Hulangala | හුලංගලින් ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට | Mini World End | Selagama

  Рет қаралды 6,242

Travel Holiday

Travel Holiday

Күн бұрын

Пікірлер: 65
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
සැලගම හුලංගලින් ⛰️ (mini world end) වැරදුනු කොඩියට 🏳️ ජීවිත බිලි දුන් බිසෝවරුන්ගේ ඇල්ලට ගිය ගමනේ 👫 සොදුරු මතකයන්.....🥰😍 2023 නව වසරේ Travel Holiday තුළින් අපි ගිය 🚶පළමු සවාරියේ අත්දැකීම් බෙදා ගන්න තමයි මේ සූදානම. අපි මේ ගමන ගියේ 2023-01-09 වෙනි සදුදා. අපි මේ ගමනට අපේ වන්ඩියේ 🛵 ගෙදරින් උදෑසන 6ට තමයි පිටත් වුණේ. අපි මේ සැරේ අපේ සංචාරය ට තෝරා ගත්තේ මාතලේ දිස්ත්‍රික්කය. අපි මුලින්ම ගියේ සැලගම පුංචි ලෝකාන්තය හෙවත් හුලංගල. තේ වතු යායක් මැදින් තමයි view point එකට යන්න තියෙන්නේ. හුලංගල ප්‍රවේශ පත්‍ර කවුළුව ලග සිට 2.5 km ක දුරක් නැරඹුම් ස්ථානයට යා යුතුයි. ප්‍රවේශ 🎟️පත්‍රයක් රු.100 යි. ✓. ලංකාවේ පුංචි ලෝකාන්ත විදිහට සැලකෙන්නේ..., * පිටමාරුවේ - මඩුල්සිම * රිවස්ටන් - පිටවල පතන * හුන්නස්ගිරිය - ඩීන්ස්ටන් * සැලගම - හුලංගල හුලංගල සුන්දරත්වය විදලා 🙂එතනම තියෙන ගෝනගල කන්දත්🧗 නැග්ගා. ඒ කන්දේ නම වගේම ඒ කන්දේ ගෝන්නු ඉන්නවා කියලා අපිට හුලංගල ticket counter එකේ මල්ලි කෙනෙක් කියුවා. පසුගිය දවස් ටිකේම වැස්සත්🌧️ අපේ වාසනාවට අපි ගිය දවසේ වැස්සේ 🌥️නැහැ. දීම්ට කූඩැල්ලන්ගෙන් 🐛 නම් සුළු සුළු ප්‍රහාර එල්ල වුණා. හෙමින් හෙමින් පහලට ඇවිත් දවල් කෑම 🍛එකත් අරන් අපි මීළගට ගියේ බිසෝ ඇල්ලට. සැලගම බිසෝ ඇල්ල තියෙන්නෙත් හුලංගල entrance එකේ ඉදන් පයින්🚶 යන දුරක. ලස්සන දිය ඇල්ලක් වගේම ඒ ඇල්ලට පිටුපස සිට ඇල්ල නැරඹීමට 👀පුළුවන්. ඇල්ලට පිටුපස තියෙන්නේ ගල් ගුහාවක්. අපි ගුහාව ඇතුලේ ඉදලා දවල්🍛 කෑමත් කාලා ම තමයි එතනින් පිටත් වුණේ. ඔයාලත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ video එකම බලන්න. Video එක හොදයි නම් like 👍 එකක් දාලා comment එකකුත් දාන්න.අනිත් අයටත් බලන්න share කරන්න. ඉදිරියටත් Travel Holiday KZbin channel එක සමග එකතු වෙලා ඉන්න.
@rohanaha9011
@rohanaha9011 Жыл бұрын
camping walata kiyak ganawada??
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Video ake price aka thiyanawa......👍
@ArunaDeshaz
@ArunaDeshaz Жыл бұрын
නියමෙට හැමදේම විස්තර කරලා කියනවා ❤ සුපිරි බ්‍රෝ
@TravelHolidayy
@TravelHolidayy 2 ай бұрын
❤️❤️
@upasenamk
@upasenamk Жыл бұрын
නියම
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
❤️❤️ Thank You
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
19 like එක මගෙ හොදෙ 🥰❤️🍀☘️
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
👍👍❤️
@nissankapussegoda3766
@nissankapussegoda3766 Жыл бұрын
හරිම ලස්සන video එකක්. ඒ වගේම ලස්සන සුන්දර පරිසරයක්. දැක්කම හිතටක් සතුටක් දැනෙනවා. මෙවැනි ලස්සන video තව තවත් කරන්න ශක්තිය ධෙෙර්ය සහ අාරක්ෂාව ලැබේවා!!! බුදුසරණයි!!!
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
ගොඩක් ස්තූතියි අයියේ ❤️❤️
@rmcupulbandara6653
@rmcupulbandara6653 8 ай бұрын
Niyamai bro.......
@TravelHolidayy
@TravelHolidayy 8 ай бұрын
Thanks 👍❤️
@travelwithshyama2662
@travelwithshyama2662 Жыл бұрын
Beautiful sharing nice video good luck 😍
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you so much 🙂
@shalithakumara8792
@shalithakumara8792 Жыл бұрын
Useful video ekak machn.🥳 niyami jayawewa ❤️
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
shalitha Thank you bn❤️😊😊
@EXPEDIASL
@EXPEDIASL Жыл бұрын
sawistharathmakawa krpu supiri video ekak keep it up
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you 🙏👍
@ranjanrajamoorthi3645
@ranjanrajamoorthi3645 Жыл бұрын
Elakiri Machan, video eka patta quality ❤
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you bn ❤️👍
@NethmiSankalpani-y9b
@NethmiSankalpani-y9b Жыл бұрын
Harima lassanai adarei oyalata thawath video danakan api balan innawa ❤
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you 😍😘
@wijewardhanafamilyindubai
@wijewardhanafamilyindubai Жыл бұрын
Congratulations brother!!! Video eka lassani...iwara wenkn baluwa. Issarahatath pita rata inna apita lankawe lassana balanna Hoda video karana labewa kiyala wish karanwa
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
ඔයාලගේ ආශිර්වාදයට බොහොම ස්තූතියි.... අපේ බලාපොරොත්තුවත් හොඳ දේවල් පෙන්වීම වගේම ඒ තුලින් අලුත් අත්දැකීම් එකතු කර ගැනීමයි.... ඉදිරියටත් අපිත් සමග රැදිලා ඉන්න... ❤️👍
@karunakaranrajamani6884
@karunakaranrajamani6884 2 ай бұрын
Love you prabo... Beautiful video 😍
@TravelHolidayy
@TravelHolidayy 2 ай бұрын
❤️❤️❤️😍
@kavindulakshan4183
@kavindulakshan4183 Жыл бұрын
This is my village ❤❤
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Beautiful ❤️
@samanthasiriwardena7480
@samanthasiriwardena7480 Жыл бұрын
Mechchara sundara tenak wunata mehe inna demala janatawa me parisaraya apawtra karanawa..eka kiyanna ona ne..biso ella lagata giyama suwada denenawa etimmmm😢😢😢😢
@damindapriyankara7247
@damindapriyankara7247 Жыл бұрын
Lokay khowath na apay rata wagay sundara ratak ate bho danak rata atahara yana tanakata awith jivath wanta amaru nisa how ewer your ar anjoy with your wife travelling many place good luck prabodha
@learnstuffz3002
@learnstuffz3002 Жыл бұрын
Hi, video eka niyamai. informations godak hondai. Hulangala view point eka hariyeth kudallo innawda..
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Apiwanam a hariye kawe na..... Wassata nam athi😊👍
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Bohoma sthuthi obage agaya kireemata...❤️
@imihirishanikaananda1697
@imihirishanikaananda1697 Жыл бұрын
Lets go journey❤
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
😍😍
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
පට්ටයි හොදෙ 🥰
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you lakshan 😍❤️
@TravelWithSam
@TravelWithSam 2 ай бұрын
Lassani video eka.Jeep ekaka yanna puluwanda udata?
@TravelHolidayy
@TravelHolidayy 2 ай бұрын
Amarui yanna samahara Ayanam yanawa
@SeekersVlog
@SeekersVlog Жыл бұрын
Nice video guys
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you ayye ❤️❤️
@teshanbandara9319
@teshanbandara9319 Жыл бұрын
Super ❤️
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
❤️👍
@nadunliyanarachchi7517
@nadunliyanarachchi7517 Жыл бұрын
Nice one, yatawatta is my hometown but i never been here 🤭
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
😍 Thank you so much. you can go one day it's a nice place ❤️😍 Wonderful Village
@nmctech8312
@nmctech8312 6 ай бұрын
naan wena thanak nadda e awata ?
@TravelHolidayy
@TravelHolidayy 6 ай бұрын
Danna tharamata a kittuwa tiyenne biso ella
@thiliniprabodha1511
@thiliniprabodha1511 Жыл бұрын
👍🏻 👍🏻👍🏻
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
😍😍
@Heshanmadushanka1
@Heshanmadushanka1 Жыл бұрын
Wheel ekka yanna berida ee pare..😐
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Ekanam hariyatama kiyanna amarui. Hithana hariyata baa. Ticket counter aken ahuwama kiyanawa . Puluwanda barida kiyala
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
මේ තැන තුන්වෙනි විජයබාහු රජතුමා කාලය වගෙ වුනු තැනක් නෙද ?
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Kanishka lakshan ඒ ගැන නම් හරියටම දන්නේ නැහැ මල්ලි... පුළුවන් නම් අපිටත් දැන ගන්න ඒ ගැන විස්තර ටිකක් දාන්න...🤔👍
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
@@TravelHolidayy හා අක්කෙ අක්කෙ මම එක හොයන්නාම් ☺️
@lilalila9365
@lilalila9365 Жыл бұрын
Ape as pena maime thiyana Api nodanna hulangala.danne neththan dena ganna den hulangala kiwata aththa nama newgala😂😭
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Visthara Tikak type Karan yanna. Apita danaganna
@blisniclk7414
@blisniclk7414 Жыл бұрын
bus thida ayye bus eke en puluwANDA
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Selagama handiyata thiyanawa. Hulangala entrance aka gawata nam hariyatama Dan na. Salagama handiye idala 4 km wage durak thiyanawa ticket counter aka gawata
@rasikarishanthi1430
@rasikarishanthi1430 Жыл бұрын
දෙන්නෙක් ගියත් 5000ක ගන්නවද
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Ow
@janadarividanagamage7246
@janadarividanagamage7246 Жыл бұрын
Super ❤
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thanks 🔥
@dilshanishri3001
@dilshanishri3001 Жыл бұрын
Super❤❤
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
❤️❤️
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
Pitawala Pathana Mini World's End! |Matale | Travel Holiday
16:31
Travel Holiday
Рет қаралды 1,1 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН