Pitawala Pathana Mini World's End! |Matale | Travel Holiday

  Рет қаралды 1,136

Travel Holiday

Travel Holiday

Күн бұрын

Пікірлер: 20
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
මාතලේ දිස්ත්‍රික්කයේ දෙවන දින 👫 සොදුරු මතකයන්.....🥰😍 පිටවල පතන ( පුංචි ලෝකාන්තය ) 2023 නව වසරේ Travel Holiday තුළින් අපි ගිය 🚶පළමු සවාරියේ අත්දැකීම් බෙදා ගන්න තමයි මේ සූදානම. අපි මේ ගමන ගියේ 2023-01-09 වෙනි සදුදා. අපි මේ සැරේ තෝරගත්තේ මාතලේ දිස්ත්‍රික්කය. අපි පළමු දින ගියේ සැලගම පුංචි ලෝකාන්තය හෙවත් හුලංගල. ඔයාලා ඒ video එක බැලුවෙ👀 නැත්නම් අනිවාර්යයෙන්ම බලන්න. දෙවනි දින අපේ සංචාරයට තෝරා ගත්තේ රිවස්ටන්. කලින් දවසේ අපි නවාතැන්🛌 පහසුකම් සපයා ගත්තේ රත්තොට පාරේ🏡 ගෙදරක. එම දින මුලින්ම උදේ 🌅අපි ගියේ පිටවල පතනට. රිවස්ටන් වලට යන්න තියෙන පාර නම් හොදටම 🛣️කැඩිලා තියෙන්නේ. ඒ වගේම පාර පටුයි. උදේට වගේම හවසටත් මීදුම බානවා🌪️ හොදටම. එතකොට ඉතින් පාරවල්වල යන්න බැහැ. කොහොම නමුත් මේ පාරට බස්🚍 එකක් නම් වෙලාවෙන් වෙලාවට වැඩ. අපේ නවාතැනේ ඉදලා පිටවල පතන ට 10km වගේ දුර ප්‍රමාණයක් තිබුණා. ගමනට උදෑසන ම පිටත් වුණු නිසා සීතල වගේම මීදුම මැදින් තමයි👫 මේ ගමන ගියේ. හරිම අපූරු අත්දැකීමක් වුණා අපිට මේ ගමන. පිටවල පතනට ඇතුළු වන්න රු.70 ක ටිකක්🎫 එකක් ගන්න ඕන. පිටවල පතන ප්‍රවේශ පත්‍ර කවුළුව ලග සිට 900m ක දුරක් නැරඹුම්👀 ස්ථානයට (පුංචි ලෝකාන්තයට) යා යුතුයි. ✓. ලංකාවේ පුංචි ලෝකාන්ත විදිහට සැලකෙන්නේ..., * පිටමාරුවේ - මඩුල්සිම * රිවස්ටන් - පිටවල පතන * හුන්නස්ගිරිය - ඩීන්ස්ටන් * සැලගම - හුලංගල පසුගිය දවස් ටිකේම වැස්සත්🌧️ අපේ වාසනාවට අපි ගිය දවසේ වැස්සේ 🌥️නැහැ. නකල්ස් රක්ෂිතයේ තියන තවත් සුන්දරම ස්ථානයක් තමයි මේ පිටවල පතන. ඔයාලට මාතලේ පැත්තේ සංචාරයක යනවනම් අනිවාර්යයෙන්ම මේ ස්ථානයටත් යන්න. ලස්සන photos📸 ටිකකුත් අරගෙන අපි මීළගට බලන්න පිටත් වුණේ රිවස්ටන් කුළුණ. ඉදිරියට එන video එකෙන් ඒ පිළිබඳ විස්තර බලාපොරොත්තු වන්න.❤️ ඔයාලත් අනිවාර්යයෙන්ම සම්පූර්ණ video එකම බලන්න. Video එක හොදයි නම් like 👍 එකක් දාලා comment එකකුත් දාන්න.අනිත් අයටත් බලන්න share කරන්න. ඉදිරියටත් Travel Holiday KZbin channel එක සමග එකතු වෙලා ඉන්න. රිවස්ටන් video එකෙන් හමුවෙමු......❤️❤️
@nethulidewani3562
@nethulidewani3562 Жыл бұрын
හරි ම ලස්සනයි 😘 තව ලස්සන විඩ්යො අරන් එන්න
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
👍👍
@arunaanddilini9418
@arunaanddilini9418 Жыл бұрын
Jaya wewa😍😍
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
😍😍🙏
@thiliniprabodha1511
@thiliniprabodha1511 Жыл бұрын
Great job guys.. keep it up 👍🏻
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you so much 😁
@Dushan-udayanga
@Dushan-udayanga 11 ай бұрын
Eththatama hodai❤❤❤
@TravelHolidayy
@TravelHolidayy 11 ай бұрын
Thank you so much
@sashatvtime
@sashatvtime Жыл бұрын
Good job malli sasitha
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
😍😍
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
Beautiful location nice video good luck 😍
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you so much 🥰
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 Жыл бұрын
@@TravelHolidayy ape channel eka pattatath enna
@villagebehave6429
@villagebehave6429 Жыл бұрын
lassanayi❤️❤️❤️👍
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
Thank you ❤️
@kochibaits8504
@kochibaits8504 Жыл бұрын
❤️❤️
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
❤️❤️
@supunwickramasinghe8362
@supunwickramasinghe8362 Жыл бұрын
😍😍😍😍
@TravelHolidayy
@TravelHolidayy Жыл бұрын
😍😍❤️
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,8 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
Pitawala pathana and Manigala Hike @StephiLK
11:01
Stephi LK
Рет қаралды 5 М.
Как не носить с собой вещи
00:31
Miracle
Рет қаралды 1,2 МЛН