KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Asanka priyamantha peiris song album
26:07
Best Sinhala Old Songs Collection | VOL 11 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | @Ceylonmelody
52:40
Ouch.. 🤕⚽️
00:25
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
2:20:23
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
Hudakala wiramayedi (හුදෙකලා විරාමයේදි) with lyrics - Asanka Priyamantha
Рет қаралды 2,296,481
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
Song Store
Күн бұрын
Пікірлер: 477
@dileepavithanage
6 ай бұрын
පද රචනය - සුනිල් විමලවීර සංගීතය - සිරිල් පෙරේරා මා අසා ඇති පරිදි මේ ගීතය මුලින්ම ගායනා කිරීමට නියමිතව තිබුනේ චන්දන ලියනාරච්චි. ඔහු ඒ වන විට විදේශ ගත වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ අසංක ප්‍රියමන්ත පීරිස් ලවා ගීතය ගායනා කලා. ඉතිං මේ ගීතය ගොඩාක් ජනප්‍රිය උනා. ගීතය නිල්වලා ආයතනය අසංකගේ කැසට් පටියට ඉල්ලුවත් පදරචකයා දීලා නැහැ. මොකද ඔහු ඔහුගේ ගී නිර්මාණ විතරක් එකතු කරලා කැසට් පටියක් කරපු නිසා. කෙසේ වෙතත් ඒ නිසා මේ ගීතයට සමීප ගීතයක් රචනා කරවලා "අසංක ප්‍රියමන්ත පීරිස් සමඟ හුදකලා විරාමයයි" කියලා කැසට් පටිය එළියට එනවා. එහි තියන "හුදකලා විරාමයියි හරි නිසංසලයි" කියන ගීතයත් ජනප්‍රිය වෙනවා. මං OL කරන කාලෙ අසංක අයියගේ ගීත වලට වහවැටී කැසට් පටි රු. 125/=ට ගෙනත් අහපු කාලෙ අහපු කතාවක්. නිවැරැදි කිරීම් වලට යටත්ව ලියා තබමි.✍️
@melansenanayake3964
5 ай бұрын
❤
@surangasampath2827
2 ай бұрын
👍❤
@සුදුමැනිකනොටිහිතුවක්කාරි
2 жыл бұрын
Man 2000හෙ ඉපදුනාට අදටත් පරන සිංදුවලට මාරම අසයි මාරම අර්තයක
@slrapmusic8356
Жыл бұрын
Aniwa
@dilinduperera2431
Жыл бұрын
මමත් ආදරෙයි
@lahirudilshan9057
Жыл бұрын
Nangi i love you
@pradeepsanjeewa7457
Жыл бұрын
😂😂😂😂2000?
@hirunirasangika4225
9 ай бұрын
මන් 2002 ඒ උනාට මාර ආසයි
@pupudumahendra58
Жыл бұрын
2003 පාඩම් කරපු පලවෙනි සිංදුව.😍😍.අදත් අහනව හරියට අව්රුදු 20.
@manbandara9227
Жыл бұрын
Sirawatwa මමත්
@sachinrathnathilake480
Жыл бұрын
Ow 2 wasare htye mn😢😢❤❤❤❤
@erangamadushanka896
Жыл бұрын
@@sachinrathnathilake480q😊qqqq
@IsuruAloka-rq1vj
Ай бұрын
❤❤
@Sithum-jc2nv
21 күн бұрын
ප්‍රතම ආදරේ අන්නත සිහින ලෝකයක්... ආදරේ කියා කියන්නේ දේව ගීතයක් 😢😢😢"(2024/10/8)".............❣️
@nalinusjp9101
Жыл бұрын
O/level කාලෙ විතර පිස්සුවෙන් ලවු කරද්දි අහපු සිංදුවක්. දැං බැදල ලමයිනුත් 2ක්. අනේ ඒකාලෙ කොච්චර අහිංසකද අපි 😥😥
@hironranganaharindra3784
5 ай бұрын
❤
@githikagithika1985
4 ай бұрын
🥰
@vihangananethmini8022
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැ....ඒ තරම් ආදරෙයි මම මෙ සින්ඩුවට...මගෙ හිත හදපු එකම ගීය...
@kaviivindya7558
Жыл бұрын
ප්‍රතම ආදරේ අනන්ත සිහින ලෝකයක්...🥺🖤 ආදරේ කියා කියන්නෙ දේව ගීතයක්🥺🖤
@sameerasameera2370
4 ай бұрын
me sinduwe thiyena sundarama lassanama pada peli deka.
@IsuruAloka-rq1vj
Ай бұрын
❤❤
@gaminirathnayaka9895
2 жыл бұрын
මේවට තමා සිංදු කියන්නේ ... කොච්චර අලුත් සින්දු ආවත් මේවාත් එක්ක ඒ ඔක්කොම ෆේල්...
@DivyaManavi-p7r
10 ай бұрын
මාත් කියන්නෙ ඒකමයි
@RanjaniSriyalatha-u8d
Ай бұрын
අවුරුදු 17 දී අහපු අපේ අම්මා කසාද බැදලා අවුරුදු 40 ක් දැනුත් අහනවා ...ඒ තරම් ලස්සන සින්දුවක් කොච්චර ඇහුවතෙපා වෙන්නෑ අනේ 😢😢😢😢
@tharushanirmal4368
2 жыл бұрын
දැන් ඉන්න මෝඩ පොඩි උන්නම් මේව අහන එකක් නෑ අපිට නම් මේව මහමෙරක් 💜️🥺
@ashendimalka4664
2 жыл бұрын
මෝඩ අපිත් අහනෝ..🤗🤗🤗
@samithaeranga3002
Жыл бұрын
අපිත් අහන්නෙ මෙව්වා
@thilininisansala5105
Жыл бұрын
🙌
@kavinduheshan6229
Жыл бұрын
ම්ම්... එකඟයි ✌️✌️✌️
@NishanthaKumara-on3hl
Жыл бұрын
මං 2004. මාත් අහනවා බං.
@hadavathinhadavathata2696
4 жыл бұрын
19 කැමැත්ත .👍හුදෙකලා විරාමයෙ හිටියෙ .ඒකයි ප්‍රමාද වුනේ.😀❤
@gayansandaruwan
2 жыл бұрын
ටවුන් එකෙදි අහම්බෙන් ඇහිලා ආවේ අහන්න 🤗🤗
@nilakshadezoysa595
Ай бұрын
මේක මගේ සින්දුව වගේ මගේ හැඟීම් එක්ක ආබද්ධ වෙච්ච ආදරෙයි මේ වචන ටිකට බොහොම පින් ලිව්ව කෙනාට සංගීතෙට ඒ වගේම ගායනයටත්.. මට 31... අදටත් එදා වගේම ආදරෙයි මේ වචන ටිකට. 2024/09/18 ❤❤❤❤❤
@redarrow4815
2 жыл бұрын
පපුවට අධි මාත්‍රා❤
@dinukasampath1944
2 жыл бұрын
2050 අවුරුද්දෙ කොල්ලො කෙලොත් අහනව අනිවාර්යයෙන් එතරම් ලස්සන සින්දුවක්😍😍😍😍
@irodil660
2 жыл бұрын
Sirawatama 🥺♥️
@Nishunishu-kz8dp
2 жыл бұрын
ඇත්ත🥺💖
@wikumoshada5882
2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ...😘
@nisansalasandamali3920
2 жыл бұрын
එතකොට ලංකාවක් තියෙයිද දන්නේ නැහැ නේද
@wikumoshada5882
2 жыл бұрын
@@nisansalasandamali3920 😓 vadk na e gana kata karala
@Rashmikah-p9e
5 ай бұрын
2024 උන් එන්ඩො මෙ පැත්තට 🥰
@lahirumalindakumara
4 ай бұрын
2024/06/20
@NihalSamantha-d5s
4 ай бұрын
2027/11/21❤
@AnojaWikramasinghe
4 ай бұрын
2024 : 07 : 01
@KasuniPabasara-tf6tb
3 ай бұрын
2024.07.13
@SewminiKarunarathna
Ай бұрын
❤
@ManjuKumara-m4h
12 күн бұрын
ඇත්තටම භාවනාවක් වගෙ ඒ තරම්ම හිත නිවන ගායනාවක්.ගොඩක් ආසයි
@කලුවා-ඝ6ග
3 жыл бұрын
නියමයි ✔☝මේ ගීත නැති වෙම්න දෙම්න එපා 🌙😁
@kevinbroo528
2 жыл бұрын
චීම්ස්
@kasun2523
2 жыл бұрын
මොංගල් විදියට කමෙන්ට් කරන මොංගල් ජීවිත වඳ උනොත් නම් මේවා ඉතුරු වෙයි බන්
@WARZsonic.official
2 жыл бұрын
💆♂🎶 වැස්ස වෙලාවකට මේක අහපං 😌 ඒ ෆීලින් එක ගන්න බෑ සල්ලි වලට 🤗❤
@Mahesha95
7 ай бұрын
2024 අහන මං ❤️🩹🥺
@Dinaka.07
5 ай бұрын
මාත්🙂❤️
@DinuDinu-oc1hu
4 ай бұрын
Me dan ahana gaman ❤
@gamingdhargo..7313
2 жыл бұрын
Nice මේ සින්දු නැතිවෙන්න දේන්න එපා.... 🙏🙏🙏🙏😞😞😞😞😞😍😍😍
@roshanpriyankara8895
2 жыл бұрын
දැන් තියෙන සිංදු ගොඩක් ඒව හොටු පෙරාගන අඩනඒව, ඒත් මේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@SangeethaPerera-c5w
Ай бұрын
හුදකාලා විරාමයේදි හමුවෙමුද ටිකක් ....❤
@isharavinoj7491
7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ආසම සින්දුව❤❤
@SujaniMadhushika
6 ай бұрын
කවුද මෙි සින්දුව ලියපු කෙනා මාරම ලස්සනක් තියෙන්නෙ කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නැැැ
@Nishaya722
6 ай бұрын
මේ ඉන්නෙ ආයේ ආයේ අහන තවත් කෙනෙක් ❤... මං ආසම කවියක් වී තොල්පෙති මත මුමුණන්න.. ඔයත් අහන්න ❤
@chandimanuwanlakmal9812
2 жыл бұрын
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් 💘💘 කොච්චර ඇහුවත් එපා වෙන්නැත්තේ මට විතරද
@sgmind79
6 ай бұрын
මේවා අකාලික ගීත බං ආදරෙ කියන්නෙ කාලීන හැඟීමක්.නෙවෙයි නෙ
@ට්රැක්ටර්පිස්සෝ-ඣ8ල
2 жыл бұрын
මම කැමතිම ගායකයෙක් පොඩි කාලෙ ඉදන්ම.ලස්සන සිංදුවක් මාර අර්ථයක් තියෙන්නේ ඉදිරියටම යන්න සුබ පතනවා ❤️❤️
@songstore4416
Жыл бұрын
බොහොම ස්තූතියි..🤝
@lahirusamp3731
9 ай бұрын
මේ වගේ සින්දු youtube දාද්දි , ලිවුවෙ කවුද , melody එක හැදුවෙ කවුද කියල ත් දාන්න.
@Hashiyaa
Жыл бұрын
ඒ කාලෙ සිංදු වලට ගහන්න සිංදු තාම ආවෙ නැ😍 මැරෙනකන්ම මෙවා අහන්න ආසයි බන්😍😍😍😍😍😍😍😍😍😍😍❤️🔥
@dhanapara2856
2 жыл бұрын
ශික්...සුපිරි කියන්නෙ සුපිරිම සුපිරි❤️❤️❤️❤️❤️❤️❤️💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼
@ChamariNilushika
2 ай бұрын
❤❤❤❤Ana sududuuuu🤣🤣🤣🤣🤣👼👼👼👼👼🐓🐓🐓🐓🐓🐓🫶🫶🫶🫶🫶🫶🫶😇😇😇😇🤞 🤸♀️🤸♀️🤸♀️⛹️⛹️⛹️🤹♀️🤹♀️🧘♂️🧘♂️🤺🧗api pansal giye wadinnama newei issara manasika wardanayat ekka giye appachchi mage daddy jeon
@purnimakodithuwakku3284
5 ай бұрын
මේ වගේ සංයමයක් තියෙන ආදර කතා තිබුනේ ඉස්සර මං හිතන්නේ...❤❤
@budarisiwanniarachchi5811
14 күн бұрын
O\L වලට පාඩම් කරද්දී මහන්සි වුනාම අහන සින්දුව.... results ආවට පස්සෙත් මේක අහනවා.....
@pramoddissanayaka2716
7 ай бұрын
හදවතට කතා කරන තරම් රසවත් වචන ගලපන්න ගී පද රචකයාට කොහොම හිතට ආවාද දන්නේ නෑ ඒ තරම් හිත නිවනවා...❤😥
@sau12sew99
11 ай бұрын
මං හිතන්නෙ මං දන්න කාලෙ ඉදන් දවසකට සැරයක් මෙ සින්දු සෙට් එක අහනව අප්ප මෙච්චර කාලෙට එපා උනෙත් නෑ කොච්චර ඇහුවත් එපා වෙන්නෙත් නෑ.......... දෙයියනෙ..........කවදාවත් එපා වෙන එකකුත් නෑ........😮😊 ❤❤❤❤❤❤❤❤
@songstore4416
11 ай бұрын
👍🏼❤️
@ashenjanadara4811
2 жыл бұрын
සැක් සුපිරි සිංදු 😍
@prasadinihansika1331
2 жыл бұрын
මට තියෙන්නේ ඇත්තමයි මිලාන වූ හිතක්...... ♥️
@kaviivindya7558
Жыл бұрын
ආදරෙයි කියා කියන්න ලංවෙලා ටිකක්🥺🖤
@riyalpathuma5454.m
10 ай бұрын
@@kaviivindya7558adareii 😊
@asini618
2 жыл бұрын
Beautiful 😍❤️ mata thama 16 mage wayase anith aya arthayak nathi songs ahaddi me wage arthawath parani songs walata thamai mamanam asa 🥰❤️😍
@IsharaMaduwanthi-hv5oo
4 ай бұрын
Ane ඒ සිංදු වල ලස්සන.🥹❤ දැන් ඒව වගෙ නෙවෙයි ...මාර feeling ekk danenne ❤
@senalsenaldewinda6296
2 жыл бұрын
මුනගැසී කියන්න බැරිව නම් ආදරේ රෑ පුරාම නිදිවරා පැතු පැතුම් දිගේ.....🥀💔
@kaviivindya7558
Жыл бұрын
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ... හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නෙ ජීවිතේ...🥺🖤
@nadeerajapaksha9911
2 жыл бұрын
ඒ කටහඩට ආදරෙයි ❤️❤️❤️😍
@Dinaka.07
5 ай бұрын
පරණ සින්දු එක්ක තමන්ගෙ ලෝකෙක තනි වෙනවා කියන්නෙ පට්ට මානසික සුවයක්😊❤️
@surveyorgeek
4 жыл бұрын
ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවා.ලස්සනයි යාලු.හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා
@NiklazSchwarzschild
2 жыл бұрын
පොර ට්‍රැක පනින්න කලින් හොදට සිංදු කිව්වා, පස්සෙ ජයින් ජයිම වීවා පුතී උනා. මෙයාගෙ පැහැසර අරුණක තමා සුපිරිම සිංදුව
@yashirajapaksha6753
8 ай бұрын
😅
@surangasampath2827
2 ай бұрын
🙈👍
@rashmisamarasinghe5004
2 ай бұрын
😂
@ShanakaKalum-zc5lr
3 ай бұрын
අපි ඒ කාලේ ඉඳන් අහන සිංදු❤️❤️
@roshankandy7839
4 жыл бұрын
ela saho. like 10 magen👌💚💜💙💛❤
@sgmind79
6 ай бұрын
මේ සිංදු අහනකොට හිතට වදින්නෙ බොක්කෙන්ම love කරන උනගෙ විතරයි
@pasindu6172
4 ай бұрын
Aniwaren❤
@shehandananjaya8497
Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් 🤘
@udeshsadeepa-tn8zh
9 ай бұрын
රසවින්දනය තියෙන අය 2000 පස්සේද ඉස්සෙල්ලාද කියලා අදාලත්වයක් නැතුව මේ සිංදු අහනවා ❤ මම 2001
@nsnetwork315
4 жыл бұрын
37 ලයික මගෙන්💪විඩීයෝ එක බලන ගමන් ඉන්නේ
@hig6619
2 жыл бұрын
මම 2003 නේ ඒත් පරණ ඒවා අහන්නේ...මාර විදිහට හිත නිමෙනවා.
@onebyone12-e
Жыл бұрын
✌🏼
@rsbvideo
4 жыл бұрын
සබ් 71 like 13 මගෙන්. ස්තුතියි
@rocktvsrilanka2868
4 жыл бұрын
9 like 👍
@dasunmaduraka285
2 жыл бұрын
Me Song eka Rohana Priyamantha mahathmath kinwa me wgema lssnyi..❤️❤️❤️❤️
@Jcbpblx
7 ай бұрын
හසුනකින් ලියා එවන්න හනික මා කෙරේ....හඬ හඬා ඔබේ නමින් ගෙවෙන්නෙ ජීවිතේ.. .😢
@Ashasewwandi-j2d
6 ай бұрын
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක්.❤
@KannaKanna-f4n
8 ай бұрын
Man Tamil but podikale hidan ahapu sinduwak .. Pattama lassanai
@Travel_srilanka_1
7 ай бұрын
ආදරේ යි ❤
@mangalapradeep7033
9 ай бұрын
හරි ම ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ
@dinuyt3940
Жыл бұрын
ආදරේ කියන්නෙ දේව ගීතයක්♥♥
@ChamariNilushika
2 ай бұрын
😂😂😂Malavmini witharamai hina nowenna apith ekka🫶🫶😇😇😇🫶🫶🫶🐓🐓🐓🐓🐓😂😂😂😂❤❤❤❤❤
@deepisworld
4 жыл бұрын
😍😍 ආසයි සින්දුවට
@songstore4416
4 жыл бұрын
Deepi Ariyaratne kzbin.info/www/bejne/gKW8lKyeoLF8gKs
@KumuduKaradanagoda
4 ай бұрын
හමුවෙලා කියන්න තියනතියන දේනෙවේ සැකක් මට තියෙන්නේ ම්ලාන වු හිතකර 🦢🦢🦢🐔️
@DayaniNirosha-xx7uk
2 ай бұрын
2007 ඉපදුණාට මාත් මේ වගෙ සින්දු වලට ආදරෙයි 2024 දී අහන අය කෝ❤❤😊
@lenikawickramaarachchi8981
3 ай бұрын
Very beautiful song my congratulations 2024
@kusumltr2034
7 ай бұрын
අන්න සිංදු .පට්ට සුපිරි 👍
@kurunegalatv824
4 жыл бұрын
නියමයිනේ 71 මගෙන් bell කලා අපිටත් උදව්වක් කරමු විනාඩි දෙකක්වත් බලලා උදව්වක් කරමු ජයවේවා kurunegala tv
@blacklist..2293
2 жыл бұрын
🥰🥰🥰 ඔන්න සින්දු
@Wasantha-dq6tb
4 ай бұрын
Aniwaryanma❤
@niroshmendis1782
2 жыл бұрын
මොරටුව ❤❤❤
@SHAN-we6ri
Жыл бұрын
එදා ඉඳන් අපි ආසකරන එපානොවන ගීත
@ganithaschoole4254
4 жыл бұрын
171 සහයෝගය මගෙන් .30 කැමැත්ත මගෙන් .සා පෙල ගනිතය ප්‍රශ්න සදහා අනුමාන ප්‍රශ්න නැරඹීමට ganitha schoole වන මාගේ චැනලයට සහයෝගයක් ලබා දී එකතු වන්න .🙂🖋️📚
@sitharasamanmali7610
3 ай бұрын
2024.7.26 අදත් අහනව
@vimukthikaweeshvara
2 жыл бұрын
ලස්සනයි 💛🎶🎶💛👍
@chandanifernando8494
Жыл бұрын
පට්ටම ලස්සනයි ♥️♥️♥️
@tharuhodadewal7885
4 жыл бұрын
Onna api me sinduwat ahuwa mage uparima kamatta dunna 👍
@pramodkavishka5009
Жыл бұрын
වෙනම vibe ekak 💞
@niaadhasa
Жыл бұрын
රන් හුයෙන් බැදෙන්නෙ ලොකෙ ප්‍රතම ප්‍රේමයක්💓🫂💯
@Nishaya722
6 ай бұрын
වචන මතක හිටින සිංදු ❤
@kawshidilrukshi7545
Жыл бұрын
මාර ලස්සනයි.
@songstore4416
Жыл бұрын
බොහොම ස්තූතියි..🤝
@krishanthamagala2990
Жыл бұрын
ලස්සනයි සින්දුව
@sachindilukshana5002
7 ай бұрын
අසංක ප්‍රියමන්ත පීරිස් අජිත් මුතුකුමාරණ සුජාතා අත්තනායක මිල්ටන් මල්ලවආරච්චි සෙව්වන්දි රණතුංග කිංස්ලි පීරිස් දමිත් අසංක H.R ජෝතිපාල රටේ පිනකට පහල උන ගායකයෝ❤❤respect all❤ තව ඉන්න අය කමෙන්ට් කරමු පුලුවන්නම්💗💗
@shehanchathuranga4034
Жыл бұрын
හඩ හඩා ඔබේ නමින් ගෙවෙන්නේ ජීවිතේ 💔💔💔
@thus9719
Жыл бұрын
ආදරේ කියන්නේ දේව ගීතයක් 🥰
@ChamariNilushika
2 ай бұрын
He hee eya dannawane sinduwa ekai pansl ekka oyann waiya😂😂😂😂🫶🫶🫶😇😇😇🧘♂️🧘♂️🧘♂️api hyama deiyo wadonaw@😂😂😂❤❤❤❤
@MusicWorldTv.
2 жыл бұрын
නියම යි😍
@watervision6756
4 жыл бұрын
33🤙 🔔 okkoma dunna hode... ada aluth ekak damma enna balanna... sthuti
@Hansamali1
Жыл бұрын
ප්‍රථම ආදරේ අනන්ත සිහින ලෝකයක් 🥺😥😔
@L.R.L.Ravindra
9 ай бұрын
Oya nm Godhak,, Godhak lassanai.. Ft
@L.R.L.Ravindra
9 ай бұрын
4to screen shot gatta.. So, cute,, soooo,, sorry
@worldwide57
2 жыл бұрын
Superb and thank you so much
@gayathrithennakoon8389
2 жыл бұрын
Lassanai ..🤩🤩🤩
@heshan4603
3 жыл бұрын
Ane hugkma lassny❤️❤️❤️😘
@ShamalkiShavindi
5 ай бұрын
Prathama adare kiyanna anantha sihina lokayak 🌏✨🥺❤️
@rasikamadhushanka4607
2 жыл бұрын
සුපිරි සින්දුවක්
@kasunichamalka9655
2 жыл бұрын
ලස්සනයි 👌
@tharushishehani5668
2 жыл бұрын
supiri❤harima lassanayi❤❣😍🥰
@ShanthiPerera-s2h
6 ай бұрын
A Man oya adray manika oya soon akka thanks ජෝතිපාල ajith mathkaya lassanai oyath lassanai thnks adarei mage adry
@ganithaschoole4254
4 жыл бұрын
You have a nice channel .. absolutely love it. 🙂👌👏
@mexxprashad1974
2 жыл бұрын
ලස්සනයි 🌼🌼🌼
@sanjukadilshan4614
2 жыл бұрын
90s sindu sirawtma supiri 😍😍😍😍
@AmithaPradeep-m6z
Жыл бұрын
Adarei kiya kiyanna lan wela tikak❤❤❤❤❤❤❤❤❤❤❤
@r.w.wijesinghe242
2 жыл бұрын
Niyamai....😘😘😘😘😘
@CHAMPIZKITCHEN
3 жыл бұрын
nice sharing 🎶🎶💛👍
@songstore4416
3 жыл бұрын
Thank you very much!
26:07
Asanka priyamantha peiris song album
Kingdom of Music
Рет қаралды 175 М.
52:40
Best Sinhala Old Songs Collection | VOL 11 | සිත නිවන පැරණි සිංහල සින්දු එකතුව | @Ceylonmelody
Ceylon melody
Рет қаралды 471 М.
00:25
Ouch.. 🤕⚽️
Celine Dept
Рет қаралды 29 МЛН
00:58
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
2:20:23
ЭКСКЛЮЗИВ: «Папа мені көп ұратын!» Біреудің семьясын бұздым деп айта алмаймын! Алғашқы сұхбат
НТК Show
Рет қаралды 1,2 МЛН
00:29
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
Osman Kalyoncu
Рет қаралды 14 МЛН
4:50
Issara Bedi Pema | ITN Acoustica Unlimited | Somasiri Medagedara | Coversclub Guys
Coversclub guys
Рет қаралды 1 МЛН
3:34
Madu Mala Lesa (Cover)| මධු මල ලෙස | Udesh Nilanga
Thaala Creations - තාල
Рет қаралды 6 МЛН
4:20
Mage Daru Petawu
Asanka Priyamantha - Topic
Рет қаралды 193 М.
3:57
Susuma wee mage ( සුසුම වී මගේ) with lyrics - Athula sri gamage
Song Store
Рет қаралды 83 М.
21:46
Asanka Priyamantha (අසංක ප්‍රියමන්ත) with Seeduwa Brave - NEO Fun Night - Horana
Neo Entertainment
Рет қаралды 509 М.
3:48
Hamuwennata Samugannata [ හමුවෙන්නට සමුගන්නට ]
Geethayaka Arutha (ගීතයක අරුත)
Рет қаралды 443 М.
3:50
Sitha Hemihita Hadaganna [ Lyrics Video ] | Chamara weerasingha | Dimuthu Tube Pro
PARAPURA tv
Рет қаралды 864 М.
3:38
Sinhala Sindu Kiyana Gunadasa Kapuge
kibulapitiye wimalananda
Рет қаралды 1,2 МЛН
28:27
Kingsly Peiris Best 7 Songs. Collection 01 - Classic 7
Classic 7
Рет қаралды 1,6 МЛН
3:19
Pura Poya Handata - Sunil Edirisinghe
Sunil Edirisinghe
Рет қаралды 4,7 МЛН
00:25
Ouch.. 🤕⚽️
Celine Dept
Рет қаралды 29 МЛН