No video

How works high voltage in microwave oven? Part4 [in Sinhala]

  Рет қаралды 27,877

Elec lab

Elec lab

Күн бұрын

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
In this video I explain how to create a wave with a high voltage in a microwave oven.
මම මේ වීඩියො එකෙන් පහැදිලි කරන්නේ microwave oven එකක අධික විභව අන්තරය මගින් wave සාදන ආකාරයයි.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying...
Filaments : www.geekbuying...
🔌Electrical equipment :
Multimeter : www.geekbuying...
Clamp Meter : www.geekbuying...
Voltage Tester : www.geekbuying...
Digital Oscilloscope : www.geekbuying...
🔧DIY equipment :
Screwdriver : www.geekbuying...
Other :
Solar Panel : www.geekbuying...
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d

Пікірлер: 133
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
අති විශිෂ්ඨ ඉගැන්වීම් ක්‍රමයක් ජයෙන් ජයම වෙිවා දීර්ඝායුෂ ලැබේවා
@sisirachandrasena963
@sisirachandrasena963 3 ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 Жыл бұрын
Superb explanation. Thank you very much sir
@pasanmaleesha6892
@pasanmaleesha6892 2 жыл бұрын
ගොඩක් වටිනවා...පැහැදිලි කිරීම සුපිරි..🔥🔥
@artsandeducation7716
@artsandeducation7716 3 жыл бұрын
ඉතාම වටිනවා මහත්මයා. බොහෝම ස්තූතියි. ජය.
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 Жыл бұрын
Supiriyatama uganwana guruwarayek obathuma oluwata wadinn uganwanawa digatama karagena yanna voice akk hodai sir akk api innawa
@tinukisehasna7134
@tinukisehasna7134 5 жыл бұрын
oba thuma me karana de igena ganna lamainta godak watina wa 👍👍👍👍👍
@nihalsurasingha567
@nihalsurasingha567 4 жыл бұрын
ස්තුතිය ,,ඉතා වටිනවා
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
ගොඩක් වටිනවා.
@bandulaekanayake206
@bandulaekanayake206 3 жыл бұрын
Good explain, thank you sir!
@maheshrajapaksha4672
@maheshrajapaksha4672 2 жыл бұрын
ගොඩක් වටිනවා සර්
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 10 ай бұрын
Nice episode, Congratulations.
@upulhad
@upulhad 4 жыл бұрын
best microwave repairing video ever .. thank you sir
@saliyajayatunga3327
@saliyajayatunga3327 4 жыл бұрын
Good lesson Thank you....! 👍👍👍
@gaminiamarasinghe989
@gaminiamarasinghe989 2 жыл бұрын
Best thank you
@ajithkumarakumara8208
@ajithkumarakumara8208 Жыл бұрын
,harima vatinava sir harima pahadili onna mama sabkaib kara idiriyatama yanna sir bs
@shanthawijesuriya5759
@shanthawijesuriya5759 3 жыл бұрын
Good lesson Thanks
@upulnandanakumaraandrahenn1109
@upulnandanakumaraandrahenn1109 2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් .ස්තුතියි
@uda544
@uda544 9 ай бұрын
ජය😍✌️
@virajwap5649
@virajwap5649 4 жыл бұрын
Godak watina video ekak.digatama karagana yanna sir.
@deepanirajawardana7014
@deepanirajawardana7014 2 жыл бұрын
I apprishiate your instruction dear
@surangawijenayaka6826
@surangawijenayaka6826 Жыл бұрын
Good job thanks you very much
@user-lc1rp7vk6e
@user-lc1rp7vk6e Жыл бұрын
Thaks
@sltechnews7136
@sltechnews7136 2 жыл бұрын
good lesson 👍 thanks Sir
@priyanthapathirana5969
@priyanthapathirana5969 Жыл бұрын
Good
@nilanthaedmand9440
@nilanthaedmand9440 2 жыл бұрын
0.91ufඑක වෙනුවට 1.0uf යෙදිය හැකිද
@dunukerashmika6289
@dunukerashmika6289 3 жыл бұрын
Oyage padamnam apita godak vatinava
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
👍.🙏.🙏.🙏 . ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.
@janaka4001
@janaka4001 4 жыл бұрын
Oyage video godak hodai sir Crt tv repair karana video dannako
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
දැනට මම electronic උපාංග පරික්ෂාකරන හැටි කියල දෙනව.ඉන්පසු Tv repair ගැන කියල දෙන්නම්.
@amilanuwan5320
@amilanuwan5320 4 жыл бұрын
Good lesson
@indikarathnayake1135
@indikarathnayake1135 2 жыл бұрын
Superb 👌
@dbuddhika9226
@dbuddhika9226 2 жыл бұрын
සෑර් මම microwave එකක් පරීක්ෂා කරා ඒකේ15A වීව්ස් එකේ ගිහිල්ලා තිබුනේ මම අලුතෙන් පියුස් එකක් දාලා පරීක්ෂාකර එතකොට වැඩ කරනවා 6A වගේ තමයි ගන්නේ වැඩ කරන වෙලාවට ගොඩක් වෙලා පරික්ෂා සමහර වෙලාවට පියුස් එකේ යනවා මොකක්ද වෙන්න පුළුවන් හේතුව
@indikedissa5579
@indikedissa5579 2 жыл бұрын
සර් miccrowave oven eke බොඩි එකේ උඩ කොටස ටිකක් රත් වෙනවා(magnetron එක ලග) අනික පොඩි හම් එකක් එනව එ ඇයි
@sltechnews7136
@sltechnews7136 2 жыл бұрын
how to check motor
@gayansilva334
@gayansilva334 Жыл бұрын
Sir මට repair akata awa microwave akkaka ඔක්කොම වැඩ karanawa. A උනත් heat aka low.you tube video akak බලලා athule thiyana mica sheet akath maru kara ath same.passe කරන්න deyak nathi thana magnetron akath maru kara ath same. මොකද්ද mekata කරන්න .puluwan sir...
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Capacitor එක discharge කරල check කරල බලන්න. ඊට සම්බන්ධ diode එකත් check කරන්න. කෑලි පරීක්ෂා නොකර මාරු කරන්න එපා.
@shehandilushaheenatigala
@shehandilushaheenatigala 9 ай бұрын
Mara pahadili
@menakanishshanka2714
@menakanishshanka2714 3 жыл бұрын
Thank you sir
@dammikadammika3828
@dammikadammika3828 5 жыл бұрын
Good program thank you 🙏
@austinotto3269
@austinotto3269 3 жыл бұрын
Instablaster.
@pradeepnshantha2382
@pradeepnshantha2382 5 жыл бұрын
variable power supply 5a circuit ekak hdanahati video ekak karannaco
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
හැකි ඉක්මනින් ලබාදෙන්නම්
@ayodhayamadhuwanthi7188
@ayodhayamadhuwanthi7188 8 ай бұрын
Sir oven eke capacitor eka shot wela thibune ekata Aluth ekak demma ita passe vinadi 10k vithara hodata on eke thibuna hodata heet una ita passe nikanma off una Ayeth capacitor eka shot wela Ai ehema wenne sir
@eleclab2096
@eleclab2096 8 ай бұрын
Capacitor එක ලඟ තියෙන diode එක check කලාද? එය හොඳයි නමි magnitron එක ටික වේලාවකින් ක්‍රියා විරහිත වෙනවා ඇති. magnitron එක repair කල නොහැක. (එය electron ගමන් කරන tube එකක්)
@ayodhayamadhuwanthi7188
@ayodhayamadhuwanthi7188 8 ай бұрын
E diode 2 check Kara e 2 hodai..e kiyanne Aluth magnitron ekak danna onida sir
@mahesh7601
@mahesh7601 5 жыл бұрын
Godak hody 🙏
@sanarhkumara3860
@sanarhkumara3860 4 жыл бұрын
So good
@sarathdayananda6862
@sarathdayananda6862 4 жыл бұрын
Sir filamant 2 theyna oven එකක් bek වෙන්නේ na kuda motarayk gascut dapu wadakaranawa වරද filamant 2 ද ewa හොඳට thyenawa පූර්ණ wasayen check කරන්නේ කොහොමද
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයා filamantවලට ආපු වයර් ගලවන්න ඉන්පසු මල්ටි මීටර් එක භාවිතා කර filament පරීක්ෂා කරන්න. එයට ආපු සියලු වයර් මල්ටි මීටර් එකෙන් පරීක්ෂා කරන්න.
@chithralatharm7959
@chithralatharm7959 Жыл бұрын
මට ලේබලය නැති microwave transformer එකක් ලැබුන. ඒක 230 volt ද දැනගන්නේ කෙසේ ද? එය 110v නම් 230v to 110v stepdown transformer එකක් කල හැකිද? ස්තුතියි
@eleclab2096
@eleclab2096 Жыл бұрын
ඔයා මල්ටි මීටර් එකෙන් winding වල resistence මනින්න primery winding එක 1 ohms සහ 2අතර වෙනවා. අනිත් winding එක 90ohm 100 අතර වෙනවා ඒක secondary එකයි. තවත් winding එකක කෙරවලක් තියෙනවා එය මම හිතන හැටියට OL පෙන්වනවා. 115V ගන්න පුලුවන් transformer එක කපල secondary එක ඔතන්න ඕන. සාමාන්‍ය transformer එක වගේ නොවේ winding vibrate වෙන්න බලනවා.
@DonaldFdo
@DonaldFdo Жыл бұрын
👍
@poornimaranmal4140
@poornimaranmal4140 3 жыл бұрын
Sir class karanawada
@diskablast5737
@diskablast5737 5 жыл бұрын
Sir PCB ehekata hai karapu capacitor ekak check karana vidiya kiyala dennakoo plzz....
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
හැකි ඉක්මනින් ලබාදෙන්නම්
@diskablast5737
@diskablast5737 5 жыл бұрын
Bohoma sthuthiii sir oba thumata....
@ChamindaKumara-bw4xm
@ChamindaKumara-bw4xm Жыл бұрын
ට්‍රාන්ස්පෝමර් එක්ක කීයක් වගේ වෙනවද
@vinothsathsara1856
@vinothsathsara1856 2 жыл бұрын
Thankq
@suranjithsurendra5816
@suranjithsurendra5816 2 жыл бұрын
Sir...magnatron eka visil gahana saddayak enawa e moko repair karana vidiya kiyala denna . Thnxxxx
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
magnitron එක repair කරන්න පුලුවන් කමක් නැහැ.
@suranjithsurendra5816
@suranjithsurendra5816 2 жыл бұрын
@@eleclab2096 sir eka repair karaganna vidiya gana danuwath karanna puluwanda... Stuthi ...
@ayodhayamadhuwanthi7188
@ayodhayamadhuwanthi7188 10 ай бұрын
Sir me cap eka Analog multimeter eken check karanna berida
@eleclab2096
@eleclab2096 10 ай бұрын
Analog multimeter එකෙන් check කරන්න පුලුවන්
@ayodhayamadhuwanthi7188
@ayodhayamadhuwanthi7188 10 ай бұрын
@@eleclab2096 Anith samanya cap Wala vidihatamada Agaya penwanne multimeter eke katuwa Apahu bahinna onida.?
@cheniththeunula2110
@cheniththeunula2110 Жыл бұрын
👍👍❤️
@ytgoldentime5811
@ytgoldentime5811 Жыл бұрын
High voltage transformer 1, keeyak vithara yaavi ? Bossa
@eleclab2096
@eleclab2096 Жыл бұрын
High voltage transformer අවුරුදු 5කට කලින් වෙළඳ පොලේ තිබුන .මම දන්න තරමින් දැන් මිලදී ගන්න නැහැ.
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
සර්...H.V Capacitor එක අයින් කරලා කෙලින්ම ට්‍රාන්ස්ෆොර්මර් එක සම්බන්ධ කලාට magnatrone එකෙන් mirowave නිපදවෙන්නෙ නැද්ද ...🤔
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
microwave නිපදවන්නේ නැත. එහෙම කලොත් කැතෝඩයට ලැබෙන විදුලි සැපයුම ප්‍රමාණවත් නොවේ. capacitor එක සහා diode එක මගින් transformer එකෙන් ලැබෙන voltage එක දෙගුණයක් බවට පත් කරනවා.
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
@@eleclab2096 බොහොම ස්තූති සර්..🙏🙏🙏...ගොඩක් පින්...❤
@ytgoldentime5811
@ytgoldentime5811 2 жыл бұрын
Hi mage oven aeke on karame haigh woltech aeke thumaenawa monawetha Karen none
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
oven එකේ multimeter එකකින් heater check කරල බලන්න.
@ytgoldentime5811
@ytgoldentime5811 2 жыл бұрын
Haigh woltech 1 ganna kohetha thiaeyannae
@thusharakodikara5755
@thusharakodikara5755 3 жыл бұрын
Paadam tika mula ganne kohomada
@MiyuruGeeTV8090
@MiyuruGeeTV8090 2 жыл бұрын
superb
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
Thank you! Cheers!
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
සර් මම magnatrone,high voltage transformer,high voltage capacitor,high voltage diode ඔක්කොම ටික මයික්‍රෝවේව් අවන් එකකින් ගලවගෙන sir ගෙ වයරින් එකේ විදියට ඔක්කොම සම්බන්ධ කරල ක්‍රියාත්මක කලා අර magnatrone එකේ හිල් දෙකෙන් පේනවා ඒක අස්සෙ තියෙන කොයිල් එක රතු පාට වෙනවා...magnatrone එකෙන් microwaves නිපදවෙනවද කියලා හරියටම දැන ගන්නෙ කොහොමද ..🤔
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
micro oven එකෙන් පිටතට magnitron එක ගන්න එපා . කිරණ ශරීරයට අහිතකරයි. m oven එක ඇතුලේ කිරණ හැදෙනවාද බලාගැනීමට කුඩා බල්බ් එකක් වතරට දමා m oven එක ඇතුලට දමා ON කරන්න. එවිට බල්බ් එකේ ආලෝකයක් එනවා නම් කිරණ හැදෙනවා. ආලෝකයක් එන්නේ නැත්නම් කිරණ හැදෙන්නෙ නැත.
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
@@eleclab2096 බොහොම ස්තූති සර්...සර් magnatrone එකෙ පිට අර cooling sink වලින් පොඩි arc එනවනෙ..ඒ කියන්නෙ magnatrone නිකන් high voltage leak වෙනවා වගේනෙ ඒකට මොකද කරන්නෙ...මම කම්බි වත් වරද්දලා හයි කරල නිසාද..🤔🤔🤔🤔
@digitalworkslk4154
@digitalworkslk4154 5 жыл бұрын
thanks
@user-ui3qr5zb4m
@user-ui3qr5zb4m Жыл бұрын
9v බැටරිය වෙනුවට power pack එකක් use කරන්න පුලුවන්ද
@eleclab2096
@eleclab2096 Жыл бұрын
ඔයා භාවිතා කරන්න යන power pack එකෙන් ඇම්පියර් එක දෙන්න පුලුවන් නම් බැටරි එක වෙනුවට භාවිතා කල හැකිය.
@thilinarajapaksha275
@thilinarajapaksha275 3 жыл бұрын
Sir magniton eke OMS agayak penanema Nathan eka hodaida?(0.00) Eeagema condenser eke godak wadi ageka edala 9.99 avith nawathinawa ethakot candenser eka aul needa?(34.4-9.99)
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
සාමාන්‍යයෙන් ohms අගය 0,3 ක් පමණ පෙන්වනව . සමහර විට මල්ටි මීටර් එක probe දෙක වද්දල බලන්න 0 වෙන්නෙ නැතුව ඇති. Magnitron එක body එකට leak ද බලන්න. Capacitor එක අවුලක් තියෙනවා වගේ.
@thilinarajapaksha275
@thilinarajapaksha275 3 жыл бұрын
Sir capacitor mod eke capacitor eka 9.74uf pennanawa.... capacitor eka1.0uf micro wave auwern eke
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Capacitor එක හොඳයි. Diode එක check කරන්න.
@thilinarajapaksha275
@thilinarajapaksha275 3 жыл бұрын
Diode ekak sir keyapu videyata baluwa eka hodai,,Eth magniton eke depathe pin 2ma OMS 0.00 pennane..bodiyata short naaa
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Magnitron එක 0, 3ohm පෙන්වන්නේ නැත්තෙ ඇයි. Clipon මීටර් එකක් තියෙනවා නම් magnitron එකේ ඇම්පියර් බලන්න. High voltage ඇති නිසා ප්‍රවේසමින් check කරන්න. Magnitron voltage එක 2,5v to 15v
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
🤩
@prasangikasewwandi8103
@prasangikasewwandi8103 Жыл бұрын
Sir microwave oven එකේ transformer එකේ primary winding eka connect කලාම fuse එක යනවා. මම magnetron එක ගලවලාත් check කලා. Capasitor එකත් sir කියපු විදිහට check කලා.ඒත් එකම falt එක පෙන්නනවා . Transformer එකත් check කලා. Falt එක මොකක්ද sir
@eleclab2096
@eleclab2096 Жыл бұрын
60w ක පමණ normal bulb එකක් series කරල විදුලි සැපයුම දෙන්න. bulb එක දීප්තිමත්ව පත්තු වෙනවා නම් primary winding short. primary winding short නිසා fuse යනවා.
@prasangikasewwandi8103
@prasangikasewwandi8103 Жыл бұрын
Thank you sir
@prasangikasewwandi8103
@prasangikasewwandi8103 Жыл бұрын
Sir මම bulb එකක් series කළා. එතකොට oven එක on වෙනවා. හැබැයි 10s දීලා start දුන්නහම එකපාරටම බල්බ් එකේ එළිය වැඩි වෙලා බල්බ් එකයි oven එකයි දෙකම off වෙනවා. Display එකත් off වෙනවා
@samanbandara821
@samanbandara821 5 жыл бұрын
Sir magton eka hodai nam coil eka hariyatama kiyda pennannay
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
මැග්නිටොන් filement එක 1 ohm ට වඩා අඩු විය යුතුයි. Filement එක open නම් හොඳ නැත. මැග්නිටොන් එක මාරැ කල යුතුයි. filement ඵක 0 ohm ට යනව නම් හොඳ නැත. මාරැ කල යුතුයි. මැග්නිටොන් body ඵක සහා filement terminal ඵක අතර අඩු ohm අගයක් හෝ 0 ohm ට යනවා නම් මැග්නිටොන් එක හොඳ නැත.
@lahirusandaruwan827
@lahirusandaruwan827 3 жыл бұрын
මැග්නිටෝව ස්පාක් වෙන්නෙ ඇයිද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ??😘
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 3 ай бұрын
ඩයෝඩ් එකට 12 වෝඩ් දීලා චෙක් කරලා බැලුවාට කමක් නැද්ද
@eleclab2096
@eleclab2096 3 ай бұрын
12v දීල check කලාට කමක් නහැ
@lahiruhashan1188
@lahiruhashan1188 Жыл бұрын
Uda tiyena elimant wage bata 2n mokada wenne
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Micro wave භාවිතා නොකර කෑම රත් කරන heating element.
@nipunafernando3450
@nipunafernando3450 Жыл бұрын
Hi
@emdssampath9688
@emdssampath9688 4 жыл бұрын
කන්ඩෙන්සර් එකේ ආරෝපණය වන එක වගේම අඩුවෙලා 0 ට එනවද කියලත් බලන්න ඕනෙද?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඇත්තටම 0 ට එනවද බලන්න ඕන. ඵන්නේ නැත්නම් කන්ඩෙන්සරය හොඳ නැත.
@emdssampath9688
@emdssampath9688 4 жыл бұрын
Elec lab ස්තුතියි.මේවගේ තව වීඩියෝ කරන්න.අපි හරි ආසාවෙන් බලනවා.
@ajithkumara2827
@ajithkumara2827 3 жыл бұрын
Gd luck
@mohamednawzeer3865
@mohamednawzeer3865 3 жыл бұрын
Thank you sir good explanation, useful video
@nandasirismart8782
@nandasirismart8782 2 жыл бұрын
අවන් එකෙ පිටි පස්සෙ තහඩුව දිරලා හිල් වෙලා අවන් එක ඔන් කරාම තහඩුවෙන් ගින්දර හැදෙනවා
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
සර්...එතකොට අර ආලෝකය ලෝහයකට වැටුණහම පරාවර්තනය වෙනවා වගේ microwaves වුත් ලෝහයකට වැටුණහම ඒ ලෝහය විනිවිද යන්නෙ නැතුව අර ආලෝකය වගේ ඒ microwaves පරාවර්තනය වෙනවාද....🤔
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
පරාවර්තනය වෙන්නේ නැහැ. metal surface එකේ තියෙන electons වේගයෙන් චලනය වෙන්න පටන් ගන්නවා. ඉන්පසු metal surface එකට හානි වෙනවා. ( පිච්චෙනවා)
@lghemantha4601
@lghemantha4601 2 жыл бұрын
@@eleclab2096 @Elec lab බොහොම ස්තූති සර්..🙏🙏🙏...ගොඩක් පින්...❤
@aadaminda5717
@aadaminda5717 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@sampathrathnayake3919
@sampathrathnayake3919 3 жыл бұрын
ත්‍රීපේස් මෝටර් එකේ සලකුනු නොමැතිනම් සොයා ගන්නේ කෙසේද
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මල්ටි මීටර් එක භාවිත කරල winding වල කෙලවරවල් සොයා ගන්න. මෙය වීඩියෝ එකකින් පැහැදිලි කරන්නම්.
@sumithpubudu8073
@sumithpubudu8073 2 жыл бұрын
😍👌
@lasanthakumara5988
@lasanthakumara5988 3 жыл бұрын
Awan eka bima wetuna den rath wenna anith serama weda karanawa rath wenna ai e
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
High voltage transformer එකේ Secoundry පැත්තේ fuse එක ගිහින් ඇති එය පරීක්ෂා කරන්න.
@lasanthakumara5988
@lasanthakumara5988 3 жыл бұрын
Ekath hodai nhe
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Plug එක ගලවලා High voltage capacitor එක discharge කරල මැග්නිටොන් එක මම වීඩියෝ එකෙන් පෙන්වා ඇති ආකාරයට පරීක්ෂා කරන්න.
@lasanthakumara5988
@lasanthakumara5988 3 жыл бұрын
@@eleclab2096 saddak enawa kiti kiti gala saddak enawa
@lasanthakumara5988
@lasanthakumara5988 3 жыл бұрын
Puluwannam whatsapp numbar ekak danna puluwanda
@avishkadilranga2116
@avishkadilranga2116 Жыл бұрын
අද මැග්නටෝ‍රන් එකට එන වයර් එක අතේ ගැවුනා. මැරෙන්න ඔන්න මෙන්න තිබ්බා. හොදටම කරන්ට් එක වැදුන තත්පරයක් වත් ගියෙ නැ. වාසනාවකට අත අයින් වුනා. හම උඩ දියපට්ටයක් දාලා. අම්මෝ ඒ වගේ අත්දැකීමක් ආයෙ එපා. සතෙකුටවත් මදුරුවෙකුටවත් කරන්ට් එක අල්ලන්න එපා. 230 වැදුන වගේ නෙවෙයි, මේක වැදුනම තත්පරයෙන් 1/10 ක් ඇතුලත මිනිස්සු 10 දෙනෙක් අල්ලන් මට ගැහුව වගේ. ඇඟ ගල් වුනා, අත ඇගිලි දිගාරින්න බැරි වුනා. මුලු ඇගටම උනු වතුර දැම්ම වගේ ගතියක් ආවෙ. ඇස් දෙක සුදු නිල් වෙලා අඳුරු වුනා. මේ ඔක්කොම තත්පරකටත් අඩු කාලෙකදි මට වුනේ. රෙපයාර් කරනකොට පරිස්සමින්
@eleclab2096
@eleclab2096 Жыл бұрын
ඕනම උපකරණයක් පලමුව විදුලි සැපයුම නොදී මල්ටි මීටර් එකක් මගින් පරීක්ෂා කල යුතුයි. ඉතාමත් ආරක්ෂිතව කල්පනා කාරිව වැඩ කරන්න.
@avishkadilranga2116
@avishkadilranga2116 Жыл бұрын
@@eleclab2096 ඔව් සර් ❤️ මම අවන් එක ඔපරේට් වෙන්න දාලා මැග්නට්‍රෝන්එක over heat වෙනවද බල බල හිටියෙ. දකුනු අතේ සුලැගිල්ල මැග්නට්‍රෝන් එකේ වයර් කනෙක්ටරේ ගැවිලා අනික් අත බොඩියෙ ගැවිලා. හිතන්නත් කලින් වැඩේ වෙලා ඉවරයි. සමහරක් විට මෙි කමෙන්ට් එක දාන්න මම නොඉන්නත් තිබුනා. 230 නම් වැදුනට ගානක් නැ රබර් සෙරෙප්පු දාගෙන වැඩ කරන්නෙ. වැදුනත් එච්චර ගානක් නැ ඉක්මනට අත ගැසිලා අයින් වෙනවා.නමුත් මේක සෙල්ලම් නැ. මට මතක් වුනේ ගෙදර අයව😭😭😭
@dinu8989
@dinu8989 3 жыл бұрын
Micro wave හොඳනෑ කියන්න හේතු මොනාද?
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මට විද්‍යාත්මක හේතුවක් කියන්න දන්නෙ නැහැ.
@dammikadammika5285
@dammikadammika5285 4 жыл бұрын
👍🌹🙏
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 2 жыл бұрын
Sar number eka danawada
@sajithsadakalum471
@sajithsadakalum471 3 жыл бұрын
Supiri video 1....contact number 1k denna puluwanda
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 Жыл бұрын
වැඩ කරන වීදිය හරියටම දන් නැ මොහු
@uda544
@uda544 Ай бұрын
ඔහේ දන්නවා නම් කියලා දෙනවකෝ😮
@serndib1983
@serndib1983 4 жыл бұрын
phone number eka ewanawadA
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයාගෙ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් වල ලියන්න.
What is the operating principle of a fan motor?  [in Sinhala]
22:41
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 17 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 10 МЛН
Microwave oven repair sinhala. duminda kulasooriya.
24:56
duminda kulasooriya
Рет қаралды 664
How to test AC capacitor ? [in Sinhala]
14:09
Elec lab
Рет қаралды 33 М.
Microwave Oven Is Not Heating. How To Checking. In Sinhala
12:43
SZ Cool Zone
Рет қаралды 7 М.
Microwave High Voltage 2 2023
13:56
TMM Appliance Network
Рет қаралды 8 М.
How to test a microwave oven high voltage diode
4:39
Bob. Kalpon
Рет қаралды 255 М.
Magnetron, How does it work?
6:28
Lesics
Рет қаралды 2,5 МЛН
Microwave Oven Troubleshooting in MINUTES ~ STEP BY STEP
22:59
electronicsNmore
Рет қаралды 2,9 МЛН
How to repair a Tv Part 1 [in Sinhala]
29:45
Elec lab
Рет қаралды 3,9 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН