PIR Motion Sensor Alarm System Sinhala

  Рет қаралды 13,335

HRTE PROJECTS

HRTE PROJECTS

Жыл бұрын

ගෙදර හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න විදිය ගැන අලුත් වීඩියෝ එකක් ගෙනාව, මේ වීඩියෝ එකේදි PIR MOTION SENSOR එකක් පාවිච්චි කරල තාප සංවේදී එලාම් පද්ධතියක් හදාගන්න විදිය මන් කියල දෙනව 😁.
For Sponsership /Ads (දැන්වීම් පලකරගැනීමට අවශය නම් )
Gmail-- samaranayakainduranga@gmail.com
Whatsapp--
0702182988
මොනාහරි දැන ගන්න දෙයක් , කරුනක් ,අලුත් අදහසක් තියෙන්නම් wtsp msg එකක් දාල තියන්න.
0702182988-මගේ wtsp අංකය
(Uchitha Induranga )
Join our REUNION FORCE / අපේ රීයුනියන් බලකායට එකතුවෙන්න මේ whatsapp link එකෙන් ::
chat.whatsapp.com/DtkOaoeHwYY...
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
ඉලෙක්ට්‍රොනික් basics ඉගෙන ගන්න කැමති අය මේ වීඩියෝ සෙට් එක බැලුවනම් හොදටෝම ඇති
• Electronic basics
ආඩුඉනෝ ගැන, programming ගැන දැනගන්න මේ වීඩියෝ සෙට් එක බලන්න
• Arduino series
පයිතන් basics ගැන දැනගන්න මේ වීඩියෝ එක බලන්න
• PYTHON BASICS for begi...
Android app හදන්න ආරම්භයක් ගන්න මේ වීඩියෝ බලන්න
• How to make a RGB,Pixe...
||||||||||||||||||||||||
#pir#pirmotionsensor#pirmotionsensorsinhala#pirmotionsensoralarm#pirmotionalarm#pirmotionsensorthiefalarm#thiefalarmpirmotionsensor#pirmotionthiefalarm

Пікірлер: 33
@hrteprojects
@hrteprojects Жыл бұрын
කමෙන්ට් එකක් දාන් යමු කස්ටිය.. 😅❤
@madhawaharesh3327
@madhawaharesh3327 11 ай бұрын
Aiye paassana hari aye dhanna puluwandha pliis
@MIGVISION
@MIGVISION 10 ай бұрын
👍 සුපිරි මට ඕනෙ ගෙවල් 10ක් වගේ කවර් වෙන සයිරන් එකක් wireless. ගෙවල් 10 යෙන්ම on කරන්න පුලුවන්😂
@shanthapallewela3819
@shanthapallewela3819 10 ай бұрын
තව ටිකක් වෙිගෙන් ගියානමි හරියටම බලන්න තිබුන
@pumindusenitha
@pumindusenitha 2 ай бұрын
maru 🤗🤗
@sudheerajayalath464
@sudheerajayalath464 10 ай бұрын
Video එක තව පොඩ්ඩක් speed කරල දැම්මනම් supper .
@shanthapallewela3819
@shanthapallewela3819 11 ай бұрын
මෙි පැහැදිලි කිරිම හොඳයි මෙික පෑස්සිම වෙීගය වැඩියි හරියටම බලා ගන්න බැරි උනා
@madhawaharesh3327
@madhawaharesh3327 11 ай бұрын
Math bariuna
@uveenperera7513
@uveenperera7513 Жыл бұрын
Uchitha Comment ekak damma😁
@DMeddage-jn8ip
@DMeddage-jn8ip 11 ай бұрын
Very good .putha mata oyata kathakaranna ona
@user-im9es1sn4k
@user-im9es1sn4k Жыл бұрын
Thanks
@HPBandara-wk5wz
@HPBandara-wk5wz 5 ай бұрын
God
@janakasampath7773
@janakasampath7773 10 ай бұрын
Good
@hemunipraba6859
@hemunipraba6859 3 ай бұрын
Vdo eke thawa tikak speed karapan malleeee ethakota ekekutawath hariyatama terena ekak naha😂😂
@spokensanskritinsrilanka7027
@spokensanskritinsrilanka7027 9 ай бұрын
🎉
@emaster-sb1nu
@emaster-sb1nu 11 ай бұрын
❤❤❤❤💪💪
@anandasilva4827
@anandasilva4827 9 ай бұрын
පාස්සන එක පැහැදිලි මදි.
@WijeRathna-pc2my
@WijeRathna-pc2my 9 ай бұрын
❤❤❤❤❤❤
@hbndamayanthi-dx6zi
@hbndamayanthi-dx6zi 3 ай бұрын
❤❤❤❤❤😮😮😮😮
@madhawaharesh3327
@madhawaharesh3327 11 ай бұрын
Aiye meeker paassiima ayepahadhiliwa dhanna puluwandha
@lwvictor4059
@lwvictor4059 11 ай бұрын
පැහැදිලි මදි, වයර් පාස්සන විදිහ ඔයා කියන හැටි වැරැදි
@ShanikaPriyadarshani-ro3rl
@ShanikaPriyadarshani-ro3rl Жыл бұрын
Sensor 1ka ganda koheda thiyenne
@hrteprojects
@hrteprojects Жыл бұрын
Pitakotuwa 56 building , pitakotuwa Asia ගොඩක් කඩ තියෙනව , නැත්තම් online order kraganna puluwan
@commenter2178
@commenter2178 5 ай бұрын
ela ela.. Thank you
@Musicsl97ak
@Musicsl97ak 2 ай бұрын
මොකක්ද මං මේ..? මේ රෙද්ද පැහැදිලි නෑ
@nimanthakapumulla1024
@nimanthakapumulla1024 Жыл бұрын
Ac curant ekt hdnn berid
@hrteprojects
@hrteprojects Жыл бұрын
Ekata thama hadana widiha pennane
@nimanthakapumulla1024
@nimanthakapumulla1024 Жыл бұрын
@@hrteprojects230v walat
@user-pc2ry5uu6i
@user-pc2ry5uu6i 7 ай бұрын
මෙ සෙන්සර් එක ගන්න පුලුවන් කොහෙද කොළඹ අවට
@hrteprojects
@hrteprojects 7 ай бұрын
Aduwata ganna puluwan pettah wala
@chamikapathum1998
@chamikapathum1998 Жыл бұрын
අයියා මේක දවල්ටත් වැඩ කරන විදියට හදන්න පුලුවන්ද😊
@hrteprojects
@hrteprojects Жыл бұрын
ඕක දවල්ටත් වැඩ කරනව
@nuwan.sanjeewa866
@nuwan.sanjeewa866 9 ай бұрын
❤❤❤❤❤❤
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 35 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 16 МЛН
PIR SENSOR WITHOUT ARDUINO
5:17
Electro Retro
Рет қаралды 80 М.
Panel Light Repair Sinhala and Earn money
17:04
HRTE PROJECTS
Рет қаралды 1,6 М.
how to use 230v PIR motion sensor tutorial
11:56
sl bots
Рет қаралды 6 М.
Home Made Security Alarm System | PIR motion sensor
6:31
SL Easy Work
Рет қаралды 148 М.
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,8 МЛН