How to test an universal motor of the Washing machine? [in Sinhala]

  Рет қаралды 21,505

Elec lab

Elec lab

Күн бұрын

SUBSCRIBE, SHARE and LIKE TO SUPPORT OUR CHANNEL! 💛
In this video, I explain how to test an universal motor of the Washing machine by providing a power supply to the motor.
මම මේ විඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ Washing machine ඵකක මොටරයට විදුලි සැපයුමක් ලබා දී මොටරය පරීක්ෂා කරණ ආකාරයයි.
---------------------------------------------------------------------------------------
🔥 Buy a multimeter
🔥🔥 Link : urlz.fr/perV
🔥🔥🔥 PROMO CODE: JRP15 for a 15% discount on the on-line store www.kaiweets.com
🖨️ 3d printer and accessories :
Creality Ender-3 S1 Pro 3D Printer : www.geekbuying...
Filaments : www.geekbuying...
🔌Electrical equipment :
Multimeter : www.geekbuying...
Clamp Meter : www.geekbuying...
Voltage Tester : www.geekbuying...
Digital Oscilloscope : www.geekbuying...
🔧DIY equipment :
Screwdriver : www.geekbuying...
Other :
Solar Panel : www.geekbuying...
TRANSPARENCY:
The links above are affiliate links, which means that if you buy through these links, a small commission will be paid to me. It's no more expensive for you.
This money will automatically be reinvested in the chain.
---------------------------------------------------------------------------------------
We welcome questions, comments and feedback! 😉
📧Partnership contact : myeleclab@gmail.com
ⓕ Facebook : / eleclab
🔔Subscribe Now : goo.gl/DNkX4d

Пікірлер: 88
@pujanaworkshop659
@pujanaworkshop659 7 ай бұрын
ඇත්තටම බොහොම ස්තූතියි.. අපහසු උණ බොහොමයක් තැන් නිවරදි කරගත්තා..🙏🙏🙏
@tharangasanjeewa4042
@tharangasanjeewa4042 2 жыл бұрын
ඉතා වටිනා වීඩියෝ එකක්. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි.
@nishshankarathnayaka8006
@nishshankarathnayaka8006 Жыл бұрын
බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි. දීර්ඝායුෂ ලැබේවා ...........!
@DhigayuRathnayaka
@DhigayuRathnayaka 6 ай бұрын
බොහොමත් ස්තුතියි මහත්මයා. සියල්ල හෝදින් කියා දුන්නා. හොදටම පැහැදිලියි . මට තව කරුනක් දැන ගැනිට අවශ්‍යයි. මේ මොටරය කිට් එකෙන් අයන් කර Ac 230v වලින් වැඩි වේලාවක් වැඩ කරන්නේ කෙසේද මට කියන්න.ඔබට ස්තුතියි.
@gamikalakruwan1370
@gamikalakruwan1370 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට සරලව පැහැදිලි කිරීම ගැන
@hitamituru9692
@hitamituru9692 4 жыл бұрын
ගොඩක් හොද විස්තර කිරීමක්.. ස්තූතියි ඔබට..
@energyautomart
@energyautomart 2 ай бұрын
Very good practical explanation. ❤
@kelumedirisinghe1701
@kelumedirisinghe1701 2 жыл бұрын
ThankYou Aiyaa 😃😃😃😃😃😃
@saliyajayatunga3327
@saliyajayatunga3327 5 жыл бұрын
Good lesson Thank you....! 👍👍👍
@a52s62
@a52s62 5 жыл бұрын
ඒකනම් super🧡💚
@dushanshachithra5894
@dushanshachithra5894 3 жыл бұрын
ගොඩාක් ප්‍රයෝජනවත් උනා සර්🙏
@sunandajayakoday5418
@sunandajayakoday5418 4 жыл бұрын
Very good lesson. Thanks for uploading.
@dahamsathsara3771
@dahamsathsara3771 4 жыл бұрын
Thanks sir excellent video
@KMSelectrical
@KMSelectrical 10 ай бұрын
Good job sir
@KMSelectrical
@KMSelectrical 10 ай бұрын
Good lesson
@heeth8441
@heeth8441 2 жыл бұрын
Sir.Could you kindly explain that the high speed (Spin) and Reverse/Forward Electronically control relay system please?
@shiplover3211
@shiplover3211 4 жыл бұрын
Well explained 🔥
@pradeepnshantha2382
@pradeepnshantha2382 5 жыл бұрын
boru nathiva hodata kiyaladenava niyamay sir
@rohithamanjula1749
@rohithamanjula1749 5 жыл бұрын
Very good
@rizwuansheriff8953
@rizwuansheriff8953 5 жыл бұрын
වතුර මෝටරයක contactor switch එක සවි කරන ආකාරය
@worklightchannel1947
@worklightchannel1947 3 жыл бұрын
i want to know sentrifugal with washing meshine motor power suply
@samanbandara821
@samanbandara821 5 жыл бұрын
Supar..........godak watina vedio ekak sir
@sandaruchamikara4660
@sandaruchamikara4660 5 жыл бұрын
Good job 🖤
@varioustopicsbychamee8424
@varioustopicsbychamee8424 5 жыл бұрын
Sir Can you please teach us how to rewind the motors... It would be great if you could take time to...
@sb-dm4of
@sb-dm4of 5 жыл бұрын
Honest explanation
@kumarawijerathna3189
@kumarawijerathna3189 8 ай бұрын
Sar makata civilin fan ragaulatarayak wadi adu karanna danna barida
@eleclab2096
@eleclab2096 8 ай бұрын
මම වීඩියෝ එකක් ලබා දෙන්නම්.
@hasithmadushan8542
@hasithmadushan8542 3 жыл бұрын
Full auto ekak aul giyama manual washing machine ekata convert karana widiya gana vedio ekak karanna puluwanda
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මම දන්නා තරමින් එය කරන්න හැකියාවක් නැහැ.
@hasithmadushan8542
@hasithmadushan8542 3 жыл бұрын
@@eleclab2096 mama dakka you tube vedios wagayak. Poddak oyath balanawada. Timers dala hadanawa. Habai english nemei
@hasithmadushan8542
@hasithmadushan8542 3 жыл бұрын
Thank you oya reply kalata man vedio link eka ewannam.
@pradeetube9542
@pradeetube9542 2 жыл бұрын
Mn rata inne. Ape washing machine aka vortex model. Aaka drum aka raser aluthen demma. Den aapahu moter aka connection dunnata weda ne. Wathura pirena aawa saha anith dewal parana wedehata wenawa. Mokadda prasne
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
මම හිතන්නෙ ඔයාගේ machine එකේ මෝටර් එකේ brush ගිහිල්ලා. brush , comutator එකේ වදින්නේ නැහැ. අලුත් brush දාන්න පෙර එය පරීක්ෂා කරන්න.
@milindajayamaha6563
@milindajayamaha6563 5 жыл бұрын
GOOD JOB sir
@kelumedirisinghe1701
@kelumedirisinghe1701 3 жыл бұрын
240v puluvanda
@isuruudesitha4048
@isuruudesitha4048 4 жыл бұрын
Tacho coil akan motor aka control karanna khomada
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Full automatic washing machine එකේ moter control electronic circuit එකක් තියෙනවා. ඔයාට අවශ්‍ය speed එකට තිබ්බම triac එකේ phase angle එක නියතව තබා ගන්නවා .එසේ කරන්නේ TDA 1085C IC එකට සම්බන්ධ Techo coil මගින්ය.
@isuruudesitha4048
@isuruudesitha4048 4 жыл бұрын
Sir apita puluwanda motor controling circuit akak hadaganna?
@kumarawijerathna3189
@kumarawijerathna3189 8 ай бұрын
Sar ma motarata 230v dirak danna barida mata wanawadakata ganna ona ma motara
@eleclab2096
@eleclab2096 8 ай бұрын
230v දීල වැඩක් ගන්න පුලුවන්.
@travelwitheurope8263
@travelwitheurope8263 4 жыл бұрын
Sir front load universal boad1 dana widiya saralawa A TO A KIYALA DENNA GODAK PIN
@sarathdayananda6862
@sarathdayananda6862 5 жыл бұрын
Sir ඔබතුමන්ගේ video හරිම හොඳින් කියලා දෙනව .mata කියන්න මල්ටිmitar video එකේ elektrisiyanta one කරන tester eka ගන්නේ කොහොමද කියලා
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
මම මේ උපකරණ ගත්තේ අන්තර්ජාලයෙන්.
@chathurangarathnayaka6662
@chathurangarathnayaka6662 5 жыл бұрын
Good job sir
@nilanpriyanka2608
@nilanpriyanka2608 2 ай бұрын
වොෂින් මැෂින් එකෙ ආමිෂර් මොටරෙ speed වැඩි අඩු කරගන්න ක්‍රමයක් නැද්ද ???
@chandanajayanthachandanaja2693
@chandanajayanthachandanaja2693 Жыл бұрын
Techo coil eka weda nethi unoth moter eka weda karanedda
@eleclab2096
@eleclab2096 Жыл бұрын
Techo coil එක open වෙලා නම් මෝටර් එක වැඩ කරන්නේ නැත.
@lasanthabandara7455
@lasanthabandara7455 3 жыл бұрын
9waire moter එකකට uniwasal chaina boarad එකක් හඉ කරන්න පුලුවනද සර්.
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
chaina board එක මම භාවිතා කරල නැත. මම හිතන විදියට universal කියල සඳහන් කරල තියන නිසා එය භාවිතා කරන්න පුලුවන් ඇති. try කරල බලන්න.
@lasanthabandara7455
@lasanthabandara7455 3 жыл бұрын
@@eleclab2096 universal board එකට දෙන්න පුළුවන් වයර් හතරක් විතරයි ඒ කියන්නේ rotar එකයි starter එකයි එතකොට වයර් හතරයි .වයර් නමයක් තියෙන එකේ තවත් වැඩිපුර කොයිල් එකක් තියෙනවා ඒකයි මට තියෙන ප්‍රශ්නය මං එකේ diagramme එකක් එවන්නම් පුළුවන්ද බලන්න
@isuruudesitha4048
@isuruudesitha4048 4 жыл бұрын
Good video
@chandanajayanthachandanaja2693
@chandanajayanthachandanaja2693 Жыл бұрын
Techo coil eka check karanne kohomada
@eleclab2096
@eleclab2096 Жыл бұрын
මල්ටි මීටර් එක ohms වලට දාල reading එක බලන්න. ohms අගයක් පෙන්වනවා නම් හොඳයි.
@hameedaly2865
@hameedaly2865 3 жыл бұрын
Red winding eka makatatha kiyandako
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Éelectronic circuit එකට R P M (Speed එක) හඳුනා ගැනීමටයි.
@sltec8289
@sltec8289 4 жыл бұрын
Sir motor warga gana video ekk karnnko..
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝ එකක් කරන්නම්.
@chathurarangana7719
@chathurarangana7719 5 жыл бұрын
Thanks sir
@a.g.pathumsameera4326
@a.g.pathumsameera4326 4 жыл бұрын
Sir oya motor winding clas karanawada
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
පන්ති කරන්න මට වෙලාවක් නෑත.
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Dood lesson thank you
@vihindujayawardena2905
@vihindujayawardena2905 4 жыл бұрын
sir මේකෙ starting winding සහ running winding කියලා දෙකක් තියනව ද
@avishkadilranga2116
@avishkadilranga2116 2 жыл бұрын
Na me brush moter ekak. Running saha starting wnding enne inductiion motor wlt
@ajstyles3049
@ajstyles3049 5 жыл бұрын
සර් වොශ්න් මැසින් බෝඩ් එකෙන් ඕක වැඩ කරන විදිය කියල දෙන්න. මම දැකල තියනව රිලේ දෙක තුනකුයි තව ට්‍රයැක් එකකිනුයි තමයි ඕක දුවනවා දැකලා තියෙන්නෙ. ඒත් වැඩේ වෙන්නෙ කොහොමද, රිලෙ වලට ඕකෙ මොන පින්ද සම්බන්ද වෙන්නෙ, ට්‍රයැක් එකට මොන පින්ද සම්බන්ධ වෙන්නෙ කියලත් කියල දෙන්න
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
Electronics ටිකක් කරල washing machine වීඩියෝ එකක් කරනවා.
@ajstyles3049
@ajstyles3049 5 жыл бұрын
Washing machin ගැන නම් එක විඩියො එකක මදි වෙයි සර්. පුලුවන් නම් විනඩි විස්සෙ විස්සෙ විඩියො හය හතක් වත් දාන්න
@naveensilva9876
@naveensilva9876 Жыл бұрын
Godak Hondai... isthuthi.... mata Phone number eka denawada podi project ekakata wisthara danaganna ...
@rizwuansheriff8953
@rizwuansheriff8953 5 жыл бұрын
වතුර මෝටරයක contactor switch එක සවි කරන ආකාරය කියාදෙන
@eleclab2096
@eleclab2096 5 жыл бұрын
හැකි ඉක්මනින් කියලා දෙන්නම්.
@tkasikakumarakumara6573
@tkasikakumarakumara6573 5 жыл бұрын
@@eleclab2096 👍👍👍👍👍👍👍
@pasindusasanka8383
@pasindusasanka8383 7 ай бұрын
😊❤
@pujanaworkshop659
@pujanaworkshop659 7 ай бұрын
❤❤❤
@poornimaranmal4140
@poornimaranmal4140 3 жыл бұрын
Sir class karanawada
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මම පන්ති කරන්නේ නහැ.
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 3 жыл бұрын
මේ මෝටර් එක ගන්න පුලුවන් කොහෙන්ද
@kumarawijerathna3189
@kumarawijerathna3189 8 ай бұрын
2 wana harasvidiya tiyanawa 13000 dahak wanawa
@anthonyjanz5404
@anthonyjanz5404 2 жыл бұрын
✌️✌️✌️✌️✌️✌️
@nisanthakumara9870
@nisanthakumara9870 2 жыл бұрын
sar motor ake duma anne ai
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
winding වල short එකක් තියනව . මල්ටි මීටර් එකෙන් winding check කරල බලන්න. ( meger එකක් තියනව නම් meger කරල බලන්න. )
@prabhathkumara6726
@prabhathkumara6726 4 жыл бұрын
තප්පර 30වැඩිය AC දෙන්න එපා කියන්නේ අැයි
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මේ මෝටර් එකේ speed control කරන winding එකක් තියෙනවා ඒක පිච්චුනොත් මෝටර් එකේ speed control වෙන්නෙ නැතිව යනවා.
@tharindubulegoda5527
@tharindubulegoda5527 Ай бұрын
Sir contact number plz
@dahamsathsara3771
@dahamsathsara3771 4 жыл бұрын
Thanks sir
@pujanaworkshop659
@pujanaworkshop659 5 ай бұрын
💕
Amature and field coil of the hand grinder [in Sinhala]
8:56
{1146} Beko washing machine control board troubleshooting
19:46
Haseeb Electronics
Рет қаралды 6 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 158 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How does the shaded pole induction motor work ? [in Sinhala]
20:31
How To Wire Most Motors For Shop Tools and DIY Projects: 031
12:50
Jeremy Fielding
Рет қаралды 1,6 МЛН
BUILD A DIY SPOT WELDING MACHINE
10:23
Tapendra Mandal
Рет қаралды 2,5 МЛН
What is the operating principle of a fan motor?  [in Sinhala]
22:41
Universal Circuit Board REVIVES Dead Washing Machine!
19:48
Forever Tech English
Рет қаралды 532 М.
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19