බඩා මාමාගේ ගමේ වෙසක් |How we spent Vesak Poya in Village 2024 | Making Vesak Lanterns

  Рет қаралды 19,089

Bada's Kitchen

Bada's Kitchen

Ай бұрын

Today is vesak full-moon poya day.As a Buddhist we commemorate events of significance to The birth, enlightenment and the passing away of Buddha.
In this episode we show how my father and villagers are celebrate vesak festival in my village.we hope you will enjoy this video.
If you like my Videos please
comment,
share and subscribe
Thank you for watching
වෙසක් උත්සවය,Vesak Festival, வெசக் திருவிழா , Sri Lanka,BUDDHIST CELEBRATION,vesak dansal,Vesak Kudu,How to make Vesak lanterns, Easy New Wesak kudu, Awesome paper Lantern,Vesak festival in Sri Lanka,how we spent the day of Vesak Poya,දන්සැල් ,dansal,vesak kudu,balukaputu dhaanaya,Vesak design,food for animals,balu kaputu danaya recipe,A healthy meal for street dogs,බලු කපුටු දානය,දන් දීමෙි පින,ගමේ වෙසක්,
#Srilanka #villagelife #vesak #vesak kudu #vesak in sri lanka #ancient temples#buddhist #vesak 2024 #srilanka temples

Пікірлер: 239
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 Ай бұрын
මෙහෙම මෙවා දකිද්දී පිට රටක වැඩට ආපු මගෙ ඇස් දෙකට කඳුළු ආව. සුබ වෙසක් මන්ගල්ලයක් වේවා
@user-mr9mn2us6e
@user-mr9mn2us6e Ай бұрын
Ou aka sirwtm .mth godk iwsan inne gdara me walwat hitiynm kiyla😢
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@chathuraDamith-du5mh
@chathuraDamith-du5mh 25 күн бұрын
Ishara podi kale mageth kuduwa Gini gannawa light Danna salli thibbe ne wayar ganna ewata mewata..e athithaya mathai Una.
@chathuraDamith-du5mh
@chathuraDamith-du5mh 25 күн бұрын
Eth loku wenna wenna anthimata karakena kudu 2 k haduwa ..e athithaya thamath asai. Dan dura rataka thaniwela nisa e Dewal ne
@FastMoney638
@FastMoney638 Ай бұрын
ඔය අවසානෙට වෙසක් කූඩුව ගිනි ගන්න එක පෙන්නුව එක ගොඩක් වටිනවා මොකද දවස තිස්සෙම හදලා අලවලා බල්බ් එකක් නොදා ඉටිමපන්දමක් පත්තු කිරීමෙන් එය කොඉ වෙලෙක හරි ගිනි ගන්නාවා එකට තමයි සියල්ල මොහොතකින් නති වේ යනව කියන එක පෙන්නුම් කරන්නෙ අත්තටම වටින වෙඩිඔ එකක්
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 Ай бұрын
මාමා ඇතුළු පවුලේ සියලු දෙනාටම පින්බර වෙසක් මංගල්‍යයක් වේවා 🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
@randikadayan2112
@randikadayan2112 Ай бұрын
🙏💚
@sudutoon6144
@sudutoon6144 Ай бұрын
හැමදාම දන්සල් දෙන මාමාට අද කියන්නේ අමුතු දවසක් නෙවෙයි
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@AnojaDeepanjali
@AnojaDeepanjali Ай бұрын
තෙරුවන් සරණයි ..!🙏🙏🙏❤🥰
@badaskitchen
@badaskitchen Ай бұрын
Thank you 🙏
@user-ci2qt4vq5d
@user-ci2qt4vq5d 29 күн бұрын
ජයවේවා මාමෙ. ❤❤❤❤❤❤❤❤ ලස්සන ගමක ලස්සන මිනිස්සු
@badaskitchen
@badaskitchen 29 күн бұрын
ගොඩාක් ස්තුතියි❤️
@kmrt3374
@kmrt3374 29 күн бұрын
ආදරෙයි ගොඩාක් bada mame.bauwa අරගෙන පන්සලට ගිය ටික තමා ලස්සනma කොටස. සිත නිවී පහන් una.දළදා හාමුදුරුවෝngema පිහිටයි bada mamata
@badaskitchen
@badaskitchen 25 күн бұрын
ගොඩාක් ස්තුතියි❤️
@Datewithjesica
@Datewithjesica Ай бұрын
පින් සිදු වේවා සාදු සාදු සාදු
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-nu7rb3nt3u
@user-nu7rb3nt3u Ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏 සාදු කාරයක්ම වේවා ඔබතුමා ඇතුලු සහබාගි වු සියලු දෙනාටම 🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-yr3rd5xu2s
@user-yr3rd5xu2s Ай бұрын
අද වෙනද තරම් සෙනඟ නෑ😊😊😊😊😊
@badaskitchen
@badaskitchen Ай бұрын
පෝයනේ❤️
@s.mohotti3479
@s.mohotti3479 Ай бұрын
සුභ වෙසක් මංගල්‍යයක් වෙිවා ඔබ සැමට
@badaskitchen
@badaskitchen Ай бұрын
සුබ වෙසක් මංගල්‍යයක් ඔබ සැමට
@RHPathiranage
@RHPathiranage Ай бұрын
මේ මාමා හැමදාම මිනිස්සුන්ට දන්සල් දෙන එකේ අද සත්තුන්ට දීපු එක වටිනවා❤️
@badaskitchen
@badaskitchen Ай бұрын
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
@sashinimadushika3622
@sashinimadushika3622 Ай бұрын
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@kasunwithanage4493
@kasunwithanage4493 Ай бұрын
තෙරුවන් සරණයි...නිදුක් නිරෝගී සුව ලැබේවා!!!❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@srikanthiwijesekera1967
@srikanthiwijesekera1967 Ай бұрын
Oba thumata godak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shanakamadu1526
@shanakamadu1526 Ай бұрын
සුබ වෙසක් මංගල්ලයක් wewa
@badaskitchen
@badaskitchen Ай бұрын
බුදුසරනයි
@damithadharmakirti8911
@damithadharmakirti8911 Ай бұрын
හැමදාම වෙසක් සමරන බඩා මාමා 🙏🏻🙏🏻
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@KelumjayanthapathirajaVidanapa
@KelumjayanthapathirajaVidanapa 29 күн бұрын
බඩා මාමා අතුලු පවුලෙ සමට නිදුක් නිරොගි පිරි සුබ වෙසක් පොහොයක් වෙවා..❤❤
@badaskitchen
@badaskitchen 27 күн бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Ай бұрын
මාමා පින්බර වෙසක් පොහොය දිනක් වේවා තෙරුවන් සරණයි
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@shalitha10
@shalitha10 Ай бұрын
බඩා මාමාගේ ගමේ අයට ඉතිං හැමදාම දන්සල් තමා ❤️🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
අද බවිවන්ට❤️
@user-hr5oq2pf2x
@user-hr5oq2pf2x Ай бұрын
Budusaranai හැමෝටම ❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@DinuKumari-xh1qz
@DinuKumari-xh1qz Ай бұрын
මේ උතුම් පොහොදින ඔබට ගොඩක් පින්
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@lakmantube613
@lakmantube613 Ай бұрын
ආදරණීය මාමා..මිහිපිට දෙවියෙක්...❤❤❤
@sashu9029
@sashu9029 Ай бұрын
Happy vesak brother 🎉
@lakmantube613
@lakmantube613 Ай бұрын
@@sashu9029 Happy Veask...
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@sachithnimantha6885
@sachithnimantha6885 Ай бұрын
ඇත්තටම මගේ ඇස්වලට කදුලු ආවා බඩා මාමටත් සාභාගි වෙචිච සියළු දෙනාටම බුදුසරණයි අහිංසක සත්තු ආසාවෙන් කනවා
@badaskitchen
@badaskitchen Ай бұрын
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
@badaskitchen
@badaskitchen Ай бұрын
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
@dilansameera4207
@dilansameera4207 Ай бұрын
බඩා මාමෙ ඔහේලා බෙලිඅත්තෙයි ❤️🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ඒ කිට්ටුව තමා🤫
@askanaskan2937
@askanaskan2937 Ай бұрын
Happy wessak sinhala new year ❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
You too!!
@chamrinimalka7655
@chamrinimalka7655 Ай бұрын
සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා තෙරුවන් සරණයි මාමේ
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
සුභම වෙසක් මංගල්‍යයක් වෙිවා හැමදම සතුටින් ඉන්න තෙරුවන් සරණයි❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-ej6bq8py6d
@user-ej6bq8py6d Ай бұрын
සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවා ..🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@ccsl6890
@ccsl6890 Ай бұрын
Badamamata Hariyannama ona.🙏🙏🙏 Game wesak sundarathwaya Loketama pennuwa.👍👍👍 Den inna paramparawa mewa Dannethne.😒😒 Nemadema Naweekaranaya wela. Paulatama theruwansaranai.🙏🙏🙏😊🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️ Ballawath Amathaka kale ne.
@badaskitchen
@badaskitchen Ай бұрын
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
@adikarisampath6370
@adikarisampath6370 Ай бұрын
Aththatama oya me samajeta adarshayak denne harima sathutui hina mama
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි පුතා❤️
@buddikaprasanna5659
@buddikaprasanna5659 Ай бұрын
❤❤❤❤❤harima lassanai puthe බුදුසරණ 🎉🎉🎉🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen Ай бұрын
බුදුසරනයි
@himashinimsara3739
@himashinimsara3739 29 күн бұрын
අපේ පන්සල.🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 29 күн бұрын
❤️❤️❤️❤️
@MalikaRathnayaka
@MalikaRathnayaka Ай бұрын
සුබ වෙසක් පුන් පෝය දිනයක් වේවා ,,,හැමදාම සතුටින් ඉන්න වාසනාව ලැබේවා 🎉🎉🎉
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@jlokumanage
@jlokumanage Ай бұрын
Waching form England 😊
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@malathiwickramaratnewickra5105
@malathiwickramaratnewickra5105 Ай бұрын
තෙරැවන් සරණයි.සුබ වෙසක් මංගල්‍යයක් වේවා🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@rishanijagoda1923
@rishanijagoda1923 Ай бұрын
අද vidio එකක් දාවි කියල බල බල හිටියේ. තෙරුවන් සරණයි මාමේ
@badaskitchen
@badaskitchen Ай бұрын
බුදුසරනයි❤️❤️❤️
@soosoo8801
@soosoo8801 Ай бұрын
සුබ වෙසක් ලෝක වාසින්ට
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-tm6ix5gv9i
@user-tm6ix5gv9i Ай бұрын
🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@ImeshaRoshini
@ImeshaRoshini Ай бұрын
❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@danuprasad6451
@danuprasad6451 Ай бұрын
Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
බුදුසරනයි❤️
@user-eb3ql5xz9t
@user-eb3ql5xz9t Ай бұрын
සුබ වෙසක් මංගල්‍යයක් වේවා ඔබ තුමාට ! තෙරුවන් සරණයි !! ❤️❤️🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
සුබ වෙසක් මංගල්‍යක් වේවා
@user-bo7io2yc3w
@user-bo7io2yc3w Ай бұрын
Godak adarsamath video ekak ❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@KiveinGunasekera
@KiveinGunasekera Ай бұрын
Theruwan saranai uncle... godak pin wedak... ❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-mk9mw6fs6o
@user-mk9mw6fs6o 27 күн бұрын
❤❤❤ෙගාඩක් ලස්සනයි
@badaskitchen
@badaskitchen 25 күн бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sinethgunaratna5533
@sinethgunaratna5533 Ай бұрын
🎉
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@sriyakumari4314
@sriyakumari4314 Ай бұрын
Theruwan saranai හැමෝටම
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@harshanishyama5746
@harshanishyama5746 28 күн бұрын
බුදු සරණයි මාමේ...ඔයාල හැමෝටම
@badaskitchen
@badaskitchen 27 күн бұрын
බුදුසරනයි
@laknaindustry1003
@laknaindustry1003 Ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@thilakshikavindi7947
@thilakshikavindi7947 Ай бұрын
Siyalu denata pin sidda vethva ❤🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@UdayanthiDipika
@UdayanthiDipika Ай бұрын
Suba vasak mangallayak vava syalu danatama budu saranai 🎉
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@dilinikalankeshwara6979
@dilinikalankeshwara6979 Ай бұрын
අනෙ හරිම සුන්දරයි ලස්සනයි ❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@Its-me-D126
@Its-me-D126 Ай бұрын
❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
Thank you 🙏
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b Ай бұрын
Preethi wesak❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@dineshsampath6974
@dineshsampath6974 Ай бұрын
bada mama adulu samata suba vasak sateyak we va
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@shaneholdenbottle149
@shaneholdenbottle149 29 күн бұрын
Uthuma wadak… honda channel ekak … and quality work ❤❤
@badaskitchen
@badaskitchen 25 күн бұрын
ගොඩාක් ස්තුතියි❤️
@vishakarajapaksha4041
@vishakarajapaksha4041 29 күн бұрын
ඔබට සුබ වෙසක්
@badaskitchen
@badaskitchen 25 күн бұрын
ගොඩාක් ස්තුතියි❤️
@nandananda3503
@nandananda3503 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-wg3rp2yd8y
@user-wg3rp2yd8y Ай бұрын
wow wow very nice uncle ❤❤❤😮
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@Its-me-D126
@Its-me-D126 Ай бұрын
මං දැක්කා මාමගෙ කෑම හදන එක වීඩියෝ එක ක දුව වොයිස් කරලා තිබුණ.දිගටම එහෙම කරන්න .වීඩියෝ එකේ වටිනාකම තවත් වැඩි වෙනවා ❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
දුව voice කරන එකට ගොඩාක් අය කැමති නැහැ වගේ🥲
@Its-me-D126
@Its-me-D126 29 күн бұрын
@@badaskitchen 🤔 එහෙම ද .මං නම් ආසයි ❤ ඒ හඬ ලස්සනයි වීඩියෝ එක ට මැච් වෙනවා නෙ
@rasilchaminda7202
@rasilchaminda7202 Ай бұрын
Maru mameeeeeeeeeee😊
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b Ай бұрын
Pinbare wesagak siyalume denate 🙏🙏🙏🙏🙏
@MadumathiKumuduni
@MadumathiKumuduni Ай бұрын
මේ විට මා මා මාගේමාමා දෙවියෙක් සතුන්ට කන්න දෙන එක ලොකූ පිනක්. මං අංගු පිනක්
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@Dewmichathurangi-jp8zr
@Dewmichathurangi-jp8zr Ай бұрын
❤️❤️🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@nozie.5746
@nozie.5746 Ай бұрын
කොහෙද මේ පන්සල
@badaskitchen
@badaskitchen Ай бұрын
මාතර❤️❤️❤️
@user-km8kz5ly6j
@user-km8kz5ly6j Ай бұрын
Budusarni 🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@Eranga_Kumara
@Eranga_Kumara Ай бұрын
🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@agaydil5659
@agaydil5659 Ай бұрын
❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
Thank you 🙏
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@maheshika2002
@maheshika2002 Ай бұрын
🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@ranjanikodagoda812
@ranjanikodagoda812 Ай бұрын
Great pinkama. ❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@rameshsorte40
@rameshsorte40 Ай бұрын
🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@nayanasureka3995
@nayanasureka3995 Ай бұрын
theruwan saranai
@badaskitchen
@badaskitchen Ай бұрын
Theruwansaranai
@perera666gmali.
@perera666gmali. Ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-do2bg5ne5z
@user-do2bg5ne5z Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-ec9xr6zx5k
@user-ec9xr6zx5k Ай бұрын
Hakmana ape gama
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️❤️
@ArunaShantha83
@ArunaShantha83 Ай бұрын
🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@shanu.2004
@shanu.2004 Ай бұрын
වෙසක් කූඩුවල උණ බට බදින්න ගන්නෙ මොනවද ඒ❤️🥰
@badaskitchen
@badaskitchen Ай бұрын
රබර් පටි.සෙරප්පු කපන තැනකින් දුන්නේ
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Ай бұрын
😇❤💪❤❤❤❤❤❤😍😍😍😍
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@surekapriyadarshani823
@surekapriyadarshani823 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-ex1lc3dz3j
@user-ex1lc3dz3j Ай бұрын
Mame oylge gama kohed
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@vishakarajapaksha4041
@vishakarajapaksha4041 29 күн бұрын
අඩර්.සෙනෙහස එක්ක ස්මගිය ඒ තමෛ අපෙ.කම
@badaskitchen
@badaskitchen 25 күн бұрын
ගොඩාක් ස්තුතියි❤️
@lusithtimod7396
@lusithtimod7396 Ай бұрын
Sadu
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@samarasundara3803
@samarasundara3803 Ай бұрын
බඩාස් මාමාගේ ගම කොහෙද
@badaskitchen
@badaskitchen Ай бұрын
මාතර❤️
@namalperera1211
@namalperera1211 Ай бұрын
මෙතුමා ඉන්නෙ බෙලිඅත්ත හක්මන පාරේ ද
@badaskitchen
@badaskitchen Ай бұрын
✅✅✅✅
@Titi-je3ff
@Titi-je3ff 12 күн бұрын
Attatama math NZ, Ane aye lankawata enna hithenswa
@user-il4di3eq1j
@user-il4di3eq1j 29 күн бұрын
☸️☸️🙏🙏🙏🙏
@badaskitchen
@badaskitchen 29 күн бұрын
ගොඩාක් පින්☸️
@campingwithwife
@campingwithwife 21 күн бұрын
නියමයි වීඩියෝව කොහෙද ගම
@badaskitchen
@badaskitchen 21 күн бұрын
කවුද මේ බඩා මාමා වීඩියෝව බලන්න
@gehanpereara5274
@gehanpereara5274 28 күн бұрын
තව කෑම හදන හැටි පෙන්නන්නකෝ.
@badaskitchen
@badaskitchen 27 күн бұрын
ඉදිරියේදි කරමු
@ChathurikaGamage-mm8ys
@ChathurikaGamage-mm8ys Ай бұрын
Ma kohada gama
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@ganishkavijesuriya4180
@ganishkavijesuriya4180 26 күн бұрын
කවුද මේ camera ව පිටිපස්සෙ ඉන්නෙ මේ සියල්ලගේම දක්සයා ?
@badaskitchen
@badaskitchen 25 күн бұрын
දුව තමයි❤️
@LahiruLakmal-xd2ht
@LahiruLakmal-xd2ht 16 күн бұрын
Muge achchita haala garanna, mama puduma une, me wage mas weddek uthum wesak poya dawase kohomada pansalakata giye kiyala, uba yanna one pansal neme , nirayata..
@badaskitchen
@badaskitchen 16 күн бұрын
බොහොම ස්තුතියි❤️
@L.A.WasanthaKumaraRupasinghaRu
@L.A.WasanthaKumaraRupasinghaRu Ай бұрын
Pok hadala parata hadanna
@badaskitchen
@badaskitchen Ай бұрын
ඉදිරියේදි කරමු
@lakmalkrishantha8803
@lakmalkrishantha8803 29 күн бұрын
ගම කොහෙද බඩා මාමාගේ
@badaskitchen
@badaskitchen 29 күн бұрын
මාතර
@user-rw7bz6xe6d
@user-rw7bz6xe6d Ай бұрын
Ada video ekat sirth Awilla😅😅😅😅
@badaskitchen
@badaskitchen Ай бұрын
ඔව්නේ❤️දැන් එයා නලුවෙක්🤣
@badaskitchen
@badaskitchen Ай бұрын
ඒකනේ❤️❤️❤️❤️
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg Ай бұрын
😂😂😂,හරියටම වෙසක් පෝයට/ පොසොන් පෝයට විතරක් ඇයි මිනිසුන්,,දන්සැල්,,බලූ කපූටූ දානෙ,වැඩිහිටි දාන දෙන්නෙ 🤣🤣🤣🤣🤣,,,අනිත් දින වල දූන්තොත් ඔයාට පිං ලැබෙන්නෙ නැද්ද 🤣🤣🤣🤣,,ඔය වාගෙ දේවල් ලෝකයාටකිය කියා කරන්න ඕනෑ ද,?,,,,මම දන්නේ නැති නිසා අහන්නේ 🤣🤣🤣🤣,, 🌍🇵🇱, I'm makila manjula pathmasiri from Poland,, 😂😂😂😂,
@rishanijagoda1923
@rishanijagoda1923 Ай бұрын
මේ මාමා නම් වෙසක් පොසොන් පොයට විතරක් නෙමෙයි දන්සල් දෙන්නේ. වෙනදවසට දන්සල් දුන්නත් ගොඩක් පින්.එකේ අඩුවක් නෑ
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg Ай бұрын
@@rishanijagoda1923 🤣🤣🤣,ඒ මාමාව ඔයා හදූනනවාද 🤔🤔,,,ඔය දිනවල ඔය දූපතේ හැමෝම දෙනවා දන්සැල ලෝකයා පෙනෙන්න අනිත් දවස් වල සමහර මිනිසූන් හා ඔය සතූන්ට කන්න තියා වතූරත් නෑ 😂 🤣 🤣 😂 😂 😂,,දෙන මිනිහා දීලා ලෝකයාට කියන්න යන්නෙත් නෑ 🤣 🤣 🤣 🤣,,ඒකට ඔය ලොන්ත පෝල් දූපතේ,,,වැසිකිළි ගියත්,ටිකක් හො කෑම වේලක් දූන්නත් හතර වටේටම කියනවා 😂 😂 😂 😂 😂,,අනේ මන්දා 😂 🤣 🤣 🇵🇱🌍,,, 🇵🇱🌍,,
@RHPathiranage
@RHPathiranage Ай бұрын
එදාට හරි සත්තුන්ට කන්න ලැබෙන එක ලොකු දෙයක්😮
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg Ай бұрын
@@RHPathiranage 😂😂😂😂,,එතකොට අනිත් දවස්වල එයාල බඩගින්නෙ,, එදාට දෙනවා කියන්නේ එතන ලොකූ රගපෑමක්,🤣🤣🤣🤣, සතෙකුට , නැති බැරි මිනිසුන්ට දෙයක් දීලා ලෝකයා හිනස්සන්නෙ 😂😂😂😂😂😂,,යූරොපයෙ ඔහොම නෑ,, මැදපෙරදිග ඔහොම නෑ, 😂😂,එයාල උදවූ කරනවා එතනින් පසූ හතර වටේටම කිය කියා යන්නෙ නෑ 🤣😂😂😂😂,,,අනික බංඩා මාමා හැමදාම මොනවා හරි කෑම හදනවා 🤓🤓🤓,,එතනින් ටිකක් ඒ සත්තූට දෙන්න බැරිද 🤔🤔🤔🤔🤔 🇵🇱🌍,,
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@kobalaLiyanage
@kobalaLiyanage Ай бұрын
@badaskitchen
@badaskitchen Ай бұрын
❤️❤️❤️
@themudrunner3476
@themudrunner3476 Ай бұрын
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@madhu1531
@madhu1531 Ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@dilushimadhihahewa
@dilushimadhihahewa Ай бұрын
❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Beautiful Rusty Switcblade Knife Restoration
16:32
ReXtorer
Рет қаралды 43 М.
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 32 МЛН
1 класс vs 11 класс  (игрушка)
00:30
БЕРТ
Рет қаралды 4,4 МЛН
Padiri Production - Wesak Nattiya
43:16
Padiri Production 'පදිරි'
Рет қаралды 300 М.