Huge Sea Turtle Caught in Our Fishing Net: Witness Its Rescue Mission in Sri Lanka!

  Рет қаралды 53,768

SL Fisherman

SL Fisherman

4 ай бұрын

This video is about Huge Sea Turtle Caught in Our Fishing Net: Witness Its Rescue Mission in Sri Lanka!
Ever encounter an unexpected guest on your fishing trip? In Negombo, Sri Lanka, we came face-to-face with a magnificent sea turtle tangled in our net! But instead of harm, we chose to help. Join us on this heartwarming journey as we carefully release this gentle giant back into the ocean, celebrating the beauty and importance of Sri Lanka's marine life. Discover the awe-inspiring moment the sea turtle swims free, and learn how responsible fishing practices can protect these endangered creatures.
Thank you for joining us on this incredible experience! Let us know in the comments below what you think about responsible fishing and sea turtle conservation. Don't forget to like this video and subscribe for more Sri Lankan adventures!
#seaturtles
#slfisherman
#fishcatchingsrilanka

Пікірлер: 116
@slfisherman
@slfisherman 4 ай бұрын
මඩුවෝ රහට උයන විඩියෝ එක..👇 kzbin.info/www/bejne/Zp-2iJuXo8SJmsU 'ගොඩක් මහන්සිවෙලා කරන විඩියෝ ඒක නිසා අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාලා සපෝර්ට් එකක් අමතක කරන්න එපා...🙂❤️ හැමෝම පරිස්සමෙන් ....🤝 Sri Lankan Fisherman Team..
@rushandias1
@rushandias1 15 күн бұрын
මේ අයියගේ හිත හරි හොඳයි මේ අයියට හැමදාම හරි යනවා
@slfisherman
@slfisherman 15 күн бұрын
අනිවාර්යයෙන්ම..බොහෝම ස්තුතියී ..🙂💚
@MediaLifeSL
@MediaLifeSL 4 ай бұрын
බෝට්ටුවෙ අයිති කෙනා නිලන්ත වගේ නම ඇහුනේ. සුපිරි චරිතයක්. හරිම සුභවාදී. ඔහුටත් ඔබටත් අනිත් කෙනාටත් සුභම පතනවා.... ජේසු පිහිටයි !
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ...🤝🙂
@user-nq4vh9dj2k
@user-nq4vh9dj2k 4 ай бұрын
රස්සාව සුපිරියටම කරන එකෙක් තමා ඉතිං❤බොක්කෙන් එන වදන්😘😘
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🤝🙂
@heshaniweerakkody6651
@heshaniweerakkody6651 4 ай бұрын
හරිම සතුටින් ජීවත් වෙනහරිම ලස්සන මිනිස්සු තමයි ධීවරයෝ කියන්නේ...😊😊 සුබ පතනවා අයියේ..... අදත් ඉතිම් වෙනදා වගේම voice එක ලස්සනයි ❤❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🤝🙂
@shashikarukshan9897
@shashikarukshan9897 4 ай бұрын
වීඩියෝ එක පට්ට මචෝ.නිලන්ත අයියගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.ජය වේවා බොක්ක ❤❤
@world-qf8lx
@world-qf8lx 4 ай бұрын
Sirawatama 😊math kiyanna awe eka❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂💚
@islandfishing
@islandfishing 4 ай бұрын
Malli ❤
@slfisherman
@slfisherman 3 ай бұрын
අයියා..🙂💚
@RasikaPerera-zh2qn
@RasikaPerera-zh2qn 4 ай бұрын
You looks like a educated Fisherman. When I heard the voice of turtle my heart beat was stopped for a minute. It's beautiful video. Thank you and your team. Good luck 👍
@slfisherman
@slfisherman 3 ай бұрын
Glad you enjoyed it
@user-kw5qx5ce7i
@user-kw5qx5ce7i Ай бұрын
නියම video එකක් 😊❤
@slfisherman
@slfisherman Ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@tharindunijanz800
@tharindunijanz800 4 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝස් ගේනවට ගොඩක් ස්තූතියි අයියේ ❤❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@Akila-mf5im
@Akila-mf5im 4 ай бұрын
❤️👍 ඇත්තටම මෙ වගෙ වීඩියෝ එක්කින් බලව්වොත් තමා මේවා
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂💚
@srinathkelum8147
@srinathkelum8147 4 ай бұрын
ගොඩක් පින් ඒහේම බේරලා යවනවට කැස්බෑවන්ව.❤❤💐🙏
@slfisherman
@slfisherman 3 ай бұрын
🙂🤝
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 Ай бұрын
සුපිරි පට්ට ❤
@Matara_malli
@Matara_malli 4 ай бұрын
නිහතමානී ධීවරයෙක්❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@DESHAN00000
@DESHAN00000 3 ай бұрын
අයියේ ඔයලාට බුදු සරණයි , හොදින් රැකියාව කරගෙන යන්න සක්තිය දහිරියක් ලැබිවා ❤
@DESHAN00000
@DESHAN00000 3 ай бұрын
බෝට්ටුවේ අයිති අයියා නම් මන් දැක්කේ නම් පොපිසකෙනෙක් වගේ ❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂🤝
@MaheshDasanayake
@MaheshDasanayake 4 ай бұрын
දීර්ඝ කාලයක් ජීවත් වෙන අහිංසක සතෙක් කවදාවත්ම මුදල් වෙනුවෙන් මරන්ඩ එපා
@slfisherman
@slfisherman 3 ай бұрын
නැහැ..කවදාවත්ම නැහැ..
@user-fh7hx4bc1m
@user-fh7hx4bc1m 2 ай бұрын
නියම කතෝලිකයෙක් ❤️
@slfisherman
@slfisherman 2 ай бұрын
🙏
@user-nw4mp7kk7b
@user-nw4mp7kk7b 2 ай бұрын
❤❤❤
@slfisherman
@slfisherman 2 ай бұрын
🙂😍❤️
@wolfyperera8935
@wolfyperera8935 4 ай бұрын
මල්ලි ඔයයි නිලන්තයි කවදා හරි හම්බෙන්න ආස මිනිස්සු . Good luck
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී අයියේ ..💚🙂
@jeffery9781
@jeffery9781 4 ай бұрын
සුපුරුදු පරිදී USA advertisement 💰වලින් අනුග්‍රහය දෑක්වුවා...! 💶💷 ජය වෙවා..!
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@rushandias1
@rushandias1 4 ай бұрын
පිලිවෙලට රස්සාව කරන අයියා කෙනෙක් 🫶🏻
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ...🙂💚
@user-navoda
@user-navoda 4 ай бұрын
Aiye black coral kallak thiyeida hoyaganna..❤❤
@radeeshbimsarq5196
@radeeshbimsarq5196 4 ай бұрын
Thiyeno
@user-ju3yy2hz9l
@user-ju3yy2hz9l 4 ай бұрын
Kohed tiyenne
@Madcook88
@Madcook88 4 ай бұрын
Niyamai malli❤
@slfisherman
@slfisherman 3 ай бұрын
අයියේ ..💚🙂
@isurusampath5530
@isurusampath5530 4 ай бұрын
Jaya wewaaa
@slfisherman
@slfisherman 3 ай бұрын
ජයවේවා ..💚🙂
@kasunkumara5859
@kasunkumara5859 Ай бұрын
Jesu Pitayi , kawadakawath waradinne nehe oyata
@anuruddamorage7421
@anuruddamorage7421 4 ай бұрын
Niyamai🇯🇵👍
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂🤝
@user-hi3kk9yo7e
@user-hi3kk9yo7e 4 ай бұрын
අයියා දීවර රස්සාව කරනකොට පරිස්සමෙන් 😢❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🤝🙂
@tharuwa7571
@tharuwa7571 4 ай бұрын
Supirima waddek ❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂💚
@GAMINGNALEESH
@GAMINGNALEESH 2 ай бұрын
නියම කතෝලිකයො ඉන්නෙ බීච් සයිඩ් එකේ
@slfisherman
@slfisherman 2 ай бұрын
🙏
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 4 ай бұрын
සුපිරි මනුස්සයෙක් මල්ලි❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී අයියේ ..💚🙂
@harshanadassanayaka8964
@harshanadassanayaka8964 3 ай бұрын
@@slfisherman ❤️
@MR_PRAMIYA
@MR_PRAMIYA 4 ай бұрын
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී 💚🙂
@Lobsterlk
@Lobsterlk 4 ай бұрын
Putha Maru jayawewa
@slfisherman
@slfisherman 3 ай бұрын
අයියා ..💚
@chanukapradeep3519
@chanukapradeep3519 4 ай бұрын
❤❤❤❤❤
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ...💚🙂
@dilahvlog7470
@dilahvlog7470 4 ай бұрын
Supiri
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී 💚🙂
@malindakaushal885
@malindakaushal885 4 ай бұрын
සහොදරයා ❤️
@slfisherman
@slfisherman 3 ай бұрын
සහෝ...💚🙂
@priyankaperera6300
@priyankaperera6300 4 ай бұрын
👍👍👍👍👍
@slfisherman
@slfisherman 3 ай бұрын
💚🙂
@wasantakumara5770
@wasantakumara5770 4 ай бұрын
👌👌👌👌👌👌👊
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂💚
@user-ly9zl5rp5f
@user-ly9zl5rp5f Ай бұрын
❤❤❤❤❤❤❤❤❤😊😊😊🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️
@slfisherman
@slfisherman Ай бұрын
🤝🙂
@kkr5886
@kkr5886 10 күн бұрын
මේ එන්ජින් එක කීයක් වෙනවද.....ගාන කියන්න පුලුවන්ද
@slfisherman
@slfisherman 10 күн бұрын
දැන් පාවිච්චි කරපු හොද කන්ඩිසන් තියන එකක්..ලක්ශ 7-8 වත් වෙයි...
@ceylonuk6250
@ceylonuk6250 4 ай бұрын
❤❤🥂🥂
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🙂💚
@khantikhanti2884
@khantikhanti2884 4 ай бұрын
ඔයාලගේ හිත් හරිම හොදයි ඇති දාටත් නැති ඩාටත් සතුටින් ඉන්නවා දෙවියන් වහන්සේ ඔයාලට උඩව් කරයි ඔයාලා දෙවියන් ආරක්ෂා කරති වා බුදු සරණයි
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී ..🤝🙂
@rukanthamadugalle4530
@rukanthamadugalle4530 4 ай бұрын
Jesu pihitai
@slfisherman
@slfisherman 3 ай бұрын
ජේසු පිහිටයී ..🙏
@manikefernando8020
@manikefernando8020 4 ай бұрын
අපිත් ආසයි මඩු මාලු කන්න පුතා
@slfisherman
@slfisherman 3 ай бұрын
රසයී...😋
@kalanahimesh9313
@kalanahimesh9313 4 ай бұрын
අයියේ,කෑස්බෑ මස් උයන විඩියෝ එකක් ගේන්න
@slfisherman
@slfisherman 3 ай бұрын
ඇතුලට යන්න බලාගෙන තමයී කරන්න වෙන්නේ...😀.
@janiyayt8636
@janiyayt8636 4 ай бұрын
mercury 300 v8 Triple එන්ජින් uae වල පාවිච්චි කරනවා ලංකාවටත් ආවනම් පට්ට❤️❤️
@slfisherman
@slfisherman 3 ай бұрын
අනිවා...💚🙂
@ThaRuux
@ThaRuux 4 ай бұрын
එතකොට මඩුවන්ගෙ ජීවිතේ 🙄😅
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@hasanthaarachi5167
@hasanthaarachi5167 Ай бұрын
දෙයියන්ට යාක්ඥා කරලයි සත්තු මරන්න යන්නෙ 😮
@slfisherman
@slfisherman Ай бұрын
බොහෝම ස්තුතියී ...
@vishmikurera2969
@vishmikurera2969 4 ай бұрын
පල්ලිය තියෙන්නේ මොන පැත්තෙන්ද? දුවේද
@slfisherman
@slfisherman 3 ай бұрын
නැහැ..කැපුම්ගොඩ ..🙏
@ireshsasanka9237
@ireshsasanka9237 4 ай бұрын
Video ekak danakal balan hitiye
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී .💚🙂
@Shehanthenuwara2407
@Shehanthenuwara2407 4 ай бұрын
අයියේ පොල්ලෙ බෝට්ටවක් ගෙන්නකෝ
@slfisherman
@slfisherman 3 ай бұрын
අනිවාර්යයෙන්ම විඩියෝ එකක් ගෙන්නම්කෝ මං..🙂💚
@HiranthaSovis-pi3hi
@HiranthaSovis-pi3hi 4 ай бұрын
Video karapu nisha ne kasbawawa🐢 ariyee naththan mas thamiii badee thamii😂😂😂😂
@ExpertMass
@ExpertMass Ай бұрын
කීයටවත් නෑ. කොලටි මනුස්සයෙක්
@gayanilangarathna1053
@gayanilangarathna1053 4 ай бұрын
මාලු දැලක් හොයා ගන්න නැද්ද අයියෙ පාවිච්චි කරපු
@nalakanalaka3650
@nalakanalaka3650 4 ай бұрын
මොකෝ වීඩියෝ පරක්කු උනේ
@RupachandraAmarasinghe
@RupachandraAmarasinghe 4 ай бұрын
සාදාරන සාමකාමි සමාජයක් ගොඩ නගන්න සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකිමූ ☝ 👊 සජිත් ❤ ජනතාව ☝ 👊 සජිත් ❤ ජනතාව
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@ExpertMass
@ExpertMass Ай бұрын
විවාදෙට එන්න කියපන්කො කොන්දක් තියනවා නං. අන්න එදාට මගේ ගානේ ඡන්ද 48 කට වඩා අරන් එනවා කිසි කතාවක් නෑ
@user-sx8kf6cq6q
@user-sx8kf6cq6q 4 ай бұрын
ජෙසු පිහිටයි ලු ගොන් කැරියා
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී කමෙන්ට් එකට..🤝🙂
@ChathuXYZ
@ChathuXYZ 4 ай бұрын
❤️
@slfisherman
@slfisherman 3 ай бұрын
💚🙂
@supuntharuka9191
@supuntharuka9191 4 ай бұрын
@slfisherman
@slfisherman 3 ай бұрын
බොහෝම ස්තුතියී .💚
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28
100❤️
00:20
Nonomen ノノメン
Рет қаралды 75 МЛН
Which one is the best? #katebrush #shorts
00:12
Kate Brush
Рет қаралды 23 МЛН
Amazing Cast Net Fishing For Expensive Fish In Sri Lanka
26:05
SL Fisherman
Рет қаралды 129 М.
Catching Snakeheads,Thilapia & Korali in Sri Lanka. #snakeheadfishing  #srilankafishing
6:17
ගැටයා | ඉරට්ටෙන් අල්ලන ආදො | @wishwatiyubaya  👣😲🎣
14:52
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 58 М.
How To Find A Good Fishing Rod In Sri Lanka
13:41
SL Fisherman
Рет қаралды 117 М.
Balloon Stepping Challenge: Barry Policeman Vs  Herobrine and His Friends
00:28