Microwave oven repairing in Sinhala | Microwave repairing parts checking

  Рет қаралды 25,247

SL Easy Work

SL Easy Work

Жыл бұрын

This video about Microwave oven repairing in Sinhala | Microwave repairing parts checking
***** මයික්‍රෝවේව් අවන් අලුත්වැඩියාව| Microwave Oven Repair Sinhala | episode 1
• මයික්‍රෝවේව් අවන් අලුත...
ආයුබෝවන් කියල පිලිගන්නවා අපේ යූටියුබ් චැන්ල් එකට
කාර්මික ශිල්පය පිලිබඳ උනන්දුවක් දක්වන ඔයලටයි මේ චැන්ල් එක​.
මල්ටි ටැලන්ට් කාර්මික ශිල්පියෙක් වෙන්න අපේ වීඩියෝස් බලන්න.
විදුලි කාර්මික ශිල්පය
ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පය
ජලනළ කාර්මික ශිල්පය
වඩු වැඩ ශිල්පය
නව නිපැයුම් නිර්මාණ
ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියා කිරීම​
රෙසින් නිර්මාණ
මේ හැම අංශයකම දැනුම ගන්න අපේ චැන්ල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න​.
How To Check Microwave Oven All Parts In sinhala
How to test a good and bad microwave oven Magnetron
How to test a microwave oven high voltage diode
Microwave Oven All Parts Testing With Digital Meter in sinhala
How to test troubleshoot microwave oven parts, high voltage transformer, capacitor, HV diode, PCB power transformer, ceramic power fuse, micro switches(cherry switches), and magnetron.
DISCLAIMER: This channel is NOT responsible for any injuries or deaths due to inept, careless, unqualified, or negligent individuals. If you do not follow my instructions carefully, fail to take necessary safety precautions, or doubt your abilities, then you have no business making any repairs to a microwave oven. Everything is at your own risk.
If you like my channel
Like
Share
Comment
Subscribe
#electrical #repairing #microwaveoven

Пікірлер: 162
@buddhikajayarathrathna4326
@buddhikajayarathrathna4326 Ай бұрын
Godaak dewal danagatha ❤❤
@sleasywork
@sleasywork Ай бұрын
Thanks
@chamithniroshan3040
@chamithniroshan3040 Жыл бұрын
Hodata..kiyala denawa..thank you...❤️❤️❤️👍
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@dilshangunarathna1535
@dilshangunarathna1535 Жыл бұрын
ඉතාමත් හොද වීඩියෝ එකක් ජය වේවා
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@user-jm7vj2vm3c
@user-jm7vj2vm3c 9 ай бұрын
Godak pin malli
@chamoddinuka5144
@chamoddinuka5144 Жыл бұрын
නියමයි අනීත් උපකරණ චෙක් කරන විදියත් ඕන ඉක්මනට ජය වේවා
@sleasywork
@sleasywork Жыл бұрын
Anith upakarana kiwwe?
@esharalakshan4453
@esharalakshan4453 Жыл бұрын
Maruwate explain kranwa Tnx 💪💜
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@NavarathnaLakshman-xe2dj
@NavarathnaLakshman-xe2dj 2 ай бұрын
Elba gas banar with eclectic avan ekak eka karat ekata gahuwama tip eka off wenawa.5ampiyar switch ekak nisada hethuwa mokakda
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹🌹❤❤💥👍ඉස්තුති
@kavindutharaka898
@kavindutharaka898 Жыл бұрын
Condencer check karanna multimeter eke ohms scale ekatadha danne
@SunilDissanayake-ww3wf
@SunilDissanayake-ww3wf 2 ай бұрын
Micro එක රත්වෙන් නෑ. ෆෑන් එක වැඩ කරන්නෑ high v fuse එක පිච්චිලා,මරග්නට්‍රෝන් එක පින් දෙකට ගාවපුවම බසර් එක වැඩ, බොඩි එර්ත් නෑ. මොකක්ද ප්‍රශ්නේ
@udayappakesavan6486
@udayappakesavan6486 13 күн бұрын
Power on karama display on wennea bulb on wenawa. Komadha fix Japanese?
@malanamarathunga8116
@malanamarathunga8116 Жыл бұрын
ජයවෙිවා
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@pradeepmahendrasemage4043
@pradeepmahendrasemage4043 8 ай бұрын
Nice.
@sleasywork
@sleasywork 8 ай бұрын
Thanks!
@HUDDeSilvaSilva-dx3rn
@HUDDeSilvaSilva-dx3rn 9 ай бұрын
බොහොම හොදයි ජය වේවා
@sleasywork
@sleasywork 9 ай бұрын
👍👍👍
@user-ny5qz1go7f
@user-ny5qz1go7f 6 ай бұрын
Mage microwave eka power dunnama amuthu saddayak ekka transfomer eka rath Wela gada enawa
@asrafrizmiya4533
@asrafrizmiya4533 5 ай бұрын
Aye mage microwave oven aka rath Venna parakku wenava ekata monavada karanne????? Pls kinnako
@ruwansampath4131
@ruwansampath4131 Ай бұрын
Hi voltage fuse එක යන්නෙ ඇයි,අළුතෙන් දැමිමම Braker එක otff වෙනව
@ExpertsForge
@ExpertsForge 3 ай бұрын
ට්‍රාන්ස්පෝමර් එකේ ඩයෝඩ් එක බොඩියට ඒත් කරල තියෙන එක හා හයි වොල්ටේජ් පියුස් එකෙ වයිනඩින් ඒත් වෙලා තියෙන එක පැහැදිලි කරන්න පුලුවන්ද
@theekshanakarunathilaka980
@theekshanakarunathilaka980 Жыл бұрын
Super video
@sleasywork
@sleasywork Жыл бұрын
Thanks
@upalimadana9057
@upalimadana9057 Жыл бұрын
Oya video ake thiyana jathiyema control panel circuit bord akkak hoyagana widiya kiyannako please
@hasa5547
@hasa5547 7 ай бұрын
transfomeer ekan duma danne aii fuse ekath yanwa??
@pramudithad
@pramudithad 6 ай бұрын
oven eka on karama high valtage eka lagin spark wela 8A fuse eka pichchenawa. Meka hethuwa mokakda ?
@pramudithad
@pramudithad 6 ай бұрын
13:41 Microwave transformer එකේ high voltage එකේ Oms scale එකේ reading එක 184ohms පෙන්නවා. ඒක අවුලක්ද?
@SamansiriPerera-on9gp
@SamansiriPerera-on9gp Ай бұрын
මක්‍රො අවන් එකෙ ට්‍රාන්ස්පෝමරෙන් දුමක් දානව. නමුත් ට්‍රාන්ස් පෝමරය පිලිස්සී නොමැත.ඩයෝඩ් එක හොදයි. කැපැසිටර short බව පෙනෙයි. HI voltege Fuse එක පිච්චිලා තිබුනි. අලුතින් එකක් දැම්මා ට්‍රාන්ස් පෝමරය අධිකව රත්වි දුමක් දානවා. වරද කැප් එකෙ ද? මැග්න ටොන් එකෙද ? ට්‍රාන්ස් පොමරයත් අලුතින් දැමිය යුතුද?
@udayakumara3361
@udayakumara3361 Жыл бұрын
Malli Dan poddak video thawa aluth vidihata Danna .thawa kenekuge hitha balannama hithena aluth vidihata good luck
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@kumar-ry4mc
@kumar-ry4mc 6 ай бұрын
Mavy awan aky cooling fan aka wada krnnha ai a awagma aniwa cooling fan aka wada krnna onida
@anuruddhaharshana9337
@anuruddhaharshana9337 Жыл бұрын
Crt tv ganath kathakaramuko💗
@UKPCSolutions
@UKPCSolutions 9 ай бұрын
Microwave Oven eka Start karala tikakin braker 1k off wenawa hethuwa mokadda kiyanna pluwanda body earth naa habai
@padmaharsha
@padmaharsha 9 ай бұрын
Microwave eka on karama fan ekai turn table ekai on wenne na.tattuwak dammama wada karanna gannava. Mokakda prasne
@NavarathnaLakshman-xe2dj
@NavarathnaLakshman-xe2dj 2 ай бұрын
Elba awan ekak thiyenne eka karat ekakata gahuwama tip eka off wenawa.5ampiyar switch ekak nisada hethuwa mokakda
@sameerapaliskara2341
@sameerapaliskara2341 4 ай бұрын
hv fuse eka ganna thiyenne koheda?
@tharangasampath1009
@tharangasampath1009 8 ай бұрын
මල්ලි මට Eliwal 974 thermometers එකේ චිලර් සෙට්ටීස් දන්න පුළුවන්ද?
@thilinadissanayaka8333
@thilinadissanayaka8333 Жыл бұрын
Godak pin🙏🙏🙏
@wijayakumara9927
@wijayakumara9927 Жыл бұрын
Hodai
@ChamindaKumara-bw4xm
@ChamindaKumara-bw4xm Жыл бұрын
ට්‍රාන්ස්පෝමර් එකක් කීයක් වෙනවද
@KumaraLasitha
@KumaraLasitha 3 ай бұрын
Pcb eka check karanne kohomada
@MohamedYoosuf-kr5hc
@MohamedYoosuf-kr5hc Жыл бұрын
Bro Lg microwave oven eaking display withrai on wedakaranawa light fan mokuththu wedakanne?
@sleasywork
@sleasywork Жыл бұрын
Video thiyena widiyata check karanna
@rasikawedage2801
@rasikawedage2801 Жыл бұрын
👍
@mahendranawarathna9579
@mahendranawarathna9579 Жыл бұрын
Thank you. Microwave eke 10A fuse eka Danna Danna yanawa mokadda hethuwa? Panasonic ekak
@sleasywork
@sleasywork Жыл бұрын
High voltage section eka mula indan check karanna
@amith098
@amith098 Жыл бұрын
oven eke stop touch button eka eda karanne ne ne?
@Induwaramg
@Induwaramg 3 ай бұрын
ට්‍රාන්ස්ෆෝමර් එකේ අවුට් කරන ඇම්පියර් එක කීයද
@user-hi9fe5bb1d
@user-hi9fe5bb1d 9 ай бұрын
Mage eke 230 v eka enne neha mokaddaa ekata karanna puluwan
@Chamila57
@Chamila57 Жыл бұрын
බොහොම හොඳ වැඩසටහනක්, අපගේ මයික්‍රෝවෙව් අවන් එක සියල්ල නිසි පරිදි වැඩ කලත් රත් වෙන්නේ නැහැ. එයට හේතුවක් තිබේද
@sleasywork
@sleasywork Жыл бұрын
Check magnaton
@shanthanpremathilaka5568
@shanthanpremathilaka5568 Жыл бұрын
Transpomer eka ganna tynne koheda
@tharindujayantha7157
@tharindujayantha7157 Жыл бұрын
High voltage fuse eka yanna hethwa mokakda ayye
@asankamanoj8516
@asankamanoj8516 7 ай бұрын
Thankyou ❤❤ ඩයොඩ් එක පිච්චෙන්නෙ ඇයි tf hondai cap hondai
@sleasywork
@sleasywork 7 ай бұрын
Cap eka maaru karala balanna
@kumar-ry4mc
@kumar-ry4mc 6 ай бұрын
Cooling fan aka wada krnny timer aktada nathinm ditama wada krnna onida
@sleasywork
@sleasywork 6 ай бұрын
Microwave oven eken heat wenakota witharai
@navinusanketh4717
@navinusanketh4717 Жыл бұрын
❤🔥
@ashokapathirana5896
@ashokapathirana5896 Жыл бұрын
Magrton eka pihhilanm hitar eka on vene නැද්ද
@sleasywork
@sleasywork Жыл бұрын
Heater on wenawa
@AthulaKumara-ig2sz
@AthulaKumara-ig2sz 6 ай бұрын
Malli oya oven eka opeate karana vidiya kiyannako
@pushpakumara3195
@pushpakumara3195 Жыл бұрын
👍👍👍👍❤️
@dinindusampath9260
@dinindusampath9260 Жыл бұрын
Oven eka 5 minit withara rath wela weda karala trip wenne aii
@prasadrandunu4642
@prasadrandunu4642 9 ай бұрын
Electric oven and gas cooker අවන් එකේ වයරින් එක ගැන වීඩියෝ එකක් ඕනා. කිසිම yt කෙනෙක් කරලා නෑ.
@sleasywork
@sleasywork 9 ай бұрын
Ok
@prasadrandunu4642
@prasadrandunu4642 9 ай бұрын
@@sleasywork ikmanata denna bro. Koku deyak
@rakshithaherath5657
@rakshithaherath5657 Жыл бұрын
❤❤❤❤❤
@sanathmusic2143
@sanathmusic2143 2 ай бұрын
Mage oven eke display on wela tika welawakin off wenawa hethuwa mokakda
@sachinthaliyanaarachchi4331
@sachinthaliyanaarachchi4331 10 ай бұрын
Capacitor eken duma danne ai
@alexindustries1991
@alexindustries1991 Жыл бұрын
mage microwave oven eken kema heat wenne na. oven eke dakunu patte yatanam hodatama rath wenawa. kara gadakuth enawa. mokak wenna puluwanda hethuwa? Thank you in advance.
@alexindustries1991
@alexindustries1991 Жыл бұрын
ko itin reply ekak na ne?
@hasithasandaruwan9687
@hasithasandaruwan9687 11 ай бұрын
Ovan aka over heet wenne ai
@user-od5yl8mr2m
@user-od5yl8mr2m 6 ай бұрын
Transfomer eka picchenne ei
@nalinjayasinghe5116
@nalinjayasinghe5116 Жыл бұрын
Malli oven eke selector switch 3 current eka wadinawa..ai e
@nalinjayasinghe5116
@nalinjayasinghe5116 Жыл бұрын
Ai
@sampathfernando1252
@sampathfernando1252 5 ай бұрын
Transformer secondary coil (high voltage fuse එක සෙට් වෙන winding එකේ) resistance එක 222 ohm නම් ඒක අවුල්ද
@sleasywork
@sleasywork 5 ай бұрын
Na
@sampathfernando1252
@sampathfernando1252 5 ай бұрын
@@sleasywork Thank You. මගේ microwave එකෙත් ඔක්කොම functions වැඩ කරනවා ඒත් රත් වෙන්නේ නෑ. High voltage section (Transformer, capacitor, diode, fuse) එකේ ඔක්කොම check කලා ඔයා කියපු විදියට. ඒවයේ අවුලක් නැහැ වගේ. මම ආයේ check කරන්න ඕනේ මොකද්ද
@hasithadulan589
@hasithadulan589 11 ай бұрын
Oven eka rath wenakota trip swich eka off wenne ai
@rakshithaherath5657
@rakshithaherath5657 Жыл бұрын
මචං ඔයා Use කරන Sanwa Digital Multimeter එක ගන්න පුලුවන් තැනක් තියෙනවද ? කීයක් විතර වෙනවද ? ලොකු උදව්වක්
@sleasywork
@sleasywork Жыл бұрын
Colombo balanna 12000 withara wei
@rakshithaherath5657
@rakshithaherath5657 Жыл бұрын
@@sleasywork Thank❤️👍
@rakshithaherath5657
@rakshithaherath5657 Жыл бұрын
@@sleasywork thanks machan. ඒ multimeter එක හොදයිද ? Protection එහෙම ?
@someshdilruksen3637
@someshdilruksen3637 Жыл бұрын
Aiye mage oven eke okkoma vada karath heat venne na ne mama fuse eka cheak kala heater cheak kala okkoma wada mata poddak kiyala dennako mekafoda dana widiya
@sleasywork
@sleasywork Жыл бұрын
Check magnatron
@ThambilideniyaTb-vj3cj
@ThambilideniyaTb-vj3cj 9 ай бұрын
🎉
@chanakawijerathna2427
@chanakawijerathna2427 Жыл бұрын
No power නම් ඔක්කොම ෆියුස් හොදයි නම් pcb එකේද ගැටලුව.
@chathusankaniranjan1331
@chathusankaniranjan1331 11 ай бұрын
High voltage fuse gihin thibbe aka demmata passe tika 30second wage yanakota high voltage transformer aken dumak enawa akata mokada karanne aiye mokeda aula
@BCrushed409
@BCrushed409 Жыл бұрын
ලොකු සමාජ සේවයක් .අගය කරනවා
@sleasywork
@sleasywork Жыл бұрын
👍👍👍
@udhayakumar1350
@udhayakumar1350 11 ай бұрын
Very nice explain thank you so much. God bless you
@warunaravindra3793
@warunaravindra3793 3 ай бұрын
Microwave Oven එකේ Rotary Tray Motor එකෙන් ශබ්දයක් එනවා ඒක මාරු කරන්න පුලුවන්ද ? කොහෙන්ද මිලදී ගන්න පුලුවන් තැන්.
@sleasywork
@sleasywork 3 ай бұрын
පුළුවන්
@kumarahewage743
@kumarahewage743 Жыл бұрын
Transform එක පිච්චෙන්නේ ඇයි??
@DammikaPriyantha-py3uf
@DammikaPriyantha-py3uf Жыл бұрын
Ape gedara thibena microwave Aka hot wenne na.. Aka manual akak
@sleasywork
@sleasywork Жыл бұрын
Magnaton eka check karaada
@LahiruSamarasinghe-gx6br
@LahiruSamarasinghe-gx6br Жыл бұрын
මොන වගෙ ට්‍රාන්ස්පෝමරයක්ද තියෙන්නෙ.
@praveenbhawantha
@praveenbhawantha Жыл бұрын
ඔය oven එකේ ඔය 1-10 වෙනකන් තියන options use කරන්නේ කොහොමද?
@praveenbhawantha
@praveenbhawantha Жыл бұрын
ඇත්තටම ගොඩක් හදිස්සි දෙයක් එක පොඩ්ඩක් දැනගන්න ඕනෙ. On කරපු ගමන් රවුම කරකවනකොට 1-10 වෙනකන් numbers එනවනේ. ඒක ඊට පස්සේ start දුන්නට වැඩ වෙන්නේ නෑ. ලොකු උදවුවක් කරන විඳිය කිව්වොත්
@nilushkandambi2751
@nilushkandambi2751 Жыл бұрын
අපේ අවන් එකේ ටච් බටන් එක වැඩ නෑ. Starat batan එක මොකද කරන්න පුළුවන්
@sleasywork
@sleasywork Жыл бұрын
Tuch ekakda? Button ekakda?
@mohamedimtiyas7793
@mohamedimtiyas7793 Жыл бұрын
Ovan wedakaranawa rat venne nehe
@sleasywork
@sleasywork Жыл бұрын
Check magnatron
@dhanushajayasooriya8079
@dhanushajayasooriya8079 Жыл бұрын
Microwave eka low heat wenne ai? On karala weda karanawa, athule heat eka feel wenawa, eth api microwave karana item eka rath wenne na, mokadda hethuwa?
@sleasywork
@sleasywork Жыл бұрын
Check magnatrone
@dhanushajayasooriya8079
@dhanushajayasooriya8079 Жыл бұрын
Magnatrone Change kala, Hari giye na,
@jstanlyfernando
@jstanlyfernando Жыл бұрын
බලුබ් එක වැඩ කරන්නේ නැහැ එක පරික්ෂා කර ගන්නේ කොහොම්ද?
@nimalthissa580
@nimalthissa580 10 ай бұрын
Fuse එක පිචිලා ! එකක් දාලා බලන්නද ?
@sleasywork
@sleasywork 10 ай бұрын
Ok
@mohamadsuhail9381
@mohamadsuhail9381 Жыл бұрын
හයිවොල් ටෙජ් ටාන්ස් පොමරය රත් වෙන්නවා මයික්‍රො අවන් එක රත් වෙන්නෙ නැනෙ
@sleasywork
@sleasywork Жыл бұрын
Check magnatron
@MaththagamageSarathchand-rl1tn
@MaththagamageSarathchand-rl1tn 7 ай бұрын
ඉලෙක්ට්‍රික් අවන් එක ඔන් කරල විනාඩි 2 ක් පමන යන විට ට්‍රිප් එක ඕෆ් වෙන්නෙ ඇයි?
@danushkasandun3197
@danushkasandun3197 Жыл бұрын
12v 230 inverter ekak hadana vidiyak nedda
@sleasywork
@sleasywork Жыл бұрын
Oven ekak set unoth karannam
@indikaanura7729
@indikaanura7729 Жыл бұрын
Ara plat aka karakena motor aka gana kiuwe nane.
@sleasywork
@sleasywork Жыл бұрын
Sry its mistake..
@kanishkathushan1954
@kanishkathushan1954 10 ай бұрын
මෙකට diode එකක් එන්නෙ ඇයි ඒකෙන් වෙන්නෙ මොකක්ද
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 Жыл бұрын
💓🎇🙏👍🖐️
@prasannapradeep9165
@prasannapradeep9165 Жыл бұрын
Display එන්නෙ නෑ fan එකයි ලයිට් එකයි වැඩ ප්‍රශ්නය මොකක්ද
@sleasywork
@sleasywork Жыл бұрын
Pcb input voltage output voltage check karanna
@surangaprsad2603
@surangaprsad2603 Жыл бұрын
Pcb eka කොහොමද cek karanne aiya
@sleasywork
@sleasywork Жыл бұрын
Video ekak aran ennam
@anushaaththanayaka5044
@anushaaththanayaka5044 Жыл бұрын
My mic oven is not roteting what is the reason
@sleasywork
@sleasywork Жыл бұрын
Check plate motor
@IndrajithAsanka-hs1xj
@IndrajithAsanka-hs1xj Жыл бұрын
C do error එන්නෙ ඇයි
@anurapriyantha4400
@anurapriyantha4400 Жыл бұрын
මැග්නටෝන් එකෙන් මොනවද වෙන්නෙ.?
@lakshmansilva7917
@lakshmansilva7917 Жыл бұрын
Micro wave era on karama current era wadinawa
@sleasywork
@sleasywork Жыл бұрын
Earth eka check karanna
@lakshmansilva7917
@lakshmansilva7917 Жыл бұрын
@@sleasywork thanks
@sajithmadusanka2317
@sajithmadusanka2317 11 ай бұрын
Me heat eka enne naththe ai
@sleasywork
@sleasywork 11 ай бұрын
Check magnatron Transformer High voltage fuse Diod
@jayarathnebanda8225
@jayarathnebanda8225 Жыл бұрын
Fan eka wada naha tikak rath wela off wenawa
@sleasywork
@sleasywork Жыл бұрын
Fan eka direct supply deela balanna
@chamithfernando4126
@chamithfernando4126 10 ай бұрын
Mic.....rath wanna naha mokakda lada
@sleasywork
@sleasywork 10 ай бұрын
Videos balanna
@rashinthapiyarathna5824
@rashinthapiyarathna5824 2 ай бұрын
High voltage trtransformer eka අලුතින් ganna tiyenne කොහෙද .පොඩ්ඩක් a සම්බන්ධයෙන් කියන්න
@peththa8124
@peththa8124 Жыл бұрын
Magnetron ganna puluwan kohenda?
@sleasywork
@sleasywork Жыл бұрын
Apen ganna puluwan
@peththa8124
@peththa8124 Жыл бұрын
@@sleasywork please send details
@wasanthakumara4220
@wasanthakumara4220 Жыл бұрын
Ratwenne ne
@wasanthakumara4220
@wasanthakumara4220 Жыл бұрын
On wenwa
@sleasywork
@sleasywork Жыл бұрын
Check magnatron
@samanthawijerathana1802
@samanthawijerathana1802 Жыл бұрын
Mata oyaga pon nambaraya danna puwanda
@kaushalyarathnayaka9590
@kaushalyarathnayaka9590 20 күн бұрын
Mt contact number eka denna puwand
@RekaDissanayake
@RekaDissanayake 3 ай бұрын
ඔයාගෙ number eka dennko
@gaminignanarathne5872
@gaminignanarathne5872 6 ай бұрын
😮pcb දක්වා power එනවා එතනින් එහාට out වෙන්නෙ නැත pcb එක මාර්‍රු කරන්න වෙයි ද
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 54 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
How works high voltage in microwave oven? Part4  [in Sinhala]
21:18
Microwave Oven Troubleshooting in MINUTES ~ STEP BY STEP
22:59
electronicsNmore
Рет қаралды 2,9 МЛН
Microwave Oven Is Not Heating. How To Checking. In Sinhala
12:43
SZ Cool Zone
Рет қаралды 7 М.
Microwave Oven Repair Part 2 : How To Fix The Magnetron
13:16
EdgieO Repairs
Рет қаралды 31 М.
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27