Husband ගේ නිවාඩු දවසේ මම ගියා salon | මගේ අලුත් කොන්ඩේ | new look | 🇦🇺🇦🇺

  Рет қаралды 97,686

Sanjana Gamarachchi

Sanjana Gamarachchi

Күн бұрын

Пікірлер: 187
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 4 ай бұрын
අර ටිකේ සංජානා හරිම ලස්සන වෙලා හිටියේ.කොණ්ඩෙ වෙනස් කරාට පස්සෙ මොකක්දෝ එකක් උනා වගේ.ඔයාට black hair එක ලස්සනයි.කලින් තිබුනු විදිහත් ලස්සනයි.මේ colour එක ටිකක් අවුල් වගේ
@KAROKERADHI
@KAROKERADHI 5 ай бұрын
අනේ මංනම් ආස නෑ ඔයා මේ couler කරාට, තිබුන විදිහ ලස්සනයි ❤❤
@gayannalaka6104
@gayannalaka6104 4 ай бұрын
Colour කරන්න කලින් තිබුන විදිහ ලස්සනයි. කොණ්ඩෙ උඩ colour කරන්නැතුව යට ටික විතරක් colour කරා නම් ලස්සනයි.
@kasuniwathsala1467
@kasuniwathsala1467 5 ай бұрын
කොන්ඩේ දිගට තියන කාලේ හරිම ලස්සනයි ❤ cute . Ohomath lassanai
@Anu-yw3vk
@Anu-yw3vk 4 ай бұрын
අක්කි ඔයා ධනුත් එක්ක කරපු වැඩසටහන මම බැලුවා
@nimalivindya2501
@nimalivindya2501 5 ай бұрын
දිග වීඩියෝ ඉල්ලුවට දෙන්නෙම නෑනෙ. තරහයි අනේ 😔 බොරු බොරු තරහ නෑ 🤭🥰 ලස්සනයි නංගා ❤❤ තෙරුවන් සරණයි !!! 🙏🙏🙏 පරිස්සමට සතුටින් ඉන්න
@chinthasenadira3220
@chinthasenadira3220 5 ай бұрын
Eya ඔයාගෙ කකුල් wAhenna වාඩිවෙලා inne,එහෙම තමයි ආදරෙයි nam.
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 4 ай бұрын
ඔයාට කළු පාට කරානම් තමයි අක්කි ලස්සන🖤
@Anu-yw3vk
@Anu-yw3vk 4 ай бұрын
මං ඔයා ගැන හිතන් හිටපු විදිහ ගොඩක් වෙනස් වුණා මං ඔයාට ගොඩාක් ආදරෙයි
@chamalichamali2836
@chamalichamali2836 4 ай бұрын
ඔයාට ලස්සන දිග කොණ්ඩෙට ඔයාලා දෙන්නට අපි ගොඩක් ආදරේ මොකද දැක්ක දැක්ක තැන් වල ඔයාලා නරක විදිහට හැසිරෙන්නේ නැති නිසා
@ashanekanayaka4283
@ashanekanayaka4283 5 ай бұрын
Ane kathai oyata e colour eka..oyata yellow gold kathai.. dark brown, black hair wage thamai lassna..diga konde lassnai..dan konde motta wela wage
@Saaraaa_A
@Saaraaa_A 5 ай бұрын
වෙනසකට හොඳයි..ඒත් මන් නම් ආස අර කොල පාටට හුරු දිග ගවුම ඇඳන් දෙරණ dream star program එකට එද්දි තිබුනු කොන්ඩෙට අක්කි පැට්යො ❤❤❤❤ ඕහ් හැබැයි ඔහොමත් සෙක්සි❤❤❤😮😍😍😍🥰🫣
@madushikasewwandi7395
@madushikasewwandi7395 4 ай бұрын
Oya konde colour Karala innawata wediya kalu kondeta thamai godak lassana..
@23mickey23
@23mickey23 Ай бұрын
අක්කි කීයක් charge කරනවද එතන?? නිකං නම් ok.. becuz not nice ☹️ කලින් ලස්සනට තිබ්බා
@thashilajayawardana
@thashilajayawardana 5 ай бұрын
Akka konde aulak ne. Eth aththama kiyanawnam oyata lssanai konde tikak digata thiyrddi, black color karala propetional look ekata. Oyage face eka pattama lassanai. E nisa oyata lassana godak ehema kiyala mata hithuna. Eth kamak ne. Akka asa widihata akka inna.❤❤
@chamee8583
@chamee8583 5 ай бұрын
කලින් විදිය ලස්සනයි හැබැයි❤
@tharidudhilshan180
@tharidudhilshan180 4 ай бұрын
Kalin vidiya godaak lassanai dan colour eka set ne wage akki
@SaraSara-yt6zi
@SaraSara-yt6zi 5 ай бұрын
ඔයාට ලස්සනය් කොන්ඩෙ පැත්තට පිරලා ලස්සනය්
@PramilaSilva-
@PramilaSilva- 2 ай бұрын
සංජනා හරිම හොඳ කෙනෙක් නිහතමානීව හැමදෙම අවංකව කියනවා අද සමාජයෙ නැති දෙයක් කාවින්ද්‍යා ත් මෙයාවගෙ
@Kathadari
@Kathadari 5 ай бұрын
I think next time you should try black or a dark colour because you look more beautiful before with your black hair
@ManoriRajapasha-cl6mo
@ManoriRajapasha-cl6mo 5 ай бұрын
Oya issara harima nature look ekak thibbe dan plastic wage hematoma karala
@pereraleela6890
@pereraleela6890 4 ай бұрын
ඇත්තටම ඉස්සෙල්ලා තිබුන කොන්ඩෙ ලස්සනයි.
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 4 ай бұрын
හායි සංජු අක්කී. කොහොම ද ඉතිං ඔයාට? අපි හැමෝම හොඳින් ඉන්නවා. ❤❤😊😊❤❤
@sheharagimhani2890
@sheharagimhani2890 5 ай бұрын
අනේ දිග vlog අරන් එන්නකෝ මන් ආසම නිළිය ඔයා😚❤️❤️
@NiruahiRansika
@NiruahiRansika 4 ай бұрын
Ane aki brown clour ekak awot lssana wei kiyala hithenawa..aki oy colours ma karana nisa
@EashaniMalmika
@EashaniMalmika 4 ай бұрын
Color එකනම් කැතයි red color දාන්න තිබ්බෙ
@roshansabeeha1151
@roshansabeeha1151 5 ай бұрын
වෙන colour එකක් තිබ්බොත් නම් හොදයි අක්කි 💖
@nadeerasandaruwani6357
@nadeerasandaruwani6357 2 ай бұрын
ලස්සනයි ඔයාට කලර් එක වෙනසකටත් එක්ක හොඳයි
@dinumisaumya8234
@dinumisaumya8234 5 ай бұрын
Ohomath lassanai akke.eth ara diga konde thmai maru....❤
@darhikamadushani4497
@darhikamadushani4497 4 ай бұрын
Ane ketai akke tibuna vidiyat hodai. Oyata godak lassanai kalu konde
@devithennakoon4576
@devithennakoon4576 4 ай бұрын
මේ කලර් එක කැතයි සුද්දි. කොණ්ඩේ කලුවට තියෙනකොට ලස්සනයි හරිම කියුට් ❤❤
@sass3013
@sass3013 4 ай бұрын
❤❤❤❤❤ලස්සනයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@erinsuriyabandara7436
@erinsuriyabandara7436 Ай бұрын
Akki ge hair color eka so beautiful but hair eka damage wenana artificial color gahawama!!!!!Hair eka yanawa godak
@NilukaLakmali-se3sq
@NilukaLakmali-se3sq 4 ай бұрын
කලින් පාට හොදයි කියලත් හිතෙනවා
@asiniavindi4254
@asiniavindi4254 4 ай бұрын
Full hair eka colour karanne natuwa yata tika vitarak colour krala ude blck clur eken tibbnm lassani akki😚🖤 etkot cute look ekk enva oyta🙂 anyway oya komath lassani ne itim ❤️🖤🌏😚
@shashikaladarshani381
@shashikaladarshani381 4 ай бұрын
Konde digta thiyena kale lassni colour nokra lassni😊
@ChandrikaSamanmalee
@ChandrikaSamanmalee 5 ай бұрын
ලස්සනයි අක්කියෝ.මං ආසම නිලියක් ඔයා හරිම නිහතමානී ❤ආදරෙයි.සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි බුදුසරනයි ❤❤❤
@sadeepamadushan7638
@sadeepamadushan7638 5 ай бұрын
ස්කින් කෙයා විඩියෝ එකක් ඕන❤ ඔයා ලස්සනයි 😘😘
@DanishaRathnayaka
@DanishaRathnayaka 3 ай бұрын
කොණ්ඩේ දික් කරලා කලු කරා නම් ගොඩක් ලස්සනයි ඔයා💗
@Ruveesha
@Ruveesha 5 ай бұрын
Konde tikak wawaganna.. ethkota thmaii lassna... color karanne nethinam thwath lssnaii
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 4 ай бұрын
අලුත් කොන්ඩේ ලස්සනයි Sanji, loved this vlog! 💜️💜️💖
@oshadhichamodya5057
@oshadhichamodya5057 5 ай бұрын
Oyt lassana konde digata akke🥺 isara oyg konde marayi
@h.m.wijesundara1419
@h.m.wijesundara1419 5 ай бұрын
දුව,ඔයාට ගොඩාක් ආදරෙයි .බුදුසරණයි දෙන්නටම.
@susanthiweraseekara376
@susanthiweraseekara376 5 ай бұрын
Thubuna colar eka hoday matanam
@sinharathushari3610
@sinharathushari3610 4 ай бұрын
චූන් පාන් කතාව කාලෙ.. අහිංසක ලස්සනක් තිබුණා. දැන් නම් ඉතින් කියන්න ඕනෙ නෑනේ...😂
@NihalPushpakumara-u1g
@NihalPushpakumara-u1g 4 ай бұрын
Ane akki pink colour butterfly ❤❤❤ ඔයාට
@sanemweerasinghe6289
@sanemweerasinghe6289 4 ай бұрын
Oya den issara wage vlog karanne na ne anee ..🥺🥺 diga vlog ekk karannko
@NiwarthanaKaumadi-lr2ry
@NiwarthanaKaumadi-lr2ry 4 ай бұрын
Ohomath lassanai. Eth mnnm oyta mulinma asa une oyge konde issra digta thibba nisai
@niwarthanajayathissa9450
@niwarthanajayathissa9450 4 ай бұрын
kalin widiya hodaooo..e colour ekth kathaiii
@Mahe-v8k
@Mahe-v8k 4 ай бұрын
Black තමයි ලස්සනම ❤
@thakshila4949
@thakshila4949 5 ай бұрын
දිනිතිත් මේ සැලෝන් එකටම ගියානෙ ඔයාල දෙන්න එක ලග ව්ගේද ඉන්නෙ😮
@23mickey23
@23mickey23 Ай бұрын
Cheap salon එකක් මේකෙ sri lankan artist ලට free වැඩ කරන්නෙ.. vlogs දාන කට්ටියට
@Himaa2515
@Himaa2515 4 ай бұрын
Sanjana akki, you're my fav ❤ akki krpu interviews balala mn samahara dewal igena gnnwa jeewithe gena, oya hoda awanka knek kiyl mt hithenwa much love akki..❤
@indikadamayanthi6683
@indikadamayanthi6683 5 ай бұрын
අනේ දිග කොන්ඩේ එන්න එන්නම කොට කරගන්න එපා නංගියෝ
@TheVnv23
@TheVnv23 4 ай бұрын
කොන්ඩෙනම් කලින් තිබ්බ විදිය හොඳ. හරිම ලස්සනයි කොන්ඩෙ & ඔවාගෙ මූණත් සැලෝන් රකට එනකොට. කොන්ඩෙ හැදුවට පස්සෙනම් ඔක්කොම අනිත් පැත්ත ගැහුනා. 👎. අක්කිගෙ සැලෝන් එකටනම් ඔසී ඉන්න ලංකාවෙ අයගේ බිස්නස් අඩුවෙයි මේ විඩියෝ එක දැක්කම. ඇත්තටම කොණ්ඩෙනම් දැන් කැතම කැතයි.
@fathimazahara9070
@fathimazahara9070 4 ай бұрын
Colour eka nam kathaaaiiii
@RenukaAgampodi-sr8vn
@RenukaAgampodi-sr8vn 5 ай бұрын
Mn asama actress oya .Oyage new hair colour ekath ekka thwath lassanai.Hamadama sathutin inna❤️
@roshanilayangika5097
@roshanilayangika5097 4 ай бұрын
මොනා උනත් ඔයාගේ අර දිග කොන්ඩෙටම ඔය දේවල් කරන්න තිබුනේ කපන් නැතුන් අනේ 😢❤
@erinsuriyabandara7436
@erinsuriyabandara7436 Ай бұрын
Akkige long vlogs walata thama mama kamathi❤❤❤❤
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka 5 ай бұрын
සංගීත්.දිනී එන්නෙත් මේ සැලුන් එකට ❤මරු
@shashi-fz9wp
@shashi-fz9wp 5 ай бұрын
Ou math dekka e video eka.dini th me saloon ekatama awith tibuna den tika kalekata kalin
@disnashyamalidissanayaka
@disnashyamalidissanayaka 5 ай бұрын
Ne Ada Vedio Eke Awe
@shashi-fz9wp
@shashi-fz9wp 5 ай бұрын
@@disnashyamalidissanayaka e awe deweni eka.ita kalin dennama ekata giya ekak tiyenawa
@23mickey23
@23mickey23 Ай бұрын
​@@shashi-fz9wpමේක australia තියෙන cheap salon එකක්. Vlogs කරන artist ලට free වැඩ කරලා දෙනවා. ප්ලේන්ටියයි වඩේ එකකුයි ත් දෙනවා 😅
@ashanekanayaka4283
@ashanekanayaka4283 4 ай бұрын
oyge ammawa balanna asai..photo ekk dannkooo..amma lassnaida
@MahimiNimsara
@MahimiNimsara 5 ай бұрын
MN akkiwa intgerm eke follow karala thiyenne mn eka dekka akkiyoo❤ lassanai ❤ e wagema godak adarei ❤ diga volg ekak one..
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 4 ай бұрын
ලස්සනයි අක්කේ ❤️🫶🌹💐
@vindyarandeniya
@vindyarandeniya 4 ай бұрын
Mage aiya ausi tasmania💛eya catholic father kenek💛
@shadow-g4s
@shadow-g4s 5 ай бұрын
අම්මො ගොඩාරියක් ලස්සනයි අක්කි ❤
@ThiliniThilini-g4s
@ThiliniThilini-g4s 4 ай бұрын
Ketai .et oya kemathi widihane menika.❤❤❤❤
@anushinethmini2605
@anushinethmini2605 4 ай бұрын
Aiyo Akka aththa ane thibba widiha lassani akkiyo aiyo aparade oyge DiGa konde ane ayeth kwadawath mehema krnn ep akkiyo😢😢😢😢😢😢😢😢
@rajithapadmani2631
@rajithapadmani2631 5 ай бұрын
ඔය දෙන්නට දුව මම පණවගේ ආදරෙයි පුතා හරිම නිහතමානියි දෙන්නම හොදට ගැලපෙනවා සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි
@amandahansani3643
@amandahansani3643 4 ай бұрын
Lassanai... Hitha hoda knk....
@Hirujanu
@Hirujanu 4 ай бұрын
කලින් හොදයිනේද...
@chathurikadilhani9515
@chathurikadilhani9515 4 ай бұрын
ලස්සනයි අක්කි ❤❤
@chamalichamali2836
@chamalichamali2836 4 ай бұрын
තිබ්බ විදිහ lassanai
@enokadesilva2908
@enokadesilva2908 5 ай бұрын
Apo natural hair is good for you
@nadunimanisha8199
@nadunimanisha8199 5 ай бұрын
Akke oya monwda pawichchi kernne vitamin
@amaliperera1508
@amaliperera1508 4 ай бұрын
කලු තමයි හොද....❤❤❤❤❤
@udeniudeni9071
@udeniudeni9071 5 ай бұрын
Dinithi hair eka haduweth me saloon eken
@newcars4461
@newcars4461 4 ай бұрын
ලස්සනයි නංගි ❤️❤️❤️❤️
@UthththraNethmini
@UthththraNethmini 5 ай бұрын
Kaluma pata karala balnna akke konde lassnata thiteyyi oyta
@HasanthiSashikala
@HasanthiSashikala 4 ай бұрын
Red collar Thanatos lassanma😊
@rashikachandima7840
@rashikachandima7840 4 ай бұрын
මන් නන් ආස කලු කොන්ඩයක් බලන්න කවද හරි
@chalani.01
@chalani.01 4 ай бұрын
මෙල්බන් වල නේද @kavi කාවින්ද්‍ය අක්කි ඉන්නෙත්
@23mickey23
@23mickey23 Ай бұрын
ඔව් මේක එහෙ තියෙන cheap salon එකක් එහෙ ඉන්න sri lankan artist ලට free වැඩ කරනව vlogs දානව නම්
@nishanthikodi5888
@nishanthikodi5888 3 ай бұрын
Ane ඔයාගෙ 💍 eka දවසේ තිබ්බ ලස්සන තමයි ඔයා නැති කරලා තියෙන්නේ ලස්සන hinawa කොණ්ඩය රූපය ඔයා නැති කරගෙන ඉවරයි aparade
@CharakaPriyadarshana-k3b
@CharakaPriyadarshana-k3b 5 ай бұрын
Dini akkit me selon ekemma konde hadala pennuwa😊
@heyhogiss3721
@heyhogiss3721 4 ай бұрын
Ow eyageth cut eka lassanai une na
@23mickey23
@23mickey23 Ай бұрын
ඔව් මේක cheap salon එකක් australia ඉන්න sri lankan artist ලට free වැඩ කරනවා vlogs දානව නම්
@SachiniRanasinha
@SachiniRanasinha 5 ай бұрын
Thibbaaa vdiyaaa ලස්සනයි akka
@SurprisedAlbatross-dn6vs
@SurprisedAlbatross-dn6vs 4 ай бұрын
දැන් ලස්සනයි පොල් කොස්සක් වගෙ 😂
@thilinisewwandi8807
@thilinisewwandi8807 5 ай бұрын
Very nice Sanjaana❤
@LovlyCraft
@LovlyCraft 5 ай бұрын
Ane eka lassana na oyata kalin eka lassanai adarei aiya lassn wel
@KawyaMalawaraarachchi
@KawyaMalawaraarachchi 4 ай бұрын
Hey sanjana, please do abt your aus visa process
@chandrikaillman8419
@chandrikaillman8419 5 ай бұрын
ලස්සන වෙනසක් 👌
@PrasadiniChathurangi
@PrasadiniChathurangi 4 ай бұрын
😢Oyata lassana black diga konde....champion star eke parana video ekak ada ude dakka...eke oyage konde hari lassanai anee...diga kalu konde...aparade kapuwe appa....😔😔😔😔😔
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 5 ай бұрын
Thibuna widiyata hodai ❤❤
@darshiiinanayakkara1312
@darshiiinanayakkara1312 5 ай бұрын
ලස්සනයි අක්කේ❤
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
දිග video ගෙන්න ලස්සනයි ❤😂
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 5 ай бұрын
Anee lassni ❤❤❤❤
@shashikaladarshani381
@shashikaladarshani381 4 ай бұрын
Aththma kethai
@vasithagunaratne5303
@vasithagunaratne5303 5 ай бұрын
හරිම ලස්සනයි ❤️. ගැලපෙනවා.
@aminanipuninipuni4700
@aminanipuninipuni4700 5 ай бұрын
Oyata Man godak Asai Ane Aiyath godak hodakenek
@arunisubashini6104
@arunisubashini6104 5 ай бұрын
ඒ පාට ගැලපෙන නෑ
@Sanikamadusani-qm9ts
@Sanikamadusani-qm9ts 4 ай бұрын
Oyata lassanai ehema❤❤❤❤
@ManelWijesinghe-xm7lh
@ManelWijesinghe-xm7lh 4 ай бұрын
ලස්සනයි ❤❤
@shanikajayaweera4339
@shanikajayaweera4339 5 ай бұрын
ගොඩක් ලස්සනයි ❤
@DimuthuAyanthika
@DimuthuAyanthika 5 ай бұрын
ලස්සනයි අක්කියෝ ❤
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Peshala Manoj Talk With Sanjana Gamarachchi - Laksiri. Lk
15:06
Laksiri. Lk
Рет қаралды 766 М.