Roast Paan Kottu - 150 Roast Bread Made in to a Kottu | Roast Paan Kottu Recipe Cooking in Village

  Рет қаралды 184,484

Bada's Kitchen

Bada's Kitchen

6 ай бұрын

We cooked up Roast Paan Kottu, a famous dish from Sri Lanka made with roasted flatbread. My dad got 150 pieces of this flatbread called 'Roast Paan' and a fresh 5kg chicken for the gravy.
We sliced the bread into small cubes, then mixed it with chicken gravy, veggies, and spices. We did all of this at a relative's house in a nearby village. They invited us over to make a meal for them, so about 100 villagers gathered for the feast. Some of our usual helpers pitched in too.
The villagers really liked the meal, and after they finished eating, they took some leftovers home for their families. It was a nice experience.
Check out our video, give the recipe a shot, and tell us what you think in the comments. Enjoy!
#RoastPaanKottu #SriLankanFood #FlatbreadRecipe #VillageCooking #FamilyMeal #BadasKitchen #HomemadeRecipe #SriLankanCuisine #FoodFeast #CookingVlog #EasyRecipe #SpicyFood #TraditionalCooking
#FoodLovers #TastyDish #CookingWithFamily #CulinaryAdventure #SimpleIngredients #රෝස් පාන් කොත්තු #கொத்து ரொட்டி #kothuroti #roastedbread

Пікірлер: 532
@annelopez8042
@annelopez8042 6 ай бұрын
මාමා ඔයා හරිම සුන්දර මනුස්සයෙක් . හිත පිරෙන්න හදන කෑම බෙදලා දෙනවා . අපිත් අලුත් බොහෝ දේ ඉගෙන ගන්නවා . ඔබටත් ඔබේ සුන්දර ගම්වාසීන්ටත් තෙරුවන් සරණයි .🙏😍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@InnocentLibrary-jg9vp
@InnocentLibrary-jg9vp 2 ай бұрын
👍
@NelumNelum-ud3od
@NelumNelum-ud3od 6 ай бұрын
ඇත්තටම කන්න ආස හිතෙනව ඒ තාත්තගෙ හිනාවටත් බඩ පිරෙනව බුදු සරණයි හැමෝටම ❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-zg8fh8kq9q
@user-zg8fh8kq9q 5 ай бұрын
Sinhalen dapiya kelle uba dena gaththata English hemoma danne hemoma vidio eka balanne sinhalen demma posh eka pennala Gon athal ganna giyama oyalatamai views aduwenne Ara mama karaganna Pina lokeka dakinna dapiya sihalen
@dineshshanaka7380
@dineshshanaka7380 Ай бұрын
ඒ තාත්තාගේ ජවය ❤❤❤❤ හිනාවේ ලස්සන......❤❤❤❤❤❤❤❤
@badaskitchen
@badaskitchen Ай бұрын
ගොඩාක් ස්තුතියි.දිගටම අපි සමග රැදී සිටින්න.ඔබ අපිට ශක්තියක්.❤️
@pasinduchamara1971
@pasinduchamara1971 6 ай бұрын
ඊලග 1Mගහන youtube චැනලය 😘
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@jurfsafeer9860
@jurfsafeer9860 5 ай бұрын
ඔයා ඉන්න ගමට ඇවිත් පදිංච් වෙන්න හිතේනවා. ඒ තරමට ඔයාගේ ගති ගුණවලට හිත පිරේනවා. ඒ වගේමයි ඔයලාගේ එකමුතු කම
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@gayanlakmal7987
@gayanlakmal7987 6 ай бұрын
බදාගෙන කන මිනිස්සු ඉන්න රටක බෙදාගෙන කෑම හරි වටිනවා.❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@gayanlakmal7987
@gayanlakmal7987 6 ай бұрын
ආයේ මොනවාද ඇතිවෙන්න,හිත පිරෙන්න දෙනවා.අංකල් මොනවා උනත් හිත පිරෙන්න දෙන්න පුළුවන් කෙනෙක්. සුපිරි පට්ට නියමයි ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@abishekaransirini
@abishekaransirini 6 ай бұрын
10.13 Inna uncle hari siriyawanthai❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ඒක තමයි.ගමේ අහිංසක චරිතයක්❤️
@NishanthaKodithuwakku
@NishanthaKodithuwakku 6 ай бұрын
ලස්සන හිතක්,අව්‍යාජ සිනාවක් ,හිමි ලස්සන මනුස්සයෙක් .හදවතින්ම සුභ පතනවා ඉක්මනින් 1M ගන්න හැකිවෙවා කියලා ❤.පෙනුමෙන් මාතර කියලා හිතෙනවා මට
@PriMun
@PriMun 6 ай бұрын
Ow mathara thamai 👍
@NishanthaKodithuwakku
@NishanthaKodithuwakku 6 ай бұрын
මාත් මාතර❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you
@naveenhewavitharana58
@naveenhewavitharana58 6 ай бұрын
ලස්සනයි..ගැමිකම, එකමුතුකම,පරිත්‍යාගශීලීත්වය ඔජ්කොම😊
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-gillbill86
@user-gillbill86 4 ай бұрын
I love my contry all gays ❤❤❤❤ ayya ela ela mama mohamed liveing dubai
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you so much 😊
@wesleyduraisingham7655
@wesleyduraisingham7655 4 ай бұрын
Very nice I like it keep cooking I like to see from London
@badaskitchen
@badaskitchen 4 ай бұрын
Thank you so much🩷
@tharindunadeekantha2412
@tharindunadeekantha2412 6 ай бұрын
අහල පහල මිනිස්සු හරි වාසනාවන්තයි බං😂❤
@MRWOK1
@MRWOK1 6 ай бұрын
ow bn
@user-ww1rq3ss2t
@user-ww1rq3ss2t 6 ай бұрын
Hemadama akama unta dennethuwa Asarana manussayanta denna
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ඒකනේ❤️
@kavinduyakandawala5759
@kavinduyakandawala5759 6 ай бұрын
ෂාආආආආ කැම්පස් බෝඩිමේ අඩු වියදමට හදාගන්ඩ පට්ටම කෑම එකක්❤❤❤❤❤❤❤හදන්ඩෝනි ළගදීම
@badaskitchen
@badaskitchen 6 ай бұрын
හදලා බලන්නකෝ❤️
@gayathrinatheesha419
@gayathrinatheesha419 6 ай бұрын
රස පාටයි.අනවශ්‍ය කෑම හදල නාස්ති නොකර ඔහොම දන්සල ක් වගේ දෙන එක කොච්චර නම් වටිනාකමක් තියෙනවා ද❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔබේ වචන අපිට ලොකු හයියක්
@nadeeramadhu8769
@nadeeramadhu8769 6 ай бұрын
ඒක නම් සුපිරි මටත් කන්න ැාස සිතුනා...මාමෙි ....
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@amilapanduka2672
@amilapanduka2672 6 ай бұрын
ලීක්ස් දාපු නම්කි ලස්සනයි 😊
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@sammanikumarasiri4531
@sammanikumarasiri4531 6 ай бұрын
වීරෙ අයියා සසරෙම ලෝබ නැතුව දුන්න කෙනෙක් වගෙයි
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@rangananimantha4347
@rangananimantha4347 6 ай бұрын
Vidiyo eka lassanai mame.thawa idiriyatama yanna suba pathanawa.❤❤😊😊
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@PasinduNuwansara-ry9gt
@PasinduNuwansara-ry9gt 6 ай бұрын
First comment❤❤❤ බුදුසරණයි දෙව් පිහිටයි මාමේ
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@sujeewakumari57
@sujeewakumari57 6 ай бұрын
Ane thaththa hadana kamawelak Kanna apita Pina nane thaththe❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
අපේ බඩා කිචන් ගමින් ගමට වැඩසටහනට එකතු වෙන්න
@Shasindu-sithara
@Shasindu-sithara 6 ай бұрын
Eka nm supiriyak wage😋🤤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@gayanabesinha3051
@gayanabesinha3051 6 ай бұрын
Dekkama asaway behe .budusaranai oyala hemotama ❤️❤️❤️❤️
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@samandeshappriya5208
@samandeshappriya5208 5 ай бұрын
Hari saththtui hamotama yahamin dunna mamta jaya wewa
@badaskitchen
@badaskitchen 5 ай бұрын
Thank you 😊
@fifin119
@fifin119 6 ай бұрын
මරු පිහි ටිකක් නම් තියේ නේද ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed 6 ай бұрын
Supiri ea ilaga video ekata nam enawa kanna 😮😮😮😮
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@jazjxhxh4081
@jazjxhxh4081 4 ай бұрын
❤❤❤❤❤จากเมืองไทยชอบ
@badaskitchen
@badaskitchen 4 ай бұрын
❤️❤️❤️
@wmanojnishshankadias162
@wmanojnishshankadias162 6 ай бұрын
ඒකත් මරු බඩා මාමේ.
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️❤️❤️
@shanthajayaweera403
@shanthajayaweera403 6 ай бұрын
මම ලංකාවට ආවාම අපේ ගෙදර මේ වගේ recipy එකක් කරමුද අයියෙ ඔයාට ජය වේවා....
@badaskitchen
@badaskitchen 6 ай бұрын
කරමු..අපේ fb page එකට massage එකක් එවන්න
@mo.4215
@mo.4215 5 ай бұрын
Happy smiles 😁😁😁
@badaskitchen
@badaskitchen 5 ай бұрын
❤️❤️❤️👍
@piumiamanda5500
@piumiamanda5500 6 ай бұрын
Mama oyata Godak pin .apita kiya dena gaman thava Kattiyage bada puronavata.❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@manikfernando5832
@manikfernando5832 6 ай бұрын
Hamotama jesu pihitai 🙏❤️🙏
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ඡේසු පිහිටයි🙏
@UdayanthiDeepika
@UdayanthiDeepika 6 ай бұрын
Rospan kottu mamahadala nha adatamai hadanavidiya danagatta siyalu danatama budusaranai
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ඒ වුනාට ලොකු පිගානක් කනවා දැක්කා🤪
@gaminirajapakse9094
@gaminirajapakse9094 6 ай бұрын
මෙතුමාගෙ හිනාව දැක්කත් බඩ පිරෙනවා..ජය වේවා.! 👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@shegiofficial7939
@shegiofficial7939 5 ай бұрын
ආසාවෙන් බලන්නෙ හැමදාම 🧡🧡
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@chenulagithmin2029
@chenulagithmin2029 6 ай бұрын
අපේ දෙයක්,අපේ කොල්ලෙක්, ඒ නිසා sub කරලා like එකක් දුන්නා....❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@user-wg3rp2yd8y
@user-wg3rp2yd8y 6 ай бұрын
තැපෑලෙන්වත් ටිකක් ගෙන්න ගන්න බැරි වෙයිද 😋😋😋😋😋😋
@RR1kavinda
@RR1kavinda 6 ай бұрын
එතකොට නරක් වෙනවා 🙂😂
@user-wg3rp2yd8y
@user-wg3rp2yd8y 6 ай бұрын
@@RR1kavinda 😄😄
@badaskitchen
@badaskitchen 6 ай бұрын
වෙලාවක එන්න😀
@neranjagodamunna1154
@neranjagodamunna1154 6 ай бұрын
Maru mama hadana kema digatama karan yan jayen jayama wewa
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 🙏
@nisak299
@nisak299 6 ай бұрын
Beautiful videos . Sending love all the way from USA 🇺🇸
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-km8kz5ly6j
@user-km8kz5ly6j 6 ай бұрын
We liked roast paan and me and my family going to sri lanka this weekend than we can eat to much roast paan. Budusarani god blessed and thanks happy new year 2024
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Sounds great!❤️
@PriMun
@PriMun 6 ай бұрын
Adath hodai oyage video eka. Jaya wewa oba semata 🙏🙏
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@isuruudara2907
@isuruudara2907 6 ай бұрын
Niyama channel ekakne meka😊❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️❤️❤️
@madu0896
@madu0896 6 ай бұрын
Hina una gmammai. Aththatama sathutui.❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@sunilvithanage9997
@sunilvithanage9997 6 ай бұрын
තාත්ත ඇමට දාල දුව 😊😊😊😊😊බුදු සරනයි දෙවි පිහිටයි
@badaskitchen
@badaskitchen 6 ай бұрын
දෙවිපිහිටයි
@user-bu9qo3cy8h
@user-bu9qo3cy8h 4 ай бұрын
​@@badaskitchen මටත් පූලූවන් උදව් කරන්න මම ආසයී මේ වගේ වැඩ වලට හාල් තුනපහ සිනී තේකොල පාන් පීටී ඕන තරම් දෙන්න පූලූවන් කීයන්න
@sunilchandrapala6491
@sunilchandrapala6491 6 ай бұрын
හරිම සුන්දර මනුස්සයෙක් සහයෝගය හැමෝටම තුති
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@surekapriyadarshani823
@surekapriyadarshani823 6 ай бұрын
කෝ අද දුව එයත් ඉටියානම් තවත් ලස්සනයි කොහොම උනත් විඩියෝ එක සුපිරියි 👍👍👍👍👍👍👌👌👌👌
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@nishanthikodituwakku
@nishanthikodituwakku 6 ай бұрын
Wooooooow මන් කිව්වා හරිනේ රෝස්පාන් කොත්තු ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
🥰🥰🥰
@pasidulakmal6319
@pasidulakmal6319 6 ай бұрын
ඇත්තටම කන්න ආස හිතෙනවා.මාමගේ ඒ හිනාවටත් බඩ පිරෙනවා.තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම❤💖💜️
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-fr3vi1ut3m
@user-fr3vi1ut3m 6 ай бұрын
சகோதரனே நான் உங்கள் ரசிகை எப்படி இவ்வளவு பொறுமையாக சமைக்கப் பழகினீர்கள் நாம் வாழும் மேலைத்தேய நாடுகளின் சமையல்காரர் உங்களிடம் தோற்று விடுவார் அருமை அருமை வாழ்த்துகள் ஐயா எங்களுக்கும் கனடாவிற்கு அனுப்பி வையுங்கள் வாழ்த்துகள் ஐயா
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you for your appreciation ❤️
@chamilakumuduni2210
@chamilakumuduni2210 6 ай бұрын
තෙරුවන් සරණයි මාමේ ඔයාටත් උදවු කරන සැමටත්
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@leonardparry1383
@leonardparry1383 6 ай бұрын
Oba thumage hama video ekakma lassanai. Deyak iganaganna puluvan ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@tharaka5598
@tharaka5598 6 ай бұрын
අන්කල් මම ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනවා.ඔෆිස් එකෙ අයටත් පෙන්නනවා.දැන් අපේ සෙට් එකක්ම ඔයාගේ වීඩියෝ බලනවා.ජය වේවා ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
නියමයි පුතා.ඡයවේවා!
@pradeeperanga8958
@pradeeperanga8958 6 ай бұрын
Me kale hatiyata minissunta kanna dena 1ma loku pinak god bless and merry christmas🎉🎉🎉🎉🎉
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️ merry Christmas 🎁
@hildafernando5993
@hildafernando5993 6 ай бұрын
Bada's kitchen ge gewal lagin geyak gaththa nam hari...,😅😊
@badaskitchen
@badaskitchen 6 ай бұрын
එන්න..එන්න👍
@nxraptor3148
@nxraptor3148 5 ай бұрын
Duwa lassanai uncle❤
@badaskitchen
@badaskitchen 5 ай бұрын
Thank you 🙏
@animalkingdom7282
@animalkingdom7282 6 ай бұрын
100k subscribe වලට සුබ පැතුම් තවතවත් ඉදිරියටම යන්න කියලා මම හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤😊😍😍😍❤🤗 හැමදාම මම වීඩියෝ බලනවා හරිම ආසාවෙන් බලන් ඉන්නවා අලුත් වීඩියෝ එකක් දානකන් 😊❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි.හැම ඉරිදාම සවස 6.30ට අලුත් වීඩියෝ එකක් ගේන්න උපරිම උත්සාහ කරනවා
@dimuthurukshan1325
@dimuthurukshan1325 5 ай бұрын
දැන් ලෙසි කට්ටියට ඔවා හදා ගන්න ❤️❤️❤️.. දාන කුලූ බඩු හැමදේම කියනවානේ 🌼🌼🌼🌼❤️
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ඒකනේ❤️
@dilshanweeraddana7165
@dilshanweeraddana7165 6 ай бұрын
Mama Asama kamak😋
@badaskitchen
@badaskitchen 6 ай бұрын
නියමයි👍
@fourbyfourrox
@fourbyfourrox 6 ай бұрын
Wow,,, amazing 🙏🇱🇰
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thanks for visiting❤️
@tcfdesilva1761
@tcfdesilva1761 6 ай бұрын
රෝස්පාන් කොත්තු,අලුත් කොත්තු ජාතියක්👍👍❤❤👌👌
@badaskitchen
@badaskitchen 6 ай бұрын
😀😀😀
@sachin.r7621
@sachin.r7621 6 ай бұрын
Woww
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@user-cv9mi9ci8c
@user-cv9mi9ci8c 6 ай бұрын
Niyamay ❤❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@donlasantha4071
@donlasantha4071 6 ай бұрын
ලොක්ක නයි කයිද රෝස්පාන් කිවුවලු.ගොඩාක් හොදයි ඔයාගෙ වැඩ අනික ඔයාට ගොඩාක්පින් කට්ටියකට කන්නදෙනව.හරිම විනෝදයි කට්ටියත් එක්ක එකතුවෙලා කරනකොට.මමත් එනව ලංකාවට ආවම ගේකොහෙද තියෙන්නෙ කියල මට කියන්න.නැත්නම් දුරකතන අංකයක් දාන්න.
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Fb page එකට විස්තර එවන්න
@gihanisenarath5710
@gihanisenarath5710 5 ай бұрын
කෙල පෙරෙනවා අප්පා😋😋😋
@badaskitchen
@badaskitchen 5 ай бұрын
Thank you 🙏
@ukkumenika7307
@ukkumenika7307 6 ай бұрын
Hmmmm niyamai a❤❤❤❤❤❤💐💐💐👍👍👍👍👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️❤️❤️
@monicamonica8661
@monicamonica8661 6 ай бұрын
Ekatanam kelath giluna.😂😂 Lankawata aawama ehema hadanawa. Thanks
@badaskitchen
@badaskitchen 6 ай бұрын
අවිවාර්යෙන්❤️
@JeswinJeswin-zf1eb
@JeswinJeswin-zf1eb 6 ай бұрын
super
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you❤️❤️❤️
@mionkitchen2884
@mionkitchen2884 6 ай бұрын
Congratulations 100k subscribe ❤️🌻
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you so much 😀
@SamithamadushankaWanigas-jw3pr
@SamithamadushankaWanigas-jw3pr 6 ай бұрын
අයියේ ඔයා හොඳට උයන එවා මමත් hadala බලනවා 😁😘
@badaskitchen
@badaskitchen 6 ай бұрын
නියමයි👍
@fathimawahidaniyas2497
@fathimawahidaniyas2497 6 ай бұрын
Me gama koida ary lassanai
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️මාතර
@sadarudissanayake3019
@sadarudissanayake3019 5 ай бұрын
කොහෙද අන්කල් මේ ගම රෝස් පාන් ටික ගොඩාක් ලස්සනයි 😮
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️අපි මාතර
@user-bj1qu1pc4p
@user-bj1qu1pc4p 6 ай бұрын
Quality එකනම් මරු ❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@user-bm7xe5ww5h
@user-bm7xe5ww5h 6 ай бұрын
🎉🎉🎉
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@manakamayuri3523
@manakamayuri3523 3 ай бұрын
😅😊ane mame 👌🙏🇱🇰😋aeka nam maru tope top yami😋
@badaskitchen
@badaskitchen 3 ай бұрын
Thank you ❤️
@digital__sky
@digital__sky 6 ай бұрын
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@dewmini231
@dewmini231 6 ай бұрын
අදත් මරු ආ.. ආදරෙයි බඩා මාමේ😋❤️❤️
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 6 ай бұрын
Mama matath kanna asai mama owa kala nahea passe balamu ahinsaka mama cyprus aken👍👍👍👍👍♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇨🇾🇨🇾🇨🇾🇨🇾
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@user-pm7vp8ew7v
@user-pm7vp8ew7v 5 ай бұрын
❤හදවත්
@badaskitchen
@badaskitchen 5 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@krishanvidarshana1469
@krishanvidarshana1469 6 ай бұрын
සුන්දර අදහස් තියෙන ගොඩක් සාමකාමී වගේම සතුටින් ඉන්න මිනිස්සුන්ගෙන් පිරුණ ගමක්❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ඇත්ත .සරල ඡීවිතයක් ගෙවනවා
@anushakamari7616
@anushakamari7616 6 ай бұрын
Sa නියමයි 🌹❤බුදුසරණයි ❤🌹
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you ❤️
@kasunmadusha7116
@kasunmadusha7116 6 ай бұрын
Supiri ❤👍
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@deep.v6946
@deep.v6946 6 ай бұрын
I think the girl who used speak from back ground is in this video
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@dunipemasinghe69
@dunipemasinghe69 6 ай бұрын
අපේ ගෙදර😁🙊♥️
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️🥰
@thushankalana4940
@thushankalana4940 6 ай бұрын
❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@kavindubandara7172
@kavindubandara7172 6 ай бұрын
අදත් නියම recipe එකක් බඩා මාමේ ඔයා උයනකොට දාන හැම කුළුබඩුවකව නම් සිංහලෙන්ම තව ටිකක් සද්දෙන් කියන්න එතකොට මේක බලන පිටරටවල අය අපේ සිංහල වචනයක් හරි ඉගෙනගනි නේද . ජය වේවා බඩා මාමේ ❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ඉදිරියේදි තව හයියෙන් කියන්නම්
@danushkachamara2401
@danushkachamara2401 6 ай бұрын
මාමගෙ අහිංසක හිනාවටනම් මම මාරම ආසයි..හැමදාම මාම දකිද්දි මට මගෙ නැතිවුන අප්පච්චි මතක් වෙනවා 😢
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@danuprasad6451
@danuprasad6451 6 ай бұрын
Niyamai Uncle 👊👊👊❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@lakshansadaruwan8457
@lakshansadaruwan8457 6 ай бұрын
සුපිරිම වැඩක්
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@RohanMolagoda-xl7bn
@RohanMolagoda-xl7bn 6 ай бұрын
බොහොම ලස්සන සත්කාරයක් ! සියළුදෙනා සතුටින් බොහෝ පින්
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@user-kd5cw1tt2t
@user-kd5cw1tt2t 6 ай бұрын
gamaka thiyana ekamuthuwa ❤️
@badaskitchen
@badaskitchen 6 ай бұрын
එහෙම තමයි අපේ ගම❤️❤️❤️
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 6 ай бұрын
හැමෝටම තෙරුවන් සරණයි ❤❤❤❤
@slbikeriders9694
@slbikeriders9694 6 ай бұрын
ඔයාල හැමෝගෙම යහපත් සිතුවිලි ඉටුවේවා ❤❤❤❤❤....
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️
@sumithchinthakaperera463
@sumithchinthakaperera463 5 ай бұрын
Honda wedak 🥺❤️
@badaskitchen
@badaskitchen 5 ай бұрын
Thank you 😊
@angelodesilva9303
@angelodesilva9303 5 ай бұрын
Nice video. Keep it up❤
@badaskitchen
@badaskitchen 5 ай бұрын
Thank you, I will
@niroshanjagoda
@niroshanjagoda 6 ай бұрын
Ammo maru❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
Thank you 😊
@dulmisenarathne820
@dulmisenarathne820 6 ай бұрын
,අදත් නියමයි..ජය වේවා මාමේ
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
@dhanukathushara5282
@dhanukathushara5282 6 ай бұрын
Budusaranai ☸️ jayawewa ❤❤❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@FDOHearttouch-
@FDOHearttouch- 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ මිනිස්සුන්ට ❤
@badaskitchen
@badaskitchen 6 ай бұрын
❤️❤️❤️
@ranjanimarayanan7360
@ranjanimarayanan7360 3 ай бұрын
Woooow very very looks very Delicious 😋
@badaskitchen
@badaskitchen 3 ай бұрын
Thank you ❤️
@dileepadarshana7936
@dileepadarshana7936 6 ай бұрын
Jayawewa
@badaskitchen
@badaskitchen 6 ай бұрын
ගොඩාක් ස්තුතියි❤️❤️❤️
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 2,8 МЛН
СНЕЖКИ ЛЕТОМ?? #shorts
00:30
Паша Осадчий
Рет қаралды 8 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 34 МЛН
Универ. 10 лет спустя - ВСЕ СЕРИИ ПОДРЯД
9:04:59
Комедии 2023
Рет қаралды 2,8 МЛН