ලෝකයෙන්ම සීමිත හමර් වලින් එකක් ලංකාවේ - Hummer extreme limited edition in Sri Lanka

  Рет қаралды 111,842

Aluth Lokaya

Aluth Lokaya

2 жыл бұрын

ලෝකයෙන්ම සීමිත හමර් වලින් එකක් ලංකාවේ - One of the most limited Hummers in the world is in Sri Lanka
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න .
Aluth Lokaya සබ් කරල 🔔 සීනු ලකුන ඔබන්න.
Like us on FaceBook - / aluthlokayayt
© For Copyright Matters
Please Contact Us At ► : Email - gayanindika141@gmail.com
#Hummer #humvee #vehicle

Пікірлер: 244
@mentrocareservices4403
@mentrocareservices4403 2 жыл бұрын
කොහොම.වුනත් මහත්තයා හොඳ කෙනෙක් .ආයුර්වේද දොස්තර කෙනෙක් ..arangala...බෙහෙත් වුනත් හොඳයි .මනුස්සයෙක් .වශයෙන් හොඳ කෙනෙක්
@swcreation1116
@swcreation1116 2 жыл бұрын
අහන්න ඕනෙම ප්‍රශ්න ඇහුවා සුපිරි
@user-sz2is1yv3z
@user-sz2is1yv3z 2 жыл бұрын
Supiriyak thma.... Jaya wewaaa..oba thumata...💖
@gihangaika91
@gihangaika91 2 жыл бұрын
Roshan Awantha is the main importer of hummer vehicles to Sri Lanka. He has hummer H3,H2
@slbikeride6721
@slbikeride6721 Жыл бұрын
නිහතමානි ඩොක්ට කෙනෙක්..❤️
@samithhdt1997
@samithhdt1997 2 жыл бұрын
Wow..... good job mr. 🌍👈🇱🇰💪❤
@chathus860
@chathus860 Жыл бұрын
Ela lassanai patta wandiya
@surangadilruk8229
@surangadilruk8229 2 жыл бұрын
පට්ට වන්ඩිය....❤❤❤❤❤
@kirthipereradubai6110
@kirthipereradubai6110 2 жыл бұрын
සුපිරි ...
@aravindapremarathnna7572
@aravindapremarathnna7572 2 жыл бұрын
supper production ....
@manojruwangunarathna9275
@manojruwangunarathna9275 2 жыл бұрын
ඔකේ ගියත් හිතේ සතුට නෙත්නම් වැඩක් නෑ.නොමැරී ඉදපල්ලා ඕකෙ ඇතුලට වෙලා
@isurujayathilaka295
@isurujayathilaka295 2 жыл бұрын
Pahanak .✅
@slgamingkolla2943
@slgamingkolla2943 2 жыл бұрын
කියනවනම් වචන හරියට කියපන් යකෝ හමර් එකට හැමර් ගානවා තව කීයක්නම් කිව්වද💔😂😂😂
@madushanpriyasath3591
@madushanpriyasath3591 2 жыл бұрын
Thanks
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
Thanks for sharing
@pubudusiriwardena2969
@pubudusiriwardena2969 2 жыл бұрын
මෙක මරු ඔයි...
@kasunsanjeewa946
@kasunsanjeewa946 2 жыл бұрын
පට්ටම වාහනයක් අපිට නම් හීනයක්
@pubuduprasanga6598
@pubuduprasanga6598 2 жыл бұрын
Super 🔥🔥🔥
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 2 жыл бұрын
යකෙක් 🔥🔥🔥
@hellomachan9995
@hellomachan9995 2 жыл бұрын
හැමර් නෙමෙයි යකෝ හමර්., නොදකින් මූසලයා 😖 දොස්තරයා ඔච්චර හමර් කියද්දිත් මූ හැමර් හැමර් ගගා හැමිනෙනවා.😂😂😂
@dilanragazzo8071
@dilanragazzo8071 2 жыл бұрын
සිරාවට
@rangachamara9634
@rangachamara9634 2 жыл бұрын
දෙන්න ඕනේ හැමර් එකකින් ඕකගේ ඔලුවට පැනි බේරෙන්න..😂😂
@milanchandika2436
@milanchandika2436 2 жыл бұрын
sirawatama...
@senadb1976
@senadb1976 2 жыл бұрын
මේ වගේ ප්‍රසන්ටේශන් එකක් කරද්දි ප්‍රිසෙන්ටෙර් පොඩ්ඩ්ක් මීට වඩා සූදානම් වෙන්න ඕනේ....මොහු කියන්නේම හැමර් කියලා ඒ වගේම කම්ෆරබල් එක ...කියන එකත්...👍
@rukaboy9874
@rukaboy9874 8 ай бұрын
මේ යකා තරගෙට ඩොක්ට එක්ක ඒ වචනේ කියන්නේ 😂
@neejb18
@neejb18 2 жыл бұрын
Aniwa aniwa 🔥🔥🔥.... h2 pissuwak... 😍😍😍....
@CocoDreams
@CocoDreams 2 жыл бұрын
Ela ah
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
මිනිස්සුන්ගෙ ආකල්ප තේරෙනව කමෙන්ට් දැක්කහම 😕 එක මනුස්සයෙක්ට මනුස්සයෙක් නෑ මිනිහෙක්ගෙ දියුනුවක් දැකල සතුටු වෙන්න බැරිද 😕😕😕
@chandimachinthakapaladeniy5758
@chandimachinthakapaladeniy5758 2 жыл бұрын
ඉතාම හොද වාහනයක් සැප පහසුවත් හොදයි
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
වන්ඩියක් 😋❤️
@mithilaherath5812
@mithilaherath5812 2 жыл бұрын
Landcruiser ekth supiri
@fairylandfantasies
@fairylandfantasies 2 жыл бұрын
My dream car 😍
@iruniyashani3621
@iruniyashani3621 2 жыл бұрын
👍👍❤️❤️
@harsharuwan2293
@harsharuwan2293 2 жыл бұрын
👍👍💓💓
@heartbeat3585
@heartbeat3585 2 жыл бұрын
Adee eke lassna 😭❤️
@ajithjayasekara2597
@ajithjayasekara2597 2 жыл бұрын
onna 15 commet eka
@erandasandaruwan
@erandasandaruwan 2 жыл бұрын
මේක නම් පිස්සුවක් බං
@madushanpriyasath3591
@madushanpriyasath3591 2 жыл бұрын
1st Comment
@futurecars5166
@futurecars5166 2 жыл бұрын
Meke atula comfortable na mita wediya vogue SUV wala features tinawa mage patte un reply karanna
@6.620
@6.620 2 жыл бұрын
💚💚
@NethDot
@NethDot 2 жыл бұрын
Hummer kiyanne mage life eka wage ❤️
@ashenmalaka577
@ashenmalaka577 2 жыл бұрын
Nittabuwe damro eke ekak thibba eka sudu ekak bn.1k thibbe issara
@MUSICVENTURESOFFICIAL
@MUSICVENTURESOFFICIAL 2 жыл бұрын
American vehicle 😍
@shaneshane5463
@shaneshane5463 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@endlesstravel649
@endlesstravel649 2 жыл бұрын
nissan petrol y60 y61 ekka ena.gamma owaage na bn matanm 😍😍😍😍
@lometh7456
@lometh7456 2 жыл бұрын
H3 🙂❤️
@yasirusenanayake0315
@yasirusenanayake0315 2 жыл бұрын
අයියෝ දිගනේ 2 ( මහනුවර) තියනවා 🤣🤣🤣
@pasindudilshan8199
@pasindudilshan8199 2 жыл бұрын
Hammer newei bn Hummer.Nishan Petrol newei Nissan Patrol. Video ekak karaddi hariyata wachana pronounce karapan. video eke quality ekath bahinawa waradi widiyata wachana kiyaddi.
@upulweerasinghe4038
@upulweerasinghe4038 2 жыл бұрын
ඒක තමයි ඩොක්ටර් කියන්නේ හරියට
@pasindudilshan8199
@pasindudilshan8199 2 жыл бұрын
@@upulweerasinghe4038 Doctor gana newei mn kiynme
@seniya851
@seniya851 2 жыл бұрын
competable nemei comfortable
@MINIPURAGAMING
@MINIPURAGAMING 2 жыл бұрын
🥺❤️
@lasithrangana9640
@lasithrangana9640 2 жыл бұрын
බවුසරයක් අරගෙන තමයි යන්න වෙන්නේ
@sanathfernado4778
@sanathfernado4778 2 жыл бұрын
ඔව්වා Dubai market ne 😅 😅
@arunamahesh2022
@arunamahesh2022 2 жыл бұрын
Range rover SVAUTOBIOGRAPHY එකක reveiw ekk one
@NipulWithCars
@NipulWithCars 2 жыл бұрын
kzbin.info/www/bejne/pnuvnXmjjbikrtU
@kithujay
@kithujay 2 жыл бұрын
සීමිතයි කියන්නෙ හැමර් හින්දා වෙන්ඩැති. මොකද ලෝකෙ අනික් රටවල තියෙන්නෙ හමර්. 🤔
@jcbvideos5157
@jcbvideos5157 Жыл бұрын
Mata doctor gawa driving vacancy ekak ndd
@lahirulsr
@lahirulsr 2 жыл бұрын
Dr Channa Jinasena
@priyankarafernando5003
@priyankarafernando5003 2 жыл бұрын
Vehicle eke history eka genath kiuvanm watinawa
@user-st3ql2tr7e
@user-st3ql2tr7e 2 жыл бұрын
H3 එකක් නෙවෙයි තියෙන්නෙ 12ක් විතර තියනව😌
@raanz_92
@raanz_92 Жыл бұрын
15 k thiyanawa lankawe
@user-st3ql2tr7e
@user-st3ql2tr7e Жыл бұрын
@@raanz_92 ❤️
@nimalyapa2471
@nimalyapa2471 Жыл бұрын
Sri lanka
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Parliament manthree kenekge parmite ekak wage
@donak90
@donak90 2 жыл бұрын
දැන් doctors ලත් කෝටිපතියෝ වෙලා. Business කරන අයට දැන් compete කරන්න වෙන්නේ doctorsලත් එක්ක.
@starlord4565
@starlord4565 2 жыл бұрын
ඒහේම වේච්ච doctors ලත් buisness කරන කට්ටියම තමා...මේයා ayureda doctor කේනේක් තමන්ගේම buisness ඒකක් run කරන
@donak90
@donak90 2 жыл бұрын
@@starlord4565 ayurweda doctorsලාත් දැන් Government doctors union එකට සම්බන්ධ වෙන්න පුලුවන්ද?
@donak90
@donak90 2 жыл бұрын
@@pasindu8537 සිරාවට, police ඇල්ලුවෙත් අවුලක් නැද්ද?
@asangaekanayake3326
@asangaekanayake3326 2 жыл бұрын
අහින්සක රෝගින්ගෙ බෙල්ල මිරිකලා හම්බ කරන සල්ලි තමයි..... දොස්තරලා තමා අද ඉන්න කෝටිපතියො.... දොස්තරලගේ කෙරුවාව හොදට බලා ගන්න පුලුවන් "නිරිසත්තු" ටෙලි drama එක බලන්න අසාධාරණ සල්ලි.. දිනපතා වර්ජන, නමුත් පුද්ගලික රෝහලෙ ඉන්නෙ😠😠😠😠😠😠
@videopaedia1998
@videopaedia1998 2 жыл бұрын
@@asangaekanayake3326 private practice කරන එක තහනම් නම් ඔයා කියන එක හරි...ඒ මිනිස්සු ඉගෙන ගෙන තමන්ගේ කාලය වැය කරලා සල්ලි හොයන එක වරදක් කියලා මට නම් තේරෙන්නේ නැහැ...අනිත් එක channel center එන්නේ නැතුව ඔයා රජයේ hospital එකට යන්ඩ. තමුන්ට ඉගෙන ගන්ඩ බැරි වුන ඇරියස් වෙන අය පිටින් යවන්ඩ එපා..තමුන්ගේ ලමයින්ට හොදට උගන්නන්ඩ...
@sunilshantha6133
@sunilshantha6133 2 жыл бұрын
Nikan boru kiyanna apa kohomada lokayenma seemithai kiyanne Kuwet wala oni tharam thiyanaw
@user-wz6qg8zn5x
@user-wz6qg8zn5x 2 жыл бұрын
මේ නිවේදකය නම් මෙලෝ රහක් නෑ.. and it's not "Hammer , its Hummer" මේ channel එක අපි ගොඩක් කල් ඉඳල හරි කැමැත්තෙන් බලන චැනල් එකක්. මේ ගොබ්බ නිවේදකය නිසා චැනල් එකේ quality එකත් නැතිවෙනවා. සේරටම කලින් මේ නිවේදකයව කොළඹ ගිහින් එන්න කියන්න. හමර් විතරක් නෙමෙයි ගොඩක් latest vehicle updates ගොඩක් ලංකාවෙ තියෙද්දි මේ ගොබ්බ නිවේදකය, "හඳ" කියල හරියට කියාගන්නත් බැරුව ලෝකෙට හඳ ගැන කියලදෙන්න දඟලනවා ඒක පෙන්නන්න කැමරාව අල්ලන මනුස්සයත් අර ගොබ්බ නිවේදකයටම හරියනවා. අපරාදෙ මේ චැනල් එකේ වටිනාකමත් යනව මූ නිසා.
@prasannapriyadharshana650
@prasannapriyadharshana650 2 жыл бұрын
Thota pissu
@prasannapriyadharshana650
@prasannapriyadharshana650 2 жыл бұрын
Thota pissu
@Out_Of_Frame.
@Out_Of_Frame. 2 жыл бұрын
පටන් ගද්දිම නිවේදකයා විස්තරේ දිග ඇරලා ඉවරනෙ 😂
@manjulamobile376
@manjulamobile376 2 жыл бұрын
කුවේට් වරෙන් ...ඕව නිකම් පාරෙ තියෙනවා ...පඩේකට ගනන් ගන් නෑ දැන් ඔය ජිප් එක .මොන වාහනේ වත් ගනන් ගන් නෑ... ලංකාවෙ තමයි තාම ඩෙලික, Lh 30, 1980 ගනන් වාහන මිනිස්සු රැක රැක ඉන්නේ .ලෝකෙ දියුණු වෙලා ඉවරයි .අපි තාම අබුඩෙ ගහල කුබුරු කොටන්නේ .තාම සිවිල් අයිඩෙන්ටියට සිස්ටම් එකක් නෑ ලංකාවෙ .කාර් ,,ලෑම්මාස්ටර්,,,ටයර් හදපු කාර්මික විප්ලවයක් තිබුන රටක්.කෑව රට .පම්පෝරිය විතරයි දැන් ඉන්න හැම මිනිහෙක් ගෙම
@freesoul4074
@freesoul4074 2 жыл бұрын
Sirawata bung hina yanawa munge thumb nail dakkama 🤣🤣🤣 godayata magic wage
@ranidugayantha5382
@ranidugayantha5382 Жыл бұрын
@@freesoul4074 උබගේ hummer එකේ පාට මොකක් ද
@sudeshwickramamurthi5826
@sudeshwickramamurthi5826 Жыл бұрын
අනෙ පකයො ඇමෙරිකාවෙ හැදුවට ඇමෙරිකාවටත් වඩා හමර් තියෙන්නෙ ජපන් වල බලපන් අපෙ චමින්ද අයියගෙ හමර් එක හුත්තො හමර් එක කියන්නෙ එසෙ මෙසෙ වාහනයක් නෙවෙ .අනික කුවේට් කියන්නෙ එච්චර දියුණු රටක් නෙවෙ.යකො වාහ බලන්නනම් වරෙන් කොරියාවට ,ජපන් වලට උබ ජිවිතේට දැකපු නැති වාහන තියනවා
@slbikeride6721
@slbikeride6721 Жыл бұрын
උබට තියන වාහනේ මොකක්ද..? අඩුම තරමේ ලෑන්ඩ් මාස්ටර් එකක්වත් තියනවද.. ලොකු සීන් දාන්න එපා බන්.. ඒ ඩොක්ට වගේ නිහතමානි වෙයන්.. ගොබ්බයෙක් නොවී..
@gayanrathwaththa7352
@gayanrathwaththa7352 Жыл бұрын
Foot cycle 1k wath nathi ekek
@ShanNiro
@ShanNiro 2 жыл бұрын
හැමර් නෙවෙයි බං හමර්.😂😂😂.
@chase2021
@chase2021 2 жыл бұрын
Minissu amaruwen hitiyath mun Denna Salli gasa kanawa patients lagen..genith doctor ne
@dewmini7846
@dewmini7846 2 жыл бұрын
Like කරමු guys
@lokka6055
@lokka6055 2 жыл бұрын
Ayyo oita wada humar thiyanwa 😂basnahira
@ranjithgunasekera5688
@ranjithgunasekera5688 2 жыл бұрын
මගේ ලග Hummer ( 2008) එකක් තියනවා ඔස්ට්‍රේලියාවේ.ගන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.km 40000 ,අඩුයි.Ranjith Gunasekera
@hktamoori7249
@hktamoori7249 2 жыл бұрын
Pp
@dewmith521
@dewmith521 2 жыл бұрын
Wow
@prasaprathi4739
@prasaprathi4739 2 жыл бұрын
Hummer 3 lokaye godak tgiynw oii
@gayanpeshan8252
@gayanpeshan8252 2 жыл бұрын
Ubaga Muna hari na
@m.dhammanandathero2686
@m.dhammanandathero2686 2 жыл бұрын
Mama hummer එකක් ගත්තා රුපියල් 20 kata 🤣😂
@upulweerasinghe4038
@upulweerasinghe4038 2 жыл бұрын
වෙන HUMMER වල නම ඉදිරියේ ගහලා නැතිද?
@lalithadissanayake5570
@lalithadissanayake5570 2 жыл бұрын
Front shell eke hummer kiyala gahala thiyenne samahara ewaye
@dilankaprasad9767
@dilankaprasad9767 2 жыл бұрын
මොනවද ඕයි මේ review..
@prasannapriyadarshana295
@prasannapriyadarshana295 2 жыл бұрын
Wasanawa tama itin..
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
වාසනාව නෙවෙයි උත්සාහයයි කැපවීමයි
@pramithalakshan7389
@pramithalakshan7389 2 жыл бұрын
Me sir doctor knk
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
ආයුර්වේද වෛද්‍ය චන්න jinasena
@zoomclz3450
@zoomclz3450 2 жыл бұрын
Vehicle import ???😢😢😢
@davisoncinematic4274
@davisoncinematic4274 2 жыл бұрын
Bro in qater wala For you guys magic in here like a 15 Laks. Sri Lankan rupees here we cannot sell no market. 😂☝️
@automobileknowledge1814
@automobileknowledge1814 2 жыл бұрын
Man qatar wala bro enne ude hawasa hadanne owa thamai garagr ake 2k thiyanawa vikunaganna baruwa 😂😂😂😂
@supunlakshitha1516
@supunlakshitha1516 2 жыл бұрын
Cyprus wala tiyenava oni taraham lankawy mudalin aduma eka laksha 60
@WasanthaKumara-hg5tv
@WasanthaKumara-hg5tv 2 жыл бұрын
බොරු කියන්න එපා සයිප්‍රස් වල ඒ ගානට ගන්න පුලුවන් බැරිය. පාවිචි කරපු hummer එකකුත් h2 6, 0L 2005 එකකුත් යූරෝ 45000 ක් වෙනවා එතකොට 45000 × 229 කීයක් වෙනවද
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
Ow mehe witarai mechchara ganan us walath aduwata ganna puluwan
@sajanasathsara2433
@sajanasathsara2433 2 жыл бұрын
H 1 eka lankawe market eke thiyeda
@lokka6055
@lokka6055 2 жыл бұрын
😂😂😂😂
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
1i tiyenne automiraj aithi karaya gawa h1 lankawe wikunanna na
@amifix2422
@amifix2422 2 жыл бұрын
හදපු මොඩ්ල් 3 ම ෆේල් වාහනයක් ඔය. ඒ නිසා තමයි නිෂ්පාදනය නවත්තලා දැම්මේ. H1 එක තමයි ටිකක් හම්වී (HUMVEE) පෙනුමට තියන නිසා සහ off road පදින්න පුළුවන් නිසා ප්‍රසිද්ධ උනේ. අනිත් ඒව ඒ තරම් මාර්ක්ට් උනේ නෑ.
@kalanakovida3174
@kalanakovida3174 2 жыл бұрын
ෆේල් හින්ද නෙවෙයි නැවැත්තුවෙ තෙල් ගොඩක් යන නිසා අනාගතයෙ ඛනිජ තෙල් හිගයක් එන නිසා නවත්තලා දැම්මෙ එකයි ආයෙ අලුතින් ඉලෙක්ට්‍රික් හමර් ආවෙ
@amifix2422
@amifix2422 2 жыл бұрын
@@kalanakovida3174 ඔව්. ඒක තමයි අවුල. එයාලා එන්ජින් ගොඩක් ට්‍රයි කරලා තියෙනවා. ඒත් හරිගිය නැති නිසා තමයි නෑවත්තුවේ. ඒ අවුල නිසා වාහනේ එච්චර මාර්කට් උනේ නෑ.
@amifix2422
@amifix2422 2 жыл бұрын
@@kalanakovida3174 හැබැයි වැඩේ කියන්නේ ඊට වඩා තෙල් බොන G wagon 1 ලෝකේ පුරාම පට්ට මාර්කට්. එහෙම බැලුවොත් හමර් එක තෙල් වැඩ කරන්නේ නැති නිසාම මාර්කට් උනේ නෑ කියලා කියන්නත් බෑ.
@NINO-uq2px
@NINO-uq2px Жыл бұрын
මන් qatar ඉන්නෙ මන් ලගත් තියෙන්න ඔකක් තමා ඒත් මේ රට වලනම් ඕව ගනන් ගන්නෙත් නෑ ලංකාවේ නම් luxury vehicle අනේ. ඉතින්... 😂😂😂😂😂😂😂
@ryanlimeth3527
@ryanlimeth3527 Жыл бұрын
Mehemai bn lankawe 400 percent tax eka ekiyanne wahane ganata wada 4 gunayak ganan qatar wala ehena naha qatar wala tax eka attema naha ekai lankawe hummer kiyanne loku wandiyak thama
@Hirunibandara5463
@Hirunibandara5463 2 жыл бұрын
mama nam kamathi LAND ROVER ❤‍🩹
@futurecars5166
@futurecars5166 2 жыл бұрын
Anna kollo mat ekenma land rover
@SudeshGunarathna-tj9wx
@SudeshGunarathna-tj9wx 7 ай бұрын
Gana kiyk vitharada
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
මේකෙ කමෙන්ට් දැක්කම පේනවා ලංකාවේ ඉන්න උන්ගෙ ධාර ඉරිසියාව. ඩොක්ටටත් බැනලා, නිවේදකයටත් බැනලා, හමර් එකටත් බැනලා. 😂 ඉතින් ඒම උන්ට හරියයි ද?
@shanakapeiris2378
@shanakapeiris2378 2 жыл бұрын
Eka hari😐😐😐😐
@unknownperson5537
@unknownperson5537 2 жыл бұрын
දෙයක හොද නරක දෙපැත්ත දකිනවට කියන්නේ ඉරිසියාව නෙවෙයි ගොනෝ 🤭😅
@user-vo8ko6mm1t
@user-vo8ko6mm1t 2 жыл бұрын
@@unknownperson5537 අනේ ඇත්තද ගොනෝ.. 😂 උඔෙ අං තට්ටුව පුකේද තියෙන්නෙ.. උඔලා වගේ උං ඉරිසියාව නිර්වචනය කරන විදිය තමයි ඔය.
@dhanushka1985
@dhanushka1985 2 жыл бұрын
ඒකනේ බං රට තාම පල්ලේ.
@sasindu7843
@sasindu7843 2 жыл бұрын
@@unknownperson5537 ආතල් එකට ගහල කරුමෙට ඉපදුන එකෙක් නමත් unknown 😂✋
@niroshandavid
@niroshandavid 2 жыл бұрын
DUBAI vala meva kunu gode thiyenne,,...
@respect1099
@respect1099 2 жыл бұрын
I dont have any comments. He is too rich to begin with. No offense, yet this Doctor is way to rich as a government servant, to be precise he is more like an billionaire. It always been the same for Sri lankan government workers. To be precise his Monthly income should be around 2 Million SLR & from Dollars Nearly 10,000. which is average income of a doctor in United states. Keep on digging doctor.
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
He is not normal government doctor He is ayurveda doctor and he has businesses
@kmsatsampath9895
@kmsatsampath9895 Жыл бұрын
Hummer h1 eka 4000kg H2 eka 3500kg🙂
@buddhikanayanajith678
@buddhikanayanajith678 2 жыл бұрын
කවදාවත් දියුණුවක් වෙන්නෙ නැති එක්කො අවු 13ක් නිකං උගන්නලත් ඉගෙන ගත්තු නැති උන් තමා කුහක comments දාල තියෙන්නේ. යකෝ කවදාවත් ඉගෙන ගත්තු එකෙක් හරි ගොඩ යන්න කට්ට කන එකෙක් ඊීට වඩා උඩ ඉන්න එකෙක්ට ඉරිසියා කරන්නේ නැ කොහොමහරි එතනට යන්න try කරනවා මිසක්. හිරිකිතයි comments දැක්කහම🤢
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
ඔව් අනිත් එක මුළු ලෝකෙම වුණත් වැඩිම පඩියක් ගන්න රැකියා වල උඩින්ම ඉන්නේ doctors ලමයි (මුල් 5 න් 3 ක්ම doctor)
@mithilaherath5812
@mithilaherath5812 2 жыл бұрын
Landcruiser 300 th 1630kg බරයි
@tharakapriyananda3765
@tharakapriyananda3765 2 жыл бұрын
H2 eka 3000kg wage wenawa
@mithilaherath5812
@mithilaherath5812 2 жыл бұрын
@@tharakapriyananda3765 eth mn kiuwe H3 ektane
@ShortHubOfficial
@ShortHubOfficial 2 жыл бұрын
@@tharakapriyananda3765 H2 3500KG vage wenawa.
@user-tx7uc1iw1t
@user-tx7uc1iw1t 4 ай бұрын
mu hariyata vhane nama kiyanna danna
@silenttraveler2911
@silenttraveler2911 2 жыл бұрын
ඇයි ලංකාවේ උන් උප්පැන්නේ ඉදන් දොරේ අලවන් යන්නේ විශේෂයෙන් Dr.ලා 😂
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
මෙයා අනිත් එක හොර pass එකක් ගහන් ඉන්නේ 😂😂😂 මෙයා Dr. කෙනෙක් නෙවෙයි 😂 (මේ ආයුර්වේද දොස්තර චන්න ජිනසේන)
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
ඇත්තම කිව්වොත් ඔය doctors ලා ට doctor car pass එක දීලා තියෙන්නේ hospital එක ට doctor ට එන්න ලේසි වෙන්න (විශේෂයන් emergency අවස්ථා වල) නැත්නම් එන එන හැම පාරම doctor identity එක hospital gate එකෙන් check කරන්න ඕනේ නිසා
@chamfer4844
@chamfer4844 2 жыл бұрын
Your pronunciation is wrong, it's not Hammer, right pronunciation is HUMMER
@dulanvlogs3226
@dulanvlogs3226 2 жыл бұрын
Ape salli ne meyala raganne.පමිට් වලින්
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
ලක්ෂ 36 ක් අඩු වෙන permit එකෙන් මේක ක් ගන්නේ කොහොමද අනිත් එක permit දෙන්නේ brand new වාහන වලට 😁
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
අනිත් එක මේ ආයුර්වේද doctor කෙනෙක්
@KavinduWijesinghe2006
@KavinduWijesinghe2006 2 жыл бұрын
තොපේ සල්ලි වලින් කෙහෙද doctor ල ජීවත් වෙන්නෙ.තොපිනෙ අනුන්ගෙ සල්ලිවලින් ජීවත් වෙන්නෙ ඉගෙනගනත් නැතුව.
@ruchirasampath486
@ruchirasampath486 3 ай бұрын
මෙහෙ උන්ටම හොදයි......ඕවා.... ගල්ෆ් රටවල් වල පාරේ දාලා තියෙන්නේ බන්.....🤣🤣🤣🤣🤣...... 30000riyal වලට වගේ ගන්න තියෙන්නේ....
@kavishkasrinith22
@kavishkasrinith22 2 жыл бұрын
V8 eka 3000 kg barai ne😂
@hotelsiyathma1592
@hotelsiyathma1592 2 жыл бұрын
Pissud ubt
@chase2021
@chase2021 2 жыл бұрын
Muuda gal Ada.hora doca minissun gen gasa kanawa kiyaneee.genith ehema thama Salli gasa kanawa
@nimhariadhikari
@nimhariadhikari 2 жыл бұрын
ලෙඩ්ඩු කීයක් නම් අත ගානක් ඇති ද ඕක ගන්න
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
මේ සිංහල දොස්තර කෙනෙක්
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
අනිත් එක ලෝකේ වුණත් වැඩිම පඩියක් ගන්න jobs වල මුල් 5 අතර ත‍් තියෙන්නේ doctors ලා තමයි (මුල් 5 න් 3 ක්ම doctor) 😁
@ruchinthamadushan2030
@ruchinthamadushan2030 2 жыл бұрын
Oita wadanam sepa thiyanawa bmw, benz wala 😂
@livezone7091
@livezone7091 2 жыл бұрын
CBI 🤔🤣🤣🤣
@chamilkodithuwakku5166
@chamilkodithuwakku5166 2 жыл бұрын
Mehenam owva ganam ganan ganne naaa balu baddata thiyenava kunukolleta🤭🤭🤭🤭🤭
@jayweera5622
@jayweera5622 2 жыл бұрын
Mind your English pronouncing
@hellomachan9995
@hellomachan9995 2 жыл бұрын
උබලා කැමති නිශාන් පැට්ටරෝල් එකටද, හැමර් එකටද කියපල්ලා - මීට අලුත්ම ලෝව්කය නිවේදකයියා 😂😂😂
@endlesstravel649
@endlesstravel649 2 жыл бұрын
petrol y60 y61 ekka yaddi ena.gamma oya ekkawath na bn matanm😍😍
@kumaritaru7713
@kumaritaru7713 2 жыл бұрын
මෙහේ කුවේට් එකේ කුනු ගොඩේත් තියේ බං මේවා
@pasindu8537
@pasindu8537 2 жыл бұрын
ඔයා ට තියෙන වාහනේ මොකක් ද
@kasunmadusanka8085
@kasunmadusanka8085 Жыл бұрын
එක වෙන්න ඇති අනුන්ගේ කුනු හොදන්න ඇවිල්ලා තියෙන්නේ ඉරිෂියා කාර කාලකන්නි
@wasanthakumara2356
@wasanthakumara2356 2 жыл бұрын
H3 එකද හොද H2 එකද
@tharakapriyananda3765
@tharakapriyananda3765 2 жыл бұрын
H2 eka hodai neh
@IshanSachira
@IshanSachira 2 жыл бұрын
H2 thamai hoda... hebei ganna puluwannan H1 thamai gemma
@wasanthakumara2356
@wasanthakumara2356 2 жыл бұрын
@@IshanSachira H1 market එකේ නැහැ නේ...............h2 එකෙයි h3 එකෙයි විශේෂත්වය මොකක් ද
@IshanSachira
@IshanSachira 2 жыл бұрын
@@wasanthakumara2356 bro H2 , H3 දෙකත් market එකේ නැති තරම්. වෙනස තියෙන්නෙ H2 එකට වඩා size එකෙන් ගත්තත් engine capacity එකෙන් ගත්තත් පොඩි වාහනයක්. සරලව කිව්වොත් HUMMER කිව්වොත් H1 තමයි ඒ ගැම්ම පේන හොඳ look එක තියන වාහනෙ. H2 එක ඒ H1 හා Humvee එකේ පෙනුමට ටිකක් සාමාන පෙනුම තියෙන ඒ හා සමාන engine power එකක් තියෙන වියදම සාපේක්ෂව වැඩි වාහනයක්. H3 කියන්නෙ Baby HUMMER එකක් වගේ පොඩි cute මොඩල් එක... ඒකයි සරලව වෙනස
@starlord4565
@starlord4565 2 жыл бұрын
H2 හෝදම performance වලට comfort ඒකට නම් H3 තමා ඒත් overall H2 තමා...
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 67 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,3 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 66 МЛН
Hummer H2 Review by Nipul with Cars (Sinhala)
38:31
Nipul with Cars
Рет қаралды 96 М.
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 45 МЛН