Hudakalawa Awanaduwak(හුදකලාව අවනඩුවක්)|Apple Malak(Cover)|Sapumal Fernando| Amarasiri Pieris

  Рет қаралды 2,564,352

Sapumal Fernando

Sapumal Fernando

Күн бұрын

Пікірлер: 646
@sapumalfernando7671
@sapumalfernando7671 3 жыл бұрын
හැමෝගේම Comments වලට Thankyou❤️ චැනල් එක subscribe කරලා support එකක් දෙන්න 🖤
@sandunimadubashini5996
@sandunimadubashini5996 3 жыл бұрын
දෑසම රිද්දන 😍💖
@spgirls8647
@spgirls8647 3 жыл бұрын
'බොහෝ කලක් ඔයා' ඕනෙ🥺❤
@ashanchiko5092
@ashanchiko5092 3 жыл бұрын
Voice eknm bhawanawak
@ashanchiko5092
@ashanchiko5092 3 жыл бұрын
Bol pini wehena song eka oney
@chandimakumuduni1211
@chandimakumuduni1211 3 жыл бұрын
"මා ලගටම තව ලන් වෙලා" දෙන්නකෝ 🖤
@fitnesscentral7016
@fitnesscentral7016 2 жыл бұрын
Depression වගෙ තියෙන උන් අහන්ඩ එපා මැරෙන්ඩ හිතෙයි.. මෙක අහල මට panik attack හැදුන.. ඒ තරම් මේක වදිනව හිතට.. 😖😢 අනික මන් මේක පොඩි කාලෙ අහපු සින්දුවක්.. ඒ කාලෙට යනව වගෙ නිකන්.. හැමොටම තමන් ආදරේ කරන කෙනා හම්බෙන්ඩ ඔනෙ 🙏😭😭😭
@sapumalfernando7671
@sapumalfernando7671 2 жыл бұрын
😳
@okindupeiris
@okindupeiris 2 жыл бұрын
😢❤
@madboiizan
@madboiizan 2 жыл бұрын
😩
@Zen_arashi
@Zen_arashi 2 жыл бұрын
😔💗
@bhagyathejan4482
@bhagyathejan4482 2 жыл бұрын
Panic attack දෙපාරක් ඇවිල්ල තියෙ මට 💔🥺
@beautyoftheearth_x
@beautyoftheearth_x 2 жыл бұрын
හුදකලාව අවනඩුවක් ගෑනු ළමයෝ.! 🥺🧚‍♀💞 - I felt it -
@kalumnavarathna2500
@kalumnavarathna2500 2 жыл бұрын
When he sing this part "ඉටි රූපේ අපූරුව විදින්න මන් හරි අාසයි පින්තූරේ වගේ නුඹ හිනැහෙන කොට මට ලෝබයි අහිතක් හිතන්නේ නැති නම් මන් හරි අාදරෙයි" I felt it 😢❤
@oasinduravishka
@oasinduravishka 2 жыл бұрын
🥺❤️
@mr_oppubgm1164
@mr_oppubgm1164 Жыл бұрын
Best part❤
@MalinduWeerasooriya-z6b
@MalinduWeerasooriya-z6b 8 ай бұрын
@NihalWaduge-uc2dj
@NihalWaduge-uc2dj Ай бұрын
🥺
@5_Minutes_Of_English
@5_Minutes_Of_English 3 жыл бұрын
හම්මට හුඩු යකෝ....මගෙ Heart එකේ Valve ගැලවිලා ගියා....😳 හාට් එක නැවතුණා..💜💜 මම කැමතිම සින්දුවක්.. එළකිරි බ්‍රෝ....නියමයි 💙💙
@aluthgedaradinushaprasadan2714
@aluthgedaradinushaprasadan2714 21 күн бұрын
Niwan suwa😢
@kusalvimukthi2386
@kusalvimukthi2386 2 жыл бұрын
ගායනය කරන කෙනා හොදට කරනව, හැබැයි මන් මේ කියන්නේ වාදනය ගැන, අහන්න පියානෝ එකෙන් ලොකු බැකින් එකක් දෙනව, තරහකට නෙමේ කියන්නේ,මේ පියානෝ එක ගහන කෙනාට ලොකුම ගෞරවය මගෙන්, වොයිස් එකම නෙමෙයි ඇත්තටම ගීතයක් වෙන්නෙ, ගීයක් රසවත් කරන්න සංගීතය ලබාදෙන ඔබලාට ස්තූතියි❤❤❤❤
@sapumalfernando7671
@sapumalfernando7671 2 жыл бұрын
ගොඩක් වටින Comment එකක් සහ 100% ක් එකගයි ❤️ නැනවත් රසිකයන් ❤️❤️❤️
@StartUp-Eranga1996
@StartUp-Eranga1996 Жыл бұрын
මම එකගයි ❤
@geeshanithilakarathna2055
@geeshanithilakarathna2055 Жыл бұрын
100% true ❤
@SewwandiWijesuriya-fb7fn
@SewwandiWijesuriya-fb7fn 6 ай бұрын
මමත් ඒකයි කියන්නෙ
@MayuriNisa
@MayuriNisa 2 күн бұрын
Aniwaryanma ❤
@unknownbutagirl7578
@unknownbutagirl7578 3 жыл бұрын
වැස්සයි,කලුවරයි, ඇපල් මලයි පිස්සෙක් කරනවා🥴🎶🎧❤️
@Mintpepe
@Mintpepe Жыл бұрын
මේක මගෙ bf එයාගෙ වොයිස් එකෙන් මට කියලා එවපු දවසේ ඉදන් මං මාරම ආසයි මේ සිංදුවට🥺❤
@dusheinpetra
@dusheinpetra 8 ай бұрын
❤😍🥰
@musicapi9721
@musicapi9721 3 жыл бұрын
තවත් අධිමාත්‍රාවක් 🥺❤️🙇
@sapumalfernando7671
@sapumalfernando7671 3 жыл бұрын
🖤❤️
@ashenrajapakse9807
@ashenrajapakse9807 2 жыл бұрын
තමන් ආදරේ කෙනාගෙන් ආදරයක් ලබන්න හැමෝටම වාසනාව ලැබෙන්න ඕනි
@ishadissanayaka1734
@ishadissanayaka1734 3 жыл бұрын
මේ කටහඩ තමා හෙව්වේ❤🎶 එක වීඩියෝ එකක තිබුනා. දවස් ගානක් හෙව්වා මේ හඩ. අද තමා හම්බ උනේ❤😍 හරිම ලස්සනයි අයියේ. එක නම් භාවනාවක්🤩☺️
@imalshadilmini5525
@imalshadilmini5525 2 жыл бұрын
Math
@VICTORIA-LK
@VICTORIA-LK Жыл бұрын
Me too🥺
@nimshilinara4738
@nimshilinara4738 Жыл бұрын
Magical voice 😍
@piyumikalubovila
@piyumikalubovila 4 ай бұрын
# ලස්සන නිසානේ දෙවියනේ මේ සේරම😊😊 අභූ ගේ favorite 💚💚💚
@SamadhiHeshani
@SamadhiHeshani 9 ай бұрын
Meka ahnna bh mwa marei deiyane 🥺❤️
@swgamer5606
@swgamer5606 3 ай бұрын
Ai lesbian d😂
@buddhimamaheshi
@buddhimamaheshi 5 ай бұрын
Exsam තියෙන කාලේට බෙහෙතක් ❤
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv 8 ай бұрын
ඉටි රැපේ වගෙ නුඹ හිනැහැනකොට මං හරි ආසයි... නොලැබෙයි කියල හිතුවේ හැබැයි ලැබෙන සීන් එකක් තියෙන්නෙ ❤️😍
@nihalsirikumaraheeralu4325
@nihalsirikumaraheeralu4325 5 ай бұрын
ලැබෙයි❤
@ria7951
@ria7951 Жыл бұрын
ඇත්තටම කෙනක් comment කරලා තිබුනා depression තියෙන උන් අහන්නෙපා කියල. ඇත්තටම මානසිකව ප්‍රශ්න නැති අයට මේ සින්දුව සහනයක් වගේ, depression තියෙන නිතරම දුකින් කලකිරීමෙන් අමාරු කාලයක් ගත කරන අයගේ කඳුළු එලියට ගන්න පුලුවන් සංගීතයක් මේක එතකොට හරි අමාරුයි තවත් සිතුවිලි අවුස්සලා වේදනාව දෙනවා
@chilllife3696
@chilllife3696 2 жыл бұрын
මචන් උබ අඩවනව බන් මුල් අයිතිකරු පින් ඔයාට මෙ සින්දු වට
@deshansooriyaarachchi4178
@deshansooriyaarachchi4178 3 жыл бұрын
නිර් ස්පර්ශිත වැළඳ ගැනීමක්
@NikesharaWikramarathne-e5t
@NikesharaWikramarathne-e5t 4 ай бұрын
කියාගන්න බැරි කමෙන් හිත බරයි... ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි.. #හුදකලාව අවනඩුවක්‌ ගෑනු ළමයෝ ❤️
@Justme.lifeloops
@Justme.lifeloops Жыл бұрын
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ... හමුවූ.... පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී... ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී.. දිගු දෑසෙ බැල්ම ඔබගේ..ඇයි සොඳුරු ඔය හැටී.... ❤
@tharindinavodya3330
@tharindinavodya3330 2 жыл бұрын
කියා ගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි..... හොදටම දැනෙනවා🙂
@shwethakavindi
@shwethakavindi 4 ай бұрын
"නුඹටත් ඇයි බැරි ඉන්නට එක්වී..." ඒ වචන හරිම ලස්සනයි ❤✨️
@Lanindu_Lakruwan
@Lanindu_Lakruwan 8 ай бұрын
මූඩ් ෆික්ස් වෙන්න උදේ පාන්දර සින්දුවක් අහන්න ආවේ... මේ සිංදුව පටන් ගත්ත ගමන් දිය වෙලා ගියා වගේ😭♥️
@neranjanasela7204
@neranjanasela7204 11 ай бұрын
Kollo meka ahaddi hama ekama wenama lokekata yanawa hebei.. kiyaganna bari una kenek hitiya aya.......
@sanjanagihan5435
@sanjanagihan5435 2 жыл бұрын
වැස්ස වෙලාවේ h free ගහගෙන අහන්නනම් එපා🙂 මැරෙයි 💞
@himaliranpatabadige4542
@himaliranpatabadige4542 9 ай бұрын
ඇත්ත pattma ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SLTop..
@SLTop.. 6 ай бұрын
Ow akunu gehuwoth kohomth mereno😪
@HusnaFaiser
@HusnaFaiser 6 ай бұрын
2024 අහන්නේ කවුද ?❤😩
@ravishanfernando4001
@ravishanfernando4001 6 ай бұрын
@HasiniThish
@HasiniThish 5 ай бұрын
Mn
@Pethmi_Mendis
@Pethmi_Mendis 5 ай бұрын
@Ishu825
@Ishu825 4 ай бұрын
Mama ❤
@HansaniManodya
@HansaniManodya 4 ай бұрын
Mn ❤
@swgamer5606
@swgamer5606 3 ай бұрын
එයාව දකින්න හම්බෙන අන්තිම දවස අද ...😊...
@MalithKaushal-io9qz
@MalithKaushal-io9qz Жыл бұрын
Me mage nadiyo mn oyta hari adarei lamayo❤🥰
@SuboNethmi
@SuboNethmi 2 ай бұрын
මේක අහද්දි හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා,ඒ හැගීමට මං මාර ආසයි🥺 ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමු වූ ...i felt it🥺♥️
@Vishuu..1103
@Vishuu..1103 2 ай бұрын
Iti rupe apuuruwa vidinna man hari asaii...❤❤😊 Pinthure wage oba hinahenakota mata lobai...😢 Ahithak hithanne naththam man hari adareii...❤❤❤ Kiyaganna bari kamin hitha barai..😢😢 Iye adamen hetath ehemamwei ..😢 Hudakalawa awanaduwak gahanu lamayooo.....❤❤❤❤
@Yurekaaaa
@Yurekaaaa 2 ай бұрын
Beautiful lyrics!! ආශා නැතිද සිතිජයේ නිම් සොයා ... 🤍
@sanunilaweera7371
@sanunilaweera7371 3 жыл бұрын
හිත නිවන භාවනාවක්...ඇබ්බැහි වෙන සුලුයි ❤️ ලස්සනයි අයියේ දිගටම හොඳ covers කරන්න.... God bless you❤️
@SewwandiWijesuriya-fb7fn
@SewwandiWijesuriya-fb7fn 6 ай бұрын
සින්දුටම ගැලපෙන වොයිස් එකක් වොයිස් එකට ගැලපෙන මියුසික් එක හරි ම ලස්සනයි තෙරුවන් සරනින් කිසිම කරදරයක් නොවේවා ලස්සන දීර්ඝ ගමනකට සුබ පතනවා ජය වෙන්න ඔනා ❤❤❤
@Hiru__Kulathilaka
@Hiru__Kulathilaka Ай бұрын
2024 ත් අහන්නෙ මං විතරද ❤😊
@kaushalaya-ux6qq
@kaushalaya-ux6qq 15 күн бұрын
Math ❤😊
@suhanasonakshi9656
@suhanasonakshi9656 11 күн бұрын
Math
@malshaabeywardena9695
@malshaabeywardena9695 3 жыл бұрын
සංසාරිණී (සඳේ මන් කෙසේ කියන්නේ) සින්දුවටත් කවර් එකක් කරන්නකො පුලුවන් නම්... හරිම ලස්සන හිතම නිවන කටහඬක්... භාවනාවක් හා සමානයි...♥️💫
@rumeshdilrukshabastiyan7610
@rumeshdilrukshabastiyan7610 2 жыл бұрын
ඇත්ත... හුදෙකලාව අවනඩුවක්.. I touch the feeling ❤🔥
@piumalmadusanka7189
@piumalmadusanka7189 Жыл бұрын
අම්මෝ ගගනගාමීයෙක් උනා විතරයි නිකමට ප්ලේ කරෙ පොල්ලෙන් ගැහුවා වගේ...........තාම ඒ මතක එක්ක😟 ආදරෙයි මැනික හැමදාම❤️
@pulindufernando4320
@pulindufernando4320 3 жыл бұрын
අධි මත්‍රාවක් 😌👌👌❤️
@nitharaindeewari411
@nitharaindeewari411 2 жыл бұрын
ආදරෙ කරන කෙනා හැමොටම හිමි වෙන්න ඔනි.. ❤️🙏 එත්.. පරක්කු වෙලා නම් දෙන්නෙක්ව කවදාවත් ආදරෙක පටලන්න එපා දෙයියනේ 💔 😑
@muthuperera9613
@muthuperera9613 3 жыл бұрын
භාවනාවක් තනිකරම well done Aiya ♥️🥺
@sapumalfernando7671
@sapumalfernando7671 3 жыл бұрын
thankyou 😍🖤
@noizegaming5479
@noizegaming5479 2 жыл бұрын
FB දැකලා හොයන් ආවේ,ඒ තරම් ලස්සනයි❤️😍❤️,එහෙම හොයන් ආපු අය ලයික් එකක් දාගෙන යං😍
@madhawamanukularathna1879
@madhawamanukularathna1879 2 жыл бұрын
Tick Tock ekakin dakala mama heuwe..
@chathuwikramaaracchige1768
@chathuwikramaaracchige1768 3 жыл бұрын
දවසට එක පාරක් අයියගේ කවර් එකක් අහනවමයි ඒ තරම් ඇබ්බැහි වෙලා ❤️🌼
@sapumalfernando7671
@sapumalfernando7671 3 жыл бұрын
🥺❤️
@nidujayarathna6384
@nidujayarathna6384 2 жыл бұрын
Mage alarm eka🥺 iwara wenkm idla thamai nagitinne🥺🌼
@dulanjanaamarasooriya7769
@dulanjanaamarasooriya7769 2 жыл бұрын
මං ආදරේ කරන කෙනා තාම දන්නෑ ඒක කොච්චර ලස්සන සින්දුවක්ද මේක 🥺♥️
@akila14k
@akila14k 8 ай бұрын
Ganja parak gahala meka ahana mama❤
@lfatollyrics
@lfatollyrics 7 ай бұрын
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි.... 😢🤍
@NikesharaWikramarathne-e5t
@NikesharaWikramarathne-e5t 4 ай бұрын
ඔබ ඇපල් මලක් වාගේ.. ලස්සන වසන්ත කාලේ... මට‍ හදිස්සියෙන් වාගේ... හමුවූ.... පායන්න දෑස මානේ... උණුහුමට ගින්දරී... ගෙනියන්න මාගේ ගානේ... මේ හිතම සුන්දරී... දිගු දෑස බැල්ම ඔබගේ.... ඇයි සොදුරු ඔය හැටි.... 💓
@adimaliya
@adimaliya 2 жыл бұрын
Tiktok එකෙන් දැකලා ආවේ, 😍😍😍😍 පිස්සු වැටිලා ඉනේ දැන් මේකට😍
@senuriudawaththa1276
@senuriudawaththa1276 2 жыл бұрын
යන්තන් වීඩියෝ කෑල්ලක් දැකලා හොයන් ආවේ,,සුපිරි කියලා සුපිරි පරි ඉතිරි👌🔥❤️
@gayanikavindi1166
@gayanikavindi1166 4 ай бұрын
Voice ekah ❤ 😍
@sankastreaming5994
@sankastreaming5994 3 жыл бұрын
කියන්න වචන නෑ අයියේ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ,දිගටම කරගෙන යමු,😍
@madusha532
@madusha532 10 ай бұрын
Patta.. eka ahaddi e music e thale hitha kadan yanawa ❤
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 2 ай бұрын
හුදෙකලා ව අවනඩුවක් පිරිමි ලමයෝ 🥹❤️
@erandimadubashini2244
@erandimadubashini2244 3 жыл бұрын
හිත නිවන බාවනාවක් වගෙ ලස්සනයි good luck❤️
@YasiruKamila-vlogs
@YasiruKamila-vlogs 3 ай бұрын
කවදාවත් හිතුවෙ නෑ වචනෙක හරි හැටි තේරුමක් නොදැනෙන පොඩි කාලේ අහන්න ආසම කරපු සිංදුවක් ජීවිතේ හොඳටම තේරෙන වයසකත් දුක නිවාගන්න අහන්න වෙයි කියලා.. හැබැයි දුක නිවෙන්නෙ නෑ තව ඇවිස්සෙනවා..ඒත් අහනවා ❤️‍🩹
@hadawathatahorawak7223
@hadawathatahorawak7223 3 жыл бұрын
හරීම ලස්සනයි ..
@Vishuu..1103
@Vishuu..1103 2 ай бұрын
Hithata mara widiyata wadenoo...❤❤ Papuwa pallenna tharam ❤❤..daraganna bari dukak enoo❤ I love it ....❤😊😢
@imeshaimeshi8259
@imeshaimeshi8259 3 жыл бұрын
Aththamai oyt hoda skill ekak thyenwa anith ayage hitha horakam karann 😍😍😍😍
@seyaathukorala2551
@seyaathukorala2551 Жыл бұрын
මහ රෑක වැස්සත් එක්ක් මේ ලස්සනම සිංදුව අහද්දි...🥺♥️😇
@nilakshigunawardana6611
@nilakshigunawardana6611 2 жыл бұрын
හොයන්මයි ආවෙ edit video එකකින් දැකලා 🥺❤️
@KavindyaNiroshani
@KavindyaNiroshani 2 ай бұрын
හරිම ලස්සනයි..voice, dancing , actting, smile ..වෙනම vibe එකක් තියෙන්නේ.. ❤😍 Shanuu..❤
@Kavi-kf2he
@Kavi-kf2he 2 ай бұрын
මනරුගේ කාටහඩත් මේ වගේ ඇති 🥹💗
@Niyosilva-xs7mg
@Niyosilva-xs7mg 7 ай бұрын
කාලයක් තිස්සේ අමුතුම ආසාවකින් අහන සින්දුවක් අනේ මන්දා ඒක මාරම ආසාවක් වැඩියෙන් ම ආස මහා පාන්දරට අහන්න ❤ මොකද්දෝ හේතුවකට සමහර වෙලාවට කදුලු හලාගෙන අහනනේ ඒක වෙනම vibe එකක් 🌚❤️‍🩹
@sapumalfernando7671
@sapumalfernando7671 7 ай бұрын
❤️
@juliesmovement5513
@juliesmovement5513 7 ай бұрын
මගෙ මහත්තයා මේ සින්දුවට හරි ආසයි.මාත් අහම්බෙන් අහලා බැලුවෙ ඇත්තටම හිතට ලස්සන මතකයන් බොහෝමයක් දෙන සින්දුවක්..ආයෙත් ඒ කාලෙට ගියා❤❤❤
@milindalakshan2772
@milindalakshan2772 Жыл бұрын
මාර විදියට ඒ වොයිස් එක හිතට වදිනවා 😍 නියමයි ❤
@SamadhiHeshani
@SamadhiHeshani 11 ай бұрын
@suranjivijedarshani1922
@suranjivijedarshani1922 2 жыл бұрын
status ekak dekala awe. harina lassana voice ekk ❤
@sureshkumara5330
@sureshkumara5330 Ай бұрын
මාරම ලස්සන සිංදුවක්❤ ලස්සන පද රචකයක් අහන්න අහන්න ආසයි
@MayuriNisa
@MayuriNisa 3 күн бұрын
❤jewetha suwapath karapu geethayak .....❤
@sakunisenanayake3267
@sakunisenanayake3267 3 жыл бұрын
aiyeeee godak lassani me vice ekaaa mannam asaiiiii wowuuu
@b2kprobia382
@b2kprobia382 2 жыл бұрын
ඔයාගෙ කටහඩ භාවනාවක් අයියේ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🌹🌹🌹🌹🌹🌹 දරාගන්න බෑ😭🌹🌹🌹🌹හිතට ගොඩක් වදිනව 😭😭🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@shashinishanika3252
@shashinishanika3252 2 жыл бұрын
පරණ මතක අලුත් උනා ..Good job aiya 👍🔥
@ashelpasindu4142
@ashelpasindu4142 2 жыл бұрын
Superior 👍👍👑 What a song, crazy man I addict it 😳😳 Music with his vocal tone 👌👌👏 🍎🌺 song is woooo...w be...autiful 👏👍 I can't stop listening to the song' man😎
@TheershaOshali-uk9gf
@TheershaOshali-uk9gf 11 ай бұрын
Your voice takes me to a another world 🌍❤️
@RCBrothersLk
@RCBrothersLk 3 жыл бұрын
මේක දැක්ක වෙලේ ඉදන් පිස්සෙක් වගේ පිස්සෙක් වගේ අහනවා. මොකක්ද මන්දා අමුතුම එකක් තියෙනවා ♥️
@kulmishawindi1121
@kulmishawindi1121 Жыл бұрын
ලස්සන සිංදුවක්...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...
@Ashi77772
@Ashi77772 2 жыл бұрын
ඒ කටහඬ භාවනාවක් ඒ වාදනය භාවනාවක්❤️✨🎼
@SwethaDasuniGunawardhana
@SwethaDasuniGunawardhana 2 ай бұрын
Positive vibe ekakuth thiynawa 💗💗💗🥺lssnyi marayiii
@SandivNethsara
@SandivNethsara 8 ай бұрын
Sinduwama pissuwak❤❤
@Vibezzzzz_19
@Vibezzzzz_19 3 жыл бұрын
Voice ekah nam මරු බාවනවක් වගේ 🥺❤️
@lakshikaseneviratne2174
@lakshikaseneviratne2174 2 жыл бұрын
Honestly I don't listen to these type of songs.. But last night few lines of this lyric randomly came to mind.. I came here to check the original, and found this instead.. Commenting after listening to this for the 16th time repeatedly... This feels melancholic AF! Great cover brother!
@FernandoBinadi
@FernandoBinadi 3 ай бұрын
එයාගේ ආසම සින්දුව 🥺❤
@UdarshaDewmini
@UdarshaDewmini 3 ай бұрын
ඔය කටහඩ නිසාමයි සිංදුවට ආස හිතුනෙත්... දැන් නම් පිස්සුවක්❤🎉
@amalacool5994
@amalacool5994 4 ай бұрын
අදරෙ කරපු කෙනා දාල ගියාට පස්සෙ අයේ එයා එක්ක්ම ඉදන් ලස්සන හැන්දාවක මෙ සින්දුව එයා එක්ක ඇහුවා❤😢
@user-by1kj5og8d
@user-by1kj5og8d 8 ай бұрын
අහන්නම හිතෙන එකක්.මාරම සැනසීමක්
@chethanadilalupothaarachch3061
@chethanadilalupothaarachch3061 3 жыл бұрын
This is the best.... 😙its wow & no words bn😍 meka nm pissuwak 😊🌷
@saliyamadushanka8614
@saliyamadushanka8614 5 ай бұрын
ඉතීන්...එබැවින් නවතිමි හදීන් පිටමං.....නොකරමී......🥺❤️
@ayeshakulathunga1376
@ayeshakulathunga1376 2 жыл бұрын
Addicted 😍❤️
@tSanuu
@tSanuu 2 жыл бұрын
මේ voiceඑකයි music එකයි අධි මාත්‍රාවක්..
@ShashiPrabha-y9s
@ShashiPrabha-y9s Жыл бұрын
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටි 🙂❤ තමන් පන වගේ ආද⁣රේ කරන කෙනා හැමෝටම ලැබෙන්න ඕනි....❤
@sayanisavindi9658
@sayanisavindi9658 3 жыл бұрын
Ayeth kiyanne thiyenne oyage voice aka nam bawanawak 😘❤❤
@දෝණි-ඨ4ඳ
@දෝණි-ඨ4ඳ 3 жыл бұрын
Ane ayye mama ithin yanna yanava mata yanna avasarai song eka kiyannako
@nayanakumari1042
@nayanakumari1042 3 жыл бұрын
Asama ekk lassana voice ekakin♥️
@isharaudayangi9505
@isharaudayangi9505 Жыл бұрын
Diyaneee mee katahada kageda 🥺😍😍😍❤️🙈
@RashmiSanjana-x5z
@RashmiSanjana-x5z 3 ай бұрын
Lassanai 😢
@resharathathsarani2803
@resharathathsarani2803 3 жыл бұрын
Ane hari lassani
@navindyameshani3513
@navindyameshani3513 Жыл бұрын
marama lassanayi😊😊
@sureshmadushanka892
@sureshmadushanka892 6 ай бұрын
Lassana hima watena sithale nihada palu room eke,viduruwen eliya balagana unuma unu coffee ekak bonagaman me gayanaya mmm🎈❤️‍🔥
@gimhanikaushalya3807
@gimhanikaushalya3807 3 жыл бұрын
Aneeeee🥺🥺🥺🥺 ekahh❤️😘😘
@sapumalfernando7671
@sapumalfernando7671 3 жыл бұрын
😍🖤😍🖤
@shashikalaweerasinghe8021
@shashikalaweerasinghe8021 3 жыл бұрын
ඒ වොයිස් එක.😍❤..ආසම cover එක.😍❤😊👍
@musicforever9020
@musicforever9020 Жыл бұрын
හරිම ලස්සනයි, මගෙ සුදු නෝන එක්ක චැට් කරන ගමන් අහ අහ හිටියෙ,💞💞💞ශෝක් එතකොට
@harshiperera578
@harshiperera578 3 жыл бұрын
wow amazing voice.nice cover,superb
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 1,3 МЛН
Sarath Sande (සරත් සදේ) Official Remake Music Video
6:38
Twenty4SevenSL
Рет қаралды 4,1 МЛН
Mandodari (මන්දෝදරී) - Chamara Karunanayake [ Lyric Video]
3:39
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН