හුලංගලට තනියම Hulangala Solo Camping - හුලංගල තනිව ගෙවූ කඳවුරු රැයක්

  Рет қаралды 78,132

Flying Me

Flying Me

8 ай бұрын

හුලංගල....
Destination නැතුව ගෙදරින් එලියට බැහැල අන්තිමේදි නතර වුන තැන....
ගෙදරින් බන්ඩාරගමට. එතනින් කඩවතට. එතනින් ඉබ්බාගමුවට.
හැරුනෙ හුලංගලට යන්න මාතලේ පැත්තට....
ලොකු යුද්දයක් කරල අවසර ගත්ත solo camping එකට.... අම්මෝ.... එදා තමයි පලවෙනි පාරට තේරුනේ මේ මම කරන වැඩේ සෑහෙන්න අමුතුයි නේද කියල... 🙃 කෙල්ලෙක් තනියම කඳු උඩ camping .....
හරි හරි පොද වැස්සක ආව හුලංගලට...
ඉතින් හුලංගල party zone එකක් වගේ... මිනිස්සුන්ගෙ ආතල් විවිධාකාර නිසා පරිසරයේ නිස්කලංක බව විඳින්න මට රෑ 12 පහු වෙනකන් ඉන්න වුනා...
ඉතින් කුරුණෑගල විදුලි එලි දිහා බලාගෙන සීතල සුලං පාරක් එක්ක මුහු වෙලා හුලංගල උඩට වෙලා ඉද්දි කූඩැල්ලො නම් හරි හරියට තනිය මකන්න හිටිය පාන්දර 3ට නින්දට යනකන්ම....
එතකොට මට නාන්නයි කෑම ටිකක් හදා ගන්නයි ලැබුන දිය දහර....
මේ සේරම එක්ක මම තනියම.....
විඳවන්නෙ නැතුව විඳින්න.......
ජීවිතේ හරි ලස්සනයි ......
One life.... Live it....
රකිමින් විඳින්න
🍃🍀🌱💚🌻
විශ්වනී
09.11.2023

Пікірлер: 639
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 7 ай бұрын
Camping අතරතුර කන බොන ඒවා, උයන ඒවා තවත් පැහදිලිව පෙන්නුව නම් video එක තවත් ලස්සන වෙයි.කව්ද කැමති ඒදේට
@anushagayani8647
@anushagayani8647 8 ай бұрын
තනියම කදුතරණය කරන එඩිතර කෙල්ලට ගොඩක් රෙස්පෙක්ට් කරනවා ..ඔයාගේ වීඩියෝ හරිම ආශාවෙන් බලන්නෙ ..පරෙස්සමින් යන්න ඔයාගේ ගමන..ආදරෙයි ..බුදුසරණයි ..💐💐💐❤️❤️❤️
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@buddhigaweshaka-8437
@buddhigaweshaka-8437 8 ай бұрын
ඔයාලා තනියෙන් යන motivation කරන්න එපා මේ කෙල්ලට ඊට පස්සේ කොල්ලෝ ටිකක් පෝලිමක් දැම්මා ම තමයි තේරෙන්නේ
@Vishwani
@Vishwani 8 ай бұрын
​@@buddhigaweshaka-8437 තමන්ගෙ අසහනය ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරන්න එපා... 😅
@rangahansa3644
@rangahansa3644 7 ай бұрын
@@buddhigaweshaka-8437 එයීයා බං .උබේ මානසික මට්ටම ගැන ලැජ්ජ වෙයන්.උබේ විකුර්ති මානසිකත්වය තමයි ඔය.😁
@user-nj3zv1qw4z
@user-nj3zv1qw4z 7 ай бұрын
@@buddhigaweshaka-8437 thMusela wage comad flush karanna ona ewun waradila ipdunama mehema wenawA. Oyage ammata thiyena okkomAma thamai anith girlslata thiyenne. Gahanu kenekta respect karanna dnne natnm paduwe innA. SAmaharak pirimi hithan innawA kelin Una paliyAtama lokema win kiyalA. Na oken hamadema karanna be oka important wenne minisage prajanana kriyawaliyata witharai. Me country eke pirimi travel karanne asahanetnm godak happy. Country eke future eka gana.👏👍
@charucharumalshani1329
@charucharumalshani1329 6 ай бұрын
මෙච්චර ලස්සන කෙල්ලෙක්ට මෙහෙම තනියම ඇවිදින්න හයියක් තියේ කියන්නෙ අක්කාට ජිවිතෙ මුහුන දෙන්න බැරි අභියෝගයක් නැ
@maleeshadesilva8940
@maleeshadesilva8940 8 ай бұрын
මේ අක්කව හැම වෙලේම ආරක්ෂා කරලා දෙන්න 🥺...බුදු සරණයි 😻
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sandayamaxx5083
@sandayamaxx5083 7 ай бұрын
Eyaga passna yana aka thama araksa karanna 😂taniyan yanawa kiyla hithuwada
@Tharii1599
@Tharii1599 Ай бұрын
​@@sandayamaxx5083taniyen thma yne solo travelling
@buddikalakmini3426
@buddikalakmini3426 8 ай бұрын
අපේ රටේ සුන්දරත්වය ඔයාට විදිනවා වගේම අපට පෙන්වන එකට ඔයාට බොහොම පිං. ඔයා වගේ රටට ආදරය කරන තවත් දූපුතුන් බිහි වේවා!❤️
@Vishwani
@Vishwani 8 ай бұрын
අනිවාර්යයෙන් මගෙත් පැතුම ඒක... ගොඩක් ස්තූතියි ❤
@hashMadu
@hashMadu 7 ай бұрын
මාර ආඩම්බරයි ඇත්තටම.මෝඩ හනමිටි සංස්කෘති මගුල් වලට වහල්වෙලා හිරවෙලා ඉන්න කෙල්ලො අතරෙ මෙහෙමත් කෙල්ලො අපේ රටේ ඉන්නවා එහෙනම්.පරිස්සමෙන් 💜️
@thelittleitsybitsy
@thelittleitsybitsy 7 ай бұрын
අපිත් ඉන්නවෝ❤.ඔච්චර දුර නම් ය්න්නෑ..කඩු වලට කැලෑ වලට ආස නෑ.ඒ උනාට මුහුදු බලන්න.cities බලන්න. තනියම යනවා❤
@momentswithhansi2134
@momentswithhansi2134 8 ай бұрын
ස්වාභදහමේ කුමරිය ❤ අපේ ආශිර්වාදයයි ස්වබාදහමෙ ආශිර්වාදයයි දෙකම අරන් පරිස්සමින් යන්න ❤
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@keshandilhara8163
@keshandilhara8163 7 ай бұрын
සෝලෝ කෑම්පින් යන කෙල්ලො ලංකාවෙත් ඉන්නො නේ❤️‍🔥 මරු මරු😁
@priyanthalandekumbura5669
@priyanthalandekumbura5669 8 ай бұрын
ලංකාවෙන් පිට රටක ඉදන් ඔයාගෙ වීඩියෝ බලන්නේ හරිම ආසාවකින්.ඔය තැන් වලට යන්න බැරි උනත් ඔයාගෙ වීඩියෝ බලල ඒ පරිසරයේ සුන්දරත්වය විදිනවා.ලස්සනයි.ජයවේවා ඔබට.
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් සතුටුයි ❤
@kalyanidangampola3217
@kalyanidangampola3217 4 күн бұрын
අනේ දෝණි ආසාවෙන් බලනවා ඔයාගේ වීඩියෝ, ස්තූතිවන්ත වෙනවා,සුභ පතනව ඔයාට. මගේ ගමත් මාතලේ,වයස 62 දැන් මීගමුවේ. ඒත් එක්කම මට මතක් වෙනව තරු පිරෙන රෑක තරු බලන්න මිදුලට ගිහිල්ල ගුටිකෑව හැටි.
@hiroshanisiriwardhana5080
@hiroshanisiriwardhana5080 7 ай бұрын
ඇත්තටම ආඩම්බරයි නගෝ ඔයා ගැන කියන්න වචන නැති තරම් සොබාදම් මාතාවගේ පහස සොයා ඉගිල යන සුන්දර සුරන්ගනාවී බෙහෙවින්ම ස්තූතියි ඔබට කරනා මෙහෙයට නිරතුරුව ඔබව ආරක්ෂා කරන සොබාදම් මාතාවට මෙන්ම විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි !
@kasunmadushanka9842
@kasunmadushanka9842 7 ай бұрын
ඒකත් මාරම ලස්සනයි, යන්න ඕනම තැනක්, Thankz hamadeyak ganama danuwth karanawata..❤️❤️
@arunakumara2347
@arunakumara2347 8 ай бұрын
සතා සිවිපාවගෙන් ආරක්ෂා වෙලා අපිට මෙි වගේ ලස්සන video පෙන්නන්න මෙි කෙල්ලට ශක්තිය දෛයිර්ය ලැබෙිවා
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@yeshmichathu9404
@yeshmichathu9404 7 ай бұрын
පිස්සුවක්🥺ඔයාගේ හැම ගමනක්ම සාර්තක වෙන්න ඕන❤
@Omeshakavi
@Omeshakavi Ай бұрын
හැමදාම අක්කාගෙ විඩියො එකක් බලනවා මාත් දැන් 𝘵𝘳𝘢𝘷𝘢𝘭 𝘬𝘢𝘳𝘢𝘯𝘢𝘷𝘢 ❤
@prettikumari4299
@prettikumari4299 7 ай бұрын
❤❤❤❤❤ කඳු karayaka තනියම solo කරන එඩිතර කෙල්ලට ජය වේවා දියණිය බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@_himz
@_himz 7 ай бұрын
ඉබ්බාගමුව පහුකරන් ඇවිත් තල්ගොඩපිටියෙන් හැරිලා 25km විතර මාතලේ පාරෙ එද්දි.යටවත්තෙ ඉස්කෝලෙගාවින් තමයි යන්නෙ. ඒ අපේ ගෙවල් ගාව.❤ ( හැමෝම ඇවිත් ලස්සන බලලා ඒ ලස්සන අනිත් අයටත් බලන්න ඒ විදිහටම තියලා යමු මේ විදිහටම ).
@chathurika3343
@chathurika3343 5 ай бұрын
Bus eke enawanam kurunagalin bahala enna one mona bus ekakda
@nishanthaarachchi3335
@nishanthaarachchi3335 7 ай бұрын
රකිමින් විදින්න ❤️❤️❤️ ආදර්ශයක් ඔබ කාන්තා පරපුරට
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 8 ай бұрын
හැමදාම කියනවා වගේ ඔයා ගැන ආඩම්බරයි පුතේ .කල්පනාවෙන් පරෙස්සමින් ඔයාගේ ගමන යන්න .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ...සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා ..ජයෙන් ජයම වේවා ......
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි මේ පැතුමට ❤
@chamo1578
@chamo1578 7 ай бұрын
මාර ආත්මශක්තියක් ❤️🔥 දිගටම කරගෙන යන්න අක්කේ 🌼
@dgpdammikadimbulwala7193
@dgpdammikadimbulwala7193 7 ай бұрын
Lassanai e vagema aadambarai.thaniyama camp karanawa kiyannema gammak❤❤
@Shakthivlogs
@Shakthivlogs 6 ай бұрын
මෙකට ලයික් 5 දෙගෙන යන්නකෝ🥺❤️
@kumariherath1726
@kumariherath1726 7 ай бұрын
ආඩම්බරයි දරුවෝ ...පරෙස්සමින් ඉන්න .හැමදාමත් ..❤️
@pavisgraphicstudio
@pavisgraphicstudio 7 ай бұрын
Mama oyata good good respect karanwa dear.... yana thana parissamen gihin enna labenna kiyala ප්‍රර්ථනා karnwa hadawathinma.......මේ ඔයාට ලැබෙන අශිර්වදය ඇති ඔයාට කිසිම කරදරයක් නොවි යන ගමන පරිස්සමෙන් යන්න.... බුදුසරණයි ඔයාට......💛💛🥰
@anushahansani-bx1mr
@anushahansani-bx1mr Ай бұрын
Dawas dekakata kalin video balanna gaththe dan oyage video hoya hoya pissuwen wage balanne parissamin nangi ❤
@user-lq5wq5qj3r
@user-lq5wq5qj3r 7 ай бұрын
හැමදාම වගේ අදත් කියන්නේ අක්කේ ඔයා නිසා දැන් අපිත් ජීවීතේ විදිනවා ලස්සන තැන් දකිනවා ❤️
@TharinduManupirya-ov4fb
@TharinduManupirya-ov4fb 7 ай бұрын
Maru ammoo aththamai theruwan saranaiiiiii mama oyata hamadama oya sathuta ithurenna ona kiyala parthana karanawa
@slshanboy
@slshanboy Ай бұрын
අක්කා ,වීඩියෝ එක ගොඩක් ලස්සනයි ජයවේවා බුදු සරණයි
@Olyas-NZ-Diary
@Olyas-NZ-Diary 7 ай бұрын
ඒ උත්සහය.. අම්මෝ.අපිටනම් හිතන්නවත් බෑ.. ❤ පරිස්සමෙන් .. 🥰🤗
@liyanagechandani7701
@liyanagechandani7701 8 ай бұрын
👍දිරිය දියණිය ...ඔබට තෙරුවන් සරණයි...ස්වබා දහමේ අපූර්වත්වය අපට පෙන්වීම ගැන ස්තුතියි
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@ranasinghechandrasena1346
@ranasinghechandrasena1346 7 ай бұрын
Kiyanna thiyenne duwe oyata budusaranai kiyala..Siyalu deviyo obawa araksha karathwa..Niwadu thiyena welawata oyage videos balanawa..harima asawen.Theruwan saranai.
@Awidinacharikave
@Awidinacharikave 7 ай бұрын
කෙල්ලෙක් මෙහෙම තනියම ඉන්නව කියන්නෙ හයිය උපරිමයි ❤
@chamindulakshitha5928
@chamindulakshitha5928 6 ай бұрын
ඇත්තටම අපේ මාතෘභූමිය හරිම ලස්සන රටක් 🔥💚 ඒක අපි ලෝකයට කියමු
@hirurandima4552
@hirurandima4552 7 ай бұрын
ගල පාමුල ඉන්න මම🙂❤ පාරෙන් යනවට වඩා කැලෙන් යන ගමන සුන්දරයි.... පැයයි යන්නෙ ගලටම යන්න... Experience ගොඩක් එක්ක ලස්සන ගමනක් ඒක ❤️‍🩹
@lasantha.rathnayaka
@lasantha.rathnayaka 7 ай бұрын
Music එකත් එක්ක ලස්සනට තිබුනා වීඩියෝව😊❤❤❤
@imashapeiris5935
@imashapeiris5935 7 ай бұрын
Good luck ❤️බුදු සරණයි අක්කේ🙏
@SawariPaala
@SawariPaala 8 ай бұрын
❤ රකිමින් විදිමු... අදත් ගොඩක් ලස්සන තනකට එක්කන් ගියට ගොඩක් thanks......
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sndfamily5831
@sndfamily5831 8 ай бұрын
අදත් පට්ට ලස්සනයි වීඩියෝ එක. බුදු සරණයි පරිස්සමින්
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@dhanushka-yr2bn
@dhanushka-yr2bn 4 ай бұрын
පරිස්සමෙන් යන්න අක්කා අදරෙයි❤❤❤
@nimmisulochana7421
@nimmisulochana7421 7 ай бұрын
හරිම ලස්සනයි අක්කේ❤️
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 7 ай бұрын
බුදුසරණයි මැණික ඔයාට❤
@saduvlogs4750
@saduvlogs4750 8 ай бұрын
ජිවිතෙ කවදාවත් අමතක නොවෙන මතකයන් තියෙන තැනක් හුලංගල. 🥺🥺😪
@Vishwani
@Vishwani 7 ай бұрын
දුක් මතක අමතක කරල සතුටින් ඉන්න darling ❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 8 ай бұрын
හරිම ලස්සනයි අක්කි view එකක් ඔයා වගේ කෙනෙක් මේක කරා කියන්නේ මාරයි ආආආ 🥰😘 Stay safe 💖
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@sadram4084
@sadram4084 Ай бұрын
හරිම ලස්සනයි හරිම ආසයි නංගිය ඔයත් එක්කම අපිත් විදිනව ඔයා හැමතිස්සෙම සියලුම බලයන්ගෙන ආරක්ෂාකරත්වා 🫶🫶🫶❤️
@banukaliyanage1201
@banukaliyanage1201 7 ай бұрын
අම්මො එක පට්ට අක්කී 😮❤❤❤ පරිස්සමෙන්
@Stefniedaniel
@Stefniedaniel 7 ай бұрын
මරු අක්කේ පරිස්සමෙන් ❤️🔥😍
@sandali9386
@sandali9386 7 ай бұрын
කුරුණෑගලින් යනව කියල දන්නවනම් අනේ ඔයාව හම්බෙන්න එනවනෙ අක්කෙ 🥺 ඔයාගෙ වීඩියෝ ගොඩක් ලස්සනයි .පරිස්සමෙන් පරිසරය විදින්න 😊✍️
@sanjeewaattanayaka6516
@sanjeewaattanayaka6516 7 ай бұрын
Good luck...safety first sister 🙏🙏🙏
@nethmiperera3644
@nethmiperera3644 7 ай бұрын
හරිම ලස්සනයි අක්කි vlog eka 💚🍃 හරිම ආසාවෙන් ඔයාගේ vlogs බලන්නේ 🌿ආදරෙයි අක්කි 💖💐 පරිස්සමෙන් trawel කරන්න අක්කියෝ ❤️😘 ඇත්තටම කෙල්ලෙක් වෙච්ච මටත් ලොකු ආත්ම ශක්තිමත් ලැබෙනවා අක්කිගේ videos බලලා , ඇත්තටම කෙල්ලෙක් ට තනියම ඕන දෙයක් කරන්න පුළුවන් 🤝 බොහොම ස්තූතියි අක්කි ඔයාට අපිට ඒ ආත්ම ශක්තිය ලබා දෙනවට 🙏 ඒ වගේම අපිට මේ වගේ ලස්සන තැන් තවත් පෙන්නන්න අක්කිට ශක්තිය ධෛර්ය ලැබේවා 🙏 අක්කිට බුදුන්ගේ පිහිට ,ආරක්ශාව ලැබේවා 🙏 සොබාදහම විසින් අක්කිට ආරක්ශාව සැලසේවා 💚🍀🙏 බුදු සරනයි අක්කි 💐
@V0ice_of_S
@V0ice_of_S 3 ай бұрын
ඔයා ඇත්තතටම මේ තනියෙන් ගමන හරි ලස්සනයී මාත් දවසක මගේ bf එක මේ වගේ ගමනක් යනවා කියලා හිතාගත්තා ❤ ඒත් මට තනියෙන් යන්න බෑ මේ වගේ ගමනක් මොකද හැම මනුස්සයෙක් ම එක වගේ නෑ නේ අසහනකාරී මිනිස්සු පිරුන ලෝකෙක ගෑනු ලමයෙක් ආරක්ෂාව ගැන හිතන්න ඕනි ❤ හැබැයි ඔයාව ස්වාභ ධර්මය ආරක්ෂා කර්න්න ඕනි ❤ but important thing is the " love your self "
@samanpradeep7704
@samanpradeep7704 7 ай бұрын
ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤️
@user-nb4yg6jz1f
@user-nb4yg6jz1f 8 ай бұрын
Respect the amazing confidence that u have... Keep it up with safe manner...Good Luck.
@Vishwani
@Vishwani 8 ай бұрын
Thank you so much ❤
@user-on3yr3dw7i
@user-on3yr3dw7i 8 ай бұрын
Hulangala අනිවාර්යෙන් යන්න ඕන. thanks for video. Good luck
@Vishwani
@Vishwani 8 ай бұрын
ගිහිල්ල රකිමින් විඳින්න ඒ සුන්දරත්වය... ❤
@Lukygirl_
@Lukygirl_ 7 ай бұрын
බුදුසරනයි පරිස්සමෙන් ට්‍රැවල් කරන්න ❤
@champikasudarshani6938
@champikasudarshani6938 8 ай бұрын
මරු නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@meghawarnabathiya7981
@meghawarnabathiya7981 6 ай бұрын
හරිම ලස්සනයි ...💪💪💪
@RGMTravelYT
@RGMTravelYT 7 ай бұрын
ලංකාවේ ලස්සන සුන්දරත්වය දකින්න ආස කරන. දකින්න යන හැමෝටම ආරක්ශාව සැලසේවා 🙏🤍☸️
@kavinduvihanga4969
@kavinduvihanga4969 7 ай бұрын
Niyamai akke.meheth gihilla balanna oone.siripade giya wage
@adhithyabandara5101
@adhithyabandara5101 8 ай бұрын
අක්කේ ඔයා මාරයි.😮මාත් ආසයි ඔයා වගේ තනියම පියාඹන්න..ඔය feeling එක ගන්න.ඒක මාරයි.ඒත් තාම මං ඒ අත්දැකීම අරන් නෑ.. හැබැයි දවසක අනිවාර්යයෙන්ම ඒ අත්දැකීම ගන්නවා.. එතකන් ඔයාගේ videos වලින් ඒ feeling එක ගන්නවා. Thank you akka ❤ ඒ feeling එක දෙනවට.ආදරෙයි😊❤
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි .... තව ටිකක් ඕමම ඉඳල ඉගෙනගෙන ආසාවල් වලට පියාඹන්න ❤
@thamarajayasiri416
@thamarajayasiri416 8 ай бұрын
පරිසරය රකිමින් අනෙක් අයටත් විදින්නට කියා දෙන පුතේ ඔයාට තෙරුවන් සරණයි.
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි . රකිමින් විඳිමු ❤
@spjayatilake
@spjayatilake 7 ай бұрын
Oyanam patta Kellek, Keep it up
@ashasewwandi8301
@ashasewwandi8301 3 күн бұрын
Ikmnt 100k complete krnn wish krnw akki😊❤
@lasanthakumara1126
@lasanthakumara1126 8 ай бұрын
ලස්සනයි akka බුදු saranai පරිස්සමෙන් වැඩ ටික කරගන්න
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@kawinethmini1550
@kawinethmini1550 6 ай бұрын
කූඩැල්ලෙක් දක්කම ඉයා කියල දගලන කෙල්ලො අතරේ ඔයා respect ❤
@lovelyworld23
@lovelyworld23 2 ай бұрын
You're amazing. Brave girl ❤
@Sheeli12
@Sheeli12 7 ай бұрын
Detol spary එකක් අරන් යන්න කකුල් වල ගාගන්න කුඩැල්ලෝ එල්ලෙන්නේ නෑ.ටෙන්ට් එක වටේටත් spry කරන්න
@user-tb2ek2bc5d
@user-tb2ek2bc5d 7 ай бұрын
මං අක්කාගේ අවාරේ සිරිපා Video එක බැලුවා....මාත් තනියම තමා Travel කරන්නේ ඉතින් තනියම Nov මසේ අවසර අරගෙන පලාබද්ද පාරෙන් පලවෙනි වතාවට කරුණා කරා...ටිකක් රැ අමාරු උනා...හැබැයි කරුණා කරා...❤🙏
@sanjayadharmasena
@sanjayadharmasena 8 ай бұрын
කරන හැමදෙයක්ම ගොඩක් පරිස්සමින් කරන්න පුතේ. පුතා නිසා අපි ගොඩක් දේවල් ගෙන දැනුවත් වෙනවා. පුතාට තෙරුවන් සරන්‍යි. ජේසු පිහිටයි.
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@nimesha-sandamini
@nimesha-sandamini 7 ай бұрын
Mage jiwithe dakka editharaka kella.congratulation akki.mage ekama asawa oya wage ratawatema thaniyen awidinna.eth awasanawata mata rkata gdrin ida denne ne...mona unath man oyge vedeo balla prarthana karanwa matath dawsak ehema yanna puluwn wenna kiyala.❤❤
@lankeshwickramarathne
@lankeshwickramarathne 7 ай бұрын
Location eka maru video eka supri
@ChaRuX
@ChaRuX 8 ай бұрын
මරු😍 ,නියමයි🌷💓 , පරිස්සමින් අක්කේ 😙❤
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@Seehanada
@Seehanada 7 ай бұрын
සුපිරී.පට්ටම වයිබ් එකක්.මේක නම් මාරයි solo camping සඳහා ඔබ භාවිතා කරන උපකරණ ටෙන්ට්, කැමෙරා ඇතුලු අනෙක් items කියන්න පුලුවන්ද??
@nilukshiwasana7360
@nilukshiwasana7360 8 ай бұрын
හරිම ලස්සනයි යන්න ආසා හිතෙනවා ඔයාට good luck
@Vishwani
@Vishwani 7 ай бұрын
ගිහිල්ල රකිමින් විඳින්න ❤
@travelaya_777
@travelaya_777 8 ай бұрын
අද එකත් මාරම ලස්සනයි හොඳේ විශ්වනි.ගොඩක් වටිනවා ඔයා කියන හැම information එකක්ම.location ගැන යන විදිහ පැහැදිලිව විස්තර කරනවා ඔයා.මොකද ගොඩක් අය මේ විදිහට හැම දේම විස්තර කරලා කියන්නේ නැහැ නේ.බස් train එකේ travel කරන අයට ඒක ගොඩක්ම වටිනවා.information දාන ඒක දිගටම කරන්න.ඒකේ වටිනාකම තියෙන්නේ ඔය විදිහට බස් එකේ train එකේ ලස්සන තැන් හොයා හොයාගෙන යන අයටයි.... කොහේ ගියත් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්.. ලස්සනම ලස්සන තැන් අරන් එන්න අපිට බලන්න..good luck විශ්වනි....
@Vishwani
@Vishwani 8 ай бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි සහෝදරයා ❤
@user-tp3zn3uq5d
@user-tp3zn3uq5d 8 ай бұрын
ඔයාගේ හැම ගමනක්ම සාර්ථක වෙන්න ඕන අක්කී...පරිස්සමෙන් හැමදේම ...හැමදාම....❤️ බුදු සරණයි ..love u akki
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@geethvindana8981
@geethvindana8981 4 ай бұрын
ලස්සනයි කරදර වෙන්නේ කිය කිය නෙවෙයි ඒ නිසා පරිස්සමෙන් 🙏❤️ තෙරුවන් සරණයි 🙏
@BineshAravinda-zy9ol
@BineshAravinda-zy9ol 7 ай бұрын
මාරම ලස්සනයි 🌻🌻🌻
@sampathrajaguru2787
@sampathrajaguru2787 7 ай бұрын
Hemadama balanawa Nangi. Oya Gena harima adambarai. Oya wagema apith widinawa. Parissamin hemadema kargena yanna.good luck .
@Vishwani
@Vishwani 7 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@w.a.d.pperera7112
@w.a.d.pperera7112 7 ай бұрын
අලගල්ල කන්ද ත් හරි ලස්සනයි.. එන්න...
@rasikaperera6869
@rasikaperera6869 7 ай бұрын
next year පාද යාත්‍රාවට සම්බන්ද වෙලා video එකක් කරන්න ..ඒක හොද අත්දැකීමක් වෙයි ..දවස් 4ක් 100kmවැඩි දුරක් ..ජීවිතයට ගන්නම ඕන අත්දැකීමක් ....🙂
@damayanthiweerasinghe980
@damayanthiweerasinghe980 7 ай бұрын
ඔයාටත් ආදරේ ගොඩක්. ආශිර්වාද කරනවා
@achinichathundiya9774
@achinichathundiya9774 8 ай бұрын
Akki ape gamata avith ne ❤❤❤ adarei akki .. ape paththeth thiyenawa berawagala kiyala lassana thnak 😊😊😊 ane akki ennako man loceshan kiyannam ලස්සනයි eka udata giyama parana katha godak thiyena galak ... camp karanna maru than thiyenawa enna 😊😊😊❤❤ oya kawadda awe ohe😮 akkage gama koheda🎉
@Vishwani
@Vishwani 8 ай бұрын
බලමුකො darling දවසක යන්න... ගොඩක් ස්තූතියි ❤
@Lions-zc4xx
@Lions-zc4xx 8 ай бұрын
First of all, thank you for finding another beautiful place in nature and presenting it beautifully. We are looking forward to see another such beautiful program of yours. May Mother Nature take care of you.❤❤❤🎉🎉🎉 Blessings.
@Vishwani
@Vishwani 7 ай бұрын
Await next will be one of the most scenic route to Sri pada again thru Sandagalathanna.... Thank you so much ❤
@Lions-zc4xx
@Lions-zc4xx 7 ай бұрын
@@Vishwani yes ... dear we r waiting for your next thriller actions adventure..... God bless you.
@sandunikaveena5094
@sandunikaveena5094 7 ай бұрын
Yahapathakma wewa.swabawadarmaye arakshawa obawa labenawa niyathai
@areeshanipoorni6662
@areeshanipoorni6662 4 ай бұрын
Beautiful soul! Love you ❤
@tharangakarunarathna5137
@tharangakarunarathna5137 8 ай бұрын
I was looking for you’re new video…very interesting… god bless you…
@Vishwani
@Vishwani 8 ай бұрын
Thank you so much ❤
@lazashorts1234
@lazashorts1234 7 ай бұрын
අපේ රටෙත් කොච්චර ලස්සන තැන් තියනවද, අපේ නරුම මිනිස්සුමයි ඒ තැන් කැත කරන්නෙ, ඔයා නම් හරි උත්සාහවන්ත, පරිසරයට ආදරේ කරන, ජීව්තේ විදින කෙනෙක් අක්කෙ, ස්වභාවධර්මයම ඔයාව ආරක්ෂා කරනව කියල තමයි මට හිතෙන්නෙ
@maheshkarunathilaka9213
@maheshkarunathilaka9213 8 ай бұрын
මේ සුන්දර සොබාදහම ඔබට නිරතුරුවම ආරක්ෂාව සලසාවි.... ඔබත් සමග ...ඔබ නිසා මමත් විදිනවා ඒ සොබාදහම් අසිරිය .... විදිමු නිරතුරුවම රකිමින් ඇයව...🌻💚🌱🌳👍
@Vishwani
@Vishwani 8 ай бұрын
අනිවාර්යයෙන්ම ... ගොඩක් ස්තූතියි ❤
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 8 ай бұрын
So lovely awesome vlog darling 🙏 Thank U so much for Ur great experience shairing with us . ඔයාට ගොඩාක් pin U ur a such a courageous girl so proud of U . Ur mother is very lucky to have a daughter like U Patiya May God Bless U !!! I love ❤️ U soooo much 💝😘🤗💜️
@Vishwani
@Vishwani 8 ай бұрын
Thank you so much ❤
@travellingboys1720
@travellingboys1720 8 ай бұрын
Niyamai nangi parisamin bs❤.(Rakimin widimu🍃)
@Vishwani
@Vishwani 8 ай бұрын
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
@himanthamadhuranga2911
@himanthamadhuranga2911 8 ай бұрын
හැමදාමත් කියනවා වගේ ලස්සනයි රකිමින් විදිමු..👍❤️
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි ❤
@navowithfoodies6196
@navowithfoodies6196 7 ай бұрын
Woow one dy i will go around the world all the best girl🥺
@janakaprebal9208
@janakaprebal9208 7 ай бұрын
Oyage නිර්භීත kamanam agaya karanava.eth ada සමාජයේ hatiyata kellekta thiya kollektavath hari haman sefe ekak na.anika ra 12ta vithara katta karuvale tent ekak yata thaniyama idagena oya kiyana oya feeling eka kohomada ganne.hadisiyak vunoth massekvath na.oyage nirbeethakama athule sagavichcha අවදානමක් thiyenava...eka oyata penne na..good luck .
@ruchiraruchira8976
@ruchiraruchira8976 7 ай бұрын
සුපිරී ❤️👌
@prasannabuddhika4444
@prasannabuddhika4444 7 ай бұрын
සුපිරි akke
@darshanaekanayaka5977
@darshanaekanayaka5977 5 ай бұрын
ඔයාගෙ මේ වැඩගැන හුගක් අගයනව. මොකද තමන්ගෙ රටේ ලස්සන සහ වැඩිය මිනිසුන් නොදන්න තැන් ගැන දැනුවත් කරන එක මාරම වටිනව. ඒ වගේම ඔයාගෙ එක වැරැද්දක් තියෙනව. ඔයා ඔයාගේ වීඩියෝ වල ලස්සන වටිනාකම ගැන පැහැදිලි කරන්න උත්සහ කරනව වගේම ඔයා යන එන තැන් වල ඒ ටර්නින් පොයින්‍ට් තව කෙනෙක්ට නිවැරදිව හදුනගන්න හැටි සහ ඒ තැන නිවැරදිව පෙන්නන්න. ඔයාගෙ හුගක් වීඩියෝ වල ඒ අඩුපාඩුව ටිකක් දකින්න තියෙනව.. ඔයාගෙ වීඩියෝ බලල මේ තැන් වලට ආදරය හිතිල එන්න හිතන් ඉන්න අයට හුගක් වටින දෙයක්. ජයවේවා ඔයාට.
@Janiduvirunaka
@Janiduvirunaka 7 ай бұрын
Thank you akkiii video ekata. Ada(7.12.2023) gihin aawe, naana spot eka nm Maru😍
@samindapeiris8824
@samindapeiris8824 4 ай бұрын
ticketing counter gawa idan view point ekata කොච්චර දුරක් wageda
@AchiSaji-nn5jj
@AchiSaji-nn5jj 8 ай бұрын
බුදු සරණයි නංගී.පරිස්සමෙන් .❤️😍
@Vishwani
@Vishwani 8 ай бұрын
ගොඩක් ස්තූතියි අයියා..❤
@nipunnuranjan2529
@nipunnuranjan2529 5 ай бұрын
Danaganna pluwanda hulangalata ynna me hma ticket ekk kadnwanm camping krnna ona baduth ethanin ganna pluwanda tent ehm
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 102 МЛН
ОДИН ДЕНЬ ИЗ ДЕТСТВА❤️ #shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
ОСКАР ИСПОРТИЛ ДЖОНИ ЖИЗНЬ 😢 @lenta_com
01:01
GSoC ගැන හැමදේම
18:42
Jayasanka Weerasinghe
Рет қаралды 108 М.