්ලග් අපිම හදමු.
• Plug point not working...
How does a trip switch work? Let's learn the functionality of a trip switch (electrical Sinhala)
• How does a trip switch...
What causes lightning to strike the house? protect your home from thunder - Electrical
• What causes lightning ...
Common wiring mistakes on distribution board - House wiring Sinhala
• Common wiring mistakes...
If you like my Channel
Like
Share
Comment
Subscribe
#electricalWork #wiringList #houseWiring

Пікірлер: 175
@sapumalwimalasiri4013
@sapumalwimalasiri4013 3 жыл бұрын
ඉතාමත්ම ලස්සන පැහැදිලි කිරිමක්. ඉතාමත්ම හොදින්ම පැහැදිලි කළා. ඔබට ජය !
@maduwanthaasiri
@maduwanthaasiri 3 жыл бұрын
වීඩියෝ එක සුපිරී එත් මේන් ස්විච් එකට නෙමෙ ට්‍රිප් එකට නේද 30mA වෙන්න ඔනි මොකද එක තම trip එකේ උපරිම සන්වේදීතාව නිවාස වලට දාන industrial wla නම් මේක 1A වගෙ දානවා. ජයවේවා ..
@shanmadushanka1264
@shanmadushanka1264 3 жыл бұрын
සුපිරියටම පැහැදිලි. ඕනම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන්. 👍👍
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@rtplex
@rtplex 3 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු එකක් ..ස්තූතියි
@පරිගනකය
@පරිගනකය 3 жыл бұрын
නියමයි සර් .තවත් ඔය වගේ වීඩියෝ දාන්න..මම දැක්ක සුපිරිම චැනල් එකක්
@samanthakumara6689
@samanthakumara6689 3 жыл бұрын
නියම විඩියෝ..ගොඩක් ස්තුති සහෝදරයා ..බුදුසරණයි
@ajithsamankumara3254
@ajithsamankumara3254 2 жыл бұрын
Ciling rose.. එක පරාල වලට සෙට් කරාම එතන wire එක වැහෙන්න දාන හෝස් එකේ නම නෑ.. බොහොම ස්තුතියි.. ගොඩක් වටින vidio එකක්.. ලොකු සේවයක්..
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@indikajayalath4210
@indikajayalath4210 3 жыл бұрын
නියමයි මල්ලී.නොදන්නම කෙනෙක්ට උනත් බය නැතුව ඕන කරන බඩු ලිස්ට් එක ගන්න පුලුවන්.
@bravelanka5602
@bravelanka5602 3 жыл бұрын
Very good video. I got a knowledge from your video. Thanks 🙏
@arunagunathilaka8428
@arunagunathilaka8428 2 жыл бұрын
සුපිරි .තව දෙයක් අහන්න තියනවා. ගෙදරක වයරින් සදහා trip switch තොරා ගැනිමක් සිදු කල යුතුද.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ow
@krishanthaheshan2058
@krishanthaheshan2058 3 жыл бұрын
අලූත් වීඩීයො එක අවශ්‍ය වීඩියොඑකාක් අඩුපාඩූව සපිරුවට ස්තුති..👌👌👌👌👌👌
@kumarabandara1415
@kumarabandara1415 Жыл бұрын
පෙප්සිබල් හෝස් ඕන වෙනවා නේද.ගොඩක් ස්තුතියි පැහැදිලි කරාට
@Pathum534
@Pathum534 2 жыл бұрын
Niyamayi ayiye pahadiliwa thiyenawa❤️
@bagyasachintha6641
@bagyasachintha6641 3 жыл бұрын
හොද වැඩක් මචං
@rivirutechtips4592
@rivirutechtips4592 3 жыл бұрын
THANKS FOR VIDEO
@rukavlogs
@rukavlogs 3 жыл бұрын
ගොඩක් හොදට කියලා දෙනවි
@madhurasulakshitha4585
@madhurasulakshitha4585 3 жыл бұрын
Great job brother 👌👍😘❤️
@danushkaprabath1020
@danushkaprabath1020 3 жыл бұрын
ජය වේවා අයියේ,👍
@athulakumata5252
@athulakumata5252 2 жыл бұрын
සුපිරි ලොකු අවබෝධයක් ලබාගත්තා
@sleasywork
@sleasywork 2 жыл бұрын
Thanks
@NURANLIYANAGE
@NURANLIYANAGE 3 жыл бұрын
ගොඩක්ම ස්තූතියි
@sureshdushmantha7531
@sureshdushmantha7531 2 жыл бұрын
සුපිරි bn aththatama godak වටිනවා machan ආදරෙයි
@drinkresponsibly260
@drinkresponsibly260 3 жыл бұрын
තව ටිකයි චමිය 100k ... go ahead💖💖
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
මල්ලී ගොඩක් හොඳ වීඩියෝ එකක්. පුළුවන් නම් මේ වයර් වල මාර්කට් ප්‍රයිස් එකත් දාන්න. මම ගොඩක් බඩු ගන්නේ කොටුවේ දෙවෙනි හරස් විදියෙන්. ඒත් තියන තත්වේ අනුව දැන් එහේ යන එක බැරෑරුම්. ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් අංකයක් හෝ email එකක් තියනවා නම් එවන්න. තෙරුවන් සරණයි !
@wij3072
@wij3072 3 жыл бұрын
Oya koheda mokada kotuwata weda aduwata ganna puluwan
@galaxy_110
@galaxy_110 3 жыл бұрын
@@sleasywork thank you
@anushkalakmal1477
@anushkalakmal1477 3 жыл бұрын
@@sleasyworkmama polonnaruwe kohenda badu aduwata ganna thiyenne brother
@heshansandun5464
@heshansandun5464 3 жыл бұрын
අම්මෝ වටිනාකමනම් කියල නිමකරන්න බෑ. සුපිරි ❤️❤️
@heshansandun5464
@heshansandun5464 3 жыл бұрын
@@sleasywork අනිවාර්යයෙන් 👍
@indikarajapaksha3599
@indikarajapaksha3599 3 жыл бұрын
නියමයි 👍👍👍ගොඩක් වටිනවා මල්ලි
@lohitasampath3371
@lohitasampath3371 2 жыл бұрын
Thank you
@nishanthajoel2207
@nishanthajoel2207 3 жыл бұрын
Yakada wahalayakata komada silin rols sawikaranna kiyadhenna puluwandha
@rivirutechtips4592
@rivirutechtips4592 3 жыл бұрын
SUPER ☺👍☺👍
@linducskp826
@linducskp826 3 жыл бұрын
අයියේ වයර් එකට පිටින් එන රබර් එකෙත් ටෙස්ටර් එක පත්තු වෙන හේතුව මොකක්ද. ටෙස්ටර් එක පත්තු උනාට කරන්ට් වදින්නැ. වෙන වයර් වලටනම් එහෙම පත්තු වෙන්නැ ටෙස්ටරෙ
@linducskp826
@linducskp826 3 жыл бұрын
@@sleasywork වයර් දෙකටම ටෙස්ටරෙ වැඩ . mm 1 වයර් එකක් . වෙනම තැනකට ගත්තු වයර් ලයින් එකක් මඩුවකට .
@allrestorationvideo8261
@allrestorationvideo8261 3 жыл бұрын
මචන් float swich එකක් සවි කරන හැටි විඩියො එකක් දාන්නකො
@allrestorationvideo8261
@allrestorationvideo8261 3 жыл бұрын
ටැන්කියකට සවි කරන විඩියො එකක් නැද්ද මචන්
@rameesramees5788
@rameesramees5788 3 жыл бұрын
Attatam vatina video 👌👌👌👌👌👌
@nilakume4143
@nilakume4143 2 жыл бұрын
Thank u
@sureshdushmantha7531
@sureshdushmantha7531 2 жыл бұрын
Aiye electrical digram adina video akak one me vage bata plan akak
@littlestuff2778
@littlestuff2778 3 жыл бұрын
Good video. But. Polawa yatin yanakota PVC daannaba. Metal pipe 1 yawanna one armed cables use karanne nattam.
@caesium1379
@caesium1379 3 жыл бұрын
Bulb වලට Power soccet වලට අර අලු පාට කේබල් දෙකක් වෙනුවට වයර් දෙකම එකටම තියෙන අර unarmord කියල ඔයා පෙන්නපු කේබල් එකම පාවිච්චි කරන්න පුලුවන්ද.
@nuwansurendra2848
@nuwansurendra2848 3 жыл бұрын
👍👍👍 good ❤
@d.mkarunathilaka4687
@d.mkarunathilaka4687 Жыл бұрын
I would like your information.
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@anushageethanjali1920
@anushageethanjali1920 3 жыл бұрын
HALOO AIYE VIDEO EKA DAN SET UNE NIYAMATA THIYANAWA
@Clipcutlk
@Clipcutlk 2 жыл бұрын
thanks bro....
@wij3072
@wij3072 3 жыл бұрын
Good
@samsonperera9872
@samsonperera9872 3 ай бұрын
all your videos are really valuable. Thank you.
@sleasywork
@sleasywork 3 ай бұрын
Thanks
@circuitschool2730
@circuitschool2730 2 жыл бұрын
Super
@suranjithvithanage6148
@suranjithvithanage6148 2 жыл бұрын
Gewal wala bel eka wirin karanneth samanya switch ekak wairin karana aykarayata needa ayye
@charithaheshan2882
@charithaheshan2882 3 жыл бұрын
Armoured cabel gena පොඩි wistharayak ඕනි yalu
@thiwankasudharaka7333
@thiwankasudharaka7333 3 жыл бұрын
Super👍👍
@sampathrajapaksha1584
@sampathrajapaksha1584 3 жыл бұрын
Earth කූරේ දිග පිළිබඳ දැනුවත් කරන්න පුලුවන් ද
@shanduminda2957
@shanduminda2957 3 жыл бұрын
මම ඉල්ලපු වීඩියෝ එකක්,තෑන්ක්ස් සහෝ❤🌟🌟🌟🙏👍
@kusalaimali2489
@kusalaimali2489 2 жыл бұрын
මේන් ස්විච් එක වෙනුවට චේන්ජ් ඕවර් ස්විච් එකක් දාන්න බැරිද?
@damithrathnayake6324
@damithrathnayake6324 10 ай бұрын
අවසානයට දාපු පින්තූරයේ තිබුන box එකට මොකද්ද කියන්නෙ
@pasindu5217
@pasindu5217 3 жыл бұрын
Niyamai aiye thavath vedeo karanna...
@dakunetvroom4054
@dakunetvroom4054 3 жыл бұрын
Niyamai malli.budu saranai🤗🤗🤗🤗🤗🤗🤗
@CeylonLastMile
@CeylonLastMile 3 жыл бұрын
malli hot water shower ekakata 1.5mm wire eka use kaloth athida?
@jambohawa2799
@jambohawa2799 3 жыл бұрын
Good job
@hettiarachchi3339
@hettiarachchi3339 3 жыл бұрын
හොඳයි
@sanian2752
@sanian2752 2 жыл бұрын
Patta
@senarathkobbakaduwa5691
@senarathkobbakaduwa5691 2 жыл бұрын
Goodfreind
@malithjeewantha4380
@malithjeewantha4380 Жыл бұрын
Ayya hodai
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 3 жыл бұрын
Supiri video eka
@mohamedfazreen5033
@mohamedfazreen5033 2 жыл бұрын
Brown wire (L) Eka Neutral (N) Thenata Wire Karanna Puluwandha ? I Mean Brown Wire Eka (L),(N) Dhekatama Wire Karanna Puluwandha ?
@sleasywork
@sleasywork 2 жыл бұрын
???
@DelightSimple
@DelightSimple 3 жыл бұрын
Great job brother
@Mahesh99459
@Mahesh99459 3 жыл бұрын
400w වතුර මෝටරයකට බල්බ් වලට දාන වයර් දැම්මට කමක් නැද්ද ?
@srilanka804
@srilanka804 3 жыл бұрын
දාපං දාපං ...
@nuwankulathunga8674
@nuwankulathunga8674 2 жыл бұрын
6mm earth wire eka neweine main meter eke idan DB ekata set karanne..eka list eke waradiyata dala thiyenne
@sleasywork
@sleasywork 2 жыл бұрын
Earth wire eka 6mm Main wire eka 6mm twin wire
@m.a.priyanthakumara2787
@m.a.priyanthakumara2787 2 жыл бұрын
Malli hotwoter ekak sawi kirimedi 20A Dual poll swich ekak sawi karawa kiyala hithanna 13A sokat out ekak out kirimedi Mcb eka 16A da 20A denne
@sleasywork
@sleasywork 2 жыл бұрын
16A danna
@namalkumara5527
@namalkumara5527 Жыл бұрын
සර් අර තාප්පෙට මීටරයේ හයිකරද්දි .pawaa.ගෙනියන්න ආර්මන්ඩ් කේබල් ආනිවාර්යද. 6 mm ගෙනිහින් trip සුව්ච් එකක් බෝඩ් එකේ සවිකලොත් දෙනව නේද. මම අරන්දිල තියනව
@sleasywork
@sleasywork Жыл бұрын
Puluwan aniwa iron pipe athule aran yanna.. polowa athule yanawanam
@ashannimashkanoopahewa7914
@ashannimashkanoopahewa7914 3 жыл бұрын
2 way switch ekakin bulb ekta line eka adina widiha dannako bro
@pradeepduminda724
@pradeepduminda724 3 жыл бұрын
Ip camera dvr ekata fix karana video ekak danna bro
@nalinwanasinghe6700
@nalinwanasinghe6700 2 жыл бұрын
Main switch එක 2 pole ද 1 pole ද ගන්න ඕනෙ.සාමාන්‍ය ගෙයකට.
@sleasywork
@sleasywork 2 жыл бұрын
2
@chathurasampath8009
@chathurasampath8009 3 жыл бұрын
Aththatama niyama wadak broo supireee👌👌
@lpcj4910
@lpcj4910 3 жыл бұрын
Very good..
@buddikamanoj9974
@buddikamanoj9974 3 жыл бұрын
Niyamai මල්ලි
@VimukthiArunoda
@VimukthiArunoda 22 күн бұрын
Tip suich aka 40A. Akata mam suich aka 40A akakma onida
@simpleworkswithmadura9360
@simpleworkswithmadura9360 3 жыл бұрын
Niyamai brother
@laksirijanaka7287
@laksirijanaka7287 2 жыл бұрын
Nvq march exam එකට අදාල දේවල් සේරම දමන්න සර්
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ok
@Sudeepanilanga
@Sudeepanilanga 3 жыл бұрын
Washine machine genai, welding site genai video ekk krntko
@sagaralalith1272
@sagaralalith1272 8 ай бұрын
ආදරෙයි ඈ
@sleasywork
@sleasywork 8 ай бұрын
👍
@lahirusampath5281
@lahirusampath5281 3 жыл бұрын
wayar kochchara diga onada kiyala balaganne kohomada(Ex=pulag ekaka idala DB ekata
@lahirusampath5281
@lahirusampath5281 3 жыл бұрын
pulag bes dekakata 10A MCB ekak aulak nadda (nidana kamara yakata)
@Europe_Gihan
@Europe_Gihan 2 жыл бұрын
Malli, I need your help. I do not live in island. I need to wiring my house. I want to use Italian switches. May I contact you?
@sleasywork
@sleasywork 2 жыл бұрын
0718949183
@chamindanissanka1378
@chamindanissanka1378 3 жыл бұрын
Niyamai
@rathnayakar778
@rathnayakar778 2 жыл бұрын
Me badu list eka lagadi gatta ayek innawanam kiyyak withara giyada kiyanawada
@dilukshadange7751
@dilukshadange7751 3 жыл бұрын
3phase panel board ekak wiring karana widiha kiyanna!!
@sunimalpiyarathna3518
@sunimalpiyarathna3518 3 жыл бұрын
Wire roll කොපමණ ප්‍රමාණයක් යනවද යන්න ගණනය කර ගන්නේ කොහොමද බ්‍රෝ
@dimuthuchamara4212
@dimuthuchamara4212 2 жыл бұрын
Apage niwasata labenne 30A nisa 40A main switch Saha 40A trip switch dameema sudusu naha neda. Pilithurak balaaporoththu wemi.
@sleasywork
@sleasywork 2 жыл бұрын
Ow
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Sir ape gedara light bila masayakata Rupiyal 3000 3500 vage enava Balanna one tanvun bevva karut Kiyanna danne na obatumagen Me gana dana ganna avashshai BudusaranI
@sleasywork
@sleasywork 2 жыл бұрын
Monawada use karana upakarana
@LahiruDilshan-e9d
@LahiruDilshan-e9d Жыл бұрын
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 3 жыл бұрын
1 view me
@Prabu_Tech_SL
@Prabu_Tech_SL 3 жыл бұрын
@@sleasywork Tanks
@rmsrms8081
@rmsrms8081 2 жыл бұрын
therwan saranai putata rakiyawak denna puluwanda
@nimeshmadushanka3734
@nimeshmadushanka3734 2 жыл бұрын
අයියෙ ලගින් යද්දී ඔටො පත්තු වෙලා ආය ඔටො ඔෆ් වෙන බලුබ් එකක් හදන විඩිඔ එකක් කරන්නකො
@sleasywork
@sleasywork 2 жыл бұрын
Try karannam brother
@anushkalakmal1477
@anushkalakmal1477 3 жыл бұрын
supar bro good luke
@wijesingbandara3520
@wijesingbandara3520 2 жыл бұрын
ගෙදරක වයරින් එකේ දළ සටහනක් ඇඳල දෙන්න පුලුවන්ද
@sleasywork
@sleasywork 2 жыл бұрын
Video ekak karannam
@myglobal223
@myglobal223 3 жыл бұрын
වයරින් කරලා තියන ගෙදරක් බිත්ති උස්සලා හැදුවා.. දැන් ආයෙ වැයරින් එක දික් කරලා වැයරින් කරන්න ඕන.. කොහොමද කරන්නේ කියලා දැනගන්න ඕන..
@shanurudda7054
@shanurudda7054 3 жыл бұрын
Asawen baluwa
@sleasywork
@sleasywork 3 жыл бұрын
Thanks
@vishmithaanurajitha1992
@vishmithaanurajitha1992 3 жыл бұрын
Ela aiye...
@prashad2745
@prashad2745 3 жыл бұрын
Breaker gena video eka nedda sir.msb vs isolator wenasa denaganna one.
@prashad2745
@prashad2745 3 жыл бұрын
Mona videos ekeda tiyenne.
@sl-ty5hh
@sl-ty5hh 3 жыл бұрын
කල්පැවැත්ම අතින් hodaට්‍රප් එක mokada..?
@slshan5639
@slshan5639 2 жыл бұрын
40 men,trp gewal walata danne ndda
@childrensgarden7997
@childrensgarden7997 3 жыл бұрын
Hp3 hp5 මෝටර් 2 ට දාන්න ඕන බේකර් එක කීයද ..
@asirisandanuwan4123
@asirisandanuwan4123 2 жыл бұрын
Wayarin badu one mata
@asirisandanuwan4123
@asirisandanuwan4123 2 жыл бұрын
Oyala gawa thiyanawada badu
@sanjukumara1490
@sanjukumara1490 3 жыл бұрын
එතකොට අපි වයර් ගන්න ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද
@upulpremathilaka7726
@upulpremathilaka7726 3 жыл бұрын
ela ela
@indikaruwan6646
@indikaruwan6646 3 жыл бұрын
මල්ලි සිවිලින් ෆෑන් එක එල්ලන්න පරන කොක්ක වෙනුවට අලුතින් මොනවා හරි ඇවිත් නැත් ද?
@gardennaturevideo6115
@gardennaturevideo6115 3 жыл бұрын
32 A වෙනුවට 40 A main switch , trip switch දාන්න බැරිද?
@gardennaturevideo6115
@gardennaturevideo6115 3 жыл бұрын
32 A නෑ 40 A එකක් කඩෙන් දුන්නේ. ට්‍රිපින් අගය 30 මිලි ඇම්පියර් නිසා ගත්තා
Distribution board wiring in Sinhala./House wiring tutorial
18:06
SL Easy Work
Рет қаралды 748 М.
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,5 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 44 МЛН