Husma - හුස්ම | මහාචාර්ය ගාමිණී රණසිංහ | 2023.11.30 | EP 02

  Рет қаралды 45,437

Husma - හුස්ම

Husma - හුස්ම

Күн бұрын

Пікірлер: 556
@sanojKaburupitiyaarachige
@sanojKaburupitiyaarachige 5 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා මිනිසුන්ගේ හදවතට කතා කරන්න හුස්ම තවත් ලස්සන කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@Husma-
@Husma- 5 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@yodingedeepthilankathilaka101
@yodingedeepthilankathilaka101 2 ай бұрын
මැතිතුනි ඔබ දෙපළට ආයුෂ බොහෝ වේවා.
@Husma-
@Husma- 2 күн бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@sunethramalkanthi8209
@sunethramalkanthi8209 Жыл бұрын
සොදුරු නිවේදනයකයා සහ සොඳුරු මහාචාර්යවරයා සුසංයෝගය හරිම අපූරුයි ...❤ අපි එකට හුස්ම ගනිමු... ජයෙන් ජය..❤️💖💖💖
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@hemaranawaka6311
@hemaranawaka6311 9 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏 ඔබ දෙපළ ට ම...වෙන වචන නෑ මට කියන්න.❤❤❤
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 9 ай бұрын
ඔව්👍 සත්තකින්ම.... මම ඔබ දෙපලටම දීර්ගායුෂ පතනවා🙏 ආදරණීය සොදුරු.. වැඩසටහනක්💐
@warnakulasuriyastella391
@warnakulasuriyastella391 9 ай бұрын
ඉතාම සොඳුරුයි.බොහෝ තරුණ ජීවිත ගොඩ නගා ගන්නට මෙය අත්වැලක් වේවා !👍
@Husma-
@Husma- 9 ай бұрын
අපි එකට හුස්ම ගමු ❤🙏
@judecroos6167
@judecroos6167 Жыл бұрын
අව්‍යාජ, සොදුරුනිවේදකයා සමග ගැමි සුවදේ සන්නාමය මහචාර්ය තුමා සුසංයෝගය නැවත වරක් දැකීම ඉතාමත් මනරම්. ස්තූතියි මහේෂ්.
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@premalalthilakasiri9683
@premalalthilakasiri9683 7 ай бұрын
ඉතාමත් හොද දරා ගැනීමෙ ශක්තියක් ඇති ඹබ තුමාට මගෙ ප්‍රනාමය
@Husma-
@Husma- 6 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@__-fo5cn
@__-fo5cn Жыл бұрын
හරිම අපූරුයි .. බොහොමයක් අයට නොදැනෙන ඒත් දැනෙන ගීත සමග .. මහාචාර්‍යතුමනි ඔබ වයසට නොයන හේතුව ම ඔබතුමාගේ නිවුණු හිත කියා සිතමි. නිදුක් නිරෝගී සුවපත් බවම පතමි .. මනා සුසංයෝගයට ප්‍රණාමය පුද කරමි.. ඒ හුස්මට 👍👍👍
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@ajithsilva6751
@ajithsilva6751 9 ай бұрын
නිහතමානී මැදවාචියෙන් අව අපේ කම හදුනන මහාචාර්වර්යා❤️❤️❤️👍
@Husma-
@Husma- 9 ай бұрын
එකතුවෙලා හුස්ම ගනිමු ❤ බොහොමත්ම ස්තූතියී 🙏
@JMPRana
@JMPRana Жыл бұрын
යලිත් ඔබ අප අතරට ආවාට ගොඩාක් සතුටුයි සහෝදරයා❤ මහාචාර්ය තුමා එක්ක යලිත් වැඩසටහනක් කරමු....❤️ ඔබ දෙදෙනාම රටට බොහොම වටිනා මිනිසුන්❤❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@crishanthaudawatta2053
@crishanthaudawatta2053 9 ай бұрын
හරිම ලස්සන වැඩසටහනක් .ස්තූතියි ඔබ දෙපලටම❤
@Husma-
@Husma- 9 ай бұрын
රැදෙන්න අපත් සමග ❤🙏
@mallikaadikari6809
@mallikaadikari6809 Жыл бұрын
මේ වැඩසටහන මම අද තමයි බැලුවෙ. හරිම අගෙයි. සිහිනයකි රෑ ආශාවෙන් රසවින්ද අපට, මෙය අමා වැස්සක්. ස්තුතියි සොඳුරු නිවේදක මහේෂ් නිශ්ශංක, ස්තුතියි, මහාචාර්ය තුමා
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥♥
@mallikaadikari6809
@mallikaadikari6809 11 ай бұрын
මේ "හුස්ම " අද මම නරඹන්නෙ දෙවන වරට. ඒ, මම මේ මහාචාර්ය තුමාව ඉතාමත්ම ප්‍රිය කරන නිසා. ස්තුතියි, මහේෂ් නිශ්ශංක මැතිඳුනි.
@champaabeyaratna9798
@champaabeyaratna9798 10 ай бұрын
අදයි බැලුවෙ. අද බැලුවත් හරිම නැවුම් විදියට විඳ ගන්න පුලුවන් වැඩ සටහනක්. සුභ පැතුම් .
@priyanthiperera6462
@priyanthiperera6462 9 ай бұрын
මම හරි ආසයි රොහාන් ශාන්ත බූලෙගොඩගෙ. එක්පෙති මලක් සිංදුව ට
@Husma-
@Husma- 9 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
@arunashantha6738
@arunashantha6738 7 ай бұрын
ඔය සියළු දෙනාම මහේෂ් ඔබ මස්ඉබුල, pro රවී සහ මෙතුමා රටේ හරිම දිශාව පෙන්නන තැනක දකින්න ලැබීම කොච්චර වාසනාවක්ද ඔවුන් සමග එකතුව ගොඩනගන රටක හුස්ම පොදක් ගන්න අපිටත් වාසනාව ලැබේවා ❤❤❤❤❤
@Husma-
@Husma- 7 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@kalyanirajapaksha4477
@kalyanirajapaksha4477 9 ай бұрын
දෙදෙනා ටම හුස්ම තවත් දියුණු වන්නට දර්ම යත් පිහිට කරගන්න තෙරුවන් සරණයි
@Husma-
@Husma- 9 ай бұрын
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤ තෙරුවන් සරණයි 🙏
@DinushaBandara-zl4yd
@DinushaBandara-zl4yd 9 ай бұрын
හරවත් වගෙම රසවත් වැඩ සටහනක්.එතුමා තුළ තියන මහත්මා ගතිය ට හිස නමා ආචාර කරනව.මනසින් උසස් මිනිසෙකු දැකීමත් සතුටක්.රට විනාශ මුඛයට යන,සාරධර්ම වැළලී යන අභාග්‍යසම්පන්න මෙවන් කාලයක ඉතාමත්ම කාලෝචිතව මිණි මුතු වන් වදන් සමාජගත කිරීම ප්‍රශංසනීයයි."හුස්ම" අනගියි.දීඝායු මහාචාර්‍ය තුමනි.❤
@Husma-
@Husma- 9 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@lathishaleti1618
@lathishaleti1618 Жыл бұрын
මහේෂ් පලවෙනි හුස්ම ගත්ත ඔබත් සමග මේ දෙවෙනි හුස්ම ගොඩක් ආදරය කරන මහාචාර්ය තුමෙක් ඒ වගේම ගොඩක් අසාවෙන් බලන් ඉන්න අහන් ඉන්න පුළුවන් එතුමන්ගේ විග්‍රහය ගීත ප්‍රමාණය මදි මදි වගේ ගතියක් දැනෙනවා කමක් නෑහැ ඔයාකාරයෙන් හෝ ඔබ අප ආ එක ගැන සතුටුයි හැමදාම ඔබ සමග ඉන්නවා මහේෂ් ❤❤❤❤❤❤❤ නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ආදරෙයි හැමදාම 👍👍👍👍👍t
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@nishuamarathunga1317
@nishuamarathunga1317 Жыл бұрын
හුස්ම.....අපූර්ව රසවිතක් ❤️ .හරිම ලස්සන සිංදු ටිකක්...ගීපද රචකයින්ගේ හා සංගීත අධ්‍යක්ෂ වරුන්ගේ KZbin channels වල එතරම් ජනතාව අතරට නොගිය ඒත් විශිෂ්ට නිර්මාණ මිණි කැට මෙන් සැඟවී තියෙනවා.. වසන්ත කමාර කොබවක මහතා වගේ අයගේ එවන් සම්මානිත රසාලිප්ත නිර්මාණ තියෙනවා.මහේෂ් මහතාණනි ඒවන් නිර්මාණත් රසවින්ඳනයට මග විවර කරන්න. ඔබට අනේක වාරයක් ස්තුතියි ❤️💐😍
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@chandibadullage7145
@chandibadullage7145 Жыл бұрын
මහාචාර්ය තුමාගේ වැඩසටහන කීප වරක් බැලුවා ස්තුති පුදමි මෙම වැඩසටහනට ගෙන්නුවාට ජයවේවා !!!
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@daisyindrani9491
@daisyindrani9491 Жыл бұрын
සඅහිනයකි රෑ ආසාවෙන් නැරඹු මම දැන් හුස්ම නොගෙන හුස්ම ආසාවෙන් නරඹනවා,මහේෂ් මහතාට අලුත් හුස්මක් පතමි ජයවේවා
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@NimalThambavita-xb5kk
@NimalThambavita-xb5kk 10 ай бұрын
ජීවිත⁣යේ රහ විදින්න මංපෙත් විවර කර දුන් මහේෂ් සහෘද්ධයනනෙනි, මහචාර්ය තුමාට යෝජනා කරන්න,ගී පදරචනයට යොමු වන්ත කියා,හොද නිර්මාණ බිහි වෙිවි.
@Husma-
@Husma- 10 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏 හරිම වටින අදහසක්
@lasantharupasinghe3137
@lasantharupasinghe3137 Жыл бұрын
ඇත්තටම ඔබේ ආගමනයත් එක්ක දැන් අපිට හුස්ම වැටෙනව මහේශ්.අපේ ඇදුරුතුමා අපිට ආඩම්බරයක්.ඔබ දෙපල දැක්කම අපිට දැනෙනව අපි ඉන්නෙ ලංකාවෙ කියලා.බොහොම පින් අපිට හුස්ම දුන්නට 🙏❤️
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@renukasamaraweera7184
@renukasamaraweera7184 9 ай бұрын
Mokakda me channel rka?
@malaekanayake3852
@malaekanayake3852 Жыл бұрын
ඔබතුමා කියන දේ...............අසනා අයගේ........ සිත්....සතන් පරිපූර්ණ .. වෙයි..... මෙම හුස්ම...,.......................... හුස්ම ට........ කැමති සැබෑ මිනිස් සිත්සතන් සුවපත් වෙත්වා.......!!!❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@slsayyabro1511
@slsayyabro1511 Жыл бұрын
සතුටුයි මහෙෂ් මහත්තයා අපි ඔබතුමාත් සමග හුස්ම ගන්නවා සතුටුයි ගාමිණී මහත්තයා හා ඔබතුමාට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ජය වේවා ❤️🙏❤️🙏❤️🙏❤️🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
සොදුරු නිවේදකයා සොදුරු මහාචාර්ය තුමා සම්මුඛ වීම ඉතාමත් සොදුරුයි. ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 🙏💝🙏💝🙏
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@roshanherath9999
@roshanherath9999 11 ай бұрын
සොදුරු නිවේදනයකයා සහ සොඳුරු මහාචාර්යවරයා සුසංයෝගය හරිම අපූරුයි
@Husma-
@Husma- 11 ай бұрын
ඔව්...හරිම ලස්සනයි... ආදරෙන් රැදෙන්න අපත් සමග
@rashilabhanuka9564
@rashilabhanuka9564 Жыл бұрын
අදත් වැඩසටහන බොහෝ අර්ථවත් ලෙස ගීත විචාරය කරනවා..ධම්මික බන්ඩාර මහත්මයාවත් සම්බන්ධ කර ගන්නවනම් ගොඩක් වටිනවා...👌👌
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@sumanasiriarumapperuma
@sumanasiriarumapperuma Жыл бұрын
මහේෂ්! ඔබතුමාගෙ වැඩ සටහනකින් මුල් මුල් වතාවට ඇහුවෙ සුනාමි දා රාත්‍රියේ. එදා මුලු රටම ශෝකයෙන් ඇලලී ගිය දිනයක්. එදා ඔබතුමා වැඩ සටහන මෙහෙයවූ ආකාරයෙන් යලි මිනිසුන්ගේ මනස ,හදවත් පිබිදුනා. සිහිනයකි රෑ මම හැමදාම ආශාවෙන් රසවිඳි වැඩ සටහනක්. ඒ හුස්ම වියැකෙන්නට නොදී තව දුරටත් රැකගන් ඔබට පින්. ජයවේවා
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@jeewabandulapanditha8132
@jeewabandulapanditha8132 Жыл бұрын
Respect borth of you ❤
@Husma-
@Husma- 11 ай бұрын
Thank You Very Much 🙏 ♥
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
ආනන්ද නිය පැයක්..සිහිනයකි රෑ සියළුම වැඩ සටහන් කෙසේ හෝ බැලුවා.. මෙතුමා සහභාගී වූ වැඩසටහන කීප වරක් u tube එකෙනුත් බැලුවා... බොහෝ ම ස්තුතියි මහේෂ් මල්ලි ඔබටත්...මේ ඔබ දේපලගේ සුසංයෝගය වින්ද නීය පැයක්....සිතට බරට දැනුන.... 💐💐💐👌👌👌
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@janiruInduwara-w5w
@janiruInduwara-w5w Жыл бұрын
අද හුස්ම අපේ හුස්ම .❤️🌹🌺🥀
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@kushanisuru6390
@kushanisuru6390 11 ай бұрын
මහේෂ් අයියේ හරිම ලස්සනයි වැඩසටහන ...ගාමිණි කුමාර මහත්මයත් ආපහු ගේමූ..ආසයි ආයෙත් ඒ පුස්තකාලයට ගොඩ වෙන්න..❤
@Husma-
@Husma- 11 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏 රැදෙන්න අපත් සමග
@RamaniSumeda
@RamaniSumeda Жыл бұрын
යලිත් හුස්මක් අරන් අපි අතරට ආවට ඔබ‍ට බොහොම ඉස්තුතියි. සිහිනයකි රැ නැතුව මම හිටියේ හරිම දුකින්. ඔබ අපට අලුතින් හුස්මක් අරන් ආපහු ඇවිත්. ජයවේවා... ඔහොම යමු අපිවත් අරගෙනම
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@somasiripattiwila8887
@somasiripattiwila8887 Жыл бұрын
රසවත් වැඩසටහන අපි ආසාවෙන් බලනවා .ඔබට ජය පතමු .
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@nishanthawithanage7664
@nishanthawithanage7664 Жыл бұрын
Adaraneeya husma.noselena indrakeelaya mahesh mahatthaya obata jaya pathanawa
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@kalpachandrakanthi8183
@kalpachandrakanthi8183 Жыл бұрын
ආදරණීය සොඳුරු නිවේදකයාණෙනි... ඔබට අපි හැමදාමත් ආදරෙයි...
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@padmamahathantila268
@padmamahathantila268 Жыл бұрын
ඔබ දෙපලටම අපගේ හද බැති ප්‍රනාමය. මෙවන් වැඩසටහනකට සවන් දෙනවිට මට හැගෙන්නේ තාමත් ශ්‍රි ලන්කාවෙ ජීවත් වනබවයි. මෙවන් සහුර්දයන් අප මවු රටට ආශිර්වාදය ක්. තෙරුවන් සරනයි ඔබ සියලුම දෙනාට. කැනඩාවේ සිට අපගේ සුබ පැතුම් ඔබ සැමට.
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@lalanibandara1259
@lalanibandara1259 Жыл бұрын
Mahes Aiye, ape hadawath walin tiken tika husma gilihena kota, yalith husma podak aran arwa Oyarta godak pin.💕💕💕🌹🌹🌹🌹🌹💕💕💕💕💕💕
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@vindya333
@vindya333 Жыл бұрын
සොදුරැ නිවේදකයාණනි.අප හදවතට ගීයක අරැත සමීපකරවීම ට ගන්නා උත්සාහය ට ස්තුතියි .මහාචාර්ය ගාමිණි වැනි මානුශික හදවත් මේ කතිකාවතට අපූරැවට ගැලපෙනවා .
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@sudilapryanthagardipunchih873
@sudilapryanthagardipunchih873 Жыл бұрын
නැවතත් මහාචාර්ය තුමන් එක්කර ගැනීම ඉතාමත් වැදගත් .ඔහුගේ අදහස් හරිම ලස්සනයි හුස්මට හොද හුස්මක් තමයි ගාමිණී සර්
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
මහේෂ් මහතා සිහිනයකි රෑ වැඩ සටහන නිමා වූවාට පසුව ,හුස්ම වැඩ සටහනට එක්වීම හරිම සතුටුයි . මහාචාර්ය තුමා ජීවන ගමන ඉදිරියට ගෙන යා යුතු ආකාරය ,ගීත තුළින් පැහැදිලි කළ ආකාරය ඉතාමත්ම අගය කරනවා . ඉතාමත්ම ලස්සනට ගැයුම් ඉදිරිපත් කළ ,ඛණික ,තරංග පුතුන් දෙදෙනාටත් බොහොම ස්තුතියි . සුනීර සුමංග පුතා මේ වැඩ සටහනට කැඳවන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිනවා . 💖💖💖
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@dinumadushani8165
@dinumadushani8165 Жыл бұрын
තරංග සම්පත් අයියා.එයා අපේ ගෙවල් ලග.තවත් මේ වගේ හොද වැඩසටහන් වලට සහභාගි වෙන්න ලැබේවා!!! ඉදිරියටම යන්න .❤️
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@thusharathennakoon2339
@thusharathennakoon2339 Жыл бұрын
මහේෂ් නිශ්ශංක මහත්තයා බොහෝම ස්තුතියි අපේ ගමේ මහාචාර්්‍යය තුමා හුස්ම දෙවන වැඩසටහනට එකතු කර ගැනීම සම්බන්ධව...හුස්ම දිගටම ගැනීමට ශක්තිය ලැබේවා.......❤🙏
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
හරිම සොඳුරු වැඩසටහනක් .තෙරුවන් සරණයි බොහොම ස්තුති ❤🌹🙏
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
Me tooooo
@Husma-
@Husma- 11 ай бұрын
🙏 ♥
@sunilareriyarathna3535
@sunilareriyarathna3535 Жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහනක්
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
මහාචාර්ය තුමාගේ ගීත තේරීම් අපූරුයි ඇස් වලට කඳුළු එනවා 🙏🙏🙏
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@kumaridehigama4293
@kumaridehigama4293 9 ай бұрын
ඔබ දෙපලට තෙරුවන් සරනයි දීර්ඝායු වේවා 🙏🌹💖💓🌹🌹
@Husma-
@Husma- 9 ай бұрын
රැදීසිටින්න අපත් සමඟ ❤ තෙරුවන් සරණයි 🙏
@dayanidias3696
@dayanidias3696 Жыл бұрын
හුස්ම මහේෂ් මහත්මයා ඇතුළු මේ කණ්ඩායමට හුස්ම ගන්න තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤ තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@SsGunaseeli
@SsGunaseeli 11 ай бұрын
හරිම සතුටුයි මහාචාර්ය තුමා ආවට මහඑශ්පුතා යත් සුභ පැතුම්
@Husma-
@Husma- 11 ай бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී ❤🙏
@nabeeljunaideen7482
@nabeeljunaideen7482 Жыл бұрын
අපූරුයි. ඔබගේ වැඩ සටහන.
@Husma-
@Husma- 11 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@prema2669
@prema2669 Жыл бұрын
සිහිනය්කි රෑ සිහිනය්ක් වූ මට හුස්ම....සිහිනය්කි ...
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@renuka2903
@renuka2903 Жыл бұрын
හොඳ වැඩසටහනකින් අප අතරට ආවාට ආවට ගොඩාක් ස්තුතියි මහේෂ් මහත්තයාට
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@wathogala
@wathogala Жыл бұрын
අතීතය වර්තමානය හා ගලපමින් මමත් හුස්ම ගන්නවා. සිහිනයකි රෑ සංගීතමය වැඩසටහනට එහා හුස්ම ඉදිරියට යනවා නො අනුමානයි. බොහොම පිං.
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@srimaleewadisinghe8078
@srimaleewadisinghe8078 Жыл бұрын
😅❤
@Husma-
@Husma- 11 ай бұрын
🙏 ♥
@Husma-
@Husma- 11 ай бұрын
🙏 ♥
@PremaWeerasooriya
@PremaWeerasooriya Жыл бұрын
ජීවිතය වසර 40ක් විතර පස්සට ගත්තා වගේදැනුනා ඔබ දෙපලට ගැයුමට වැයුමට ස්තුතිය් හුස්ම දිගටම රැදේවා.
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ගොඩක් වටිනා වැඩසටහනක් ස්තුතිය මහේ‍ෂ් මහත්තයා ඇතුළු හුස්ම කණ්ඩායමට ❤❤🙏
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@thusharathennakoon2339
@thusharathennakoon2339 Жыл бұрын
මහාචාර්්‍යය තුමාට ගොඩාක් ස්තුතියි..........හුස්ම..ලස්සන ඇගයුමට.........❤❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@AchalaSudarshani-k4o
@AchalaSudarshani-k4o Жыл бұрын
මොන විදිහට ,මොන ආකාරයකින්,ආවත් ඔබ හරිම ආදරනීයයි ආදරෙයි අපි ඔබට
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
කොයි වෙලේ වැඩ සටහන් කරයිද කියලා දිගටම බලාපොරොත්තුවෙන් හිටිය හරිම සතුටුයි නිහතමානි අහිංසක mahesh මහේෂ් මහත්මයා ඔබට දිගු ගමනක් තියෙනවා තෙරුවන් සරණයි❤❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@damithajanakipathirana1648
@damithajanakipathirana1648 Жыл бұрын
අදත් වැඩසටහන අතී විශේෂයි,හුස්මක් ගන්න පුළුවන් වේලාවක් අපිට දුන්නට .ඔබලා දෙදෙනාට හා හුස්ම වැඩසටහනට ජය වේවා ...❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@anurabandara2251
@anurabandara2251 Жыл бұрын
හුස්ම 👍❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@KanthiMallika-xl5dz
@KanthiMallika-xl5dz Жыл бұрын
මහේෂ් අපි ඔබට හරිම ආදරෙයි ඔබ තෝරගත් මග හරි හුස්ම පසුපස අපිත් එනවාමයි!!!! ඔබට අපේ ආශිර්වාදය!!!!
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@Darshanaathma
@Darshanaathma Жыл бұрын
හුස්ම ගන්න ඉඩ දුන්නාට ගොඩක් පින්...නොනැවතී ඉදිරියට
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏
@ManikeAndaraweera
@ManikeAndaraweera Жыл бұрын
Sundara hith athi minisn ❤❤❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@indikapathirana4394
@indikapathirana4394 8 ай бұрын
Let's breath together. Thanks Mahesh and professor. ❤
@Husma-
@Husma- 8 ай бұрын
Thank you very much ❤🙏
@ManikeAndaraweera
@ManikeAndaraweera Жыл бұрын
Mahes apita husma dunnata sthuti budusaranai samata
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@irashan5949
@irashan5949 6 ай бұрын
Ahamben ada husma netha gatune wasanawata 😍sihinayaki re pamanai rupavahiniye mn baluwe eka nathi una da idan rupavahini baluwema na ,professor apu sihinayaki re keepa gamanak baluwa youtube ekenuth baluwa obala dedenatama eka wage lengathui husmata jaya wewa ❤ suwahasak sith suwapath karannata haki wewa!❤❤❤
@Husma-
@Husma- 6 ай бұрын
සොඳුරු අත්දැකීමක් බලාපොරොත්තුවෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
නිර්මාණය අත්විඳින ක්‍රමේට තමයි සතුට ලැබෙන්නේ ඔබතුමාට ස්තුතිය මහෙශ් මහත්තයා 🙏🙏
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@wd2865
@wd2865 Жыл бұрын
Me Mahacharya Thuma harima sundara manussa deviyek. THUNURUWAN Saranai.
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@FychhgJcgx
@FychhgJcgx Жыл бұрын
බුදු සරණයි හරිම සතුටුයි🙏🙏🙏🙏
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@maheshnissanka8841
@maheshnissanka8841 Жыл бұрын
අපිව ශක්තිමත් කරන්නේ ඔබ......සියලු දෙනාට ආදරෙයි ස්තුති
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@MalkanthiKodituwakku
@MalkanthiKodituwakku Жыл бұрын
සිහිනයකි රෑ අපි කොහොම අමතක කරන්නද හුස්ම අපට තව තවත් සමීපව තියෙනවා සත්තයි.., ආදරෙයි හුස්මට❤❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@cyriljayaweera6169
@cyriljayaweera6169 Жыл бұрын
Ayata ape pranamaya mahesh mahata. Acharyatuma obatat a pranamaya apen
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@samodarachamindi
@samodarachamindi 9 ай бұрын
This is for the new generation @prof.Gamini Ranasinghe and HUSMA Thank you.
@Husma-
@Husma- 9 ай бұрын
Thank you very much ❤🙏
@jagathpriyantha929
@jagathpriyantha929 10 ай бұрын
හුස්ම සමගින් ගී අරුත් ගෙන අපේ හදවත් සනසවාලන සිහිනයකි රෑ අහිමි උන තැන. හුස්ම සමගින් තුටින් ඉනු මැන. ආදරණීය හුස්ම ගෙනත්දෙන ඔබට පිං අත්වේවා . ජගත් මිලානෝ සිට..
@Husma-
@Husma- 10 ай бұрын
ආදරෙයි... රැදෙන්න අපත් සමග ❤🙏
@NayomiBandara
@NayomiBandara 9 ай бұрын
මෙතුමාගේ උපාධි හෝ ගුරුපත්වීම් ප්‍රධාන උත්සවයකදි කල කතාව බැලුවා. ඊට කලින් මේ නිවේදක මහතා සමගම කල සංගීත වැඩ සටහනක් මට නම මතක නෑ ඒකත් මං බැලුවා. ඒකෙදි එතුමාගේ බිරිඳ අනතුරකට පත් වු සංවේදි කතාව හුගක් සංවේගයක් දැනුන වේදනාත්මක මතකයක් අදටත්. මේ වැඩ සටහන දැක්කම හරි සතුටක් දැනුනා. දැක හමු වි නැතත් ඔබ පිලිබඳව ඇත්තේ මහත්වූ අභිමානයක්.
@Husma-
@Husma- 9 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@niroshahapuarachchi7553
@niroshahapuarachchi7553 9 ай бұрын
🙏👍🎉
@Husma-
@Husma- 9 ай бұрын
❤🙏
@shanthkumara93
@shanthkumara93 11 ай бұрын
මමත් දෙවන වරටත් හොඳ හුස්මක් ගත්තා..ජීවිතය,පවුල් සංස්ථාව,සමාජය ගැන අපිට ලබාදෙන යහපත් ආකල්ප එමටයි..හුස්මක් ගත්තා පිරිසිඳු,..විෂ නැති.සතුටින් බලනවා..මහේෂ් මහතාට පිං...
@Husma-
@Husma- 11 ай бұрын
අපි හැමෝටම විවිධ අත්දැකීම් තියනවා.... හුස්මත් සමග අත්දැකීම් බෙදාගමු
@chandimalganegoda2064
@chandimalganegoda2064 Жыл бұрын
absolutely amazing program ,best wishes for long journey
@Husma-
@Husma- Жыл бұрын
Thank You Very Much... ♥♥♥
@pushpamapalagama3220
@pushpamapalagama3220 Жыл бұрын
හුස්ම වැටුනා හරිම සැහැල්ලු වෙන් සහ ආදරයෙන් " ඒ පහනං ඔබේ සුරතින් දැල්වූ මම බොහොම ප්‍රවේසම් කරගන්න ම්..'
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@achinidesilva4341
@achinidesilva4341 11 ай бұрын
This is wonderful mix, Thanks for bring him, humble professor with a human face, again to the program...all words wrapped with life experiences...
@Husma-
@Husma- 10 ай бұрын
Thank you very much...❤🙏
@jayanijaya2638
@jayanijaya2638 Жыл бұрын
හරිම සතුටුයි, මහේෂ් දැක්කම, හරීම කණගාටුවෙන් හිටියෙ සිහිනයකි රෑ නැතිවීම ගැන ❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@nirodharathna
@nirodharathna Жыл бұрын
ඉතාමත් විශිෂ්ට වැඩසටහනක්
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@MahindaSenavirathna-b4s
@MahindaSenavirathna-b4s 10 ай бұрын
ඇත්තටම රසවින්දා බොහොම ස්තූතියි පෙර රාත්‍රියක් පුරා සිහිනයකි රෑ තුළදී මේ සොඳුරු ගැමි මහාචාර්යවරයා හමුවීම තවමත් මතකයේ රැව් පිළි දෙනවා ඒ වැඩසටහන කිහි විටක් නැරඹුවා මතකය අලුත් කරාට බොහොම පිං
@Husma-
@Husma- 10 ай бұрын
ඔබේ අදහසට බොහොමත්ම ස්තූතියී ❤🙏
@charitharanasinghe2148
@charitharanasinghe2148 Жыл бұрын
මහේෂ් අයියේ ..මේ වැඩේ මරු.. ..බලන අපිට audience එක නැති අඩුව නම් දැනෙනවා..කොරෝනා දවස් වල සිහිනයකි රෑ program එක වගේ..පොඩ්ඩක් ඒ ගැන හිතල බලන්න.audience එකක් ඉස්සරහ ඔය රහට කතා කරනවා.නැත්නම් program එක පාලුයි..ජය වේවා..චනත් අයියා,සුමුදු (සුම්මා) වැඩේ මරු..🙏👍
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
විශේෂයෙන් දිවුල්ගනේ මහත්තයා ගෙ.කැමැතිම ගීත ඔක්කොම ❤❤ මහාචාර්ය තුමාගේ කතාව හරිම අපුරුයි .හොඳින් ලස්සනම .ප්‍රේමය දිහා බලලා ප්‍රාර්ථනා කරන.විදිහට 😢😢
@janakaudaya9148
@janakaudaya9148 Жыл бұрын
හරිම ලස්සනයි ...
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@nimali71
@nimali71 Жыл бұрын
Mahesh We are from Texas USA. Its so glad to see you again from HUSMA. Its very nice and valuable program for everyone. Actually we so worried about sihinayaki re but now we can enjoy again. Thank you බොහොම පින් We always with you❤❤❤❤❤
@Husma-
@Husma- Жыл бұрын
Thank you so much 🙏 ♥
@malinidissanayake9709
@malinidissanayake9709 Жыл бұрын
අපි බලා සිටිමු හුස්ම දිහා. ඒ සමග සිත පහන් වන අයුරැ.හුස්ම වැටෙන තුරැ විදින්නට යමක් දනවන මෙිි දෙපලට අපේ පලාතේ මහාචාර්ය තුමාට මගේ සුභ පැතුම් !!!
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@herathmudiyanselagedharmas6135
@herathmudiyanselagedharmas6135 Жыл бұрын
Oba depalatama sthutiy. Theruwan saranai
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@gaminijayasinghe7203
@gaminijayasinghe7203 Жыл бұрын
අපේ මහාචාර්ය තුමා හරිම සතුටුයි ❤ ඔබ අපට ආඩම්බරයක් ❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@SSumedha
@SSumedha 9 ай бұрын
ආදරෙයි සර්...දෙරණ ඛණික සිංදු කියනවා කාලෙකින් දැක්කෙ.😍🌷
@Husma-
@Husma- 9 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@ramanikalubowila5145
@ramanikalubowila5145 Жыл бұрын
මතකයි සිහිනයකි රෑ වැඩ සටහන මෙතුමා ආවා එදත් මේ වගේ ම ජීවිතය දැක්කා අද හුස්ම ගත්තා
@Husma-
@Husma- Жыл бұрын
බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥♥
@andyandy7194
@andyandy7194 Жыл бұрын
❤😊❤ අපි එකතුවෙලා හුස්ම ගනිමු.
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@janithasamarakkody6128
@janithasamarakkody6128 Жыл бұрын
දම්මික බණ්ඩාර, රත්න ශ්‍රී විජේසිංහ, දර්ශන වර්ණසේකර, , මහත්මයින් නුදුරේ දීම හුස්ම එක්ක දකින්න ආශයි... උත්සහ කල හැකි නම්.... ස්තුතියි මහේෂ් මහතාට....
@Husma-
@Husma- 11 ай бұрын
අදහසට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@malagalagedonpadmakura3725
@malagalagedonpadmakura3725 Жыл бұрын
ඔබ දෙදෙනාටම සුභ පැතුම්
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@sumithpriyantha6504
@sumithpriyantha6504 Жыл бұрын
මහේස් නිස්සන්ක ඔබ සුපිරියි.කොන්ද පන ඇති සුපිරි මනුසයෙක්.
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@kamalaranjani1812
@kamalaranjani1812 9 ай бұрын
❤❤ ඇදුරු තුමාට මගේ ප්‍රණාමය..... හුස්ම දිගාසිරි
@Husma-
@Husma- 9 ай бұрын
බොහොමත්ම ස්තූතියී ❤🙏
@Indiramohotty
@Indiramohotty Жыл бұрын
ගායනය අති විශිෂ්ටඉ, ❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 Жыл бұрын
Very good job and very beautiful song 👌 👏 ❤
@Husma-
@Husma- Жыл бұрын
Thank you so much🙏 ♥
@ireeabey6633
@ireeabey6633 9 ай бұрын
ස්තුතියි. සිහිනයකි රැ ඉතා ආසාවෙන් නැරඹු අපට ඒ හා සමාන වැඩසටහනක් නැරඹිමට අවස්ථාවක් ලබා දීම ගැන.
@Husma-
@Husma- 9 ай бұрын
ආදරෙන් රැදෙන්න අපත් සමග ❤🙏
@swarnarodrigo6389
@swarnarodrigo6389 Жыл бұрын
හුස්ම අපි හැමෝටම ජීවිතය දෙනවා .. සත්තයි..❤
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
@achiniobeysekara3436
@achiniobeysekara3436 Жыл бұрын
ධම්මික බණ්ඩාර සර් ත් ආවොත් අපිත් සතුටින් මහේෂ් අයියෙ..😊😊
@Husma-
@Husma- 11 ай бұрын
ඔබගේ අදහසට බොහොමත්ම ස්තූතියී 🙏 ♥♥♥
@LalaniGalappaththi-nd5ck
@LalaniGalappaththi-nd5ck Жыл бұрын
හරිම සතුටුයි න වත මෙවැනි program එකකි න් හමුවීම සුභ පැතුම්
@Husma-
@Husma- Жыл бұрын
ඔබට බොහොමත්ම ස්තූතියී 🙏 ♥
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 112 МЛН
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Mahinda Prasad Masimbula | Full Program
57:45
මොකක්ද මේ ඥාන දත | Tissa Jananayake with Life (EP 100)
18:22
Tissa Jananayake with Life
Рет қаралды 22 М.
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41