KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Hospital එකේ room tour | මොකක්ද ලෙඩේ | කොහේ ගියත් fun |දුකට සැපට හැමදේටම යාළුවෝ | ජීවිතේ අමුතුයි..😘
28:58
Food challenge🍔පොඩ්ඩයි හොර කලේ🤭with husband 💁♂️පැරදුනොත් dare🤦♀️first time ⏰කව්ද win කලේ😅
15:14
I thought one thing and the truth is something else 😂
00:34
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
How Much Tape To Stop A Lamborghini?
00:15
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
2:44:02
මගේ කනේ Operation එක😅මම බොරුවට කෑ ගැහුවේ🤪පොඩ්ඩයි රිදුනේ🥹ඔයාලත් කන operation කර ගන්න😁
Рет қаралды 209,314
Facebook
Twitter
Жүктеу
1
Жазылу 250 М.
Sanjana Gamarachchi
Күн бұрын
Пікірлер: 162
@sarangadilmini8635
Жыл бұрын
කැරට් ජුස් එක නම් නියමයි.කොළ ජුස් ඒවා ත් බොන්න ඔයා ගේ ඇගට හොදයි ❤ දිගටම ඒ වගේ දේවල් කරන්න ❤❤
@GayaniChathurika-b2r
Жыл бұрын
මත් ඔය පිස්සු වැඩෙ කරා....නුවර වැඩ කරද්දි.....ගමට ආවහම ඒදෙවල් නැතිවුනා....දැන් දුකයි....මිනිස්සුන්ට ඔන වට මගෙ ආසාදෙවල් නැති කර ගත්ත ඒකට...
@madhumadhushika451
Жыл бұрын
අක්කි කෙට්ටු වේලා දැන් ලස්සනයි අක්කි පරිස්සමට සතුටින් ඉන්න 😘🥰
@Madhushika3957
Жыл бұрын
පුදුමයි සැලුන් එකේ අයියලා දෙන්නා අක්කව ගහලා පැන්නුවේ නැතුවා 🤣😔
@Thivoni
Жыл бұрын
අත් පොඩි ගහන කොට මොන්ඩි සොරිය වගෙ 😊අක්කා ලස්සනයි ❤
@suchi__jayasuriya
11 ай бұрын
මන් මගේ piercing එක තනියම කරගත්තේ ඔච්චර රිදුනේ නැ අනේ 😪 හැබැයි ඔයා කෑගහන විදිය මරු 😂😂
@pawanimalshika1115
Жыл бұрын
අනේ කෑ ගහන විදියට හිනා 😂 ආදරෙයි අක්කියෝ ලස්සනයි ❤
@wasanadil7439
Жыл бұрын
දොර ලග ඉන්න ගෑනු ලමයා😂😂😂
@lochanaa813
Жыл бұрын
ඔයා ගේ තියෙන ලස්සන, පැහැය රැක ගන්න කෑමෙන්, ව්‍යයම වලින් ම.
@lochanaa813
Жыл бұрын
Hygiene safety බලන් cosmetic doctor කෙනෙක් ගෙන් කන් විදින්න. ඉදිරියට hepatitis වගේ හැදෙනවා කන් විදින, tatoo කරන needle නිසා.
@lakshikamadhumali772
Жыл бұрын
ඉක්මනට හොයාගන්න බඩු ටික 🤣 මොනවද ඕනෙත් කියලත් අහනව 🤣🤣 අම්මෝ අක්කී 🤣❤
@Kavinday5293
Жыл бұрын
අක්කි මමත් ඔයා වගෙ තමයි ආසාවට විදින්න ගියාට කෑගැහුවා 😢😢😅😅
@il1194
Жыл бұрын
ඔයා හොඳයි ඔය ඉන්න විදිහ මම ඔය වැඩේ කලා නම් ඔයිට අන්තයි මගෙ කෑගැහිල්ල 😄❤️
@nirmalasamarasinghe2277
Жыл бұрын
Kakkumai Mama dannaane
@nu7572
Жыл бұрын
අමිමො අක්කි 😅 මටත් ආසයි , ඒත් ඔයා වගෙ තමා බයයි .එවිනාට හිරිවැටෙන ජෙල් එකක් තියනව ලු .ඒක ගෑවම අවිලක් නැලු හිරිවැටෙන නිසා 😍😍💜️
@nadiadaniel9967
Жыл бұрын
Actually Sanjana is full of fun. She's so natural and down to earth. Being an actress she's not big headed😂
@champikasudarshani6938
Жыл бұрын
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@chanakaheenatigla4564
Жыл бұрын
නියම ඩබල........ආසම දෙන්නෙක්....❤❤❤❤
@DulanjiDuvindya
2 ай бұрын
සංජනා අක්කේ කන විද්ද shop එක කොහෙද තියෙන්නේ පීල්ස් කියන්න
@sakilanuwantha9679
Жыл бұрын
අරූ එ අස්සෙ අක්ක අත අල්ලන් ඉන්න එකේ පොටෝ ගහගන්නවා😂😂මරූ vedio ek
@anulakumuduni6604
Жыл бұрын
😂😂😂😂😂😂එක මරැ
@Janu.62
Жыл бұрын
ඔව් අනෙ මන්දා😑
@Life-o4u
11 ай бұрын
😂
@Cartoonmovie2.00
Жыл бұрын
රිදෙන එකක් නෑ එඋනාට පොඩි මරණ බියක් තියෙන්නේ 😂😂
@hansideumini3123
Жыл бұрын
අඩෙ මරු අනේ😂 අක්කා පණ❤
@dil4589
Жыл бұрын
අක්කි කෙට්ටු උනේ කොහොම්ද කියන්න්කෝ මං ගොඩාක් දවස් මේ ගැන අහල කමෙන්ට් කලා😢
@Onaali-u1x
8 ай бұрын
Akke oya kata podsak hada Ganna kata ull karaganna epa .etokota akka katai naththam akkage okkoma lassanai ❤
@gmbella487
Жыл бұрын
Akke oya lassani.බුදු saranae
@nethu636
Жыл бұрын
Atha allan idapu kollanm kohoma hari photo ekak gahagththa 😁❤❤❤ oya hari shok sanjana aththama issranm mn oyata kamathi na dannm aulak na 😁
@ChampikaKumuduni-mp7sd
Жыл бұрын
අනෙ නංගි කැරට් ජුස් එක හදන විදිහ කියලා දෙන්නකො ප්ලිස්
@nowtygirl1237
Жыл бұрын
පාන්දර 1.15ට මේක බලලා හයියෙන් හිනා වෙන මං 😂
@RamyaNilmini-xw7uz
Жыл бұрын
අක්කී ඔයා ගොඩක් ලස්සනයි මම ඔයාට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️
@ShaniEsa5572
Жыл бұрын
Apoi Deiyane mn gedrdi thaniym karabuwenmi vida gaththe 😂😂❤❤❤❤ lassani dn oya godak Akke❤❤
@imashasenavirathne-fg8sl
Жыл бұрын
අක්කා නිකන් අනන්තෙන් ආ තරු කුමාරා එකේ Jon songi වගේ එතන 😅කෑගහනකොට
@EyalNahum2004
7 ай бұрын
මටත් හිතුනා සිරාවටම.එයාට dub කරපු එක්කෙනාගෙ voice එකමයි ආවෙ
@DoniAyesha
Жыл бұрын
mn nam marama asayi akki oyata ..oya katha karana vidiyata ...oyage kondeta marama asayi bs akki
@himamadu2704
Жыл бұрын
Anik kenata tikak pissu neda.kata karana hati.waththe wage
@laiyala1757
Жыл бұрын
ලෙබ රූම් ගිහින් වගෙ යකො😂😂😂
@dilanisamanmali1233
Жыл бұрын
කැරට් ජූස් එක හදන විදිය කියල දෙන්න ඒ පාටට ඒ රසට
@ameeshahiyare4032
Жыл бұрын
ගොඩක් ලලස්සනයි අක්කියෝ ඔයා ❤️
@sudeshisandamali7283
Жыл бұрын
Sanjana nangi oya harima lassanai. Mama oyage video nitharama balana kenek.oya salon eke inna nangi mage yaluwekge nangi kenek.mama video eken adunagaththe.
@MudithaManori
Жыл бұрын
Oya nm shoi ane ❤
@PriyangaDisanayaka-jt8jy
Жыл бұрын
අම්මෝ මරු අනේ 😂😂😂
@walkwithme-m4n
Жыл бұрын
ඒ අස්සේ අර ලමයා 📷 ekak gannawa ....mage atha allan inna sanjana kiyala.....😂😂
@ThiliniRanaweera-l1v
7 ай бұрын
Ane thaniyama gedara inne. Oyatanum godak senaga innawane.pls angiligahannathuwa inna❤
@piumilakshani4685
Жыл бұрын
Akki oya harima lassana,adaraniya kenek .godakk adarei 💕💕💕💕
@SASINI5
Жыл бұрын
11:09 Oya Shoyai Anhe 💞🌹😘❤️🤣💕😢💔🥰💗❄️
@Vishmi122
Жыл бұрын
Over acting wadi dan meyage😂.මල සමයම
@HashiLakshani
Жыл бұрын
Have a gel for piercing without pain
@dinithingamage4074
Жыл бұрын
Akki karabuwenma viddanam riddenne neha poddakwath.
@nimalivindya2501
Жыл бұрын
නංගා 🥰🤗
@cat-d8x
Жыл бұрын
Akkage kana vidinakota matath ka gahuna.😟😅
@nishanthikodi5888
Жыл бұрын
Ane බොරුවට raganna epa ගැලපෙන්නේ ne එහෙම .ඔයාට ගොඩාක් කැමති
@sachithrandika1153
Жыл бұрын
ආදරෙයි හුඟක් ඔයාට sanjana ❤❤❤❤❤❤❤❤❤❤❤
@s.i.nishadini6783
Жыл бұрын
ලස්සනයි බෝනික්කි 🥺☺️
@jinidimanodya6661
Жыл бұрын
😂 මරු අනේ
@sujeewanilmini7800
Жыл бұрын
ශෝයි අනේ...❤❤
@kanchanasamanmalee310
Жыл бұрын
Ay ane hiriwatena jel eka gewanm iwarane danenne wath ne.
@Deewz-x2l
Жыл бұрын
අනේ නහය නම් විදින්න හිතන්නවත් එපා අක්කි 🤭🙏😂
@AyeshaSwarnamali-ji4mb
Жыл бұрын
අනේ මන්දා බං අපේ ජීව්ත මුන් කන ඒවයි මුන් පුක ව්දින එකයි තොල් ලොකු කරන ඒවයි තව ටික කාලෙකින් මුන් එකට බුදියන එකත් බලලම අපි නාකි වෙයි අප්පා මං මේ ක්මෙන්ට් එක දාන්නමයි මේ වීඩියො එක ඔපන් කරෙත් මං නම් කියන්නෙ මේවා බලන අයට මේව බලන ඩේටා වලින් හෑන්ඩ්ප්‍රී ගහන් ඇස් දෙක වහගෙන ලස්සන සිංදු ටිකක් අහන්න ඒක මරු සංජානා ඔයා ච්ච්චියෙත් විදල වීඩියෝ එකක් දාන්න ඔයාගෙ ෆෑන්ස්ලට😑 සෝ මේ මගේ ක්මෙන්ට් එක මගෙ අයිතිය දැන් එන්න එපා ට්පර්වෙලා සංජානා ෆෑන්ස්ලා ප්ලීස් විදිනවා 💉 එකක් ඔකේ
@dil4589
Жыл бұрын
කැමති අය බලයි අකැමැති අය නොබලයි.මොකාක් හරි ගොන් කතාවක් කියල කවුරුහරි ඒකට කමෙන්‍ට් කරයි කියල බයේ අන්තිමට කියනවා මගේ කමෙන්ට් මගේ අයිතිය කියල 😅😅
@savindirajapaksha6398
Жыл бұрын
කුඩා කළ පටන් ඔබට නොලැබුණු අවදානය මෙ මොහොතෙදි ලැබුණු බව සතුටින් දන්වා සිටිනවා😂.... 😂😂
@kavindijanmaweera6935
Жыл бұрын
ඉතින් ඔයාට මෙ වීඩියො එක නොබල ඉන්න තිබ්බෙ
@AyeshaSwarnamali-ji4mb
Жыл бұрын
ඔයා පුක නොදී ඉන්නවද ප්ලීස්
@AyeshaSwarnamali-ji4mb
Жыл бұрын
මාර විදිහට ටිපර් වෙන්න මේ සමහරක්
@tharushinethamini9855
Жыл бұрын
Nahayanama vidina epa akki oyataeka kathayi akki ❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥
@himaliyanarachchi
Жыл бұрын
දැන් කෝ යාලුවා කන විදිද්දි
@tharurajapaksha6535
Жыл бұрын
Matath ek prshnyk😂
@budhdhikaishani8733
Жыл бұрын
Lassni ❤
@ChutyChuty-j2y
10 ай бұрын
Shoi doctor ❤
@sachinibhagya3546
Жыл бұрын
Adath video eka Lassanaii ❤️
@janith183
Жыл бұрын
මාත් ආසයි හැබැයි බයයි 🥺
@amilaimesh28
Жыл бұрын
Oya lapa tika makala danna maye putheee .. Eka kiyana widiya .. Ane ane akki 😆❤️
@mrs.munasinghe5008
Жыл бұрын
Kolamiiii🥰🥰🥰 saddeta Math baya una🙂.
@jeongshiya3954
9 ай бұрын
Ane ke ghna heti 😂❤🎉🎉 sassny oy
@chandialwis9462
Жыл бұрын
ane ridenne na mage kanamamai vida gaththe depalak 😂😂❤❤❤
@sujeewa6673
Жыл бұрын
Akki ear piercing eke photo eakka danna
@sachinbro2207
Жыл бұрын
Kollo tikt maru athal😂
@ashasanduni4074
Жыл бұрын
Athin allan inna aiyatath mokada ithin.😎😎
@tstation6856
Жыл бұрын
Ai ane gun eken karanne nethuwa mechchara dukak widinne. Gun eken karanam harine
@Dizudissa
Жыл бұрын
Ane ammo 😂
@sasu302
7 ай бұрын
ඇම්මෝ ලන්කාවේන් අඇය් කලේ ඔස්ට්‍රේලියාවේ යන එකේ එහෙනන් කරන්න එපැය් ඕකට විනඩියය යන්නේ ගන් එකෙන් කරන්න
@lihinifernando7375
Жыл бұрын
After care ekath kiynkoo❤
@NimaliSubodhika-v7x
Жыл бұрын
එක තැන 3පාරක් විදපු මන්😁
@helankumari7059
Жыл бұрын
Lassanai nangiyo ❤❤❤❤
@dinukalakshan5225
Жыл бұрын
Maru kagahilla akki ❤❤😂😂
@dilkadadigama7736
Жыл бұрын
Mage crush eka sanjana 😍😍😍😍
@kaveeshadilanjan6690
14 күн бұрын
Wooooooooooooooooooooooooooooooooooooow so nice akki❤❤❤❤❤❤❤❤❤😘😘😘😘
@rukshanfernando5425
Жыл бұрын
මං කගහුවට දාන එක නවත්තන්න එපා අය්යා 😅😊
@sachiniumesha9095
Жыл бұрын
Kellekta oita wada daragan dewal thiyanawa.oya dinithi wage nm wen epa..oya lassanai.lassanta inna suba pathanawa.❤
@achinidunusinghe1239
2 ай бұрын
Ammo mta nm hina ane 😁😁
@nipunisithara8543
Жыл бұрын
ඉක්මනට හොයාගන්න මොනවද ඕනි කියලත් අහනවා 😅😅😅
@oshadhigamageofficial
Жыл бұрын
Akkii❤❤❤
@jayaminimadushani121
Жыл бұрын
Mamath aaasai aneeeee bayaaaii❤😂😊😮😮😮😮😮
@banduleewanage8047
Жыл бұрын
දෙක කනලු විදින්න යන්නේ.නිවැරදිව සින්හල කතා කරන්න
@ශශිනි
Жыл бұрын
😂😂😂
@sasiandlasi9207
Жыл бұрын
maru ban eka
@ශශිනි
Жыл бұрын
Group දාලා ඇරගද්දි ගානක් වත් නෑ😂
@ranishagimhani989
Жыл бұрын
Math bayaI akkiyo
@theekshanawasala4095
Жыл бұрын
Funny🤭😅💔❤
@Malshan_Viduranga
Жыл бұрын
Akkiii❤❤❤
@Janu.62
Жыл бұрын
මට පොඩි මරන බියක් එනවලු 😂😂😅😅
@senuriimalsha2431
Жыл бұрын
Ammo akki manika ❤️
@AnarkaliJayathilake-uf7zd
Жыл бұрын
😂😂❤❤ Love you akkiiii
@MaheeshaSewmini-ys7iu
Жыл бұрын
Akki❤
@sehanirangila4256
Жыл бұрын
Akki hina yanwa appitath
@dilinidilini-ks4up
11 ай бұрын
මන් වගේ😂😂😮
@MaheshIndika-u8l
Жыл бұрын
Love you akkiyo❤❤
@heshanidharmadasa121
Жыл бұрын
Ane mru appa oya nm 😂😂😂 Hrim cute 😂❤
@ranirunrani8067
Жыл бұрын
Nice ❤❤❤
@pathmaekanayaka8292
8 ай бұрын
Ane.ai.ohoma.dukadenne.merena.apita.wada.denne.kolamne.😅
@NethuPriyarathna
Жыл бұрын
Ammoo eka😂
28:58
Hospital එකේ room tour | මොකක්ද ලෙඩේ | කොහේ ගියත් fun |දුකට සැපට හැමදේටම යාළුවෝ | ජීවිතේ අමුතුයි..😘
Sanjana Gamarachchi
Рет қаралды 132 М.
15:14
Food challenge🍔පොඩ්ඩයි හොර කලේ🤭with husband 💁♂️පැරදුනොත් dare🤦♀️first time ⏰කව්ද win කලේ😅
Sanjana Gamarachchi
Рет қаралды 264 М.
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 12 МЛН
00:15
How Much Tape To Stop A Lamborghini?
MrBeast
Рет қаралды 242 МЛН
2:44:02
ЭКСКЛЮЗИВ: МАЛ екенмін! Некесіз туылған ҚЫЗЫН мойындай ма? 15 мың теңгеге ренжіді!
НТК Show
Рет қаралды 595 М.
23:22
Danuට කියන්න! | සංජානා ගමආරාච්චි (Danuta kiyanna! Sanjana Gamarachchi)
Lankadeepa
Рет қаралды 89 М.
13:19
වතුර නෑවා😅water balloons challenge 🎈සීතලයි🤩උත්තරේ වැරදුනොත් ඉවරයි 😂අපි දෙන්නගේ fun❤️🇦🇺🇱🇰සිංහල vlog
Sanjana Gamarachchi
Рет қаралды 142 М.
5:03
How to make biscuit pudding|බිස්කට් පුඩින් ලේසියෙන්ම හදමු. #hungry_meal 🤗
Hungry meal
Рет қаралды 6 М.
26:32
මම BARBIE බලන්න ගියා | කෑම කෑවා | shopping ගියා | යාලුවෝ හම්බුනා | fun එකේ දවස ගෙවී ගියේ මෙහෙමයි .❤️
Sanjana Gamarachchi
Рет қаралды 218 М.
20:17
Visekari | Episode 30 - (2024-11-29 | ITN
ITN Sri Lanka
Рет қаралды 21 М.
59:04
Q & A | road trip | අව්වයි | ගෙදර යන්න ඕනේ | මෝඩ පඩිපෙළ |බලෙන් එක්කන් ගියපු විනෝද චාරිකාව..😂
Sanjana Gamarachchi
Рет қаралды 167 М.
12:36
lip blushing | මම තොල පාට කලා| lips වලට දැන් මොකද වෙන්නේ | කොල්ලෝ කෙල්ලො මේ දවස් වල කරන දේ
Sanjana Gamarachchi
Рет қаралды 1,2 МЛН
24:02
Day vlog | program දෙකට ready උනේ මෙහෙම | මම දාපු makeup 💄 | program එකේ අපි ගත්ත fun😅 | කාපු කෑම❤️
Sanjana Gamarachchi
Рет қаралды 81 М.
29:59
හදපු කෑම එකෙන් බාගයක් බිම| පන්ඩිත කම😅| මමයි එයයි😍| අලුත් කෑමක්❤️
Sanjana Gamarachchi
Рет қаралды 169 М.
24:49
Friday day night කලබලේට movie 🍿මම හදපූ කෑම😂 husband ගේ කොන්ඩේ කපන්න ඔනේ😅
Sanjana Gamarachchi
Рет қаралды 61 М.
00:34
I thought one thing and the truth is something else 😂
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 10 МЛН